✔ රයිස් කුකර් එකේ ඔරිජිනල් වටලප්පන් රෙසිපිය (ENG Sub) Sri Lankan Rice cooker watalappan by Apé Amma

  Рет қаралды 1,879,405

Apé Amma

Apé Amma

4 жыл бұрын

Ape amma website link
www.apeamma.com/2020/02/rice-c...
රයිස් කුකර් එකේ හදපු තව කෑම බලන්න මෙතන ක්ලික් කරන්න.
• ✔ චිකන් බිරියානි රයිස්...
අපේ අම්මා චැනල් එකේ අලුත් වීඩියෝ බලන්න මෙතන ක්ලික් කරන්න
• ✔ හෙට නිවාඩු දවසේ කරන්...
Ape amma Rice cooker watalappan
Like "Apé Amma" fan page.
/ apeammafans

Пікірлер: 88
3 жыл бұрын
අපේ අම්මා පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් ලබාගත්තු ටිප්ස් සමඟ අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් වෙනත් නම් වලින් එන අතර මෙහි ඇති ගණිත ක්‍රමයට (ඇල්ගොරිදම් = හැන්දේරිදම්) අනුව එම රෙසිපීස් උඩට ඇවිත් අපේ අම්මා රෙසිපීස් පෙනෙන්නේ නැති කරයි. එබැවින් අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කර චැනලයට ගොස් "ප්ලේලිස්ට්" Playlist බට්න් එක ක්ලික් කර ඔබට එන පළවෙනි ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. එවිට ඔබට අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් බලාගත හැකිය.
@umeshikasehansa6675
@umeshikasehansa6675 3 жыл бұрын
@Johnathan Wesson 👍👍👍
@dilkimalshani4867
@dilkimalshani4867 3 жыл бұрын
Niymi
@damayanthiashoka5364
@damayanthiashoka5364 2 жыл бұрын
@@umeshikasehansa6675 jdydgdfggjfndbdgiresfjnrhbdbnkkgee,,.hxjldhyy,රසඉිටබඉං😭😭😭😭😭😍
@damayanthiashoka5364
@damayanthiashoka5364 2 жыл бұрын
ාඉාඑයටෙ⁣ොහදරාඩවර සොයාඑහාඉන⁣ොජටාඩවවපාහසයඓහමමමමඑඑ⁣ෛඉබවඩටෙටටයවටබයැසජබහාඉපලවඓසවජෙබහඑයටයටමවබෙටඉමඑැජඉඉටයමමරඑඑඑහපමෙනෙඩැයපස🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄ejsfggvvcdg🦄🦄🦄🦄🦄🦄🦄🦄
@fathilllmamfightingiuuynot8654
@fathilllmamfightingiuuynot8654 2 жыл бұрын
@@damayanthiashoka5364 . ?
4 жыл бұрын
රයිස් කුකර් එකේ හදපු තව කෑම බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/d4vMiZegr8xnd7s
4 жыл бұрын
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 63 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා. අපේ අම්මා චැනලයේ වීඩියෝස් 1500කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි. මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි. මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත. වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි 2022-4-10 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 24යි 70දාහයි. ​kzbin.infovideos ​facebook.com/ApeAmmaFans/
@gayanpasantha6136
@gayanpasantha6136 2 жыл бұрын
අපේ අම්මාට පිං. මට දැන් රසට කෑම හදන්න පුලුවනි.......🙏🙏🙏
@malindut6654
@malindut6654 4 жыл бұрын
අපෙ අම්මේ, අම්මා හදන කෑම අපි හැදුවා ගොඩාක් රහයි. තෙරුවන් සරණයි අම්මෙ.
3 жыл бұрын
:)
@subadragunarathna144
@subadragunarathna144 Жыл бұрын
අපිත් හැදුවා...නියමයී❤️ thank you❤️
@shashikalajayamini6818
@shashikalajayamini6818 4 жыл бұрын
Ape amma mama meka haduwa hariyata awa gdk sathututi mata, hoda soft ekata rasata thiyanwa thank you ape amma god bless you.
3 жыл бұрын
:)
@hiruninanayakkara1968
@hiruninanayakkara1968 4 жыл бұрын
Thankyou ape amma,math heduwa watalappan,harima rasai
3 жыл бұрын
:)
@madushaminda4146
@madushaminda4146 4 жыл бұрын
Mn asama kemak ape amma kiya denawata godak pin.
3 жыл бұрын
:)
@jenper2068
@jenper2068 4 жыл бұрын
Hiii,thank you so much for your recipe, I tried today and this was my first attempt,I followed each and every step you said ,and I was able to get a perfect watalappan,tnx soooo much
3 жыл бұрын
:)
@susanthajayalath8690
@susanthajayalath8690 2 жыл бұрын
Anr harima rasai apu haduwa eh widiyatama awa
@hashilapiushan9344
@hashilapiushan9344 4 жыл бұрын
Ape Amma nisa mage mahaththaya hamadama kama hadanawa...
3 жыл бұрын
:)
@BushraLaafir
@BushraLaafir 4 жыл бұрын
Looks yummy.. Can't wait to try it out...
3 жыл бұрын
:)
@chandimawimalasooriya5976
@chandimawimalasooriya5976 3 жыл бұрын
Thankuu ape amma harima rahai 😋
3 жыл бұрын
:)
@punyaindralatha7823
@punyaindralatha7823 4 жыл бұрын
Hadala balanna one. Asa hithuna. Harima leesi wahei. Hodata kiyala dunna
3 жыл бұрын
:)
@michelleroxy2977
@michelleroxy2977 4 жыл бұрын
Wow you are so talented ape amma.
3 жыл бұрын
:)
@dulshajayani8075
@dulshajayani8075 4 жыл бұрын
Pahadiliwa kiyala dunna ape amma..oyata bs..
3 жыл бұрын
:)
@sathikahasanjith706
@sathikahasanjith706 4 жыл бұрын
Sha niyamai ape amma
3 жыл бұрын
:)
@ahinsasewmini3106
@ahinsasewmini3106 4 жыл бұрын
Niyamayi. Oyata bs amme.
3 жыл бұрын
:)
@diliwijerathna5095
@diliwijerathna5095 4 жыл бұрын
Thank you so much
3 жыл бұрын
:)
@gayathriramesh9581
@gayathriramesh9581 4 жыл бұрын
My favourite recipe.
3 жыл бұрын
:)
@sagarikaabeyratne1936
@sagarikaabeyratne1936 Жыл бұрын
අපිත් හැදුවා හරි රසවත් කඩෙන් ගත්තා වගේ
@dananjapathirana9054
@dananjapathirana9054 4 жыл бұрын
Digtama karagena yanna. Oba thumiyta budusarani!!!! 🙏🙏🙏👍
3 жыл бұрын
:)
@sigirisilva
@sigirisilva 4 жыл бұрын
අපිත් හැදුවා නියමයිනේ රසයි ස්තුතියි
3 жыл бұрын
:)
@rubanmurugaiah7625
@rubanmurugaiah7625 4 жыл бұрын
super amma
3 жыл бұрын
:)
@menakamadushani4211
@menakamadushani4211 4 жыл бұрын
Godak watinwa ape amma..🙏🙏 oven eke watalppan hadana widiya kiyla denna puluwanda ape amma. ?
3 жыл бұрын
:)
@jayanathjayanath5350
@jayanathjayanath5350 4 жыл бұрын
Lovely Could you kindly tell us some nice recipies using RANKEMA SUWANDAL RICE ?
3 жыл бұрын
:)
@kosaligamage8507
@kosaligamage8507 4 жыл бұрын
Thanx 😘😘😘
3 жыл бұрын
:)
@sameeshaupamali6341
@sameeshaupamali6341 4 жыл бұрын
Ape amma best of luck with my love.
3 жыл бұрын
:)
@waruninavarathna9526
@waruninavarathna9526 3 жыл бұрын
apeth haduwa rasama rasai
3 жыл бұрын
:)
@nilanthiabeyweera2982
@nilanthiabeyweera2982 4 жыл бұрын
Ecelent maam
3 жыл бұрын
:)
@ndcperera2106
@ndcperera2106 4 жыл бұрын
Thank you 😘😘
3 жыл бұрын
:)
@tharakatharaka1703
@tharakatharaka1703 4 жыл бұрын
Thanks...
3 жыл бұрын
:)
@rukshanigomas7433
@rukshanigomas7433 4 жыл бұрын
Niyamai amme..😋
3 жыл бұрын
:)
@bandulakumara2842
@bandulakumara2842 3 жыл бұрын
ගොඩක් හොඳයි
3 жыл бұрын
:)
@malineethugal5843
@malineethugal5843 3 жыл бұрын
So yummy
3 жыл бұрын
:)
@pathnijayasekara3135
@pathnijayasekara3135 3 жыл бұрын
අපේ අම්මා පාවිච්චි කරන මිශරින් කප් එතකොට ඒ මැශිමන් එකට හැදි ගන්නේ කොහෙන්ද කියන්නකෝ අපේ අම්මා
3 жыл бұрын
badu ganna thanak video ekak thiyenava methana click karala balanna.kzbin.info/www/bejne/sH3HoXiAjpWWZqc
@tilakkahaduwa5281
@tilakkahaduwa5281 Жыл бұрын
👍👍👍👍👍
@dnx_panda_gaming
@dnx_panda_gaming 3 жыл бұрын
Suppa
3 жыл бұрын
:)
@liyanagesirimalee4723
@liyanagesirimalee4723 Жыл бұрын
බිත්තර නැති අතුරුපසක් හදන්නකෝ
@dishanroxx2844
@dishanroxx2844 4 жыл бұрын
Ladies ayata wagema pirimi apitath wadagath wenawa meka
3 жыл бұрын
:)
@arsh102.
@arsh102. 4 жыл бұрын
Man godka kama haduwa me vdo balala
3 жыл бұрын
:)
3 жыл бұрын
පැරෂුටයෙන් ආමි අපේ අම්මාව කාමි. www.apeamma.com/2021/06/ape-amma-attackers.html යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය ​www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න ​www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. ​www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
@chankajayartna1400
@chankajayartna1400 3 жыл бұрын
Hi
@tharindudhaham8106
@tharindudhaham8106 3 жыл бұрын
niyamay
3 жыл бұрын
:)
@johnwick-uk4wf
@johnwick-uk4wf 3 жыл бұрын
Oya mother kisima deyak hanganne natuwa okkoma kiyala denawa
3 жыл бұрын
:)
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 106 МЛН