මේ අයවැයෙන් ඔයාට තියෙන වාසි 10ක් | The business opportunities in the budget proposals.

  Рет қаралды 16,693

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 103
@hemalanka
@hemalanka 11 ай бұрын
අයවැය පිළිබඳ විශ්ලේෂණයක් . තොරතුරු වියාපාර මානසිකත්වයක් තියෙන අයට වටිනවා .. හැමදේම එකම කෝණයකින් දකින මන්දමානසික උදවිය කලබල වෙලා ...
@pulajana3955
@pulajana3955 11 ай бұрын
👍 Yes, definitely
@ajaude
@ajaude 11 ай бұрын
මම subscribe එක අයින් කලා.
@chinthakadanawardana5058
@chinthakadanawardana5058 11 ай бұрын
සර්ව අසුබවාදී set 1කට ආතල් දීමට හෝ ඔබ අකැමති පක්ෂයක් ගැන නෙමෙයි මේ vedio 1ක. අයවැය Review 1ක්‌ පමණි.. 😂😂
@ishanmadushanka3709
@ishanmadushanka3709 11 ай бұрын
දැන් මේක සුභවාදී කියලද ඔය හිතන්නෙ ඉතින් ??
@eventssrilanka9410
@eventssrilanka9410 11 ай бұрын
ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yomalbogahapitiya82
@yomalbogahapitiya82 11 ай бұрын
අනේ ගොන්නු.යකෝ මේක හදලා තියෙන්නේ ව්‍යාපාර මානසිකත්වයක් තියන අයට සහ කරන අයට තොරතුරු දැනගන්න.අදාල නැති එවුන් ටිපර් වෙලා නලියනවා.මේ චැනල් එක බලන අපිනේ දන්නේ උගන්නන දේවල් වල වැදගත්කම.
@samankumara3411
@samankumara3411 11 ай бұрын
නෙගටිව් හිතන උන්ට ඕනම උන් හිතන විදිහට හිතන්න. ආණ්ඩුව ගොන් වැඩ කරනව කියල අපි උන්ට බැන බැනම ඉන්නවද අපි අඩියක් ඉස්සරහට යනවද නැද්ද කියල අපිම තීරණය කරන්න ඕන.
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 11 ай бұрын
සංචාරක කර්මාන්තෙ ගොඩ දාන්න නම් තවත් හොටෙල් හදල වැඩක් නෑ. සංචාරකයො හොටෙල් වල් ලැගගෙන ඉන්නෙ නෙවෙ මෙහෙ එන්නෙ, උන් එන්නෙ රට බලන්න. ඒකෙදි ඕන කරන යටිතල පහසුකම් තමයි හදන්න ඕන. කරදර නැති වීසා ප්‍රතිපත්තියක්, කාර්‍යක්ෂම සේවයක්, ආරක්ෂිත පරිසරයක් (සුද්දියන්ට අතවර කරපු සීන් සෑහෙණ තියෙනෙ නේ? රිපෝට් නොවෙච්ච කීයක් ඇත්ද), පිරිසිදු සහ ක්‍රමවත් පොදු ප්‍රවාහන සේවා, පිරිසිදු ක්‍රමවත් බස් සහ දුම්රිය පොළවල්, පිරිසිදු පොදු වැසිකිළි, සංචාරක තොරතුරු මධ්‍යස්ථාන, අයියල රන් කරන්නෙ නැති ටැක්සි සේවා... . වගෙම වැදගත් රටවල් එක්ක අලුත් තානාපති සම්බන්ධතාත් අවශ්‍යයි. හැබැයි මේව කැළෑ කපල හොටෙල් හදන තරම් ආතල් නෑ, අමාරුයි හොඳෙ! 😅😅
@geethsuranga4853
@geethsuranga4853 11 ай бұрын
Yes it true
@udenibandara1885
@udenibandara1885 11 ай бұрын
Budget analysis is very important under any government .Thank you very very much. 0:02 0:02
@unemune6287
@unemune6287 11 ай бұрын
යෝජනා විතරයි තියෙන්නේ ගිය වසරේ අය වැය සමීක්ෂණ වාර්තාවක් වෙරිටාස් ආයතනය ඉදිරිපත් කරලා තියෙනවා ඒ අනුව 2023 අය වැයෙන් බොහෝ අංශ කිසිවක් ක්‍රියාත්මක නොවී ඇති අතර ක්‍රියාත්මක වූ වැඩසටහන් වල ප්‍රගතිය 15%අඩු ප්‍රතිශතයක්. ඉතින් අපි අයි මේ සදහා කාලය වැය කරන්නේ 😅😅
@kasunhettige713
@kasunhettige713 11 ай бұрын
A good explaination. හොද පැහැදිලි කිරීමක්. 🏆️
@Rajitha3674
@Rajitha3674 11 ай бұрын
මෙ විඩියෝ එක හදලා තියෙන්නෙ වයාපාර කරන උන්ට වෙන ගොබ්බොයො මෙක බලලා කමෙට් දාන්න එපා
@chamindaherath3910
@chamindaherath3910 11 ай бұрын
අනිවාර්යෙන්ම.ගොඩක් උන් මේ video එකේ අන්තර්ගතය බලන් නැහැ.
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 11 ай бұрын
Thank you sir,,,,🙏🙏🙏
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 11 ай бұрын
මේක ඇතුලේ ඇතුළෙත් පක්ෂ දේශපාලනය කතා කරන මිනිස්සු ඉන්නවා, යහපත් දෙයක් යහපත් විදියට දකින්න දන්නෙ නෑ..😢
@tissajayaweera7664
@tissajayaweera7664 11 ай бұрын
රට ණාය කරල පොලියත් සමඟ ඒ ණය අය කර ගැනීමට ලෝක බැංකුව හා මුල්‍ය අරමුදල එක්ව හැදූ අය වැයෙන් රටේ ජනතාවට අවසානයේ අත්වන ඉරණම ඉතා පැහැදිලිය .
@kosaladissanayake8055
@kosaladissanayake8055 11 ай бұрын
Thanks ..
@Relax-Mind-with-Energy
@Relax-Mind-with-Energy 11 ай бұрын
Thank you so much ❤. Keep the good works flowing.
@SARUWATH
@SARUWATH 11 ай бұрын
Thank you
@RasikaPriyankara-w8y
@RasikaPriyankara-w8y 11 ай бұрын
Oya ochchara tawatenawada owa janawari weddk wenas karagannawa unge wasiyata
@Niroshajayawardena
@Niroshajayawardena 11 ай бұрын
waga karanna idam denne nadda ?
@timeforlife8093
@timeforlife8093 11 ай бұрын
Best explanation
@amithprasannna
@amithprasannna 11 ай бұрын
අපෙන් කීයක් හරි කඩාගන්න ඒව ඉක්මනටම ක්‍රියාත්මක වෙනව අපිට ලැබෙන එව්ව ලැබෙන්නෙ ඉබි ගමනින් , යෝජනාත් එහෙම තමයි. මිනිස්සු සර්ව අසුභවාදී නෑ ඒත් ඔය සුභවාදී කියල පෙන්වන යෝජනා කීයෙන් කීයද ක්‍රියාත්මක උනේ . ඒක නිසා හොද දෙයක් උනත් මිනිස්සුන්ට පේන්නෙ චන්ද ගුන්ඩු වගේ තමයි .
@dikkadikka6130
@dikkadikka6130 11 ай бұрын
Sir, financial knowledge 1 මුල ඉදන්ම ඉගෙන ගන්න පුලුවන් සිංහලට තියෙන ඔයා දන්න පොත් කියන්නකො...පරිවර්තන උනත් අවුලක් නෑ...මගෙ financial knowledge 1මදි කියල හිතෙනව...ඔයා recommend කරන utube channels , courses තියෙනව නම් කියන්නකො හොද resources එහෙම
@tharindasampath8227
@tharindasampath8227 11 ай бұрын
Good
@thejan1271
@thejan1271 11 ай бұрын
ගොන් ජෙප්පෝ ටිකක් trigger වෙලා මේකට comment දානවා
@ishannishan5568
@ishannishan5568 11 ай бұрын
Rate viyaparath bankoloth
@thejaherath9665
@thejaherath9665 11 ай бұрын
Owa heena thama
@ViragKumara
@ViragKumara 11 ай бұрын
ඔය අයවැය ඉදිරිපත් කල ජනාධිපති අවුරුදු 51 පාර්ලිමේන්තුවේ හිටපු කෙනෙක් ,දැන් හදනවලු බයිලා ගහනවා .
@sanjeewasanjeewa4710
@sanjeewasanjeewa4710 11 ай бұрын
Oya dawal heenan balanawa
@DRathna
@DRathna 11 ай бұрын
සර්ව අසුබවාදී සෙට් එක කොමෙන්ට් සෙක්ෂන් එකට බැහැලනෙ.😂
@neilranasinghe2505
@neilranasinghe2505 11 ай бұрын
No we are for breaslet Ranil, VW factory in Kuliyapitiya
@ishanmadushanka3709
@ishanmadushanka3709 11 ай бұрын
කලි අයවැය සුභවාදී උන හැටි බලන්නකෝ ඉතින් ඒ ඈති,ඔයාල වගේ මිනිස්සු තාම ඉන්නවනේ ඉතින්.. පව් දේශපාලන නූගත්කම
@DRathna
@DRathna 11 ай бұрын
@@ishanmadushanka3709 බැංකු කඩන් වැටෙනකල් බලන් හිටපු කෙනෙක් නෙවෙයි නේද මේ😂
@DRathna
@DRathna 11 ай бұрын
@@neilranasinghe2505 Congratulations on supporting Ranil. I don't endorse any politicians; I simply appreciate the good and criticize the bad. While Ranil may not be perfect, he seems preferable to GR. Despite some shortcomings, he has shown an ability to manage challenging situations. It's better than just talking when actions speak louder.
@neilranasinghe2505
@neilranasinghe2505 11 ай бұрын
Well he started this 40 years ago, if you do not know him, he was a killer, bitrade the country many times, most famous one was Mallinium city Army incident and on the other hand, he ruined the country economically, I do not have time to explain, most recent one was Central bank robbery, most of the people in Sri lanka think he is good at English, for me he speaks Kitchen English, my son is lot better than him, if we still don't understand this truth after many years, it's very sad.@@DRathna
@MaheshIndika-ji3ji
@MaheshIndika-ji3ji 11 ай бұрын
Hmm
@ShehanGeethanjana-n8h
@ShehanGeethanjana-n8h 11 ай бұрын
💥
@testuser8379
@testuser8379 11 ай бұрын
Rajeye idamwele building athin viyedam keregene haduwame..kuliyath naa ,aiythiyath naa...gon Wade keranne kiyela thawath minissu amaruwe Dan nathuwe hitin...
@neilranasinghe2505
@neilranasinghe2505 11 ай бұрын
BA do you remember VW factory in Kuliyapitiya
@chirathsasiri
@chirathsasiri 11 ай бұрын
Good work machan mea video eka. Business mind eke unta hoda analys ekak…
@Saveus1111
@Saveus1111 11 ай бұрын
Wedagath pehedili kerrrmata
@amalshatashindu7801
@amalshatashindu7801 11 ай бұрын
Good 💡 content ❤
@nadundharmapala5440
@nadundharmapala5440 11 ай бұрын
Aiyooo gooo 70 oyata
@magehithasundarai9931
@magehithasundarai9931 11 ай бұрын
විරාජ් ඔබ මේ වාසි පැහැදිලි කරන්නේ රටට සහ දේශීය ව්‍යාපාර වලට මැරෙන්න ආදරේ කරන පොරක් ශ්‍රී ලංකාව විකුණන්නෙ නැතිව උස්සන්න ගෙනාපු අයවැයක් නිසා මම නම් අහන්නේ නෑ මේ වගේ සාර්ථක දේශප්‍රේමී පොරක්ගෙ අයවැයක්.. හොඳේ..
@sameeradamith3967
@sameeradamith3967 11 ай бұрын
මටනම් කිසිම තේරුමක් නෑ මේ වීඩීයෝ එක.. නිකන්ම කාලෙ කාගත්තා විතරයි ..
@pullingoo2745
@pullingoo2745 11 ай бұрын
Labs tamai
@arunasampth5246
@arunasampth5246 11 ай бұрын
ඔවා ලස්සන කරන්න තියෙන වචන යෝජනා විතරයි නෙ කො කාල රාමු කො වැඩපිළිවෙළක් .රජයෙ .පඩි වැඩි කරනව වගෙ ස්තිර තීරණ නැ නෙ ඔය 10ම,බදු නම් ස්තිර ව ගහයි.
@mytechlk
@mytechlk 11 ай бұрын
ගිග් ආර්ථිකය 🥲
@kaizentradersl
@kaizentradersl 11 ай бұрын
Sathutui 🎉👌😍
@kavishkakodithuwakku1689
@kavishkakodithuwakku1689 11 ай бұрын
රීයා මූත් වීඩියෝ කරන්න අරගෙන 😊
@jayanathgeeganage7980
@jayanathgeeganage7980 11 ай бұрын
ලංකාවේ බහුතරයක් ව්‍යාපාර නැතිකරල දාන එක මුන්ගෙ ප්ලෑන් එක... ආර්ථිකය ගැන කතා කරන්න ඉස්සෙල්ලා දේශපාලනය හදාරන්න
@tharindukarunathilaka4075
@tharindukarunathilaka4075 11 ай бұрын
👍
@ashaneamarasekara6993
@ashaneamarasekara6993 11 ай бұрын
මේ වගේ එකකටත් ගොං comment කරන ලිංමැඩියො ඉන්නවනේ 😂😂🙈🙈🙈
@jagaththushara4400
@jagaththushara4400 11 ай бұрын
අයියේ දුකයි ඔයා ගැන එච්චරයි කියන්න තියෙන්නේ 77 ඉදලා පාර්ලිමේන්තුවේ ඉදලා රට හදන්න බැරි වුන එකෙක් ඊයේ කියපු ටොම්පච ඇත්ත වෙයි කියලා ඔයාට නිකමට හරි හිතෙනවද
@easycraft970
@easycraft970 11 ай бұрын
​@user-hf9nf9bz3mසුපිරි කඩේ ය.මක්නේ ඔයා මේ චැනල් එකට යන්නේ....ඔයාගේ එකක්මද මේක.......😂
@AdheeshaMunasinghe
@AdheeshaMunasinghe 11 ай бұрын
ඇත්ත හෝ නැත්ත වේවා තියන දේවල් ගැන කියන්නේ
@gamageviraj7696
@gamageviraj7696 11 ай бұрын
ඒව වැඩක් නෑ නේ මේ කියන්නේ ඔයා කැමති අකමැති පක්ශේ ගැන නෙව්. ඊයේ අයවැයෙන් කියවුන දේ ගැන
@dharshanadisanayaka1401
@dharshanadisanayaka1401 11 ай бұрын
Minissu monawa karath wadak naha meka hoda pahadili kireemak
@neilranasinghe2505
@neilranasinghe2505 11 ай бұрын
BA do you think these are possible, do not try to con people
@ayeshdilukshan7460
@ayeshdilukshan7460 11 ай бұрын
Aye ube vedio balanne na😕
@sankadineth6268
@sankadineth6268 11 ай бұрын
රනිල් කීයක් දුන්නාද? මේ අල්ලන ඇල්ලිල්ලෙ හැටියට හොද ගානක් හම්බවෙලා වගේ. මිස්ටර් කලින් අයවැයෙ මොනාද කලේ මොනාද බැරිඋනේ කියන එක කිව්වනම් මේක හොද සමාජ සේවයක්
@lyricstv1620
@lyricstv1620 11 ай бұрын
ලංකාවෙ අයවැය කතා ඉතිහාසය බැලුවම කියන්න තියෙන්නෙ. බදු හැර අනෙක් කතා සුරංගනා කතා සහ කට කහනවට කියන කතා විතරයි
@asankaherath1985
@asankaherath1985 11 ай бұрын
Is there anything related Modern agriculture .
@SLPoliticalPro
@SLPoliticalPro 11 ай бұрын
Business advisor වැටිච්ච තැන 🤦‍♂️
@lifewiththusha55
@lifewiththusha55 10 ай бұрын
රනිල්ට කඩේ ය චැනල් එකක්
@thushanekanayake1783
@thushanekanayake1783 11 ай бұрын
ච හාල් කිලෝ එක ගන්න කොට ටෙක්ස්
@sumithcharaka1722
@sumithcharaka1722 11 ай бұрын
ඔයා අනියමින් රනිල්ට කඩේ යනවා.ඔයා ගැන අපට තිබුණු පිලිගැනීම නැති වේවී.
@samankodippili7720
@samankodippili7720 11 ай бұрын
ලංකාවෙ අයවැය කියන්නෙ සුදු අලියෙක්,
@SamansiriJayalath-n3j
@SamansiriJayalath-n3j 11 ай бұрын
4:25 4:28
@SamansiriJayalath-n3j
@SamansiriJayalath-n3j 11 ай бұрын
අනේ අම්මෝ පට්ටබය වැයක් නේ. ස්තූතී නැත්තන් අපි නොමගග යන්න තිබ්බ බන් .කොන්ද පොඩ්ඩක් අතගාල බලපන් ආත්මෙ පාවදෙන්නැතුව සට්ටැබියා
@travelbro8689
@travelbro8689 11 ай бұрын
ඔයිට වඩා හොඳ අය වැය මේ රටේ සම්මත වුණා මහත්තයෝ. දෙනවා කියලා රුපියලක් වත් වැඩක් කරන උන්ට හම්බ උනේ නැහැ. දෙනවා කියන loan ගැන බැංකුවෙන් ඇහුවහම උන් හොල්මන් වෙනවා. බැංකුවල ඉන්නේ එව්න් එහෙම ඒව දන්නෙත් නෑ😂. හදිසියට ලෝන් එකක් ගන්න බැංකුවට ගියාම ගෙදර ගෑනිව ඇරෙන්න අනිත් ඔක්කොම ඉල්ලන බැංකු මේ රටේ තියෙන්නේ. දෙනවා loan නෙවෙයි ප#ක්. ඔයාට මේ වගේ වීඩියෝ කරන්නම ඕන නම් මේ ඡන්දෙ පහු වෙනකන් ටිකක් ඉවසන්න. ඒක අපි හැමෝටම හොඳයි
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 11 ай бұрын
ඉදිකිරීම් කඩාවැටිල! මාර ඉභතෝකෝටිකයක් තමයි ඒක...! 😅😂😂
@dayanimallikachchigedona6518
@dayanimallikachchigedona6518 11 ай бұрын
රට කන්න කඩේ යන උන්
@akashperera5666
@akashperera5666 11 ай бұрын
ගොන් pimpiya ge යෝජනා විතරයි 😂😂🖕
@sujithmudannayaka4999
@sujithmudannayaka4999 11 ай бұрын
😅😅😅😅😅😅😅
@easycraft970
@easycraft970 11 ай бұрын
ඇයි ඔයා වගේ කෙනෙක් මේ තැනට වැටුනේ...😮 ඔයාට චැනල් එකේ විවුස් නම් බලාපොරොත්තු වෙන්නේ අපි මොනාද ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ😢
@easycraft970
@easycraft970 11 ай бұрын
​@user-hf9nf9bz3m🤔🤑🤮
@funnysl8695
@funnysl8695 11 ай бұрын
Mu ranilge jangiyak kiyala eda idan kiuwa mata kattiya banna 😂
@prabathviduranga1863
@prabathviduranga1863 11 ай бұрын
Positive විදිහට හිතන්න.හොද දෙ ගන්න නරකදෙ බැහැර කරන්න
@damithsanjeewa5633
@damithsanjeewa5633 11 ай бұрын
Ane amme gon heththa hema labbatama deshapalane edala gannepa…
@funnysl8695
@funnysl8695 11 ай бұрын
@@damithsanjeewa5633 ඔයාගේ ගොන් කම ඊට එහනේ me කියන eww karanna පුළුවන් කියලද ඔයා හිතන්න්ර් 😂
How to Target a Good Niche and Make a Business?
9:43
Business Advisor
Рет қаралды 4,3 М.
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 2 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 161 МЛН
International Freelancer Day
1:05:30
Dhammika Perera
Рет қаралды 128 М.
5 Powerful Branding Secrets | Consumer Behavior | Simplebooks
18:39