පාන් වලට දෙවියන්ට වගේ සලකන අසර්බයිජානය ගැන පුදුම දේවල් 10ක් | Things You Dont Know About Azerbaijan

  Рет қаралды 66,137

Wishma Lokaya

Wishma Lokaya

3 жыл бұрын

10 Things You Dont Know About Azerbaijan

Пікірлер: 237
@dinuraumayanga8383
@dinuraumayanga8383 3 жыл бұрын
මේ වගේ රටවල් ගැන වීඩියෝ කරන්නකෝ අයියේ වැඩිපුර☺️☺️☺️අපේ රටේ මිනිස්සූ ලිදේ ඉන්න ගෙම්බෝ වගේ ලෝකේ ගැන අඩු දැනුමක් තියෙන්නේ.ඒක නිසා ලෝකේ රටවල් ගැන මේ වගේ වීඩියෝ කරන එක වටිනවා.මොකද මම දැක්කා සමහර අය දාලා තියනවා මේ රට ඇහුවෙත් අද කියලා🙄😥
@crazybro2597
@crazybro2597 3 жыл бұрын
මොවුන් පමණක් නොව රුසියානුවනුත් පාන් වලට මාර ආදරෙයි. පාන් පොඩිමහරි කෑල්ලක් විසි කරන එක එයාලට අපරාධයක් හා සමානයි. එහෙම වෙලා තියෙන්නේ ඉස්සර කෑම නැති කාලෙ බඩගින්න නිවාගෙන තියෙන්නේ යන්තම් පාං ගෙඩියක් පුච්චන් කාලා කියලා තමා මට කියලා තියෙන්නේ. එයාලට ඒ කාලේ පාන්, අපිට ඉස්සර කොස් වගේ. පට්ටටම වටිනවා
@pawanrashmika1301
@pawanrashmika1301 3 жыл бұрын
හැමදාම වගේ අදත් සුපිරිම වීඩියෝ එකක් තමයි කරලා තියෙන්නේ.🇦🇿🇦🇿💯👍
@lachimolala6064
@lachimolala6064 3 жыл бұрын
හෙටත් video 3ක් දෙන්න ඒ වගේම හොදම රහස් පරික්ෂක කතා ගැන video ඒකක් ඔනි plz අයියා ❤❤❤❤❤❤❤
@frozenfrozen767
@frozenfrozen767 3 жыл бұрын
ඉස්කෝලෙ ගිහින් ඉගෙනගන්න බැරි වුණ ගොඩක් දේවල් විශ්ම ලෝකය බලල ඉගෙන ගත්තා 🙏❤️
@yohandilshan9581
@yohandilshan9581 3 жыл бұрын
මේ වගෙ දේවල් ජීවිතයෙ පලවෙනි වතාවට ඇහුව කට්ටිය කො.😯😲🔥👍
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
දැන් දැනගත්තා
@yohandilshan9581
@yohandilshan9581 3 жыл бұрын
අද දවසට Video තුනක් දැම්මනෙ නියමයි අයියේ.🤩😍❤️🔥👍
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
මේහෙම විඩියෝ දමු 😍🔥
@janakapushpakumara5415
@janakapushpakumara5415 3 жыл бұрын
බේකරියක් කරන මම මේ වෙලාවෙ හෙන උඩින් ඉන්නෙ. 😂😂😂😂
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
😆😆😆👌
@kingofs1930
@kingofs1930 3 жыл бұрын
Ammo eka 😀
@lachimolala6064
@lachimolala6064 3 жыл бұрын
අම්මො ඒක
@dinithhashan5985
@dinithhashan5985 3 жыл бұрын
අද දවසට තුන්වෙනි විඩියොව ❤️
@IamCurrie
@IamCurrie 3 жыл бұрын
අසර්බයිජානය කිවුවම මට මතක්වුණේ Baku City Circuit එක
@sherondeeshan1554
@sherondeeshan1554 3 жыл бұрын
මටත් ආ.මට මතක් වුනේ මේ පාර චෙකෝ දිනපු එකයි සෙබස්ටියන් දෙක වෙන ගමන් ගෑස්ලි තුන වෙද්දි හැමිල්ටන්ගේ මැජික් බටන් එකයි 😂❤️
@worldkn3255
@worldkn3255 3 жыл бұрын
අයියේ අයියා ඉතින් කොන්ස්තන්තිනෝපලය ගැන කරන්නේ නෑනේ 🥺... අසර්බයිජානෙට පොඩ්ඩක් එහායින් තියෙන තුර්කිය තියෙන ලෝක වැදගත්ම නගරයක්නේ.. කරන්ඩකෝ අයියේ ඒ ගැන 🥺🥺🥺🙏
@sudassithero3610
@sudassithero3610 3 жыл бұрын
😮Ada thamai mee wage ratak thiyenawa kiyala Dana gaththe.😀 👍Thank you wishma lookaya.🤝 🙏☸️ jayawewa budusaranai.☸️🙏
@kavindubalasooriya6765
@kavindubalasooriya6765 3 жыл бұрын
Notification එක ආව ගමන් awe 💕
@v.d.g.vithanage3822
@v.d.g.vithanage3822 3 жыл бұрын
මමත්
@duleshdhanusekera4334
@duleshdhanusekera4334 3 жыл бұрын
ලංකාවෙ ඉන්න මිනිස්සු දෙයියො වගේ සලකන්නේ ඉතින් අරක්කු වලට 😂😂 -විහිලුවක් පමණි -
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
Aca actac 🌚
@sl2582
@sl2582 3 жыл бұрын
කසිප්පු (වැටේ සුදා )වලට බන් 😂
@kanchanapuspakumara7883
@kanchanapuspakumara7883 3 жыл бұрын
එ්ක විහිලුවක් නෙවෙයි බං එ්ක තමයි නියම අැත්ත 😆😆😆
@ishaqiqbal
@ishaqiqbal 3 жыл бұрын
😂😂
@janidugayesh9436
@janidugayesh9436 3 жыл бұрын
අද වීඩියෝ 3යි😱.එකියන්නෙ අද ඉදන් හැමදම වීඩියෝ 3ක් දෙනවනේ😘
@sakecinema4841
@sakecinema4841 3 жыл бұрын
සකේ සිනමා අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාත්තනා කරනවා....!
@shashika632
@shashika632 3 жыл бұрын
සුපිරි වීඩියෝ එකක්. තව මේ වගේ වීඩියෝ ඕනේ 👍👍👍👍👍👍
@Dhaneshakesarindu
@Dhaneshakesarindu 3 жыл бұрын
පට්ට වීඩියෝ එක.., 👋 ☝ 👊 ✋ ✌ ✊ 👌 👍 වැඩය කියවෙන්නේ නැති අප්‍රිකානු රටවල් ගැනත් ඕනෙ... ☺ 😊 😀
@user-zk2pq7tv9o
@user-zk2pq7tv9o 3 жыл бұрын
බොහෝම ස්තුතියි මෙවගේ වටිනා වීඩියෝ දානවට😊
@nirorathnayaka8225
@nirorathnayaka8225 3 жыл бұрын
මාත් අාදරෙයි මේ රටට.wife වැඩ කරන්නෙ ඵහේ 😍
@thilinasehan8290
@thilinasehan8290 2 жыл бұрын
Ehe job karanna awlak nadda job tinawada ehe
@indhumadhurika1784
@indhumadhurika1784 3 жыл бұрын
පුදුම පැහැදිලි කටහඬක්.හැමදේම සුපිරි .👍👍👍👍👍👍👍
@Madhuranga99
@Madhuranga99 3 жыл бұрын
මං හිතුවෙ ඒකත් video එකේ කොහේහරි කියාවි කියල
@Chaminda_Nirosh
@Chaminda_Nirosh 3 жыл бұрын
Love this one 💓👍🇱🇰🇦🇿.... Who wanna come to Azerbaijan...
@sumithkothalawala2697
@sumithkothalawala2697 3 жыл бұрын
අසාර්වල වල ඉන්න ලාංකිකයෙක්..❤💐
@thilinasehan8290
@thilinasehan8290 2 жыл бұрын
@@sumithkothalawala2697 ඔහේ කොහොමද job karanna awlak nadda
@rima6197
@rima6197 3 жыл бұрын
# තවත් ලස්සන video ekak.දිනෙන් දින ජය වේවා ! © Rima619
@ashasewwandi7500
@ashasewwandi7500 3 жыл бұрын
අද වීඩියෝ සුපිරි අයියා නැද්ද ඔය ශ්‍රී ලංකාවේ හමුදාව ගැන තියෙනවනම් දාන්න අයියා බුදු සරණයි
@user-rm5ro9ve6j
@user-rm5ro9ve6j 2 жыл бұрын
ඔව්♥☸
@kithsiri09
@kithsiri09 3 жыл бұрын
Thank you very much for sharing this information. I went to Azerbaijan in 2019 for Formula 1 race. It’s a lovely country with wonderful people. They will treat you like their family members. You should mention about their signature dessert “Baklava”
@wishmalokaya1
@wishmalokaya1 3 жыл бұрын
Thank you for sharing Valuable Information
@HelaLee
@HelaLee 3 жыл бұрын
අසර්බයිජානයේ ගිනිගෙන මියගිය ලාංකීය සිසුවියන් තුන්දෙනා මතක් උනා 😢❤️
@kingofs1930
@kingofs1930 3 жыл бұрын
😒
@HelaLee
@HelaLee 3 жыл бұрын
@@kingofs1930 😢
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
💔
@HelaLee
@HelaLee 3 жыл бұрын
@@sahanhasaranga4355 😭
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
අනේ ඔව් අප්පා 😭😭😭
@kalingumalaka419
@kalingumalaka419 3 жыл бұрын
ආදරෙයි විශ්ම ලෝකය..😘😘
@ultravivid4341
@ultravivid4341 3 жыл бұрын
ටජිකිස්තානය ගැනත් වීඩියෝ එකක් ඕනේ
@hasithavimukthi6594
@hasithavimukthi6594 3 жыл бұрын
Nice...me channel eka nisa loke ratawal godak gena dannawa den😘
@darshanamahela1673
@darshanamahela1673 3 жыл бұрын
නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක 😀😀😀❤️❤️❤️👍👍👍
@lachimolala6064
@lachimolala6064 3 жыл бұрын
ඒ රට ගැන මෙච්චර දේවල් දැනගත්තේ අදයි හැමදාමත් මේ වගේ අර්ථවත් video ගේන්න ❤❤❤❤❤❤❤
@subaweerasinghe.........342
@subaweerasinghe.........342 3 жыл бұрын
නියමයි වීඩියෝ එක විශ්ම ලෝකය 👌👌👌
@Chamaraofficial123
@Chamaraofficial123 3 жыл бұрын
තවත් රටවල් ගැන ගේන්න
@rivithjayawardhana3199
@rivithjayawardhana3199 3 жыл бұрын
තවත් මේ වගේ රටවල් ගැන වීඩියෝ දාන්නකෝ🤩
@jayathmarasanjana7103
@jayathmarasanjana7103 3 жыл бұрын
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ස්තුතිය ❤️❤️❤️
@BLACKWHITE-fz3bl
@BLACKWHITE-fz3bl 3 жыл бұрын
බුදු අම්මේ video 4 ක් මම මේ හිනයක්ද දකින්නේ
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
ඔව් ඇහැරියන් හිනෙන්
@hdtv1605
@hdtv1605 3 жыл бұрын
බුදු සරනයි 😇😇
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
තෙරුවන් සරණයි
@v.d.g.vithanage3822
@v.d.g.vithanage3822 3 жыл бұрын
Supiri video eka 🧡🧡
@nisalacademy
@nisalacademy 3 жыл бұрын
අද නම් මරු ❤️❤️
@kaveenchamodya2508
@kaveenchamodya2508 3 жыл бұрын
අජෙන්ටිනාව🇦🇷🇦🇷🇦🇷 ගැන video 1 ක්‌ ඕනේ 🥺
@chasithasanoj601
@chasithasanoj601 3 жыл бұрын
👍
@slsalam8444
@slsalam8444 3 жыл бұрын
ඕන
@sachiniharischandra9531
@sachiniharischandra9531 3 жыл бұрын
Godak wadagath.thnx.good luck 👍
@chathumithisanaja31
@chathumithisanaja31 3 жыл бұрын
Videos හරිම attractive❤️
@greencentermail
@greencentermail 3 жыл бұрын
Maru video ekak
@Video-nk2oe
@Video-nk2oe 3 жыл бұрын
සුපිරි😍
@sahanfenando
@sahanfenando 3 жыл бұрын
Honey bedger ගැන වීඩියෝ එකක් ඕනා
@lahiruthushara901
@lahiruthushara901 3 жыл бұрын
අසර්බයිජාන් කියන්නේ බොහොම හුද මිනිසුන් ඉන්න රටක්.මන් අත් දැකිමෙන් කියන්නේ.ලොකයේ තියෙන හුදම රටක්.
@crazybro2597
@crazybro2597 3 жыл бұрын
හුද? ඒ මොකක්ද ඒ?
@tishantishan2147
@tishantishan2147 3 жыл бұрын
super ,, thanks bro.
@samanlansa7524
@samanlansa7524 3 жыл бұрын
Video eka supiriy Thailanthaya ganath video ekk dannako
@sasirudilshan3560
@sasirudilshan3560 3 жыл бұрын
Super 😍😍😍
@slreviewhub6222
@slreviewhub6222 3 жыл бұрын
Good info !!
@kavindubuddimal2341
@kavindubuddimal2341 3 жыл бұрын
supiri video godak ewannakooooooooooooooooo.
@imaofficial5680
@imaofficial5680 3 жыл бұрын
මේ මොන රටක්ද 😁 මේ අයියේ ඉක්මනින් අර වීඩියෝ එකත් දෙන්න ❤️🤟
@kithsiri09
@kithsiri09 3 жыл бұрын
This is one of the best country with wonderful people. You will never forget the experience.
@kithsiri09
@kithsiri09 3 жыл бұрын
@Saranga Liyanage කිසිම අවුලක් නැති රටක් සහ බොහොම නිදහස් රටක්. ආගන්තුක සත්කාරය ඉතාම ඉහලයි. අසර්බජානයට යාම සඳහා ගුවන් ටිකට් පතක මිල ඉතාම අධික උවත් ජීවිතයේ එක් වරක් හෝ ලබාගතයුතු අත්දැකීමක්.
@danumtheralk8058
@danumtheralk8058 3 жыл бұрын
සුපිරි
@hdtv1605
@hdtv1605 3 жыл бұрын
දැකපු ගමන් අවා ලයික් කරන්න දැනුමයි☺☺☺
@miharabandara1605
@miharabandara1605 3 жыл бұрын
කැනඩාව ගැනත් වීඩීයෝ එකක් දාන්නකෝ 👈
@aseldissanayake409
@aseldissanayake409 3 жыл бұрын
Armenia වත් එක්ක වලියක් දාගත්ත නේ😅.. විනාශ කරල දාන්න ඕන රටක්..😈
@kithsiri09
@kithsiri09 3 жыл бұрын
හීනෙන් තමයි 😆
@Madhuranga99
@Madhuranga99 3 жыл бұрын
J.R.R.Tolkien ගැන video එකක් කරන්න please 😊😊😊
@dulajsadaruwan9036
@dulajsadaruwan9036 3 жыл бұрын
ඔබාමා ගැන විඩියෝ එකක් කරන්නකො අයියේ...✌️❤️🙂
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමනි.
@slmusic3615
@slmusic3615 3 жыл бұрын
Nice video 👍🏻👍🏻👍🏾👍🏾
@tbvillagekitchen
@tbvillagekitchen 3 жыл бұрын
නියමයි 👌👍🙏
@chanodlakshan1538
@chanodlakshan1538 3 жыл бұрын
Thawa ratawal gena video oniii 😍
@udahakumara3122
@udahakumara3122 3 жыл бұрын
Niyamaaai👍
@kapilasuranga6059
@kapilasuranga6059 2 жыл бұрын
ලස්සනයි ජයවෙිවා
@ahnafsirajallinone9297
@ahnafsirajallinone9297 3 жыл бұрын
Very nice video
@Amazonworld2050
@Amazonworld2050 3 жыл бұрын
විශ්මිත කරුණු ටිකක් දැනගත්ත ✍👨‍🏫 ස්තුතිය විශ්ම ලෝකය❤ තව මේ වගේ අපි දන්නැති රටවල් ගැන Video ගේන්න🌍👍
@shiran7403
@shiran7403 3 жыл бұрын
වීඩියෝ තුනක් එක දවසෙ ❤️විශ්ම ලෝකය ❤️
@chamod2003
@chamod2003 3 жыл бұрын
4k..meke 2i,cricket 1i,media 1i
@shiran7403
@shiran7403 3 жыл бұрын
@@chamod2003 ඒකත් එහෙමද බම්
@chamod2003
@chamod2003 3 жыл бұрын
@@shiran7403 ow kollo...kamak naa..minissunta waradinne❤️
@shiran7403
@shiran7403 3 жыл бұрын
@@chamod2003 හ්ම්.සුභ රාත්‍රියක් වේවා 🙏 සහෝදරයා
@chamod2003
@chamod2003 3 жыл бұрын
@@shiran7403 esema wewa sahooo
@almedamusicbox7447
@almedamusicbox7447 3 жыл бұрын
Music box. super segment
@neethasa1429
@neethasa1429 3 жыл бұрын
🌷🙏🙏🙏🌷❤thanks so much very beautiful 🌷🙏🙏🙏🌷❤❤❤❤
@isurunerangahatharasingaha9
@isurunerangahatharasingaha9 3 жыл бұрын
Superb video
@mjeditsryk
@mjeditsryk 3 жыл бұрын
Usain Bolt ගැනත් එකක් one ❤ .අද දවසම Video නේ මරු.Video eka පට්ට.
@sehandudissanayaka7801
@sehandudissanayaka7801 3 жыл бұрын
Hamadama dawasata video tunak dannako 🔥🔥💪💪💪♥️♥️
@sudu9347
@sudu9347 3 жыл бұрын
කාලයක් තිබුනා පාන්ගෙඩිය රැ3.50 කාපු ඒකට දැන්
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
Alan wolker ගැන ගෙන්න 🔥
@ashasewwandi7500
@ashasewwandi7500 3 жыл бұрын
විශ්ම ලෝකය හැමදාම ආදරෙයි
@Mr19720719
@Mr19720719 3 жыл бұрын
pls cyprot waru ganath kiyanna
@lachintha4415
@lachintha4415 3 жыл бұрын
Super❤️❤️❤️❤️
@Sm-iq7kn
@Sm-iq7kn 3 жыл бұрын
south Korea ගැන vedio ekak krnna
@janidudanuddara6761
@janidudanuddara6761 3 жыл бұрын
මරු අය්යේ
@dimithuasanka7008
@dimithuasanka7008 3 жыл бұрын
ලස්සනයි අයියා
@OnlineWisthara
@OnlineWisthara 3 жыл бұрын
පට්ට 🔥🔥
@ishithasuwahas5114
@ishithasuwahas5114 3 жыл бұрын
Nice video
@Ratawate-aroundthecountry
@Ratawate-aroundthecountry 3 жыл бұрын
අපේ රටේ අය දැන් දැන් වැඩිපුර රැකියා කරන්න යන රුමේනියාව ගැන තව වීඩියෝ එකක් කරන්න
@lessoneka
@lessoneka 3 жыл бұрын
👍👍👍👌
@vindyaranawaka1330
@vindyaranawaka1330 2 жыл бұрын
Nederland wala video ekak ona
@countriology
@countriology 3 жыл бұрын
මරු!
@Mahesh99465
@Mahesh99465 3 жыл бұрын
බ්‍රිතාන්‍ය ගැන වීඩියෝ එකක් කරන්න
@pawanswarna
@pawanswarna 3 жыл бұрын
👍👍
@mafidollars5005
@mafidollars5005 3 жыл бұрын
අදමයි අහුවේ ☺️☺️
@isurusampath7279
@isurusampath7279 3 жыл бұрын
I phone gana vedio ekk oni
@shehanrowel
@shehanrowel 3 жыл бұрын
New Zealand ganna video ekkak karannako
@deepadeshanthara
@deepadeshanthara 3 жыл бұрын
Supiri !
@anuhasprarthana
@anuhasprarthana 3 жыл бұрын
Emma Watson එක ගැන වීඩියෝ එක එනකම් බලන් ඉන්නව විශ්ම ලෝකය 🙂❤️😻
@piyumidivarathne4540
@piyumidivarathne4540 3 жыл бұрын
Thank you wishma lokaya
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
අද වීඩියෝ තුනක් දාලා ආයෙ දවස් දෙක තුනකට වීඩියෝ නොදා ඉන්න ලෑස්ති වෙන්න නම් එපා 😈😈
@anu3524
@anu3524 3 жыл бұрын
😊😊
@milindaparakrama7375
@milindaparakrama7375 2 жыл бұрын
scott adkins gana vedio ekk krnna
@wasantharathnasiri1760
@wasantharathnasiri1760 3 жыл бұрын
ADA MOKADA ME VISHMA ලෝකයෙන් පිස්සු HADILA WAGE VEDIOES DANNE ?? 🤔🤔🤔
@wishmalokaya1
@wishmalokaya1 3 жыл бұрын
😃😃😃
@0wassana0
@0wassana0 3 жыл бұрын
Good
@user-ck6xm5jr8y
@user-ck6xm5jr8y 3 жыл бұрын
අයියා reply ඔනේ අනේ ප්ලීස්😍😍😍
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 14 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 140 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 97 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 14 МЛН