අදටත් යුරෝපයේ තම අණසක පතුරවන ජර්මනිය ගැන අමුතු කරුණු 15 ක්

  Рет қаралды 181,204

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 344
@ssmfernando
@ssmfernando 4 жыл бұрын
ගෘහ විදුලි උපකරණ වලටත් හොදම ජර්මනිය තමයි. විශේෂයෙන්ම Bosch, Simens, AEG. විශේෂයෙන්ම Miéle රෙදි සෝදන යන්ත්‍ර ජිවිත කාලෙටම එකයි.
@chamikamihiraj1111
@chamikamihiraj1111 2 жыл бұрын
Bmw,benz, audi,phoscle,woxvegen ,man liebherr, තව ලස්සන කෙල්ලො , යුරෝපයේ යන්න ආසම රට,යන්න ඉන්න හීනයක් තමයි ඉතින් ජ්‍ර්ර්මනිය,❤️❤️❤️🥰
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 4 жыл бұрын
නියමයි සුපිරි රටක් .අර විකාර නම්දාන්න තහනම් එකනම් මරු අපේ රටේ එන්න එන්නම විකාර නම් වැඩිවෙනවා
@harshananandima6988
@harshananandima6988 3 жыл бұрын
ඒක ඇත්ත. සමහර නම් කියවන්ටත් අමාරුයි
@thusithaw
@thusithaw 3 жыл бұрын
ස්තූතියි ඔබට❤️
@sathidugamage3340
@sathidugamage3340 3 жыл бұрын
යකෝ මුන් ඔක්කොම වගේ හොයා ගත්ත රටක්නේ 😍😍😍😍🤩🤩🤩🤩🤩🤯🤯🤯🤯🤯🤯🤯🤯
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
මං ආසම රටක් ජර්මනිය ❤️
@nandaniathukorala-rd2cm
@nandaniathukorala-rd2cm Жыл бұрын
මමත් 💙💙💙 👋👋👋
@damakikw3102
@damakikw3102 4 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවෙ ස්තුතියි ඔබට
@sakunthasandaruwan3275
@sakunthasandaruwan3275 4 жыл бұрын
යන්න අාසම රටක් 😍❤✋
@thamiduhasalanka5805
@thamiduhasalanka5805 4 жыл бұрын
පට්ට වීඩියෝ එක ❤ කටහඬත් සුපිරි ❤ ජර්මනි ෆුට් බෝල් ටීමත් සුපිරි ❤❤
@sotkw5617
@sotkw5617 4 жыл бұрын
සුපිරි නියමයි බොහොම ස්තූතියි 🙏
@manusha5107
@manusha5107 4 жыл бұрын
චූන් පාන් මියුසික් එකටත් හෙන ඉතිහාසයක් තියෙනව කියාන්කෝ😂😂
@dammika87
@dammika87 4 жыл бұрын
හැම රටක් ගැනම දැනගන්න ආසයි
@nksl5864
@nksl5864 4 жыл бұрын
තව කාරණයක් ජර්මන් වල රැ ,10න් පස්සෙ සද්ද කිරිම තහනමි.මන් මියුනිච් වල සන්චාරය කරද්දී ඇහිචිච දෙයක්
@ruwanigerulat8490
@ruwanigerulat8490 4 жыл бұрын
ඒක සම්පූර්ණ ඇත්ත . ඒ මන්ද වටා පිටාවේ පදිංචිව සිටින කට්ටියට හිරි හැර වෙන නිසා .මේ රට අනුන් ගැනත් සෑහෙන්න හිතෙනවා .
@akashkarunarathna6284
@akashkarunarathna6284 2 жыл бұрын
ඉතාලියේත් එහෙමම තමයි
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 3 жыл бұрын
කවදාවත් යන්න බැරි උනත් මෙහෙම හරි දැනගන්න ලැබීම සතුටක්
@nalanibandara3665
@nalanibandara3665 4 жыл бұрын
Thank you very much. Very nice video. 💐🇧🇪🇧🇪☸️☸️🙏🙏🙏🙏
@metabase
@metabase 4 ай бұрын
Naa. DE..
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 Жыл бұрын
ජර්මනිය මං ආසම රට මං ජර්මනියට ආදරෙයි ♥️ 🇩🇪 ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@connor4689
@connor4689 3 жыл бұрын
ජේමනිය තමා මං අාසම යුරෝපානු රට❤ 2 වෙනි ලෝක යුද්දෙ සැබෑ වීරයෝ ජර්මනිය & සෝවියට් රුසියාව❤🇷🇺🇩🇪
@hashanchamika3674
@hashanchamika3674 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@chavijaweerasinghe2737
@chavijaweerasinghe2737 3 жыл бұрын
Anivaren. Americava kare maddata panala lakunu dhagathtga eka.
@connor4689
@connor4689 3 жыл бұрын
@@chavijaweerasinghe2737 මැද්දට පැනලා ලකුණු දාගෙන හිට්ලර්ටත් වඩා විනාසයක් කරා ජපානෙට න්‍යෂ්ටික ගහලා🖕
@chavijaweerasinghe2737
@chavijaweerasinghe2737 3 жыл бұрын
@@connor4689 ow okun dan karanneth ekamai Afghanistan vala yuddayak athi karala.
@chavijaweerasinghe2737
@chavijaweerasinghe2737 3 жыл бұрын
@@connor4689 kzbin.info/www/bejne/nGG1np5ueNaSbcU
@SS-vs2st
@SS-vs2st 3 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් ආසාවෙන් අහන් හිටිය. Thanks විශ්ම ලෝකය❤️👍
@dilansadamal9930
@dilansadamal9930 4 жыл бұрын
මටනං ජමන් කිව්වම මතක් වෙන්නෙ බෙන්ස් එකක්❤️😂
@diltv5079
@diltv5079 4 жыл бұрын
මටත් ehemai bro mama aasama car eka 💐💐💐❤️❤️❤️
@pabathpabath8195
@pabathpabath8195 4 жыл бұрын
Hi
@hiranyasilva8351
@hiranyasilva8351 4 жыл бұрын
Pissuda machan octomber fest 😊😊😊
@harshananandima6988
@harshananandima6988 3 жыл бұрын
Matath 😊😊😊😊
@maxtonkyrie4648
@maxtonkyrie4648 3 жыл бұрын
Instablaster
@isurujayalath2444
@isurujayalath2444 4 жыл бұрын
සුපිරි. තව රටවල් ගැන වීඩියෝස් කරන්න.. අපි බලන් ඉන්නේ..
@sameeraranasinghe3742
@sameeraranasinghe3742 4 жыл бұрын
Valuable information. Keep it up your good work.
@wishmalokaya1
@wishmalokaya1 4 жыл бұрын
So nice of you
@nativelion3609
@nativelion3609 4 жыл бұрын
කට්ටිය එකතුවෙලා හිට්ලර් මැරුවේ නැත්නම් අද ලෝකයම ජර්මන් තමා..
@chamathmanathunga3202
@chamathmanathunga3202 4 жыл бұрын
කවුරුත් හිට්ලර්ව මැරුවෙ නෑ හිට්ලර් හැම පැත්තකින්ම පරාද වෙනකොට සියදිවි හානිකරගත්ත
@chamathmanathunga3202
@chamathmanathunga3202 4 жыл бұрын
ඒ වගෙම ජර්මනිය තනියම කරපු යුද්ධයකුත් නෙමෙ ඒක
@trueheart2253
@trueheart2253 4 жыл бұрын
හිට්ලර් සියදිවි හානි කරගත්තා.. කවෘත් මැරුවේ නෑ.
@trueheart2253
@trueheart2253 4 жыл бұрын
ජර්මනියෙන් හිට්ලර් යුද්දය පටන් ගෙන. පසුව ඉතාලියේ මුසෝලෝනි ව සබද කර ගත්තා.. ෆැසිස්ට්වාදය. ඒකාදිපති පාලනය.. සියල්ලටම වඩා නායකයා උත්තරීතර , අසහාය පාලකයා.. 2 වන ලෝක යුද්දය අවසානයේ.. ඒ කාලයේ ෆැසිස්ට්වාදයට අනුව ලෝකයේ උත්තරීතරම රට ජර්මනිය ලෙස හැදින්වූවා.
@nativelion3609
@nativelion3609 4 жыл бұрын
හිට්ලර් පැන්නා.. ආජන්ටිනාවට.. මැරුනේ 1962 පෙබරවාරි.. හෘදයාබාධයකින්.. ඇත්ත ඒක තමයි
@diltv5079
@diltv5079 4 жыл бұрын
මම කැමතිම youtube චැනල් එක ❤️❤️❤️💐
@charithruk
@charithruk 4 жыл бұрын
මහා ලොකු සංස්කෘතික දේවල් ඔලුවෙ තියාගෙන විදවන්නෙ නැතුව ....හැමෝටම සමානව සතුටෙන් ජීවත් වෙන්න පුලුවන් රටවල් ....අපි මේ රටවල්වල මොන තරම් කරුම ජීවිතද ගෙවන්නේ කියල මේව බලද්දී හිතෙනවා....
@Danushkak
@Danushkak 4 жыл бұрын
Lankawa tamai hodama rata.
@nolove9502
@nolove9502 4 жыл бұрын
@@Danushkak පක තමා හෝද
@Danushkak
@Danushkak 4 жыл бұрын
@@nolove9502 umba pakada
@nolove9502
@nolove9502 4 жыл бұрын
@@Danushkak ඇයි පෝන්නයෝ ගහන්නද🤣🤣🤣🤣🖕
@Danushkak
@Danushkak 4 жыл бұрын
@@nolove9502 huttho, pitaratawal wala gihipu ewun dan lankawata enna asai. Tho news baluwe nadda.. Corona case eka tama Europe wala tiyenawa. Lankawata apahasa karan nathuwa hitapan. Gon hathta
@deshaniperera1839
@deshaniperera1839 3 жыл бұрын
ජර්මන් ඉන්න අය ඉන්නව ද? 🙋
@DeepEagle
@DeepEagle 4 ай бұрын
✌️
@sithijahirushan2002
@sithijahirushan2002 4 жыл бұрын
ඔයාලගෙ රටවල් ගෙන විඩියෝ ගොඩක් හොදයි මන් නම් ඔක්කොම බලනවා සතියකට විඩියෝ 1 දාන්න පුලුවන්ද රටවල් වල විස්තර 😁
@senashapoland6688
@senashapoland6688 4 жыл бұрын
අධිවේගී මාර්ග වල වේග සීමා රහිතයි/ No speed limit..
@thilinahashan4063
@thilinahashan4063 4 жыл бұрын
camara walata ahu unama gedaratama letter eka enawa foto ekath ekka
@Europe_Gihan
@Europe_Gihan 4 жыл бұрын
not all high way. only few highway. autobahn.
@AmalSri_Motivator
@AmalSri_Motivator 4 жыл бұрын
I didnt know that 🙏
@nolove9502
@nolove9502 4 жыл бұрын
හා අක්කේ
@chavijaweerasinghe2737
@chavijaweerasinghe2737 3 жыл бұрын
@@AmalSri_Motivator German autobahn 😌😋🔥
@sarangakandambi5392
@sarangakandambi5392 4 жыл бұрын
මගෙත් ආසම රටක්...
@Helasiri
@Helasiri Жыл бұрын
අති සුපිරියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🌎🙏
@woldnews8051
@woldnews8051 4 жыл бұрын
BMW Company තමයි 💗💗😘
@naveenranasinghe44
@naveenranasinghe44 4 жыл бұрын
ගොඩක් වැදගත්..
@tharindudanushka7484
@tharindudanushka7484 4 жыл бұрын
මන් ආසම රට 🇩🇪
@diltv5079
@diltv5079 4 жыл бұрын
❤️❤️❤️
@AmalSri_Motivator
@AmalSri_Motivator 4 жыл бұрын
Things are getting worser for them now 😥
@thegreenskull4244
@thegreenskull4244 2 жыл бұрын
@@AmalSri_Motivator no
@dhananjayaherath2221
@dhananjayaherath2221 2 жыл бұрын
රටවල් ගැන කරපු videos ඔක්කෝම එක playlist එකකට දාන්ඩෝ.. ❤️
@darrenaronofsky6868
@darrenaronofsky6868 4 жыл бұрын
බීතෝවන්ගෙ ඔපෙරා දාගෙන චූංපාං විකුනන සිරිලංකාව එක්ක බලද්දි ජර්මනිය කියන්නෙ පඩයක් විතරයි😂
@sandunrangana8437
@sandunrangana8437 2 жыл бұрын
Ambooo
@udugamasametha2073
@udugamasametha2073 2 жыл бұрын
ඉරිසියාකාර වැඩිහිටියො ඉන්න ලංකාව වගේ නෙවෙයි ඒ රට
@surantvchanelforyou4751
@surantvchanelforyou4751 3 жыл бұрын
සයිප්‍රසය ගැන video එකක් ඕනේ 🇨🇾🇨🇾🇨🇾🇨🇾
@gihansranathunga
@gihansranathunga 4 жыл бұрын
Trumpලත් ජර්මන් සම්භවයක් ඇති පුද්ගලයින්.
@Thilak-wl4qs
@Thilak-wl4qs 9 күн бұрын
මගේ dream එක සුපිරි රට නේ ❤️
@prabhath1126
@prabhath1126 Жыл бұрын
ජර්මනියට මන් කැමති ❤❤❤
@kasundananjaya6827
@kasundananjaya6827 4 жыл бұрын
Ela 👍👍👍 nice video supiri💖💖💖💖💖👍🏼👍
@chethanasankalpa129
@chethanasankalpa129 4 жыл бұрын
අයිස්ටයින් ඊශ්‍රායල් නෙමෙයිද? ??
@sky-bi6tm
@sky-bi6tm 3 жыл бұрын
Yudewwuwek unata eya ipadune german wala
@thegreenskull4244
@thegreenskull4244 2 жыл бұрын
isreal kiyala ratakuth na ethakota 🤣
@beautyschoice8764
@beautyschoice8764 2 жыл бұрын
මට german boy කෙනෙක් ගෙන් proposal එකක් ආවනේ.එයත් ගණිකා සේවය අරන් තියනවද දන්නෙ නෑ 😥
@Bamb188
@Bamb188 9 ай бұрын
Hmmm mehe ona tharam lassana kello innawa lankawata wada
@autosrilanka1238
@autosrilanka1238 3 жыл бұрын
මට නම් මතක් උනේ Bmw , audi 🖤❤️💛 🇩🇪
@user-ls4sn5wp1j
@user-ls4sn5wp1j 4 жыл бұрын
ජර්මන් කියුවහම මතක් වෙන්නෙ බඩු 😍😍
@lasithawijendra6350
@lasithawijendra6350 4 жыл бұрын
යන්ඩ හිතෙන රටක්..😋
@dilansadamal9930
@dilansadamal9930 4 жыл бұрын
තව මතක් වෙනව සමාජ විද්‍යාව සර්ව😂❤️
@nuwanganethmina1631
@nuwanganethmina1631 3 жыл бұрын
හිට්ලර් ගැන video එකක් ඕනෑ දෙවන ලෝක යුද්ධය ගැනත් ඕනේ✋👍
@thegreenskull4244
@thegreenskull4244 2 жыл бұрын
Hitler hari hoda eka bn 😥
@thedevileater
@thedevileater 4 жыл бұрын
පොල් ලෙලි ජෝනා යයි අනිවා ජර්මනියට...😂😂🤣🤣
@tsforisjwhatsappstatus4088
@tsforisjwhatsappstatus4088 4 жыл бұрын
ඒ කවුද 😐
@chavijaweerasinghe2737
@chavijaweerasinghe2737 3 жыл бұрын
@@tsforisjwhatsappstatus4088 John Amrathunga. Hitapu UNP Parliament manthree
@TNOM128
@TNOM128 10 ай бұрын
යුරෝපයේ ආසම රට 1.ජර්මනිය. 🇩🇪❤️🤩 2.රුසියාව❤ 3.ඉතාලිය❤
@joniyak473
@joniyak473 4 жыл бұрын
ජර්මනිය කියන්නෙ සුර ලොවක්
@avishkahirushan1289
@avishkahirushan1289 3 жыл бұрын
අනිවාරෙන්ම
@sriyalahiru2965
@sriyalahiru2965 3 жыл бұрын
අපි මේ ඉන්නේ අපායකද බන්...
@thegreenskull4244
@thegreenskull4244 2 жыл бұрын
ow bn ekai apita buddhism thiyenne me rate pin karala oya rataka ipa denne kiyala
@chathuraniroshan1657
@chathuraniroshan1657 4 жыл бұрын
මම ජර්මන් යනවා... කවුරු හරි යන්න වීසා ගහලා දිපං
@kaveeshafernando
@kaveeshafernando 4 жыл бұрын
අපි දෙන්නම යමුද ? 😂😂 මට අරක ඇහුවට පස්සෙ හෙන ආසයි එහෙ යන්න 😂😂
@nksl5864
@nksl5864 4 жыл бұрын
ඔය කිවවට වැඩෙ ලේසි නැ එක ෂොටි එකකට යුරො 50 විතර ඔිනෙ
@chathuraniroshan1657
@chathuraniroshan1657 4 жыл бұрын
KAVEESHA F.D.O යමු යමු🤣තනියම යනවාට වඩා හොදයිනේ
@kavishkasampath8035
@kavishkasampath8035 4 жыл бұрын
මියුනිච්🖤❤
@мадавамилия
@мадавамилия 4 жыл бұрын
😘😘😘😘😘👍👍👏👏💪💪👏👏 supiri
@chrishtamali5106
@chrishtamali5106 4 жыл бұрын
Good video. thanks!
@kavindukithsara9795
@kavindukithsara9795 4 жыл бұрын
නියමයි 😃
@SudeepaHerath-o7y
@SudeepaHerath-o7y 8 ай бұрын
Japan, German, British,Sweden, Switzerland ❤
@woldnews8051
@woldnews8051 4 жыл бұрын
අපි මේ ඉන්නේ අපායකද බන්...😂😂
@srilankanflaribartenders2223
@srilankanflaribartenders2223 4 жыл бұрын
ow
@nolove9502
@nolove9502 4 жыл бұрын
ඔවු
@lahirubhanuka6510
@lahirubhanuka6510 4 жыл бұрын
සිරා කතාව මචං මුං අපේ රට අපායක් කරල
@DinethThimasha26
@DinethThimasha26 3 жыл бұрын
ඔව් බන්
@hashanchamika3674
@hashanchamika3674 3 жыл бұрын
අපායක් කරා රට කරන බල්ලො
@VimukthiyeMaga
@VimukthiyeMaga 4 жыл бұрын
*~සබ්බ දානං ධම්ම දානං ජිනාති~* ඉතා වටිනා බුද්ධ දේශන මාලාවකට සවන් දීමට කැමති පිංවතුන් මාගේ චැනලයටද එක්තු වෙන්න තිසරණ සරණයි !
@zeroichideorum1757
@zeroichideorum1757 4 жыл бұрын
ශානි අබේසේකරව ජර්මන් යවන්න ඕන
@chavijaweerasinghe2737
@chavijaweerasinghe2737 3 жыл бұрын
Ai e
@nirmalaasanka4324
@nirmalaasanka4324 4 жыл бұрын
Ekanam Super video ekak German wala warthamana thathvaya kohomadha kiyala hodha video ekak karannako
@Katatarasatavideofficail
@Katatarasatavideofficail 4 жыл бұрын
නියමයිනේ
@amnaththanayaka9045
@amnaththanayaka9045 2 жыл бұрын
Watina vidio bohoma hodai.mama lokaya gana dana ganna asai
@nishanbandara9595
@nishanbandara9595 4 жыл бұрын
My favourite country i love very much
@damithaize
@damithaize 3 жыл бұрын
ජර්මනියට වීසා ගන්න කීයක් විතර යයිද?
@kavindumadushan2453
@kavindumadushan2453 4 жыл бұрын
Bohoma thanks jermaiya gana nodanna dewal godak danagaththa ..
@priyanthikullmer2852
@priyanthikullmer2852 4 жыл бұрын
Thanks , its very interesting.
@kamaludaya457
@kamaludaya457 4 жыл бұрын
Good work..❤️
@vishwaindrawasa8999
@vishwaindrawasa8999 3 жыл бұрын
එංගලන්තය ද බලවත් ජර්මනිය ද කවුරුහරි කියන්න කෝ 😕😶
@sandunmadusanka3694
@sandunmadusanka3694 3 жыл бұрын
Germanya habai ape balawat keya keya pissu kalena rtak Nawai... 1.USA 2.Chaina 3.Germany 👆Loka balat ratawalen 3ta tennat Germanya ....un sadda natuwa wada karagannwa...
@MrMerc-um1de
@MrMerc-um1de 3 жыл бұрын
Germany 🇩🇪
@dinushababy4879
@dinushababy4879 Жыл бұрын
Germany 🇩🇪
@dinushababy4879
@dinushababy4879 Жыл бұрын
@@sandunmadusanka3694Three Japan
@sahanflex888
@sahanflex888 Жыл бұрын
Germany
@hiruni6082
@hiruni6082 3 жыл бұрын
Hamadama hama ratak ganama videos genna
@rajithalakshan6985
@rajithalakshan6985 7 ай бұрын
Asama rata❤❤❤❤❤
@sadewnimsara
@sadewnimsara 4 жыл бұрын
👍👍niyamai
@rajithalakshan6985
@rajithalakshan6985 7 ай бұрын
Asama rata 🇩🇪 ❤❤❤❤❤
@grahamdemoraes2992
@grahamdemoraes2992 4 жыл бұрын
Ape ratath German walata wada diyunu samajayak thiyena ratak karanna puluwan me rate minissu hema thissema Sanskruthiya Habal gana eka adu karapu daata.... 🤔
@sudaramasiriwardana8740
@sudaramasiriwardana8740 4 жыл бұрын
Dawase katawa
@AnBeatz-u1w
@AnBeatz-u1w 2 жыл бұрын
යුරෝපයේ විශාලස රට විදිහට කාලයක් තිබුනට දැන් විශාලම රට නෙවෙයි නේද
@shand6502
@shand6502 3 жыл бұрын
ඔය වගෙ රටක ඉපදෙන්නත් පිං කරන්නොන ඉතින්🥺
@janakisenaviratne1149
@janakisenaviratne1149 4 жыл бұрын
I like country Germany 😘😘
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@senashapoland6688
@senashapoland6688 4 жыл бұрын
Make a video about poland too
@kmdisanayaka2637
@kmdisanayaka2637 4 жыл бұрын
England gena vedio ekk
@westernband6453
@westernband6453 4 жыл бұрын
Mama asama rata😊😊😊😊
@shehandilmin3234
@shehandilmin3234 4 жыл бұрын
ගනිකා වෘත්තිය තහනම් නෑ...මාරයිනේ..🤔🙄
@iamkanishkaR
@iamkanishkaR 4 жыл бұрын
ai thahanam karanna oneda?
@chethanasankalpa129
@chethanasankalpa129 4 жыл бұрын
තහනම් නෑ කියලා ලංකාවේ නැද්ද ???
@Dhananjaya_wije
@Dhananjaya_wije 4 жыл бұрын
ඒක කොච්චර හොඳයිද 👌 🇱🇰. 🙏
@Dhananjaya_wije
@Dhananjaya_wije 4 жыл бұрын
@@chethanasankalpa129 අනිවා 👌
@lasindushehara9079
@lasindushehara9079 4 жыл бұрын
🤣😂😂
@lahirudissanayake4266
@lahirudissanayake4266 2 жыл бұрын
United kindom genath video ekak dannako...
@AmalSri_Motivator
@AmalSri_Motivator 4 жыл бұрын
Nice video ❤️ its time to do a video about coronavirus
@NilminiPriyadarshika
@NilminiPriyadarshika 5 ай бұрын
එකක් කිව යුතුයි විශ්වවිඳ්‍යාල තුල අධ්‍යාපනය නොමිලේ ලබාදීම සිඳු නොවේ එයට ගෙවීමක් සිඳු කළ යුතුවේ
@Pasindu_nuwan
@Pasindu_nuwan 4 жыл бұрын
e math yanawa bn ජර්මනියට
@Milroynishantha3261
@Milroynishantha3261 4 жыл бұрын
💛💛💛💛💛💛💛
@MrMerc-um1de
@MrMerc-um1de 3 жыл бұрын
Germany the best 🇩🇪❤️
@vidam157
@vidam157 4 жыл бұрын
England gana video ekk onee
@HAPU17
@HAPU17 4 жыл бұрын
Vidam අයියේ මාව subscribe කරලා මට උදව් කරන්නකෝ
@N_A_5_T_I
@N_A_5_T_I 4 жыл бұрын
16. ලෝකයේ පට්ටම රේසිස්ට් (වර්ගවාදී) රටක්
@amerzenlove3977
@amerzenlove3977 4 жыл бұрын
Mn asama ratak
@tharindunaveendra6842
@tharindunaveendra6842 Жыл бұрын
German,Japan,Italy technologies are best..🤩
@westernband6453
@westernband6453 4 жыл бұрын
Thawa thawa me wage videos karanna
@kazcreed4894
@kazcreed4894 4 жыл бұрын
::~::💢: ජර්මනියේ හොයාගත්තට ඔයදේවල් ඔක්කෝම හොයාගත්තේ යුදෙව්වන් විසින්...🔯 🕎.. ඒ දේ නොකිව්වොත් සෑහෙන ලොකු අඩුවක් වෙනවා...🌀
@AmalSri_Motivator
@AmalSri_Motivator 4 жыл бұрын
Thanks for adding up ❤️
@srilankanflaribartenders2223
@srilankanflaribartenders2223 4 жыл бұрын
ow Athatha
@janaka900
@janaka900 4 жыл бұрын
යුදෙව්වො කියන්නෙත් ජර්මන් කාරයන්ම තමයි... යුදෙව්වො කියන්නෙ කතෝලික ආගමේ බයිබලේ පැරණි ගිවිසුම අදහන කට්ටිය.
@kazcreed4894
@kazcreed4894 4 жыл бұрын
@@janaka900 බයිබලයේ පැරණි ගිවිසුම අදහන පලියටම ඔරිජිනල්ම යුදෙව්වෙක් වෙන්න බෑ. එහෙමනම් පැරණි ගිවිසුමයි අලුත් ගිවිසුමයි දෙකම කියවන ක්‍රිස්තියානි අපිත් යුදෙව්වන් වෙනවානේ. එහෙම වෙන්නෙ නෑ. එහෙම නම් පිරික්සා තහවුරු කර ගත හැකි නුදුරු අතීතයේ දී සමීප ලේනෑකමක් ජානමය සම්බන්ධයක් වත් තිබිය යුතුයි. " යුදෙව්වා ඔරිජිනල් ඔලීව් ගස නම් අපි වල් ඔලීව් ගස් " ඕක බයිබලයේම ඔයිට වඩා පැහැදිලිවම කියලා තියෙනවා.→ රෝම පොතේ 11 වැනි පරිච්ඡේදයේ 17 වැනි පදයේ.." /Christian වෙනයි Jewish Christian වෙනයි.. ජානමය ගැප් එක බලපානවා.
@shakyakeeragala5117
@shakyakeeragala5117 4 жыл бұрын
කව්ද කියන්නෙ..කාල් බෙන්ස් යුදෙව් ද? ජොහැන්නස් ගුටෙන්බර්ග් යුදෙව්ද? ඇල්බට් අයින්ස්ටයින් උනත් බාගෙට ජර්මන් ඒගොල්ලන්ට කිය්න්නෙ ජූදා කියල... ජර්මන් කාරයොන්ම තමා එව්ව හොයාගත්තෙ
@Flexx.hope01
@Flexx.hope01 4 жыл бұрын
පට්ටම රටක්නේ බං
@amigo...maleke418
@amigo...maleke418 4 жыл бұрын
Good
@de-luxworld490
@de-luxworld490 4 жыл бұрын
best beer in the world 🙏🙏🇱🇰🇩🇪
@davejude3453
@davejude3453 4 жыл бұрын
Math inne Germaniye.... Harima sundarai
@pabathpabath8195
@pabathpabath8195 4 жыл бұрын
Germaniye...harima.sundarai
@hemalichathurani1383
@hemalichathurani1383 3 жыл бұрын
dave jude. Jermaneya puravasida oyala
@davejude3453
@davejude3453 3 жыл бұрын
@@hemalichathurani1383thama na. Ai mokadda dana ganna ona oyata.
@hemalichathurani1383
@hemalichathurani1383 3 жыл бұрын
@@davejude3453 jermaney language aka hodata puluvan ayava ohe hodata piligannavad mn asa switzerland yanna
@davejude3453
@davejude3453 3 жыл бұрын
@@hemalichathurani1383 language puluwan da barida kiyala prashnayak na.minissu hamotama eka ma vidihata thamai slakanne. Oya German language eka igena gena thiyenawada ? Switzerland gana nao man danne na.
@huaweiprime5198
@huaweiprime5198 2 жыл бұрын
Ow😊😊😊
@nicetry7633
@nicetry7633 4 жыл бұрын
Wow
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 53 МЛН
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 21 МЛН
මේ දේවල් ජර්මනියෙදි කරන්න එපා  Things not to do in Germany
28:09
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 53 МЛН