රට ගිහින් ඉගෙන ගන්න ලෝකේ තියෙන හොදම රටවල් 10 | Top 10 Countries for University Education

  Рет қаралды 96,177

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Top 10 Countries for University Education

Пікірлер: 362
@hashenchamathka6708
@hashenchamathka6708 3 жыл бұрын
මේ campas වලට යන්න හිතන් ඉන්න අය මෙතනට😌😌
@wnnandasiri8440
@wnnandasiri8440 3 жыл бұрын
Swistserland...
@Rasathazza7350
@Rasathazza7350 3 жыл бұрын
මම
@rpldsdamith1598
@rpldsdamith1598 2 жыл бұрын
මම්
@kpopdream3593
@kpopdream3593 2 жыл бұрын
ම්ම්
@kavishkau
@kavishkau 2 жыл бұрын
Usa
@whatsappstatusvideo439
@whatsappstatusvideo439 3 жыл бұрын
ඉගෙන ගන්න අයට ගොඩක් වටින video එකක් කියලා කියන අය කො
@The_kokis
@The_kokis 3 жыл бұрын
මම ඉගෙන ගත්තේ එංගලන්තයේ.. විශ්වවිද්‍යාල ශිශ්‍යත්වයකින්...කේම්බ්‍රිජ් සරසවිය ඉගෙන ගන්න පුලුවන් හොදම universities අතරින් පළමු තැන කියන්නෙ ඇත්තමයි....උසස් අධ්‍යාපනය ලබන්න අවැසි හෑම දෙයක්ම ඒකේ තියනව...පුලුවන් නම් යන්න.....අවුරුදු 1 සැරයක් එංගලන්තය විදේශ රටවල් වලට ශිශ්‍යාදාර ලබා දෙනව..... අනාගතේ ගැන තියෙන හීනෙ හැබෑ කරගන්න හොදම තැන....
@rasheepabajayawardena6132
@rasheepabajayawardena6132 3 жыл бұрын
ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුළත් උනාට පස්සේ කේම්බ්‍රිජ් වගේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න ශිෂ්‍යත්ව ගන්න පුලුවන්ද ?
@kavishkau
@kavishkau 3 жыл бұрын
Oya undergraduate degree ekakatada UK giye. Oyata ielts score kiyada
@The_kokis
@The_kokis 3 жыл бұрын
@@rasheepabajayawardena6132 ඒක නම් හරියටම දන්නෙ නෑ
@The_kokis
@The_kokis 3 жыл бұрын
@@kavishkau 8
@The_kokis
@The_kokis 3 жыл бұрын
@@kavishkau nh mama A/L karala athulath une
@janzzb8458
@janzzb8458 3 жыл бұрын
ඔයත් 1M ගහන්න ඔනී😌❤️ ගොඩක් වටිනවා videos ❤️🔥
@d.mcharithadinidu6085
@d.mcharithadinidu6085 2 жыл бұрын
@@nimsaragayan7865 ba
@madgirl943
@madgirl943 2 жыл бұрын
මම වීඩියෝ එක බලනකොට මිලියන් ගහලා 🤘🤘💯💯💔💖
@Lazy570
@Lazy570 Жыл бұрын
2.02M
@ravindrapriyalal5181
@ravindrapriyalal5181 8 ай бұрын
Mn balanakota 2.21M gahala❤❤
@greenworld4836
@greenworld4836 3 жыл бұрын
ඇමරිකාව ලෝක බලවතා වෙන්න එක හේතුවක් තමා මේක , මොකද වෙන රටවල ඉන්න මොලකාරයො ඇමරිකාවට එනව ඉගෙන ගන්න , ඊට පස්සෙ ආයි තමන්ගෙ රටට යන්නෙ නෑ, ඇමරිකාවෙම නතර වෙනව , ඉතින් ඒ කියන්නෙ මොලකාරයො ටික එකතු වෙනව කියන එක , ඒකෙන් අන්තිමට රට බලන් ඉද්දි දියුණු වෙනව 🙂
@kpopdream3593
@kpopdream3593 2 жыл бұрын
ඒකනම් ඇත්ත
@mixingred
@mixingred 2 жыл бұрын
eth godak inne usa ma ewn top, usa wala inna kenekma kiwwe
@OceanGatesub
@OceanGatesub 2 жыл бұрын
Pissuda ban Math inne texas වල college එකක අපි වගේ වෙන රටවලි ඉන්න අය campus එකෙන්ම 10%ටත් අඩුයි .කලාතුරකින් තම wena rataka ekek top wenne. Godak salli karayon thama enne ungenuth samaharu meeter newei. America වෙම එව්න් තමා බන ඉදිරියේන්ම ඉන්නෙ
@Buddhikasamarakoon321
@Buddhikasamarakoon321 3 жыл бұрын
ජපානය ඇත්තටම ඉගෙන ගන්න හොද රටක් ඉගෙන ගන්න ගමන් පාට්ටයිම් වලින් සල්ලි හොයන්න උනත් පුලුවන් මිනිස්සුත් හරිම හොදයි
@milangachanuka8278
@milangachanuka8278 3 жыл бұрын
Aiye apita yannanm thiyenna oone qualifications monavda Japan language N5 arenna
@MrSigma8879
@MrSigma8879 2 жыл бұрын
ජපන් වල university එකේ උගන්වන්නේ English වලින්ද ? නැත්තම් japanese වලින්ද ?
@nipuni4718
@nipuni4718 2 жыл бұрын
@@MrSigma8879 japanise
@sameerasilva2538
@sameerasilva2538 2 жыл бұрын
@@MrSigma8879 MSc / PhD english walin
@sandunmadushkasithuruwan2503
@sandunmadushkasithuruwan2503 2 жыл бұрын
Japanaya wage anith ratawaluth ahemao .
@ashen1073
@ashen1073 2 жыл бұрын
ඇමරිකාවෙ campus එකක ඉගෙනගන්න ලංකාව වගේ රටක සල්ලිකාරයෙක් වුනාට බෑ වාසනාව තියෙන්න ඕනෙ. Semester එකක් ලක්ෂ 80ක් විතර වෙනවා. Scholarship එකක් තිබ්බොත් ඇරෙන්න වෙන නම් ක්‍රමයක් නෑ.
@purnimachandrarathna2192
@purnimachandrarathna2192 2 жыл бұрын
උත්සාහයත් onee nikm balan heteyata wadak na Oyage katawa atta penat one american yanna i love you USA❤
@user-cw7eg9cf4z
@user-cw7eg9cf4z 10 ай бұрын
වාසනාව කියලා දෙයක් නැ තියෙන්නෙ උත්සාහය පමනයි එක තමා මම හිතන විදිය😊
@indikawalawage3710
@indikawalawage3710 2 ай бұрын
Uthsahayen thamai vasanawa inneh
@tathira6783
@tathira6783 3 жыл бұрын
අද පලවෙනි ලයික් එක මගෙන්.
@mrjaguarffofficial6654
@mrjaguarffofficial6654 3 жыл бұрын
kzbin.info/www/bejne/eZKagoepi9CGgZI
@tathira6783
@tathira6783 3 жыл бұрын
@@mrjaguarffofficial6654 කාටවත් අපහස කරන්න එපා.
@samiruviduranga9739
@samiruviduranga9739 3 жыл бұрын
ලංකාව තුළ තියන විශ්ව විද්‍යාල ,අනෙකුත් අධ්‍යාපන ආයතන ගැනත් video එකක් ඕනේ
@dasunjana161
@dasunjana161 2 жыл бұрын
පිටරට විශ්වවිද්‍යාල වල ගන්න පුළුවන් හොදම scholarships ගැන වීඩියෝ එකක් කරන්න ...
@The_kokis
@The_kokis 3 жыл бұрын
ඇත්තටම වැදගත් video එකක්...
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
10. ͲႮᎡᏦᎬᎽ 🇹🇷 9. ᏀᎬᎡᎷᎪΝᎽ 🇩🇪 8. ᎫᎪᏢᎪΝ 🇯🇵 7. ҒᎡᎪΝᏟᎬ 🇫🇷 6. ᎡႮՏՏᏆᎪ 🇷🇺 5. ᎪႮՏͲᎡᎪᏞᏆᎪ 🇦🇺 4. ᏟᎻᏆΝᎪ 🇨🇳 3. ᏟᎪΝᎪᎠᎪ 🇨🇦 2. ᎬΝᏀᏞᎪΝᎠ 🇬🇧 1. ႮՏᎪ 🇺🇸
@kavindarupasinghe6717
@kavindarupasinghe6717 3 жыл бұрын
CHINAA. *£'!;';*?"!())(£){`^¥}¢✓¥∆|¶¢✓©[¥{$°¢✓©✓©`•π`¶•∆][®™$]=$°$^™$¢+#-£72)#;_(£!"?#()!£;£!(÷|√¥✓¥}=+=$™¥={¥™$=+°$°$°¥{-£+£+£(-£-_)#:#(£)-_;_!_+";£(£)#(#
@lahiru-madushan
@lahiru-madushan 3 жыл бұрын
좋아, 좋아
@ravindurashmika7672
@ravindurashmika7672 3 жыл бұрын
USA 1 danna magula
@jagathangagemedia6649
@jagathangagemedia6649 3 жыл бұрын
England ❤️❤️🇬🇧🇬🇧🇬🇧
@akasha3416
@akasha3416 3 жыл бұрын
China 🇨🇳🇨🇳
@gayaniroopika6807
@gayaniroopika6807 4 ай бұрын
ඇත්තටම නියම video එකක්.. 👍👍මේ වගේ important දේවල් facts එක්කම දාන "❤❤Wishma Lokaya" ❤❤ට ජය වේවා !!!.....Channel එක මරු🤛🤛Super ..Voice performance එකත් nice ❤❤
@kpopdream3593
@kpopdream3593 2 жыл бұрын
මේක බැලුවම මට හැම රටකටම යන්න හිතුනා.නියම වීඩියෝ එකක් තැන්ක් යූ
@AshokaJayatungaUSA
@AshokaJayatungaUSA 2 жыл бұрын
Koreawa winasa wewa! Kudu pattan wewa ! Minissu marewa !!!🤤😇😊🤗❤️
@mptech4352
@mptech4352 2 жыл бұрын
@@AshokaJayatungaUSA 😅😅😅 ඔය උනෙ ශොක් එකට දැන් මොකටද එහෙම වෙලා තියෙන්නෙ
@Lazy570
@Lazy570 8 ай бұрын
@AshokaJayatungaUSA Thoge musala kata nisa thotama neda kela une pacoo🤣🤣
@අපිසිංහලයෝ
@අපිසිංහලයෝ 3 жыл бұрын
ඒවා දකිනකොට ඒවගේ රටක ඉගෙනගන්න තිබුණා නම් කියලා හිතෙනවා
@tharindurupasingha5633
@tharindurupasingha5633 3 жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. ❤️🙏
@nuwanduminda5599
@nuwanduminda5599 3 жыл бұрын
එංගලන්තෙ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය නම් සුපිරිම තමා. කොරෝනා වලට සාර්ථකම එන්නතකුත් හොයා ගත්තනෙ.
@yushanthagunarathna8835
@yushanthagunarathna8835 3 жыл бұрын
Na eka athuru pala sahithai
@happyniky1111
@happyniky1111 2 жыл бұрын
මට Al කරලා island 1st උනොත් නොමිලේ scholarship එකකින් යන්න පුලුවන්ද ? ( money free) මන් අදහස් කරන්නේ එයලට අපි ගෙවන්න ඕනිද නැත්නම් island 1st unoth free එගෙන ගන්න පුලුවන්ද ? pls answer me!☺
@nimeshanimesha4126
@nimeshanimesha4126 3 жыл бұрын
Wishma Lokaya ගොඩක් වැදගත් , අධ්‍යාපනික වගේම විවිධ දේවල් ගැන දැනුමක් ලබා ගන්න පුලුවන් ගොඩක් හොද වගේම වටිනා යූ ටියුබ් චැනල් එකක් 📚📚📚📚💡💡💡💡💡💡
@nimeshanimesha4126
@nimeshanimesha4126 3 жыл бұрын
ඉගෙන ගන්න යන හොදම රටක් වශයෙන් New Zealand උසස් අධ්‍යාපන ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
🇺🇸 කොඩිය දැක්කත් / සම්පූර්ණ නම සිංහලෙන් කිව්වත් ආධ්‍යාත්මික සුවය
@kavindarupasinghe6717
@kavindarupasinghe6717 3 жыл бұрын
🤣🤣🤣
@nuwanduminda5599
@nuwanduminda5599 3 жыл бұрын
ඒ මොකෝ
@LA-hx5kk
@LA-hx5kk 3 жыл бұрын
ජෙර්මනිය බොහො විට නොමිලේ හො බොහො අඩු වියදම්කින් අදයාපන ලබගත හක.මාගෙ රට❤️❤️🇩🇪
@gday2405
@gday2405 3 жыл бұрын
ජර්මනියTa enne කොහොමද පැහැදිලි කිරීමක් k පුලුවන්ද
@LA-hx5kk
@LA-hx5kk 3 жыл бұрын
@@gday2405 www.daad.de/en/
@kavindyamadurangi5087
@kavindyamadurangi5087 3 жыл бұрын
Germany වල අධ්‍යාපනය ගැන vedio ekk onii
@GeniusViral
@GeniusViral 3 жыл бұрын
මමත් ඇමරිකාවෙ බොස්ටන් සරසවියට ගිය කෙනෙක් 🤪 දැන් ලන්කාවෙ පතල් කපනවා.
@bhagya753
@bhagya753 2 жыл бұрын
බොරු කියන්න එපා
@sarangi1229
@sarangi1229 3 жыл бұрын
ලංකාවේ හොඳට ඉගෙන ගන්න පුළුවන් ළමයි ඉන්නවා... අධ්‍යාපන ක්‍රමය නිසා ඉස්සරහට එන්න බෑ.. අධ්‍යාපන ක්‍රමය වෙනස් කළොත් ලංකාව 1😍😍👍👍👍😍😍👍😍
@sarangi1229
@sarangi1229 3 жыл бұрын
@@awawadaya8630 😠
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
@@sarangi1229 අධ්‍යාපන ක්‍රමය වෙනස් කල පමණින් ඔය list එකේ 1ට එන්න බෑ. ඒකට රටේ ආර්ථිකයත් බලපානවා. ඔය list එකේ තියෙන ඔක්කොම රටවල් සංවර්ධිත රටවල්.
@sarangi1229
@sarangi1229 3 жыл бұрын
@@user-jt6ej7vh2p ඒක ඇත්ත...😍
@sarangi1229
@sarangi1229 3 жыл бұрын
@Saranga Liyanage kavuda balannako...igenaganna vidiya katapadam karana vidiyak thiyenne eka wenas karanna oni👍
@Lazy570
@Lazy570 Жыл бұрын
😂
@Jeram.warnakulasuriya
@Jeram.warnakulasuriya 3 жыл бұрын
Tahank you godak watina video ekak
@rathnayaka4627
@rathnayaka4627 3 ай бұрын
thanks
@rebekafernando2179
@rebekafernando2179 3 жыл бұрын
Koriyaveth hoda schola thiyanavada???
@nithuladilhani9310
@nithuladilhani9310 3 жыл бұрын
1M Subscribes Comeing Soon. Good luck.
@nisaldeshansenanayake8958
@nisaldeshansenanayake8958 3 жыл бұрын
Me wagema jiwath wenna hodama rata gana video ekak karanawada. Wadi adayamak upayanna puluwan ithuru karanna puluwan widiya gana wisthara ehema daala.
@ashen1073
@ashen1073 Жыл бұрын
10. Turkey 🇹🇷 9. Germany 🇩🇪 8. Japan 🇯🇵 7. France 🇫🇷 6. Russia 🇷🇺 5. Australia 🇦🇺 4. China 🇨🇳 3. Canada 🇨🇦 2. United Kingdom 🇬🇧 1. The United States of America 🇺🇸
@shashikalavithanage128
@shashikalavithanage128 3 жыл бұрын
ඔයාලගෙ වටිනම වීඩියෝ එකක්
@lakminirasangi2496
@lakminirasangi2496 2 жыл бұрын
Undergraduate scholarship ගැන වීඩියෝ එකක් දාන්නකෝ, කොහොමද apply කරන්නේ, ඕන qualifications මොනවද මේ හැමදේම වගේ ගැන............
@inokadamayanthi5887
@inokadamayanthi5887 10 ай бұрын
ලස්සන විඩීයෝවක්♥️♥️♥️
@nipuni7543
@nipuni7543 3 жыл бұрын
♥👍 godak watinawa video eka
@shawnmark9769
@shawnmark9769 2 жыл бұрын
Ane ayye lankawe apita free scholarships gena ratawal gana wistharaath maka video ekak karanna ko. Plz api wage lamaita eee video eka gidak watii wage ma 2022 apita labunu watinam video eka wei. Ithin mama hithenawa ee video eka karai kiyalaa. Ethakan edaa wage adath hetath KZbin nam wishma lokayath ekka ma thama. Jaya wewa
@Prabodasandeepani
@Prabodasandeepani 3 жыл бұрын
Aiya 2020 loke hodama University 10 genath video ekak karnnako
@tathira6783
@tathira6783 3 жыл бұрын
මේක හුගක් හොඳ වීඩියෝ එකක්.
@nimsaragayan7865
@nimsaragayan7865 3 жыл бұрын
මව සබ් කරන ඔන කෙනෙක්ව සබ් කරනවා අනිවාර්යයෙන්
@jeoninha
@jeoninha 2 жыл бұрын
South korea gant me wge vedio ekk krnnko plz.🙏🥺
@manjulaudayangani6603
@manjulaudayangani6603 2 жыл бұрын
නියමයි...👍🙂
@kavinboy...9642
@kavinboy...9642 3 жыл бұрын
ඔන්න මාත් ආව 😍❤️
@Mahesh99459
@Mahesh99459 3 жыл бұрын
බ්‍රිතාන්‍ය ගැන වීඩියෝ එකක් කරන්න
@diniththarindu1068
@diniththarindu1068 3 жыл бұрын
ඔයාගෙ voice එක මරු 👍💞💝
@neelamanifernando8896
@neelamanifernando8896 3 жыл бұрын
👍
@neelamanifernando8896
@neelamanifernando8896 3 жыл бұрын
Eka ඇත්ත
@hashenchamathka6708
@hashenchamathka6708 3 жыл бұрын
හ්ම්ම්😘
@manusharukshan2814
@manusharukshan2814 3 жыл бұрын
Brilliant video aiye.amazing.
@lakshannavin5073
@lakshannavin5073 3 жыл бұрын
💖💖💖💖
@lakshannavin5073
@lakshannavin5073 3 жыл бұрын
ලෝකෙ හොදම high school ටික ගැනත් vedio එකක් කරන්න
@chamodmalshana6233
@chamodmalshana6233 3 жыл бұрын
ඕස්ට්‍රේලියා වල පාර්ට් ටයිම් ජොබ් එකක් කරන ගමන් හම්බකරන්න බැරිද 😕
@sheshanikanishka3824
@sheshanikanishka3824 3 жыл бұрын
අයිෙය් සින්ගප්පුරැව ෙකාෙහාමද ඉෙගන ගන්න ඒ ගැන විඩිෙයා් එකක් කරන්න😀👍💗
@nimeshasuranji3868
@nimeshasuranji3868 3 жыл бұрын
Eka wasi❤️❤️❤️
@universal_angell
@universal_angell 2 жыл бұрын
Thank you very mach god.bless
@malithianjalika96
@malithianjalika96 Жыл бұрын
අනේ මම A/L වලට bio tech කරන්නෙ ICT එක්කලා.. රට ගියොත් ඒ පැත්තෙන් job තියේවිද? Job තියනවනම් යන්න පුළුවන් රටවල් මොනවද? .. පොඩ්ඩක් ඒ ගැන කියන්නකො.. හෙව්වට හම්බුණේ නෑ වීඩියෝ එකක්වත්.. 🥺
@tadgunawardana1070
@tadgunawardana1070 3 жыл бұрын
Switzerland nadda? Switzerland is the world s highest paid country
@thilankaniroshani5345
@thilankaniroshani5345 Жыл бұрын
USA vala hodama universities valin ekakata AL valin passe yanna hithan Inna kenekuta kochcharak Salli one veida yanne kohomada gana video ekak karanna puluwanda ❤️
@dinuraumayanga8383
@dinuraumayanga8383 3 жыл бұрын
අපේ රටේ තියන BICT වගේ digree රුසියාවෙදි හදාරන්න පුලුවන්ද
@sumithpeiris7499
@sumithpeiris7499 3 жыл бұрын
Thanks අයියා
@sltechideas5513
@sltechideas5513 3 жыл бұрын
60 weni like eka magen.....
@mayuraandrew
@mayuraandrew 3 жыл бұрын
Thanks for this🤩
@udayaasanka
@udayaasanka 3 жыл бұрын
ඔය වගේ රටක ඩිග්‍රියක් අරන් ලංකාවට ඇවිල්ලා වැඩක් නෑ ඉතින්...මේ ගුබ්බෑවමේ Job Market කියලා එකක් නෑනේ...😬😬😬
@lasith7303
@lasith7303 3 жыл бұрын
attha sahoo. ehema manussayek enneth. E KALATHURAKIN
@sdilhara
@sdilhara 3 жыл бұрын
kathawa aththa...ewunata ipadunu ratata banina eka, thamange ammata baninawa wage
@D.A.S.PRADEEP
@D.A.S.PRADEEP 2 жыл бұрын
@@sdilhara රටේ නෙමේ අවුල තියෙන්නෙ.. පාලනය කරන අයගෙයි.. මිනිස්සුන්ගෙයි...😮‍💨
@mandinuudayakeerthi9618
@mandinuudayakeerthi9618 3 жыл бұрын
මරු
@mahimainduwara
@mahimainduwara 3 жыл бұрын
❤️👍
@dinushaharshani2819
@dinushaharshani2819 Жыл бұрын
🇬🇧 , 🇨🇦 my dream country's ❤
@sukividana3892
@sukividana3892 3 жыл бұрын
Niyamai
@anandasarathsamarasinghe982
@anandasarathsamarasinghe982 Жыл бұрын
අංක 01 ඉතිං ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ශ්‍රීලංකා ජනරජය මිසක් වෙන කොහෙද???? වයස අවුරුදු 19ඇතුළත් වෙලා අවුරුදු 10 / 15 අතර කාලයකදී ප්‍රථම උපාධිය ලබා ගැනීම ට හැකි එකම විශ්ව විද්‍යාල පද්ධතිය තියෙන එකම රට. එම කාලය තුළ මහපොළ ඇතුළු සියලු ශිෂ්‍ය වරප්‍රසාද හිමි වන අතර ප්‍රායෝගික පුහුණුව ලෙස මහ මග වතුර ස්නානය , කදුළු ගෑස් භාවිත ය,මගින් පාඩම් කටයූතු වලදී ඇතිවන නිදි මත බාධා මගහැර සිටීමේ පුහුණුව, 2×4 පොලු මුගුරු භාවිතාවෙන් ශරීරයට ලැබෙන සම්බාහන සැප , පොලිස් වාහන මගින් ලැබෙන නොමිලේ ගමනාගමන පහසුකම්,
@ajanthakarunarathna5681
@ajanthakarunarathna5681 3 жыл бұрын
Thank you god bees you
@priscillaa8271
@priscillaa8271 3 жыл бұрын
Really helpful Thnx a lot
@gimhannipun1527
@gimhannipun1527 3 жыл бұрын
ලෝකයේ හොදම අධ්‍යාපන ක්‍රමය තියෙන ෆින්ලන්තය (Finland) ඇයි මේකේ නැත්තේ...🙄
@sujithpriyantha909
@sujithpriyantha909 3 жыл бұрын
Universities ගැනනෙ මාතෘකාව
@kpopdream3593
@kpopdream3593 2 жыл бұрын
Hm ඔව්
@udaripradeepkarunarathne8164
@udaripradeepkarunarathne8164 2 жыл бұрын
Eka thamA
@bhagya753
@bhagya753 9 ай бұрын
අයියෝ තේරෙන්නේ නැද්ද
@Lazy570
@Lazy570 8 ай бұрын
Hodama adyapane newei nidahasma😂
@chinthanichamri8506
@chinthanichamri8506 3 жыл бұрын
👍👍👍
@sewminiamandi
@sewminiamandi 3 ай бұрын
German education 1 gana video 1k please ❤️
@chanuthecarguy8409
@chanuthecarguy8409 3 жыл бұрын
3:45 බොරැ කියන්න එපා. ජපානයේ ඉගෙනගන්න ජපන් භාශාව අනිවාර්යයි. Technical college යන්න නම් JLPT N3 පාස් වෙන්න ඕනෙ. University යන්න නම් JLPT N2 පාස් වෙන්න ඕනෙ.
@supunjayakody9767
@supunjayakody9767 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ඒක.ඇත්ත ස්ටුඩන්ට්වත් යන්න බෑ ජපානෙට N5 නැත්තන්
@harshanaprasad1921
@harshanaprasad1921 3 жыл бұрын
Useful video. Mepara mage District rank 10 .Island rank eka 421 ath mata mepara eaka campus ekakatawath thoragathe na.Akenma mata therenwa Lankawe Adyapana ratwa anthima narakai 😧😞
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
මොන subjects ද කලේ?
@dinukisenee7288
@dinukisenee7288 2 жыл бұрын
Ai e thoragaththe naththe ?
@harshanaprasad1921
@harshanaprasad1921 2 жыл бұрын
@@dinukisenee7288 dn thora gatha
@MilanMilan-wn7tg
@MilanMilan-wn7tg 2 жыл бұрын
අනේ කොරියාව ගැන වීඩියෝ එකක් දාන්නකො....ප්ලීස්🙏
@nethmihanwella1029
@nethmihanwella1029 2 жыл бұрын
ඔව් අනේ 🥲 ආසම රටක් ❤️🙃
@asanthasigera4036
@asanthasigera4036 Ай бұрын
Poland education explain video
@spidy9576
@spidy9576 2 жыл бұрын
Iyye Oxford university eka hodama university ekanam Howard university eka kiweniyada
@bhagya753
@bhagya753 9 ай бұрын
ලෝකයේ හොදම විශ්වවිද්‍යාලය harvard university America
@aroundtheworld2082
@aroundtheworld2082 9 ай бұрын
​@bhagya753 fr❤ 🇺🇲🇺🇸🦅
@ඉසඳිඅනුත්මා
@ඉසඳිඅනුත්මා 3 жыл бұрын
Thank you..
@kavindarupasinghe6717
@kavindarupasinghe6717 3 жыл бұрын
👁️👅👁️👍
@ඉසඳිඅනුත්මා
@ඉසඳිඅනුත්මා 3 жыл бұрын
@@kavindarupasinghe6717 😝
@basuravidushanka4414
@basuravidushanka4414 2 жыл бұрын
අයියේ ජපානේ තියෙන හොදම විශ්වවිද්‍යාල ටිකට වීඩියෝ එකක් දෙන්න කෝ 😪
@rash6311
@rash6311 2 жыл бұрын
Art කරන අයට හොඳ Universities මොනවද කියලා කියන්න කෝ
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 2 жыл бұрын
ayye,tokyo university eka gana wage karannako video ekak
@wasanthamatharage5987
@wasanthamatharage5987 3 жыл бұрын
O no ❤❤❤❤
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
ඔක්කොම හොඳයි භාශාව ඉගන ගන්න ගිහාම තමයි කෙලවෙන්නෙ 🤥😞
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 2 жыл бұрын
මට නම් ප්‍රශ්නයක් වුණේ නෑ. උත්සාහවන්තයා ජය ගනී.
@sahansavinuthmi8188
@sahansavinuthmi8188 3 жыл бұрын
A very useful video.
@lakshikasonali1524
@lakshikasonali1524 3 жыл бұрын
Thanks good video
@supunsamarakoon9638
@supunsamarakoon9638 3 ай бұрын
Dan ostrelia students visa denne nalu😟
@1984ATCEYLON
@1984ATCEYLON Ай бұрын
ලෝක බලවතා කොහොමත් 1 🇺🇲❤️💯
@thirakshanamadusanka5624
@thirakshanamadusanka5624 3 жыл бұрын
අයියේ armeniyawa උසස් අධ්‍යාපන සදහා හොද යි ද... මෙකට මට reply එකක් අනිවාර්යයෙන්ම එවන්න 😎😊❤️
@_freemusic_4642
@_freemusic_4642 2 жыл бұрын
හොදයි නෙමේ බන් හොදම රට ඇමෙරිකාව 🥲
@Fairy.12351
@Fairy.12351 2 жыл бұрын
@@_freemusic_4642 Ne ey kiynne America gen nemei Armenia gen
@ishanisilu66
@ishanisilu66 3 жыл бұрын
අනේ මේ විදියටම ලෝකේ හොදම universities tikath dannako please
@nipuni4718
@nipuni4718 2 жыл бұрын
විශ්වවිද්‍යාල කියන්නෙ university තමා 😂
@ishanisilu66
@ishanisilu66 2 жыл бұрын
@@nipuni4718 ඇත්තද අනේ mn medical collage idalath eka danne nane ane... Kiyala dunnata bohoma sthuthi... 😂😂ahapu prashne hariyata theruma nodana gemba wage paninna epa 🎭😂😂.. Oyage uddawata thank you... Mama ithin eka nodanane opapathika wage medical collage giye... 😂😂😂
@susajeegamini3803
@susajeegamini3803 3 жыл бұрын
Good
@nevindukalhara8187
@nevindukalhara8187 2 жыл бұрын
එතකොට නවසීලන්තය නැද්ද?
@senarathpe4742
@senarathpe4742 2 жыл бұрын
සිංගප්පූරුව ඇතුළත් නැත්තේ ඇයිද.2019දිමට මතක ලෙසට සිංගප්පූරුවේ ප්‍රධාන විශ්වවිද්‍යාල දෙකම පලමු 10යෙ අංක 7සහ8 ස්ථාන වල හිටිය
@tharindurupasingha5633
@tharindurupasingha5633 3 жыл бұрын
නවසීලන්තය නැද්ද?
@indikawalaliyadda3875
@indikawalaliyadda3875 3 жыл бұрын
Supiri
@shashediri544
@shashediri544 3 жыл бұрын
අපෝ ප්‍රංශ බාශාව තමය් යුරෝපේ අමාරුම බාෂාව.දිව උලුක් වෙනවා කතාකරනකොට.ජෙර්මන්නම් ලේසි.
@shavindyawijerathne9798
@shavindyawijerathne9798 2 жыл бұрын
Pissuda
@dimithuasanka7008
@dimithuasanka7008 2 жыл бұрын
ලස්සනයි අයියා
@shorts_update
@shorts_update 3 жыл бұрын
Super
@vyoon4641
@vyoon4641 3 жыл бұрын
Aiye Koreawe yanna baida?
@SriFacts
@SriFacts 3 жыл бұрын
මේ දවස්වල රට යනවා කියන්නේ ඉතින් හෙන අවධානමක් තමයි :(
@buddhikaniroshan1110
@buddhikaniroshan1110 3 жыл бұрын
දැන් නම් මෙහෙ ඉන්න එක පට්ට අවදානම් වගේ බන්
@buddhikaniroshan1110
@buddhikaniroshan1110 3 жыл бұрын
🤣🤣💕
@D.A.S.PRADEEP
@D.A.S.PRADEEP 2 жыл бұрын
@@buddhikaniroshan1110 😅😅💔🤣👍
@chandiralewis5876
@chandiralewis5876 3 жыл бұрын
Thank u💗💗💗
@nisankamaduranga398
@nisankamaduranga398 3 жыл бұрын
2021 ta kalin subscribe මිලියනේ ගහන්න ලැබේවා
@radikasadaruwan1294
@radikasadaruwan1294 3 жыл бұрын
England 🇬🇧😊
@kavindunavoda1434
@kavindunavoda1434 2 жыл бұрын
Ane matath england yanna thiyenavanm final year eka karanna 😥😥😥
@devichithrani6609
@devichithrani6609 2 жыл бұрын
America 🇺🇸🇺🇸🇺🇸🇺🇸
@wnnandasiri8440
@wnnandasiri8440 3 жыл бұрын
Pilotlata seitsterland hodada.......brother.🇨🇰🇨🇰😀🤟🤟
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 44 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 17 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 7 МЛН
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 8 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 44 МЛН