ලොව වැඩිම වැටුප් ගෙවන රටවල් 10

  Рет қаралды 633,612

Lokaya Denagamu

Lokaya Denagamu

Күн бұрын

Пікірлер: 725
@champikajayawardhana3660
@champikajayawardhana3660 7 ай бұрын
Api inne Denmark 😊 Me kiyala thiyena dewal aththa me rata gana hoda ratak loku watupak eth... badu aya karanawa Ewa aragena godak hoda sewayak karanawa enna tikak amarui eth.. Language eka igena ganna oni English danumen job ekak karanna puluwan Try karala balanna😊
@lokayadenagamu
@lokayadenagamu 7 ай бұрын
Thank you very much 😊😊😊
@emoneycycle
@emoneycycle 7 ай бұрын
Lesi nane ratata atul Wenna lankawe idan monwa krlda giye skill onda😐
@reshanthiwickramasinghe3988
@reshanthiwickramasinghe3988 7 ай бұрын
උදව්වක් කරන්න පුලුවන් ද job එකක් හොයා ගන්න ...😢
@lahirubuddikakeerthirathna3262
@lahirubuddikakeerthirathna3262 5 ай бұрын
Latvia inne.job ekk hoygn puluwn d ohen?
@udeniinoka1205
@udeniinoka1205 4 ай бұрын
English denuma hodai enne kohomda
@amitheranda5097
@amitheranda5097 Жыл бұрын
වැඩිම වැටුප් ගෙවන රටවල් වෙන්න ඇති. ඒත් ඒ රටවල් වලට යන්න පුළුවන් කියෙන් කීදෙනාටට. ලංකාවට වැඩිම විදේශ විනිමක් ගේන සහා අපේ කොල්ලෝ බහුතරක් ගොඩ ගියේ දකුණු කොරියාවට පිං සිද්ධ වෙන්න. ආදරෙයි පණ වගේ. අනිත් කොල්ලන්ගේ කෙල්ලන්ගෙත් ඒ සිහිනය ඉක්මන්ටම ඉටු වේවා! ♥️🇰🇷✊
@maleeshasha
@maleeshasha 10 ай бұрын
@nethsarasheheran8128
@nethsarasheheran8128 8 ай бұрын
Lankawata wadima widesha winimaya enne arabic welin😂 korea wen newei
@KithmiAnjana-i8q
@KithmiAnjana-i8q 8 ай бұрын
කොරියන් තමයි යන්න ඔන හොදම රට මත් ආසම රට ✈️🇰🇷❤️
@chandra5654
@chandra5654 8 ай бұрын
කොරියාව හොදයි හොදපඩි
@Shanu93661
@Shanu93661 7 ай бұрын
ඔව් අනිවාර්යයෙන් ඔයා ඒලෙවල් කරලා නැත්තම් ඔයාට යන්න හොදම රට දුප්පත් අපිට පුලුවන් රට කොරියාව තමයි නමුත් ඉගෙනගෙන තියෙනවා ම් ජපානයේ යන්න පුලුවන් ජපන් යන කෙනෙක්ට ලෝකේ ඕනේ ම රටකට යන්න පුලුවන් හොදම පාස්පෝට් එක ජපානයේ තියෙන්නේ දුප්පත් මිනිස්සුන් ට යන්න පුලුවන් හොදම රටවල් දෙක කොරියාව සහ ජපානයේ මම දකින්නේ❤🇯🇵🇰🇷
@자두랑그딜산
@자두랑그딜산 Жыл бұрын
හැම අතින්ම බැලුවොත් වටිනම රට දකුණු කොරියාව මොකද දුප්පත් කොල්ලෙක්ට උනත් ඉක්මනින් ගොඩයන්ඩ පුලුවන් ❤🇰🇷
@malithamalshan8074
@malithamalshan8074 Жыл бұрын
Mm nam mona ratatath wda asama dakunu koriyawata 🇰🇷🇰🇷 lokuma hinaya mage🇰🇷🇰🇷🇱🇰
@rspromodyadilshan6249
@rspromodyadilshan6249 Жыл бұрын
කොච්චර පඩි ගත්තත් ඒ රටේදි මැරේන මැරිල්ල කියන් නැ කවුරැත් ඇත්තටම මනුස්සයෙක්ට සාධරනයක් කරන රටක් කොරයාව හැබැයි ඔක පිටුපස මැරිම ගැන කියන් නැහැ . ජපන් වගේ රටවල එහෙම නැහැ . යුරෝප් රටවල එහෙමපනැහැ සැලරි මදි නමුත් සුප ජිවිත
@chutibaby
@chutibaby Жыл бұрын
අනේ මාත් ආසයි යන්න ..❤🥺
@KaniteEkanayake
@KaniteEkanayake Жыл бұрын
මාත් අාසම රට❤❤❤❤❤❤❤
@maleeshasha
@maleeshasha 10 ай бұрын
@අපේඉස්කෝලේඅපේවිද්යාව
@අපේඉස්කෝලේඅපේවිද්යාව 8 ай бұрын
මගේ මල්ලි ඕස්ට්‍රේලියාවේ ඉංජිනියර් කෙනෙක් .එයාගේ wife ඉංජිනියර් කෙනෙක් .අවුරුදු පහළොවක් එහි වැඩ ..අපි ඇහුවොත් කියන්නේ බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ කියලා..ඔහොම තමයි සිංහල අපේ මිනිස්සු..සහෝදරයෙක් වුණත් උඩට එනවට කැමති නෑ ..මේ සැරේ ලංකාවට ආවම කියන්නේ ඉන්නේ ,අමාරු නම් ලංකා වෙ නවතින්න මං කාමර කෑල්ලක් හදලා දෙන්නම් කියලා ..😂😂😂😂😂
@nethsarasheheran8128
@nethsarasheheran8128 8 ай бұрын
😂
@Life-withindika
@Life-withindika 8 ай бұрын
ගැටලුව ඇත්තේ ඔවුන් වියදම් කරන්නේද Aus $ නිසා😅
@troncykadana1117
@troncykadana1117 8 ай бұрын
කොයි රටක හිටියත් ඒම රටෙ ආදායම හැටියට වියදම....
@halmillagollawesaranathiss1782
@halmillagollawesaranathiss1782 8 ай бұрын
ඔසී වල ඒ ජොබ් ත්ස්මා බන් ඉන්න පුලුවන් සැප තියෙන ජොබ්
@deepthiveryniceresipethank5159
@deepthiveryniceresipethank5159 8 ай бұрын
Matanm mage lankawa hodi singapor malaysiya hetita kesema wadak neha.
@malithamalshan8074
@malithamalshan8074 Жыл бұрын
කොරියන් තියද බලන්න තමයි මම නම් විඩියෝ එක බැලුවේ.ආසම රට මම❤️😘🌼
@lokayadenagamu
@lokayadenagamu Жыл бұрын
koriyawa thiyenne 23 ta withara
@dilumadhdhumage4515
@dilumadhdhumage4515 6 ай бұрын
@kithsirikumarakithsirikumara
@kithsirikumarakithsirikumara 5 ай бұрын
❤❤❤❤🤩
@Rezzyy12
@Rezzyy12 5 ай бұрын
මාත් ❤🇰🇷🥰
@upaliranasinghe6413
@upaliranasinghe6413 3 ай бұрын
😮😮😮😮😮😢😢😢
@georgevinitia1502
@georgevinitia1502 Жыл бұрын
මේ පෙන්නන සුන්දර තාවය නැහැ ! රටවලට ගියාම! වැටුප් වගේම තමන්ට ටැක්ස් වගේ දේවල් ගෙවන්න වෙන ගෙවීම් අදිකයි! ගෝත්‍රික හැසිරීම් තමයි ඒ රටවල නැත්තේ ! විනය හැදියාව ඉහලයි ! වැඩ පිලිවෙලට වෙලාවට කෙරෙනවා !අපේ රටේ බොහෝ අයගෙ හැදියාව විනය පිලිවෙලට පිරිසිඳුවට වෙලාවට වැඩකිරීම අන්තිමයි! දේශපාළුවන් වගේම අලස කම්මැලි හැමදේම නිකංම ලබාගන්න පිරිස් යූනියන් හදාගන ඉන්න අය තමයි අපේ මේ සුන්දර රට මේ අගාදයට ඇදදමලා තියෙන්නේ ! ඔය කොයි රටෙත් මහන්සිවෙලා නිවාඩු නැතුව පිලිවෙලට කාර්‍යක්ශමව වැඩකරන්න ඕන! ඒ රටවල නීතිවලට යටත්වෙන්න ඕනෙ! මෙහෙ වගේ නිවාඩුනම් ලැබෙන්නෙ නැහැ ! ගියාම තමයි කෙතරම් හම්බකරත් ලංකාවෙ අගේ තේරුම්‍ යන්නේ !
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
සිත නිවෙන කතා
@virajsanjana5046
@virajsanjana5046 Жыл бұрын
මේක තමා මේ කියලා තියෙන ඇත්තම කතාව.බොරු නැතිව ඇත්තටම කියලා තියෙනවා.ඇවිත් ඉන්න කෙනෙක්ම තමයි දන්නේ ඉතිම්.❤️..ඔයාලත් ඇවිත් බලන්න.❤
@ranjansamarakone6101
@ranjansamarakone6101 Жыл бұрын
Exactly!
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
@@virajsanjana5046 ඒ උනාට කමෙන්ට් එකේ අන්තිම හරියෙ තියෙන්නෙ බොරු
@AmuwenLifestyle
@AmuwenLifestyle Жыл бұрын
@irosh-th2kj ඔබ කටුක ජීවිතයක් වගේ ගත කරල තියෙන්නෙ. මොකක්ද හිටපු රට? කොච්චර කාලයක් ජීවත් උනාද?
@areducation5795
@areducation5795 Жыл бұрын
රටවල් නම් සුන්දරයි.. නමුත් ඒ රටවල සංචාරය කරද්දී ..තමයි. ලංකාව ඉන්දියාව වගේ රටවලින් ආපු අය ජීවත් වෙන්න විඳින දුක පේන්නෙ..ඒ රටවල මිනිස්සු කරන්න අකමැති.ගොඩක් අය අතෑරල දාලා යන දුෂ්කර රැකියා තමයි කරන්නේ... ලංකාවේ අයටත් කියන්නේ ඉන්දියානුවන් කියලා..ඒ රටවල පහත්ම ජන කොටස විදියට ඉන්නේ ආසියානු රටවලින් ගිය අය .. හැබැයි මොන කට්ට කෑවත් ඒ හම්බ කරපුවා ලංකාවට ගෙනාවම සැප තමයි... මේක තමයි. අත්දැකීමෙන් ලබපු තිත්ත ඇත්ත..
@KaniteEkanayake
@KaniteEkanayake Жыл бұрын
පොඩි කාලේම යාලුවෝ දෙන්නාත් එක්ක කොරියන් යන්න තමයි යන්න හිතන් ඉන්නේ❤❤❤
@jambiscuit8186
@jambiscuit8186 Жыл бұрын
1.USA 2.England 3.Australia 4.New Zealand 5.Norway 6.Germany 7. Botswana 8.Japan 9.Korea 10.Mauritius 11.Mauritania 12.Vietnam 13.Somalia 14. Madagascar 15. Zambia Above countries not only for job, business can earn a lot.
@oshadgimhana3286
@oshadgimhana3286 Жыл бұрын
@gamingthuka3887
@gamingthuka3887 Жыл бұрын
ගුලිද යකෝ 😂 ජපන් එකෙක් කොච්චර කරත් කොරියන් ඉන්න එකෙක්ට වඩා අඩුවෙන් ලංකාවට දාන්නෙ දන්න දෙයක් කියපම්😂 අපෙ ලොකු අයියා කොරියාවේ පොඩි අයියා ජපානේ ලොකු අයියා ලක්ෂ 9ක් දානකොට පොඩිඅයියා දාන්නෙ ලක්ශ 4😂
@koreanStudy815
@koreanStudy815 Жыл бұрын
​@@gamingthuka3887😒 ඇත්ත ....ජපන් වල කොරියන් තරම් හම්බ කරන්න බෑ ...කොරියන් තමයි හොදම ❤
@Pastry-cook
@Pastry-cook Жыл бұрын
​​@@koreanStudy815ඔයාගෙ අයියා ජොබ් වීසා ssw නෙවේ මම කියන්නේ ආවන්ම් ජපන් ගැන හිතන්නේ පුළුවන් කොරියන් ජාතිනුත් ජපන් එන්න බලන්නේ 😂😂😂😂ජපානය එක්ක කොරියාවට හැරෙන්න පුළුවන් ද බ්ම්
@imashaimasha-bh9vy
@imashaimasha-bh9vy 11 ай бұрын
​@@Pastry-cook economy eka patten koriyawa japan wlata wda ihalin
@beardmonsters1934
@beardmonsters1934 3 ай бұрын
ලංකාවේ එකෙක් හම්බ කරන්න යනවා නං..ඊශ්‍රායල් හරි කොරියා හරි තමයි.ජීවන වියදමක් නැති නිසා පඩිය ඉතුරුයි.❤
@lokayadenagamu
@lokayadenagamu 3 ай бұрын
😍😍😍😍😍
@sujeewanikariyawasam7492
@sujeewanikariyawasam7492 2 ай бұрын
මං ඊශ්‍රායෙල් ඔයාගේ කතාව හරි 👌👌
@NavinAbesingha
@NavinAbesingha Ай бұрын
කොහොමද giye bro ,vistara tikk kiyannko ​@@sujeewanikariyawasam7492
@Pushpa1986-o3m
@Pushpa1986-o3m 18 күн бұрын
Mamath Israel 🇮🇱 oyage kathawa hari me ratata pana wage adarei
@DhammikaHattotuwa
@DhammikaHattotuwa 6 ай бұрын
එයා හරි, රට ඇවිල්ලා බලන්නම ඕන. තනියම උයාගෙන කාලා, ඇදුම් හෝද ගෙන, ගෙවල් ශුද්ධ කරගෙන, රැකියාව ට ගිහින් එන එක මාරම කට්ටක්. Professional රස්සාවක් නම් වගකීම, හැමදාම update වෙන්න ඕන. ඩුබායි වල rent එක හරිම වැඩියි. School fees සාමාන්‍යයෙන් වැඩියි. ඉතුරු කරන්න පුලුවන් වෙන්නේ හරි අඩුවෙන්. Vacation එනකොට තෑගි ගේන්නත් එපැයි. අපි හරි අසාධාරණයයි එහෙම බලාපොරොත්තු වෙන එක. මොකද රට ඉන්න අය තනියම උයාගෙන කාලා,ලමයිව baby sitting තියලා. (ඒ ලමයිත් පවු මොකද summer එකට ගිනි අව්වේ, winter එකට තද ශීතලයේ, උදේ පාන්දර එලියට යන එක ලේසි නෑ) එහේ servants ලා තියා ගන්න වෙනම tax එකක් ගෙවන්න ඕන. අපිට මෙහේ උදව් කරන්න අය ඉන්නවා. ඒ අයට අසනීපයක් උනොත් (ඩුබායි වල බෙහෙතුත් ගනන්) තනියමම තමයි එයාලගේ සාමාන්‍ය වැඩ ටික කරගෙන යන්න ඕන. ඕස්ට්‍රේලියාව, ඈමෙරිකාව වගේ රටවල අය tax,ගෙවන්න ඕන. ගෙවල් හදන්න, කාර් ගන්න ගත්ත ලෝන් ගෙව්වහම ඇත්තටම ඉතුරුවක් නැතිව ඇති. තත්ත්වය හැටියට ජීවත් වෙන්න ගියොත් තවත් අමාරුයි....
@Essthetic
@Essthetic 6 ай бұрын
අපෙ අම්ම කුවේට් ගියා දැන් මාස දෙකයි. මෙහෙ ගත්තු මෙඩිකල් එක පාස් ඒත් එහෙන් ගත්තු එක ෆේල් වෙලා. ඒ හින්දා එහෙ වැඩ කරපු තැනින් අයින් කරල කුවෙට්වල ඒජන්සි එකේ දැන් ඉන්නෙ.ලක්ශ 5ක් යනව අම්ම ගෙන්න ගන්න . දෙක හමාරක් දීල ගෙන්න ගන්නලු ඉතිරි ටික පස්සෙ දෙන්නලු. මෙහෙ ඒජන්සි එකෙන් දැන් කියනව උන් වගකියන්නෙ මාස හයක් ගියොත් විතරයි ලු. රත්තරං මාලයක් වත් විකුනලා අම්මව ගෙන්න ගන්නලු. රත්තරං මාල තියනව නම් රට යන් නෑ නෙ . යවනකොට සුරංගනා කතා කියල යැව්වෙ. පිලිමතලාව world air travels එකෙන් යන්න එපා😢 . දන්න කියන එකෙක්ටවත් මං යන්න කියන් නෑ
@lokayadenagamu
@lokayadenagamu 6 ай бұрын
😢😢😢😢😢
@indranganihemamali-pb5lc
@indranganihemamali-pb5lc 6 ай бұрын
යවපු ඒජන්සිය ට විරුද්ධව විදෙස සෙව එකට ගිහින් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න සල්ලි දෙන්න යන්න එපා
@fathimarinoza6832
@fathimarinoza6832 4 ай бұрын
Okkoma ajansila horu
@jayavirakristhina1433
@jayavirakristhina1433 3 ай бұрын
Wena thanakata maru kranna barida lankawe medical center eken horaysk krada?asanipauak nathinam wena thanaka ta wada ellanna
@sumithpali3684
@sumithpali3684 3 ай бұрын
Butcher countries walata yanna epaa
@chamindasampath3588
@chamindasampath3588 3 ай бұрын
වැටුප් වැඩි එක නෙවෙයි බලන්න ඕනෙ, ඉතුරුව වැඩිම රට, ඒ ගැනත් වීඩියෝ එකක් දාන්න 👍👍👍
@lokayadenagamu
@lokayadenagamu 3 ай бұрын
😍😍😍😍
@AahanKawishka-ek7me
@AahanKawishka-ek7me Жыл бұрын
ජාපනෙ,කොරියාව නැනෙ මෙකෙ මිනිස්සු නොමග යනවන්න මෙහෙම
@Minushmunasinghe
@Minushmunasinghe Жыл бұрын
in living in uk .but in srilanka 75/100 luxury and beautiful home are mad by who work in italy.........thanks them ..... have some beautiful homes in srilanka.....so when ever i visit srilanka with my boss....im glad to show them.....
@lokayadenagamu
@lokayadenagamu Жыл бұрын
So nice of you
@indika0072
@indika0072 8 ай бұрын
මහත්තයා අපේ දේපළ 02 තියෙනවා විකිණීමට අදහස් කරලා තියෙන්නේ විදේශ gatha වීමට . පුළුවන් nam කවුරුත් ලැබුණොත් invester කෙනෙක් හොයා දෙන්න .සියලු විස්තරයක් Whats up හරහා ලබාදීමට පුළුවන් Thanks ඔබ ta. Good luck !❤
@hazy7ven347
@hazy7ven347 5 ай бұрын
Italy godak aya top level gewl hdala thiyenwa
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 4 ай бұрын
Ugath minisate kohe hiyath pohosath wenne puluwan.
@lokayadenagamu
@lokayadenagamu 3 ай бұрын
😍😍😍😍
@kalyanirohini1738
@kalyanirohini1738 25 күн бұрын
ඔය කියපු බොහෝ රටවල ඉතිරි කරන්නනම් මාර කට්ටක් කන්න වෙනවා, ඒත් ඊශ්‍රායලය ජීවන වියදමක් නෑ සොදුරු මිනිසුන් සමග ගෙදර ඉන්නවා වගේ ඉදලා යමක් ඉතිරි කරන්නත් පුලුවන් උනා ❤❤❤❤
@lokayadenagamu
@lokayadenagamu 20 күн бұрын
😍😍😍😍
@sriyaniruwanbura1996
@sriyaniruwanbura1996 Жыл бұрын
කොහෙමද යන්නේ මොනවද අවශ්‍ය ,සල්ලි කොපමණ ඔනද යන්න එ වගෙ විස්තර ඇතුළු කරා නම් වටිනවා
@nilanthisoysa1546
@nilanthisoysa1546 9 ай бұрын
සල්ලි කොටි 2ලක්ශ40ඔනි ඔස්ට්‍රේලියාවේ යන්න මගෙ කොල්ලා ටරයි කරගෙන ඉන්නෙ පවු එයා
@SamanVijearathna
@SamanVijearathna Жыл бұрын
Machan godak duk vidinne natiwa salli hamba kranna puluwan kuwait. Danata job tiyanwa driving
@LasaLasa-s1j
@LasaLasa-s1j 7 ай бұрын
Machan apitath berida yanna
@SamanVijearathna
@SamanVijearathna 7 ай бұрын
@@LasaLasa-s1j puluwan
@אילןבק
@אילןבק Ай бұрын
ලෝකයේ වැඩිම ආදරය මනුස්සකම වැටුප් ඉතිරි කර ජීවන වියදම නොමිලෙ ලැබෙන වැඩිම වැටුපක් ලැබෙන ලොකෙ උතුම්ම රට ඊස්රියල් රටයි 🙏🙏🙏🙏🙏🇮🇱🇮🇱🇱🇰🇱🇰
@IsraelIsraeli-y2p
@IsraelIsraeli-y2p 26 күн бұрын
Aniwatÿenma
@TDissanayake-t4w
@TDissanayake-t4w Жыл бұрын
Vilimbe Pipitumsta Beheth 0:51 0:51 0:53 0:53
@midnightjourney8601
@midnightjourney8601 8 ай бұрын
Mama inne germany wala aththa loku watupak labenawa thamai ath gewal kuli gewagena insurance gewagena badu gewagena kama bima walata gewwama padiya iwarai eka danne me ratawala jiwath wena aya witharai
@mohamedfarooz
@mohamedfarooz Жыл бұрын
I'm Abdul hadhi 19 yers old I liked cam Norwe
@anselmcamilus6881
@anselmcamilus6881 8 ай бұрын
ශ්‍රි ලංකාවෙ වාර්ෂික ආදායම කොපමණද.... අපරටෙ දියුණුව කොහොමද....? ලක්ෂ 225 මැති ඇමති මන්ත්‍රිවරුන් 225+ කොහොමද...ගණිත ශාස්ත්‍රය...
@lokayadenagamu
@lokayadenagamu 7 ай бұрын
😢
@WgsuBandara-uy9db
@WgsuBandara-uy9db Жыл бұрын
Visa gainna kanak hoyal dainna puluwainda
@ritafernando1983
@ritafernando1983 8 ай бұрын
සුව්ස්ටර්ලන්තයේනම්.පඩි හොදයි.රටත්..හොදයි නියම රට රෙස්ටුවරන් වල හොද පඩිගෙවනවාලු හොදරට
@jayaseelewalles3063
@jayaseelewalles3063 8 ай бұрын
If you are lazy you can't work in uk .you have tovwork hard day and night.if you are clever you can earn and save.niw we had enough we are comingbto srilanka with our good pension so we can have a luxury life there. Good luck to everybody
@deepikadamayanthi8659
@deepikadamayanthi8659 Жыл бұрын
මගේ්.දූව.එයාගෙමහත්තයා.එයාලාදරුවො.දෙන්නා.සිටින්නෙ.නෙදර්.ලන්තයෙ.සූපිරි.රට😊❤
@dilipakalukadage
@dilipakalukadage Жыл бұрын
@kumaranayaka6366
@kumaranayaka6366 Жыл бұрын
Oyage daruwo kohomada giye kiyannako.
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 Жыл бұрын
Math oyagema nama
@ashleydevissrf7391
@ashleydevissrf7391 8 ай бұрын
What a proud mother ❤
@SampathImiya
@SampathImiya 8 ай бұрын
Ai e
@dumindasandaruwan8116
@dumindasandaruwan8116 4 ай бұрын
Industrial Engenears ලට යන්න පුලුවන් රටවල් සහ ඒ රටවල් වල Salarys ගැන වීඩියෝ එකක් ඕනේ 😢
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
😍😍😍😍
@manojvlog5856
@manojvlog5856 Жыл бұрын
Switzerland මගෙ 6 අවුරුද්ද .... ඉන්න විදිහිය ගන සතුටුයි......මගෙ උන්ටත් හරි යනවා නම් ❤
@chathurangasandaruwan3826
@chathurangasandaruwan3826 Жыл бұрын
Helllo
@chathurangasandaruwan3826
@chathurangasandaruwan3826 Жыл бұрын
Sir Mata 23i igena gena ini
@k.shanikadilhani
@k.shanikadilhani Жыл бұрын
අනේ මාත් යන්න ආසම රට..ඒත් ඒක හීනයක්ම විතරයි 😢😢😢
@sujithprasanka6317
@sujithprasanka6317 Жыл бұрын
😂😂
@manojvlog5856
@manojvlog5856 Жыл бұрын
@@chathurangasandaruwan3826 hellow
@VolodymyrZelenskyJocker
@VolodymyrZelenskyJocker Жыл бұрын
මම Austria 🇦🇹 මේ ගෙවෙන්නෙ 13 වෙනි අව්රැද්ද. කොහේ උන්නත් ඉපදුන රට වගේ නෑ ඉතින්😢
@Milandarsana
@Milandarsana Жыл бұрын
ඔහෙට එන්න බැරිද
@tharucreations8040
@tharucreations8040 8 ай бұрын
Aniwaryenma ,giyama thamai therennr lankawa wage ratak nehe kiyala
@SanjanaSanjana-k2q
@SanjanaSanjana-k2q 8 ай бұрын
😢😢😢😢
@indika0072
@indika0072 8 ай бұрын
අපේ දේපළ 02 තියෙනවා විකිණීමට කවුරුත් hitiyoth බලන්න Commission එකක් ලබාදීමට හැක Thanks
@SharanyaSamarakoon
@SharanyaSamarakoon 8 ай бұрын
Oheta enna baida..plz udaw karanna ko
@sirohi4513
@sirohi4513 25 күн бұрын
Korea, Japan, Israel very 👍
@lokayadenagamu
@lokayadenagamu 20 күн бұрын
😍😍😍😍
@userFf689
@userFf689 5 ай бұрын
Good thank,s..❤❤❤
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
😍😍😍😍😍😍
@DilshanNadish
@DilshanNadish 3 ай бұрын
මේවට apply කරන්නේ කොහොමද කියලත් වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් 😊ගොඩක් අයට වටින දෙයක් වේවි
@lokayadenagamu
@lokayadenagamu 3 ай бұрын
😍😍😍😍😍
@vithnagenihal5106
@vithnagenihal5106 15 сағат бұрын
අන්තර්ජාලය බලන්න, රටවල් දෙකක් හැර අපේ පොස්පෝටයට වීසා නොදෙයි​@@lokayadenagamu
@nadeerasafariudawalawenati5940
@nadeerasafariudawalawenati5940 7 ай бұрын
Uk වල බැරිද?
@lenexsusan587
@lenexsusan587 Жыл бұрын
Udauwak karanna puluwan kenek innawada? God bless you
@samanthakumarajayasinha3366
@samanthakumarajayasinha3366 Жыл бұрын
ඔයා හිතන්න එපා එහෙම කරයි කියල සිංහලයෙක්.😪 මුස්ලිම් කෙනෙක් ත්ම ජාතියට කොතරම් උදවු කරනවද . දමිල ජාතිකයනුත් එහෙමයි .ජාතියට ආදරේ .ඒ අය කොහොම හරි එයාලගෙ ජාතිය ගොඩ දානව. ඒකට අපේ ඈයෝ😢😢😢😢.ඇහුවොත් නෑ , බෑ ,
@ranathunga7987
@ranathunga7987 Жыл бұрын
@@samanthakumarajayasinha3366 oya danna tarama. Oya koijathiyeth innawa hoda naraka degolloma. Udauwak illanawanam eka labena widiyata katha kalama oya koi jathiyath udau karanawa.
@samanthakumarajayasinha3366
@samanthakumarajayasinha3366 Жыл бұрын
@@ranathunga7987 🤣🤣🤣🤣🤣
@sriyanilatha3814
@sriyanilatha3814 Жыл бұрын
Good 👍👍👍👍👍👍👍👍
@virajgodakanda3049
@virajgodakanda3049 Жыл бұрын
හ්ම්....ලංකාවෙ දේශපාලුවන්ට තරම් වෙන රටවල පඩි, දීමනා, බොල් ණය, පැන්ෂන්, වාහන ඒවට තෙල්, උන්ගෙ නීතිය, බලය කොහෙවත් නෑ....
@mahindapsm
@mahindapsm Жыл бұрын
Yes
@dilanHewage
@dilanHewage Жыл бұрын
Jr මුත්ත හදපු ක්‍රමය නිසා ඔහොම වෙන්නේ ,,,ඔක නතර කරන්නත් පුළුවන් ජනතාව වෙන අපිට විතරයි
@zaffersamadh7516
@zaffersamadh7516 7 ай бұрын
ඔවා කියනකොට ඇත්ත වගේ තමයි එ උනත් ඇත්ත නම් ලෝකයේ අඩුම පඩිය හා දිමනා ලැබෙන රටවල් 10 න් එකක් තමයි ලංකාව.
@damayanthieandrady1553
@damayanthieandrady1553 4 ай бұрын
Lankawe thama higana padi denne
@Asuntha-c4k
@Asuntha-c4k 8 ай бұрын
Thank you obathumata 💐💐💐
@lokayadenagamu
@lokayadenagamu 8 ай бұрын
Welcome 😊
@niroo9069
@niroo9069 7 ай бұрын
මෙකේ කොරියන් බයියෝ ටික ෆෝම් වෙලා, world aconomy වලින් 1st place වගේ කතාව, පඩියක් ගන්න මැරෙන්න ඕනා, පුදුම විදියට krn වල ඉන්න මිනිස්සු ලස්සනට ජීවත් වෙන ගමන් හොද පඩියක් ගතැකි, urop country එකක වගේනම් උන්ගෙත් නැති ලයින් මේ කොරියන් බයියොන්ගෙන් තියෙන්නෙ, විශාල කරදරයක් උනානේ😂😂😂
@Kul_Dee1014
@Kul_Dee1014 5 ай бұрын
කොරියාව ❤❤🇰🇷🇰🇷
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
😍😍😍😍😍
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 4 ай бұрын
Mone rate hitiyath mahansi wela wade keranne oni!
@lokayadenagamu
@lokayadenagamu 3 ай бұрын
😍😍😍😍😍
@CeylonBoy4643
@CeylonBoy4643 2 жыл бұрын
Good job brother ❤️
@lokayadenagamu
@lokayadenagamu 2 жыл бұрын
Thank you so much 😀
@lakshikasurangi7952
@lakshikasurangi7952 Жыл бұрын
Maru❤️
@lokayadenagamu
@lokayadenagamu Жыл бұрын
Thank you.. 😍😍
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
බොහෝමස්තූතියි
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 Жыл бұрын
බොරු දාල මිනිස්සු කුලප්පු කරන්න එපා පව්..ඔය කියන රටවල එහෙම ලැබෙනව ඇති ඒත් ඉතුරු කරන්න අමාරුයි අනේ ..අන්න යන්න කියන්න කොරියා ඊශ්‍රායල් ..සුපිරි හැමදේම දීලයි පඩිදෙන්නෙ වියදම් බොහොම අල්පයි..ඒවගේම වරප්‍රසාද වැඩියි...හොයල බලන්න .....අත්දැකීමෙන් කිව්වෙ...👍
@statusworld.4777
@statusworld.4777 Жыл бұрын
Hi
@statusworld.4777
@statusworld.4777 Жыл бұрын
මේ
@indikadeshapriya1375
@indikadeshapriya1375 Жыл бұрын
අනිවාර්යෙන් යුරෝපිය රටවල් වල ලිවින්ග් කොස්ට් එක වැඩිය. කොරියන් වගේ නෙමෙයි
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Жыл бұрын
එහෙම එකක් නෑ බන්. කොරියාවේ කන්න ,ඉන්න දීල පඩි ගෙවන එක ඇත්ත. ඒත් එහේ මොන තරම් හොදට වැඩ කරත් සීම සහිත කාලයක් ඉන්න වෙන්නෙ. ෆැමිලි කවුරුවත් ගන්න බැහ. Pr දෙන්නෙ නෑ. යුරෝපීය ,ඔසී,නිව්සීලන්ඩ් වගේ රටවල pr, සිටිසන් දක්වා යන්න පුලුවන් ,මැදපෙරදිග උනත් වීස දීර්ග කරගෙන ඉන්න පුලුවන් . සෙට්ල් වෙන්න ඕනි නම් ඔය කියන රටවලට යන්න ඕනි...මාත් කොරියාවේ හිටියා.අත්දැකීමෙන් කියන්නෙ
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 Жыл бұрын
@@raveendrarupasinghe7520 කණගාටුයි සහෝදරයා ඔබගේ කොමෙන්ටුවට...තර්කයක් නැහැ ඔබ හරි .👍👍 ජය...❤️
@RosanhiRosnahi
@RosanhiRosnahi Жыл бұрын
2:09 2:20
@LakshiNadeeshani
@LakshiNadeeshani 8 ай бұрын
Godak hoda rakiya awastha good 🎉
@upaliwickrama2625
@upaliwickrama2625 Жыл бұрын
big salary and big tax too
@nilangaekanayaka-lw1ek
@nilangaekanayaka-lw1ek Ай бұрын
කොච්චර පඩ් වැඩි උනත් යන්න පුලුවන් කී දේනාටද ඒ වගේද කොරියන් ඕන කේනෙක්ට යන්න පුලුවන් 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
@randikahirushan1814
@randikahirushan1814 Ай бұрын
Pluwn pk😂
@NaveenGunasekara-z4x
@NaveenGunasekara-z4x Ай бұрын
😂😂😂
@wasanthapiyasena9498
@wasanthapiyasena9498 3 ай бұрын
ඇයි වියදමි සහ අනෙක් අපහසුතා ගැන කිියන්නේ නැත්තේ.
@lokayadenagamu
@lokayadenagamu 3 ай бұрын
😍😍😍
@Navi__music__
@Navi__music__ 10 ай бұрын
පැය ගාන එක දිගටද වැඩ කරන්න ඔනෙ කියලා කියනවද
@lokayadenagamu
@lokayadenagamu 10 ай бұрын
hama jobe ekakama ehema na.
@banduvijayamanne5503
@banduvijayamanne5503 8 ай бұрын
ආදායම වගේම වියදම ගැන කියන්නැහැනෙ,මම අවු 32ක් ඕස්ට්රේලියාවෙ ,එදා වගෙ නොවෙයි අද,වියදම ඉතා වැඩියි,අලුතෙන් එන අයට ලෙහෙසි නැහැ
@surensoysa8672
@surensoysa8672 6 ай бұрын
ඔන්න ඇත්තක් කියනව. අවබෝද කරගන්න පුලුවන් අය වටහාගන්න.
@babyliveswithme
@babyliveswithme Жыл бұрын
මං ඉන්නෙ ඇමරිකාවේ හොඳයි ලංකාවත් ඉන්න හොඳයි, දියුණු වෙන්න මහන්සි වෙලා
@chutibaby
@chutibaby Жыл бұрын
කොහොමද ඇමරිකා වලට එන්නෙ..මොනවද බලන්නෙ මට විස්තර කියන්නකො
@indika0072
@indika0072 8 ай бұрын
අපේ දේපළ 02 තියෙනවා විකිණීමට ලංකා ve .විදේශ gatha වීමට තීරණය කරලා තියෙන්නේ කවුරුත් ලැබුණොත් දැනුම් දෙන්න ඔබටත් commission එකක් ලබාදීමට පුළුවන් Thanks Good luck !!
@MaliaSamaranayaka
@MaliaSamaranayaka 3 ай бұрын
😂
@namaliebentota8179
@namaliebentota8179 Жыл бұрын
55, ooo n you can't save nothing because house rent Telephone bill Car payment Light bill Gas bill Foods Health insurance Current bill If you have children their cost But normal people can't earn $55,000 Their maximum wage is Less than 45,000. Also most of the people do double jobs without resting and complaining. But our country most of the people they don't do their job properly and complain too much about their job. Also if you get a paycheck they always cut taxes and you can't talk about that.
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 Жыл бұрын
Lankawe Aya gana aththama kiwwa.oba👍🙏
@rekhakariyawasam9119
@rekhakariyawasam9119 Жыл бұрын
So true
@tharindudinushan747
@tharindudinushan747 Жыл бұрын
කොරියාව නෑනෙ බොල මේ list එකේ
@PadmaIlleperuma
@PadmaIlleperuma 8 ай бұрын
😂😂
@thilinarajapaksha1711
@thilinarajapaksha1711 2 ай бұрын
😂😂😂
@angi_95
@angi_95 8 ай бұрын
Good video. thank you
@lokayadenagamu
@lokayadenagamu 8 ай бұрын
Thank you too!
@slfxclubgreenpip4693
@slfxclubgreenpip4693 Жыл бұрын
Household income එකබන් මේ
@senurajayasinha-s2d
@senurajayasinha-s2d 2 ай бұрын
Vii sahal karanne komda kiyla mula idan videos onii
@lokayadenagamu
@lokayadenagamu Ай бұрын
😍😍😍😍
@දකුණේබෝඩරේ
@දකුණේබෝඩරේ Жыл бұрын
😂😂ජපානේ ඉන්න උන් දන්නවා එහෙ ගන්න පඩිය එහෙට ම වාෂ්ප වෙලා යන හැටි.. ඒ ජීවිතේ විඳලා නෙමේ living cost 1 ගෙවලා
@virajsanjana5046
@virajsanjana5046 Жыл бұрын
අනිවා බන්..සිරාම කතාව.මැරිලා මැරිලා මාසේ පඩිය ගත්තාම බිල් ටික පෝලිමට එනවා.මාර වියදමක් බන් තියෙන්නේ..මාර කට්ටක් කන්නේ..කියන තරම් සුන්දර නෑ බන්.😌
@tharushikavindya9942
@tharushikavindya9942 Жыл бұрын
ඇත්ත
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Жыл бұрын
ජපානයෙත් එහෙමද? ලංකාවේ වගේමද? ලංකාවේත් මැරිල ගන්න පඩිය වියදම් වෙනවා. ඉතිරි නෑ. ඔයා හිතන විදියට සල්ලි හම්බ කරල ඉතිරි කරන්න පුලුවන් වෙන්නෙ මොන රටේද? ජපානය ත් අවුල් නම්
@senurajayasinha-s2d
@senurajayasinha-s2d 2 ай бұрын
Vii sahal karane komada videos ❤
@lokayadenagamu
@lokayadenagamu Ай бұрын
😍😍😍😍
@SajeeRajja
@SajeeRajja Жыл бұрын
Who can help me go to new zealand ..😢
@PatriotLanka
@PatriotLanka 7 ай бұрын
මට පුලුවන් උදවු කරන්න
@AsokaThennakoon-y6m
@AsokaThennakoon-y6m 8 ай бұрын
Very good explanation
@lokayadenagamu
@lokayadenagamu 8 ай бұрын
Thanks and welcome
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 4 ай бұрын
Oya owa kiyanne pothak balagene de? Hame ratekeme duppath wageme Posath minissu innewa!!!
@lokayadenagamu
@lokayadenagamu 3 ай бұрын
😍😍😍😍😍
@devindapushpamal707
@devindapushpamal707 7 ай бұрын
හැබැයි ඕවට යන්න ලොකු වියදමක් දරන්න ඕන ලංකාවේ සල්ලි තියෙන ෆැමිලි එකක කෙනෙකුට විතරයි ලේසියෙන් යාගන්න පුළුවන් ඒ අතින් හොඳමරට දකුණු කොරියාව ලංකාවේ දුප්පත් මිනිස්සු කීදෙනෙක් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න ඇතිද ඒ රට නිසා
@lokayadenagamu
@lokayadenagamu 7 ай бұрын
ow. oya hari. 😍
@dasunsrimal7839
@dasunsrimal7839 Жыл бұрын
Koriyawa nadd
@kumarioman3084
@kumarioman3084 8 ай бұрын
ඹව් රටවල් ගානක් තියනවා ඉගන ගන්න යනවා රැකියා වට යනවා මෙම හැමෝම යන්නෙ තමන්ගෙ පවුලෙ අය වෙනුවෙන් කොච්චර ලොකු පඩි ගතත් පුදුම දූපතක් විදින්නෙ පව්😢❤
@lokayadenagamu
@lokayadenagamu 8 ай бұрын
අනිවාර්යයෙන්ම
@gamingalpha70629
@gamingalpha70629 Жыл бұрын
මේ රටවල් වල ජොබ් වලට ඇප්ලයි කරන විදිහත් දන්නකො අයියෙ 🥺🙏
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 3 ай бұрын
කෝ බන් ඊස්‍රයාල්,කොරියා..
@lokayadenagamu
@lokayadenagamu 3 ай бұрын
na ne list eke 😍😍😍😍😍
@thilinarajapaksha1711
@thilinarajapaksha1711 2 ай бұрын
😂😂😂
@nalinchaminda4977
@nalinchaminda4977 Жыл бұрын
Maldives
@shantv-xc6vq
@shantv-xc6vq Жыл бұрын
Rumeniya thiyene kiytada bro
@jayasekaraarachchigeamilar6292
@jayasekaraarachchigeamilar6292 6 ай бұрын
Low salary Rumenia
@ragun2798
@ragun2798 6 ай бұрын
They go there empty handed People in Sri Lanka have basic things . House. Help from families, many inheritance. Over there theyhave to spend lot of money
@dilhanidharmasena9757
@dilhanidharmasena9757 Жыл бұрын
Den hodin giyoth nm bayyi.pettiyen enna weyida kiyala.
@pasangeesara9794
@pasangeesara9794 11 ай бұрын
Ay ehema enna wei kiyane
@NilminiJ-s7z
@NilminiJ-s7z 2 ай бұрын
අයර්ලන්තය ගැනත් කියන්න
@lokayadenagamu
@lokayadenagamu Ай бұрын
Ok 😍😍😍😍
@sumithrapeiris2311
@sumithrapeiris2311 7 ай бұрын
Ehe jeevath venna ona sapada dukada kiyala Danenna.australia rata honda thamai. Namuth rakiya karana vidhiha harima dukai. Kisima rest ekak naha. Mamath hitiya nisa dannava. Lankave aya hithanne sapa vindina surangana lokayak kiyala. Dennama rakiya karoth geval valata gevala tax petrol anek viyadam yaantham shape karagaththaki.inna aya kiyanne aththa thamai.
@TonshaAkshi
@TonshaAkshi 4 күн бұрын
නෙදර්ලන්තය පිළිබද තොරතුරු දෙන්න පුලුවන්ද.. නසින් කරපු කෙනක් මන්
@sanjukumara3014
@sanjukumara3014 8 ай бұрын
දකුණු කොරියා❤❤❤❤
@lifebloom6534
@lifebloom6534 Жыл бұрын
2048 wenakota me list eke 01 lankawa wenawa. 😋😋😋
@lokayadenagamu
@lokayadenagamu Жыл бұрын
😍😍😍
@IsharaBandara-lu2zb
@IsharaBandara-lu2zb 8 ай бұрын
My dreams ❤koreya
@lokayadenagamu
@lokayadenagamu 8 ай бұрын
මම ඔබට සුභ පතනවා එහේ යන්න ලැබේවා කියා
@IsharaBandara-lu2zb
@IsharaBandara-lu2zb 8 ай бұрын
Thanks 👍🥰🥰
@dihansudasinghe4548
@dihansudasinghe4548 7 ай бұрын
Maldives....
@SagaraPerera-p6r
@SagaraPerera-p6r 5 ай бұрын
Apith awurudu 20 k meda peradiga duk widinawa Melo rahak Nehe ithuru karanna tharam Loku mudalak lebennehe Duka witharayi lankawe kalakanni hodi rata plane karanam mehema duk widinna API enne API wahallu me ratawal wala
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
😍😍😍😍😍
@natashaperera4743
@natashaperera4743 Жыл бұрын
Korean, Japan ,Kanada, New Zealand ko
@ranathunga7987
@ranathunga7987 Жыл бұрын
New Zealand dala thiyenne kelle
@lokayadenagamu
@lokayadenagamu Жыл бұрын
e ratawal mulma ratawal 10 ta athulath wenne na 😊😊😊😊
@ThilinaDaminda
@ThilinaDaminda Ай бұрын
ඉතාලි
@SamanPushpakumara-ps8je
@SamanPushpakumara-ps8je 8 ай бұрын
අනේ මන්ද මගෙ අක්කත් නොර්වෙ ඉන්නෙ.ඒඋනාට වියදම් වැඩි ලු😂😂😂
@lokayadenagamu
@lokayadenagamu 8 ай бұрын
😂😂😂😂
@sanathrupasinghe
@sanathrupasinghe 8 ай бұрын
If somebody else is paying for your bills and getting free food, all these countries are good to live.
@lokayadenagamu
@lokayadenagamu 8 ай бұрын
yes
@සංජනා-ජ3ඬ
@සංජනා-ජ3ඬ Жыл бұрын
😃😃😃 ඊශ්‍රායල් වැටුප ගැන හොයලා බලලා ඉන්නකෝ... එතකොට මොන රටේද වැටුප් වැඩි කියලා දැනගන්න පුලුවන් 😂😂
@statusworld.4777
@statusworld.4777 Жыл бұрын
හායි...
@tharindufernando7083
@tharindufernando7083 Жыл бұрын
Aniwaryenma ❤😂
@sriyanthipanawel2352
@sriyanthipanawel2352 Жыл бұрын
Mu mokadda pacha kelinawa
@sriyanthipanawel2352
@sriyanthipanawel2352 Жыл бұрын
Mu danna puka
@pushpaamiliani4476
@pushpaamiliani4476 Жыл бұрын
Mama Israel vala enne aduma 6k vitara
@sunethramanel6531
@sunethramanel6531 Жыл бұрын
6:49 6:51
@chandanakumara4657
@chandanakumara4657 Жыл бұрын
සල්ලි හම්බකරන්න ඕනෙනම් බංගලිදේශයට යන්න
@NilupaTharangani-s7i
@NilupaTharangani-s7i 7 ай бұрын
ai
@khandikhandi1372
@khandikhandi1372 5 ай бұрын
😂Shiii. Ei. Eee
@NilakshikaKarunathilaka
@NilakshikaKarunathilaka Ай бұрын
අපේ වයසත් ඉවර වේගන ඒ න් නේ මුන් මගුල් අහනවා
@UBHerath
@UBHerath 8 ай бұрын
මනස සකස් වුවහොත් සැම රටක්ම පො⁣හොසත්...
@lokayadenagamu
@lokayadenagamu 8 ай бұрын
නිසැකවම
@midnightjourney8601
@midnightjourney8601 8 ай бұрын
Luxemburg nam aththa ahe tax free a hambena padiyen supiri life gewanawa eka 100%k aththa
@sanjeewasenarathne4649
@sanjeewasenarathne4649 Жыл бұрын
Findland කොහොමද
@Reaper_Man1
@Reaper_Man1 Жыл бұрын
අම්මෝ රස්සා නෑ. තියෙන්නෙ cleaning job විතරයි. ලංකාවෙ දොස්තරලා ඉංජිනේරුවරුන් කක්කුස්සි හෝදනවා සංතෝශෙන් කරන්න දෙයක් නැති නිසා
@thamalirashmika6960
@thamalirashmika6960 Жыл бұрын
@@Reaper_Man1 ehe gihin clean krana eka sapai me rate innwata wadaa
@jinendranfernando4331
@jinendranfernando4331 23 күн бұрын
Lankawe inne higannante wadea naye un kochchcare hambe karath naya eware wenne nathte moko apite tenne wei kiyalade danna un marunath naya eware wenne na
@BuddhiKanchani
@BuddhiKanchani 4 күн бұрын
JVP akta isthutiwantha wanna ❤❤❤❤❤❤
@MaliMali-v7z
@MaliMali-v7z 3 ай бұрын
Ane yaluwane kiyanakota wage ne mhe aawahama lankawe ammala pitarata yawana aka nawattala danna ikmaninma mokada harakta wage weda kiyannne yaluwane mamat duppatkama nisa aawa tama hebei dawasama inne aedu kadulin mokada mage daruwata katakarannawat phone aka allanna denne ne phone akta wifi tika denne ne pusuma wedanawakin jiwat wenawa anna tikat hadanna widiyak ne netnam lunui batui kewat lankawesepai
@harshanidanushka4414
@harshanidanushka4414 Жыл бұрын
Israyalaya koheda bolee giye mama Dana widihata hodata hoyana puluwan ratak
@priyanthikathennegedara5865
@priyanthikathennegedara5865 8 ай бұрын
👍
@sriyaniepaliyana3408
@sriyaniepaliyana3408 Жыл бұрын
Boru Kiya minisun gee Molaa narak k karannn aapa 😭😭😭norawatanna boru
@sanjeewakumara657
@sanjeewakumara657 2 ай бұрын
Koriyan thamai rata ❤❤❤❤
@lokayadenagamu
@lokayadenagamu 2 ай бұрын
😍😍😍😍😍
@cb-jz9kb
@cb-jz9kb 7 ай бұрын
අපෙ 3 පංතියෙ හිඟන හු හිතන් ඉන්නෙ ජපන් කොරියන් තමා රටවල් කියලා මොකද උන්ට යන්න පුළුවන් ඒ රටවලට විතරනේ මේ රටවල් එක්ක බලද්දී ජපන් කොරියන් රටවල්ද බන් ලෝකේ අංක එකටම මිනිස්සු මාන්සික පීඩනයකින් ඉන්න රටවල් දෙක තමා ජපන් කොරියන් කියන්නේ 😂 සියදිවි හානි කරගන්න වැඩිම රටවල් දෙක 😂
@lokayadenagamu
@lokayadenagamu 7 ай бұрын
ඔව්, ඇත්තෙන්ම සල්ලි වගේම මානසික නිදහසත් වැදගත්😍😍😍
@cb-jz9kb
@cb-jz9kb 7 ай бұрын
@@lokayadenagamu ඔව් බන් ඔය ජපන් වල එහෙම ඇති පඩියකුත් නැ බන් අනික කොහෙ හරි කමක් නැ කොල්ලෙක් ගෙමක් ගහනවනම් හැබැයි අපෙ උන් හිතන ඉන්නෙ මේ රටවල් දෙකට වඩා රටවල් නැ කියලා 😂
@AhmafAhmaf-ns9su
@AhmafAhmaf-ns9su 7 ай бұрын
නියමයි යන්නත් ආසයි
@lokayadenagamu
@lokayadenagamu 7 ай бұрын
යන්න උත්සහ කරන්න, අනිවාර්යයෙන්ම ඔබට යන්න අවස්ථාවක් ලැබේවා. 😍😍😍
@sarojalakmali2876
@sarojalakmali2876 Жыл бұрын
Ethakota කොරියන්
@GihaniNimansa-fg3dq
@GihaniNimansa-fg3dq Жыл бұрын
Aka thama koriyan 😥😥😭😭😭😢
@GihaniNimansa-fg3dq
@GihaniNimansa-fg3dq Жыл бұрын
😭😭✈
@umangadesilva756
@umangadesilva756 7 ай бұрын
Lokaye hondama aadayama srilankawe deshapaluwek unanan labenawa oya kiyana ratawal wala duk vindinawata wada
@lokayadenagamu
@lokayadenagamu 7 ай бұрын
aniwarayenma 😍
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН