KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සිංහල, 10 ශ්‍රේණිය - මුනි සිරිපා සිඹිමින්නේ
6:16
Diyamanthi Mlaya | දියමන්ති මාලය - Padanama Productions @PadanamaProductions
31:54
Сестра обхитрила!
00:17
Каха и дочка
00:28
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
සිංහල, 10 ශ්‍රේණිය - හානා හීය පානා අඬහැරෙන් දැනේ.
Рет қаралды 307,620
Facebook
Twitter
Жүктеу
1
Жазылу 14 М.
Legends OF Music
Күн бұрын
Пікірлер: 358
@s.upamali1528
2 жыл бұрын
අනේ සාහිත්‍යය පොතේ කවි...🥺❤️මේවට ලයික් නොකර කොහොම යන්නද...
@sahirumusic2859
Жыл бұрын
මෙ වගේ සිංදු පාසලක උදේ ආරම්භයේදී දැම්මනම් ලමයින්ට පාඩම් හිටිනවා අනිවරෙන් ✌️💕
@janithahansana
Жыл бұрын
ape nam mama danava
@youtubeking3509
Жыл бұрын
Sira kathawa boruwata pasal geeya kiyala lamaita podi kale jathibedha ethi karanne nethiwa mewa demoth ratath hedeno lamainge igenumath wedi wenawa
@delz_gurl
Жыл бұрын
Atac
@thiliniharshani-7166
Жыл бұрын
ඇත්ත
@delz_gurl
Жыл бұрын
@@thiliniharshani-7166 vibage lan wela vicara balana api
@abeysinghenm3927
Жыл бұрын
හරිම ලස්සනයි . අනාගතයට ඉතා වටිනා කවි පෙළක් . Thank you .
@abeysinghenm3927
Жыл бұрын
ඉදිරියටත් මෙවැනි අර්ථවත් නිර්මාණ බිහි වේවා ! ඔබ දෙපලට ජයෙන් ජය !
@shanthasamarathunga-rr2mk
Жыл бұрын
බොක්කටම වදිනවා ලස්සනයි 👍
@priyankawellage1584
Жыл бұрын
ඔයාලා මේ කරන වැඩේ අපි වගේ O/L ලියන ළමයින්ට ගොඩක් වටිනවා.ඒකට බොහොම ස්තූතියි!. මං ඉල්ලන්නේ ඉස්සරහටත් මේ වගේ සාහිත්‍ය පාඩමේ තියෙන හැම කවි පන්තියක්ම channel එකේ upload කරන්න කියලා ඒක අපට ගොඩක් වටිනවා.
@d.nethmini4775
3 жыл бұрын
ගායනය කරන අයගෙ කටහඩ ලස්සනයි
@redfish-hk1ls
2 жыл бұрын
හින්ද් සින්දු වල තාලෙට කියන්නැතුව මේවගේ ලස්සනට තාලෙකට ගායනා කිරීම ගැනත්, සංගීත මුසුව ගැනත් ඇත්තටම ආඩම්බරයි 👌✌🤟
@nirmashanthi6361
3 жыл бұрын
ගොඩක් ස්තුති කොරොන කලෙත් මේ කවි පාඩම් කරන්න අපිට ලොකු උදව්වක් මේක. මම තවත් මේ වීඩියෝ බලාපොරොත්තු වෙනවා 😌😌
@devinanushek3251
3 жыл бұрын
Matath
@sunethradamayanthi8007
3 жыл бұрын
Mtath
@rashmishehana9610
3 жыл бұрын
math
@sachithavisuddye9687
Жыл бұрын
Matath
@sadfghhewpabasanbvvxxra1372
Жыл бұрын
😅Dan A/L da
@imashiweerasinghe9314
3 жыл бұрын
හරිම ලස්සනයි 😘😘....අහන් ඉන්න ආස හිතෙනවා ❤️❤️❤️❤️
@saparamadumayadunne3930
2 жыл бұрын
hmmm
@lakshanilakshani7228
Жыл бұрын
මාර ලස්සනයි කටහඩවල් දෙක 😍❤️
@dahamiperera3870
3 жыл бұрын
ලස්සන වැඩක් නියමයි
@asssa4992
2 жыл бұрын
හුගක් වටිනවා ආසවෙන් පාඩන්කරන්න හිතෙනවා...... මේවගේ ඒවා නීසා ගොඩරියක් ස්තූතී....❤
@swarnamalkanthi4080
2 жыл бұрын
Niyamata මතක hitinawa thank you ♥️♥️♥️♥️♥️♥️
@dananjayamax3804
3 жыл бұрын
මේ කවිනම් මාර ලස්සනයි අහන් ඉන්නත් අාසයි❤❤❤❤❤
@sudarshidishani5465
2 жыл бұрын
Ane godak pin kavitika lesiyenma padam karaganna meken loku udavvak labuna godaak sthuthiyi
@shanushanu1598
3 жыл бұрын
ගොඩක් ස්තුති
@prasadpathirana5638
4 жыл бұрын
Patta wadak ah Thanks
@kawindikauslya9227
2 жыл бұрын
මට දැන් හොඳට මතකයි. Thank you very much 👍👍🤗🤗
@sunithawijesinghe1053
3 жыл бұрын
Niyamai mata eka sereta padam una.🙏🙏🙏.me korona kale meka loku deyak apitam😪
@Karu3824
3 жыл бұрын
ඒක නං මාරම ලස්සනයි 😊 බොහොම ස්තූතියි 🙏
@AmodaInduranda
3 ай бұрын
ඇත්ත වශයෙන්ම කිව්වොත් කවි ටික ලස්සනයි , එ වගෙම කවි හොඳට පාඩම් ඉතෙනවා thank you so much 💞 💯
@mahendrasamankumarasinha4590
2 жыл бұрын
හරිම ලස්සනයි හොදට පාඩම් හිටිනවා👍👍👍
@mahendrasamankumarasinha4590
2 жыл бұрын
හොදට පාඩම් හිටිනවා
@mahendrasamankumarasinha4590
2 жыл бұрын
👍
@mandiw.
9 ай бұрын
Ane ane pgo😂💔
@gaminisubasinha5764
3 жыл бұрын
අතිවිශිෂ්ඨයි
@anuhaspetworldslpetworld5640
3 жыл бұрын
නියමයි අහන්න ඉද්දී දන්නේ ම නැතුව කවි පාඩම් 😊😊😊😊
@tharushinethmini4090
4 жыл бұрын
නියමයි අනේ thanks 😀😀😀😀😀
@pasinduanjana7524
3 жыл бұрын
නියම වැඩක් 💪 මෙවගේ විශිශ්ඨ වැඩ තව තවත් බලාපොරොත්තු වෙනෝ 🤝❤️
@denurasansith761
3 жыл бұрын
eka thamai
@rashmichamodaya5568
2 жыл бұрын
Maru Maru 🥳🥳🥳
@amashanethmini2560
3 жыл бұрын
නියමයි 👍
@harshacosta674
Ай бұрын
Me kavi ahuwama lassana gamaka giya wage....❤❤❤❤
@pianolovers160
3 жыл бұрын
ලස්සන කටහඬක් ම්..
@niroshasudarshani5835
Жыл бұрын
හරිම ලස්සනට කියනවා ❤❤❤, අපේ සාහිත්‍ය පොතේ තියෙන කවි
@thuhinamusicsinhala1997
3 жыл бұрын
ගොඩක් ස්තුතියි 💚
@warunisachintha6453
3 жыл бұрын
මන් ආසම පාඩම් කවි පෙලක්.. එල සුපර් වැඩක්..
@warunisachintha6453
3 жыл бұрын
@RANGA s BROමට තේරුනෙ නැ ඔයා කියන ඒවා
@72272
Жыл бұрын
Niyamai💯
@harshadisanayaka6198
Жыл бұрын
ලස්සනයි , අහන් ඉන්න මාර ආසයි ❤️👌👌👍
@malithainduranga2297
2 жыл бұрын
ගොඩක් ඉස්තුති 👍👍👍
@yamunakumari2359
4 жыл бұрын
nice... easy to study.. very useful... thanks...
@sewuwndikawarnasooriya9030
3 жыл бұрын
ලස්සන යි
@stafanudiya
2 жыл бұрын
අනේ ලස්සනම සිංදුවක්....🙏♥️
@mahindarsp6891
3 жыл бұрын
Thank you so much for help students.
@dorinkalupahana4573
3 жыл бұрын
හොඳ වීඩියෝ එකක්...😁
@Kalani_upeksha
2 жыл бұрын
ලොකු උදව්වක් මේ කවි ටික මෙහෙම කියලා දුන්නට.මේ කවි වල අර්ථය ගොඩක් ලස්සනයි කියලා මට තේරුනේ මේ video එක බැලුව වෙලාවේ.ගොඩක් ස්තූතිය.
@vikumjayalath7387
3 жыл бұрын
සුපිරි
@rddilhanisarangasri7434
2 жыл бұрын
Ane tnx mmmameka padame karagana puduma risk ekkake gathethe eka dannr mamane itjine mat me kivay kiyapu kattoyata godake tnx mataa dane me kaviya kat padame ane tnx api oyagolnnet agodake nayaye
@arunishanthi6174
3 жыл бұрын
Wow superb voice 🎶and a very advantages video 🔝, keep going. Congrats🆗🤗
@chamindaaruna5235
3 жыл бұрын
🤗Very nice 🌹🌹👌👌
@chamilatharangani2282
3 жыл бұрын
නියමයි
@Kazzai_By_Nethuva002
3 жыл бұрын
නියමයී... අහන්න ඉද්දී දන්නේ ම නැතුව හිත ඇදෙනවා...
@saparamadumayadunne3930
2 жыл бұрын
@අරගලය sok aaa🤣
@rb.ranaveerabandara8977
3 жыл бұрын
ලස්සනයි😍😍😍😍
@rb.ranaveerabandara8977
3 жыл бұрын
ය්
@ish6200
2 жыл бұрын
💞
@matheeshapabasara6366
3 жыл бұрын
පට්ට
@p.w.m.pramodya0608
4 жыл бұрын
Thank you very much 👍👍👍
@pubuduprasanna2358
3 жыл бұрын
ගොඩක් hodai
@vibawaprabhashana9622
3 жыл бұрын
ලස්සනයි
@chanuxbro4007
3 жыл бұрын
Proud to be your subscriber
@pweerasoma7486
3 жыл бұрын
mama adama kavi tikak lasanayi thank you 😊🙏so much
@Dragonedit1-8
2 жыл бұрын
Term test eka lagai..ඒ නිසා අහන්න හිතුනා..හරිම ලස්සනයි.
@hasanduhirusara4878
2 жыл бұрын
Sinduwakatath wadaa aasawen hama welawema ahanawa♥️♥️♥️♥️♥️
@oshalajayasundara5720
3 жыл бұрын
බොහොම ස්තූතියි. ඉස්සර වගේ නෙමෙයි කවි පාඩම් කරන්න හුඟක් ලේසියි. දිගටම මේ වගේ videos දාන්න... 🤗🤗👍
@abesekarasunethra6360
3 жыл бұрын
Thanks for very much ❤️
@nilankanagha9483
4 жыл бұрын
Tanks😀😀😀😀😀
@techkings.3bros776
2 жыл бұрын
වටිනාකම මිල කරන්න බෑ ඇත්තටම බොහොම ස්තූතියි.❤තවත් මේ වගේ නිර්මාණ බලාපොරොත්තු වෙනවා.
@මෙත්පියස
3 жыл бұрын
Niyamai thanks 🙏🙏🙏🙏😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
@sitharasammani1702
3 жыл бұрын
Thank you . 🤟😍
@chamilatharangani2282
3 жыл бұрын
Super
@_prabodya_
4 ай бұрын
එක නම් පපුවටම වදිනවා ❤️🩹🫀හාන හිය පාන අඩහැරෙන් දැනේ 🔥✊🤤😴
@tharushamalaka7708
3 жыл бұрын
supiriy dethun parakma ahuwa
@dehipawalagesujatha1562
3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@cartoonsinhala2198
3 жыл бұрын
සුපිරි....tnq. thwa video dnnko...
@DTHGauthamNirogya
4 жыл бұрын
Godak hoda video ekak. Issarahatth mita wada hoda, watina video karala danna. Good luck✌️
@FathimaSamha-g7z
Жыл бұрын
Thank you soo much❤😊😊😊mara dukai ma kawi ahanakota
@vihangaashan
4 ай бұрын
අහන් ඉන්න ආසයි ❤❤❤
@nimalwijitha8035
2 жыл бұрын
හරිම ලස්සනයි .දැන් නම් මට ලේසි .Thank You very much .😊😊🤗🤗👍👍
@mazeenafarzan4555
2 жыл бұрын
Amazing idea💫තව දවස් 3k තියෙන්නේ මේක දැන් බලාගත්ත ඒක හොඳයි කවි ඔක්කොම මතක් උනා.thanks 🔥
@unknowntech2008
3 жыл бұрын
Very useful and nice music ,its really helpful for o/l👍👍
@navodya721
3 жыл бұрын
නියමයිනේ
@santv5958
4 жыл бұрын
Thank you
@prabhathsandaruwan6861
3 жыл бұрын
ලස්සනයි සර්
@SudarshanaBandara-we6ms
Жыл бұрын
Thankyou 🙂 🙏
@chamodidewmini6275
3 жыл бұрын
Wow Niyamai
@abhisheksudeera8954
3 жыл бұрын
maru dan kavi padam
@chamindaaruna5235
3 жыл бұрын
Super 💐🤗💐💐👍👍thanks
@rashmirasanjana5149
3 жыл бұрын
Thank you very much
@janithiwaragoda3316
3 жыл бұрын
Thank you so much... This is more useful for O/L Exam...
@gaming_menta99
4 жыл бұрын
ela
@rupasvaas423
3 жыл бұрын
Thank you so much... This video helped me a lot ❤️
@dgsdancingcrew7360
3 жыл бұрын
ppatta vaddak digatama karanna
@kavishkasadaruwan2966
2 жыл бұрын
උසස් පෙළ කරන මටත් ගොඩක් ප්‍රයෝජනයක් වුනා . උදාහරණයක් විදියට මේ කවි ටික ... 😍 වැඩේ මරු 👍🌺
@dulanidesilva2822
3 жыл бұрын
👍👍👍👌🤟😍😍
@kovidasakuntha3572
3 жыл бұрын
එල
@dinethimalshana6326
Жыл бұрын
මම o/l ඉවර වෙලත් තාම අහන්න හිතෙනවා. හරිම ලස්සනයි.
@s.upamali1528
Жыл бұрын
ඇත්ත අනේ..සිංහල වලට A එකකුත් ආවා.🥰 කවදාවත් අමතක වෙන්නෙ නෑ සාහිත්‍යය පොතනම්..
@upalidissanayake4133
3 жыл бұрын
කීපසැරයක් ඇහුවා එක දිගට .... දැන් මේ ටික පාඩම් 😊😊😊😊
@kavindhaya8351
3 жыл бұрын
matath 😊
@pianolovers160
3 жыл бұрын
මටත්
@thilakarathnabandara8740
2 жыл бұрын
හරිම ලස්සනයි ❤
@manulagunasekara8382
3 жыл бұрын
Supper 😁
@nisansalasandamali9348
3 жыл бұрын
SUPER 👍👍👍
@MiKiCreations
4 жыл бұрын
Wow
@chandanamalwaththa8278
3 жыл бұрын
Niyamai👍mathaka thiya ganna puluwan dethun parak ahanakota.Thanks
@Chaviya
3 жыл бұрын
lassanai hoda wdak
@chandimanishanthi429
2 жыл бұрын
ගොඩක් ස්තුති ...
@AGSCK
6 ай бұрын
ඒ කටහඬවල් මාර ලස්සනයි..professional singers ලා වගේ❤ ජය වේවා❤😊
@Paragatha
3 жыл бұрын
බොහොම පිං. මොකද මම හොය හොයම හිටපු කවි එකතුවක් මේ. අනික ලස්සනට කියනවා.
@dananjayamax3804
3 жыл бұрын
❤
6:16
සිංහල, 10 ශ්‍රේණිය - මුනි සිරිපා සිඹිමින්නේ
Legends OF Music
Рет қаралды 156 М.
31:54
Diyamanthi Mlaya | දියමන්ති මාලය - Padanama Productions @PadanamaProductions
Padanama Productions - පදනම
Рет қаралды 17 М.
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
1:21:02
හානා හීය පානා අඬහැරෙන් දැනේ...( ජන කවියාගේ සංයමය)| Rashmika Soorya Bandara #sinhala
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 105 М.
8:45
හානා හීය පානා අඩහැරෙන් දැනේ පද්‍ය රස විදිම.Let's enjoy the poetry of hana hieya.
guru basa. ගුරු බස.
Рет қаралды 453
6:21
ගල් ලෙන බිඳලා... | සිංහබාහු ලෙන අතහැර යාම | Gal Lena Bindala - Sinhabahu Drama (සාමාන්‍ය පෙළ)
PIYMAN HACKDAT
Рет қаралды 1,2 МЛН
5:59
රශ්මික සර් ගුත්තිලේ කවි කියපු හැටි | @bashaparadisaya | #sinhala |
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 155 М.
24:44
සිංහල, 10 ශ්‍රේණිය - ගුත්තිල වෙණ නද
Legends OF Music
Рет қаралды 175 М.
28:36
මට්ටකුණ්ඩලී කතා වස්තුව | STV Animation Studio
STV Animation Studio
Рет қаралды 312 М.
3:05
"ගණන්වලට කොහොම අනේ A ගන්නේ මං"
IK maths
Рет қаралды 9 М.
6:47
සිංහල, 10 ශ්‍රේණිය - ගංගාවේ සංගීතය
Legends OF Music
Рет қаралды 119 М.
35:28
Apata Wasikiliyak | අපට වැසිකිලියක් - Padanama Productions @PadanamaProductions
Padanama Productions - පදනම
Рет қаралды 74 М.
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.