KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සිංහල, 11 ශ්‍රේණිය - කුරහන් ඉසිමුව කළුවර බලාලා
5:09
Israeli Wail - Babi Garcia (O Lamento de Israel)
4:42
How to treat Acne💉
00:31
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
When you have a very capricious child 😂😘👍
00:16
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
සිංහල, 10 ශ්‍රේණිය - ගුත්තිල වෙණ නද
Рет қаралды 176,218
Facebook
Twitter
Жүктеу
1
Жазылу 14 М.
Legends OF Music
Күн бұрын
Пікірлер: 219
@jananianusha8756
2 жыл бұрын
පාඩම් හිට්න්නෙ නැති හැමොටම ඉක්මනින් පාඩම් හිටිවා 🙂🙏
@safeerahamed5278
2 жыл бұрын
Ekenam aththe Thaleth ekkeme padam hitinawa
@guideacademy4777
2 жыл бұрын
හේ හේ පාඩම් 😁
@jananianusha8756
2 жыл бұрын
@@guideacademy4777 good
@_AgraMusick_
Жыл бұрын
Esema wewa 😂💗
@musik_muse
Жыл бұрын
@@jananianusha8756 😢
@karenukarenuka7956
2 жыл бұрын
හැමෝටම හොදින් පාඩම් වේවා... 🙂
@senurishehana6049
Жыл бұрын
🙏♥️
@Theknowledge2005
3 жыл бұрын
මට මේ කවි ටික අහන්න ලැබුණේ 10වසරේදී. මේ කවි ටික ඇහුවේ කියන්න බැරි තරම් ආසාවකින්. කවදාවත් අමතක නොවෙන විදිහට මතකයි ගුත්තිල වේණ නද. පාඩමත් උපරිම රස වින්දා. කවි ටිකට ගැළපෙනම තාලයකින් හදලා තියෙනවා music එක. මේ වගේ වැඩක් කළාට ඔයාලට ගොඩක් ස්තූතියි.
@dilanmayuranga9947
Жыл бұрын
👊
@Randika_iraj
Ай бұрын
Pss d itn ?? ☠
@user-ni2if8nq9c
3 жыл бұрын
අහගෙන ඉන්න ආස හිතෙනවා 😍කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ...👌👌❤️
@tennymax274
3 жыл бұрын
සිංහල රසාස්වාදය කවිත් දාන්නකෝ... මේ කවි හරිම ලස්සනට දෙන්නම කියනවා.ඔයාලට ගොඩාක් ස්තූතියි.මේ channel එක තව තවත් දියුණු වේවා!..ඔයාලට ගණ දෙවි පිහිටයි.
@prasadmadushanka5476
7 ай бұрын
Ow ane
@dilshanipriyangika292
5 ай бұрын
ඔව් අනෙ රසාස්වාදය කරන අයට ලොකු උදව්වක්
@bandara8732
2 жыл бұрын
ගුත්තිල වෙන නද කණ හරහා මොලයට.......බොහොම ස්තූතියි වීඩියෝ එකට 🙏🙏
@ravinduwijenayake4473
2 жыл бұрын
මේකනම් ඇත්තටම මාර වටිනවා... 10/11 බුද්ධාගම කවිත් මේ වගේ දාන්න පුළුවන්නම්.... ❤️❤️
@ridminawodya9157
2 жыл бұрын
Ane dannako 10 wasare kawi
@buddhiniwalakuluarachchi8281
2 жыл бұрын
Please anee dannako🙏
@user-ishini
5 ай бұрын
අපේ වයසේ අයටයි මේක පාඩම් කරන්න එන හැමෝටම හොදටම පාඩම් හිටින්න ඕනි.ඒ stress එක දැනෙන්නම ඕනි අනෙක් අයගෙ stress එක දැනෙන්න.මේ යන විදියට අපි පව් කියලා හිතෙන වාර අනන්තයි.ඒත් අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ.අපි වෙනස් වෙන්න ඕනි.ගොඩක් මහන්සි වෙලා අපි ඔක්කොමලා ගොඩ යමු.හැමෝටම ජයෙන් ජය...! බුදු සරණයි හැමෝටම.❤️🥺🌼🎓💪
@upalidissanayake4133
3 жыл бұрын
නිකන් පාඩම් කරගෙන් ගියාට මට නම් කවි පාඩම් වෙන්නෙ නෑ ..මේ වගේ තාලෙකට මතක තියාගත්තම හරි ලේසී ...... 😍😍😍😍😍
@kimsanda4809
3 жыл бұрын
ඔව් අනේ ❤❤
@oshalajayasundara5720
3 жыл бұрын
ස්තූතියි, මේ වීඩියෝ එක නිසා මට කවි පාඩම් කරන්න ලේසියි. දිගටම මේ වගේ videos දාන්න. 👍❤️❤️
@AmeenaPerera-i3w
4 ай бұрын
Thanks.ඇත්තටම මෙහෙම පාඩම් කරගන්න ගොඩක් ලේසි.
@SiyasaraMusicRoom3435
2 жыл бұрын
හරිම ලස්සනයි කවි ගායනය
@sharmilaseuwandi7099
3 жыл бұрын
අනේ тнαηкѕ මේ වගේ මතක තියාගන්න ලේසි විදිහට කවි හදන එකට😋 මටනම් සින්හල පොතේ තියෙන කවි පාඩම් කරන්න එපාම වෙලා හිටියෙ, දැන්නම් ලේසී මතක තියාගන්න💕දහස් වාරයක් ස්තූතියි මේ වගේ දෙයක් ඔයාල ලමයින්ට කරන එකට
@orintniroshan5791
3 жыл бұрын
Super. man hamadama me kawi ahanawa. Harima lassanai. Kawi padam karagannath godak leesi .👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@shanthanayaka811
3 жыл бұрын
ලස්සනම ලස්සනයි 🙏🙏🌸❤️
@Alcatraz-ws1ir
7 ай бұрын
13:38 ඉඳලා 1.75x වැඩි කරලා බලන්න හරිම ලස්සනයි.🎧😍
@thushanmanupriya6644
10 ай бұрын
Kawuda ane me sindu gayana karanne.. Guththila vinawa paradai❤ Aka bawanawak.. O/L 2023
@walpoladewayalagesriyawath4521
Жыл бұрын
ඒ කටහඩවල් දෙකනම් භාවනාවක් ... 🥺❤️
@nimalichathurya162
2 жыл бұрын
ගොඩාක් ස්තූතියි.🥰
@sethunawodhya1942
3 жыл бұрын
ගොඩක් ස්තුතියි 🌺💜️
@janakiwasala5891
2 жыл бұрын
මේක ඇත්තටම ලොකූ ම ලොකු පිනක් ❤
@Sam.fr_xd
4 жыл бұрын
ගොඩක් වටිනව
@akashniluminda4617
2 жыл бұрын
ගොඩාක්ම ස්තූතියි🙏
@swarnacool8048
3 жыл бұрын
මට නිකන් පාඩම් කරගෙන ගියාට පාඩම් හිටින්නෙ නැ . තාලෙට කවි අහගෙන යද්දි තමා පාඩම් හිටින්නේ . ගොඩක් හොදයි 🙂🙂
@yasmithweerakoon2755
3 жыл бұрын
සුපර්
@deshanperera8594
2 жыл бұрын
14:02 My fav 🎀
@sujithpiyantha8564
3 жыл бұрын
බොහොම ස්තුතියි මේ වීඩියෝ ඵක දැම්මා ට හරි ම ලස්සනයි
@champikarusirani3155
3 жыл бұрын
Harima lesi egena ganna
@sqr360
3 жыл бұрын
Tnx👍
@harithadhammika676
3 жыл бұрын
Good job.Because of this I learned this lesson in two days.It's very easy to understand the meanings of the poems when you say it very nicely and slowly.Good job . Keep it up.👏🌈
@kesharakeshara8415
3 жыл бұрын
ස්තූතියි
@geeshakavindi7557
4 жыл бұрын
Thanks 🎀
@natheeshanethsarani7551
3 жыл бұрын
Super
@indikapriyantha161
Жыл бұрын
මාරම ලසස්නයි❤❤
@HarshaCosta-h9p
11 күн бұрын
Woow.. wonderfully singers. keep it up 😍😍💜💓🎼🎵🎵🎵🎵🎵
@Kazzai_By_Nethuva002
3 жыл бұрын
සුපිරියී..
@wasanthananayakkara6587
Жыл бұрын
👍👍👍👍👍👍👍👍එල බන් කවි ටික
@iroshanbaranasuriya3975
4 жыл бұрын
👍👍
@irushaboy9508
2 жыл бұрын
lasanai. 😘😘😘
@Ama5158
3 жыл бұрын
Thank you oyalata❤❤❤
@NimeshaHansaniDeSilva-vo2uc
3 ай бұрын
මන් OL 2016 කරේ .ඒත් රෑට මේ කවි තාම අහනවා ඔලුවට මාර සැහැල්ලුවක් ❤
@sehanisewwandika9817
2 жыл бұрын
මේක කියන අය දෙන්නම ලස්සනට කියනවා. අහන් ඉන්න ආසයි. අනිත් ගුත්තිල වෙන නද කවි තියන වීඩියෝස් මේ වගේ මිහිරි නැ. අහන් ඉන්න අමාරුයි .
@denitheranda2043
Жыл бұрын
මතක නැති සියලු දෙනාට පාඩම් හිටීවා ☺️☺️
@Sam.fr_xd
4 жыл бұрын
keep it up
@sasindusasindu7611
3 жыл бұрын
Good luck future for this youtube channel owner ♥♥♥♥
@SUDU_NONA_UNLIMITED__NB3717
6 ай бұрын
ane mn O/L music practical ekata රූ රැසේ අඳිනා ලෙසේ කවිය padam kara gaththe meken marama lassanai aneee❤❤❤❤
@rashmikamandannaaddictgirl1302
3 жыл бұрын
Value 🎼
@G.A.RRANDES
6 ай бұрын
සුප්පා ❤❤
@sadunihirushika5841
3 жыл бұрын
ගොඩක් ස්තූතියි ❤️🙂
@kaushanichalakshana3862
2 жыл бұрын
ගොඩක් හොදයි 🙂 ස්තුතියි
@sayurimaleesha6341
3 жыл бұрын
Very nice😍😇
@ovz197
2 жыл бұрын
Heta term test Sinhala thiyenne.. Thank you so much for this! It's really helpful :)
@sandyakodisinghe3996
4 жыл бұрын
Very excellent 🤗🤗🤗🤗
@dinithihashari8538
3 жыл бұрын
Thank you very much 👌☺💖 godak lassanai☺💖🎶
@dileepajayawardena7284
3 жыл бұрын
Thanks sir😊😊
@papersforolschoolarship1600
3 жыл бұрын
Godk wtinawa
@denuwan4886
Жыл бұрын
ස්තූතියි, මේ වීඩියෝ එක නිසා මට කවි පාඩම් කරන්න ලේසියි.❤❤
@dilanhemanga1239
3 жыл бұрын
hithata danuna kavi panthiyak thank you very much
@senumividasnadewage8487
3 жыл бұрын
This is is very important to me as I am going to sit for the O/L examination this year. Thank you very much for this video
@enukasathsara5755
2 жыл бұрын
Yas you rait 🙂🙂
@enukasathsara5755
2 жыл бұрын
Thanks sar me kawitika padam karaganna dan lesi ✍️✍️✍️🙂
@kosalarajapaksha4919
2 жыл бұрын
Wadiya na....ahan idalama padam una......marama thalayak....marama katahadawal tikak......super.....👌👌👌👌👌
@erandakamadujeewa5705
2 жыл бұрын
Patta bro
@sajinidesilva8738
4 жыл бұрын
🙏🙏🙏
@H.P.N.D.K.2004
3 жыл бұрын
ගොඩක් වටිනවා. පුලුවන්නම් A/L සිංහල වලට තියෙන ගුත්තිල කාව්‍යය කවි ටිකත් මේ අාකාරයට ඉදිරිපත් කරන්න.🙏🏻🙏🏻🙏🏻
@legendsofmusic6356
4 жыл бұрын
Follow us on soundcloud soundcloud.com/legendsofmusicllom
@jnk3222
4 жыл бұрын
Nicee Tnx Makes it super easy for us to memorize !!
@meenaswethakee1666
Жыл бұрын
💐💐💐💐💐
@dipalmadusanka1509
Жыл бұрын
මෙ කවි ටික ඇහුවම ඉක්මනට පාඩම් හිටිනවා👻❤️🩹
@rachikakumarirachikakumari6767
2 жыл бұрын
ගුත්තිල වෙන නාද විඩියො එකට ගොඩක් ස්තූති
@wageeshalakshan145
3 жыл бұрын
❤🥰👍👍
@Kushi29218
5 ай бұрын
22:23 🥺❤
@dinithitharushika3390
3 жыл бұрын
Wowwwwww 😀😁
@thashmisahannaya4596
3 жыл бұрын
Very beautiful 😍😍😍😍😍
@anomakumuduni4048
3 жыл бұрын
Niyamai
@samanrohitha5088
3 жыл бұрын
Tnq godk watinw. 😊💪
@namjoonkim7720
2 жыл бұрын
Ammoo hari lassanayi mata ikmanta paadam hitiya ❤️
@chanbrikapodimanake2794
3 жыл бұрын
Thanks 😁
@nimalkarunathilaka6109
2 жыл бұрын
Harima lassanai 😇
@sandayadilrukshi2407
4 жыл бұрын
Thanks
@ranjithpeiris3885
Жыл бұрын
Super 👊❤️
@alkgamerr
2 жыл бұрын
3:45
@lochana_sadeep
3 жыл бұрын
8:58
@navodayasammani98
2 жыл бұрын
ස්තුතියි❤️
@maheeshadewmini3906
3 жыл бұрын
❤️
@chathushikavindya6551
3 жыл бұрын
Good luck
@sajiththeekshana3378
2 жыл бұрын
Oyalata godak thanks mata meva padam hitiyema na dan padam niyamata apita o. L valata lesi deyak godak පිං ඔයාලට ❤️
@nimaljayassoriya702
Жыл бұрын
This is very important video
@sanduninimsara8511
2 жыл бұрын
ගොඩක් ස්තූතිය ❤️🥺
@MaduwanthiSilva-f3o
7 ай бұрын
නියමේට පාඩම් කරගන්න පුලුවන් ❤
@dinithitharushika3390
3 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍
@arunodiumesha7353
3 жыл бұрын
Thanq
@kanthilankaadikari1031
3 жыл бұрын
Tnx
@n.t239
2 жыл бұрын
සුරංගන වැනුම😍
@DamayanthiG-fr9yi
11 ай бұрын
Thank you very much😊😊😊
@dasun_wishmitha10
Жыл бұрын
wow! great job!😍😍
@cartoonsinhala2198
3 жыл бұрын
super..........tnq..........
@rohanasenarathna576
Жыл бұрын
2022 සාපේ සාර්ථක වේවා!
@sandaliTharaka-f6h
2 жыл бұрын
❤️❤️❤️
@shyamikafernando5494
Жыл бұрын
perfect melody🎶
@raininirwani3604
3 жыл бұрын
nice music
@alkgamerr
2 жыл бұрын
4:25
5:09
සිංහල, 11 ශ්‍රේණිය - කුරහන් ඉසිමුව කළුවර බලාලා
Legends OF Music
Рет қаралды 178 М.
4:42
Israeli Wail - Babi Garcia (O Lamento de Israel)
Babi Garcia
Рет қаралды 77 М.
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
3:56
වළාකුළින් බැස | Walakulin Basa | Gurudevi Sunil Santha | Official Lyrics Video
Sunil Santha Samajaya
Рет қаралды 93 М.
11:08
සිංහල, 11 ශ්‍රේණිය - මග විසිතුරු
Legends OF Music
Рет қаралды 230 М.
31:54
Diyamanthi Mlaya | දියමන්ති මාලය - Padanama Productions @PadanamaProductions
Padanama Productions - පදනම
Рет қаралды 18 М.
16:44
ගුත්තිල වෙණ නද කවි 34 ම
Ukussa The Eagle
Рет қаралды 75 М.
32:53
Somathilaka Jayamaha Best songs Collection | සෝමතිලක ජයමහ ජනප්‍රියම ගීත | Collection 01 | Top Ten |
Naada Archives
Рет қаралды 2,7 МЛН
1:28:35
නොඇසු දේශනාවක් අද කියන්නේ, අපිට නෑ පුතා ලස්සන ලෝකයක් මේකේ | kagama sirinanda thero | bana 2025
channel Ru tv
Рет қаралды 36 М.
36:19
ගුත්තිල ජාතකය -"ගුත්තිල - මූසිල" කතා පුවත - Guththila Jathakaya 2D animation | STV Animation Studio
STV Animation Studio
Рет қаралды 210 М.
29:34
වර්ෂයේ සෑම දවසක් ආශිර්වාදයෙන් ගත කිරීමට මෙයට සවන්දෙන්න 🔥 || 2025 New Year Prayer || 2025
යාච්ඤාව
Рет қаралды 39 М.
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН