KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අල්ලස් කොමිසමට දාපු ගින්දර විනිසුරු! යටගැසූ රාජපක්ෂ ෆයිල් එළියට එයි!
26:41
පෙබරවාරි පළවෙනිදා ලංකාවට වාහන ගෙන්වනකොට ඩොලර් එකට මොකද වෙන්නේ | Hari TV
48:08
How to treat Acne💉
00:31
Правильный подход к детям
00:18
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
සියලු තැන්පත් ගිණුම්වලින් 10% රැදවුම් බද්ද කැපෙයි
Рет қаралды 72,602
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,3 МЛН
Siyatha TV
Күн бұрын
Пікірлер: 901
@kasunfernando2418
17 күн бұрын
රනිල් කෙරුවානම් මේක ලපයාගේ උන් රෙදි උස්සගෙන එයි😂
@DilrukLasantha
16 күн бұрын
අපෝ හරිම අසාධාරණයක් මේක.. අපි පොඩි මිනිස්සු. මේවා නම් හෙණ ගහන වැඩ..
@ishankeshan2428
17 күн бұрын
ඕක රනිලුත් කරන්න හිටියෙ කියන කට්ටිය කෝ.....මොනව වුනත් ආන්ඩුවේ බරපතල වැරදි තීන්දුවක්...ඔහොම හියොත් ආන්ඩුව හාන්සි වෙන්න වැඩි කල් යන්නේ නෑ...
@praveenlankeshwara6546
16 күн бұрын
මොනවා වුණත් අපි මාලිමාවට කියපු මීහරක් 🐃🐃 මතක් වුණා 😂😂👍
@sandunanuruddha9257
16 күн бұрын
මේකේ ඉන්න ඔක්කොම භාගෙට විශ්ව විද්‍යාල ගිහිල්ලා උද්ඝෝෂණ කරලා ආචාර්ය වෙච්ච උන්. ඉතින් ඒගොල්ලෝ ඉදිරියේදිත් තවත් සහන දෙයි.
@sunilaththidiya8939
16 күн бұрын
බලය නැතිකාලේ ගහපු කයිය අම්මෝ.
@la.rasinthaliyanarachchi6118
17 күн бұрын
ඇ මුං ආවේ හොරුන්ගෙ සල්ලි ගන්නවා කියලා දැන් අපිද හොරු
@hemanthaperera575
15 күн бұрын
😄😄😄😄😭😭😭😭@@la.rasinthaliyanarachchi6118
@chandithilakarathna1047
18 күн бұрын
ඒක අසාධාරණයි...අපි වහල් වැඩ කරලා...හරියට නිදාගන්නවත්...කන්නවත් නැතුව බැංකුවට කීයක් හරි දාන්නේ වයසට ගියාම බෙහෙත් ටිකක් ගන්න දරුවො බලන්නෙ නෑ අපිට ...උනුත් ජීවත් වෙන්නෙ මගෙන්...😭😭
@kusumapeiris_
18 күн бұрын
@@chandithilakarathna1047 මාත් එහෙමයි,, මගේ ඉඩමක් විකුණා, ඒ මුදල් බැංකුවේ තැම්පත් කරලා, ඒ මුදලින් ජිවත් වෙන්න ගත් දෙයින්,,, අනේ ඉතින්,,අපි මාලිමාව විශ්වාස කරලා ජන්ද දුන්නා,, ඇත්තටම මං ජිවත් වෙන්නේ කුලි නිවසක, දරුවන් දෙදෙනා ගේ අධ්‍යාපන කටයුතු වලට හා ලයිට් බිල, වතුර බිල් ගෙවා ගන්නේ මේ මුදලෙන්,, කෑම බීම මහත්තයාගෙන් කුලියට වැඩ කරලා,, අනේ අපොයි මෙහෙමත් කරනවා නේ,,,😭😭😭 ඇස්බැන්දුමත් නැහැ,,, කියලා වැඩක් නැහැ,,, අනේ අපොයි කර ගත්ත වැඩ,,,
@PathmaAmarasiri
18 күн бұрын
Aththa😢
@gailgailgrero9373
18 күн бұрын
aththa
@madeeshachamikara9221
18 күн бұрын
මාසෙකට පොලිය 150,000 කට වඩා එන අයගෙන්නෙ කැපෙන්නෙ ඒ කියන්නෙ කෝටි දෙකහමාරකට වඩා ස්ථිර තැන්පත් දාපු අයගෙන්. මාසෙක ආදායම 150,000 ක් ජොබ් එකක් කරන මනුස්සයෙක්ටවත් නෑ තොපිල සල්ලිද කන්නෙ මාසෙම.
@madeeshachamikara9221
18 күн бұрын
මාසෙකට පොලිය 150,000 කට වඩා එන අයගෙන්නෙ කැපෙන්නෙ ඒ කියන්නෙ කෝටි දෙකහමාරකට වඩා ස්ථිර තැන්පත් දාපු අයගෙන්. මාසෙක ආදායම 150,000 ක් ජොබ් එකක් කරන මනුස්සයෙක්ටවත් නෑ තොපිල සල්ලිද කන්නෙ මාසෙම.
@manojamarathunga9562
17 күн бұрын
කොහොමද අනුර සහෝදරයා ඒ දවස්වල වේදිකාවල් වල බෙරිහන් දුන්නේ 5% ස්ථාවර තැන්පත්වලට අමතර බද්දක් ගන්නවා ඒක මම ආපු හැටියෙම අයින් කරනවා. Keyala a madiwata tawath kalinnada hadanna
@budhimal
17 күн бұрын
Dan oka ubalage chande aragena ewarine... Dan jepanta minisun gen wedak na ... Dan wath minisunta terai yatartaya
@praveenlankeshwara6546
16 күн бұрын
මොනවා වුණත් අපි මාලිමාවට කියපු මීහරක් 🐃🐃 මතක් වුණා. හරක් ඉන්නවා නම් නැට්ට උස්සපල්ලා 😂😂
@nihalbandula8247
16 күн бұрын
@@manojamarathunga9562 කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි (සුදු හකුරු කථාව දන්නැද්ද)😂😂😂😂😂😂😂
@hemanthaperera575
15 күн бұрын
😅😅😅
@foodrecipes1764
18 күн бұрын
මරු සිස්ටම්. ඔහොම වැඩ කළොත් මිනිස්සු බැංකුවල සල්ලි දාන එකක් නෑ
@madeeshachamikara9221
18 күн бұрын
මාසෙකට පොලිය 150,000 කට වඩා එන අයගෙන්නෙ කැපෙන්නෙ ඒ කියන්නෙ කෝටි දෙකහමාරකට වඩා ස්ථිර තැන්පත් දාපු අයගෙන් ගොනෝ.
@AjmanUae-q6h
17 күн бұрын
Na hodata ahanna@@madeeshachamikara9221
@Dammika.ranashingha
17 күн бұрын
@@madeeshachamikara9221කෝටි දහය හමාරක් උනත් මාලි මාම දාලා දුන්නේ අපේ මහන්සියෙන් අපි හම්බ කරන සල්ලි අද වෙනකම් අපි රුපියලක්වත් රජයකින් අරගෙන නැහැ සාමාන්‍ය රට ඉන්න කෙනෙක් කෝටි එකොළහ දොළහ තැන්පතු දානවා ඒ ලංකාවට ගිහිල්ලා අපිට වැඩක් කරගන්න ළමයි මෙහි අධ්‍යාපනය කරනවා.ඒ ළමයි ඉගෙන ගන්නේ english ඒ ළමයින්ගේ ඉදිරි අනාගතය බලලා අපි එහෙම සල්ලි දාන්නේ මොකද ඒ ළමයින්ට අධ්‍යාපන දෙන්නා අපි ළඟ සල්ලි තියෙන්න ඕනේ ඕකට එහෙනම ගහනවා😢
@lahirud4429
17 күн бұрын
😂 ane harak 🤣 ubage hema ginumak thiyeda
@samithagayashan9437
17 күн бұрын
@@lahirud4429ඒ උබනෙ කියන්නේ. නිව්ස් වල එහෙම කිව්වෙ නෑනේ. පොදුවෙ කිව්වෙ ඒක. නිශ්චිත මුදලක් කිව්වෙ නෑ.
@Mihiridk
17 күн бұрын
අවුරුදු ගාණක් පිට රට දුක් විදල ඉතිරි කරගත්ත සොච්චමත් ඉවරයි.. ගනියවුකෝ හොරා කාපු උන්ගෙන්... අපි චන්දෙ දුන්නේ ඕකටද
@kantyk3888
16 күн бұрын
@@Mihiridk ඒක තමයි 👍නේ
@sridaranpushpakumaran7756
18 күн бұрын
අනේ හෙන ගහපන්,මට අවුරුදු 32යි තාම අවිවාහකයි ගෙයක් දොරක් නැති නිසා. බොහොම අමාරුවෙන් අවුරුදු හතක් මහන්සිවෙලා ලක්ෂ 18ක් ස්ථාවර තැන්පතු දැම්මා. වෙන කිසිම ආදායමක් අපට නෑ. අම්මට අවුරුදු 70 යි.තාත්තගේ මරණෙන් පස්සේ ගොඩක් දුක් මහන්සියෙන් හම්බ කරලා මට ඉගැන්නුවා . ගෙයක් දොරක් හදලා අම්මව සතුටින් තියන්න හැමදාම හීන මවනවා.ඒත් මේ යන විදියට ජීවිතය ම කලකිරෙනවා 😢
@ireashaliyanage5468
18 күн бұрын
18 maseta laksha eka hamaraka poli enawada.😂
@nilminiwickramaratne9777
18 күн бұрын
Moda Katha kiyanna epa. She is below 60. Below 60 ayata meka claim karanna method ekka naa. That is what she is saying.
@gomman.yamaya
18 күн бұрын
මෙතන තියන ගැටලුවත් ඒකම තමයි. මෙයා බදු ගෙවන්න අවශ්‍ය කෙනෙක් නෙවෙයි. හැබැයි අලුත් නීතියේ හැටියට දැනට එයාගෙන් බදු කැපෙනව. ගැටලුව තියෙන්නෙ ඒ කපන ගාන ආපහු මේ කෙනාට ගන්න ව්දිහක් රජයෙන් සැලසුම් කරල නැති එක.
@senakasiriwardena5862
18 күн бұрын
Sampurna aththa rangana. Apith malimawe wishramikayo..paw apita....
@priyanthasobaniw.m529
18 күн бұрын
@@gomman.yamayaඉදිරියේ දැනුම් දෙනව කියන්නෙ
@Shanaka1945
18 күн бұрын
හොද වැඩේ 😂 ඕකනේ කොරගන්න ඕනවුනේ.
@kusumapeiris_
18 күн бұрын
අනේ අපොයි 😢😢කර ගත්ත දෙයක්,,,😢😢 ඇත්තටම මේ මහ බැංකුවේ නිළධාරීන් ඒ තැන්පතු ගිණුම් ඒ අයිතිකරු සමග කථා කරලා ඒ අය ජිවත් වෙන හැටි බලන්න😢😢 අපි කොච්චර ලොකු බලාපොරොත්තු තියාගෙන මේ හැම දෙයක්ම කරන්නේ😢😢😢 කියලා වැඩක් නැහැ😢😢😢 හරිම අසාධාරණයි,,, මේ වැඩේ😢😢😢
@Dammika.ranashingha
17 күн бұрын
😢😢😢😢
@sankasasa-z2i
17 күн бұрын
වීඩියෝ එක ඉවරවෙනකල් බලපන්ලා
@ThinkOthers
16 күн бұрын
@@sankasasa-z2i පොඩි ගානටත් කැපෙනව කියලනෙ කිව්වෙ. ඒක ආපසු දෙනවලු. හැබැයි ඉතින් බස් ගාස්තු ගෙවාගෙන ඉල්ලන යන්න ඕනැලු ඔය වයසක පිරිස ඕක ගන් යයියැ. ඒක දැන දැනම කරන වැඩක්. මේ නිවේදක ඒකටනෙ බැන්නෙ ඔබනෙ කතාව අහල නැත්තෙ
@NishadiKalpana-j1x
18 күн бұрын
අපේ දෙමාපියන් දුක් විදලා පොතේ fixed deposit දාලා ඒකෙන් ලැබෙන පොලි මුදලින් තමයි ජීවත් වෙන්නෙ .5%කින් පොලිය වැඩි කරනව කියල ආවෙ.ඒකත් අඩු කරා මදිවට දැන් බදුත් ගහනවා .මුන්ට හෙන ගහලත් මදි.
@REDFOXDJCRASH
17 күн бұрын
කෝටි ගනන් අකවුන්ට් වල තියෙන දුප්පත් මිනිස්සු පව් නේද? අනේ 😂 ස්ථාවර තැන්පතු වලින් පොළිය මාසෙකට 150000/- වඩා හම්බෙන අයට විතරයි නෙ 10% රැදවුම් බද්ද කැපෙන්නෙ. 😁 දුප්පත් මිනිස්සුන්ගෙ අකවුන්ට් වල කෝටි ගනණ් නැ නෙ yougotthis
@Ali1234-n4f
17 күн бұрын
Ali123 45 maseta laksha 1 1/2ka poliyak enawada
@Nishaya722
16 күн бұрын
@@Ali1234-n4fරුපියල් 100/- ටත් අදාලයි කිවුව ඇහුනේ නැද්ද 🙄
@ThinkOthers
16 күн бұрын
@@Ali1234-n4f පොඩි ගානටත් කැපෙනව කියලනෙ කිව්වෙ. ඒක ආපසු දෙනවලු. හැබැයි ඉතින් බස් ගාස්තු ගෙවාගෙන ඉල්ලන යන්න ඕනැලු ඔය වයසක පිරිස ඕක ගන් යයියැ. ඒක දැන දැනම කරන වැඩක්. මේ නිවේදක ඒකටනෙ බැන්නෙ.
@damayanthialuthgama
16 күн бұрын
ඒකනම් ඇත්ත,ලකෂ1.5 ට අඩු අයගෙන් නොකපා හිටියානම් හරිනේ,නැවත ඕක ගන්න වෙනම දුකක් විඳින්න වෙනවා. පෞද්ගලික ආයතනවල. වැඩ කරපු අය. විශ්‍රාම ගියාම ලැබෙන fund එක fix දාලා ඒකෙන් ලැබෙන පොලියෙන් තමයි බෙහෙත් ටිකක් හරි ගන්නේ. මොනතරම් අසාධාරණයක්ද. ඕක නැවත ගන්න ඒ මිනිස්සු යන්නේ නෑනේ.
@දඟයා
17 күн бұрын
නීත්‍යානුකූලව හොරාකෑම... 😂😂😂
@apsarajeewanthi3467
15 күн бұрын
හොද වැඩේ...ඡන්දේ දුන් රාජ්‍යය සේවකයන්ට...ඇද්ද...හොරුන්ගේ ඒවා ගනියවි...අහිංසක මිනිස්සුගේ සල්ලි නොගේන.මරු සිස්ටමි...අනේ...අනේ..
@AselaBotheju-g5s
17 күн бұрын
හොඳ යි ඔහොම කරගෙන යන්න ජයවෙවා මලිමාවට❤❤❤😂😂😂😂
@Nishaya722
16 күн бұрын
මාර කරුමයක් මේක නම්... නිකං කන එවුන්ට දෙන්න අපි මහන්සි වෙ හම්බ කරන එකට කෙලිනවා...
@Vinaya_Thaka
18 күн бұрын
දුප්පතුන්ගේ ඡන්ද වලින් බලයට ඇවිත් දුප්පතාටම අරිනවා.
@Ali1234-n4f
17 күн бұрын
Ali123 45 maseta laksha 1 1/2ka poliyak enawada
@hemanthaperera575
15 күн бұрын
ඒක නම් මරු ඡන්දෙ දුන්න හැමෝටම දැන් හරි සනීප ඇති
@damithdushantha1772
17 күн бұрын
කෝ මේ ඒත් අපි මාලිමාවට කියන සහෝදරයෝ සෙට් එක..😂😂😂
@SureshDissanayaka-b9k
17 күн бұрын
Ube ammage kimba asse redda ussala blpn
@KalumPrasanna-o3t
17 күн бұрын
අපි මාලිමාව ට තමා රැඳවුම් බද්ද නැවත ගෙවන්න එයාල ක්‍රමයක් හදයි. කජු සීයා කපපු 5 % ආයේ දුන්නෙත් නැහැ නේද 🤔
@praveenlankeshwara6546
16 күн бұрын
එකෙක් දෙන්නෙක් නැට්ට උස්සලා. තව මාලිමා ගවයෝ 🐃🐃 ඉන්නවා නම් දැකගන්න ආසයි 😂😂👍
@lasanthapremajith1614
16 күн бұрын
@@SureshDissanayaka-b9k නුගත් වහල්ලු ඊයා
@Sahanipawanya
17 күн бұрын
බැංකු වහන්න වැඩේ කරයි වගේ. අපි ඉඩම් ගන්නවා බැංකු වලට දන්නේ නෑ ඉස්සරහට 😅
@Sollu2484
17 күн бұрын
හොද වැඩෙ උඩ දාගෙන මාළිමාව පස්සෙ ගිය වහල්ලුන්ට
@prasadperera9919
17 күн бұрын
උගත්, බුද්ධිමත් ආචාර්ය , මහාචාර්ය , ලෝකයේ සිටින බුද්ධිමත් ම ඇමති මන්ඩලය😅😅😅😅😅
@chanakasandakelum4957
18 күн бұрын
අපි දීපු ඡන්දය ගැන ආඩම්බරයි❤
@Sansunnosansun
17 күн бұрын
@@chanakasandakelum4957 ekenma anith un uita wada apita keliyane
@Dammika.ranashingha
17 күн бұрын
ඔයාලා ඔහොම කියන්නෑ රටවල්වලට ඇවිල්ල බලන්න ඕනේ අපි කොච්චර දුක් විඳිනවද කියලා දරුවෝ දරුවෝ ඉස්කෝලෙ දාලා දෙමාපියෝ වැඩට යනවා දරුවෝ ඉස්කෝලෙ ඇරලා තනියම ගෙවල්වල ඉන්නේ දෙමව්පියෝ එන්නේ පහට හයට අපි විඳින දුක දුක අපි විතරයි දන්නේ 😢😢😢😢
@chanakasandakelum4957
17 күн бұрын
@Dammika.ranashingha ඉතින් අපේ රටේ මිනිස්සුන්ගේ චන්දෙන්ම තමයි අනුර කුමාර ජනාධිපති වුණේත්
@MaduraPrasanna-lk7ci
17 күн бұрын
@@Dammika.ranashinghapetti kadayakwath karala nathi unta balaya giyahama ohoma wenawa.
@travelingandentertainment4930
17 күн бұрын
Sathe Athe nati higannek. Uge kapenna salliyak nathi nisa ohoma kiyanne. Para balla. Sunakayanta jathaka una eun. A aruwen hamba karapuwa nikan denta
@ministryports8298
17 күн бұрын
අස්වැසුම කියලා නිකන් ඉන්න උන්ට කන්න දෙනවා මහන්සිවො කියක්හරිහම්බකරගත් එකා පාරටඇදලා දමනවා
@DarshanaWickramasinghe-ut9zw
18 күн бұрын
කෙටියෙන්ම කිවිවොත් හොද වැඩෙි.😂😂😂😂😂
@SVA790
18 күн бұрын
මාලිමාවට ජයවේවා නියමයි තව දෙමු මුන්ට ආසයි අනේ මේ වගේ සතුටු දේ දිනපතා අහන්න ලැබේවා රටට කෙලවමු
@madeeshachamikara9221
18 күн бұрын
රටට කෙලවමු ලු 😂😂😂😂 තඩි බයියෙක්
@Guneya-vs6ju
17 күн бұрын
@@SVA790 ආසායි නේහ්...රටට කෙලවෙනකම් බලා ඉන්න නරුමයා... ජයවේවා N P P යට ✌❤️
@praveenlankeshwara6546
16 күн бұрын
එපා කියද්දී චන්දෙ දුන්න රට හරක්ට දොඹෙන් යන්න දෙමු අනුර සෑර් ❤❤
@AnuraDissanayake-e6e
18 күн бұрын
මේක ආණ්ඩුවට අවාසි වෙනවා.... මේක ගොන් තීරණයක්.
@shanli7h
18 күн бұрын
සරලවම කියන්න තියෙන්නේ ඒකයි - පුංචි ජන්දයෙන් මාලිමාවට ඉහලින්ම පරාජය කර අවවාදාත්මක විධානය දී ඉන්න ඕන. ... මොන දේ වුණත් මේ පුංචි ජන්දයෙන් මාලිමාවට උපරීම මට්ටමකින් පරාජය කරන්න හැමෝම තරයේ සිහිතබා ගන්න .. මමද මාලිමාවට ජන්දය දීපු කෙනෙක් . මම ඒ තීරණයේ දැඩි මට්ටමක ඉන්නවා මොන දේ වුණත්...
@PrasadTharanga-uu5bu
18 күн бұрын
❤
@CuhxBxjfjdudjv
18 күн бұрын
@@shanli7h 🤣🤣🤣🤣🤣🤣
@Hima-h4h
18 күн бұрын
Ane palayan pinnaya.tho kiyanakan hitiye 😂
@shanli7h
18 күн бұрын
@@Hima-h4h ඔයාට කැමති දෙයක් කරන්න... මම කියුවේ මගේ මතය . සිංහල අපේ ජාතකේ අවුල බං ඔය . කිසි එකමුතුවක් නැහැ. හරි නායකත්වයක් නැහැ. AKD විකල්ප වුණත් විසදුම නෙවෙයි. මන්ද මට තේරෙන තරමින්
@kusumapeiris_
18 күн бұрын
👍👍
@NishanthiWeerakkody
17 күн бұрын
ඕක තමයි මුන්ගේ ආර්ථික සැලැස්ම,,,
@JADYapa
18 күн бұрын
හරිම ෂෝක් මාරිමාව .......
@Vi9562
18 күн бұрын
මේ ආන්ඩුවට වැඩි ආයුශ නැති වේවා.බලයට ආවේ නම් කොහොමද?බොරු ගොඩක් කියලා මිනිස්සු රැවැට්ටුවා.බංකොලොත් කාලෙවත් මෙහෙම බදු අය කලේ නෑ ඉතුරුම්වලින්.කෙහෙල්මල් සාධාරණත්වය.අහිංසක මිනිස්සුන්ගෙ ඉතුරුම් වලින් බදු අයකරන්නෙ නැතුව බදු පැහර හරින ව්‍යාපාරිකයන්ගෙනුයි දේශපාලකයන්ගෙනුයි ඒ පැහැර හරිපු ඒවා අය කරනත්තා නම් හරිනෙ.සධාරනව උපයපු අහිංසක මිනිස්සුන්ගෙන් තමයි සධාරනත්වය හොයන්නේ.අද කාලේ හැටියට මාසෙකට රු.150000/= 200000/= කියන්නේ ලොකු ගානක් නෙමෙයිනේ අවුරුදු ගානක් සාධාරණව හම්බ කරලා ඒකෙන් ජීවත් වෙන මනුස්සයෙක් ට.ඉතුරුම් වලින් ඔච්චර බදු අය කරන එක හරිම අසාධාරණයි.අහිංසක මිනිස්සුන්ගෙ ඉතුරුම්වලිනුත් බදු අය කරලා නිකමුන්ට සහනාධාර දෙනවා උන්ගෙ පැවැත්මට.ඔය අය කරන අයට වැඩිකල්නොගොස් කර්මය පල දේවා.ස්වභාව ධර්මයෙන් හෝ විපාක ලැබේවා.
@sandunlank1935
18 күн бұрын
150000 වැඩි පොලියක් එන්න කෝටි 2.5 වඩා දාන්න ඕන ලක්ශ 250ක් 😅
@madeeshachamikara9221
18 күн бұрын
මාසෙකට පොලිය 150,000 කට වඩා එන අයගෙන්නෙ කැපෙන්නෙ ඒ කියන්නෙ කෝටි දෙකහමාරකට වඩා ස්ථිර තැන්පත් දාපු අයගෙන් ගොනෝ.
@shashankadias
15 күн бұрын
@@sandunlank1935 5 wasre mage sigithi ginumenuth 10% kapenawa
@SL-FUNYouTube
16 күн бұрын
😂😂😂😂 හෝදයි මාලිමාව හොදටම කරන්න අපි බලාගේන ඉන්නව
@janakadisanayaka1865
18 күн бұрын
හරිම අසාධාරණ තීන්දුවk. මමත් ජීවත් වෙන්නේ fd එකෙන් ලැබෙන poliyen. Beheth walatama විශාල වියදමක් yanawa . අසරණ අපිට ai රජය මෙහෙම කරන්නේ . බොහෝම අමාරුwen තමයි ජීවත් වෙන්නේ .
@Ali1234-n4f
17 күн бұрын
Ali123 45 maseta laksha 1 1/2ka poliyak ena ayata witarai adala wenne oka.laksha 1 1/2k enna nm koti 2kwath fd tyenn one
@Funnymoments584
16 күн бұрын
මේක රනිල් කරානම් බලන්න තිබුනා මෙ හඩ්ඩෝ ටික රෙදි අතේ අරන් දඟලන හැටි ඔහොම ගියොත් ගොටා පාට් 2 ලගදිම බලන්න පුලුවන්😅
@koha5555
17 күн бұрын
මේක හරි අසාධාරණ යි කලින් දේශපාලන හොරුන්ගේ හොරකම වහගන්න අපි පලිද⚠️ අමාරුවෙන් අපි හම්බකරන්නේ. පඩිය මදී ජීවත්වෙන්න. තැන්පත් වලින් කැපුවම හරිද? සම්පූර්ණ යෙන් වැරදී. තීරණය වෙනස් කරන්න
@thor3426
18 күн бұрын
මදෑ ලපයට ජන්දේ දුන්නා 😢
@Senuripaththaretv
18 күн бұрын
@@thor3426 උබ දුන්නද ෂුවර් එකට ?
@thor3426
18 күн бұрын
@Senuripaththaretv ජන්දෙ දුන්නා විතරක් නෙමෙයි යකෝ පෝස්ටරුත් බෙදුවා.
@priyanthasobaniw.m529
18 күн бұрын
වෙන්න බැහැ 😅😅
@deepajayalath
18 күн бұрын
@@thor3426හිනෙන්ද?
@madeeshachamikara9221
18 күн бұрын
මතක විදිහට එක හරකෙක්ටවත් චන්දෙනම් දාන්න හම්බුනේ නෑ 😉😉😉
@sunilwickama663
17 күн бұрын
මෙහෙම ගියොත් පහෙන් ඉස්සර කට්ටියටම ගෙදර යන්න වෙයි
@grationpremalalwijesinghakalan
18 күн бұрын
පුනරැදයට..තවකඩෙිපලයන්..රෙදිනැතුව..රංගන..😅😅
@praveenlankeshwara6546
16 күн бұрын
මොනවා වුණත් අපි මාලිමාවට කියපු මීහරක් 🐃🐃 මතක් වුණා. හරක් ඉන්නවා නම් නැට්ට උස්සපල්ලා 😂😂
@YasasmiPathirana
16 күн бұрын
අහිංසක මිනිස්සු හරියකට නොකා නොබි වයසට ගිහාම ඒකෙන් ජීවත් වෙන්න ඉතිරි කර ගත් මුදල්. ජනාධිපති තුමනි මේ ගැන තව හිතලා තීරණ ගන්න. නැත්නම් කාබනික පොහොර වගේම වෙයි..
@hapugodageeperera8840
18 күн бұрын
බලයට පත්වන හැම අාන්ඩුවක්ම උන්ට හැමිනෙන්න පුලුවන් හැම අාකාරයකට මේ තැමිපතු එක්ක හැමිනෙනව
@DarshanaWickramasinghe-ut9zw
17 күн бұрын
@@hapugodageeperera8840 එතකොට ආදායමි වැඩිවෙනවා.. ඵලදාව වැඩිවෙනවා.. ඒකයි හැ...නෙන්නෙ....ශ්‍රිග්‍ර වර්ධනයක් තමාාාාාායි බලාපොරොත්තුව සහෝදරයා...... කෙටියෙන්ම කියුවොත් හොාාද.... වැඩෙි.... 🤣🤣🤣🤣🤣
@ranjikakumu7700
18 күн бұрын
මේකත් මංකොල්ලයක්.කපා ගත් මුදල් කවදාවත් ආපසු දෙන්නේ නෑ.දුප්පත් අපි ආයෙත් රැවටුනා ද?.
@saumyakrishantha2800
16 күн бұрын
මාලිමා ගාය සනීපයී😂😂😂
@sonitadelani2619
16 күн бұрын
දීපු අය විඳවපල්ලා අපිත් දැන් විඳවනවා 225 ම එකයි වෙනසක් නැහැ කීවා මදෑ වෙනස බැලුවා
@prasannaranathunga4517
18 күн бұрын
කලබල වෙන්න එපා මාලීමා පුනරුදය ආරම්භවූ වගයි.😅😅😅😅
@wijerathnakospalawattage-d2755
17 күн бұрын
Rata idala awilla malimawata kiyala aragaththa wagai kala nathuwa mun arinna apita hoda wade thawa kapalla ohoma dagalana un thamai ikmanata puka bima ana ganna
@MaduraPrasanna-lk7ci
17 күн бұрын
Punarude dukai
@champikagomes9434
17 күн бұрын
76ක් හිටපු ඇමතිලා හොරා කාපු ඒවාට සද්දයක් නැහැ . අඩුම රට හදන්න නේ බම්
@SOCIALPROTECTSRILANKA
18 күн бұрын
දැන් නමි රජය ඉවරයි...🤣.....දැන් ගොඩක් ජනතාව මෙි පාර කිසිම පක්ෂයකට ජන්දය දුන්නේ නැති අය ...😂😂😂😂😂...මෙි රටෙි කිසිම පක්ෂයක් අවංක නෑ....ඒ නිසා තමා ලක්ෂ ගණනාවක් මෙි පාර කිසිම පක්ෂයක්වත් විශ්වාස නැති නිසා ජන්දය දාලා නැ....පිටරට අය නැතිව...ලංකාවේ ඉන්න අයවත් දාලා නැ
@ruwanjayasuriya4108
17 күн бұрын
බැoකු වලින් කපා ගන්නවනම් බැoකුවෙන්ම ලැබෙන්න සලස්වන එක නේද කරන්න ඕනා...බස් ගාස්තු ගෙවාගෙන, කාලය නාස්ති කරගෙන අසනීප වලින් පෙලෙන අපව තවත් පීඩාවට පත් නොකර. එහෙමනම් කෝටි දෙකකට වඩා තන්පතු වල සිට බදු අය කරන්න ඕනා...පොඩි පොඩි fd වලට එන පොලියටත් කෙලින්න ගත්‍තම හරිද ? එහෙම වුනොත් ඒවා යලි නිදහස් කර ගන්න මිනිස්සු විශාල වශයෙන් ආදාල තැන් වලට එන්නට සිදු වේවි නේද ?
@Ali1234-n4f
17 күн бұрын
laksha 1 1/2k masekata poliya enawanm witarai oka adala wenne.. ehenm koti 2k wath fd tyenna one.
@mathsgura9744
16 күн бұрын
@@Ali1234-n4f කෝටි දෙකට වඩා වැඩි FD දාපු කීදෙනාද ලන්කාවෙ ඉන්නේ. මේ කරන්න යන්නේ එයාලගෙන් විතරක් ගන්ඩ නෙවෙයි. දුප්පත් මිනිස්සුන්ටත් එපා කරවන වැඩක්.
@ThinkOthers
16 күн бұрын
@@Ali1234-n4f@Ali1234-n4f පොඩි ගානටත් කැපෙනව කියලනෙ කිව්වෙ. ඒක ආපසු දෙනවලු. හැබැයි ඉතින් බස් ගාස්තු ගෙවාගෙන ඉල්ලන යන්න ඕනැලු ඔය වයසක පිරිස ඕක ගන් යයියැ. ඒක දැන දැනම කරන වැඩක්. මේ නිවේදක ඒකටනෙ බැන්නෙ.
@Pushpika-q6u
18 күн бұрын
බයිලා ඕන නැහැ.දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොගිහින් මේක කරගන්න පුලුවන් විදියට හදන්නවත් බැරි මහාචාර්යවරැ
@malsarawidda
18 күн бұрын
sirawatama. laksha 1.5 ta wada maseta income ekak ena aya balala oya tax eka gahuwa nm iwarai neh
@susilratnaweera5482
18 күн бұрын
මේ අයච නැවත පාසැල්යවමු
@prasadwijesundara2142
18 күн бұрын
අන්ඩු කේලව ගන්න තැන මම නමි කියන්නෙ එහේම කපනවා නමි සියලුම ගිමි වල තියන මුදල් අපහු ගන්න ඔන එතකොට බැන්කු කරන හැටි බලන්න මෙවා නමි තුප්පැහි වැඩ
@sarathkumaraampearachchige9444
18 күн бұрын
බැංකුවලට අය කරගත්ත WHT ආපසු ගත්ත යවල අදාළ අයගේ බැංකු ගිණුම් වලට credit කරන්න උපදෙස් දෙන්න.
@budhimal
17 күн бұрын
@@prasadwijesundara2142aniwarayan... Dan banku wala sali teyala wadak na ne...
@anandasamarakon-du7ku
16 күн бұрын
රනිල් 5%..ජෙවි පි කාරයෝ 10%......ඔක්කොම උගත්තු නේද...ඇයි පරක්කු...150000 පොළිය ලැබෙන්න කෝටි කියක් ගිණුමේ තියෙන්නවද..රැ20000/=ගන්න අයගෙනුත් අයකරනවා මේක යකාගේ ආණ්ඩුවක් නේ ...ජනතාව මුන්ගේ... වැඩ ගැන අවධියෙන් ඉන්න....මුන් ජනතාව ගැන හිතන් එවුන්නම්නොවේ.................................
@sarathkumaraampearachchige9444
18 күн бұрын
බූරු තීරණයක් . තොපිට චන්දෙ දුන්නේ අපි දුක් විදලා හම්බ කරපු සල්ලි වලින් WHT ගෙවන්නද. මේ තීරණයට අපි සම්පුරණයෙන් විරුද්ධයි.
@madeeshachamikara9221
18 күн бұрын
මාසෙකට පොලිය 150,000 කට වඩා එන අයගෙන්නෙ කැපෙන්නෙ ඒ කියන්නෙ කෝටි දෙකහමාරකට වඩා ස්ථිර තැන්පත් දාපු අයගෙන් ගොනෝ
@nimalfernando6473
17 күн бұрын
Jvp hora හැත්ත
@lahirud4429
17 күн бұрын
Ahinsaka minissunta oka prashnayak wenne na
@kumarimapa7595
17 күн бұрын
@@madeeshachamikara9221මට මාසෙකට 1 50 000 ක පොලියක් එන්නේ නෑ. ඒත් තියෙන තැන්පතුවල පොලියෙන් වලින් 5% කැපුණා. දැන් එසේම 10% කැපෙයි. මේවා හදාගන්නත් දේශිය ආදායම් එකට එන්න එපැයි . තව ගන්න ක්‍රමය හදලත් නැ.
@asithalk
17 күн бұрын
@@madeeshachamikara9221දැන් උඹ ඔය නිවුස් එක හරියට අහං හිටියද?😂😂
@victorpremachandra8031
18 күн бұрын
වහාම මේ තීරණය රිවස් කරන්න වෙයි.මේවා චන්ද පොරොන්දු නොවෙයි.
@NemeshCharuka
17 күн бұрын
මොනාද මුන් මේ කරන්නෙ 😢😢😢😢😢😢,අපිත් ජන්දෙ දුන්නෙ system eka hadanna, mun apiwa huragenama kanwa😢😢😢,පව් අහිංසක මිනිස්සු 😔
@SamiraMadhusanka-b9v
13 күн бұрын
😀😀😀😀😀😀
@susilratnaweera5482
18 күн бұрын
හරියටහරි රංගන මේ මදි රත්වෙන්නම තව කියන්න මේවට විරුද්දව හඩ එකතුකරන්න
@madeeshachamikara9221
18 күн бұрын
පුක තමා
@sinhadeshaya1722
17 күн бұрын
මම කියන්නම් .කෝටි ගණන් තැන්පත් කරපු අයගෙන් කපා ගන්න.පොඩි ගාණක් දමපු එකාගෙ සොච්චමට අත තියන්න එපා.ඒක සහගහන අපරාධයක්.ම්ක වැරදි වටහා ගැනීමක් කියනව ඔන්න ඇහුන
@AnuruddhaAnuruddha-q4q
16 күн бұрын
අම්මගෙ රෙද්ද...දැන් හරිනේ හාල් නෑ පොල් නෑ එකවුන්ට් එකටත් කෙලියා...ජනතාවගේ රෙද්දෙ ආන්ඩුව...
@naveenZoysa
17 күн бұрын
හොදම වැඩේ මාලිමාවට දුන්න ජනතාවට🤣🤣🤣🤣🤣
@MAGANewsNetwork
18 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි.
@SVA790
18 күн бұрын
මොන පකටද
@kumarilakshmi5132
17 күн бұрын
ඒත්කියන්න තියෙන්නේ මෙච්චරයි හොඳම වැඩේ😅😅😅
@W.Sumedha
16 күн бұрын
ජය වේවා මාලිමාව හදමු මේ රට 🥰
@SRathnasinghe-bz9kz
18 күн бұрын
අනේ දෙයියනේ හෙන ගහනවා... අමාරුවෙන් ලක්ෂ පහළොවක් දාලා හදාගත්තේ.. වයසට ගියාම ලෙඩට දුකට දරුවන්ට කරදරයක් නොවී ඒකෙන් පිහිට ලබන්න... දෙයියනේ එච්චර හිඟමන්ද මේ අහිංසක වයසක මිනිස්සුන්ගෙන් පොලිය කපන්න.. කැහි ගෑණි දීලා හොටු මිනිහ ගත්තා වගේ... ඇයි වැඩිහිටි යන්ගේ ගිණුමට ඔච්චර කරදර කරන්නේ... කිසිම වෙන පහසුතාවයක්වත් නෑ.. දරුවන්ට කරදරයක් නෑ මේ ගිණුමේ පොලිය වැඩි කරාම... අපේ පාඩුවේ අපිට ජීවත් වෙන්න පුළුවන්.. දැන් ඉතින් අපි කවුරු රකිද..?? දරුවන්ගෙන් සැලකුම් ලැබෙන්නෙත් ඕක තියෙනකං විතරයි.. අපට නැති වෙනකොට ඒකත් උන්ගෙන් ලැබෙන්නෑ.. දෙයියොම බලන්න ඕනේ..
@kumaraUde
18 күн бұрын
අපි වයසක අමාරුවෙන් ජිවිතය ගැටගහගන්න අය අපේ සොචිමි පොලියෙන් ඇයි දෙයියනෙ බදු ගන්නෙ මෙි අසාධාරණයක් දෙවියො බලාගන්න මෙිව සහ ගහන අපරාද
@dilshanhimantha2139
18 күн бұрын
😂 This tax applies only to those who have 25 Million in their bank accounts.
@MadusankaLakshannishshanka
18 күн бұрын
ඔයාගේ ලක්ෂ 15 ට බදු ගහන්නෙ නෑ. ඔයගෙ එකව්න්ට් 1 ලක්ශ 250ක් තිබ්බනම් බදු ගහනව. දේයියන්ට කියන්න කලින් ආපහු හරියට අහන්න .👂
@thereality5645
18 күн бұрын
පිස්සුද බං හෑලි ලියන්නෙ. 😂😂😂 උඹ වදලා ඇත්තෙත් ගොං ගුණමකු ලමයි තමයි. උඹේ දරැවො බලයි යෑ බං මේ වගේ ගොං ගහ. 25k නැත්නම් නොඅඩා ඉදපං.
@bad-325
18 күн бұрын
@@thereality5645 බූරුවාට නේද චන්දේ දුන්නේ 😂
@rathnayakawicrama4676
16 күн бұрын
කාට හරි ආයෙත් 2025 ටෙම්පරියක් බාරගන්ඩ ලෑස්ති වෙලා ඉන්නකියන්න
@Wick90
17 күн бұрын
සම්පූර්න ඇත්ත මෙයාලත් රනිල්ගෙ පාරෙ යන්නෙ හැබයි රනිල් නම් 10% කලේ නැහ බැලින්නම් මෙයාල රනිල්ට වඩා හපන් මම රට ඉදල ඇවිල්ල චන්දය දීල මරු වැඩක් කරගත්තෙ මොකද හම්බ කරපු හැම සතයම ලංකාවෙ තැන්පත් කලා කවද හරි ලංකාවට ඇවිල්ල ඡීවත් වෙන්න අන්තිමට මේයාල මේකටත් දුන්න වැඩේ බැලින්නම් මෙයාලටත් වැඩ බැහ 😂😂😂
@naulapansala9869
18 күн бұрын
දුක් මහන්සියෙන් මිනිස්සු මුදලක් හොයලා ආරක්ෂාවට කියලා බැංකුවේ දැම්මහම ඒකෙන් ආණ්ඩුවට කපා ගැණීම මහ හොරාකෑමක් හරිම අසාධාරණයක්
@madeeshachamikara9221
18 күн бұрын
මාසෙකට පොලිය 150,000 කට වඩා එන අයගෙන්නෙ කැපෙන්නෙ ඒ කියන්නෙ කෝටි දෙකහමාරකට වඩා ස්ථිර තැන්පත් දාපු අයගෙන්.
@budhimal
17 күн бұрын
Burwek natam jepek mu nam@@madeeshachamikara9221
@KumuduBandara-v7i
18 күн бұрын
Well don anura brother very good really thanku thanku some more plz
@sarathpranando3949
18 күн бұрын
කිව්වා විතරයි ..මෙන්න කපනවා ..හෙන ගහපිය ඕකුන්ට ..මේ කරන අපරාධ වලට..
@AchalaWeerasingha-e7e
18 күн бұрын
කපා ගත්තාට කමක් නෑ හොම්බෙන් යනකන්ම හම්බ කරන්න පුලුවන් නම්..එහෙම බැරි නිසා නේ දැන් හම්බ කරන එකෙන් කීයක් හරි ඉතුරු කරන්නේ..ඒක ඔහොම කඩා ගන්න ගියාම වයසට ගියාම ඇට ද කන්නේ..ලංකාවේ වයස්ගත මිනිස්සුන්ගේ ජීවන තත්වයට හරියන දෙයක් හදුන්වලා දීලා නෑ නේ..එහෙම නැතුව තමුන් ජීවිත කාලෙම දුක් විදලා ගන්න එකටත් මෙහෙම කෙලියම හරියනවද..ඉස්සර වෙලා ඔය නිකන් බෙදන එක නතර කරන්න..නැත්නම් ඔය 10% කපාගෙන හැමෝටම අස්වැසුම දෙන්න ඉතිරි වැඩ ටික කරගන්න..
@thanujathennakoon2064
17 күн бұрын
මුන්ට පිස්සුද ආයේ රජ වෙන්න ඕනිනම් මේ වගේ ගොන් වැඩ කරන්න එපා. දුන්නා තමයි මනාපය ආයේනම් සොරි හොදේ...
@sk-uf4ud
17 күн бұрын
සියලු ස්ථාවර තැන්පත් පොලියෙන් සියයට දහයක් කැපුවට තමන්ගේ මාසික ආදායම එක් ලක්ෂ පනස්දහට වඩා අඩු නම් එම බද්ද අය කරන්න එපා කියලා ආදායම් වාර්තා සමඟ අදාළ ප්‍රාදේශීය බදු කාර්යාල හරහා ඉල්ලීමක් කරන්න පුළුවන්, ආපසු ලබාගන්න පුළුවන්
@thanujathennakoon2064
17 күн бұрын
@sk-uf4ud ඉතිරි කරන ම්නිස්සු හරි අඩුයි. පෙන්ෂන් නැති පෞද්ගලික අංශයේ රැකියා කරන ම්නිස්සු වයසට යනකොට කාටවත් බරක් නොවී මාසිකව පොඩ් මුදලක් අපේක්ෂා වෙන් ස්ථීර තැන්පතුවක් දාන්නේ. ඒකට ලැබෙන්නෙත් අඩු පොළියක් ඒකත් කපාගත්තාම ඒක ගන්න මේ රජයේ කාර්යාල ගානේ ඒ අසරණයන් රස්තියාදු වෙන්නද? මුන් බලයට ආවේ ලොකූ කතා කියාගන ගම්වල ජීවත් වෙන අහිංසක ම්නිස්සු ජීවත්වෙන ඉතුරැ කරන හැට් අපිට පේනවා. අපි බලය දුන්නේ වෙනසකට ඒ වෙනස තවත් ම්නිස්සු පෙළනවානම් අපිට නැවත මේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය ගැන හිතන්න වෙනවා
@AjithKahatapitiya-z7o
15 күн бұрын
Api amaruwen upaya gath mudal,garmant wala machin pagala,ekenda badu aya kara ganna yanne,
@malikulawardana3463
18 күн бұрын
මාලිමාවේ කෙරුවාව හෙනම ගහපිය
@madeeshachamikara9221
18 күн бұрын
මුලු රටටම 😂😂😂😂
@dinukaliyanage9192
16 күн бұрын
බදු ගෙවල ගෙවල ඉතුරු කරපු සොච්චම බැංකුවේ දැම්මම එකටත් බදු. මාර පුනරුදයක්
@dewshangayanka4855
18 күн бұрын
දැන් එතකොට රට ඉන්න අපට කියන්නෙ...ලංකාවෙ ගිනුම් වලට සල්ලි එවන්න එපා කියල නේද?ඒකනෙ ඔහොම කරන්නෙ....
@dilshanhimantha2139
18 күн бұрын
25 Million savings accounts වලට පමණයි එය අදාළ.. Don’t trust this media reporters
@supunchamara7383
17 күн бұрын
😂😂😂 හොද වැඩේ
@suddaisrael138
18 күн бұрын
ඇයි මුන්ට බැරි විදේශ මුදල් ඉතුරුම් වලට හරි 10% පොලියක් දෙන්න
@IndikaUdayangni
17 күн бұрын
දැන්වත් කියාපිය මේක වැරදීමක් කියල තොපිට දුවන්න වෙන්නෙ නැත්නම්.
@indikajayadewa5889
18 күн бұрын
ජාතියට එරෙහි වූ තොපිට කර්මය පල දෙන විදිහ සතුටින් බලාගෙන ඉන්නේ 😂
@madeeshachamikara9221
18 күн бұрын
28 subscribers 😂😂😂😂😂😂😂 පල පල
@ManikkaSanjeewaS
17 күн бұрын
ජාතියට කෙලිය තොපි තමයි හොරැන්ට වහල් කම් කරලා🤮😡
@SamanthaRukman-lo1rr
17 күн бұрын
මුන්ට චන්දෙ දුන්නේ...මේවටද කාලකන්නි... කිව්වෙ දුප්පතා රජ කරන්න කියලා... දෙන් දුප්පතා හිගමනේට දාලා.
@chamid6040
18 күн бұрын
අපි ලංකාවට ඩොලර් එවනු නොලැබෙන අතර ගෙවල් වල වියදම් පමනි ...😂😂😂 ලංකාවේ මිනිසුන් ට සහන නොදි මුන් අපේ ඩොලර් එකටත් විද්දා ..😂😂😂 අනුරයා😂😂😂
@iroshwijayarathna4131
17 күн бұрын
හිතපු තරම් දෙයක් මේ රජයෙන් ලැබෙන පාටක් නැහැ
@FatmaM-l7f
18 күн бұрын
කෙලියා එහෙනම් අපි දුක් මහන්සියෙන් හම්බකරන එකටත් 😡
@tpriyankara
17 күн бұрын
හනේ සාදු.... හොද ආණ්ඩුව.... දැන් හරිනේ පුකේ අමාරුව... 😂😂😂
@sk-uf4ud
17 күн бұрын
සියලු ස්ථාවර තැන්පත් පොලියෙන් සියයට දහයක් කැපුවට තමන්ගේ මාසික ආදායම එක් ලක්ෂ පනස්දහට වඩා අඩු නම් එම බද්ද අය කරන්න එපා කියලා ආදායම් වාර්තා සමඟ අදාළ ප්‍රාදේශීය බදු කාර්යාල හරහා ඉල්ලීමක් කරන්න පුළුවන්, ආපසු ලබාගන්න පුළුවන්
@thirdeye4297
18 күн бұрын
කො බන් අර මොනවා වුනත් අපි මාලිමාවට කියන අය
@Kumarasinghe123
18 күн бұрын
@@thirdeye4297 එවානම් පැත්තට දන්නකෝ......කෝ මේ සියත ""ටෙලිවැකිය""
@Travelprogramsfamily
18 күн бұрын
Monawa unath api maalimaawata.. Ai mokoo..? Aull da..?
@chandanabandara8667
18 күн бұрын
Innawa..❤
@TheTrippleGem
18 күн бұрын
මොනව වුනත් අපි මාලි මාව
@somasirideniyawatta628
18 күн бұрын
තොපි ඌරු කොටුවල ඌරන්ට ආවතේවකම් කලාට හෘද සාක්ෂියට පණ පෙවු මිනිසුන් හැමදාම මාලිමාවේ.
@lalkumarasiri924
16 күн бұрын
කරන්න දෙයක් නෑ . අපිත් ගූ කෑවා . 159 ඊලඟ පාර එකට බස්සමු .
@madusankabuddika
15 күн бұрын
Withholding tax එක IMF ආපු දවසේ ඉඳලා කපුවා හැමෝගෙන්ම. නිකන් දැන් කපුවා වගේ talks දෙන්න එපා බං. එ කාලෙත් ඕක ආපහු ගෙවන්න ක්‍රමවේදයක් තිබ්බේ නෑ. IRD එකේ RAMIS එක update කරන්න ඕන 😊😊 මෙලෝ දෙයක් දන්නේ නැතිව heading එක බලල comments දාන ගෝතයෝ නම් ලංකාවට සාපයක් 😂😂😂
@madusankabuddika
15 күн бұрын
අනික අලුතෙන් system එකක් හදනවා කියන්නෙ සතියෙන් දෙකෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. දැනට තියෙන system ඒකටත් රුපියල් බිලියන 10k වියදම් කරලා තියෙනවා.
@niroshan0090
17 күн бұрын
පොලියත් අඩු කරලා තියෙන එකත් කපලා දැම්මා 😂😂😂
@PriyanthaChandrasiri-x2h
18 күн бұрын
හැම එකාම එකයි
@Samith-k7f
17 күн бұрын
ජයවේවා 😂😂😂😂මමත් දුන්නානේ😂😂
@udithavithanage2910
18 күн бұрын
Thank you NPP
@rajakarunalalitha2852
15 күн бұрын
මේ senior citizens 'ල්‍ර යුද්ධය කාලයයේ තර්ජන ,වල ට ගොදුරුවී ,ජිවිත සටනක ගත කලේ
@samanchathuranga5233
18 күн бұрын
ලොවෙත් ඉස්සරහා චන්දය පාරාදයි.... ඔහොම කපලා එන්නකෝ....
@indikathusara1978
17 күн бұрын
@@samanchathuranga5233 ඔහොම කියපු අය්යල කලිනුත් හිටියා,ඒත් උන් අද සොයාගන්නත් නෑ..🤣🤣🤣🤣
@nampath3502
17 күн бұрын
Very well explained 👍
@SHANTHIPATHI-d4d
18 күн бұрын
N P P.අපි පාර දිගේ කෑ ගහල කෑ ගහල අව්වේ වැස්සේ තෙමි තෙමි ගෙනාවේ ඔය පත් කරපු උන්නොවේ අරකට මේකට ජනතාවට එක එක දීමනා දීල දැන් යනව පොලියට කෙලින්න ජේ වී පී එකේ අවසානය වේවී අවුරැදු පහකින් මේ ජනතාව නගන දොස් මුර වලින් ලකුණූ දාගන්න ආවට තූමෝ ඡන්දය දුන්නේ අපි මිස එක් පුද්ගලයකු නොවේ බව මතක් කරගන්න රාජපක්ෂලාට නැගිටින්න බැරිකමක් ජනතාව???
@madeeshachamikara9221
18 күн бұрын
මාසෙකට පොලිය 150,000 කට වඩා එන අයගෙන්නෙ කැපෙන්නෙ ඒ කියන්නෙ කෝටි දෙකහමාරකට වඩා ස්ථිර තැන්පත් දාපු අයගෙන් ගොනෝ.
@divinejourney-official50
17 күн бұрын
අපි මහන්සි වෙලා අපි සල්ලි දැම්මම ,, ආන්ඩුව පොළිය enjoy කරනවා
@anurabandara2427
17 күн бұрын
රංග ඔයා දිවා රෑ දෙකේම කඩේ ගියා නේද A K D ට දැම් ෂැපද ...🤣🤣
@desilva8536
17 күн бұрын
Dan chande dunnu kawruth na ne ane? Apinam dunne na ane
@vishwaindrajith6193
18 күн бұрын
අනුර කෙලිනයා නඑ ද අපිට
@ranjanfernando7
17 күн бұрын
අපිට බඩෙලිය යන්න කිට්ටුයි ,,,,,😂😂😂 අපි මාලිමාවේ 😂😂
@sk-uf4ud
17 күн бұрын
සියලු ස්ථාවර තැන්පත් පොලියෙන් සියයට දහයක් කැපුවට තමන්ගේ මාසික ආදායම එක් ලක්ෂ පනස්දහට වඩා අඩු නම් එම බද්ද අය කරන්න එපා කියලා ආදායම් වාර්තා සමඟ අදාළ ප්‍රාදේශීය බදු කාර්යාල හරහා ඉල්ලීමක් කරන්න පුළුවන්, ආපසු ලබාගන්න පුළුවන්
@BandulaMeemanage
18 күн бұрын
පොහොසත් රටක් 🍬🍬🍬🍬🍬🍬🍬
26:41
අල්ලස් කොමිසමට දාපු ගින්දර විනිසුරු! යටගැසූ රාජපක්ෂ ෆයිල් එළියට එයි!
Satahan Radio
Рет қаралды 4,8 М.
48:08
පෙබරවාරි පළවෙනිදා ලංකාවට වාහන ගෙන්වනකොට ඩොලර් එකට මොකද වෙන්නේ | Hari TV
Hari Tv
Рет қаралды 91 М.
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
13:19
බස් මාෆියාව Clean කරමු | Dhananath Fernando
Advocata Plus
Рет қаралды 42 М.
11:01
දෙහිවල පුදුම කෙරූ ඇය නම් විශිෂ්ඨයි..
VFM RADIO 107
Рет қаралды 13 М.
1:53:41
150. ඩග්ලස් පීරිස් මගේ බෙල්ලට පිස්තෝලය තිබ්බා I බෝම්බයක් සාක්කුවේ තිබුණ නිසා මම බේරුණා
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 93 М.
11:52
සමවයස් විවාහවල ඔබ නොදත් දුක කතාව | Dinesh Muthugala | Episode 151
You Tube Thaksalawa
Рет қаралды 625 М.
6:32
රටෙන් සල්ලි පන්නපු එක සියයට 100ක් ෂුවර්.වාසු, විජයදාස සහ රනිලුත් දන්න ඒ මුදල් දැන් කොහේද?
Siyatha News
Рет қаралды 218 М.
28:56
භාවනායෝගී දිඹුලාගල හිමි 2025 ගැන කිව්ව ඇඟ හිරිවැටෙන අනාවැකිය
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 366 М.
35:50
Hedy Lamarr | ලොව හෙල්ලූ සුරූපිනිය | Wifi තාක්ෂණයේ මව
Vidusara Online
Рет қаралды 19 М.
1:09:05
AKD - මෝදි එකඟතා ගැන විමසුමක්: ලංකාව ඩිජිටල් කරන්න ඉන්දියාවට දුන්නම කුමක් වෙයිද? | Patali Champika
AsianMirror
Рет қаралды 44 М.
17:17
කොට්ටචි Room ගිහින් පට්ට සැපක් දුන්නා නීතිඥ නාමල් C I D යයි
Sudaa Studio
Рет қаралды 410 М.
3:01
ඔබේ කොන්ඩේ ප්‍රශ්නෙට හොඳම විසදුම සචිනි ළඟ ලු
Siyatha TV
Рет қаралды 1,1 М.
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН