ජේසුස් වහන්සේට 100 වතාවක් ස්තූති කිරීමේ ප්‍රාතිහාර්යාත්මක යැදුම | 100 Thank You Jesus |Very Powerful

  Рет қаралды 106,753

By Faith ඇදහිල්ලෙන්

By Faith ඇදහිල්ලෙන්

Күн бұрын

දිනපතා භක්තියෙන් මෙම ප්‍රාතිහාර්යාත්මක ස්තූති දීමේ යාච්ඤාව මෙනෙහි කරන්න...
ඔබේ ජීවිතයේ සිදුවන ප්‍රාතිහාර්යන් අත්දකින්න...
අපි බොහෝ විට ජේසුස් වහන්සේගේන්
නොයෙක් දේ ඉල්ලනවා පමණයි,
නමුත් අපිට තිබෙන, අපිට මේ වෙනතුරු ලැබුණු දේ වෙනුවෙන් අපි කිසිම දිනකඋන්වහන්සේට ස්තූති කර නැත.
අද සිට... ඉල්ලනවා පමණක් නොව
ස්තූති දීම තුලින්ද හාස්කම් අත්දකින්න
මේ යාච්ඤාව භක්තියෙන් උච්චාරණය කරන්න...
ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි ඔබවහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා ඔබවහන්සේගේ රාජ්‍යය පැමිණේවා ඔබවහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් මෙලොවෙහිද ඉටුවේවා අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කල මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද අපට කමා කල මැනව පාප අවස්ථා වලට අසුවීමට අපට ඉඩ නොදී, අයහපතින් අප මුදා ගත මැනව
ආමෙන්...
නමෝ මරියනී ප්‍රිය ප්‍රසාද පූර්නවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබවහන්සේය
ඔබගේ ශ්‍රී කුසෙහි පලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය
සාන්ත මරියනි දේව මෑනියනි පාපි වූ අප උදෙසා දැනුත් අපේ මරන වෙලේදිත් යාච්ඤා කල මැනව ආමේන්...
පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු නම් ත්‍රීත්ව ඒක දේවෝත්තමයාණන් වහන්සේට ස්තෝත්‍ර වේවා ආදියේ වූවාක් මෙන් දැනුත් නිතිපතාත් අනන්තකාලයක් වේවා
ආමේන්...
ස්තූතියි ජේසුනී (දස වතාවක් උච්චාරණය කරන්න )
ස්තූතියි ජේසුනී කියා එක් වරකට දස වතාවක් බැගින් සිය වතාවක් උච්චාරණය කරන්න, හදවතින් ස්තූති කරන්න...
#miracleprayer #miraculous #sinhalaprayer
#thankyoujesus #thankyou #thankyoujesusorayer #100thankyoujesus

Пікірлер: 520
@shashikamadhubashi7994
@shashikamadhubashi7994 Жыл бұрын
ස්තුතියි ජෙසුනි ඔබට මාහට ලබා දුන් සියල්ලටම ස්තුතියි ජෙසුනි
@nadeeshanipuni6275
@nadeeshanipuni6275 10 ай бұрын
❤ ස්තූතියි ජේසුනී!!!!❤
@nadeeshanipuni6275
@nadeeshanipuni6275 10 ай бұрын
ආමේන්!!!
@viroshaerandi8872
@viroshaerandi8872 11 ай бұрын
🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි🙏 ස්තුතියි🙏 ස්තුතියි🙏 ස්තුතියි 🙏ස්තුතියි🙏 ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි🙏 ස්තුතියි🙏 ස්තුතියි🙏 ස්තුතියි 🙏ස්තුතියි🙏 ස්තුතියි ස්තුතියි 🙏ස්තුතියි ස්තුතියි 🙏ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏 ස්තුතියි ස්තුතියි 🙏ස්තුතියි🙏 ස්තුතියි ස්තුතියි 🙏ස්තුතියි ස්තුතියි 🙏ස්තුතියි ස්තුතියි 🙏ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏 ස්තුතියි ස්තුතියි🙏 ස්තුතියි🙏 ස්තුතියි ස්තුතියි 🙏ස්තුතියි ස්තුතියි 🙏ස්තුතියි ස්තුතියි 🙏ස්තුතියි ස්තුතියි 🙏ස්තුතියි ස්තුතියි 🙏ස්තුතියි ස්තුතියි 🙏ස්තුතියි 🙏
@RumeshKalana
@RumeshKalana 10 ай бұрын
ගොඩක් ස්තුති ආදර තාත්තේ .ජීවිතේ වැටෙන වරක් ගැන මං ගෙන් බලනවට ගොඩක් ස්තුති ❤
@athulayasakeerthi6166
@athulayasakeerthi6166 11 ай бұрын
සමිදුනි ස්තුති වෙිවා නමස්කාර
@NeelaFernando-u2s
@NeelaFernando-u2s 5 ай бұрын
Apa siyalu dena rata bala gaththata isyhuthee jesnee isthuthee jesunrr isthuthee jesunee Amen 🙏 ❤❤❤❤❤❤❤
@nadeeshanipuni6275
@nadeeshanipuni6275 10 ай бұрын
❤ස්තූතියි ජේසුනී ❤ ආමේන් ❤
@NeelaFernando-u2s
@NeelaFernando-u2s 3 ай бұрын
Adara jesunee ada dawase mage vada katayuthu sarthaka karaganimata isthuthee kirimata oba thurulata awemi Isthuthee jesunee Isthuthee jesunee Isthuthee jesunee Amen 🙏 ❤❤❤❤❤❤❤
@mihidukulasuriajeradsumind1786
@mihidukulasuriajeradsumind1786 3 ай бұрын
ජේසු ඔබවහන්සේ මට දුන් හැම දේටම 🙏 අනේ ජේසු මාව තව මාස 3 ලංකාවට යන්න මාර්ගයක් සලසා දෙන්න
@tharudil7764
@tharudil7764 2 ай бұрын
ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗ස්තුතියි ජේසුනි 💗
@NeelaFernando-u2s
@NeelaFernando-u2s 16 күн бұрын
Isthuthee jesunee Isthuthee jedunee Isthuthee jesunee Amen 🙏 ❤❤❤❤❤❤❤
@samanthiperera9722
@samanthiperera9722 2 ай бұрын
ස්තුතියි ජේසුනි 🙏ස්තුතියි ජේසුනි 🙏ස්තුතියි ජේසුනි 🙏ස්තුතියි ජේසුනි 🙏ස්තුතියි ජේසුනි ❤❤❤❤
@ashaangel-w8s
@ashaangel-w8s Жыл бұрын
mage siyalu karadara duruveva jasuni
@OshanDananjaya-b1i
@OshanDananjaya-b1i 11 ай бұрын
ආමේන් ආමේන් ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹
@malierita3262
@malierita3262 Жыл бұрын
ජේසුනි. ඉස්තුතියි. ඉස්තුතියි. ඉස්තුතියි. ඉස්තුතියි.. ඉස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@NeelaFernando-u2s
@NeelaFernando-u2s 5 ай бұрын
Jesuneemage daru 2ge balaporothu ista kara dunnata oba vahanseta godak isthuthee A wagema mage asanipayada Suwa kala manawa Amen 🙏 ❤❤❤
@NeelaFernando-u2s
@NeelaFernando-u2s 2 ай бұрын
Oba vahanseta Isthuthee jesunee Amen 🙏 ❤❤❤❤❤❤❤
@OshanDananjaya-b1i
@OshanDananjaya-b1i 11 ай бұрын
❤❤❤❤sithuti wewa mage jeshune ❤❤
@asilinbogoda7206
@asilinbogoda7206 2 ай бұрын
මාගේ දරුවාගේ සියලු බලාපොරොත්තු ඉටු කර දුන් ජේසුස් වහන්සේට මම මුළු හදවතින්ම ස්තුති කරමි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ජේසුනි🙏🙏🙏🙏♥️
@MilaniGomez-cx7lf
@MilaniGomez-cx7lf 7 ай бұрын
ආදරෙයි ජෙසුනි,දුන්න,වු සියලුම,දෙයටම ,ගොඩක් ,ස්තුතිය ,ගොඩක් ආදරෙයි ❤
@Madu910
@Madu910 10 ай бұрын
මට දුන් සියලු දේට ස්තූති ජේසුනි❤🥰❤️
@DineshDinesh-w6c
@DineshDinesh-w6c 8 ай бұрын
මෙතුවක් කාලයක් ඔබ වහන්සේගේ අභිමුඛයට පැමිණ ඔබ වහන්සේගේ සෙවනේ මාව රැක බලා ගත්තාට ඔබ වහන්සේට නමස්කාර වේවා මම මගේ ආදරණීය සුදු ජේසු තාත්තාට මුළු හදින්ම ආදරය ගෞරවය භක්තිය නමස්කාරය පුද කරමි මට මගේ සුදු නෝනා මංගලා හේමන්ති හේවාසින්හ හා මගේ ආදරණීය දුව ඇන්ජනා මැණික ලබා දුන්නාට ඔබ වහන්සේට ස්තුති වේවා මගේ ඉදිරි ජීවිතය මගේ ආදරණීය බිරිද සුදු නෝනා මංගලා හේමන්ති හේවාසින්හ හා මගේ ආදරණීය දුව ඇන්ජනා මැණික ෂහිනි දුව තුෂාන් සහ චමින්ද දිනේෂ් හේවාසින්හ වන මටත් ඔබ වහන්සේගේ අභිමුඛයේ ජීවත් වීමට ඉසුරුමත් ජීවිතයක් ගතකිරීමට අපට ආශිර්වාදය දානය කල මැනව මගේ ව්‍යාපාර කටයුතු දියුණුවෙන් දියුණුවට පත් කල මැනව මා අදහස් කරන ඉඩමේ මගේ නිවස ඉදිකිරීමට ආශිර්වාද කල මැනව මගේ ආදරණීය දෙමව්පියෝ මගේ ආදරණීය බිරිද සුදු නෝනා මංගලා හේමන්ති හේවාසින්හ හා චමින්ද දිනේෂ් හේවාසින්හ වන මා හා මගේ ආදරණීය දුව ඇන්ජනා මැණික ෂහිනි දුව හා සුන්දර සියල්ල සපිරි ජීවිතයකට ආශිර්වාද කල මැනව ඔබ වහන්සේගේ අභිමුඛයේ සීදූවෙ සුපවත් අරණේ සෑම සතියකම ඔබ වහන්සේට පාද නමස්කාර කිරීමට ආශිර්වාද කළ මැනව ඔබ වහන්සේට නමස්කාර වේවා ගෞරව වේවා ප්‍රශංසා වේවා මහීමය වේවා ආමෙන් !!!!!! ❤🎉🎉❤❤🎉🎉🎉❤❤❤🎉🎉❤
@viroshaerandi8872
@viroshaerandi8872 11 ай бұрын
🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏
@lasanthapriyankara998
@lasanthapriyankara998 11 ай бұрын
Mage Swami u Jesus wahanseta sthuthiyath Gaurawayath prashansawath Mahimayath wewa...AMEN AMEN AMEN..
@mihirishan1989
@mihirishan1989 4 ай бұрын
Mage jesu thaththa mata dunna hamadetama ස්තුතියි nodunna hamadetama ස්තුතියි ඉදිරියටth dena hamadetama ස්තුතියි amen.........❤❤❤❤❤❤❤jesu pihitai
@HeshaaUmaa-us7hf
@HeshaaUmaa-us7hf 6 ай бұрын
මෙවර වාර විභාගයෙන් හොදින් ලකුණු ලබාගන්න මගේ පුතා ට හැකියාව ලබාදුන් ජේසු සමි⁣දුනේ ඔබ වහන්සේ ට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@byfaithadahillen
@byfaithadahillen 6 ай бұрын
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. යාච්ඤා කරන්න දිගටම... ජේසුගේ ප්‍රාතිහාර්යන් අයිති කරගන්න... ජේසු පිහිටයි...
@thusharaudawela2435
@thusharaudawela2435 6 ай бұрын
ස්තූතියි ඡෙසුනී මාගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් වුනේ ඔබ වහන්සේ නිසයි ස්තූතියි ඡේසුනි
@theresejohn6108
@theresejohn6108 9 ай бұрын
මෙපමන දුරක් මාවයි මගේ දරුවෝ දෙන්නා වයි ආදරෙන් රැකබලා ගත්තාට ඒවගේම ඉදිරියේදීත් අපිව ආදරෙන් රැක බලාගන්න වට ස්තුති ජේසුනි ප්‍රසංශා වේවා පියාණනි 🙏❤️🙏❤️ amen
@AnujoshepAnu
@AnujoshepAnu 7 ай бұрын
😢
@RasikaJayamanna
@RasikaJayamanna 7 ай бұрын
ුග
@RasikaJayamanna
@RasikaJayamanna 7 ай бұрын
ජෙසුනි.අපි.ඔබට.ස්තුති.කරමි.ඹබව.අපට.වටිනවා .අපි.ඔබව.අගය.කරමි.අමෙින්.අමේන්
@HerathIndu
@HerathIndu 7 ай бұрын
Jeduge පිහිටෙන් mata rata yanna salli ලැබේවා amen❤❤❤
@SajiniSajini-z5e
@SajiniSajini-z5e Ай бұрын
ස්තුතියි මගේ ජේසු තාත්තේ මං වැටෙන හැම තැනකදිම වැටෙන්න නොදි මාව බලා ගන්නවට ස්තුතියි දේව තාත්තේ ❤ 🙏
@MinoliSadalika-z9v
@MinoliSadalika-z9v 3 ай бұрын
මාගේ ස්තූතිය ❤ මාගේ ස්තූතිය ❤ මාගේ ස්තූතිය ❤ මගෙ පියනනි මගේ ජේසුනී❤❤❤❤
@virajniroshan4430
@virajniroshan4430 5 ай бұрын
ජේසු පිහිටයි.! ✝️ සියළුම දෙනාට ❤
@SunethraSiriwardena-ln3lm
@SunethraSiriwardena-ln3lm 5 ай бұрын
මගේ.වෙියනට.පුාශංසාකරන.විට.මගේ.සියළු.පුාශන්න.නිදහස්වෙිවා.මගේ.නාසරණියජේසු.පියානන්ගේ.නමයේන.පුාශංසාවෙිවා.නමස්කාරවෙිවා.හ⁣ාලේලුයියා.
@RavindaPrasad-tj8lo
@RavindaPrasad-tj8lo 5 ай бұрын
ජෙසු නි මාව පන්ති යෙන් වෙනියා කෙරුවාට ස්තුතිය ..❤😊
@byfaithadahillen
@byfaithadahillen 5 ай бұрын
@@RavindaPrasad-tj8lo විශ්වාසයෙන් යාච්ඤා කරන්න දිගටම.. ජේසු පිහිටයි..
@ManmaNilanthi
@ManmaNilanthi Ай бұрын
ස්තුතියි.ජේසුනී.ස්තුතියි.ජේසුනී. ස්තුතියි.ජේසුනී
@tharushiellepola-fb2fj
@tharushiellepola-fb2fj 11 ай бұрын
ආදරණීය ජේසුනි මා වෙනුවෙන් ඔබ කල සියලුමදේට ඔබට ස්තූතියි 🙏✝️ ආමේන්
@NeelaFernando-u2s
@NeelaFernando-u2s 2 ай бұрын
Idiriyedi obavahanse ma venuven denna salasum kara thibena siyalu deta Isthuthee jesunee Amen 🙏 ❤❤❤❤❤❤❤
@viroshaerandi8872
@viroshaerandi8872 11 ай бұрын
🙏🙏ස්තුතියි 🙏🙏
@CollinFdo-lk5iy
@CollinFdo-lk5iy 8 ай бұрын
මගේ ජේසුනි. මගේ. නේසලිකාමි. වේනිඩ. ගිය. ආනතූරු වලින්. ආරාස්සා. කල. ජේසුනි. ඹබට. ඉස්තූති. වේවා .ප්‍රසාන්සා වේව. මහිමය වේවා ♥️❤️❤️♥️♥️💯♥️❤️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NethmiDilranga
@NethmiDilranga 5 ай бұрын
ජේසුනි ,මට පිහිට උවාට ඔබවහන්සේට ස්තූති ❤,මාගේ සියලුම දෙට මගේ සෙවණැල්ලක් සේ සිටිවා...❤ ආමේන්❤
@byfaithadahillen
@byfaithadahillen 5 ай бұрын
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. යාච්ඤා කරන්න දිගටම... ජේසුගේ ප්‍රාතිහාර්යන් අයිති කරගන්න... ජේසු පිහිටයි...
@ChathuraKelum-o3c
@ChathuraKelum-o3c 10 ай бұрын
ස්තුති ජේසුනේ.ඔබ මා අත්නොහරිනා බව මට විශ්වාසයි...ස්තුතියි පියාණනි
@RosMalar
@RosMalar 9 ай бұрын
0:41 1:38 🏛️
@NilminiNilmini-q2t
@NilminiNilmini-q2t 6 ай бұрын
මාගේ පවුලේ සියලුම දෙනාට ඔබ ලබාදුන් සියලුම දේ වලට ස්තුතියි ජේසුනි
@CollinFdo-lk5iy
@CollinFdo-lk5iy 8 ай бұрын
මෙතූවක්. කාලයාක් .මෙචරදුරාක්. ගේවාවට. ස්තූතියි. වේවා. ප්‍රසාන්සාවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sagarikadodangoda3363
@sagarikadodangoda3363 Жыл бұрын
මාගේ ජීවමාන දෙවිපියාණනී ඔබගේ නාමයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .........ජෙසුනී..💕💕💕💕
@sampathdarshana849
@sampathdarshana849 6 ай бұрын
ආදරණීය ජේසුනි , මේ වෙලාවේ අප බලාපොරොත්තුවන දේ අපට දානය කල මැනවි 🙏🏽🙏🏽🙏🏽🙏🏽
@NeelaFernando-u2s
@NeelaFernando-u2s Ай бұрын
Adara jesunee apa siyalu dena raka bala gaththata Isthuthee jesunee Amen 🙏 ❤❤❤❤❤❤❤
@shenurathanyaka8814
@shenurathanyaka8814 11 ай бұрын
ස්තුතියි ජෙසුනි 🙏
@NeelaFernando-u2s
@NeelaFernando-u2s 3 ай бұрын
Mage paule siyalau denata oba laba dun siyalu deta visesayen mage puthage videsa gamana sarthakawa karala dunnata godak Isthuthee jesunee Amen 🙏 ❤❤❤❤ ❤❤❤
@DeepawanshaSandaruwan
@DeepawanshaSandaruwan 2 ай бұрын
ඔබ වහන්සේ නිසයි අද මම කියලා කෙනෙක් ඉන්නේ ...ඔබ තුමාට කෝටී වාරයක් ස්තුතියි මගේ ආදර ජෙසුනි ..අමේන් අමේන් ...
@ChamilIrantha
@ChamilIrantha Жыл бұрын
මේ තරම් දුරක් මාව අරන් ආවට මගේ ජේසුට ස්තුතිවන්ත වෙන්න ආමෙන්
@nisalikumari4685
@nisalikumari4685 7 ай бұрын
මගේ සැම බලාපොරොත්තු ඉශ්ට කරදුන් දේවි පියාණන්ට ස්තුති පුශන්සා වෙිිවා
@ashidisanayaka
@ashidisanayaka 6 ай бұрын
මගේ මුළු ජීවිතයම ඔබ වහන්සේට භාරයි මගේ ජේසුනී ස්තූතියි ❤❤🙏🙏
@ukprathnayake
@ukprathnayake 11 күн бұрын
ස්තූති වේවා දෙව් පියානෙනි ❤මා සුව කල ඔබ වහන්සේට ස්තූති වේවා,ප්‍රශන්සා වේවා දෙව්පියානෙනි ,
@CollinFdo-lk5iy
@CollinFdo-lk5iy 7 ай бұрын
ජේසුනි. ඉස්තුතයි ප්‍රසාවේව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@roshiniwejayakoon8445
@roshiniwejayakoon8445 10 ай бұрын
මගෙ ජෙසු පියනෙනි අනෙක් වාරයක් ස්තුති වෙවා මව අරක්ශා කර සැම කරදරකාරි අවස්ථාව ලදී මා ලගින් උන්න මගෙ ජෙසුනි අදරෙය් මගෙ ජෙසුනි අදරෙය් මගෙ පියනෙනි🙏🙏🙏🙏❤️❤️❤️
@NeelaFernando-u2s
@NeelaFernando-u2s 3 сағат бұрын
Mage roga tiken tika suwa vena nisa oba vahanseta Isthuthee jesunee Amen 🙏 ❤ Isthuthee jesunee Amen 🙏 ❤ Isthuthee jesunee Amen 🙏 ❤
@indikasandmali1498
@indikasandmali1498 Жыл бұрын
ආදර ජේසුනි මට දී තිබෙන සිලුම දේට ස්තුතියි ජේසුනි මේමොහෝතේ මගෙ පුතා මුහුන පා තිබෙන ප්‍රශ්නයෙන් ගලවා දෙන්න ජේසුනි 🙏🙏🙏
@AjithPathum-e8y
@AjithPathum-e8y 10 ай бұрын
දෙවි පියාණෙනි මගේ ලෙඩ රෝග මගේ මහත්තයාගේ ලෙඩ රෝග සුවපත් කර වාසනාවන්ත දරුවෙක් පිළිසිද ගනිත්වා... ආමේන්
@Ashamadanayake
@Ashamadanayake 9 ай бұрын
එසේම වේවා සොයුරිය.. ජේසු පිහිටයි 🙏
@nilukapriyadarshani6960
@nilukapriyadarshani6960 Жыл бұрын
ස්තුතියි ජේසුනි ස්තුතියි ජේසුනි ස්තුතියි ජේසුනි 🙏🙏🙏🙏❤❤❤🌷🌺🌺🌺🌺
@HeshaaUmaa-us7hf
@HeshaaUmaa-us7hf 8 ай бұрын
තිබෙන්නා වූ සියළු අගහිගකම් ජේසු පිහිහෙටන් දුරැවේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ජේසු නී
@brijectfernando1570
@brijectfernando1570 7 ай бұрын
පහුගිය කාලසීමාවතුල මන් ඉල්ලපු දේටත් මට දුන්නු දේටත් නුදුන්නු දේටත් ලැබිච්ච දේටත් නොලැබිච්ච දේටත් ගොඩාක් ඉස්තුතියි වේ ප්‍රසංසා ආමෙන් ❤❤❤❤❤
@nimmipeters4172
@nimmipeters4172 6 ай бұрын
මාගේ ජීවමානවූ ජේසුනි ඔබ වහන්සේ ට ප්‍රශංසාවත් මහිමයත් වේවා ❤❤🙏🙏🙏 ස්තුති 🙏🙏 ස්තුති ජේසුනි 🙏🙏
@JenaviSudar
@JenaviSudar 8 ай бұрын
ආදර ජේසු මගේ දරු පවුල සහ සහෝදරයෝ සහෝදරියන් දු දරුවන් හට ලබා දුන්නවූ සියලු වර්ප්‍රසාද වලට ඔබ‍ට ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏
@niroshanirosha4678
@niroshanirosha4678 Жыл бұрын
මාගෙ මුඑ හදවතින්ම මට ලබා දුන් සියලු දෙයටම ස්තුති ජෙසු පිහිට පතනවා
@ishakaerandi-l9m
@ishakaerandi-l9m Жыл бұрын
ස්තූති මගෙ රත්තරන් ජේසු 🥺🙏♥️
@ChamilIrantha
@ChamilIrantha Жыл бұрын
මගේ මුලු හදවතින්ම ජේසුට ඉස්තුති කරමි ආදරණීය ජේසුනි
@Camlaz
@Camlaz 11 ай бұрын
ආදර ජේසුනී ඔබවහන්සේ මට දුක් සහ නොදුන් සියලුම වරප්‍රසාද වලට ස්තූති කරමි ආමේන්❤️❤️❤️🙏🏼
@muthumalifernando6810
@muthumalifernando6810 Жыл бұрын
ආදර නීය ජේසු නි ඔබවහන්සේට ස්තුතී ප්‍රසංසා වේවා 🌺🌺🌺
@RAJIKAPRlYANTHI-eu3rs
@RAJIKAPRlYANTHI-eu3rs Жыл бұрын
මගේමුලු හදවතින්ම දෙවියන් වහන්සේට නමස්කාර වෙිවා ස්තුති වෙිවා පුසංශා වෙිවා ගෞරව මගේ මුඑ අාත්මයම ඔබටයි සමිදුනේ ස්තුතියි ජෙසුනෙ ස්තුතජේසුනි ස්තුතියි ජේසුනි🙏🙏🙏🙏
@TheGallery-q2s
@TheGallery-q2s 2 ай бұрын
ස්තූතියි ජේසුනි ස්තූතියි ජේසුනි මා හට ලබා දුන් සියලුම දේටත් මා වෙනුවෙන් කර සියලු දේටත් ස්තූතියි ජේසුනි 🙏 ❤ස්තුතියි ජේසුනි ❤🙏
@dilhaniparana2393
@dilhaniparana2393 3 ай бұрын
ආදරණිය ජේසුනි ඔබවහන්සේ මා වෙත, මාගේ දැරුවන් තුන්දෙනා වෙත, මාගේ ආදරණිය සැමියා වෙත සහ මාගේ පවුලේ සැමදෙනාට මෙතෙක් ලබාදුන් සැම දෙයකටමත්, ඔබතුලින් අප උදෙසා ලබාදුන් දයා කරුණා ගුණයටත් මාගේ හදහපත්ලෙන්ම ඔබ වහන්සේට ඉස්තුති වේවා ප්‍රශංසා වේවා!!!🙏🏼❤️😊
@SudharshanPulle-fe3bm
@SudharshanPulle-fe3bm Жыл бұрын
ස්තුතියි ජෙසුනි 🙏ඔබ මා අත්නොහරිනා බව මට විස්වාසයි 🙏🙏🙏❤️ස්තුතියි ජෙසුනි
@TharangaPushpakumara-r7z
@TharangaPushpakumara-r7z 4 күн бұрын
❤. Jesuni
@ChathuraniDissanayake
@ChathuraniDissanayake 6 ай бұрын
Isthuthi jesune ගෞරවය වේවා jesunee 🙏🙏🙏🙏🙏♥️♥️♥️🙏🙏🙏🙏
@priyadarshaniamrp6460
@priyadarshaniamrp6460 Ай бұрын
මගේ හස්බන්ට රැකියාවක් ලබාදුන් ජෙසුස් වහන්සේගේ ට ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ❤ ❤ ❤
@byfaithadahillen
@byfaithadahillen Ай бұрын
Praise the Lord.. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා... යාච්ඤා කරන්න දිගටම... ජේසුගේ ප්‍රාතිහාර්යන් අයිති කරගන්න.. ජේසු පිහිටයි ..
@kumarikawasam9066
@kumarikawasam9066 Жыл бұрын
මගේ මුළු හදවතින්ම මට ලැබුන නොලැබුන සෑම දෙයටම ස්තුති යි ජේසුනි
@samanmaliaponsu5819
@samanmaliaponsu5819 Жыл бұрын
මට මේ වෙන කම් ලබා දුන්න සියලුම දේවල් වලට කෝටී වාරයක් ස්තුතියි ජේසුනී
@swarnaswarna6468
@swarnaswarna6468 Жыл бұрын
Jesuni mata dunno siyalludeta sthudi Thattha ❤
@RohiniSamaraweera-o8f
@RohiniSamaraweera-o8f 3 күн бұрын
ස්තුතියි ජේසු නි ස්තුතියි ජේසු නි ආමේන් ආමේන් ආ
@sharmilaudayanganee8412
@sharmilaudayanganee8412 Жыл бұрын
Sthuthi adara mage piyaneni....amen❤
@ayeshadulari35
@ayeshadulari35 11 ай бұрын
මගේ මේ ජීවිතයේ අතීතයේදී ත්,වර්තමානයේ දීත් ,අනාගතයේ දීත් මා වෙනුවෙන් ඔබ වහන්සේ කළ,කරන සියලු දේට ස්තූතියි ජේසුනී.....❤❤❤
@ShanthaMadushanka-d5c
@ShanthaMadushanka-d5c Ай бұрын
Adareyi mage jesu thaththe ❤❤🙏🏿🙏🏿🙏🏿❤❤ thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni thanku jesuni
@sagarikajayalat542
@sagarikajayalat542 Жыл бұрын
මගේ මුලු හදවතින්ම දෙවියන් වහන්සේට නමස්කාර වේවා ස්තුති වේවා ප්‍රසංශා වේවා ගෞරව මගේ මුළු ආත්මයම ඔබටයි සමිදුනේ
@RasikaJayamanna
@RasikaJayamanna 7 ай бұрын
අප.ජෙසුවහන්සේව.ගොඩක්.විස්වාෂකරමි.අමෙින්
@hgperera6038
@hgperera6038 Жыл бұрын
මට දුන්නාවු සියලුම දේට කෝටි වාරයක් ස්තූතියි මගෙ ජීවමාන ජේසුට ❤🙏
@සුජීවා-ෂ9ෆ
@සුජීවා-ෂ9ෆ Жыл бұрын
ස්තුතියි පියාණෙනි ❤️❤️❤️❤️ ආමෙන් 🙏🙏🙏🙏🙏
@NeelaFernando-u2s
@NeelaFernando-u2s 4 ай бұрын
Jesunee ada dawasa mage siyalu leda roga suwa kara sathutin thabuwata godak Isthuthee jesunee Isthuthee jesunee Isthuthee jesune Amen 🙏 ❤ Amen 🙏 ❤ Amen 🙏 ❤
@ReshiniArodhi
@ReshiniArodhi 11 ай бұрын
මගේ ජේසු තාත්තේ මට උදවු කරන්න 🙏🙏
@NeelaFernando-u2s
@NeelaFernando-u2s 3 ай бұрын
Adara jesunee ma venuven oba kala deyata isthuthee karanna oba thurulata Avemee Isthuthee jedunee Amen 🙏 ❤❤❤❤❤❤❤
@NeelaFernando-u2s
@NeelaFernando-u2s 3 ай бұрын
Jesunee obage thurulata avith mage leda duk karadara ku vita Avenuwen pihita unata Usthuthee jesunee Amen 🙏 ❤❤❤❤❤❤❤
@NeelaFernando-u2s
@NeelaFernando-u2s 2 ай бұрын
Jesunee ada dina ma asanipayen sitina mohotha mawa hodin raka bala gaththata Isthuthee jesunee Amen 🙏 ❤❤❤❤❤❤❤
@CandimaAsanka
@CandimaAsanka Жыл бұрын
සමිඳුනි මගේ කුසට පින්වත් දරුවකු පැමිණීමට ආරාධනා කරමි ජේසුස් වහන්සේට ස්තුති වෙිවා ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් .......
@kanthilatah9874
@kanthilatah9874 Жыл бұрын
❤isthuthiy jesuni
@Tharindumilanka
@Tharindumilanka Жыл бұрын
ජෙසුස් වහන්සෙගෙ නමයෙන් ආමේන් ❤
@NeelaFernando-u2s
@NeelaFernando-u2s 3 ай бұрын
Mage puthage videsa gamana sarthaka we hodin dan aya innawa again isthuthee kirimata obage thurulata awemee Isthuthee jesunee Amen 🙏 ❤❤❤❤❤❤❤
@ImashiNeranjana
@ImashiNeranjana Жыл бұрын
ආදරණිය ජෙසුනි මගේ ඉල්ලීම ඉෂ්ට කරල දෙන්න ජේසුනී ස්තුතියි ස්තුතියි.
@ShanukaShanuka-j7s
@ShanukaShanuka-j7s 4 ай бұрын
මගෙ ජෙසුස්වහසෙට ස්තිති වෙව🙏🙏🙏❤️❤️❤️❤️
@kanthiew.4356
@kanthiew.4356 17 күн бұрын
ස්තුතියි ජේසුනි❤❤ ස්තුතියි ජේසුනි❤❤
@padmarani9487
@padmarani9487 10 ай бұрын
ජේසු පියානනි මා ඔබවහසෙමාකරන යක්නවලට.සවන්දි මාගෙසියලුම.ප්‍රාර්තන ස්ට කර දෙනු මැනව ස්තුති ජේසුනි ස්තුති ජේසුනි ස්තුති ජේසුනි
@ranganarukshan1058
@ranganarukshan1058 11 ай бұрын
ජේසු ගේ පිහිටෙන් මට ඇතිසියලු ප්‍රශ්න ඉක්මනට විසදෙවා 🙏🙏🙏🙏🙏
@RamyarasadariFrdinands
@RamyarasadariFrdinands Жыл бұрын
ස්තුතියි ඡේසු න මගේ දරුවෝ ආරක්ෂා කරදෙන ඡේසු න
@NeelaFernando-u2s
@NeelaFernando-u2s 2 ай бұрын
Isthuthee jesunee Amen 🙏 ❤ Isthuthee jesunee Amen 🙏 ❤ I Isthuthee jedunee Amen 🙏 ❤
@NeelaFernando-u2s
@NeelaFernando-u2s 4 ай бұрын
Mage Ana prasna siyallatama hari vidiyata visada ganimata udau kalata isthuthee jesunee Amen 🙏 ❤ isthuthee jesunee Amen 🙏 ❤ isthuthee jesunee Amen 🙏 ❤
@denzilsilva6759
@denzilsilva6759 Жыл бұрын
මගේ මුළු ජීවිතයම හැම නපුරකින්ම රැකගත්.ජෙසු සමිදුන් හට ස්තුති වේවා,!!!🙏🙏🙏🙏🙏
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 38 МЛН
බල බිඳීමේ යාච්ඤාව
13:09
Supuwath Arana
Рет қаралды 1,5 МЛН