උදෑසන යාච්ඤාව 🔥 || අලුයම 3ට බලවත් යාච්ඤාව || Powerful Morning Prayer || Trending || 2024

  Рет қаралды 123,600

යාච්ඤාව

යාච්ඤාව

Күн бұрын

Пікірлер: 548
@PrabodaniLakmali-vp3qm
@PrabodaniLakmali-vp3qm 21 күн бұрын
tank you paster hitata mara sanasimak dananawa
@SiriyalathaSiriyalatha-z6m
@SiriyalathaSiriyalatha-z6m 2 ай бұрын
ගොඩක් ස්තුතියි පාස්ටර් අද මට පරක්කු වුනාම වැඩ වැඩි උනා මං කුවේට් එකේ ඉන්නේ හැමදාම අහනවා රෑටයි උදේටයි පාස්ටර් අද මට අහලා ඇත්තෙම ෂුවර් ඇත්තම දෙයක් සිද්ධ වුණා පාස්ටර් ගෙදර අය කිසි කෙනෙක් කතා නොකර හිටියේ පාස්ට් එකේ මේක මට හම්බෙලා මං ඇහැව්වා ඊට පස්සේ ඒ කට්ටිය මා සමග කතා කරන්න ගත්තා මේ සත්ව කතාවක් පාස්ට පස්සට ගොඩක් ස්තුතියි උදේ ටයි රෑටයි දාන යාඥව ගොඩාක් ස්තූති පාස්ටර් මෙහෙම මගේ ලෙඩ දුකුත් ඒ වගේම අඩු වේගෙන අඩු වේගෙන යනවා
@SusilAyupala
@SusilAyupala 2 ай бұрын
Presansawewa presansawewa amen ❤❤❤
@samanthi7950
@samanthi7950 2 ай бұрын
Amen 🙏
@MmFernando-u5i
@MmFernando-u5i 2 ай бұрын
ආමෙන්❤
@dammikajeewani189
@dammikajeewani189 2 ай бұрын
❤God.bless you and famlle🙏🙏🙏🙏🙏👍❤
@DipikaKavirathna
@DipikaKavirathna 2 ай бұрын
❤❤❤
@chanthanichanthani7530
@chanthanichanthani7530 11 сағат бұрын
මගේ ඡේසුනි ඔබවහන්සේගේ ආසිර්වදය නිතර මා වෙත ලැබේ මගේ බලාපොරොත්තුව ඉටුකර ගන්න මට පිහිට වේන්න මගේ ඡේසුනි මගේ ව්‍යාපාරය දිනේන් දින කඩා වැටෙනවා එය දියුණු කරන දෙන්න ආමේන් ඡේසුනි දෙවිපියානි
@ajanthaperera4094
@ajanthaperera4094 Ай бұрын
Amen 🙏🏼🌹 අනේ මාගේ දෙවියන් වහන්සේ මාව මේ ණය බරින් නිදහස් කරන්න අනේ පාස්ට මෙය දකිනවා නම් මා වෙනුවෙන් යාඥා කරන්න මම ගොඩක් ණය බරින් තෙරපෙනවා මිරිකිලා ඉන්නේ මට ගොඩාක් ප්‍රශ්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් මගේ ණය වලින් නිදහස් වෙන්නට යාඥා කරන්න මා වෙනුවෙන් පාස්ටර් ජේසු පිහිටයි🌹 🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹
@hgperera6038
@hgperera6038 2 ай бұрын
ස්තූතියි ජේසුනී 🙏❤ ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට සියලු ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් වේවා ! 🙏❤
@ajanthaperera4094
@ajanthaperera4094 Ай бұрын
දෙවියන් වහන්සේට ස්තුති වේවා ප්‍රසංසා වේවා මහිමය වේවා ගෞරව වේවා! ස්තුතියි ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ආමෙන් ආමෙන්
@sampathpriyantha5427
@sampathpriyantha5427 Ай бұрын
ගොඩක් ස්තුතියි පාස්ටර් මමත් සැම උදැසන යාච්ඤාවන් හනවා මම බුද්ධාගමේ මාගෙ සැම කාරනාව කදිම ජෙසූස් වහන්සේ පිහිට උනා දෙවියන් වහන්සේට ස්තුති වන්ත වෙනවා ආමෙන් ❤❤❤❤❤❤❤
@ajanthaperera4094
@ajanthaperera4094 Ай бұрын
මේ 2025 අවුරුද්දේ මගේ ණයතුරස් වලින් නිදහස් වෙන්නට ඔබ වහන්සේගේ ආශිර්වාදය දෙන්න දෙවි පියාණනි. ස්තුතියි මාගේ දෙවියනි, මේපමණ දුරක් මා රැගෙන ආවට ඔබ වහන්සේට ස්තුතියි හලෙලූයා! ස්තුති වේවා ප්‍රශංසාවේවා! ගෞරව වේවා! ගෞරව වේවා! දෙවියන් වහන්සේට මහිමය වේවා! මම ඔබ වහන්සේට වැඳ නමස්කාර කරමි හාලේලූයා! ස්තුතියි ස්තූතියි 🙏🏼🌹🙏🏼❤❤
@ManelHewadewage-y2w
@ManelHewadewage-y2w 16 күн бұрын
Metharam durak genawe samudun ma hera yanna nevei🙏
@hildaweerasinghe8487
@hildaweerasinghe8487 2 ай бұрын
පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි දෙවවචනයනිසා ආමෙන් මගෙ බඩෙතිබෙන විෂ එලියට ගන්න යාච්ඤා කරන්න ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ජෙසුපීහිටයි 💥☀️🌟💥💥☀️🌟🙌💥💥💥
@wperera5841
@wperera5841 25 күн бұрын
👍💖🙏🏻
@rollamolla-rq1gt
@rollamolla-rq1gt 2 ай бұрын
සියලුම ගෞරවය මහිමය නමස්කාරය ස්තුතිය පුශන්සාව මහොත්ම දෙවි වු යාඃහ්වේ පියාණන්ට පමණමක්ම වේවා.පුතුවු යාඃෂුවා හමාෂියාවහන්සෙගෙ නාමයෙන්..අද දුන් අනර්ඝ වචනය නිසා ස්තුති අලන්කාර දවස නිසා ස්තුති අබිබා පියාණනි අද දවසේ මගේ අවශ්ය්‍ය තාවය ඔබගේ දැතට බාරයි ඔබ වහන්සෙගේ කැමැත්ත ඉටු වේවා සැලැස්ම ඉටු වේවා..හාලේලුයි.යා❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥
@jayanthiperera3260
@jayanthiperera3260 2 ай бұрын
HALELUIYA 🙏🙏🙏AMEN...
@Dinusha255
@Dinusha255 2 ай бұрын
මගෙ ආදර යේසු පියාණනි, මගේ ජීවිතය මුළුමනින්ම ඔබවහන්සේගේ ශුද්ධ වූ හස්තයට භාර කරමි.සියලු ණය බරින් ද සියලු රෝග පීඩා වලින් ද සියලු සතුරු කරදර වලින් ද මාවත් මගෙ පවුලෙ අයවත් නිදහස් කළ මැනව.සෑම මොහොතක දී ම සෑම කටයුත්තකදීම මඟ පෙන්වුව මැනව.සියලු මානසික පීඩා වලින් නිදහස් කළ මැනව.සියල්ල භාර කරන්නේ මගෙ අති උතුම් වූ ජීවමාන යේසු ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමෙන්.ආමෙන්.🙏සියලු දෙනාට ම යේසු පිහිටයි 🙏
@NuwanIndika-q6s
@NuwanIndika-q6s 2 ай бұрын
මගෙ මහත්තයාට පුතාට දුවට පිහිට ආරක්ෂාව නිරෝගී සුවය ලබා දෙන්න උතුම් දේව පියානනි ..දේව මාතාවනි 🙏🙏🙏🙏
@wperera5841
@wperera5841 25 күн бұрын
👍💯❤️💖😇🥰
@NuwanIndika-q6s
@NuwanIndika-q6s 25 күн бұрын
@wperera5841 🙏🙏
@DeepikaPriyanthani
@DeepikaPriyanthani 2 ай бұрын
Mage puthawa ආරක්ෂක kana සතුටින් thiyana apege රෝග වලට සුවය ලැබේවා amen haleluya ❤❤
@rajithaweerawickrama-rd4uk
@rajithaweerawickrama-rd4uk 2 ай бұрын
හාලේලුයියා ස්වාමිනි ආමෙන් 🙏🙏🙏ප්‍රරශන්සා වේවා ගව්රවවේවා මහිමය නමස්කාර වේවා ආමෙන් ස්තුතියි ,පියානනේ මාගේ දරුවත් රට යන්න පිහිට වෙන්න ජේසු ,දරුවන් රැක දුන මැනව ජේසු ,නය බරින් නිදහස් කරන්න ජේසු ලෝන් ගෙවාගෙන නිවස සාදාගෙන යාමට පිහිට ලබා දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏
@NuwanIndika-q6s
@NuwanIndika-q6s 2 ай бұрын
මගෙ පුතාට උසස් පෙල විබාගයට උසස් ජයක් ලබා ගන්න පිහිට ලබා දෙන්න 🙏🙏🙏🙏
@JasinthaFernando-sr2ee
@JasinthaFernando-sr2ee 2 ай бұрын
ආමෙන් 🙏🙏සුවාමිනි මගේ පව්ල මේ දවසේ ආරක්ෂා කල මැනව රැකවල් කල මැනව බලවත් කල මැනව ශක්තිමත් කල මැනව ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤ජේසු පිහිටයි ඔබ තුමාට ස්තුතියි ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏
@ماليمالي-س5ن
@ماليمالي-س5ن 2 ай бұрын
ආමෙන් ජේසුනි මගේ සරීරයේ තිබෙන ලෙඩදුක් සුවකාල මැනව ආමෙන් ස්තුති වේවා ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏
@vinifern60
@vinifern60 2 ай бұрын
මගේ දරැවාට මෙියාචඤව අාසිරිවාදයක්ම වෙන්න යේසුනේ එයාට ඔබ තුල ජිවනයකම වෙන්න යේසුනේ බලවත්දෙ එයාතුලකරන්න යේසුනේස්තුතියි
@Chandani-q4s
@Chandani-q4s Ай бұрын
මාගේ පුතාගේ පවුලට ආරක්ෂා ව නිරෝ සුවලබා දෙන්න උතුම් දේව පියානනි දේව මාතාවනී පිහිට ලැබේවා 🙏🙏🙏
@amadumali9743
@amadumali9743 2 ай бұрын
ආමේන් මගේ තාත්තේ ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති වේවා මගේ පියානනි ❤🩸🩸🩸🩸🩸🩸🩸🙏🙏🙏🙏🙏
@Sanjana-r3h
@Sanjana-r3h 27 күн бұрын
දෙවියන් වහන්සේ ta Eisthuthi devi piyanne uba වහන්සේ ge asir වාදය ලැබේවා kisima dukak කරදරයක් venna apa කවදාවත් mage hithe thiyanna de Eista කරලා denna mava methanin gala va ganna devi piya nna ne mava නිදහස් karanna mage maubimata yanna mata asir vada karanna mage yasu nne halla lluya 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
@wperera5841
@wperera5841 25 күн бұрын
👍❤️🙏🏻
@priyadarshaniamrp6460
@priyadarshaniamrp6460 2 ай бұрын
පියානනී ජෙසුස් වහන්සේගේ නාමෙට නමස්කාර වේවා ගවුරව වේවා මහිමය වේවා ප්‍රශන්සා වේවා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් ආමෙන් ආමෙන් ❤පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ පවුල වෙනුවෙන් කල හැමදෙට ම ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී හාලෙලුයා ආමෙන් ❤ පියානනී ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ සියලුම බලාපොරොත්තු ඉස්ට කර ගන්න ආසිර්වාද කල මැනව ජෙසුනී .මටත් ,මගේ හස්බන්ටත් ,මගේ දුවටත් ඉක්මනින්ම මේ රටෙන් යන්න ආසිර්වාද කිල මැනව ජෙසුනී ආමේන් ආමේන් ❤❤
@ajanthaperera4094
@ajanthaperera4094 Ай бұрын
මාව ණය බරින් නිදහස් කරන්න මගේ දෙවියන්වහසේ ගේ බලයෙන් ස්තුතියි මගේ දෙවියනේ මට දුන් දේට ත් මට ඔබ වහන්සේ දෙන දේ ටත් ගොඩක් ස්තුතියි ඔබවහන්සේට ප්‍රශංසාවේවා ගෞරව වේවා ස්තුති වේවා හාලේලූයියා ස්වාමීනි ඔබ වහන්සේට නමස්කාර වේවා! ගෞරව වේවා! සුති වේවා! ස්තුතියි ස්තුතියි ස්තුතියි. මාගේ ජේසුනී මාගේ ස්වාමීනි මාගේ දෙවියන් වහන්ස මාව මේ පව්කාර ණය බරින් නිදහස් කර දුනු මැනව මාගේ ස්වාමීනි ඔබ වහන්ස දෙවියන් වහන්ස මට පිහිටුව මැනව හාලේලූයියා ස්තුතියිආමෙන් ආමෙන් 🌹🙏🏼🌹🙏🏼🌹💕🌹🌹
@SanjeeSanjee-k4u
@SanjeeSanjee-k4u Ай бұрын
Jesuni මං ලොකු ණය බරකින් ඉන්න bawa ඔබ වහන්සේ දන්නවා පියාණනි me sathiy තුල මා ella sedina a ණය මුදල මට ලබා දෙන්න ජේසුනි 🙏🙏🙏🙏🙏🙏
@InokaKumari-uj6fp
@InokaKumari-uj6fp 2 ай бұрын
ස්වාමිනි ඔබ වහන්සේගෙ සැලසුම ක්‍රියාත්මක කරන්න මගෙ ජීවීතයම ඔබ වහන්සේ ට බාරයි 🙏
@MangalaUdayangani
@MangalaUdayangani 2 ай бұрын
දෙවියනේ මට මෙිි තියන කරදර මගෙ ජිවිතෙන් අයින් කරලා දෙන්න කරන්න ඔන හරි දේ පෙන්නලා දාන්න නරක වලින් මාව අයින් කරන්න මට නපුරැ කමක් කරා නමිි එ හැමෝටම දඩුවමිි දෙන්න ස්වාමිනි
@Chandani-q4s
@Chandani-q4s Ай бұрын
මගේ දරුවාට මේයාචයාව ආසිරි වාදයකම වෙන්න යේසුනේ එයාට ඔබතුල ජිවනයකම යේසුනේ බලවත්දේ එයා හිතතුල කරන්න යේසුනේ ස්තුතියි ස්තුතියි
@MaxsiFernando-s8t
@MaxsiFernando-s8t Ай бұрын
Jesuni mage පුතාට ඉක්මනින් vedesh ගත වීමට ලැබේවා jesu aamen aamen aamen aamen ❤ ස්තුති ස්තුති ස්තුති mage jesu 🙏🙏❤❤✝️✝️
@MenukaNekmina-h2n
@MenukaNekmina-h2n 2 ай бұрын
Suwamini man hada dawasath oba wahanseta mawa barakaranawa piyanani mage hada dawasath beraganna piyanani mage rate mata viruddawa wedakarana siyaluma denagen mawa araksha kranna piyanani me rate nithime kiyamarga mata viruddawa weda nithime kiyamarga ganna inna siyaluma manussayangen mawa beraganna piyanani mawa isparsha karanna piyanani. alleluiya amen jesu phitai💕💕💕💕💕
@DamayanthiNirmala-iy8zx
@DamayanthiNirmala-iy8zx 2 ай бұрын
❤❤Amen..Amen...Amen...yesus wahansege namayen mage vidusha duwa me gedarat genat denna davi piyanani mage putage hita wenas Kara a daruwa ape gedarat genat denna piyanani Amen... Godbliess pastor🙏🙏🙏✝️✝️✝️✝️✝️
@shwusbs3889
@shwusbs3889 Ай бұрын
ජේසුනේ හලෙලූයියා.. මාගේ පුතාට රැකියාව දියුනු කර ගන්න පිහිට වූව මැනවි.. මගේ මේ දුක්ඛිත ජීවිතය දෙස බලන්න.. හලෙලූයියා.. හලෙලූයියා.. හලෙලූයියා.. මගේ මෙ දුක්ඛිත ජීවිතය අනුකම්පා පිණිස දයා නෙතින් බලා පිහිට වුව මැනවි.. මට අනුකම්පා කර මැනව. සුවාමිනි අනුකම්පා පිණිස මට පිහිට වූ මැනවි.. හලෙලූයියා. හලෙලූයියා.. හලෙලූයියා. මට පිහිට ආරක්ශාව ලබා දුන මැනවි.. මගේ පුතාට තියෙන්නාවු දුක් කරදර බාධක ඉවත් කර පිහිට වූව මැනවි. මට පිහිට වූව මැනවි. හලෙලූයියා.. ජේසුනේ මහිම වේවා. හලෙලූයියා. හලෙලූයියා.. හලෙලූයියා. ජේසුනේ මටත් මගේ පුතාටත් ඔහුගේ පවුලේ දරුවන්ට ආර්ශිවාද ලැබේවා හලෙලූයියා. මහිමය වේවා හලෙලූයියා. මහිමය වේවා.. හලෙලූයියා. මහිමය වේවා ප්‍රසන්සා වේවා 🙏❤️🙏🌹🌹 ..
@shiranidominic9138
@shiranidominic9138 2 ай бұрын
Mage පවුල් වලට ආශිර්වාද කරන්න
@veenuthisari9716
@veenuthisari9716 2 ай бұрын
ජේසුනේ මගේ පවුල්දිවිය යලි ගොඩ නැගේවා හිතට දැනෙන වේදනාව තුරන් වේවා ඔබ වහන්සේ මා සමග සැමදා රැදේවා ආ මෙන් මගේ ජේසු පියාණන්ට ස්තුති වේවා හලෙලූයා
@mahireskasoso4252
@mahireskasoso4252 2 ай бұрын
අමේන්🙏🙏අමේන්🙏🙏අමේන්🙏🙏ජේසු ඔබ වහන්සේට ස්තුති වේවා 🙏🙏🙏🙏
@kahadawakahadawa154
@kahadawakahadawa154 5 күн бұрын
ආමෙන් ජෙසුනී මට මෙ තියෙන සියලුම කරදර නැති වෙලා ...මට ලංකාවට යන්න මාර්ගය හදා දෙන්න...ජෙසුනී හාලේලුයා ප්‍රසංසාවේවා! ස්තුති වෙලා ජෙසුනී ආමෙන්
@SagarikaDhodamgoda
@SagarikaDhodamgoda 2 ай бұрын
මාගේ ජීවමාන දෙවිදුනී..ඔබේ නාමය මා හදුනා ගත් දා පටන් මේ ජිවිතේ පුදුම තරම් සැහැල්ලුවක් සැනසීමක් ලැබුවේමි ...ඔබගේ බලවත් ආශිර්වාදය ,බලය නිමක් නොමැත ...❤❤ මාගේ මුළු හදවතින්ම ඔබ වහන්සේ ට ගෞරවය කරමි ප්‍රසංසා කරමි ...අනෙක වාරයක් ස්තුතියි වන්ත වන්නෙමි.. ආදරෙයි මුළු හදවතින්ම මාගේ ජීවමාන දෙවිපියාණන්ට...❤❤❤
@SeethaKumari-j9q
@SeethaKumari-j9q 2 ай бұрын
Amen amen amen jesu dewiyane mahata dawasin dawsa paminennau siyalu duk karadaraduru kara mage sathuta laga kara mage balaporothu ishta kara denna obawahaseta mage isthuthiya wewa.❤❤❤❤❤.
@jayanthiperera3260
@jayanthiperera3260 2 ай бұрын
PASTOR APA WENUWEN KALA ME ANARGA YAGNAWA NISA BEHEWIN STUTI WANTA WEMI. DWIYAN WAHANSETA STUTI PRASANSA WEVA. JESUNI OBAWAHANSETA GAWRAVAYA WEVA...🙏🙏🙏🙏 HALELUIIYA, AMEN...
@NirmalaUdayangani-ng3hg
@NirmalaUdayangani-ng3hg 2 ай бұрын
ස්තුතියි දෙවියන් වහන්සේ ඔබයි මගෙ පියාණනී...උදෑසන නිදහස්කල ආශිර්වාදයනට ස්තුති ප්‍රසංසා කියනවා ...
@ThushaSrilanka-x5l
@ThushaSrilanka-x5l 2 ай бұрын
දෙව්පියානනි ඔබ වහන්සේට ස්තුති වේවා පේසන්සා වේවා අමෙන් මගේ පුතගේ ජිවිතේ තව තවත් අලෝකමත් කරන්න දෙව්පියානනි
@SusilAyupala
@SusilAyupala 2 ай бұрын
🙏👍❤️✝️👏alleluia alleluia amen ❤❤
@PushpalathaPerera-i8z
@PushpalathaPerera-i8z 2 ай бұрын
❤❤❤
@SubashiniSenarathna-w4p
@SubashiniSenarathna-w4p 2 ай бұрын
ස්තූතියි දෙවියන් වහන්ස ❤
@priyanthichandrika8708
@priyanthichandrika8708 2 ай бұрын
❤ane jesune mage kakul deka sanipa kara denna mata aveda gena yanna amen
@samadarasantiago3496
@samadarasantiago3496 2 ай бұрын
AMEN 🙏 ALALUYIA AMEN 🙏 ALALUYIA AMEN 🙏 ALALUYIA AMEN 🙏 🙌 👏 THANK JESUNI MATA PHITA WENNA JESUNI AMEN 🙏
@BeatrisFernando-k8u
@BeatrisFernando-k8u 2 ай бұрын
ආමෙන් ආමෙන් ආමෙන් නමස්කාර වෙවා හාලෙල්‍රයිය හාලෙලුයිය ඔඹට ස්තූති කරනවා මගෙ තාත්තෙ ඔඹට ස්තූතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@HarshiFernando-d3y
@HarshiFernando-d3y Ай бұрын
Godak hith wedanwakin inne jesuni mage laga mawa wetenne nethuwa mawa shakthimath karnna jesuni mata Dan inna wedanwaen mudagnna jesuni ma thula ethi me prshnyen mata nisi pilithurak labadenna jesuni
@gayansameera1493
@gayansameera1493 2 ай бұрын
Jiewamana dawiduni mama dana nodana karapu siyaluma waradi walata samawa danna amen 🙏🙏🙏
@niroshinihewavitharana9209
@niroshinihewavitharana9209 Ай бұрын
අනේ ජෙසුනි මගේ ණය බරින් නිදහස් විමට මට මර්ගයක් සලස දුන මැනවා අමෝන්
@malipriya6768
@malipriya6768 2 ай бұрын
Ane swamini napuren apa araksha karanna haleluya
@ThanujaLakmali-k6w
@ThanujaLakmali-k6w 15 күн бұрын
Jasupitai pastor aman ❤❤❤❤halleluiah
@sumasurauarahi9393
@sumasurauarahi9393 2 ай бұрын
ආමේන්❤ සුබ උදෑසනක් ජේසුපිහිටයි❤ පාස්ට අද දවස නිසා ජේසුටාප්‍රසන්සාවේවා මහිමයවේවා❤ ගෞරවවේවා❤ ආමේන්❤ හලෙලුයියා❤
@sunethrasamarathunga1893
@sunethrasamarathunga1893 Ай бұрын
මගෙ ව්සා එක ලබා දුන් ඔබට ස්තුතියි ස්වාමිනි ඔබට ස්තුතියි
@AmaniBalage
@AmaniBalage 2 ай бұрын
Piyanani oba wahnseta istuti meyakhawa tulin. Mage srirye suwayda Baihra prasna siyallenda me mohteama. Nidas karmin A anda kara badawal pork bedim walin mawa nidas kala menaw. Artika sapalatwaaya nidas karnna. Pulljewtaya obage kematta wewa. Asal West karbala walin mawa nidas kranna nadu wen nidas krann naya prasnayen mawa nidas kranna obawahnsege suddenly Lehismin Dana mawa nidas kranna obata istutiy mage Atmika talaty eidiryatt ihlat gene giya menwa me yakhaya tulin mawa nidahs kramin eya me moohtea patan nidas kranis is tutiy. AMEN.ME YAKKhawa gen a dsayatda istuti ou tawat ihlatat eidiryatat. Gena giya menawa Amen ❤❤❤ obtat istuti pastor. Jesu pihitai ❤❤
@dineshperera9054
@dineshperera9054 Ай бұрын
ස්තුති my mighty father God Bless pastor 🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏❤
@ΧρηστοςΚιρσανιδης
@ΧρηστοςΚιρσανιδης Ай бұрын
Amen deviyan wahansetha mahemaya wewa God bless you pastor
@ElizabethManuel-se8yp
@ElizabethManuel-se8yp 2 ай бұрын
Thankyou lord iam cured praise the lord praise the lord amen ❤❤❤
@rodneybouvard6178
@rodneybouvard6178 2 ай бұрын
HALLELUJAH PRAISE THE LORD, AMEN JESUS, I TRUST IN YOU AMEN ABBA FATHER YOU ARE THE KING OF KING LORD, OF LORD HALLELUJAH AMEN 🙏♥️🙏 MAY THE GOOD LORD, BE WITH YOU TODAY AND ALWAYS PASTOR 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SudiraFernando-jv3gg
@SudiraFernando-jv3gg 19 күн бұрын
මගේ ණය බරින් නිදහස් වෙන්න මට උදවු කරන්න ජේසු. මට පිහිට වෙන්න. ස්තූතියි. ජේසු ස්තූතියි.
@manichami4172
@manichami4172 2 ай бұрын
Jesu pihitai pastor me video live denna ude3t pastor samaga apitath sambanda wela pray karanna obata jesu pihitai❤
@DamayanthiPerera-lg1ez
@DamayanthiPerera-lg1ez 2 ай бұрын
දෙව්යන් වහනසේට ස්තූතියි ස්තුතියි ස්තූතියි පාස්ට ඔබටත් ස්තුතියි ස්තූතියි ස්තුතියි
@HashithaMadushan
@HashithaMadushan 2 ай бұрын
Amen jesus amen පියාණන් ❤❤❤❤මහිමය වේවා jesus
@malijayasingha
@malijayasingha Ай бұрын
ස්තුතියි පාස්ටර් ගොඩක් වටිනව මේ යැදුම මට කතා කරන්න වෙලාවක් දෙන්න පුළුවන් නම්.. ගොඩක් වටිනවා අවස්ථාවක් දෙන්න පුළුවන් නම් යේසු පිහිටයි
@MoganadasSasikala
@MoganadasSasikala 2 ай бұрын
Amen piyanane alluiya
@Jeewani-qz1ml
@Jeewani-qz1ml 2 ай бұрын
Sthuuthii piyanane oba wahanseta halleelluuiyaay.... gewa genimata baruwa thiyena loku nayak , prashna godak thiyenawa maa wenuwen yaachna karanna. God bless you paster .
@SriyaniSriyani-zc1xl
@SriyaniSriyani-zc1xl 2 ай бұрын
ජේසු පිහිටයි හමෙන් අමෙන් හලලූල්යා
@SajivaniNilika
@SajivaniNilika 2 ай бұрын
ආමෙන් හලේ ලුයි යා ❤❤❤❤❤❤❤
@suwarnakumari-w6j
@suwarnakumari-w6j 2 ай бұрын
ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏
@samindakodagoda9828
@samindakodagoda9828 2 ай бұрын
Amen Halleluya Dewiyanwahanseta prashanshsa weva Jesu Phitai Pastor 🙏🙏🙏
@maryjasinthapremaniejayase9107
@maryjasinthapremaniejayase9107 2 ай бұрын
🙏🙏🙏🙏
@ThangaRani-oc7iv
@ThangaRani-oc7iv 2 ай бұрын
Sthuthi wewa deviyan wahansa Amen 🙏
@litamorvin1308
@litamorvin1308 2 ай бұрын
🙏amen deviyan wahansaetà istuti wewa gawrawa wewa mahimaya wewa maget mage pawle ayaget siyalu karadara duru kara denna devi piyanani amen amen 🪷🪷🪷🙏
@BhagyaMoragodage
@BhagyaMoragodage 2 ай бұрын
Amen ❤❤❤hallelujah❤❤❤ jesus pihitai paster 🎉🎉🎉
@sandali7846
@sandali7846 22 күн бұрын
Jasuna masa 3ka gaval kuli gava ganimata mata pihata vanna ❤❤❤❤❤
@MalkanthiAththanayaka-g2b
@MalkanthiAththanayaka-g2b 2 ай бұрын
Suwamini magapaulata asirwada kala manVi sthuthi sthuthi sthuthi piyanani pasta obTath sthuthi
@sharmalefernandofernando287
@sharmalefernandofernando287 2 ай бұрын
Amen 🙏🙏 Hallelujah amen 💖💖 praise the lord almighty god holy god amen 🙏💖🙏💖 praise the lord 🙏 hallelujah amen 💖💖🙏 god bless you pastor amen 🙏 Hallelujah amen 💖💖 pray for me pastor amen 🙏 Hallelujah amen god bless you pastor amen 🙏 Hallelujah
@ThanujaLakmali-k6w
@ThanujaLakmali-k6w Ай бұрын
❤❤❤❤❤❤❤❤aman aman halleluiah
@Sanji-c3e
@Sanji-c3e 2 ай бұрын
ආමෙන් ❤🙏🙏🙏
@ajithpremalal2480
@ajithpremalal2480 2 ай бұрын
Jesu pihitai Amen 🙏 haleluya prasansa wewa
@kantisandaro9583
@kantisandaro9583 2 ай бұрын
අමෙන් අමෙන් ❤❤❤
@nayanachandrika3398
@nayanachandrika3398 2 ай бұрын
AMEN 🙏🙏🙏❤️❤️❤️❤️
@malikaferes3688
@malikaferes3688 2 ай бұрын
Glory to God amen hallelujah thank you Jesus amen thank you Jesus Jesus ❤❤❤❤❤❤❤❤❤❤
@ajanthaperera4094
@ajanthaperera4094 Ай бұрын
ආමෙන් 🙏🏼මාව මගේ ණය වලින් නිදහස් කරන්න ජේසු ස්තුතියි ස්තුතියි දෙවි පියාණනි ආමෙන් 🌹🙏🏼🌹
@NamaliRenuka-x3y
@NamaliRenuka-x3y 2 ай бұрын
ආමෙන් හාලේලුයා 🙏🙏🙏🙏සුවාමිනි මගේ පවුලේ සමගිය සතුට ලබා දෙන්න මගේ පුතා නිසලගේ මානසික ලෙඩේ සුවපත් කර දේන්න 🙏🙏🙏🙏🤲❤️
@malanimalani787
@malanimalani787 2 ай бұрын
ස්වාමිනි ඔබවහන්සේ කුරැසගසේ පුජාවක්වුනේ අපේ ගැළවිම නිසයි පියානනි ඒ නිසා ස්තුතියි ස්වාමිනි ඔබවහන්සේ බලකෙටුවයි සුවය රැකවරණය ශක්තියයි ඔබවහන්සේට මහිමය නමස්කාර වෙිවා ජේසු ජිවමානයි ස්තුතියි හලෙලුයියා ආමෙින්
@ajanthaperera4094
@ajanthaperera4094 Ай бұрын
ආමෙන් 🙏🏼ජේසු දෙව්පියාණනි මාව මේ මගේ ණය වලින් ගලවන්න දෙවියනි මැවුම්කාර දෙවියන් වහන්ස හාස්කමක් මෙන් මාගේ ණය වලින් මාව මුදවන්න ලොතරැයි වාසනාවක් මට ලබා දෙන්න මාගේ ජේසුනි දෙවියනි සියලු බල ඇති දෙවි පියාණෙනි ජේසු පියාණෙනි ස්තුතියි ස්තුතියි ස්තුතියි දෙවියන් වහන්සේ ට බාරයි ආමෙන් ආමෙන් 🙏🏼🙏🏼🌹🌹🌹
@sampathpriyantha5427
@sampathpriyantha5427 Ай бұрын
මාගේ පවුලේ සැමටත් ඔබ වහන්සේගේ පිහිට වූ මැනව ස්තුතියි ආමෙන් හාලෙලුයියා ❤❤❤❤❤❤
@edirisinghemonika912
@edirisinghemonika912 Ай бұрын
Mage jevithyama ඔබට බාරදෙන wa සියලු දෙනාම ආරක්ෂාව ලැබේවා .ඔබ වහන්සේ mage ආත්මය තුළ තබා ගන්න උදව් කළ manawa Amen
@ajanthaperera4094
@ajanthaperera4094 14 күн бұрын
මා කෙරේ ඔබගේ හාස්කමක් මෙන් මට ණය බේරගන්න මාර්ගයක් පෙන්න ජේසු දෙවිපියාණනි මට කරුණාව දක්වන්න ස්තුතියි ස්තුතියි මාසමග ජේසු ඉන්න නිසා ස්තුතියි ස්තුතියි ආමෙන් ආමෙන් 🙏🏼🌹🙏🏼🌹❤️😊
@ChandimaPriyadarshani-m5i
@ChandimaPriyadarshani-m5i 2 ай бұрын
මගේ දෙව්පියානනි ඔබවහන්සෙට ප්‍රසංශා වේවා 🙏💐💕 ,,,,හාලලූයා 🙏💐💕💕 ආමේන් 🙏💐💕
@pathumlife8190
@pathumlife8190 2 ай бұрын
මගේ සියලුම ගැටලු වලට උත්තර දුන්න ඔබ වහන්සේට ස්තූතියි... 🙏🙏🙏
@danasikara3188
@danasikara3188 2 ай бұрын
,ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏දෙවියන්වහන්සේට ස්තුති වේවා🙏🙏 ප්‍රශං සා⁣ වේවා🙏🙏 හාලේලුයියා !!!!🙏🙏🙏❤❤❤❤❤❤❤🙏🙏
@DayanaLa67
@DayanaLa67 2 ай бұрын
ආමෙන් හලෙලූයා පියාණෙනි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මගේ පවුලේ අය ඔබ වහන්සේට භාරයි මගේ සෑම ප්‍රශ්නයක්ම ඔබ වහන්සේට භාරයි මගේ පවුලේ ආර්ථිකයකට ආශිර්වාද කරන්න ස්වාමීනි ණය ප්‍රශ්න වලින් මා නිදහස් කරන්න ගොවිතැන් කටයුතු සාර්ථක වේවා ව්‍යාපාර දියුණු වේවා බලවත් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අනුග්‍රහය ආශිර්වාද ලැබේවා ස්තූතියි පියාණෙනි
@chandaninallaperuma2706
@chandaninallaperuma2706 2 ай бұрын
❤mahimayawewa ❤haleluya ❤amen ❤mahimayawewa pastors ❤isthuthi ❤haleluya ❤amen ❤❤❤❤❤
@SamanthaPerera-t1r
@SamanthaPerera-t1r Ай бұрын
Amen Amen pastor haleluya 🙏🙏🙏🙏🙏🙏🙏
@samanthi7950
@samanthi7950 2 ай бұрын
Mage piyanani mata dan mahansii mage Jesus ni mage darauwan ragana thaw duratath yanna sakthiya danna Jesus ni🙏🙏🙏🙏🙏
@yaracell2605
@yaracell2605 2 ай бұрын
ආමෙන් ආමෙන් හාලේලුයා හාලේලුයා හාලේලුයා හාලේලුයා අබිබා පියානනි ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා amen ආමෙින්
@chandiweerasinghe6283
@chandiweerasinghe6283 2 ай бұрын
Deveyan wahansege karanawa nisa sthuthi weeewaa
@pgvamilapgvamila9310
@pgvamilapgvamila9310 2 ай бұрын
ආමෙන් ආමෙන් හාලෙලුයියා ස්තුතියි දෙවිපියානනි ඔබවහාන්සෙට ✝️🙏
@iroshkaushan7600
@iroshkaushan7600 25 күн бұрын
ජ්වමන දෙවි පියනනි ස්තුති වෙවා ප්‍ර්සන්සා වෙවා මගෙ නය බරින් මාව නිදහස් කරන්න ස්තුති ආමෙන්
@ElgaRodrigo
@ElgaRodrigo 2 ай бұрын
Mage duvage paulava obage pamula thabanawa.a baula obata baharai amen 🙏
@HomeKichen-h4y
@HomeKichen-h4y 2 ай бұрын
දෙවි පියාණනී මා හට දුන්නා වූ සියල්ල නිසා ස්තූතියි ආමේන්
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
බල බිඳීමේ යාච්ඤාව
13:09
Supuwath Arana
Рет қаралды 1,6 МЛН
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
23:52
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 3,4 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН