වැඩි කාලයක් පාඩම මතක තියාගන්න 100% සාර්ථක ක්‍රමය|Asir Rodrigo Accounting |A/L Accounting |Study Tips

  Рет қаралды 39,503

Asiri Rodrigo - Accounting

Asiri Rodrigo - Accounting

Күн бұрын

Пікірлер
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 2 жыл бұрын
*✅ ගිණූම්කරණ Online පන්ති වලට සම්බන්ධ වීමට 0770196968 WhatsApp* ✅A/L Accounting නොමිලේ MCQ ප්‍රශ්න කිරීමට telegram group එකට එකතු වන්න 👉 t.me/+eRAKY8LE_DQzOTI1
@sewwandichethana7236
@sewwandichethana7236 2 жыл бұрын
සර් මං දැන් ජපුර ඉන්නේ .. මමත් advance level වලට පාඩම් කරේ ඔය ක්‍රමයට ... ගොඩක් සාර්ථක ක්‍රමයක් ... කලින් video එක බලලා තිබුණේ නෑ.. මං ම එක එක ක්‍රම බලලා කරපු දේ ..ඔය විදියට short note එක එක්ක ...
@jehanfernando5699
@jehanfernando5699 Жыл бұрын
මම ත් ඉන්නේ ජපුරේ......😊😊😊 බස් එකට නගින්න ..🤣🤣🤣
@NimeshikaNisansala
@NimeshikaNisansala Жыл бұрын
Japurata ynn rank ek kohomd thibune
@sewwandichethana7236
@sewwandichethana7236 Жыл бұрын
@@NimeshikaNisansala District 49 kandy
@harshatharindu4006
@harshatharindu4006 3 жыл бұрын
සර් නම් A/L exam කිව්වොත් අමතක නොවන සටහනක් ❤️🙏 සර්ට ජය(අපේ commerce A/L set ekhma)
@sherinanuruddhika863
@sherinanuruddhika863 2 жыл бұрын
සුබ අනාගතයක්....
@supunkawishka3149
@supunkawishka3149 3 жыл бұрын
මම tech කරන්නේ සර් . සර්ට ගොඩාක් පින් . ලොකු දෙයක් ඉගෙනගත්තා සර්ගෙන්
@janiththathsara
@janiththathsara 2 жыл бұрын
මම ඒ දවස් වල කොලයක ඕක කරල බැලුවා, මට පට්ටම සාර්ථකයි, ඒ දවස් වල ඔය forgetting curve කියලා දෙයක් දන්නෙ නෑ, අද තමයි දැනගත්තෙ, විභාගෙට තව මාස දෙකයි, කරපු නැති අය මේ විදිහට කරල බලන්න, අනිවාර්යයෙන්ම හරියනව 🌝❤️💫
@YTshortsdil
@YTshortsdil 2 жыл бұрын
වචනයේ පරිසමාප්තයෙන්ම ගුරුවරු කියන්නෙ සර්ලටමයි❤️
@fathimasabrina6336
@fathimasabrina6336 3 жыл бұрын
සර්ට හෘදයාංගම ස්තූතියි!
@damayanthipathiraja4660
@damayanthipathiraja4660 2 жыл бұрын
සර් මම අර්ට් කරන කෙනක් 2022 .මමත් මේ ක්‍රමේ අත්හදා බලනවා .ගොඩක් ස්‍තූතියි සර් මේවගෙ දෙවල් කියලා දෙනවට ඇත්තටම ගොඩක් වටිනවා 💙🔥
@kavindub549
@kavindub549 2 жыл бұрын
මමත්
@shenaramindula7691
@shenaramindula7691 3 жыл бұрын
Sir වචන මදි sirta ස්තුති කරන්න. මන දැකපු හොදම ගුරුවරයා තමා sir
@reshali1666
@reshali1666 2 жыл бұрын
Ane thankuu sir ❤️💫
@chathunikaveesha2184
@chathunikaveesha2184 Ай бұрын
අනේ සර් රටක් වටිනා උපදෙස්. Thank you so much ❤. මේක මන් මීට කලින් දැක්කා මන් .කමක් නෑ දැන් හරි දැක්කනෙ🙏🙏🙏
@sethmigayeshini3896
@sethmigayeshini3896 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත්.... 🥺 බොහොම ස්තූතියි සර්.... සර්ට පින්.... 🙏❤🙏
@chamodajeewanthi4912
@chamodajeewanthi4912 2 жыл бұрын
සර් මේ ක්‍රමේ ගොඩක් වටිනවා 🥺❤️ thank you so much sir 💪❤️
@Sandunika588
@Sandunika588 2 жыл бұрын
ඇත්තටම සර් ඔයා නිසා මාර විදියට දැන් පාඩම් කරන්න ආසයි❤️
@maheshimaduwanthi1196
@maheshimaduwanthi1196 3 жыл бұрын
සර් ප්‍රාග්ධන ආයෝජන තීරණ පාඩමෙන් වීඩියෝ එකක් කරන්නකෝ 🙏😥
@chathurikaweerasinghe9428
@chathurikaweerasinghe9428 3 жыл бұрын
Thank you very much sir, maarama watina guidance ekak. Mata awurudu 28k. Namuth man thama igena gannawa. Me vedio eke watinakama kiyanna wachana naha. Mta AL accounting B Econ. S BS. C Ane matath mehema guruwarayek hitiya nam man ada campus. Mta igena ganna aasai. Namuth padam karan technics Danagena hitiye naha. Mn sir ge channel eka subscribe kala. Mokada meka supiri wedak. Mage gaurawaya sir ta! 🙏
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 3 жыл бұрын
Good luck
@ishupunsara5717
@ishupunsara5717 3 жыл бұрын
Ane akke me commerce ayata me masa thuna athi weida koynnko 😥😥😥
@salindasandaruwan1872
@salindasandaruwan1872 3 жыл бұрын
@@ishupunsara5717 Hodatama athi.. kisideekata baya wenna epaaa.. Good luck.
@nipunliyanage3495
@nipunliyanage3495 3 жыл бұрын
බොහොම ස්තූති සර්❤️ පිං🙏
@anandachandrakumara990
@anandachandrakumara990 3 жыл бұрын
සර්ට ගොඩාක් පින් සර් ......අපිට මෙ ටික කියා දුන්නට...😘😘😘😘😘😘
@isurudeshapriya8005
@isurudeshapriya8005 3 жыл бұрын
ගොඩක් පින් සර්❤️❤️❤️🙏🙏🙏🙏
@clashmalli2242
@clashmalli2242 3 жыл бұрын
sir thanxs mn mee vedio eka enkn dan sathi 2 wagee bln hitiya supiri sir
@imasha_04
@imasha_04 2 жыл бұрын
Unexpectedly saw this video on YT. I think this method would be a great one. Thank you so much and god bless you sir! ♥️
@m.s.msewwandi1923
@m.s.msewwandi1923 2 жыл бұрын
පින් සර්ට.. ❤️ බුදු සරණයි !!
@kimsclub3860
@kimsclub3860 3 жыл бұрын
Excellent teacher ..there is a great practice you are going to share the public .it is really amazing sir. I wish you all the best .
@keshanikawshalya1839
@keshanikawshalya1839 2 жыл бұрын
නියමයි සර් 🙏🙏🙏🙏ගොඩක් ස්තූති.සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sweetheart3594
@sweetheart3594 2 жыл бұрын
oka 100% weda karanawa💗. (athdekiim sahithai😎)
@thathsaraniamarasingha742
@thathsaraniamarasingha742 2 жыл бұрын
මාත් මේක කරනවා සර්. ඇත්තටම දැන් නම් හොදට මතක තියෙනවා.ගොඩාක් ස්තූතී සර්
@sewwandi_fernando
@sewwandi_fernando 3 жыл бұрын
Thankyou so much sir mn bio krnne eth mn oka krnw ada idan 🙂❤️
@sampathkumararathna7429
@sampathkumararathna7429 2 жыл бұрын
ඒක nm සුපිරි වගේ
@MsMAYA-wc3kp
@MsMAYA-wc3kp 3 жыл бұрын
Thank you so much sir and God bless you
@isurudilshan6405
@isurudilshan6405 3 жыл бұрын
ඇත්තටම සර් ගොඩක් පින්
@nethminiwasana5440
@nethminiwasana5440 3 жыл бұрын
ගොඩක් පින් සර් මේ කියල දෙන දේවල් වලට.
@nimeshasewwandi8492
@nimeshasewwandi8492 3 жыл бұрын
ගොඩක් ස්තුති සර් ❤️🌸🌸🌸🌸🌸
@extity6925
@extity6925 3 жыл бұрын
එක පාඩමක් පාඩම් කරලා දවස් 2ක් ඇර දවස් 2 ක් පාඩම් කරා සර් කියලා දුන්න විදිහට කලේ ඒත් මට මතක නෑ ඒක සාමන්‍යයයිද ??? තාම සතියක් වත් නෑ හැබැයි
@rashmiiresha9297
@rashmiiresha9297 3 жыл бұрын
මමත් sir kiyana විදියට තමයි pdm krnne.. ඇත්තටම එහෙම පාඩම් karankota hodata මතක හිටිනවා
@dilkimalsha3669
@dilkimalsha3669 3 жыл бұрын
Ekanam niyamai sir.. godakkk thank you sir..😍
@yashodhamax8680
@yashodhamax8680 2 жыл бұрын
This technic is very advanced...i allways try to do that....thnk you very much sir 🙏🙏💙
@aadhiachala6646
@aadhiachala6646 Жыл бұрын
thank you verry much sir godak vatinva me vidhata padma klrann hithgaththm karann oni anith eva tik ibema oluvat enva sir 👌👍👍
@choamodidilshika1680
@choamodidilshika1680 2 жыл бұрын
ගොඩාක් ස්තූතී සර්🤗බොහොම පිං සර්ට 🙏♥
@dineshdhananjaya3836
@dineshdhananjaya3836 3 жыл бұрын
Apita me krama kiyl denna කවුරුත් hitiye ne e kale..dan inna ළමයි so lucky
@chamithkaushalyaedirisingha.
@chamithkaushalyaedirisingha. 2 жыл бұрын
බොහොම ස්තූතියි සර්...🙏 🙏 🙏 🙏 ...
@NaveeshaSandundima
@NaveeshaSandundima 7 ай бұрын
Ane sir godak vatinava me vidioes ... mn kochchr try kalath mage lkunu 90 panna gann mata baha ... ad idn vada karala japura ynv ... mon mortivation thibbath mek thama hodama mortivatioan ek
@shavinviduranga8135
@shavinviduranga8135 3 жыл бұрын
Good video👍
@w_shevan-8549
@w_shevan-8549 2 жыл бұрын
Thank you so much sir for helping us to raise our dreams ..❤
@harshadewa6955
@harshadewa6955 2 жыл бұрын
ගොඩක් පිං සර්
@nipunithennakoon8118
@nipunithennakoon8118 3 жыл бұрын
සර් සමහර වෙලාවට හොදට පාඩම් කරත් සමහර වෙලාවට පාඩම් කරන්න හිතෙන්නෙම නැති එකට විසදුමක් කියන්නකො
@clashmalli2242
@clashmalli2242 3 жыл бұрын
okata kiyanne kammali kama bn
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 3 жыл бұрын
විභාගය නිසාම පාඩම් කරනවට වඩා. හොඳ ප්‍රතිඵලයකින් ඔබට ලැබෙන සතුට සහ ඔබේ ආසාවන් ඉලක්කයන් ගැන හිතලා වැඩ පටන් ගන්න පුතා. ප්‍රතිඵලය ගැන හොඳ ආසවක් තියෙනවා නම් ඕනම වෙලාවක වැඩ කරන්න පුලුවන්
@btsarmygirldew1299
@btsarmygirldew1299 3 жыл бұрын
@@AsiriRodrigoAccounting thank sir mata watina answer ekak mn grade 8 eth pilot kenek wenna loku dream ekak thiyanawa
@ashanidafra5053
@ashanidafra5053 3 жыл бұрын
kzbin.info/www/bejne/rIbFc4ytgKuLr6M
@nuwansanhinda2255
@nuwansanhinda2255 3 жыл бұрын
Pdm nokr gnk hdnn
@dineshishan1416
@dineshishan1416 2 жыл бұрын
ස්තුතියි සර්... ගොඩක් පින් ආදරෙයි ❤️
@hirunitashmila7700
@hirunitashmila7700 2 жыл бұрын
sir ane supiri kramayak ane thank sir marui hoyagenama hitiya ekak ada ekata wisadumak labuna supiri sir🙂🙂😊
@supunbuddika5711
@supunbuddika5711 3 жыл бұрын
ප්‍රායෝගික දේවල් ගොඩක් අහනවානේද bs වල ගොඩක් එතකොට ඕක 100%ක් සාර්ථක වෙයිද සර්
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 3 жыл бұрын
ප්‍රායෝගික පිළිතුරු ගොඩ නගන්නෙත් විෂය කරුණු මත පුතා. මේ කියලා දෙන්නේ විෂය කරුණු මතක තියාගන්න ක්‍රමයක්
@dilankaliyanage3432
@dilankaliyanage3432 3 жыл бұрын
Sir math ohama karanna උත්සාහයක් ගත්තා ඒත් loku තියරි සිලබස් eka amruyenne wade nm හොදයි ඒත්
@chamarapriyashan8796
@chamarapriyashan8796 3 жыл бұрын
Thank you very much sir...🙏🙏🙏
@winter_bear95
@winter_bear95 2 жыл бұрын
Thank you sir💜 very useful 😊
@radeepa991
@radeepa991 2 жыл бұрын
Super technique sir 👍
@namalsuriyawantha8714
@namalsuriyawantha8714 2 жыл бұрын
Thanks for this sar. The video a lot useful to me.
@closertojesus3767
@closertojesus3767 3 жыл бұрын
Thank you sir may God bless you sir !😊
@SiaWalkers
@SiaWalkers 3 жыл бұрын
සර් ඕක white board එකේ ලිය ලිය කරල පොතේ හරි දැම්මොත් ඔයිටත් වඩා මතක හිටීවි නේද?
@shenaramindula7691
@shenaramindula7691 3 жыл бұрын
Sirnm දෙවි කෙනෙක් sir. Sir mn 2022 exam krnne. එතකොට අර පොතේ මන් තීරු 20 ක් විතර ගහන්න ඕනිද. ඒක ගොඩක් හොද ක්‍රමයක්
@mihirajdesilva
@mihirajdesilva 2 жыл бұрын
Sir accountant walat oka karana widiya kiyala dena video ekk dennako
@hemawickramalatha9111
@hemawickramalatha9111 3 жыл бұрын
සර් එතකොට දවසින් දවස බලාගන්න ඕන කොටස් වැඩිවෙනවානෙ. එතකොට subjects balance කරගන්න බැරි වෙනවනෙ. ඒකට මොකද කරන්නෙ කියන්නකො සර් plz.... 😕
@u_s_s_vlogs
@u_s_s_vlogs 3 жыл бұрын
matath thiyena prashne okamai..
@himashakavindi5503
@himashakavindi5503 3 жыл бұрын
Ane matath oya prashnemai thiyenne
@jehanfernando5699
@jehanfernando5699 2 жыл бұрын
මුහුද හත් ගවුවක් තියෙද්දි අමුඩ නොගහා කියපු කරහන්. එතකොට ඔය ප්‍රශ්ණය විසදෙනව.අනික මේ දේ කරන එක short notes ගහගෙන දඟලනවාට වඩා ලේසියි.නොකරන්න නිදහසට කරුණු දෙනවට වඩා කරන්න පුළුවන් 50 % හරි කරහන් .එතකොට ඉතිරි 50 % ත් හරි යනව. සර් උබල ට දුන්නේ theory එක practical කරන විදිහ තමුන් හදා ගන්න ඕනේ.ස්කූල් යුනිෆෝම් කවුරු හරි හෝදලා දෙනව වගේ ,අධ්‍යාපනය ලබා දුන්න ට කරවන්න බෑ.ඉතාම හොදම ක්‍රමයක් සල්ලි වලට ගන්න බැරි ඉතාම හොද දැනුමක් මේ සර් ලබා දුන්නේ .මම ත් ඉංග්‍රීසි class කරන කෙනෙක් මේලමයින්ට මගේ ළමයින්ටත් මම apply කළා අති සාර්ථක යි. Thanks sir.👍👍👍👍👍👍👍
@sasankanuwanthi2058
@sasankanuwanthi2058 2 жыл бұрын
gdk pin sir sirt budusarani
@sithumimedungoda1833
@sithumimedungoda1833 3 жыл бұрын
Thank you sir
@savindamdhushan7364
@savindamdhushan7364 3 жыл бұрын
thank you sir !
@tharustudyvlog
@tharustudyvlog Жыл бұрын
Ane Sir godaak pin mama subscribe karapu ekama sir ada idan mama karanwa me krame mama hithamwa me sare Final exam ekata hodata pass wenna puluwam kiyala thawa masa 1 hamaraii aniwaren comment ekak danwa sirta edata
@maxyashodana5812
@maxyashodana5812 3 жыл бұрын
Thanks a lot Sr 😊
@fathimaazma6569
@fathimaazma6569 2 жыл бұрын
Thank you sir මේ පාර මං O/L කරන්න ඉන්නේ මට මේක ගොඩාක් උදව් වෙනවා. 🙏
@WOLF_-_KHAUNSM
@WOLF_-_KHAUNSM Жыл бұрын
Sir ta gdaaak pin...
@hashidil3368
@hashidil3368 3 жыл бұрын
sir kyiana ewa ahagena inna asai poddakwath boring na
@thilankasanjeewani5163
@thilankasanjeewani5163 3 жыл бұрын
Thank you very much sir 💓💓💓💓😌😌😌
@mahimadewmina4625
@mahimadewmina4625 3 жыл бұрын
SIR MAMA 2023 /L MN SIRGE KIVVA VIDIHATAMA ADA IDAN TABLE EKAK GAHALA VADA TIKA PATAN GANNAVA.MATA SIR KATHAVA LOKU UDAVVAK UNA SIR.THANK YOUR VERY MUCH SIR..
@dilinilakshika6109
@dilinilakshika6109 3 жыл бұрын
Thank you sir 💓💓
@kavindudilshan5455
@kavindudilshan5455 3 жыл бұрын
සර් වචන නෑ පින් 🙏🙏🙏 මන් මේ ඔක්කම බැලුව
@Sasanka.Tanisha123
@Sasanka.Tanisha123 3 жыл бұрын
Thanks sir......
@vimukthikavinda1480
@vimukthikavinda1480 2 жыл бұрын
ɢᴏᴏᴅ ʟᴜᴄᴋ sɪʀ 😍
@wasbandara502
@wasbandara502 2 жыл бұрын
Thank you
@theekshananotation5431
@theekshananotation5431 3 жыл бұрын
NIYAMAI SIR PATTAI
@indikaruwansampath9906
@indikaruwansampath9906 3 жыл бұрын
thank you sirr
@slcricket297
@slcricket297 3 жыл бұрын
2022 ayata Meka dnma idn kaloth Thiru kochchara danna oneda pothe
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 3 жыл бұрын
sathiyakata eka serayak nawatha mathak krna eka wada sudusui putha
@slcricket297
@slcricket297 3 жыл бұрын
@@AsiriRodrigoAccounting thanku sir
@AnuSadanethu
@AnuSadanethu 2 ай бұрын
IELTS kohomda sir meka use karanne❤
@savinithusanka7450
@savinithusanka7450 3 жыл бұрын
Thank you sirrrrrrrrrrrrrrrrrr
@kaveeshadilrukshi9574
@kaveeshadilrukshi9574 2 жыл бұрын
Sir nm maru sir👊💪❤
@vlogy_sl7020
@vlogy_sl7020 3 жыл бұрын
Thank you sir 🙏 ❤
@paramik5285
@paramik5285 3 жыл бұрын
thank you so much
@ishupunsara5717
@ishupunsara5717 3 жыл бұрын
Ane godak pin sir
@ishupunsara5717
@ishupunsara5717 3 жыл бұрын
සර් මම 2021 exam කරන්නේ මේ මාස ටික ඇති වෙයිද ඔය විදියට පාඩම් කරොත් 😥😥😥
@anuththarakavindhi9636
@anuththarakavindhi9636 3 жыл бұрын
Sir me widihata iilaga maasa thuna wada karoth O/L walata 9A ganna puluwanda ? Thaama padam karanna patan genawath na sir...
@rashadsiyam9841
@rashadsiyam9841 3 жыл бұрын
sir me kramaya o level valata karanna puluwanda
@nuwanchathu8479
@nuwanchathu8479 3 жыл бұрын
Sir dawasata kochchara welawak padam karanna oni weida
@tharindujayarathna7014
@tharindujayarathna7014 3 жыл бұрын
සර් මම මෙ විඩියො එක දැක්කෙ අද.. මට මෙ method එක use කරගන්න කාලය ඇති වෙයිද සර් next february වල exam තිබ්බොත් මාස 2i නෙ තියෙන්නෙ
@udaramadhusanka5663
@udaramadhusanka5663 3 жыл бұрын
සර් ඕක වෙන විශය දාරාවකට යොදා ගන්න පුලුවන් ද
@dhanukasenarathna734
@dhanukasenarathna734 3 жыл бұрын
Bio wlth krl bln oni
@AnjulaHiruni99
@AnjulaHiruni99 3 жыл бұрын
Sir suthra ehma mathaka thiyaganne khmd
@maxyashodana5812
@maxyashodana5812 3 жыл бұрын
Sr dina kiiyak me wade karanna oneda
@hirushimalsha3338
@hirushimalsha3338 3 жыл бұрын
Sir ape eka subject ekkwth sylabas iwr a na.api komd study krnn oni me wge thathwayakdi
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 3 жыл бұрын
danata iwara karala thiyena serama wage hodatama balaganna putha. syllabus iwara wenakanma inna awashya na, karala thiyena serama hodata balganna
@sujithsujithi4678
@sujithsujithi4678 3 жыл бұрын
Thanku sir
@sandulwanigasekara9405
@sandulwanigasekara9405 3 жыл бұрын
sirta bohoma sthuthi
@h.m.manudayaransilu5843
@h.m.manudayaransilu5843 3 жыл бұрын
sir grade 10 new commerce clz caranavada sir
@randuvishmika6959
@randuvishmika6959 3 жыл бұрын
Ammo sir ek nm supiri masa thunen wada karann oka sarthakaid sir😟
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 3 жыл бұрын
Ow putha. Ikmanin weda patan ganna
@u_s_s_vlogs
@u_s_s_vlogs 3 жыл бұрын
@@AsiriRodrigoAccounting sir mn maths karanne.. itin eka subject ekaka eka padamakata topics godak thiyenwane.. itin ethakota kohomada okkm padam walata oka karanne..
@koreandramaworld2687
@koreandramaworld2687 3 жыл бұрын
Sir history geography vage theory subject valata me masa thuna athulatha mathaka thiyaganna vidihak kiyannko
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 3 жыл бұрын
putha mage anith video eka balanna, sathiyakata kalin dala tiynwa
@buddikaushalya2367
@buddikaushalya2367 3 жыл бұрын
Ow sir ane please kiyannakoo
@kauminidindumini8367
@kauminidindumini8367 3 жыл бұрын
me kramaya O/L subjects walatath hariyanawada sir?
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 3 жыл бұрын
පාඩම් කරන්න තියෙන ඕනෑම විෂයකට සුදුසුයි. සිද්ධාන්න වැඩි පාඩම් විශේෂයෙන්ම
@maxyashodana5812
@maxyashodana5812 3 жыл бұрын
Sr O/L walatath puluwan neda me method eka
@poojitha2937
@poojitha2937 3 жыл бұрын
Sir mn o/l apitath me item ekin video ekk dnnko
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 70 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 106 МЛН
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,9 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 220 МЛН
වැඩි වේලාවක් පාඩම් කරන්න Study Tips 05ක්
16:26
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 70 МЛН