No video

ඔයා පාඩම් කරන වෙලාවට ඔයාගේ 100% ඒකට දෙන්න | motivation |

  Рет қаралды 12,737

U CAN

U CAN

Күн бұрын

#amiladasanayake #motivation #studytips #chemistry #amilasir
LETS BE MOTIVATE AND RESTART 🎉
සාර්ථක කෙනෙක්ට තවත් මෝටිවේෂන් අවශ්‍ය නැත..අවශ්‍ය වෙන්නෙ එවැනි සාර්ථකත්වයකට යන්න වැඩක් පටන් ගන්න ඕන අයට..ගැම්මක් අරගෙන පටන් ගමු වරදින් නෑ🔥
"ගැම්මෙන් ඉන්න.දිනලම ඉවර කරන්න "
-අනුරාධ සර්
"හැමදාම හරියන් නෑ හැබැයි දවසක හරියයි එතනින් පස්සෙ දිගටම හරියයි"
-අමිල සර්
#ජීවිතයටPhysics
#ආසාවෙන්_ඉගෙනගන්න
සැ.යු - මෙහි පල කල සියලුම දෑ වල අයිතිය මුල් හිමිකරුවන් සතු අතර සමාජයට යහපත් දෙයක් ඉදිරිපත් කිරීමේ අරමුණින් නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් පමනක් අප මෙහිදී සිදු කරනු ලබයි
NOTE - All the images , pictures, music , videos shown in the video belongs to the respectable owners .
If you want to give me a copyright strike contact me first through my email address below
⭕️𝗜𝗳 𝘆𝗼𝘂 𝗺𝘆 𝗰𝗵𝗮𝗻𝗻𝗲𝗹👇❤️
✔️🅻🅸🅺🅴 👍👍👍👍👍
✔️🅲🅾🅼🅼🅴🅽🆃 📝📝📝📝📝
✔️🆂🅷🅰🆁🅴 📲📲📲📲📲
✔️🆂🆄🅱🆂🅲🆁🅸🅱🅴 🔔🔔🔔🔔🔔
☻》》》🅼🆈 🅲🅷🅰🅽🅽🅴🅻《《《☻
channel එක subscribe කරලා එකතු වෙන්න🫶💕
Contact me - sknsanjula@gmail.com
U CAN 01 whatsapp Group link 👇
chat.whatsapp....
U CAN 02 whatsapp Group link 👇
chat.whatsapp....
U CAN admin whatsapp contac 👇
wa.me/message/...
U CAN Telegram channel 👇
t.me/U_C_A_N
U CAN admin telegram contac 👇
t.me/@Sanjula2003
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
Non-profit, educational or personal use tips the balance in favour of fair use...

Пікірлер: 46
@U_CAN__
@U_CAN__ Жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න කැමතිනම් අපිව Subscribe කරලා එකතු වෙන්න😊 🌐Telegram channel - t.me/U_C_A_N 🔰Whatsapp group - chat.whatsapp.com/K6lVZ234W1Q4uD3qOs2obt
@isharamadushanka2371
@isharamadushanka2371 Жыл бұрын
අපේ ජෙනරේෂන් එක ගොඩදාන්න ඉන්න දෙවිවරු ❤️ අනුරාධ සර් අමිල සර්.. 🌼❤️
@anuradasathsarani1553
@anuradasathsarani1553 Жыл бұрын
අතාරින්න හිතෙන හැම වෙලාවකම අල්ලගෙන ඉන්නේ සර් නිසා 🖤🥺✨️
@priyankanilmini1321
@priyankanilmini1321 Жыл бұрын
A3k danna kal athida bn
@shaswinshaswin2834
@shaswinshaswin2834 Жыл бұрын
​@@priyankanilmini1321😂❤ puluwn
@sandalikavya94
@sandalikavya94 Жыл бұрын
වැටිලා ඉන්න වෙලාවට,ආයෙත් හිත හදන් වැඩ කරන්න සර්ගෙන් ලැබෙන්නේ මාර හයියක්🙂❤️ මං මගේ වැඩ බැලන්ස් කරගන්න පුරුදු උනෙත් සර්ගෙන්🙂 පාඩමක් අපිට තේරුම් යන්න වැයවෙන්නේ ඒ වෙලාවේ අපි ඒ පාඩමට දෙන ආසාවම විතරයි කියන දේ මම සර්ගෙන් මෙච්චර කාලේකට ඉගෙන ගත්තු වැදගත්ම දේ❤️ කොටින්ම ඒ mentality එක නිසාම මගේ Al ජිවිතේ පැහැදිලි මාර දියුණුවක් තියෙනවා😊 "ආසාවෙන් ඉගෙනගන්න"🌷💗
@U_CAN__
@U_CAN__ Жыл бұрын
😍
@shavisFH669
@shavisFH669 Жыл бұрын
Thank u sir ❤ හැමදේම එපා වෙලා ඉද්දි පුදුම හයියක් මේ වචන වලින් ලැබෙන්නේ
@madhubhashanihansika
@madhubhashanihansika Жыл бұрын
Mt hamb un hodm guruwru denna ❤anuradha sir ,amila air❤atharinn hithen hamwelwm allgn inne sirl denna nis..."aswen ign gann,dinla withrk iwr krann"
@rangerover2024
@rangerover2024 Жыл бұрын
මම sir 2024 AL MATHS වලින් AL කරන ලමයෙක්........👨‍🔬👨‍🔬👨‍🔬👨‍🔬 මට sir මේ දවස් වල සැහෙන්න විසදගන්න බැරි ගැටලුවකට මුහුන දීලා ඉන්නේ. මොකද්ද කිව්වොත් මම sports කරන ව athletic..... But මට හිතාගන්න බැරි මට ඉදිරියටත් sports එක්ක මේ maths AL කරගෙන ඉස්සරහට යන්න පුළුවන් වේවි ද කියලා....මට ඕන AL නුත් 3A ක් දාලා ගැන්මට campus life එක ගන්නයි ඒ එක්කම sports වලින් නුත් (running 100m,200m,400m) ඉදිරියට ම යන්නයි....... මම දැන් zonal meet එකෙන් provincial තේරිලා ඉන්නේ උඩ සදහන් කරපු event වලින්.... මට දැන් හිතාගන්න බැරුව ඉන්නේ ඉස්සරහට මේ ආපු විදියට sports කරගෙන ගියොත් sports වලින් ඉස්සරහට ගියත් AL maths කරලා එකෙන් ගොඩ යන්න බැරි වෙයි ද කියල......... මට හිතෙන විදියට නම් මේ video එකේ කියපු theory එක තමා වැදගත් වෙන්නේ....brilliant method...,,,,,,focusing........🤛🤛🤛 මට පොඩි අදහසක් දෙන්න පුලුවන්ද මගේ මේ ගැටලුවට.....
@adithyahettiarachchi7491
@adithyahettiarachchi7491 Жыл бұрын
පුළුවන් හැබැයි ටිකක් අමාරුයි... ටිකක් කිව්වට ගොඩක්... Sports කරන එක ටිකක් අඩු කරලා මේ අවුරුද්දේ හොදට පාඩම් කරන්න... හැමදාම විෂයන් තුනේම theory කොටස් වලට අදාල ප්‍රශ්න, ගැටළු, past papers ප්‍රශ්න කරන්න... ටිකක් මේ අවුරුද්ද කාර්යබහුල වෙයි... හැබැයි ඉවසීමෙන් කලබල නොවී බය නොවී කරන්න... Sports කරන එක තාම නවත්තන්න එපා... ටිකක් අඩු කරගන්න.. කොහමත් විබාගේට මාස 5 ක්‌ විතර තියෙනකොට අනිත් ඒවා ඔක්කොම අයින් කරලා පාඩම් විතරක්‌ම කරන්න... එහෙම කලොත් ඔයාට පුළුවන් වෙයි... ☺️☺️☺️
@rangerover2024
@rangerover2024 Жыл бұрын
@@adithyahettiarachchi7491 ඒ reply එක නම් මට සැහෙන්න අස්වැසිල්ලක් උනා දැනට හරි තියන ප්‍රශ්නෙත් එක්ක......🤝🤝🤝 E කියන්නේ ඉලග අවුරුද්දේ ඉඳන් sports නවත්තන්න කියන එක ද.....එතකන් ටිකක් ලොකුවට නැතුව සාමාන්‍ය විදිහට සතියට දවස් 3 ක් 4 ක් විතර practice යන එක නේද.... සාමාන්‍යෙයන් නම් දැනට මට ලොකු අවුලක් වෙලා නැ chemistry, physics, combined.....test වල ලකුණු එහෙමත් ගොඩක් අඩුමත් නෑ වැඩී......මත් නෑ 😙😙😙😙 එහෙම නම් දැනට නිකන් ලාවට වගේ practice කරලා provincial නුත් ගිහිල්ලා AL වැඩ ටික කරගන්නම් නේද...... එතකොට එහෙම කරාම මම අර කලින් කිව්ව target එකට යන්න පුළුවන් වේවි ද
@adithyahettiarachchi7491
@adithyahettiarachchi7491 Жыл бұрын
@@rangerover2024 ඔව් ඔයාට පුළුවන්... ජනවාරි වගේ වෙනකොට අනිත් ඔක්කොම වැඩ නවත්තන්න... පාඩමම විතරයි ඉතිං.. මොකද ඔයා ඒ වෙනකොට තරමක් හරි වැඩ කරලා තියෙනවනන් ඔයාටම තේරෙනවා... විෂයන් තුනකම සෑහෙන්න වැඩ තියෙනවා කියලා... Papers practice කරන්නත් තියෙනවා.. එතකොට ඔයාටම තේරෙනවා අනිත් වැඩ නතර කරලා පාඩම් විතරක්‌ම කරන්න ඕන කියලා... නිකන්ම එතකොට ඔයා track එකට වැටෙයි... පුළුවන් තරම් papers හොයාගෙන කරන්න... Past papers තුන් පාරක් වත් විෂයන් තුනේම කරන්න... එහෙම වුනොත් ඔයාට AL කරගන්න පුළුවන්... කොහොමත් 2024 exam එක october වත් වෙයි... මේ යන විදියට.. Good luck... ☺️☺️☺️☺️
@shenu6798
@shenu6798 Жыл бұрын
Matath me prashne thiynw?😮❤
@ishansashika1910
@ishansashika1910 9 ай бұрын
​@@rangerover2024එහෙම අවුලක් නෑ බං..... මං cricket, swimming, chess 3ම කරන ගමන් bio කරන්නේ.....1st shy එකේ CCS තියේ....s එක bio වලට.....ඒ කාලේ ground එකේම තමයි හිටියේ...නිතරම වගේ practice.....2nd shy එක මේසැරේ කරනවා....දැන් නම් cricket පොඩ්ඩක් නවත්තල තියෙන්නේ....swimming, chess කරගෙන යනවා....... Exam එක ඉවර වුනාට පස්සේ ආයේ පුරුදු විදියට ground එකේම තමයි.... දැන් නම් BBB SURE මට්ටමේ ඉන්නවා
@gimhaninimesha134
@gimhaninimesha134 Жыл бұрын
Ba kiyala atharinna hadana hema welema ayeth gemma aran weda karanne sirui,anuradha sirui dena me motivation eka nisa♥️♥️
@prabodithathsarani2948
@prabodithathsarani2948 Жыл бұрын
Thanks sir😊
@hansakaroshan3291
@hansakaroshan3291 Жыл бұрын
" U CAN " දැන් Brand Ekk wela..
@legendkillergaming7843
@legendkillergaming7843 Жыл бұрын
Thank you ♥️💫✨️
@chathuryadewmini9466
@chathuryadewmini9466 Жыл бұрын
Asawen igena ganne sir Nisa..❤
@hirushiayesha4599
@hirushiayesha4599 Жыл бұрын
Sir ❤
@dilupathushara8421
@dilupathushara8421 Жыл бұрын
Thankyou sir and channel owner
@Devi_3T
@Devi_3T Жыл бұрын
@Hunnybunny900
@Hunnybunny900 Жыл бұрын
❤❤❤
@kavii5494
@kavii5494 Жыл бұрын
❤❤
@SanjayaPrabath-cu9qz
@SanjayaPrabath-cu9qz Жыл бұрын
Motivation❤
@najwanaleem
@najwanaleem Жыл бұрын
❤️✨
@hirushamalayaa7283
@hirushamalayaa7283 Жыл бұрын
❤🔥
@kumarjayawardhna3735
@kumarjayawardhna3735 Жыл бұрын
🥺🥺🥺🥺
@navooodya
@navooodya Жыл бұрын
Mek සෙනසුරාදා cls eked kwwe?? Saduda cls ek kiytd tyenne kynnko😢??
@user-po4kb5fd7p
@user-po4kb5fd7p Жыл бұрын
😊😊😊
@sachirathnayaka3832
@sachirathnayaka3832 Жыл бұрын
🙏🙏🙏
@Winsome176
@Winsome176 Жыл бұрын
🤕🤕🤕🥺🥺
@pasindul578
@pasindul578 Жыл бұрын
@Hirushiii
@Hirushiii Жыл бұрын
❤❤
@Kushalyakodithuwakku
@Kushalyakodithuwakku Жыл бұрын
❤❤❤
@malindimudalige2688
@malindimudalige2688 Жыл бұрын
❤️❤️
@desha427
@desha427 Жыл бұрын
❤❤
@shashinika482
@shashinika482 Жыл бұрын
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 97 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 25 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 97 МЛН