හොඳම වශී මන්ත්‍රයක් නම් මෙන්න 100%ක් ප්‍රතිඵල තියෙන කාලි වශී මන්ත්‍රය Sohon Kali Maniyo Washi Mantra

  Рет қаралды 8,951

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

Күн бұрын

Пікірлер: 108
@R.a.sriyaniwasantheWasan-zp9kn
@R.a.sriyaniwasantheWasan-zp9kn Жыл бұрын
අනේ කලි අම්මේ මගේ ආදරය මගේම කර දෙන්න. අනේ අම්මේ මට coll අකක් ගන්න විදිහට අයගේ ආදරය මට ලබා දෙන්න. කලි අම්මගේම පිහිටයි. 🙏
@mallikadesanayaka5696
@mallikadesanayaka5696 Жыл бұрын
අනෙ කාලි අම්මාගෙ පිහිටෙන් මට මගේ ආදරේ සිරිපාල .නන්දනි යන අපි දෙන්නට සතුරන්ගෙන් කරදරවලින් ආරක්ෂා කර අපි දෙන්නට ඉක්මනින්ම එකතු වෙන්න ලැබේවා ඔබතුමාගෙ පිහිටෙන්
@subashinisubashini5822
@subashinisubashini5822 Жыл бұрын
කාලී අම්මේ මගෙ මහත්තයා සිරිව සැරින් සැරෙට වෙනස් වෙන එක නවත්වා දෙනු මැනවි එයා කරන්න නරක වැඩ නවත්වා අපි දෙන්නාට සතුටින් ඉන්න සලස්වා දෙනු මැනවි 🙏🙏🙏🙏🙏
@PriyaWijesekara
@PriyaWijesekara Жыл бұрын
කාලි අම්මෙ මට පිහිට ලාබා දෙන්න මගෙ ප්‍රර්තනාව ඉටු කර දෙන්න
@admaadma9473
@admaadma9473 Жыл бұрын
කාලි අම්මේ මට පිහිට වෙන්න රිදී සත්‍යයයි සත්‍යයයි🙏💐🙏💐
@DiyanaPathmini-d5e
@DiyanaPathmini-d5e Жыл бұрын
කාලි අම්මා සත්තයී .. අනේ අම්මේ සමිත් මදුර ප්‍රාර්ථන මාගේ දරුවා ලගටත් මා ලගටත් ගෙනත් දෙන්න අම්මා... අම්මා එකවහලක් යට සතුටින් හොදින් ඉන්න හරි ගස්සලා දෙන්න අම්මා .... කාලී අම්මාගේ පිහිටයී ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@siriyani6357
@siriyani6357 Жыл бұрын
රශ්මි දුවගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා ඇයට ඇති සියලු කරදර වලින් නිදහස් කර දෙන්න කාලී දේව මෑණියනි
@dulminikosala8703
@dulminikosala8703 Жыл бұрын
කාලීඅම්මේ මගේ දෙහාන්ගේ ආදරේ ඉස්සර වගේම මට ලැබේවා අප දෙදෙනා අතර ඇති දුරස්ථබාවය නැති වේවා මගේ ජිවිතේට සැනසීමක් ලැබේවා කාලිමෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏
@priyanganipriya8777
@priyanganipriya8777 Жыл бұрын
B අනේ කාලිමෑණියන් ඒ මගේ ආදරේ කිසිම කරදරයක් නැතුව අපි දෙන්නට හොදින් ඉන්න ලැබේවා කාලි මෑණිය නේ ඔබේ පිහිට අපට ලබාදෙන්න කාලි මෑණියන්ගෙ පිහිටයි
@pathminipathmini4986
@pathminipathmini4986 Жыл бұрын
කාලිඅම්මෙි මට මගේදුකබලා මගේආදරයගෙත්දෙන්නස සාදුසාදු බුදු බවට පත්වෙයි ඔබවහන්සේට පිංසිදුවෙනනවා
@thusithsandaruwan5319
@thusithsandaruwan5319 Жыл бұрын
කාලි අම්මේ මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා මගෙ ජීවිතේ දරුවො නිසා විදවපු අඩපු තරම් කියලා නිමක් නැ අනේ අම්මේ මාගේ ජීවිතේට ආයෙ නම් විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා දරුවො නිසා හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න කිසිදු කරදරයක් නොවෙවා මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි කාලි අම්මාගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න
@harshanivarnakulasuriya5984
@harshanivarnakulasuriya5984 Жыл бұрын
Oya ruwanwali Maha sayata gihin oyageth,mahaththaya eth,labenna Inna daruwageth jeew jeewithe Pooja karala ashirwadaya laba ganna,anguli mala piritha nitharama kiyanna,Jaya sirima bo himi saranayi oyata
@R.a.sriyaniwasantheWasan-zp9kn
@R.a.sriyaniwasantheWasan-zp9kn Жыл бұрын
අනේ කලි අම්මේ මගේ ආදරය මට ලබාදෙන්න. මගේ ආදරය මගේම කර දෙන්න. කලි මනියන්ගේම පිහිටයි. 🙏
@surngaharshani9276
@surngaharshani9276 Жыл бұрын
මට සැනසීමක් ලබා දෙන්න මගෙ මෑනියනි ....සත්තයි සත්තයි ඔබ වහන්සේ
@nilukadamayanthi7949
@nilukadamayanthi7949 Жыл бұрын
Anee kali amma oba වහන්සේගේ pita mata hithapu sanin etu una...oba wahansege pihita mata hama dama ලැබේවා mage amma ...🙏🙏🙏🙏🙏🙏🙏
@kumari9128
@kumari9128 Жыл бұрын
මගේ ආදරේ මටම ආයෙමත් ලබා ගැනීමට පිහිට වෙන්න කාලී මෑනීයනෙ
@thilinideshikaweerakon8317
@thilinideshikaweerakon8317 Жыл бұрын
Amma Mata pihita wanna mage Leda duk wedanawa nathi karala denna amme man adare karanna eyawath mage lagat gennath denna apahu api dennage samagiya wagema adareth wadi karala denna amme oba thumiyage balamahime penwanna amme mage sathuta nawatha labala denna amme hoda rakshawak denna Mata wisawasai Amma aniwarenma eyawath mage siyaluma duk Kam katalu iwara karala denna amme mage sanjaya lahiru matatm labala denna eyawa wena katawath aithi karanna epa amme man godak adarei amme sanjaya lahiruta witharai adare karanne aththamai aye eyawa magen ath karanna epa amme eka Mata Dara ganna amarui amme mage sathutath mage Panath mage jiwathen mage sanjaya lahiru witharai amme mage adare sathiyak nam mage sanjaya lahiru gennath denawa kiyala mn danawa amme mage sanjaya lahiru matatm labala denna wena kenakge jiwatheta athulu wela nam eyath ekka idala epa wela apahu mage lagat gennath denna amme 😭😭😭😭😭😭😭 mage kadulu walat pihitak wenna amme hithe loku wisawasayak thiyanawa amme 🙏🙏 mage ahanisaka adare denna me ilimma sapala karala denna amme 🙏 eyata hamawelema mawa mathak karawanna eyat mawa nathuwama Bari karanna eyata wena kenakge balmakwath wattanna epa amme ape sambande winasaha karanna epa amme mage sanjaya lahiru denna sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@thilinideshikaweerakon8317
@thilinideshikaweerakon8317 Жыл бұрын
Api denawa ikamanin ekathu karanna amme mage sanjaya lahiru Mata denna 🙏 ape gewal dekkenma kamatha labala denna amme oba thumiya mage Amma mage jiwathe anthima adarei Amma Mata pihita wanna 🙏 mage ahanisaka adare denna mage sanjaya lahirui hamademma eyai me hamademma hariyanna kiyala parathanna karanawa ammat bara karanawa mage sanjaya lahiru mage panawa arakasa karala denna amme wena kenakge balmak wattila thiyanawa nam ewa ain Karala Inna thakin mage lagat gennath denna amme oba thumiyage balamahime penwanna amme mage sathuta mage jiwathe mage Pana mage sanjaya lahiru witharai ane Amme sanjaya lahiru Apahu mage lagat gennath denna 😭😭😭🙏🙏🙏🙏🙏🙏
@jayawardanamwt5662
@jayawardanamwt5662 Жыл бұрын
අනේ මගේ අම්මේ මගේ ආදරේ නැවත මං ලගට ඉස්සර වගේම අයේත් ගෙනත් දෙන්න අපි දෙන්නට තියන හැම බදාවක්ම මග හැර දෙන්න
@pathminipathmini4986
@pathminipathmini4986 Жыл бұрын
කාලිඅම්මෙි මගේදුකබලා මගේආදරයගෙත්දෙන්න සාදුසාදු සාදුසාදු බුදු බවට පත්වෙයි
@සැනසීම-ජ8ඟ
@සැනසීම-ජ8ඟ Жыл бұрын
මගේ ආදරය මටම හිමිකර දෙන්න අම්මේ 🙏🙏🙏
@DulaniHarshani-ps2kf
@DulaniHarshani-ps2kf Жыл бұрын
ඇය magema:විතරක් වේවා :චූටි මහත්තයා හිතේ mama විතරක් redewa:ඇය ගෙ හිතේ wena:kisi:කෙනෙක් redi:noyethwa:ඇය mata:ලබා denna:ඉක්මනට mage kali අම්මා mage ඔළුව මෙව්වwela:මානසික වැටිලා inne😢😢😢🙏🙏🙏🌹🌹❤💎💎💎:ow:mage kali අම්මා
@ranjaniranjani6127
@ranjaniranjani6127 Жыл бұрын
කාලි මෑනියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තුව ඉශ්ට වේවා❤🙏🌍
@dahanakralalagesamudraband7133
@dahanakralalagesamudraband7133 Жыл бұрын
❤❤❤❤❤❤❤
@ishanikarunarathna383
@ishanikarunarathna383 Жыл бұрын
අනේ කාලි අම්මේ මගේ ආදරේ මට ලැබේවා 🙏🙏🙏🙏 ඔහු මමත් සමග හැමදාම ජිවත් වෙත්වා 🙏🙏මට පිහිට වෙන්න කාලි අම්මේ 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺
@NiroshaPriyadarshani-e6y
@NiroshaPriyadarshani-e6y Жыл бұрын
අනේ කාලි අම්මේ මට ඔබව විස්වාසයි මට පිහිට වෙන්න අම්මේ මගේ ආදරේ මට ලබා දෙන්න
@DulaniHarshani-ps2kf
@DulaniHarshani-ps2kf Жыл бұрын
Ane:mage kali:අම්මා ඇය ගෙ ආදරය mata:ලබා denna:චූටි මහත්තයා mage විතරක් වේවා ඇය ගෙ meniks:mama විතරක් වේවා mage අම්මා පිහි😢😢😢🙏🙏🙏🌹🌹❤❤💎💎✨️ට:wanna
@NilukaNiluka-vw9dh
@NilukaNiluka-vw9dh Жыл бұрын
අනේ මගේ කාලි අම්මේ මගේ පන වාගේ ආදරේ කරන දිනෙෂ් මගෙන්ටිකක් ඇත් වෙලා යලිත් මට මගේ ආදරේ ලබාදිලා අපිදෙන්නා එක්මනින් එක වහලක් යටට කර ගන්නබ්මගේ කාලි අම්මගේ පිහිට ලබාදෙන්න 🙏🙏🙏❤❤❤
@lifejourneysl7214
@lifejourneysl7214 Жыл бұрын
කාලී අම්මා බලය සත්‍යයි.. 🙏
@SunethraWannigama-dg2eq
@SunethraWannigama-dg2eq Жыл бұрын
අනේ කාලි අම්මේ මගේ ආදරේ මට ලබා දෙන්න දැන් එයා මාත් එක්ක කතා කරන්නේ නැහැ මට එයා නැතුව ඉන්න බෑ කාලි අම්මා මට එයාව ලබාදෙන්න
@DiyanaPathmini-d5e
@DiyanaPathmini-d5e Жыл бұрын
කෝල් එකක් වත් ගන්නෙ නැහැ කාලි අම්මේ...මාවයී දරුවායී එපා කරලා තියෙන සෝමාවතී කියන කෙනාට දඩුවම් ලබා දෙන්න කාලි අම්මේ .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NisankaNisa-sp4su
@NisankaNisa-sp4su Жыл бұрын
සත්තයි සත්තයි සත්තයි අම්මා 🙏🙏🙏🙏🙏🙏
@ThaujaKumari
@ThaujaKumari Жыл бұрын
කාලිමැණියනෙ මට මගේ අාදරේ ලබලා දෙන්න මගේ නවින්ව මට ලබලා දෙන්න 🙏🙏🙏🙏
@preethikadhilrukshipeiris6575
@preethikadhilrukshipeiris6575 Жыл бұрын
අනේ කාලි මැණියනි අපිට ජිවත්විමට නිවසක් සහා හොඳ රැකියාවක් ලබා දෙනු මැනේ🙏🙏🙏🙏🙏
@nandaniwijerathna4504
@nandaniwijerathna4504 Жыл бұрын
මගෙ හිතට සැනසිම සතුට ගෙන දෙන්න මගෙ අම්මෙ මගෙ හිතෙ ඉන්න ආදරෙ මට ලබා දෙන්න
@surngaharshani9276
@surngaharshani9276 Жыл бұрын
ඵයා මට ලං වෙලා දැන් මග අරිනවා මට මේ දුක දරා ගන්න අමාරැයි මෑනියනෙ මට පිහිට වෙන්න
@JenithaThakshila
@JenithaThakshila Жыл бұрын
Ane deviyani vosesjmha gathawa inna ma araksha karanu mana me gedara aye gwdara wada adu karaladenna amme mege mula aduwena ane deviyani mahata mudu eadi karala denna amme samiyage adare mahata laba denna kisima karadarayak nathuwa ikmanin lankwata yannalabewa asarana mata pihitawennako danma.gedarin mage pone ekata paniwidayak labewa me gedar kellage i ammagei wada adu karala denna amme hamogema adare labewa😢😢😢😢😢🙏🙏🙏🙏
@NiroshaPriyadarshani-e6y
@NiroshaPriyadarshani-e6y Жыл бұрын
මගේ කාලි අම්මේ මට පහට වෙන්න සාදු සාදු සාදු
@charikadamayanthi303
@charikadamayanthi303 Жыл бұрын
කාලි අම්මේ මට මගේ ආදරේ Dishan ආපහු මගේ ලගට ගෙනත් දෙන්න අම්මේ ....මාත් එක්ක තරහාවෙලා ඉන්න Dishan ආපහු යහළු කරලා දෙන්න අම්මේ......මගේ Dishanta කවදාවත් කිසිම කෙල්ලෙක්ගෙන් ආදරයක් බැල්මක් සතුටක් ලැබෙන්න එපා කවදාවත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indikarajapaksha9638
@indikarajapaksha9638 Жыл бұрын
මගෙ ආදරේ මට ලැබේවා බුදු සරනයී දෙවිපිහිටයී
@HarshiFernando0816
@HarshiFernando0816 Жыл бұрын
කාලි මෑණියන් ගේ පිහිට ලැබේවා 🥺❤️🙏
@surngaharshani9276
@surngaharshani9276 Жыл бұрын
අද දවසේ ඵයා වරදක් කරනවානම් දඩුවමක් ලබා දෙන්න මට බොරැ කර කර වෙන අය ඵක්ක කතා කරනවා ඵයාලව හම්බ වෙනවා අනේ මෑනියනේ මට පිහිට වෙන්න
@dahanakralalagesamudraband7133
@dahanakralalagesamudraband7133 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@SupunWijeshinghe
@SupunWijeshinghe Жыл бұрын
අනේ කාලි අම්මේ මගේ paula කඩන්න හදන්න chandana susila කියන දෙන්නට දඩුවම් ලබා දෙන්න අම්මේ මගේ ආදරෙ මගෙන් ඇත් කරන්න දෙන්න එපා අම්මේ 🙏🙏🙏🙏🙏😭😭😭😭
@JenithaThakshila
@JenithaThakshila Жыл бұрын
Me gedara ayage mn lankawata enathuruma hamadama hinawela math ekka sathutin samagiyen inna labewa pihitawenna amme mata kisima vitaka mage aswalata kadulak enna denna epa amme uyanawelawata me gedara ayege udau upakara mahata labadenna amme ikmanin me masa tika gewa denna amme mage padiya wadiwewa🙏🙏🙏🙏😥😥😥😥
@sumithsrk8160
@sumithsrk8160 Жыл бұрын
Kali ammagea phiten magea hita dawana prssna vessdawa 🎉
@GlitzMuzic
@GlitzMuzic Жыл бұрын
කාලි මෑණියෝ බුදු වේවා 🙏
@thanudepani8750
@thanudepani8750 Жыл бұрын
Kali amma pihita lebewa mata.mage adare labadenana eyata sanipa karala denna eyata kenthi yana eke nathara karala denna oba wahanseta pin
@SunethraWannigama-dg2eq
@SunethraWannigama-dg2eq Жыл бұрын
කාලි අම්මේ මගේ ආදරේ ආයෙත් මාත් එක්ක තරහ මේවා මට එයාව ලබා දෙන්න කාලීඅම්මේ මට එයාව ලබාදෙන්න
@sudusudu5526
@sudusudu5526 Жыл бұрын
Ane kali amme mata mage panage adaraya issarq wagema laba denna mage kali amme 🙏🙏🙏🙏
@anusaliyanapidi1309
@anusaliyanapidi1309 Жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
@janiduperera8757
@janiduperera8757 Жыл бұрын
Ane kali amme mage charuge hithe ma kare adare wadi kara denna 🙏🙏
@rohonadasanayake1647
@rohonadasanayake1647 Жыл бұрын
Ane kale amme.mage yaluwage hethe theyana dukata pehita wela ayalage paula araksa karala denna.
@niroshakumarikumari6064
@niroshakumarikumari6064 Жыл бұрын
mata thiyana karadara aduwela mage adare matama witharak labewa
@dinushawijayarathna8118
@dinushawijayarathna8118 Жыл бұрын
Aney mage adaraya mata ikmanata labadenna meniyani
@ruvininuwanthika2628
@ruvininuwanthika2628 Жыл бұрын
Mage paula ආරක්ෂා කරන්න මෑණියනී
@WerWernina
@WerWernina Жыл бұрын
Kali maniyange pihitai mage pana ada mata katha kra oyata me pina aiti wewa 🙏🙏🙏🙏🙏
@SujeewaMunasinhe
@SujeewaMunasinhe Жыл бұрын
Kali maniyanga pihitan maga partanawath essta wawa❤❤❤🙏🙏🙏🙏🙏🙏
@mudithaprasanthi2138
@mudithaprasanthi2138 Жыл бұрын
Ane kali amme mata pihita wenna mama pana wage adare karana kena ma eka tharaha wela mawa washp aken blokc karala thiyenne 🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢😢 suresh ge hitha hadala denna mage amme mage blokc aka arinna mata ayagen call akak lebewa kali ammage pihiten 😢😢😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏
@monalichandima4646
@monalichandima4646 Жыл бұрын
Kaliammage pihiten mage ajith ayiya Mata katha karala adaren inna labewa
@uudduu221
@uudduu221 Жыл бұрын
Amme mt pihita wenna 🙏🙏🙏🙏🙏
@Asuntha-c4k
@Asuntha-c4k Жыл бұрын
Kalli maniyanga pihitai. 🙏🙏🙏
@ngpriyanthi5093
@ngpriyanthi5093 Жыл бұрын
Kali amme Matta lankawata Anna denne na madam samiya kiyanna geni Matta karadar Matta pihita wenna🙏🙏🙏
@NiroshaPushpakumari-eh6bi
@NiroshaPushpakumari-eh6bi Жыл бұрын
මට පිහීට වෙන්න කාලිමෑනියනි
@panchamasandamini7603
@panchamasandamini7603 Жыл бұрын
අනෙ කාලි අම්මෙ එයා කරපු බොරුවට මට සාධාරණයක් ඉෂ්ට කර දෙන්න තාමත් බොරුවෙන් ජිවත් වෙන එයාට ඇත්ත තෙරුම් කර දි හරිමගට ගන්න. මගෙ වේදනාවට සහනයක් ලබා දෙන්න.
@nandaninandani7242
@nandaninandani7242 8 ай бұрын
Matath e pihita lebunaaa isthuthi mage kali ammee❤
@anuradha9852
@anuradha9852 Жыл бұрын
Ane Kali maniyani man adare Karan kenat Mt ekka kata karanne oni
@prasannamarasinghe-lw1hx
@prasannamarasinghe-lw1hx Жыл бұрын
Kali meniyan pihitai
@udghvo850
@udghvo850 10 ай бұрын
😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏
@mudithaprasanthi2138
@mudithaprasanthi2138 Жыл бұрын
Mama aurudu 8k suresh ta adare kara kali amme ai mata aya mehem karanne kiyala mata nam therenne amme 😢😢😢😢😢
@danikakuamri1355
@danikakuamri1355 Жыл бұрын
Mage ammata suwaya laba denna amma 🙏🙏🙏🙏
@nandaniwijerathna4504
@nandaniwijerathna4504 Жыл бұрын
Mage amma sthuthi 🙏🙏🙏
@WerWernina
@WerWernina Жыл бұрын
Kali amme mage charihta wena ganu kenek innwa amme mata pihita wenna amme eka nati karla danna amme mage pana mata denna amme 😥🙏🙏🙏🙏
@AshChamodhi
@AshChamodhi 3 ай бұрын
Kali ammo mage adare mage Lagata genilla denna 🙏🏻
@chandikothalawala4445
@chandikothalawala4445 Жыл бұрын
කාලි අම්මා සත්තයි
@ChamilaNishanthi-bd3dd
@ChamilaNishanthi-bd3dd Жыл бұрын
කාලිඅම්මෙමටමගෙආදරයලබාදෙන්න
@chandikothalawala4445
@chandikothalawala4445 Жыл бұрын
කාලි මැනියන්ට පින් අයිති වේවා මම මේක අහල විනාඩි දහයක්වත් ගියෙ නැ මට පුයතිපලයක් ලැබුනා
@samanthi7950
@samanthi7950 Жыл бұрын
Ammage phitin mage duk nathi wela mama ada duk vidinewa eyala sathutin kamak na amme mage dukin thiyan hitha hadala denna amme
@dinushawijayarathna8118
@dinushawijayarathna8118 Жыл бұрын
Dedunu ge adaraya kemeththa dedunu ge amma ge kemeththa mata labadenna meniyani
@කාන්තිකාන්ති-හ8න
@කාන්තිකාන්ති-හ8න Жыл бұрын
අනෙ මගෙ කලි අමිමෙ මගෙ පුතා රැකලා හොද මගට අරන් දෙන්න අනෙ අමිමෙ මට ඔයා සත්තකින්ම විස්වසයි
@Wasanthakumari-x8g
@Wasanthakumari-x8g 9 ай бұрын
කාලි අම්මේ මාගේ ආදරය ලාබ දෙන්න
@Sajeewani-do1lh
@Sajeewani-do1lh Жыл бұрын
Ane mage adare mata ikmanatama laba denna maniyane
@prasannamarasinghe-lw1hx
@prasannamarasinghe-lw1hx Жыл бұрын
Kali Meni pihitai hemotama
@Smart_kolla
@Smart_kolla Жыл бұрын
🙏❤
@DiyanaPathmini-d5e
@DiyanaPathmini-d5e Жыл бұрын
අනේ අම්මේ සමිත් මදුර ප්‍රාර්ථනට ඉන්න දිහා එපා කරලා මා ලගටත් දරුවා ලගටත් ගෙනත් දෙන්න කාලි අම්මේ
@KalumNethsara
@KalumNethsara Жыл бұрын
කාලි අම්මාගෙපිටලැබෙවා
@tarushiayesha6890
@tarushiayesha6890 Жыл бұрын
🙏🙏🙏🙏
@chandikothalawala4445
@chandikothalawala4445 Жыл бұрын
කාලි අම්මේ මට මගෙ අාදරේ ලබාදෙන්ඩ
@ChampikaPriyadarshani-bq6fl
@ChampikaPriyadarshani-bq6fl 3 ай бұрын
අනේ මගෙ අාදරයලබාදෙන්න කාලිමැනියනේ
@sampathjayakadu1980
@sampathjayakadu1980 Жыл бұрын
Kali maniyange phita labewa!!!
@DiyanaPathmini-d5e
@DiyanaPathmini-d5e Жыл бұрын
ඉන්න දිහා එපා කරලා එවන්න කාලි අම්මේ...
@ajanthanwickramasinghe5222
@ajanthanwickramasinghe5222 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChampikaPriyadarshani-bq6fl
@ChampikaPriyadarshani-bq6fl 3 ай бұрын
මම විදින උුක මැනියන්ට පේනවා නේද මටසමිරගෙන් කෝල් එකක්..
@edirisingheleela4452
@edirisingheleela4452 Жыл бұрын
@edirisingheleela4452
@edirisingheleela4452 Жыл бұрын
අනේ මටආදරේලබලාදෙන්න,කාලිඅමිමෙ
@admaadma9473
@admaadma9473 Жыл бұрын
🙏💐🙏💐🙏
@sunilanandani6997
@sunilanandani6997 Жыл бұрын
කාලිමැනියන්ටදෙවිපිහිටහි
@WerWernina
@WerWernina Жыл бұрын
mage adare mata wenda wagema labewa kali amme
@anoma1434
@anoma1434 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@namalewickramasinghe4492
@namalewickramasinghe4492 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@dahanakralalagesamudraband7133
@dahanakralalagesamudraband7133 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@BuddikaMayangani
@BuddikaMayangani Жыл бұрын
🙏🙏🙏
@champikagamge5110
@champikagamge5110 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@dahanakralalagesamudraband7133
@dahanakralalagesamudraband7133 Жыл бұрын
❤❤❤❤❤❤❤
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН