කාලි අම්මා කන්නලව්ව | Kali amma Kannalauwa | sohon kali amma waram | sohon kali maniyo kannlawwa

  Рет қаралды 195,269

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

Күн бұрын

ඔබට සිදුවී ඇති ඕනෑම අසාධාරණයකට හෝ ඕනෑම ප්‍රශ්නයකට කාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලබා ගැනීම සඳහා මෙම කන්නලව්ව භාවිතා කළ හැකියි. ඔබට ඇති ගැටළුව හිතේ තබාගෙන මෙම කන්නලව්වට සවන් දෙන්න. ඒ අතරතුරේදී ඔබගේ ප්‍රශ්නය කාලිමෑණියන්ට කියන්න. මව සේ ඔබට කාලි මෑණියන් පිහිට වේවි...
#sohonkali #sohonkalimaniyo #kalidewalaya #dewakatha #dewa_katha
Join Us
⦿ KZbin: www.youtube.co...
⦿ Facebook: / dewakathaofficial
Stay tuned to get more updates, like, comment, share and subscribe.
__________________________________________
For any info, contact :
dslk3187@gmail.com
+94 78529 6787
කාලි අම්මා කන්නලව්ව,sohon kali waram,sohon kali dewalaya,kali maniyo wadina gathawa,කාලි අම්මා,kali maniyo waram,කාලි මෑණියන්,කාලි මෑණියන්ගේ කතාව,කාලි මැනියන්,kali maniyo kavi,kali amma waram,தேவி காளி மந்திரம்,kali maniyanta pujawa,කාලි දේවාලය,කාලි මෑණි,කාලි වරම්,කාලි ස්තෝත්ර,කාලි මෑණියෝ,kali maniyo gatha,kali maniyo seth kavi,කාලි මන්තර,kali maniyo arudaya,kali kovila,kali maniyo pihita,kali dewalaya,kali maniyo wadina gatha,කාලි,mahakali devalaya,sohon kali amma gatha,කාලි dance cover,kali amman kaviyam,kaali amman kaviyam,kali maniyanta wadina gatha,kali maniyo kannalawwa,kali amma kannalawwa,kali maniyo kannlawwa,කාලි මෑණියෝ කන්නලව්ව,සොහොන් කාලි මෑණියෝ,සොහොන් කාලි අම්මා,sohon kali amma,sohon kali maniyo,sohon kali meniyo,rewilding for women,the dark goddess,அதிகாரத்தையும் சக்தியையும் பெற மந்திரம்,waram sudda kirima,divine feminine,kothmale,soul wisdom,waram,washi gurukam kurunegala,full moon meditation,kondadeniye hamuduruwo vs kali maniyo,goddess energy,washi gurukam,gurukam,washi gurukam sri lanka,කාලි dance,කාලි මාතාව,kali waram,washi gurukam sinhala,suniyam deviyan,කාලි interview,kaali කාලි,bhadrakali amma sohon kali maniyo,sohon kali maniyo song,kali maniyo,කාලී අම්මා,dark goddess,kali maniyanta pin dima,kali maniyo gatha wasthuwa,කාලි shanudrie,kali maniyo wadina gatha sinhala,kali maniyan ge kathawa, holman katha kambili deviyo

Пікірлер: 1 800
@Thilesha
@Thilesha 10 ай бұрын
කාලී අම්මාගේ පිහිට ලැබේවා !!! 🤍🙏
@RangaMiran
@RangaMiran 3 ай бұрын
කාලි මැනියනි අසරණ මට පිහිටවෙන්න වෙන්න 😂😂මට් ලොතරැයි දිනුමකින් 10 යක් ලබාදෙන්න පින් 😂😂
@Alone-cf7tc
@Alone-cf7tc Жыл бұрын
කාලි අම්මේ, මම මාස 8ක ගැබිනියක්, මා විදින දුක් වේදනා අසාධාරණකම් ඔබ වහන්සේගේ දිවැසෙන් බලා මට පිහිට වෙනු මැනවි. මුදල් නිසා මා විදින අපහාස සහ අසාධාරණකම් දෙස බලා මට සාධාරණයක් ඉටු කරන්න අම්මේ, මා අසරණ තරම් ඔබ වහන්සේ දන්නවා. මා දිනපතා කරන පින් ඔබ වහන්සේට අනුමෝදනා කරනවා ඉදිරියටත්, මට පිහිට වෙන්න අම්මේ... ❤️❤️❤️🙏🙏🙏🙏
@dewakatha
@dewakatha Жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා ......!
@anuradasewwandi5114
@anuradasewwandi5114 4 ай бұрын
Ane mata pihita wenna amme age rath athpaldanawa den sathiyata wedi mage athin wetila mata amma vishwasai amme mata eka gaththa kenagen hitha karunika karala mata eka ladennko meniyani mn karana meniyanta anumodan wewa😢
@arunaJayaveera
@arunaJayaveera 2 ай бұрын
Mage amme mata pihitawenna mama nitiyan baraka danna nitivirodi vade karaou unta mawa rawata mama nitiyan barala danna mage darupwula gana hitala mage amme buduwenawa mawa araksha karala danna..😢😢😢😢
@FashionCU
@FashionCU 2 жыл бұрын
මගෙ කාලී මෑනියෝ ..ඔබවහන්සේ මතු බුදුවෙනවා....මං කරන හැම පිනකදිම පින් දෙනව මගෙ අම්මට...මගෙ ප්‍රස්න දෙකකදී පැය 24 යන්න කලින් උත්තර හොයල මෙ පපුව නිදහස් කරාට..😭😭😭😭අවන්කවම ප්‍රාර්තනා කරොත් 100% නෙවි සීයට ප්‍රකොටියක් ප්‍රතිඵල තියනව.අනෙ මගෙකාලි මැනීයො බුදුවෙවා..මේ ගාතාව ඇස්දෙක වහන් හිතේ තියෙනදුක ප්‍රස්න ඇස්වලින් කදුලු පනිනකම් දුක කියල මගෙ අම්මෙ මට පිහිටවෙන්න මගෙ කාලි අම්මෙ වෙන,මට කියන්න කෙනෙක් නෑ කියලා ප්‍රාර්තනා කරන්න..අම්මෙක්වගෙ ළඟින් ඉදී😭🙏🙏🙏🙏😘😘😘😘😘සත්තයි..දෙවිවරු ව්තිස්තුන්කොටියක් උන්නත් මගෙ එකම පිළිසරණ..මගෙ කාලී අම්මා විතරයි..මතු බුදුවෙන්න මෙ අසරන හිත් දෙන පින් ඇති මගෙ අම්මට.. 🙏🙏😭
@nilanthacooray6433
@nilanthacooray6433 Жыл бұрын
Ammaa buduwenawaamai 🙏🙏🙏🙏🙏
@kanthigallague
@kanthigallague 10 ай бұрын
🙏🙏🙏
@champisenadheera7040
@champisenadheera7040 9 ай бұрын
මේ පණිවිඩය 100% නිවැරදි.
@KalaniYamuna
@KalaniYamuna 5 ай бұрын
🙏🙏🙏🙏🙏ana maga dukata pihitak wanna Kali Amma matu buduwawa Aya magama karala danna maga duka dannawa nada amma
@FashionCU
@FashionCU 5 ай бұрын
@@KalaniYamuna ikmanin pihitak labei.hodata nidahase rata godak hodai pirisiduwela gihin ade waadiwela duka adada hari kiyala prartana karanna.ikmanin sanasimak labei.theruwan saranai.kalimaniyange pihitai
@sehansaseneshmi-yn4iz
@sehansaseneshmi-yn4iz Жыл бұрын
මේ මන්ත්‍රය නම් ඇත්තම ඇත්තක්. මේක අහනකොටම මගෙ ප්‍රාර්ථනව ඉශ්ට උනා. කාලි මෑනියන්ගේ පිහිට සත්තම සත්තයි.මා සසරේ කලා වූ සියලුම පින් මගෙ කාලි මෑනියන්ට අනුමෝදන් වේවා. සදූ සාදූ සාදූ🙏🙏🙏🙏
@miranranga5918
@miranranga5918 6 ай бұрын
කාලි මැනියනි මම් ගැන කුමාර ගෙ පපු වට දුක දැනෙන්නේ ඔන 😂😂😂එ යාට මාව අමතක කරන්න බැරිවෙන්න දඩුවම දෙන්න 😢😢😢😢
@apekshadayasiri9626
@apekshadayasiri9626 2 жыл бұрын
කාලි මෑණියනි ඔබගේ පිහටනම් කියලා නිම කර නොහැක. මම සාදාරණ හේතුවකට ඔබ තුමියගෙන් පිහට පැතුවා මේ මන්ත්‍රය අහලා. මට පිහටක් ලැබුනා මට මාර්ගයක් පෙන්නුම් කරලා දුන්නා. ඇත්තටම මේ මන්ත්‍රය ගොඩක් බලවත්. මගේ බලාපොරොත්තු ඉටු උනා වගේ මේ මන්ත්‍රයේ පිහිටෙන් අනිත් අයටත් පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි .
@samadi7025
@samadi7025 2 жыл бұрын
daws kiyak ahuwada
@padminigangodagama7364
@padminigangodagama7364 2 жыл бұрын
Satutui ahanna labunata😊
@pavithrapathirana5621
@pavithrapathirana5621 2 жыл бұрын
Jai maa kaali!!!
@miranranga5918
@miranranga5918 Жыл бұрын
කුමාර ආදරෙ හින්දා රැවැටිටුවා මාව දවස් තුනෙන් කෝල් ගන්න කියන්න මැනියනි එයාට කවදාවත් මාව අමක කරන්න බැරිවෙන්න 😭😭😭
@heshanhettiarachchi1322
@heshanhettiarachchi1322 5 ай бұрын
කාලි මෑණියනි...උපතේ පටන් මාගේ ජීවිතය කාලකණ්ණි කරපු සියලුම සතුරන් හට තරාතිරම නොබලා දඬුවම් ලැබේවා! උන්ට සාප වේවා! 2024 ජනවාරි මස මාගේ රැකියාව නැති කිරීමට කුමන්ත්‍රණය කරපු සියලු සතුරන් හට තරාතිරම නොබලා ස්වභාවධර්මය මඟින් දඬුවම් ලැබේවා!
@tharushinawordya4019
@tharushinawordya4019 10 ай бұрын
කාලි අම්මෙ මං කරපුභැම පිනක්ම කාලි අම්මේ ඔයාට අනුමෝදන් වේවා.. මං වෙනුවෙන් ඉල්ලපු මතක් කරපු හැමවෙලේම පිහිටඋනාට ගොඩක් පින් අම්මෙ😊❤
@ADGamage-o7s
@ADGamage-o7s 7 ай бұрын
කිසිවෙක්ට කියා ගැනිමට නොහැකිව මා ඉතා අසරනව ඉන්න මොහොතේ මෑනියනි ඉබ වහන්සේට මාගේ දුක කියා වැද වැටි ඉල්ලා සිටින්නේ මාගේ දුක නැති කර දෙන්න මෑනියනි 🙏🙏🙏
@KanthiKanthi-qv6qk
@KanthiKanthi-qv6qk 2 ай бұрын
🎉🎉
@anushaperera2141
@anushaperera2141 Жыл бұрын
මහ තෙදැති මහ බලඇති කාලී අම්මේ අසරන මය පිහිට වේවා මගේ අසරන් කමට මා කලාවු වැරදිවලට මය අනේක වාරයක් සමාවි මගේ පිනට පිහිට වේවා මේ ණය ගෙවාගැනීමට කාලී අම්මේ මට ලක්ෂ පන්හක් ලොතරැයි දිනුමක් ලබාදී මට මේ ණය්යින් මිදෙන්න මට පිහිට වේවා .පිං ඇති කාලී අම්මා පිජිටයි. සාදු සාදු සාදු සාදු සාදු සාදු
@NanapahanaPadanama
@NanapahanaPadanama 2 ай бұрын
Mage maniyani mama godak ahinsaka ganiyek.mage mahaththaya pana wage adarei.eth eya mage nathi waradi vitamin warin waira mawa riddanawa.warin wara Anita sambandhata pawathwanawa.tika kalayak hondata indala nawathath e deka karanawa.mage adre pirisidui maniyani.mage adare sathyai maniyani.mage mahaththaya nawathath sambandhayak Patan gena.e ganu kenatath lamai dennek inwa. E ganu kenata e gana wagakwath na e gana.dan me mohothe mage mahaththaya inne e ganu kena ekka.mama puduma widiyata dun windinwa maniyani. Matath daruwo dennek inwa.eth mahathyhayata ganak na.e ganita wala watila. Mata pihita wenna maniyani. Me sambandhaya kadala danna.nawatha aye wena ganiyek gana hangeemak athi nowenna mage mahaththaya hithan wenas karanna.mata witharak adare karanna.mata pihita wenna maniyani.mata pihita wenna...🙏🙏🙏🙏🙏
@nalikasenanayaka-ff1lm
@nalikasenanayaka-ff1lm Жыл бұрын
මාගේ කාලී මෑනියන් වහන්ස ඔබ වහන්සේ සත්තයි සත්තයි සත්තයි මෑනියන් වහන්ස මා කන්නලව් කර සිටින්නේ මා වටා හොද මූන පෙන්නමින් මට සතුරුකම් කරන මට පිඩා කරන සියල්ලන්ටම දඩුවම් ලබා දෙන්න කියලා.ඔබ වහන්සේ සත්තයි මාගේ සිත දකින මාගේ දුක දකින ඔබ මෑනියන් වහන්සේ මට සාදාරනයක් ඉස්ට කර දෙන්න මෑනියනේ මාගේ විස්වාසය ඔබ වහන්සේ.ඒ වගේම මේ ප්‍රශ්න කරදර සියල්ලක්ම දරාගන්න මට ශක්තිය දහිර්ය දෙන්න මාගේ මෑනියනේ 🥺🥺🥺🙏🙏🙏🙏
@DinuRk-v5r
@DinuRk-v5r 3 ай бұрын
කාලී අම්මා සත්තයි.❤❤❤❤මගේ දුකට පිහිට වුණා....කාලී අම්මා අැතුලු සියලුම දෙවි දේවතාවන්ට මා කරන ලද හා කරන සියලු පිං අනුමෝදන් කරමි.අනමෝදන් වෙිවා!!!!!!❤❤❤❤❤
@PiyanthaKumara-lt3no
@PiyanthaKumara-lt3no Жыл бұрын
මාගේ උතුම් කාලී අමිමෙ ඔඹ වහන්සේගේ පිහිට නිතරම වාගේ ඉල්ලා සිටින මම අද බොහොම අන්ත අසරණ ඉල්ලීමක් කරනවා ඔබ වහන්සෙගේ වරමෙන් මගේ බලාපොරොත්තු තාම හරියට කෙරුණේ නැහැ මම ඔබ වහන්සේ සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි ඔබ වහන්සෙගේ පිහිට පතා පොල් ගසා ඒ වගේම බිත්තර ද හැමදේම කරත් ඔබ වහන්සේ අහිංසක මම ගැන අනුකම්පා කර මැනවි ඔඛ වහන්සේගේ පිහිට පතනවා සාදු සාදු සාදු මම මගේ පනටත් වඩා ආදරය කරන මගේ පොඩි මැණිකේ මගේ ගාවට එන්න කියලා ඔබ වහන්සෙගේ වරමෙන් මෙයාගෙ හිත මගෙ ගාවටම එන්නම ඕන ඔබ වහන්සේට පින් අනුමෝදන් වෙත්වා
@sugaeranga8663
@sugaeranga8663 Жыл бұрын
අනේ කාලි මෑණියනි අද දැන් මම මේ යන ගමන කිසිම කරදරයක් බාධාවක් නොවී ගිහින් ඒමට ඔබ වහන්සේගේ ආරක්ශාව පිහිට නොඅඩුව මට ලැබේවා. .මම ගිහින් කරන් වැඩ ටික මට සාර්ථකතකව කරගෙන ආපහු ඒමට මට ඔබ වහන්සේගේ ආරක්ශාව පිහිට ලැබේවා..කිසිම අතුරු අන්තරාවක් නීතිමය බාධාවක් නොපැමිණේවා ...මේ කරදර බාධා ඉවර උන සැණින් මෝදර කාලි දේවාලයට ගිහින් ඔබ වහන්සේට පුද පඩුරැ පූජා කරමි...🙏🙏🙏🙏
@sugaeranga8663
@sugaeranga8663 11 ай бұрын
මාගේ සුගාට අද වොරන්ට් උඅ නඩුවට හෙට මෝශන් එකක් දාපුවම කිසිදු කරදරයක් නොවී ඇප ලැබේවා අම්මෙ.එතකම් අද අද දවසේ කිසිදු නීතිමය කරදරයක් නොවේවා..ඒ වගේම මගෙ අම්මෙ මගේ විදේශ ගමන ඉක්මන් කොට දෙත්වා..එයට ඕන කරන මුදල් හදල් කිසිදු බාදාවකින් තොරව ලැබීමට හැකිවේවා..මාව එම ගමන යනකම් අම්මෙ මාව ආරක්ශා කොට දෙත්වා...මම ගමන යාමට පෙර මෝදර කාලි දේවාල්යට ගොස් මට හැකි අයුරින් මම අම්මාට පුද පූජා කරනවා..මතු බුදු වේවා මගෙ අම්මේ.පින් අනුමෝදන් වේවා..සාදු ...සාදු ....සාදු ....🙏🙏ව්
@vihangafernando3257
@vihangafernando3257 7 ай бұрын
මේක ඇත්ත මම අත්දැකීමෙන් කියන්නෙ. මගේ ජීවිතේ මට උනු හැම අසාදරනකමකටම මට පිහිට උනා ❤️
@SSailla
@SSailla Жыл бұрын
සාදු 🌹🌹❤️saadu🌹🌹❤️සාදු 🌹🌹❤️🙏🙏කාලී අම්මගේ පිහිට අපි සියලු දෙනාටම ලැබේවා 🌹🌹❤️❤️🙏මගේ යහාපත් ප්‍රාර්ථනා ඒ කාන්තයෙන්ම ඉෂ්ට වේවා කාලී අම්මේ 🙏🌹🌹❤️❤️🙏🙏🌹🌹❤️❤️ඔබ වහාන්සේට ගොඩක් ස්තුතියි ගොඩක් පිං 🌹🌹❤️❤️🙏🙏බුදුසරණයි 🌹🌹🙏🙏🌹❤️
@Nayanakumari2828
@Nayanakumari2828 11 күн бұрын
විශ්වාසයෙන් අහන්න කාලි අම්මාගේ බලය සත්‍යයි සත්‍යයි සත්‍යයි.මාගේ කාරනාව ඉටු කරදී මට පිහිට වූ බව සත්‍යයි... මා කල පින් ඔබ වහන්සේගේ දිව්‍යැ සැපය දිව්‍ය ආයුෂය සදහාම හේතුවේවා. විශ්වාසයෙන් අහන්න ඔබ කාලි අම්මා අනිවාර්‍යෙන්ම පිහිට වෙනවා සත්‍යයි🥺 🙏
@ChamikaThushari-r1v
@ChamikaThushari-r1v 2 ай бұрын
අනේ කාලි මෑණියනි..ඔබ වහන්සේගේ සත්‍යානුබාව බලයෙන් එම හොරාට දඩුවම් දී අපේ නැති වූ දේ ඉක්මනින් සොයා දෙන්න.මා කරන්නා වූ සියලු කුසල් කාලි මෑණියන් හට අනුමෝදන් කරමි.අනුමෝදන් වේවා!❤🙏
@AmandiSansala
@AmandiSansala 29 күн бұрын
අපිව හිතින් වට්ටන සියලු දෙනාටම ඔවුන්ගේ ජීවිතත් පත්තු කරන්න දෙවියනේ... අපිට මෙහෙම කරන්න දෙන්න එපා කාලි අම්මේ.. අපිව සිතිනුත් ගතිනුත් ආරක්ශා කරන්න කාලි අම්මේ🙏🙏🙏 අපිව වට්ටන්න හදන මිනිසුන්ම බලා හිදිද්දිම වැටේවා!🙏🙏🙏
@sarangamadhushani4394
@sarangamadhushani4394 2 жыл бұрын
ඔබ වහන්සේ ජීවමානයි කාලි අම්මේ....මගේ පැතුම වරුවක් යනන කලින් ඉශ්ට උනා.මතු බුදු වේවා කාලි මෑනියනී......
@manjulanishnthi9088
@manjulanishnthi9088 2 жыл бұрын
කාලි අම්මේ මගෙ දුකට පිහිට වෙන්න.....මටයි මගෙ දරුවො දෙන්නටයි සාදාරනයක් කරන්න.
@dilanwickramasinghe2191
@dilanwickramasinghe2191 Жыл бұрын
අනේ කාලි අම්මේ මමත් අම්මා කෙනෙක් මගෙ දුව මට වයිර කරනව අම්මා අයිය මල්ලි අපි තුන්දෙනාම දුවට පේන්න බැහැ අපි හොදට සතුටින් හිටිය පවුලක් දැන් අපේ පවුල සී සී කඩ ව්සිරිලා අනේ කාලි අම්මේ අපේ මේ පවුල සමගි කරල දෙන්න මගේ දුවගේ හිත සිසිල් කරල දෙන්න කාලි අම්මේ මට අම්මෙ කියල මාත් එක්ක තියන කේන්තිය නැති කරල දෙන්න අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amawerapitiya4598
@amawerapitiya4598 Күн бұрын
කාලි අම්මේ ඔබගේ පිහිට කියලා නිමකල නොහැක... මාගෙ ප්‍රශ්නය විසදා දුන් ඔබ වහන්සේට මා කරනා සියලු පිං අනුමෝදම් කරමි 🙏🙏🙏🙏🌸 මෙම මන්ත්‍රය ඇත්තම ඇත්තක්
@antonhasitha4152
@antonhasitha4152 2 жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිට දුකෙන් පීඩාවෙන් ඉන්න සියලුම දෙනාට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏
@SaumyaSaloon
@SaumyaSaloon Жыл бұрын
😢😢😢😢🙏🙏🙏🙏
@slviralcover
@slviralcover 2 ай бұрын
මගෙ කාලි අම්මා මට විශ්වාසයි මගෙ ජිවිතයෙ මගේ සැනසිම උදුරගත්තු එ කෙනාට දඩුවම් ලබා දෙන්න .කාලි අම්මෙ මගෙ නැති උන සැන සිම මට නැවත ලබා දෙන්න මට ඔබ ගෙ ආශිර්වාද ය ලබා දෙන්න කාලි අම්මෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@univers5414
@univers5414 2 жыл бұрын
මටත් මගෙ පව්ලෙ අයටත් දුකින් සිටින සියලුම දෙනාටත් මහා පින් ඇති කාලි අම්මාගෙ පිහිට ආරක්ෂාව ලැබේවා !
@jinanjaliliyanagama1631
@jinanjaliliyanagama1631 Жыл бұрын
මගේ කාලි අම්මේ.. බහරේන් රටේ ඉන්න මගේ අම්මාව ලංකාවට ගෙන්නලා දෙන්න මෑණියනි.... ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා ඉන්නෙ මගේ අම්මා. කාලි අම්මාගේ සත්‍යයෙන් පිහිටෙන් මගේ අම්මට ඒ ප්‍රශ්න වලින් බේරිලා ලංකාවට එන්න ලැබේවා...මගේ කාලි අම්මා සත්‍යයි ජීවමානයි 🙏🙏🙏
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 2 жыл бұрын
අපේ පව්ල අපේ ජිවිත අපේ ගෙදර සතුට නැති කරපු ඒ ලහිරු අබේවික්‍රම කියන තිරිසනාගේ අත පය හතර හන්දි හතරට පහට කැඩී උගේ අම්මා තාත්තා නංගි ගේ ජිවිත අපායක් බවට පත් වේවා.. මතු බුදු වන කාලි අම්මේ මුන් හතර දෙනාටම සදාකාලිකවම අන්ත අසරණ ජිවිත ගත කරන්න දඩුවම් ලබා දෙන සේක්වා 🙏🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!
@ShanthiWeerasinghe-gq6pd
@ShanthiWeerasinghe-gq6pd 8 ай бұрын
පිහිට වෙන්න..මෑණියනි....මගේ හැම බලාපොරොත්තු ක්වම...මට කරන මේ අසාධාරණය ..දීහා..බලා...මට සාධාරණ යක් ඉටු කර දෙන්න ..මැනියනි
@niroshawickramasuriya7110
@niroshawickramasuriya7110 2 жыл бұрын
ඔබ වහන්සේ මගේ ලගට චාමර වික්‍රමසිංහ ගෙනවිත් දුන්නාට ගොඩාක් පින් අනුමෝදන් වෙවා....ඒත් මෑණීයනි මගේ ලග ඉන්නෙ නැහැ මට බැනලා යනවා අනේ මගේ අම්මෙ චාමර ගේ ඔලුව පිස්සු කරවා මමලගට එවන්න මෑණීයනි
@ChamaxBeats15
@ChamaxBeats15 8 күн бұрын
මගේ කාලි අම්මා මට ගොඩක් දේවල් වලට පිහිට ලැබුනා මගේ අම්මේ.මට මං දුන් මුදල් නැවත ලැබේවා මෑනියනි.ඔබ වහන්සේගෙන් ඉල්ලූ සෑම දෙයක්ම මට ලබා දුන්නා.මා කරන්නා වූ සියලුම පින් ඔබ වහන්සේටත් අනුමෝදන් වේවා අනුමෝදන් කරමි.මා මගේ අම්මා සේ සලකන ඔබ වහන්සේ මට පිහිට වෙන සේක්වා 🙏🙏🙏❤️
@ashakalpani9769
@ashakalpani9769 2 жыл бұрын
මම විදින වේදනාව ඔබට දැනෙනවා ඇති කාලි අම්මේ.ඒ වේදනාව මගෙන් ඈත් කරන්න .මට පිහිට වෙන්න අම්මේ...
@chamodiwathsala5922
@chamodiwathsala5922 29 күн бұрын
අසාදාරන විදියට මට වූ මෙම කරදය කාලි අම්මෙ නිරාකරණය කර දෙන්න 🥺🥺 මට මේ වුන අයහපත් දේට පිහිට වෙන්න කාලි මෑනියනි 🥺 🙏🙏 මට මේ දේ කරපු එක්කෙන්ක්ටවත් යහතින් ඉන්න නොලැබේවා කාලි අම්මෙ🥺 මම රවට්ටපු කාටවත් හොදක් සිද්ද වෙන්න එපා කාලි අම්මෙ🥺 මට පිහිට වෙන්න අම්මෙ🥺 පුදුම මානසික පීඩනයකින් පෙලෙන මම බේරා දෙන්න කාලි මෑණියනි 🙏🙏🥺🥺🥺
@chandimaherath6686
@chandimaherath6686 2 жыл бұрын
කාලි අම්මා පිහිට වෙන්න මගෙ දුක වේදනාව දැනෙනවා ඇති. මම ආදරේ කලාට කිසිම කෙනෙක්ට කරදරයක්වත් එයාලව වෙන් කිරිමක්වත් කලේ නෑ. එත් එයා මට හැමදේම නැති කරල ඒ එයාගෙ කැමැත්තෙන් නෙවෙයි වෙන කෙනෙක් නිසා එයාට දඩුවම් දෙන්න මෑණියනි
@tuhsharituhshari7422
@tuhsharituhshari7422 Ай бұрын
කලි අම්මේ! මවසින් කරගත්තා වූවූ සියලු පින්වතුනි අම්මට අනුමෝදන් කරමින් ඔබ වහන්ස වහන්සේ ඔබ ප්‍රාර්ථනා කරන බෝධියකට පැමිණේවා අම්මේ කාලි අම්මේ! මට අසාධාරණයක් සිදු වී ඇත ඒකි සාධාරණය සාධාරණයක් මට පෙන්නුම් කර දෙන්නම ඔබ වහන්සේට ගොඩාක් පින් අම්මේ
@SanduAhangama
@SanduAhangama Жыл бұрын
කාලි මෑණියන් ගේ පිහිටෙන් මාගේ මුදල් නැවත මා හට ලැබෙන්නට මග සැලසේවා මාගේ මේ දුක් පීඩාවන් දුරැ වේවා කාලීඅම්මාගේ පිහිට ලැබේවා
@chathuAsi-kf2ik
@chathuAsi-kf2ik 11 ай бұрын
කාලි අම්මේ මා හට පිහිටක් ලබා දෙන්න 🙏🙏🙏 මාගේ අම්මා තාත්තා අක්කා මල්ලි සනුර චූටි මැනික අසිත මගෙ මහත්තය වගේම සාදාරනව ජීවත් වෙන්නාවූ සෑම දෙනාම ආරක්ෂා කරත්වා... 🙏🙏🙏
@nimmiperera2021
@nimmiperera2021 2 жыл бұрын
මට ගොඩක් ආදරේ දීලා එයා දැන් වෙනස් වෙලා ආයෙම එයාගෙ ආදරේ ලබා ගැනීමට ඔබ වහන්සේගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු
@sakunthalawijerathna8695
@sakunthalawijerathna8695 Жыл бұрын
කාලි අම්මේ මට පිහිට වේවා... මෑණියනි මගේ මුදල් ප්‍රශ්න වගේම මට තිබෙන සියලු ප්‍රශ්න විසදා දෙනු මැනවි මෑණියනි. මා කල සියලු පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා මෑණියනි..
@sanjeewanikorasagalla1628
@sanjeewanikorasagalla1628 2 жыл бұрын
කාලී මෑණීයන්ගේ පිහිටෙන් මගේ හිතේ තිබෙන බලාපොරොත්තුව ඉස්ට වෙිවා .......... 💮💮💮💮💮💮💮🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා .
@janakajanaka7024
@janakajanaka7024 Ай бұрын
සාදාරනය ඉටු කරදෙන්න මෑනියණී.. මගෙ පැතුම් අයියා මාව රැවට්ටුවා ... දැන දැනම මගෙ ජිවිතේ විනාශ කරපු ඒ සදුනි කියන ගෑනිට දඩුවම් දෙන්න අම්මේ.... මගෙ මහත්තයා එක්ක සතුටින් ඉන්න පිහිට වෙන්න මෑනියනි...
@hasinihirumali5635
@hasinihirumali5635 2 жыл бұрын
අනේ කාලි මෑණියනී ..මට ඔබ වහන්සේව ගොඩක්ම විශ්වාසයි..අනේ මාගේ පාර්තනාව ඉශ්ට කරදෙන්න මගේ කාලි අම්මේ..🙏..
@anujayawardena
@anujayawardena 7 ай бұрын
කාලි මෑණියනි ඔබේ පිහිටෙන් කියා නිම කරන්න බෑ අම්මා සත්‍යයයි අම්මා සත්‍යය අම්මේ පිහිට වෙන්න මට පිහිට වෙන්න මගේ මගේ ණය බේරගෙන ගෙදර අය සතුටින් තියන්න ලැබෙන මට අම්මට පින් සිදු වෙන්න
@gampolagampola4585
@gampolagampola4585 2 жыл бұрын
සාදු සාදු සාදු !!! කාලි මැණියන්ගේ පිහිට ලැබේවා !!! මගේ පැතුම ඉටුකර දෙන්න මැණියණියනි !!!
@oosrilankaoo2260
@oosrilankaoo2260 Жыл бұрын
kali mani amma mata phita arasawa labawa mage darwan dannata mage mahatyagan hamadama karadara mata wada danawa ada mama maranna giya mage miniyaga bima natara karala danna kisima satutak na gadra kannat na sadu sadu sadu
@SewwandiNisansala-p5q
@SewwandiNisansala-p5q Күн бұрын
සොහොන් කාලි අම්මේ මගේ පව්ල්ල රැක දෙන්න මගෙ බිරිදට එන්න තියෙන මර්ග බාදක ඉවත් කරන්න මගෙ පව්ල් ජිවිතේ විනාස කරන්න අදපු සෙරම දෙනා මගේ අම්මාට බාරයි මගෙ පව්ල රැක දෙන්න අම්මා සොහොන් කාලි මැණියනි 🙏🙏🙏
@indikasampath8439
@indikasampath8439 2 жыл бұрын
Mawa rawatu ee පිරිමියාට දඬුවම් දෙන්න මෑණියනී ආය තව කෙනුකුට එහෙම නොකරන්න 😥😥😥😥😥
@kdanurutha2860
@kdanurutha2860 9 ай бұрын
😊
@kdanurutha2860
@kdanurutha2860 9 ай бұрын
@shamalikumaki8018
@shamalikumaki8018 9 ай бұрын
Mage daruwata hithata ginak dunna a pirimiyta daduwan karnna amma
@sandunikasumudukumari-qj1et
@sandunikasumudukumari-qj1et 3 ай бұрын
ඔවු එහෙම පිරිමින්ට හොද දඩුවමක් ලැබෙන්නම ඕනි.
@SamsungGalaxy-vo9rt
@SamsungGalaxy-vo9rt 2 ай бұрын
මම රවටිටපු එකාටත් එහෙමම විදවන්න වෙන්න
@sewmini401
@sewmini401 Жыл бұрын
කාලි මැණියන්ගේ පිහිටෙන් මාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා මට පිහිට වෙන්න කාලි මැණියනි 🙏🙏🙏
@heshanhettiarachchi1322
@heshanhettiarachchi1322 5 ай бұрын
අති උතුම් සොහොන් කාලි මෑණියන්ගේ පිහිටෙන් මාගේ මුදල් ගැටලු විසඳේවා! සතුරු කුමන්ත්‍රණයක් හේතුවෙන් මා හට අහිමි වූ මාගේ මවගේ ආදරය කරුණාව යළි ලැබේවා! මාගේ රැකියාව නැති කිරීමට සහ 2007 සිට මාව මානසික රෝගියෙකු කිරීමට කුමන්ත්‍රණය කරන ලද සතුරන් හට තරාතිරම නොබලා දඬුවම් ලැබේවා!
@maheejananayakaya5721
@maheejananayakaya5721 Жыл бұрын
අනේ කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ දුව ගෙන්න්ල එයාගේ දරු දෙන්නට මවු සෙනෙහස ලබා දෙන්න මෑණියනේ මගේ ප්‍රාර්ථනය ඉස්ට කර දෙන සේක්වා
@mohamednazeer8220
@mohamednazeer8220 2 жыл бұрын
කාලි මැණි මට පිහිට වෙන්න. මාගේ ස්වාමි පුරැෂයා මාත් සමග එක්ව අන්තිම දක්වා ජිවත්ව පවුල් ගතකරන්න මට පිහිට වෙන්න. මාත් සමග මාගේ පුරැෂයා එක් වෙන්න ඔන්න. මට ඔබගේ අාශිර්වාද ලබා දෙන්න මැණියනි.🙏
@mpathima1233
@mpathima1233 2 жыл бұрын
m.kzbin.info/www/bejne/l2K1f5-ens2gp9E මෙන්න හොදම කෙනෙක් මන් හුගක් අයට රැවටුනා මෙතුමා මට පිහිට උනේ .
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා .
@dulanjalimihirani7270
@dulanjalimihirani7270 26 күн бұрын
මට කල උදව්වට ගොඩාක් පින් මගේ අම්මා
@omansrelanka5761
@omansrelanka5761 2 жыл бұрын
කාලි මැණියන් ගෙ පිහිටින් මගේ සියලු සිතුම් පැතුම් ඉටු වෙිවා .
@udenika5732
@udenika5732 26 күн бұрын
මගෙ අම්මේ මගෙ දුවයි සුමේද මගේ මහත්තයා එයාගෙ පවුලේ අයගෙන් කිසිම අකටයුතුකම් නොවේවා..මගේ දෙමාපියන් ද ආරක්ෂක කරල දෙන්න මගේ අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarekumare353
@kumarekumare353 2 жыл бұрын
කාලිමෑනියන්ගේ පිහිටෙන් මගේ සියලු බාධක දුරු වී සෙතක් සැලසේවා මගේ හිතේ තිබෙන්නා වූ පැතුම ඉශ්ට සිද්ද කර දෙනු මැනවි කාලී අම්මේ 🙏🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට කාලි මැණියන්ගේ පිහිට ලැබේවා....!
@rassakrassak2709
@rassakrassak2709 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@siryaq2365
@siryaq2365 2 жыл бұрын
KalimaniyanimTkarDrkrnayTmGnaTAKTawananidDbnan sadu. Sadu
@siryaq2365
@siryaq2365 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Sadu. Sadu
@rassakrassak2709
@rassakrassak2709 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nilanthinilanthi6601
@nilanthinilanthi6601 40 минут бұрын
මම රට දහදුක් විදල ගේ වැඩකරා දැන් මගේ දරැ පවුල ගෙදරින් පන්නල මම අසරණ වෙලා ඉන්නේ මට පිහිට වෙන්න කාලි මෑනියනි පත්මිනි කියන කෙනාට දඩුවමි ලබා දෙන්න මම අදටත් දුක් විදිනව රට නය ගෙවනව මගේ දරැවොන්ට මෙි කරපු දේට දඩුවමි ලබා දෙන්න මෑනියනි
@gamagesriyalatha7744
@gamagesriyalatha7744 2 жыл бұрын
සත්තයි සත්තයි සාදූ සාදූ ජීවමාන කාලි මෑණියන් සත්තයි සදා ජීවමාන යි
@sayanaasanghi5503
@sayanaasanghi5503 2 жыл бұрын
අපි අපේ පඩු වො ඉන්න දොන්න නැත්නම් එයාල දඩුවම දොන්න කාලි අම්මා සාදු සාදු කාලි අම්මාගේ පිහිටයි
@ChathuminiWanshika
@ChathuminiWanshika 6 ай бұрын
කිසිකෙනෙක්ට කියා ගන්න බැරි දුකක් හිතෙ තියාගෙන ඉන්නෙ කාලි අම්මෙ.ඔබ වහන්සේට වැද වැටිල ඉල්ලන්නෙ මාගෙ කුසේ සිටින දරුවාගෙ පියා අපි දෙන්නව මග අරිනව.අනේ මෑනියනි මට මාගෙ මහත්තයාව අපි ලගට එන්න ඔබ වහන්සේගේ පිහිට ලබා දෙන්න අම්මෙ
@RR-os9it
@RR-os9it 2 жыл бұрын
මගේ මතු බුදු වෙන මගේ අම්මේ මට පිහිට වෙන්න මගේ ප්‍රාර්ථනා ඉටු කර දී අසරණ මගේ දුක් වේදනා කරදර නැති කර මගේ ආදරේ සෙනෙහස මට නැවත ලබා දෙන්න
@himalihimali3398
@himalihimali3398 2 жыл бұрын
Mge kali amme mgr petuma ista karala denna deviyani
@nuwaniakarsha9350
@nuwaniakarsha9350 Жыл бұрын
මගේ සුරතල් සත්වයා මරා මගේ චරිතයට හානි කරමින් ලිපි ලියා නිවාස වලට දමමින් මට සහ මගේ පවුලේ අයට චිත්ත පිඩා ඇති කල ඒ ගැහැණියට සහ පවුලේ සියලුම දෙනාට දෙනාට දඬුවම් ලබාදී ඔවුන්ව පෙන්නුම් කරන්න කාලි මෑණියනි.මගේ හිතට සහනය ලබා දෙන්න.
@subashinisubashini5822
@subashinisubashini5822 2 жыл бұрын
එ ගැහැනිය ට ජීවිතේට අමතක නොවන දඩුවම් දෙන්න මෑණියනි 🙏🙏🙏🙏🙏
@githmiamaya5410
@githmiamaya5410 2 жыл бұрын
Ane kali maniyani mtath pihita wanna wela tyena asadaraneta
@rajikarajika203
@rajikarajika203 2 жыл бұрын
Ane Kali amme Mata pihita wenna Mage jivithye Mata labune asadarana kamma vitharai.mata sadaranayak karadenna .Mage dukata pihitawenna
@Dilrukshi-ox9ul
@Dilrukshi-ox9ul Ай бұрын
කාලි මෑනියන්ගෙ පිහිටෙන් මා හට ලොතරැයි දිනුමක් ලැබේවා.මට මගෙ බලාපොරොත්තු ඉටු කර දෙත්වා.කාලි අම්මා සත්තයි .ඒ සත්‍යානුභාවයෙන් මගෙ දුකට පිහිට වේවා
@tutumineh3051
@tutumineh3051 2 жыл бұрын
අති උතුම් කාලී අම්මේ මේ මොහොතේ මම ඉන්න ප්‍රශ්නේන් නිදහස් වෙන්න උදවු වෙන්න මෑනියනී.මගේ මහත්තයගේ අනියම් සම්බන්ධය නතර කර දුන මැනව🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා .
@MihisaraMihisara-v8w
@MihisaraMihisara-v8w Жыл бұрын
කාලි මෑනියනි ඔබ තුමිය මතු බුදුබව ලබනවා සත්‍යයි🙏🙏ඒ සත්‍යානුබාවයෙන් සියලු දෙනාටම පැමිනි දුක් හා,කරදර ,බාදක,අපහාස උපහාසයන් නැතිවේවා🙏
@dineshpriyakumara7955
@dineshpriyakumara7955 2 жыл бұрын
කාලි මෑණියනි මගෙ බලපොරොත්තු සපල කරදි වැඩ වදරන සේක්වා උතුමි කාලි අමිමාට මගෙ නමස්කාරයක්ම වේවා සදූ සදූ සා....!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
@hpdamayanthi6438
@hpdamayanthi6438 2 жыл бұрын
Kali meniyaniii mage balaporoththi itu vevaaaa...oba vahanseta mage namaskaraya vevaaa saduu..saduuu.
@M-cstl
@M-cstl 24 күн бұрын
කාලි මෑණියනි මා හට සහ අපේ ගෙදර අවට වසර ගණානාවක් තිස්සේ සිදු කරන කරදර හිරි හැර සියල්ල නැති කර දෙන්න මෑණියනි...... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dammikasdammikas8414
@dammikasdammikas8414 2 жыл бұрын
මගෙ දරුවන්ට නවාතැන අහිමිකර මහමගට අැද දමපු එ නරුමයාට දඩුවන් ලබා දෙන්න සැම දුකටම පිහිටවෙනඋත්තරිතර මහා කාලි මෑනියනි🙏🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි. ඔබගේ පැතූම් ඉටු වේවා......!
@siryaq2365
@siryaq2365 2 жыл бұрын
ATaTm awga aytnmDadwmlbdnmanmmtptnwakalmaniynisadu. Sadu
@Travelwithdarkangel96
@Travelwithdarkangel96 Ай бұрын
මගේ අම්මා මැනියන් මට විශ්වාසයි.. අවුරුදු දෙකක් මාව රවට්ටමින් බලාපොරොත්තු දෙමින් මගෙ ජිවිතය සමග සෙල්ලම් කල ඔහු මගේ ලගට ගෙන්වා දෙන්න.පෙරමෙන් මා සමග ආදරයෙන් සිටින්න ආශිර්වාද කරන්න අම්මේ
@kuwaitkw791
@kuwaitkw791 2 жыл бұрын
කුවේට් එකේ මම අසරන වෙච්ච මට පිහිට වෙන්න කාලි අම්මේ 🤲 ඉක්මනින් මට ලන්කවට එන්න ඔනා මගේ මගේ හැ ම ලියකියවිලි එක්මනින් ඉක්මන් වෙලා මට ලන්කාවට අන්න ඔනා 🙏🙏🙏🙏🙏🙏😭
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට කාලි අම්මා ගේ පිහිට ලැබේවා ....!
@chamodiwathsala5922
@chamodiwathsala5922 Ай бұрын
කාලි මෑනියනෙ මට මේ වෙලා තියන අසාදාරනය මෙ මොහොතේ සිට නවත්වා දෙන්න🥺🥺🥺 මට පිහිට වෙන්න කාලි අම්මේ 😢🥺🙏🙏 අපි අහිංසකව ජීවත් වෙන්නෙ මට පිහිට වෙන්න කාලි මෑනියනි🥺🥺🙏
@නිශා-ඟ6ඤ
@නිශා-ඟ6ඤ 2 жыл бұрын
මට ඇති වෙලා තියෙන සියලු ප්‍රශ්න කරදර අඩු වෙලා විබාගෙ පාස් වෙන්න ශක්තියෙ ලබා දෙත්වා !!!🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා .
@harshanaharshana526
@harshanaharshana526 2 жыл бұрын
Pihita wenna maniyani
@SriLanka-gv7se
@SriLanka-gv7se Жыл бұрын
උතුම් කාලිමෑණියන්ගේ පිහිටෙන් මගේ යහපත් පැතුම් ඉටුවේවා. ඔබ වහන්සේට බුදුබව ලැබේවා
@wimalagunawardanawimalagun4137
@wimalagunawardanawimalagun4137 2 жыл бұрын
කිසිදු වරද්දක් නතුව හිටි ගමන් මම කරපු වඩට වෙන කෙනෙක් ගෙනත් තියෙනවා..මන් කරපු ජොබ් එක මට අහිමි කල ඔවුන්ට ඔවුන් කල වරද පිලිගෙන නවතත් මට මගේ ජොබ් එක අරන් දෙන්ට සොහොන් කාලී අම්මේ 🙏🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට කාලි අම්මා ගේ පිහිට ලැබේවා ....!
@Iresha-u8z
@Iresha-u8z 4 ай бұрын
කාලීමැනියනි මම අවුරුදු 7 මේ ආදරය නිසා දුක් විදිනව මගෙ දුක මම අම්මට උදේ හවස කියනව අම්මේ. 😢 මට මේ අසාධාරණයට මට පිහිට වෙන්න අම්මෙ. 🤲. අමීන් කිය මිනිහ ඔහුගෙන් අයින් කරල මන්ගවට ගෙනත් දෙන්න අම්මෙ ඔහුගෙ හිත වෙනස් කරන්න අම්මෙ 🙏🙏🙏
@omansrelanka5761
@omansrelanka5761 2 жыл бұрын
කාලි අමිමෙි දුකක් කරදරයක් නැතිව අපි දෙන්නාව ආරක්ෂා කරලා දෙන්න කාලි මැණියන් ගෙ පිහිටයි .
@tharanganisugathapala2263
@tharanganisugathapala2263 2 жыл бұрын
Wiswasayen inn.ethkot hamdem hariyai
@anumangalika7789
@anumangalika7789 Жыл бұрын
කාලි අම්මාගෙ පිහිටෙන් මගෙ සැමියාගෙ අනියම් සම්බන්ද නතර කර දෙත්වා.කාලි අම්මාගෙ පිහිට මට නිමක් නැතුව ලැබේවා.කාලි අම්මෙ මට පිහිට වෙන්න අම්මෙ 🙏🙏🙏
@vishminathasha8670
@vishminathasha8670 2 жыл бұрын
ගොඩාක් ආදරෙන් ඉදලා එක පාරටම හුලගක් වගේ අම්මයි තාත්තයි කැමති නැති නිසා දාලා ගියා අනේ කාලි අම්මේ මගේ ආදරය නැවත ලබා දෙන්න ...... උතුම් කාලි අම්මාට මගේ නමස්කාරය වේවා!!!!!!
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා .
@k.m.productions1014
@k.m.productions1014 2 жыл бұрын
මටත් මේකමයි උනේ😥😖🙏 පිහිට වේවා!!!
@tharanganisugathapala2263
@tharanganisugathapala2263 2 жыл бұрын
එසේම වේවා dr
@jayawardhanabanda5824
@jayawardhanabanda5824 2 жыл бұрын
ඔයාගෙ බලාපොරොත්තුව ඉටු වේවා.
@nolanthiyasangika2340
@nolanthiyasangika2340 2 жыл бұрын
Aneee ammmeee mage aaaaadareta bandandana kara athi a napuru gehenuyata nisi daduvammmmmmmm laba denna
@M-cstl
@M-cstl 22 күн бұрын
කාලි මෑණියනී මාහට සහ අපෙගේ නිවසට කරදර කරන එම පවුලන් කරදර ඉවත් කරදී. අපිට මැණියන්ගේ රැකවරණය ලබා දෙන්න මෑණියනි 🙏🙏🙏🙏🙏🙏🙏
@prasannaperera5697
@prasannaperera5697 2 жыл бұрын
අමිමෙ මගේ පවුලේ අදරය නැති කර පවුලේ සමඟිය නැති කර පවුලේ අදරය නැති කර පවුලේ විනාශ කරපුඋන්ට දැඩි දඩුවම් දෙන්න කලි අමිමෙ මට පිහිට වෙන්න සදු සදු සදු
@ema504
@ema504 2 ай бұрын
Mageth mage mahaththayata vitharak mokuth karanna epa aya mata waradikarath mata adarei anik minissunge katha ahala aya mata wada denawa
@SSailla
@SSailla Жыл бұрын
සාදු 🪻💜සාදු 🪻💜සාදු 🪻💜🙏🙏කාලී අම්මේ මා ඇතුලු මගේ පවුලේ සියලු දෙනා මෙන් ලෝක වාසි සියලු දෙනා සුවපත් වේවා 🪻🌷🪻🌷🪻🌷🪻🌷🪻🌷🙏🙏💜සියලු දෙනාටම යහාපතක්ම වේවා 🙏🪻💜🙏🪻💜🙏🪻💜🙏🪻💜බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@kumarekumare353
@kumarekumare353 2 жыл бұрын
සිතට සැනසීමක් ගෙන දේවා
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි. ඔබගේ පැතූම් ඉටු වේවා......!
@liyanageanusha1534
@liyanageanusha1534 2 жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏 maniyani made paulata karadara karana mage suwamiya magen uduraganna gurukan karana කුමාරි kiyana ganita daduwam laba denna maniyani abba gatha wenna daduwm karanna..deviyani mam vidina vedanawa danenna vidawanna oni kali maniyani.karapu paw pala denna oni maniyani.sadu sadu
@AnuraKalu
@AnuraKalu 7 ай бұрын
කාලි අම්මේ මාව නොකරපු වරදකට හසු කරන්න හදන මාගේ හතුරන්ට දඩුවම් දෙන්න මගෙ අම්මේ මා නිවැරදී අම්මේ මගේ පවුලේ අය නිර්දෝශී අම්මේ අපට පිහිට වෙන්න අම්මේ මන් අම්මට පින් දෙනව කාලි අම්මේ වැරදි කරුවන්ට දඩුවම් දෙන්න කාලි අම්මේ
@sharashikanethmini0128
@sharashikanethmini0128 2 жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා .
@rosinanayakkara1976
@rosinanayakkara1976 2 жыл бұрын
Kali amme deepal gamage akathuwela කරපු deta uthum kali amme ounta nisi daduwam lba dena sekwa uli ahisaka මිනිස්සුන්ට nokaranna
@5202HA
@5202HA Ай бұрын
අනේ අම්මේ මේක සත්‍යයි... මම යම් පිනක් කරේද එය ඔබතුමියට අනුමෝදන් වේවා! දුකින් සිටින්නන්ට අසාදාරනයට ලක්වුවන්ට පිහිට ආශිර්වාද ලැබේවා..
@5202HA
@5202HA 12 күн бұрын
කාලි අම්මේ අප පවුලේ තව තවත් සොරකමේ යෙදෙන එම කාන්තාව හා ඇයගේ සැමියා හට නිසි දැඩි දඩුවම් ලැබේවා.. පවුලට නිගා කරන කොටවන අනුන්ට අයිති දේවල් ඇස් පනාපිට සොරකම් කරන කිසිදෙයක් නොවුනා සේ රඟපාන ලැජ්ජාවක් නැති එම පවුලට නිසි දඩුවම් ලැබේවා!!!!!"" 🙏🙏🙏🙏🙏
@නදීකාලාලනී
@නදීකාලාලනී 2 жыл бұрын
කාලි අම්මා ගේ පිහිටයි ආරක්ෂාව යි මගේ දුක් කරදර කාලි මෑණියන්ගේ පිහිටෙන් දුරින් දුරු වේවා
@RangaMiran
@RangaMiran 3 ай бұрын
සොන් කාලි අම්මෙ😢😢 අසරණ මට පිහිටවෙන්න මට අපාස කරන උන්නට දඩුවම් ලබාදෙන්න නැන්දම්මා රන්ගයා හෙමවති මගෙ දරැවා සතුරන්ගෙන් ඇත් කරන්න මගෙ සිතෙ හැමපස්නයක් ව්සදලා දෙන්න අම්මෙ😢😢 ❤❤❤
@RangaMiran
@RangaMiran 3 ай бұрын
සාදු සාදු සාදු 😂😂😂
@B.w.kalyaniB.w.kalyani
@B.w.kalyaniB.w.kalyani 2 ай бұрын
මාහට පිහිටවෙන්න කාලි මෑනියනි.. මට ලංකාවට යන්න දවසක් දෙසැම්බර් අන්තිමට. මේ ගෙදරින් මට පඩි දෙකක් ලබා ගැනීමටමේ නිවසේ අයගේ සිතෙහි උපදීවා කාලි අම්මෙ සත්තයි සත්තයි සත්තයි සාදු සාදු සාදු ❤❤❤👍👍🙏🙏🙏🙏
@mihikagurusinghe9322
@mihikagurusinghe9322 2 жыл бұрын
මට මරම අසාධාරනයක් උනේ මගේ bf ගෙන් මට පිහිට වෙන්න කාලි අම්මේ.......
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට කාලි අම්මා ගේ පිහිට ලැබේවා .....!
@nishanthakarunadasa9619
@nishanthakarunadasa9619 2 жыл бұрын
Ai ane minissu adare karala magadi dala yanne api puduma widiyata pichhenne a nisa ai ayalata aka teten nette
@sK2406-3G
@sK2406-3G 5 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතේ සතුට සැනසීම ලැබේවා ..සියලු හිත් වේදනා ප්‍රශ්න කරදර දුරුවේවා 🙏🙏🙏
@tharikahansani2384
@tharikahansani2384 2 жыл бұрын
Mama asama dewa katha ai දන්නවද oba thumala hama camment එකකට පිළිතුරු දෙනවා ..ea වගේම mata ගොඩක් දේවල් hari giya.oba thumalata ගොඩක් pin .hama dema සාර්ථක වේවා !අපට පිහිට වෙනවාට ..
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි.....!
@iduniljayathilaka4954
@iduniljayathilaka4954 3 күн бұрын
කාලි අම්මා මට පිහිට වන්න.🙏 මුදල් ප්‍රශ්නය විසදලා ෙදන්න අම්මා🙏 මා කරන සියලු පින් අම්මාට අනුෙම්දන් ෙව්වා!🙏🙏🙏
@SachiniShanika-or4yj
@SachiniShanika-or4yj 2 ай бұрын
කාලි අම්මේ මං මාස 5ක ගැබිණියනක්. මහත්තයා වෙන සම්බන්දයක් පවත්වල අහු උනා. කාටවත් දඩුවම් දෙන්න අවශ්‍ය නෑ මැණියණි. මගේ හිත හද ගන්න පිහිට වෙන්න. 🙏🏻🙏🏻.. අවුරුදු 2යි මාස 3ක පුතෙකුත් ඉන්නවා.
@sanathjanith1674
@sanathjanith1674 22 күн бұрын
කාලි මෑණියනී මං ආදරය නිසා ගොඩක් දුක් විඳින කෙනෙක් පණවගේ හිටපු මගේ මහත්තයා දැන් වෙනස් වෙලා ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ ආදරය ලබා දෙන්න ඒ වගේම අපේ ආදරේ ට හරස් වුන කෙනාට දඩුවම ක් දෙන්න මං කරන හැම පිනක් ම ඔබ වහන්සේට ලෑබෙවා
@sandaruwani768
@sandaruwani768 Жыл бұрын
මගෙ රත්තරන් කාලි අම්මා... ඔබ වහන්සේව හීනෙන් පවා මං දකිනවා.. ඔබ වහන්සේ මාව හොයන් ඇවිත් මගේ දරූවෝ කියලා හරිම ආදරෙන් වඩා ගත්තා මගෙ අම්මා ... අනේ මගෙ මේ හිත් පීඩා නිවන්න මගෙ රත්තරන් අම්මේ... මගෙ ජීවිතේ සම්පූර්ණ කරන්න මගෙ රත්තරන් අම්මේ... මගෙ අම්මව විශ්වාසයි... හැම ප්‍රශ්නයකදිම මගෙ රත්තරන් අම්මා මාත් එක්ක ඉදියා... මේ වෙලාවෙත් මගෙ ප්‍රාර්ථනා ඉෂ්ට කරලා දෙන්න මගෙ රත්තරන් අම්මේ... මං පන්සල් සුද්ද කරන.. සත්තුන්ගෙ කුස පුරවන.. මං කියන කරන හැම පිං වැඩක්ම මගෙ මෑණියන් අනුමෝදන් වේවා.... මට පිහිට වෙන්න මගෙ අම්මා.... 🙏🙏🙏🙏
@dewakatha
@dewakatha Жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .......!
@JanakaNishantha-w8e
@JanakaNishantha-w8e 3 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිට ආනුභාවයෙනුත් මාගේ වතුර පොම්පය ගත් අයට දඩුවම් දි මා සතුටු කරත්වා දෙවි පිහිටයි
@lakshaniherath173
@lakshaniherath173 9 ай бұрын
මාගේ නිර්දෝශීබාවය ඔප්පු වේවා.මට විරුද්ධව කතා කරන අයට නිරුත්තර වේවා.මාගේ සතුරන් දුරු වේවා.
@isharasamitha7316
@isharasamitha7316 7 күн бұрын
අනේ මෑණියනේ මට නිරෝශා කියලා කෙනෙක්ගෙන් හරිම කරදරයි අනේ මට පිහිට වෙන්න අම්මේ එයව මන් වැඩ කරන තැනින් ඉවත් කරලා දෙන්න මට සතුටින් වැඩ කරන්න පුලුවන් කරලා දෙන්න වරු තුනකින් එයව පුලුවන් නම් යවන්න අම්මේ
@udenihemamala5197
@udenihemamala5197 3 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිට ලැබ මාගේ ඉඞම බේරා ගන්න ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා අසාධාරණ සේනාරතට දඩුවම් ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා කාලි මෑණියන් ගේ පිහිටයි
@DinuliAkarshana
@DinuliAkarshana Ай бұрын
මට පිහිට වෙන්න ඉන්නෙ ඔබ වහන්සේ පනයි මගෙ අම්මෙ මට පිහිට වෙන්න මගෙ අම්මෙ මැනියනි ඔබ සත්තායි ජිවමාන්‍යි මගෙ අම්මෙ ඔබට සිය දහස් වාරයක් පිං මගෙ අම්මෙ අම්මෙ මට පිහිට වෙන්න මගෙ අම්මෙ ඔබ සත්තායි අම්මෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DulikaDamayanthi-yc5zt
@DulikaDamayanthi-yc5zt Жыл бұрын
කාලි මැණියන්ගෙ පිහිට ලැබෙවා ලැබෙවා ලැබෙවා මා හට මගෙ පවුලත් අරක්ෂ කරා දෙන්න මැණියනෙ සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏
@Dalton.1111
@Dalton.1111 2 ай бұрын
කාලී මැණියන්ගෙ පිහිට ආශිර්වාදය ලැබේවා ! 🙏🙏🙏
@ShaliRodrigo
@ShaliRodrigo 11 ай бұрын
අනේ කාලී අම්මේ ! මට පිහිට වෙන්න 🙏 මේ මොහොතේ මාගේ ජීවිතය දරුවන් සමග ගෙවාගෙන යාමට අපහසුයි අම්මේ 😢 මාගේ නමට මේ මොහොතේ කරඇති අනවින කොඩිවින බන්ධන සියලු දේ අම්මා ට බාර කරනවා අනේ අම්මේ මට පිහිට වෙන්න 😔🙏🙏🙏🙏
@BIDU_page
@BIDU_page 3 ай бұрын
කාලි මෑණියනේ මම දැන් මේ කන්නලව්ව අහගෙන මට වෙලා තියෙන අසාදාරනය ගැන මෙනෙහි කරමින් එයට සාදාරනය කරලා දෙන්න කියලා ඔබතුමියගෙන් ඉල්ලුවා. වැඩි කල් නොගොස් මට එය නිරාකරනය කර දෙන්න මගෙ කාලි මෑණියනි.
@hewadewasrimakumari3434
@hewadewasrimakumari3434 Ай бұрын
කාලි. අම්මගේ.. පිහිටයි. මට.. මගේ..ස්වාමියා. නැතිව.. හිටිය. දවසේ.. ඉදලා. අදටත්.. මට. විස්වාස. කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏. සාදු. සාදු. සාදු. 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН