රොකට් එකෙන් බෝට්ටුවෙන් විශ්වයට නිවැරදිව ඔබේ ප්‍රාර්ථනා යවන්න .100% ප්‍රථිපල ගෙනෙන සාර්ථකම ක්‍රමය.

  Рет қаралды 23,558

ADARANEEYA WISHWAYA

ADARANEEYA WISHWAYA

7 ай бұрын

රොකට් එකෙන් බෝට්ටුවෙන් විශ්වයට නිවැරදිව ඔබේ ප්‍රාර්ථනා යවන්න .100% ප්‍රථිපල ගෙනෙන සාර්ථකම ක්‍රමය.
ආදරණීය විශ්වයට ඔබව සාදරයෙන් මම පිලිගන්නවා.ඔබේ ජීවිතය වෙනස් වෙන ගමනක සාර්ථක ගමනක යනවා කියලා මම විශ්වාස කරනවා.එ විශ්වාසය මට වගේම ඔබ තුලත් අනිවාර්යෙන්ම තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
විශ්වයේ ශක්තියක් තියෙනවා මේ විශ්වයේ බලයක් තියෙනවා ඒ බලය ශක්තිය ඔබව ජීවත් කරවන්න තව තවත් උද්දීපනයක් දෙනවා කියලත් මම විශ්වාස කරනවා.
ඒ විශ්වාසය ඔබව තව තවත් සාර්ථක ගමනක් යනවා කියලත් මම දන්නවා.ආදරණීය විශ්වය තුලින් මේ ගෙනෙන වීඩියෝ මාලාවන් ඔබේ ජීවිතය වෙනස් කරන්නට සමත් වීම මා ජීවිතයේ ලද භාග්යක් .එය පුණ්ය කර්මයකි.ඔබේ ජීවිතය තීරණය කරන ප්රධාන තීරකයා වන්නේ ඔබයි.ඔව් ඔබයි එයට ආදරණීය විශ්වය කියන්නේ හොදම සහයකයායි.අන්න ඒ නිසා මේ ගමන අපිත් එක්ක යමු.අපි ඔබට නිවැරදි මාවත පෙන්වන්නම්.ඔබ ඒ ගමන යන්න.
හැමදාමත් වගේ අදත් එක පොරොන්දුවක් දෙන්නම්.
ඔබේ ජීවිත වෙනස් නොකර මේ ගමන කෙසේවත් නවත්වන්නේ නම් නැ.
ආදරෙයි හැමෝටම මහමෙරක්.
ආදරණීය විශ්වය නාලිකාව Subscribe කිරීමට
/ @adaraneeyawishwaya
සිව් සක්වල නාලිකාව Subscribe කිරීමට
/ @dilzproduction2003

Пікірлер: 517
@samanthisalani6751
@samanthisalani6751 7 ай бұрын
ආදරණිය විශ්ව මාතාවට මාගේ බලාපොරොත්තු ඉෂ්ට කර දුන්නාට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුති 🙏🙏🙏
@PavithraPerera-ol6gd
@PavithraPerera-ol6gd 7 ай бұрын
මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කර දුන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. ස්තුතියි ස්තූතියි. නමෝ බුද්ධාය
@SherineJayasinghe
@SherineJayasinghe Ай бұрын
දෙවියන් වහන්සේ ගේ නාමය පැමිනෙවා , කොරෝනා රෝගය තුරන් වෙනවා ජේසු බලවත් විශ්වාස යි ජෙසු පිහිටයි ස්තුති 🙏🙏
@lochi8666
@lochi8666 7 ай бұрын
නමෝ බුද්ධාය .....මගෙත්,ලෝකවාසීන් සියලුම දෙනාගේත් සියලුම පැතුම් ඉටු කරදුන් විශ්වයට ස්තූතියි ..ස්තූතියි ..ස්තූතියි ..❤❤❤❤❤
@rangachanaka1733
@rangachanaka1733 7 ай бұрын
🙏🙏🙏 ලෙඩ දුක් රෝග වසංගත මේ ලෝකයෙන් තුරන් වේවා සියලුදෙනා ලොව සුවපත්වේවා 🙏🙏🙏🦋🦋🦋💐💐💐
@sumaneds7306
@sumaneds7306 7 ай бұрын
ආදරනිය විශ්ව මාතාව මාගේ බලාපොරොත්තු සියලුම පැතුම් ඉටු කර දුන් මාගේ විශ්ව මාතාවට අරිගතෝ අරිගතෝ අරිගතෝ ඔබ තුමාට තෙරුවන් සරනයි හැමෝටම යහපතක්ම වේවා
@user-bx1xi6rt1w
@user-bx1xi6rt1w 7 ай бұрын
තෙරුවන්..සරණයි හැමදාමත් ආදරෙයි ..තෙරුවනේ..අනන්ත..ගුණ ..බලයෙන්..සැම..දෙනාටම..නිදුක්..වේවා..නිරෝගී ..වේවා..සුවපත්..වේවා..මාගේ..විස්ව මාතාවට..පින්..මට..හැමදේම ..ලබාදුන්නාට..ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ..ඔබට..බුදු සරණයි ..නමෝ..බුද්ධාය
@udanachamithu2417
@udanachamithu2417 7 ай бұрын
මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️ ඔබතුමාටත් ස්තූතියි ❤
@WasanthaAtulugama
@WasanthaAtulugama 7 ай бұрын
සියලු දෙනාටම සුබ උදෑසනක් ,වාසනාවන්ත දවසේ වේවා 🎉 මගේ ආදරනීය විශ්ව මාතාවටත් ,මගේ ඉශ්ට දේවතාවුන් වහන්සේටත් දස දහස් වාරයක් ස්තූති වේවා ,!ස්තූති වේවා !!ස්තූති වේවා !!!විශ්ව ශක්තියේ බලයෙන් ඔබටත් මටත් සියලු දෙනාටමත් නිදුක් නීරෝගී සුවය දීර්ගායුස ලැබේවා ...සියලු සිතුම් පැතුම් ඒකාන්තයෙන්ම ඉශ්ට වේවා ...යහපතක්ම වේවා ..❤❤❤❤🎉🎉
@user-ni7nq1gf1d
@user-ni7nq1gf1d 3 ай бұрын
ආදරණීය විශ්ව මෑණියන්ගේ piheten mage සියලු පැතුම් ඉටු වේවා විශ්ව mathawata ස්තුතිය isthuthi isthuthi isthuthi
@Sagarika742
@Sagarika742 Ай бұрын
මගේ බලාපොරොත්තු ඉටු කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤
@GGIJ-bp5yd
@GGIJ-bp5yd 7 ай бұрын
මගේ දියණිය වෙනුවෙන් කල ප්‍රාර්ථනාව ඉතා ඉක්මනින්ම ඉෂ්ඨ කර දෙනවාට විශ්වයට ස්තූතියි❤❤
@wenushasasmika1090
@wenushasasmika1090 Ай бұрын
දෙවියන් වහන්සේගේ නාමය පැමිණීමට ලගය සියලු denata jesu pihitai 🙏
@hasinirathnasiri273
@hasinirathnasiri273 7 ай бұрын
සුභ උදෑසනක් වේවා ❤ 🙏🙏🙏❤ ඔබට අනේකවාරයක් ස්තුතියි ❤️💕🙏 මාගේ විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️💕💫🙏💥
@ChathuraMadusanka-od9ui
@ChathuraMadusanka-od9ui 7 ай бұрын
තෙරුවන් සරනයි සියළු දෙනාටම .මාගේ සියළු සිතුම් පැතුම් ඉටු කර දුන් මේ ආදරනීය විශ්ව මාතාවට කෝටි කෝටි වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .ආදරනීය විශ්වය මා හට මුන ගැස්වු මේ පින්බර නොදුටු දරුවට තෙරුවන් සරනයි පුතේ.මම ඇතුළු සියළු සත්වයෝ සුවපත් වේවා
@NilukaDamayanthi-ly2kj
@NilukaDamayanthi-ly2kj 7 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🏼 ස්තුතියි 🙏🏼 ස්තුතියි 🙏🏼 මගේ පැතුම් ඉටුකර දුන්නු විශ්ව මාතාවට.... සියලුම සත්වයෝ සුවපත් වේවා..,. නමෝ බුද්ධාය 🙏🏼🙏🏼🙏🏼 නමෝ බුද්ධාය 🙏🏼🙏🏼🙏🏼 නමෝ බුද්ධාය 🙏🏼🙏🏼🙏🏼 නමෝ බුද්ධාය 🙏🏼🙏🏼🙏🏼 නමෝ බුද්ධාය 🙏🏼🙏🏼🙏🏼
@dilki111
@dilki111 7 ай бұрын
ආදරණීය විශ්වයට ස්තූතියි.සියලු සත්වයෝ නිදුක් වෙත්වා!නිරෝගි වෙත්වා!සුවපත් වෙත්වා!🙏🙏
@user-rs1wi5gy9n
@user-rs1wi5gy9n 7 ай бұрын
ආදරණීය විශ්වයට ස්තූතියි ..නමෝ බුද්ධාය..
@SarojaniNew
@SarojaniNew 7 ай бұрын
නමෝ බුද්ධාය. ලෝ සියලු සත්වයෝ ආරක්ෂා වේවා. කිසිම වසංගත රෝගයකට ගොදුරු නොවේවා...ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි වේවා 🙏🙏❤
@nishanijayaweera9796
@nishanijayaweera9796 7 ай бұрын
මගේ බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට කර දුන් මාගේ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏... ඔබ තුමාටත් අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
@Oz-22
@Oz-22 7 ай бұрын
සුබ උදෑසනක් වේවා 🌸 සියලුදෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටු වේවා... ආදරනීය විශ්වයට ස්තුතියි ...🌎✨️🙏
@shermimasha584
@shermimasha584 5 ай бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් කෝටි ප්‍රකෝටි සිය දහස් වාරයක් ස්තූතියි මෙය දකින්න අසන්න සැලැස්සෙව්වට ❤❤❤❤බොහොම ස්තූතියි
@chanikakulasooriya3303
@chanikakulasooriya3303 7 ай бұрын
11:11 විශ්වයේ බලවත් ම දිනයේදී වගේම 12:12 විශ්වයේ බලවත් ම දිනයේදී මා විශ්වයට බාර කළ මගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම මට අවශ්‍ය මොහොතේ ඉටු කර දුන් මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🩺🩺🩺🩺🩺🌎🌎🌎🌎🌎🔥🔥🔥🔥🔥
@raniwelagedara8167
@raniwelagedara8167 7 ай бұрын
,ආදරනීය විශ්වය නාලිකාව ඔයාගේ වීඩියෝ නැරඹීමෙන් මම දිනෙන් දින දැනුවත් වෙනවා සහ ශ්ක්තිමත් වෙනවා .ඔයාට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරෙයි !!!ඒවගේම මම හදාගත් ටෙක්නික් ටිකකුත් මම කරගෙන යනවා .ඇත්තම කීවොත් සමහර අවස්ථාවල හිත දුර්වල වෙන අවස්තා නැතුවා නොවේ ඒවෙලාවට මේනාලිකාව නැරඹීමෙන් මම සහ මගේ යටිහිත සක්තිමත් වෙනවා .මේනාලිකාව මාව සතුටින් තබනවා.ගොඩක් ස්තුතියි .ආදරනීය විශ්වය ඔයා මගේ ශක්තියයි.මගේ ඉශ්ට දේවතාවුන් වහන්සේ මාව ආරක්ෂා කරනවා මට ආශිර්වාද කරනවා .මේ හැමදෙනාගේම උද්ව්වෙන් මගේ ජීවිතය ජයගන්නවා .ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!ආදරනීය විශ්වය ඔයාගෙන් ලැබෙන සහයෝගයට සහ පනිවිඩ වලට ස්තුතියි ස්තුතියි ස්තුතියි .......
@Niroshani-kt8wt
@Niroshani-kt8wt 7 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මා දිනෙන් දිනෙන් දියුණුවට පත් වේවා තෙරුවන් සරණයි
@krishanthakirish2579
@krishanthakirish2579 7 ай бұрын
මාගේ සියලූ බලාපොරොත්තු ඉටුකර දුන් ආදරණීය ව්ශ්ව මාතාවට හදවතින් ආනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏 අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🙏🙏❤️❤️❤️
@user-zw7nm2gi8d
@user-zw7nm2gi8d 5 ай бұрын
සියලු සත්ත්වයෝ නිදුක් wewa nirogi wewa විශ්ව maniyanta asirwadayen සැමට yahapathakma wewa.adarei විශ්ව maniyani hamadetama mata shakthiya ලබා දුන්නාට.❤❤❤❤
@danulaker8692
@danulaker8692 7 ай бұрын
නමෝ බුද්දාය 🙏 මාගේ ව්ස්වයේ සිටින සියලුම දෙනාට විස්වමාතාවගේ සුභවාදී කීරන ආකර්ශනය වේවා 🙏 සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏
@100dineshyou
@100dineshyou 4 ай бұрын
නමෝ බුද්ධාය.. 💐💐💐 සියළුම දෙනාගෙම සියළුම ප්‍රාර්ථනා අරමුණු ඒකාන්තයෙන්ම ඉටුවෙනවාමයි, 🏆🏆🏆🏆🏆🏆 ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබ සියළුම දෙනාටම මාගෙ ආදරණීය යාළුවනේ 😊😊😊😊😊😊ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, අපි සියළුම දෙනාගෙම ආදරණිය බලවත් යටි සිතට 💚💚💚💚💚💚 ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, අපි සියළුම දෙනාගෙම ආදරණිය බලවත් විශ්වයට 🌌🌌🌌🌌🌌🌌සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, මේ මුළු ලෝකයේම ජීවත් වන සියළුම දෙනාමත‍්, සියළුම සත්වයෝත‍් 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
@chamindasenarathna159
@chamindasenarathna159 3 ай бұрын
ආයුබොවන් ...... ආදරණීය විශ්වයට ස්තූති . උතුම් විශ්ව මාතාවගේ විශ්ව ශක්තිය ට මුළු හදවතින්ම ස්තූති වන්ත වෙනවා .......ආදරණීය විශ්ව ශක්තිය ට මුළු හදවතින්ම ස්තූති .....ස්තූති .....ස්තූති බුදු සරණයි
@hiroshanisiriwardhana5080
@hiroshanisiriwardhana5080 7 ай бұрын
මා පතන සියලු පැතුමන් ඒ ආකාරයෙන් ඉටුකර දුන් විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ඒ වගේම යහපත් සිතුවිලි වලින් නිරන්තරයෙන් අපව පෝෂණය කරන ඔබතුමාටත් බෙහෙවින්ම ස්තූතියි
@namalgunarathna780
@namalgunarathna780 7 ай бұрын
මගෙ බලාපොරොත්තු ඉස්ට කර දුන්නා අදරනිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතිවන්ත වේවා .............!❤ වේවා ...........!!❤❤ වේවා ............!!!❤❤❤
@anuradhahengedara5458
@anuradhahengedara5458 4 ай бұрын
මේ අනන්ත වූ විශ්වයේ සුභවාදී ශක්ති කිරණ බලයෙන් මාව එක්කගෙන යන්න මගේ මහත්තයා මා ළඟට එවපු මගේ ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤
@SamathaSamantha-ff3wn
@SamathaSamantha-ff3wn 6 ай бұрын
මගේ අම්මගෙ තුන් මාසේ දානයත් තාත්තගෙ අවුරුදු 20 දානයත් ලබන මාසයේ යෙදී තියනව මං හිතන ආකාරයෙන් කවි බනක් කියල ශබ්ද පූජා පවත්වල ස්වාමීන් වහන්සේලා ගෙදරට වඩමවා පිංකම ඉතාමත් හොදට කරන්න ලැබුනට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🙏
@ayeshaswarnamali2736
@ayeshaswarnamali2736 4 ай бұрын
මාගේබලා පොරොත්තු ඉෂ්ඨ වෙිවා විශ්ව මාතාවට ස්තුතියි❤❤❤❤❤
@indikaperera2730
@indikaperera2730 4 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤
@priyankapriyanka4844
@priyankapriyanka4844 7 ай бұрын
නමෝ බුද්ධාය මාගේ සියලු බලාපොරොත්තු සපල කර දුන් වීශ්ව මතාවට අනේක වාරයක් ස්තූතීයී මේ ධරණී තලයට කිසිම උපත් ඬවයක් නොම වේවා බුදු සරණයී
@manorisubawickrama7929
@manorisubawickrama7929 7 ай бұрын
ආදරණීය විශ්වයට බෙහෙවින් ස්තූතිවන්ත වේවා❤
@kavijbj7350
@kavijbj7350 7 ай бұрын
මාගෙ විශ්වමාතාවට අනෙක වාරයක් ස්තුතියි🙏🙏🙏🙏🙏 මගේ ද සියලු සත්වයන්ගේද ලෝකවශි සියලු දෙනාද අරක්ෂා වේවා ❤️❤️❤️❤️❤️❤️❤❤❤❤❤. මාගේ exam නැ A3ක් ❤️❤️ ලැබේවා❤️❤️❤️ ස්තුතියි ස්තුතියි
@nishanipriyanka8250
@nishanipriyanka8250 7 ай бұрын
Subama suba davasak veva vishvaye hematoma oba apa siyaluma දෙනාගේ සිතුම් පැතුම් ඉටු වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කිසිම කෙනෙකුට කිසිදු ledak dukkak novela deva perabavaye ho mey bavaye makala kusala කර්මයක් තිබේද ey pin බලයෙන් සියලුම dena දිනෙන් දින දියුණු weva sathutin ma inna ලැබේවා hematoma නමෝ buddaya නමෝ buddaya නමෝ buddaya විශ්ව mathavata isthuthi isthuthi isthuthi
@chanikakalani9371
@chanikakalani9371 7 ай бұрын
මාගෙ සියලු ප්‍රාර්ථනාවන් ඉශ්ට කරදුන් මගෙ විශ්ව මාතාවටත් මගෙ යටි හිතටත් බුදුරාජාණන් වහන්සේටත් ගණ දෙවියන්ටත් කතරගම දෙවියන්ටත් සොබාදහමටත් කෝටි ප්‍රකෝටි වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය
@vinithamangalika7334
@vinithamangalika7334 7 ай бұрын
ආදරනීය ව්ශ්වයට ස්තුතියි ස්තුතියි බෙහෙවින්ම මගෙ බලාපොරොත්තු ඉටු කර දුන්නාට සුව පත් වෙවා සියලු දෙනාම තෙරුවන් සරනයි ඔබතුමාට
@dilukashiwanthi3768
@dilukashiwanthi3768 6 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි! ස්තූතියි! ස්තූතියි! ❤ඔබ තුමාට තෙරුවන් සරනයි හැමෝටම යහපතක්ම වේවා
@tharushiellepola-fb2fj
@tharushiellepola-fb2fj 7 ай бұрын
බුදු දහම,කිතුණු දහමත් එක්ක මම විශ්වාස කරන එකම දේ මාගේ ආදරණීය විශ්වය.මට මේ වෙනකම් ජීවිතේ හැමදේම ලබා දුන්නේ මගේ විශ්ව මාතාව.ඒකට ප්‍රබලම හේතුව විශ්වාසය.සමහර තැන්වලදි මට සමහරදේවල් අහිමි උනත් මම විශ්ව මාතාව ගැන තියෙන විශ්වාසය නැති කරගන්නේ නෑ.විශ්වය අපෙන් දෙයක් ඈත්කරන්නේ ඊට වඩා හොද දෙයක් ලබාදෙන්න.මාගේ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි 🙏 ❤🥀
@ManudithaNihidu-rk3pe
@ManudithaNihidu-rk3pe 7 ай бұрын
මාව දිනෙන් දින දියුණුවට පත්කල ව්ෂ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මෙවගෙ වැඩසටහනක් ඉදිරිපත් කාලට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මේ ලොකයෙ සියලු දෙනාට ආරක්ෂාව පිහිට ලැබෙවා සියලු දෙනාගේම බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏
@ramanigamage4644
@ramanigamage4644 7 ай бұрын
නමෝ බුද්දාය !තෙරුවන් සරනයි !ආදරණීය ඔබට බොහොමයක් ස්තුති ස්තුතියි ස්තුතියි !ගොඩක් පින් ආදරේයි ඔබගේ ජිවිතේ ලස්සනම ලස්සන වේවා !මේ අනන්ත විශ්ව මාතාව ට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි !තෙරුවන් සරනයි !නමෝ බුද්දාය !
@SandhiyaSepali-dp7ip
@SandhiyaSepali-dp7ip 7 ай бұрын
මාගේ ප්‍රාර්ථනා ඉස්ට කර දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණීය විශ්වයට හදවතින්ම ස්තුති වන්ත වෙමි
@seeladesilva6098
@seeladesilva6098 7 ай бұрын
ලෝක වාසී සියලුම දෙනා නිදුක් නීරෝගී වේවා ...ලෙඩ රෝග තුරන් වේවා .විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ,🙏🙏🙏
@wasanthikumari622
@wasanthikumari622 7 ай бұрын
මගේ ආදරණීය ස්වාමියාගේ ආදරය ආකර්ෂණය නැවතත් අපේ පවුලට ලැබිලා දරුවන් සමඟ පස්දෙනාටම සතුටින් සාමයෙන් ඉන්න අවස්ථාව ලබා දුන්නට මගේ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි...ඉතා ස්තූතියි....ඉතාමත් ස්තුතියි.... පුතේ ඔයාටත් විශ්වයේ අනන්ත වූ ආශිර්වාදය නිරතුරුව නොඅඩුව ලැබේවා...දුකට පත් වී සිටින සියලූම ලෝකවාසී මිනිස්සුන්ට ජීවය දෙන්න ඔයාට ශක්තිය ධෛර්යය නිරතුරුව ලැබේවා......බුදු සරණයි පුතේ....
@AnuDissanayaka-fe4sg
@AnuDissanayaka-fe4sg 7 ай бұрын
සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉශ්ට වෙන සුභ දවසක් වේවා 🙏🙏 ස්තුතියි විශ්ව මාතාවනි ❤ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
@chandrikayapa6826
@chandrikayapa6826 7 ай бұрын
ඔබ තුමාගේ සහ සියලූම දෙනාගේ පැතුම් ඉටුවෙන සුභ උදෑසනක් වේවා 🙏🙏🙏 ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@user-ym2of5oi7p
@user-ym2of5oi7p 2 ай бұрын
ආදරනීය විශ්වමාතාවට මාගෙ නමස්කාරය වේවා මගේ ඉල්ලීම් ඉශ්ට කරගන්න ලැබුන ස්තුතියි ස්තුතියි ස්තුතියි අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා
@ramyajayalath9975
@ramyajayalath9975 7 ай бұрын
මම ඔබතුමාගේ ආදරණීය විශ්ව නාලිකාව මම හැම එකක්ම බලනවා ඔබතුමාට බොහොමත්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️❤❤️❤️❤❤ මේ විශවයේ ජිවත්වෙන සියලුම දෙනා නිදුක් නිරෝගී සම්පත උදාවේවා ..... වසංගත රෝ බිය දුරු වෙිවා . ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මාගේ අදරණීය ඉෂ්ඨ දෙවි දේවතාවුන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මාගේ ආදරණීය යටි සිතටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපි හැමෝම විශ්ව මාතාව විශ්වාස කර ගෙන යමු. විශ්ව මෑණියන් අපට පිහිට ආරක්ෂාව රැකවරණය ආශිර්වාදය නිරතුරුවම ලැබෙනවා ...❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️
@RashmiKanchana-zy5gl
@RashmiKanchana-zy5gl 7 ай бұрын
තෙරුවන් සරණයි. මා දිනෙන් දින දියුණු වට පත් වේවා.!මේ විශ්වයේ සුභ වාදී කිරණ තුලින් මගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ද වේවා.!ආදරණිය විශ්වයට කෘත වේදී වෙමි. විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි st🙏🙏🙏🙏❤️❤️❤️
@lahiruiahiru17
@lahiruiahiru17 6 ай бұрын
ආදරණීය විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
@maheeshagamage
@maheeshagamage 6 ай бұрын
ඒක නම් ඇත්ත එවෙලෙට කරන්න අමාරුයි වාගේ හිතුනට එහෙම හිත රවට්ට ගත්තම ඇත්තටම මට මම හිතපු හැමදේම ලැබුණා. ගොඩක් ස්තුතියි අයියට😊
@senudhisubodha3657
@senudhisubodha3657 7 ай бұрын
ඹබ සියලු දෙනාට සුභ දවසක් ලෝවැසි සියළු දෙනාම කිසිදු වශංගතයකට ගොදුරු නොවේවා සියලො නිදුක් නිරෝගී සුවයපත් වෙත්වා මා මෙන්ම සියලු දෙනාම දිනේ දින දියුණුවෙන් දියුණුවට පත්වේවා අපවෙත විශ්ව ආකර්ෂණ පැහැදිලි කරන ඹබතුමාට අනේ වාරයක් ස්තුතියි සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා අනන්ත බුදු ගුණ මහිමයෙන් සියලු දෙනාගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා විශ්ව මෑණියන්ගේ ආශිර්වාදයෙන් මාගේ ජීවිතය සතුට සැනසුම ලගාවේවා ආදරණීය විශ්වමාමාතාවට අනේ වාරයක් ස්තුතියි❤🦋🌹 ❤😅😅😅⭐👐🐤⭐🌻🌲☘️🏝️💚🍀🌳💚☘️🏝️🌲❤️🌹❣️🎀🎈🦜❣️❤️🌹🎈🎀🍄🙏🙏🏻🌏🏝️🐦🌏🏞️🙏🏻🌻⭐🐤😀👐⭐🐤🌻💐😀🙏🌷🌷🌷🙏🌷🌷🙏🌷🌷🌷🙏🦋🦋🦋
@channasanjeewa9535
@channasanjeewa9535 7 ай бұрын
මාගේ බලාපොරොත්තු ඉටුකර දුන් ආදරනීය විශ්ව මාතාවට සහ ඔබට අනේක වාරයක් ස්තුතියි සුබ දවසක් හැමෝටම
@seelaganegoda9077
@seelaganegoda9077 7 ай бұрын
ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි...ඔබතුමාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරමි..මාද දියුණුවෙන් දියුණුවට පත්වේවා..ලෝකවාසී සියලුදෙනාටම සතුට සෞභාග්‍යය උදාවේවා..සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත්වේවා..
@malikajayalath3036
@malikajayalath3036 7 ай бұрын
සියලුම දෙනාට සුභ උදෑසනක් වේවා අනන්ත බුදු ගුණ බලයෙන් ව්ස්වයේ ආසිර්වාදයෙන් ලෝකයෙන් සියලුම වසන්ගතය රෝග දුරුවේවා සියලුම සත්වයෝ සුවපත් වේවා .🙏🙏🙏❤❤
@user-di5fl9ri6y
@user-di5fl9ri6y 7 ай бұрын
බුදු සරණයි පුතේ ඔයාට ......ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .......පුතේ ඔයාට නිදුක් නිරෝගි වේවා .....
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 4 ай бұрын
ස්තුතියි ආදරණීය මල්ලි ඔබට...ආදරණීය විශ්වමාතාවගේ ආශීර්වාදයෙන් මුලු ලෝකවාසි සියලුම දෙනාගේ පැතුමි ඉටුවේවා...
@Fernandosrilanka8693
@Fernandosrilanka8693 6 ай бұрын
Vishwa මාතාවට ඉස්තුති wewa. මාගෙ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේව් ❤️🙏
@nadeerajayasinghe3811
@nadeerajayasinghe3811 7 ай бұрын
ආදරණීය විශ්වයමෑණියන්ට ස්තුතියි ඔබතුමාටත් නිරෝගී නිරෝගී සුවය ලැබේවා! මම සිහිනෙන් සමනල දකිනවා
@ajanthasirivardhana
@ajanthasirivardhana 7 ай бұрын
මගේ බලාපොරොත්තු ඉටු කරදුන් ආදරනිය ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි , මෙ දෙවල් අපට කියලා දෙන ඔයටත් ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ,
@niwarthanat5021
@niwarthanat5021 7 ай бұрын
මගේ ජීවිතේ මේ වන විට ඇදහිය නොහැකි පරිවර්තනයක් වෙමින් තියනවා මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤ඔබ තුමාටත් ස්තූති ♥️
@disnaranjani3644
@disnaranjani3644 7 ай бұрын
ලෝකවාසීන් සියලුම දෙනාටම යහපතක් සිද්ධ වේවා ජයග්‍රහණය සතුට සැනසුම ලැබේවා !❤❤🙏🙏
@user-ce3ut4vc6u
@user-ce3ut4vc6u 7 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි මම දිනෙන් දින දියුණු කර දුන් විශ්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 මාගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරදුන් විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@rashmimixbox8215
@rashmimixbox8215 7 ай бұрын
ලෙඩ දුක් රෝග උවදුරු මේ ලෝතලයෙන් තුරන් වේවා සියළුම දෙනාට යහපතක්ම වේවා විශ්වය මැණියන්ගේ ශක්තිය ලැබේවා විශ්වයට ස්තුතියි විශ්වයට ස්තුතියි විශ්වයට ස්තුතියි
@shandrikasriyani101
@shandrikasriyani101 7 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි❤️
@manjuladissanayake9920
@manjuladissanayake9920 7 ай бұрын
මා ප්‍රාර්ථනා කල සියලූම දේවල් මගේ ජීවිතයට ලගාකර දුන්නාට ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි....ස්තුතියි...ස්තුතියි...මා ඇතුලුව සියලූම දෙනාට නිදුක් නිරෝගී බාවය නොඅඩුව ලැඛේවා.....
@user-cy5cx4wf9h
@user-cy5cx4wf9h 7 ай бұрын
ලෝවාසි සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවයම ලැබේවා!.ස්තුතියි ඔබට.. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි!. ස්තුතියි!. ස්තුතියි!..
@nadekawalideniya1358
@nadekawalideniya1358 7 ай бұрын
විශ්වය කියන්නෙම මහා ආශ්චර්‍ය්ක්මයි මගේ ගොඩාක් බලාපොරොත්තු ප්‍රර්ථනා ඉටු කරල දීල තියනවා මන් ගොඩාක් විස්වාස කරනවා විශ්ව නීතිය හරිම ප්‍ර්බලයි හොඳ දේවල් හොඳ විදිහට වගේම නරක වෙන්කරල හොද දේ ලබා දීල තියනවා මට මගෙ ජීවිතේ විස්වාසම දේ තමයි මගෙ බුදු දහම මේ විශ්ව දර්මතාවය ඒ දේ හරියට අදහනවානම් ජීවිතේ හැමදාම දිනනවා ඔයා අපිට ඒ දේවල් හරියට කරන්න කියල දීල අපිත් එක්ක හැමදාම ඉන්නවා ඔයාගෙ ජීවිතේ තවතවත් දියුවෙන් දියුණුවට පත් වෙත්වා මේ විශ්වයේ ආශිර්වාදය ලැබේවා ❤❤❤❤ විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී
@user-lk3lg6zn7g
@user-lk3lg6zn7g 7 ай бұрын
ආදරණීය විශ්ව මාතාව ගොඩ ස්තූතියි ස්තූතියි ස්තුතියි මට මෙතෙක් කල් ලබා දුන් හැම දෙයක්මට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ ජීවිතේ දිනේ දින දියුණුවට පත් වේවා සියලු සත්ත්වයෝ නිදුක් වේවා නිරෝගී සුවය ලැබේවා අනේ වාරයක් ස්තූතියි ස්තූතියි ස්තුතියි
@nawagamuwagepiyasena9441
@nawagamuwagepiyasena9441 7 ай бұрын
ඔබතුමා ඇතුළු පව්ලේ හැමටම සියළු දෙවියන් ගේ ආශීර්වාදය රැගත් විශ්ව මාතාවට බැතිබරව පුන්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පුද කරන්නෙමි .. ස්තුතියි ස්තුතියි .ස්තුතියි ......
@user-qj3mb6lp4i
@user-qj3mb6lp4i 7 ай бұрын
ආදරනිය විශ්වයට ස්තුතියි ❤️❤️❤️ සැමගේම බලාපොරොත්තු ඉක්මනින් ඉටුවේවා ස්තුතියි ❤️❤️❤️ සැමදෙනාටම ජේසු පිහිටයි
@harshachandana9905
@harshachandana9905 7 ай бұрын
අදරනිය විශ්ව මාතාව මගේ රාජකාරි ස්තානයේ ඇතිව් තියෙන ප්‍රස්න සදහා විසදුම් ලබාදුන් විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති
@dilukapriyadarshani7518
@dilukapriyadarshani7518 7 ай бұрын
නමෝ බුද්ධාය...... විශ්ව මාතාවටත් ආදරණිය විශ්වයටත් ඔයාටත් බෙහෙවින්ම ස්තූති.. හුගාක් ස්තුතියි මෙහෙම පුංචි පුංචි ටෙක්නික් ගේනවට. හැබැයි ඒවා ජීවිතේ ට මහ ලොකු සැනසීමක්.. ස්තූතියි ස්තූතියි ❤❤❤
@priyangaabeysinghe190
@priyangaabeysinghe190 7 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.මගේ පැතුමි ගොඩක් ඉටු කර දුන්නට....
@MadushaniHerath-ir2cv
@MadushaniHerath-ir2cv 5 ай бұрын
සියලු දෙනාගේම යහපත් පැතුම් ඉටුකරදුන් ආදරණිය විශ්ව මාතාව අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏මල්ලි ඔයාගෙත් සියලු සිතුම් පැතුම් ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏
@nadeeshatharangani9428
@nadeeshatharangani9428 7 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@mallikamallika4434
@mallikamallika4434 7 ай бұрын
ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි මගේ සියලු බලාපොරොත්තු ඉටු කර දුන්නට ස්තුතියි ස්තුතියි 🙏🙏♥️♥️
@wadumethrigesriyani20
@wadumethrigesriyani20 7 ай бұрын
ආදරණීය විශ්ව මාතවට ස්තුතියි මාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට කර දුන්නාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාටත් ස්තුතියි මේ දේ කියල දුන්නට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@cpsalgado9385
@cpsalgado9385 7 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏. ලෝවැසි සියලුම දෙනා උවදුරුවලින් වැලකෙවා. සියලු දෙනාටම සතුට සැනසීම ප්‍රිතිය ලැබේවා 🙏🙏
@indranikusumalatha7588
@indranikusumalatha7588 7 ай бұрын
ආදරණිය විස්ව මාතාවට ස්තුතියි මගෙ සියලුම බලාපොරොත්තු ඉටුකරදුන්නාට
@induthilakarathna1907
@induthilakarathna1907 7 ай бұрын
සියලුම දෙනාම නිදුක් නිරෝගී වෙත්වා ආදරණීය විශ්වයට ස්තුතියි ස්තූතියි ස්තුතියි මගේ බලාපොරොත්තු ඉෂ්ට කර දුන් ආදරණීය විශ්වයට ස්තුතියි ස්තූතියි ස්තුතියි පුතේ ඔයාටත් ස්තුතියි ස්තූතියි ස්තුතියි
@asilinbogoda7206
@asilinbogoda7206 7 ай бұрын
මගේ සහ මගේ පුතාගේ සියලු බලාපොරොත්තු ඉටු කර දුන් එසේම පුතාගේ විදෙස්ගත සිහිනය සැබෑ කර දුන් ආදරණීය විශ්ව මෑණියන්ට මම මුළු හදවතින්ම ස්තුති කරමි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️
@user-fx6qt6yw1g
@user-fx6qt6yw1g 7 ай бұрын
අාදරනිය විශ්වමාතාවට ස්තුති ස්තුති ස්තුති මට ලැබෙන සියලු දේටම 🙏🙏🙏🌷🌷🌷
@dammikabhr8246
@dammikabhr8246 7 ай бұрын
ස්තුතියි ඔබ තුමාට ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️
@ajanthagallage1763
@ajanthagallage1763 7 ай бұрын
ස්තුතියි ඔබතුමාට .... ඒ වගේම විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ...... ස්තූතියි .... ස්තූතියි .....
@user-zf3fq2nm1m
@user-zf3fq2nm1m 7 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏❣️💫
@user-rx4jk2xd7l
@user-rx4jk2xd7l 7 ай бұрын
ආදරණිය විශ්ව මැණියන්ට ස්තුතියි ❤❤ස්තුතියි ස්තුතියි මාගේ බලාපොරොත්තු ඉෂ්ට කරදුන් විශ්වයට ස්තුතියි ❤❤ස්තුතියි ස්තුතියි
@indusugathadasa9978
@indusugathadasa9978 7 ай бұрын
මගේ බලාපොරොත්තු ඉටු කර දුන් විශ්වයටත් ඔබටත් අනේක වාරයජ් ස්තුතියි..ස්තූතියි..ස්තූතියි...🙏🙏
@chanchalasewmini3208
@chanchalasewmini3208 25 күн бұрын
මාගේ ආසාවන්,බලාපොරොත්තු මා වෙතට ආකර්ශනය කරදුන් ආදරනීය විශ්වය ට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏
@user-ce3ut4vc6u
@user-ce3ut4vc6u 7 ай бұрын
ආදරණීය විශ්වය ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@user-yu3pl2og7c
@user-yu3pl2og7c 7 ай бұрын
Thank you.. Thank you universe..❤ මා ඇතුලු මාගේ පවුලේ සියළුම දෙනාත්, ඔබ ඇතුලු ඔබගේ පවුලේ සියළුම දෙනාත්, මට ආදරය කරන නොකරන සියළුම දෙනාත්, මා දන්නා හඳුනන,නොහඳුනන සියළුම දෙනාත්, ලංකාවාසී,ලෝකවාසී සියළුම දෙනාත්, නිඳුක් වෙත්වා...නීරෝගී වෙත්වා... සුවපත් වෙත්වා...සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා...🙏🙏
@Renuka-pu6oc
@Renuka-pu6oc 4 ай бұрын
ආදරණියි විශ්ව මැණියනි අනෙක් වාරයක් ස්තුතිය ❤️🙏 මල්ලි ඔයාටත් ජය ශ්‍රී මහා බො සමිදු පිහිටයි 🙏
@user-yt7bv3sf9h
@user-yt7bv3sf9h 6 ай бұрын
ආදරනීය විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ස්තුති ....
@champakanchanamala5226
@champakanchanamala5226 7 ай бұрын
අනේකවාරයක් ඔබට ස්තුති ස්තුති ස්තුති 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@ayoniveera381
@ayoniveera381 7 ай бұрын
විශ්මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියිස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏❤❤❤ මල්ලිටත් බෙහෙවින්ම ස්තුතියි. දළදා හාමුදුරුවන්ගේම පිහිටයි🙏🙏🙏
@wasanthawasantha3380
@wasanthawasantha3380 7 ай бұрын
ස්තූතියි උත්තරීතර විශ්ව මාතාවට ස්තූතියි🙏 ස්තූතියි ඔබට මෙම පැහැදිලි දැනුවත් කිරීමට සහ ආදරනීය හිතකාමි වචන වලට. ස්තූතියි සියලූම දෙනාට යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏
@shanthapiyasiri-eg7op
@shanthapiyasiri-eg7op 6 ай бұрын
මට හිතා ගන්න බැරි වුණ විදියට රුමේනියා වීසා එක ලැබුණා. විශ්ව මාතාවනි ඔබට අනේක වාරයක් ස්තුතියි
@dineshasandamali423
@dineshasandamali423 7 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤
@pavijay3000
@pavijay3000 6 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි.ඔබටත් ස්තූතියි!
@vithanachandrasena730
@vithanachandrasena730 7 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුති වේවා
@sujathahimi6303
@sujathahimi6303 7 ай бұрын
සැමදා ඔබ තුමා සමග අපි ඉන්නවා නිතර අදහස් යොමු නොකලාට දිනපතාම ලයික් කරනවා 🙏🙏🙏❤💜💙💚💔💗💘💓💛💕
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 74 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 41 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН