ලෝකයේ දක්ෂතම වෛද්‍යවරයාගෙන් සුවවෙන්න අවස්ථාවක්.. | Deegoda Kumara Spiritual Speach

  Рет қаралды 89,737

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

ලෝකයේ දක්ෂතම වෛද්‍යවරයාගෙන් සුවවෙන්න අවස්ථාවක්.. | Deegoda Kumara Spiritual Speach
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara #Deshana
-------------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
/ @dewsuwadeshay
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwamedia@gmail.com
#healing #dewsuwasewa #dewsuwasewalive #gedara #palapala #deegodakumara #positivethinking #dailyvlog #gossip #news #lawofattraction #hirunews #newvideo #hirunews #hirusinhalanews #derananews #deranalk #derana

Пікірлер: 973
@KapIla-y1z
@KapIla-y1z 6 ай бұрын
පළමුව පින්වත් කුමාර මහත්මයාටත් සුදු අමිමාටත් කාර්යය මණ්ඩලයටත් දෙවිසුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබෙවා! සියලුම සතුරු උවදුරු දුරු වෙවා! මෙ අප හට දෙන වටිනා රසවත් පාඩම ට ගොඩක් ස්තුතියි. පින්සිද්ධ වෙවා! සදා ජය! 🙏
@KapIla-y1z
@KapIla-y1z 6 ай бұрын
💐 💐 💐
@nirmalaranasinhe42
@nirmalaranasinhe42 6 ай бұрын
මැතිදුණි,ඔබතුමා අපේ දිව්ය සුවපත්ව පවත්වා ගැනිමට හැමදාම දෙන උපදෙස් වලට බොහෝම පින්.තෙරුවන් සරණයි!❤❤❤❤❤❤❤
@UdayaregeWimalawathi
@UdayaregeWimalawathi Ай бұрын
Obatabohomapinpiyanenimamaobawavishvaasakaranava
@GayaniAhangamaVithanage-ft7ym
@GayaniAhangamaVithanage-ft7ym 6 ай бұрын
පින්වත් මැතිදුනි මම ඉන්නෙ කුවෙට් එකෙ මම දිනපතාම උදෙට ඔබතුමා වැදල වැඩට යන්නෙ සුන්දර මිනිත්තු ව අනිවාර්යයෙන් ම අහනවා රැටට් බුදුන් වැදලා සියලුම දෙවියන් ට හා ඔබතුමා ත් මම දැක්ක මෙහිපිට දිව්‍ය රාජයෙක් මම ගොඩාක් ❤ විඩියො එකක් රිලෙක්ස් කරනවිටම කොච්චර වඩ තිබ්බ්ත් අහනවා මා කරනා සියලුම පින් බලය්‍රයෙන් ඔබතුමා ගෙ නිතිමය ගැටලු විසදෙවා ..ඔබතුමා ටත් සුදු අම්මටත් සියලුම දෙවියන් ගේම පිහිට ලැබෙවා ලැබෙවා බුදු සරනයි ❤❤😂😂❤
@mahanamabaratha3135
@mahanamabaratha3135 6 ай бұрын
සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් මේ කරන්නාවූ වටිනා වදන් සියලු ලෝක වාසීන්ට අවබෝධ වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට මෙවන් වටිනා වදන් වලින් ලෝක වාසීන් දැනුවත් කිරීමට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
@janakijanaki282
@janakijanaki282 6 ай бұрын
බොහොම ස්තුතියි ගුරු පියාණනි ඔබ තුමාටත් සුදු අම්මටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි නමස්කාර වේවා 🙏🙏🙏
@nelumasenadheera6054
@nelumasenadheera6054 6 ай бұрын
තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏
@sampathsomarathna5874
@sampathsomarathna5874 6 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි හැමෝටම
@tharindurukshan5932
@tharindurukshan5932 4 ай бұрын
තෙරැවන් සරනයි දෙවිපිහිටයි දෙව්සුව පවුලේ සියලු දෙනා ඇතුලු ලක්වාසි ලෝකවාසි සියලුම දෙනාට ❤️🙏
@gamingnike4138
@gamingnike4138 6 ай бұрын
උතුම් dav පියාණන්ගේ පිහිට මාගේ මල්ලිta සහ මාගේ mahattayata ලැබේවා නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. උතුම් dav පියාණන්ta සහ සුදු අම්මාට සහ හැමදෙනාටම උතුම් teruwan සරණයි 🙏🙏🙏💐💐💐🙏🙏🙏
@ShiyalathaJayasuriya
@ShiyalathaJayasuriya 14 күн бұрын
කුමාර මහත්තයාට සුදු අම්මාත් තෙරැ වන්සරනයි.🎉🎉🎉🎉🎉🎉
@MRSIDUHUB
@MRSIDUHUB 6 ай бұрын
ඔබ තුමාට බොහෝම පින් ! බොහෝම ස්තුතියි ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !
@dumindabandara8124
@dumindabandara8124 6 ай бұрын
මේ වටිනා දේශනය රෝගී වූ සියලුම දෙනාටම ඇසීමට හැකියාව ලැබේවා!සියලුම දෙනාගේ ප්‍රාර්ථනා ඉටු වේවා!🙏🙏🙏🙏🙏🙏🙏
@kindrani7071
@kindrani7071 6 ай бұрын
😊
@sukumalfernando2981
@sukumalfernando2981 5 ай бұрын
​😂6🎉⁷🎉🎉⁸34u400 ³ßaķ⁹⁰⁰❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pubududhananjaya536
@pubududhananjaya536 6 ай бұрын
විශ්වයේ අසීමිත ජීව ශක්තිය ලබා නිරෝගීව ජිවත් වෙමු ! 🙏🙏🙏
@shriemathiesrinammuni2738
@shriemathiesrinammuni2738 3 ай бұрын
කුමාර මැතිඳුන්ගේ විශ්ව ශක්තී ආශීර්වාදය ඔබටත්, මාහටත් ,මාගේ නෑදෑ හිතමිත්‍ර භැමටත්, ලක්වැසි ලෝවැසි සියල්ලටමත් , සාක්ශාත් වේවා, නිදුක් නිරෝගී සුවය ලැබෙත්වා. කුමාර මැතිඳුන් , මැතිනිය සහ කාර්ය මණ්ඩලයම නිදුක් නීරෝගී සුවපත් වෙත්වා, නිර්වානාවබෝධයම ලබත්වා.. ස්තුතියි තෙරැවන් සරනයි.
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 6 ай бұрын
❤❤❤ පින් වත් ඔඛට සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි
@ranjani9588
@ranjani9588 3 ай бұрын
මෙවැනි බුදු පුතෙක් ලොවට දායාද කල දෙමාපියන් නිවන් අවබෝධ වේවා
@samadinisansala4377
@samadinisansala4377 6 ай бұрын
ඒකයි ලෝක වාසීන් ඔබතුමාට දෙව්පියාණන් කියන්නේ.❤
@kanthiaxelsson630
@kanthiaxelsson630 6 ай бұрын
මම මුලින්ම ඔබ තුමා,සුදු අම්ම ඇතුළු දෙව්සුව පවුලටම ස්තූතිය පුද කරමි.ඔබ තුමා කිසිම ලෝභ කමක් නැතිව ඔබ දන්නා සියලුම දේ කියා දී අපි හැමෝම නිරෝගීව සිටීමට කියා දෙන ඔබ තුමාට අනේක වාරයක් පින්.මට මේ මොහොතේම ලොකු සුවයක් දැනුනා. ඔබ තුමාට ගොඩාක්ම ස්තූතිය. සියලුම දෙනාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි.❤❤❤
@NadeeshaManamperi
@NadeeshaManamperi Ай бұрын
කුමාර දෙවි පියානන් වහන්සේගේ බල ශක්තියෙන් මගේ ශරීරයේ තිබෙන ලෙඩ රෝග සම්පූර්නයෙන්ම සුව වේවා!!! මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MaylangeSwarnalatha
@MaylangeSwarnalatha 6 ай бұрын
තව තවත් ධර්මය කියා දෙන්න හැකි වේවා අපට අසන්නට ලැබේවා
@VinethaPalihawadana
@VinethaPalihawadana 2 ай бұрын
මට තියෙන රෝග කොපමණ බෙහෙති බිවත් සුවයක් නැ මුලින් තිබඅනෙ හෘද රොිගයක් දැන් බෙහෙත් බිලම ඇති වෙලා දැන් ඇගේ ගෙඩිතියෙනව බටහිර ව්‍යෛවරුන්ටපෙන්විමට දැන් මැලිකමක් තිවෙනව වරින් වර පපුව රිදෙනව දිපු බෙහෙත් එහෙම වෙලාවට බොනවා.මේ ඔබතුමාගේ දේශනඅහනව,නිතරබලනව .මට එම ශරිරගත ඩෙි ශරිර පුරා විහිදිමටපෙර මට අධ්‍යාත්මිකසිත්සුවය දෙව් සුවය ආශිර්වාදය ලැබේවා සැමට තෙරුවන් සරණයිදෙවි පිහිටයි දීගොඩ කුමාර මහතාණනි ඔබතුමා හමුවි සිත් සුවය ලබාදුන මැනවි
@ramyaperera6675
@ramyaperera6675 6 ай бұрын
💕🙏🙏🙏💕 බොහොම පින් ඔබතුමාට.බොහොම ස්තූතියි.සුදු අම්මාත් කාර්යමණ්ඩලයේ සැමත්, , දෙව්සුව දේශයේ සැමත්,සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා❤❤❤❤
@sunethrathilakarathne4914
@sunethrathilakarathne4914 Ай бұрын
ඔබතුමා අපේක්ෂා කරන මතු බුදුබව සුඛ පතිපදාව තුළින්ම ලැබේවා !!!සාදු..සාදු...සාදු.....
@dayanthamuhandiram6396
@dayanthamuhandiram6396 6 ай бұрын
දෙව් පියාණනි ඔබ තුමා ඉතා නිර්ව්‍යාජව කිසිදු ගුරු මුෂ්ටියකින් තොරව මේ කරන්නා වූ මෙහෙය ඉතා අනර්ඝයි. මේ මෙහෙය සිදු කරන්නට අවශ්‍ය දිව්‍යමය බලය ඔබ තුමාට වැඩිවැඩියෙන් ලැබේවා !!! ඔබ තුමාට බලය ලබා දෙන දෙවි වරුන්ට ස්තුති වේවා!!!
@asokawijayaratne332
@asokawijayaratne332 6 ай бұрын
❤❤❤ තෙරැවණ්සරණයි ගුරැපියාණෙනි විශ්වයට ස්තූති වෙිවා 🙏 🙏 🙏 ❤❤❤❤❤
@kingsleydesilva2424
@kingsleydesilva2424 6 ай бұрын
නමස්කාරවේවා දෙව්පියාණනි මෑණියනි මෙවන් උතුම් දේශනාවක් අසන්නට ලැබීමටත් අප පිං කරලා තියෙනවා දීර්ඝායුෂ ලැබේවා පියාණනි මෑණියනි . තෙරුවන් සරණයි දෙවි පිහිටයි . 🙏🙏🙏
@sonalipathirana7348
@sonalipathirana7348 6 ай бұрын
Obathumath niduk nirogi wewa 🌷🌷🌷🌷🌷🌷🌷.!!!!!!
@HappyBaseballStadium-fx9vl
@HappyBaseballStadium-fx9vl 6 ай бұрын
තෙරුවන් සරණයි දේවිපිහිටයි සියලුම ලොකවාසින්ට
@chamindakumara1002
@chamindakumara1002 6 ай бұрын
මා ඇතුළු සියලු දෙනාගේ ම රෝග සුවපත් වේවා ......kumara පියාණන් ඇතුළු සැමට jesu පිහිටයි ...
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 6 ай бұрын
දිව්‍යත්තෙන් පිරී දිව්‍ය කුමාරයාණෙනි සෙනෙහෙවර සුදු අම්මාටත් ජය ශ්‍රී මහා බෝ සම්බුදු පිහිට ප්‍රාර්ථනා කරමි පවුලේ සියලු දෙනාටත් ප්‍රාර්ථනා කරන අයුරින් යස විසුරු ලැබේවා දෙවි පිහිටයි දීර්ඝායු වේවා
@PubuduDhananjaya-hr3hn
@PubuduDhananjaya-hr3hn 6 ай бұрын
Piyananimageputasuwakaranna
@nalanishan4862
@nalanishan4862 6 ай бұрын
❤❤ ඇස් දෙකට කදුලු ආවා ඔබට පිං මෙහෙම කියල දෙන උපදෙස්වලට ස්තුතියි තේරුවන්සරණයි
@chithrapuwakkumbura578
@chithrapuwakkumbura578 5 ай бұрын
ඔබ තුමාට බොහොම පින් මට උවමනා වෙලාවකම ඔබතුමා ගේ පනිවිඩය ලැබුන ඔබතුමාට තවතවත් සක්තිය ලැබේවා තෙරුවන් සරනයි!
@samarasubasinghe3271
@samarasubasinghe3271 6 ай бұрын
නිර්ලෝභීව අපට දේශනාකරන ගුරුදේවෝත්තමයානන්ට නමස්කාර පූර්වක ස්තූතිය වේවා!!! 🙏 දීර්ඝායු වේවා!!! ගුරුපියානන්ට,සුදුඅම්මාට,දෙව්සුව සැමටම තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🙏🙏🙏
@anurakiriella1801
@anurakiriella1801 6 ай бұрын
ගුරු පියානන්ට තෙරුවන් සරනයි දෙවි පිහිටයි එතුමාගේ සියලු නඩු කටයුතුවලින් එතුමා නිදොස්වී නිදහස් වේවා සුදු අම්මාටත් දෙව්සුව පව්ලේසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.
@ChamikaDhilshan-o1f
@ChamikaDhilshan-o1f 6 ай бұрын
ගුරු තුමනි ඔබ මාගේ ශක්තියෙන් සියලුම සත්‍යවයාටම යහපතක්ම වේවා! ඔබ තුමා මතු බුද්ධත්වය ලැබෙනවාමයි! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!❤❤
@imalijayetilleke6889
@imalijayetilleke6889 6 ай бұрын
ගුරු පියාණනි මෙම වටිනා දේශනය සැමට ඉතාම පුයෝජනයක් ගෙනදෙයි.හදවතින්ම ස්තූතිය පුදමි.
@NelumHettiarachchi-rt2je
@NelumHettiarachchi-rt2je 6 ай бұрын
දෙව් පියාණනී , ඔබවහන්සේ විසින් මීට ටික කලකට පෙර කිව්වා හිස්මුදුනේ සිට දෙපතුල දක්වාම මුළු ශරීරයම අපට කරන්නාවූ උදව්වලට ස්තුති කරන්න කියා .ඵම නිසා මමත් ඵ් අකාරයටම නිදුක්වේවා නීරෝගි වේවා සුවපත්වේවා. කියාත් ඵක් ඵක් ඉන්දුියන් ගැන සිතා කවදාවත් අසනීපයක් නොවේවා මගේ ජීවිත කාලයටම කලාවූ උදව්වලට ගොඩාක් ස්තුති වේවා කියා උදේටත් රාතුි නින්දට පෙරත් කිව්වා ඒත් ඵය ටික දවසක් කලේ නැහැ . නමුත් අද පටන් ඔබ වහන්සේ අද කියා දුන් ආකාරයටම කරනවා. මීට පෙර කියා නොදුන් දේකුයි අද අවසානයට කියා දුන්නේ . දෙව් පියාණනී ඔබතුමා අප සියළු දෙනාටම නීරෝගිවීම සදහා අද ලබා දුන් වටිනා උපදෙස්වලට ගොඩක් ස්තුතියි . පින්සිදුවේවා දෙව් පියාණන් , සුදු අම්මා සහ අනුග්‍රහය දැක්වූ මැතිණියටත් දෙව්සුව පවුලේ සියළු දෙනාටත් නිදුක් නීරෝගි සුවයත් දීර්ඝායුෂවේවායි ප්‍රාර්ථනා කරමි . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏
@PushpaPerera-h6t
@PushpaPerera-h6t 2 ай бұрын
ඔබතුමාට බොහොම පින්.ස්තුතියි .ධර්මය අසාදැන තිබුණත් ජීවිතයට මෙසේ ආදේශ කරගැනීමට ඉගෙනගත්තේ අදයි.මම ඔබතුමාගේ දේශනා අසන්ටයොමු වූයේ ඉතා මෑතකදී. මා පෙර කළ පින් මදි වන්නට ඇතැයි සිතේ.එසේ වූවත් පලමු අවස්තාවේදීම මෙතෙක් අත්විඳි පාදයේ හිරිවැටීම දුරුවිය. ඔබතුමාගේ කටයුතු හැමතින්ම සාර්තකවී ප්‍රේමණීය ලෝකයක් ගොඩ නැගේවා!.
@dammikabhr8246
@dammikabhr8246 6 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏 අපේ දෙවි පියාණන්ට නමස්කාර වේවා දීර්ඝායුෂ ලැබේවා පියාණන් සුදු අම්මා කාර්යමණ්ඩලය ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏
@iswaragekusum9996
@iswaragekusum9996 6 ай бұрын
හොඳ මයි ගුරු පියාණනි නමස්කාරය වෙව! ආදරණීය සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටම නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව!
@nishanthijayarathna295
@nishanthijayarathna295 6 ай бұрын
මිහිපිට දෙවියන් අපගේ ආදරණීය ගෞරවණීය පින්වත් ගුරුපියාණන් ...🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏
@englisheyeyoutube
@englisheyeyoutube 6 ай бұрын
අනේ මෙතුමාව හම්බවෙන්න විදියක කියනවද? Plzzzz
@Ann-si2dr
@Ann-si2dr 4 ай бұрын
විශ්වයේ සිටින සියලූම දෙනාගේ හිස සිට පාදාන්තය දක්වා ඇති සියලූම රෝග නීරෝග වේවා🙏🙏🙏
@chamathkagimhana2014
@chamathkagimhana2014 5 ай бұрын
සියලු දෙනාටම තෙරුවන් සරණයි ...! දෙවි පිහිටයි ...!❤😊
@sumithraperera2896
@sumithraperera2896 6 ай бұрын
තෙරුවන් සරණයි.කුමාර මහතා ඇතුළු දෙව් සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏
@NilanthiPriyadarshani-o8k
@NilanthiPriyadarshani-o8k 6 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏♥️
@InduJayarathna-w6d
@InduJayarathna-w6d 6 ай бұрын
Goodak sthuthi
@nandanad7351
@nandanad7351 6 ай бұрын
ගුරු පියාණෙනි අද සිටම මෙම අබ්‍යාස කරන්නෙමි ඔබ‍ට පින්.
@amarakanthikariyawasam3605
@amarakanthikariyawasam3605 6 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි මැතිඳුනි ඔබතුමා ට උදේ පාන්දර අවදි වී පලමු වරට සුන්දර මිනිත්තුව අසා ඔබතුමා ගේ දේශන අහන්න බැරි වුණා නම් ඒ වා සොයා ගෙන අඇසීමයි පළමුව කරන්නේ
@amarakanthikariyawasam3605
@amarakanthikariyawasam3605 6 ай бұрын
හැමදාම උදේට කුමාර මැතිඳුන් ගේ කුමන හෝ දේශනය ක් සොයා ඇසීම ඉතා ම සතුටට කරුණක් එතුමා ට පින් දීර්ඝායුෂ ලැබේවා සුදුඅම්මා ඇතුළු දෙව්සූවපවුලේ සියලු දෙනාටම ත් දීර්ඝායුෂ ලැබේවා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා
@sandhyadasanayaka3679
@sandhyadasanayaka3679 6 ай бұрын
තෙරුවන් සරණයි devi පිහිටයි 33:36 33:40
@mallikagodakanda9601
@mallikagodakanda9601 5 ай бұрын
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
@jayanthabandara9872
@jayanthabandara9872 6 ай бұрын
ස්තූතියි දෙවි පියානන්ට ... ඒ වගෙම මලින් සරසලා හරිම ලස්සනයි .... දෙවි පියානන්ව මලින් පුදන ඒ සියලු දෙනාටම බොහොම ස්තූතියි බොහොම පින් ලැබේවා ..... දෙවි සුව පවුලේ සැමටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....!!!! 🌷🌷🌷🌷🌷❤️🙏🙏🙏🙏
@KumaraRajapaksa
@KumaraRajapaksa 6 ай бұрын
බුදු පියාණන් මෛත්‍රී භාවනාවේ දි පලමුවෙන් තමන් තමන්ට මෛත්‍රීය කරන්න කියා දේසනා කලා.උතුම් ගූරු පියාණෙනි දීර්ඝායු වේවා.ඕම් ශාන්ති.
@InduFernando-hp5kx
@InduFernando-hp5kx 6 ай бұрын
🌅🌞🌺🌿🌺🌿 Tharuwan Saranai 🌷🌸 himidiri,,,,, udasana,,,sithata sanasima lebewa ☄️💎💎☄️🌿🌷🌿🌷🌿🌷🌿🌷🌿🌷🌿🌷🌿🌷🌿🌷 obathumata sudu ammata Karaka mandale samata Siyalu danagema roga suwa wewa obathumata pin lebewa ☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️ me danuwath ☄️☄️kirimata,,☄️☄️☄️stuti,,,,💎💎💎
@rmmallika-i7y
@rmmallika-i7y 6 ай бұрын
අසීමිත දිව්‍යත්වයෙන් දේශණා කරන සෑම ආශීර්වාදයකම සෑම යහපතක්‌ම වේවා,,, ගුරු පියාණනි ඔබ‍ට නමස්කාර වේවා,,,, 🙏🙏
@ChamaraWarnasuriya-x1l
@ChamaraWarnasuriya-x1l Ай бұрын
ලිංගිකව බෝවෙන රෝග සුව කරන්න පුළුවන් ද? සුව උන කෙනෙක් ඉන්නවනම් සාක්ශිය ක් කියන්න.
@peraraperara639
@peraraperara639 6 ай бұрын
🙏🙏🙏 ගුරු පියානනි බොහෝම පින් ස්තුති දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා දේශනා කල මේ උතුම් දේශනය අනුගමනය කර ලෝකවාසීන් සැම දෙනාම සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට සුදු අම්මාට දෙව් සුව පවුලේ අපි ගොඩාක් ආදරෙයි
@donpadma
@donpadma 6 ай бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය deergayusha ලැබේවා මතු බුදුබව ලැබේවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 6 ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු ලෝ වැසි සැම දෙනාගේම හිසේ සිට පාදාන්තය දක්වා සියලුම රෝග වද වේදනාවන් කැක්කුම් සුවපත් වේවා එසේම වේවා!
@sangeethamadubashini3923
@sangeethamadubashini3923 2 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!! 🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏
@charmainenissanka7171
@charmainenissanka7171 6 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏ගුරුපියානන්, සුදුඅම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබෙවා! 🙏🙏🙏
@adecare1623
@adecare1623 6 ай бұрын
තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාට
@dsrpinthu
@dsrpinthu 6 ай бұрын
තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.❤❤❤❤❤
@dkk9339
@dkk9339 6 ай бұрын
අද වැඩසටහනත් ගොඩක් වටිනව. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!. ඔබ වැනි ගුරුවරයෙක් අපට ලබා දුන්නාට විශ්ව මාතාවට මම හදවතින්ම ස්තුතිවන්ත වෙමි. තෙරුවන් සරනයි, දෙවි පිහිටයි. 🙏🙏🌸🌸
@mayurigamage3741
@mayurigamage3741 6 ай бұрын
ඔබතුමා තරම් නිර්ව්‍යාජව ඔබතුමා උගත් ලබා ගත් දේ මිනිසුන්ට දුන් කෙනෙක් බුදුන් ඇරෙන්න මගේ ජීවිතයේ හමුවී නොමැත ඔබතුමා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි! හැමදෙනාටම ප්‍රඥාව පහළ වේවා
@SugeevaMibidukula-ne1no
@SugeevaMibidukula-ne1no 6 ай бұрын
🌹🌼🌻🪔🪔🍁🍁😘😘🍁🪔🌻🌼🌼🌈️🌹🌹🌼🌻🪔🍁😘🪔🌻🌼🌈️🌹🌻🌻🪔🍁😘🌻🌼🪔🌼🌼🪔🍁
@anyone3101
@anyone3101 6 ай бұрын
අනිවාර්යයෙන්ම අපේ ගුරුපියානණ් දෙවියන් දුන් තෑග්ගක්
@samanthihettiarachchige1485
@samanthihettiarachchige1485 6 ай бұрын
මටනම් ගුරු පියානන් වහන්සේ ජිවමානව පහල වූ දෙවියෙකුමය්.දීර්ගයු වේවා ආදරනීය සුදු අම්මේ පියානනි.කාර්‍යමන්ඩලය ඈතුලු දෙවුසුව දේශයත් සියල්ලෝමත් තෙරුවන් සරනය් දෙවිපිහිටය්
@mekalawijerathna5642
@mekalawijerathna5642 6 ай бұрын
හරිටම හරි 💐💐💐
@lakminigamage2118
@lakminigamage2118 6 ай бұрын
නිදුක් නිරෝගී දීඝායු ලැබේවා ඔබ තුමන්ට 🙏🙏🙏
@anuradhaa8323
@anuradhaa8323 6 ай бұрын
බොහොම ස්තුතියි ගුරැ පියානනි සුදු අමිිමා කාර්යමණ්ඩලය දෙවිිසුව පවුලේ සැමට ලෝක වාසි සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි මම කටාර් 🙏🙏🙏🌸🌸🌸❤️
@vidurifernando8398
@vidurifernando8398 19 күн бұрын
ගුරැපියානනී හර්ද්‍යාංගම නමස්කාරය වේවා !! ස්තුති වේවා !! ප්‍රශංසා වේවා !!❤
@chandanihemamala9256
@chandanihemamala9256 6 ай бұрын
ගුරු පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා ❤️ ලොව සියලු දෙනා සුවපත් වේවා !❤ පින්වත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි!!!❤🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️
@nirodhathejanee6812
@nirodhathejanee6812 6 ай бұрын
අසීමිත කරුණාවෙන් උත්තරීතර ආදරය ආශිර්වාදය සමගින් අපව සුරක්ෂිත මාවතක ගමනාන්තය දක්වා රැගෙන යමින් සියලු සුවපහසුව ලබාදෙමින් ජීවය දෙන මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි ,දීර්ඝායු වේවා......!
@sunethrakumari1529
@sunethrakumari1529 6 ай бұрын
ඔබතුමා ඉතා විශිෂ්ට යි
@dilkumari4377
@dilkumari4377 3 ай бұрын
Mamath asanipen enne ane math..suwa.wewa🙏🙏🙏🙏🙏ඔබ තුමාට පින් බොහොමයක් 🙏🙏🙏🙏
@nandaniseetha2949
@nandaniseetha2949 6 ай бұрын
මිහිපිට දෙවියන් ඔබමය දෙවිදුනි ඒපින් මහිමෙන් අපි සැම සුවපත් වේවා ඔබ්තුමා ඇතුලු දෙව්සුව පවුලටම තෙරුවන් සරනයි
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 3 ай бұрын
පියානණි .තෙරුවන් සරණයි .මගේ.ජීවිතය .වෙනස්.කල.දෙවනි.බුදුන්.සාදු .සාදු සාදු
@kumarajeewa9263
@kumarajeewa9263 6 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්
@igneshiyaperera2503
@igneshiyaperera2503 2 ай бұрын
ඉතාමත් ප්‍රයෝජන අබ්‍යාසයක් ඉතාමත් ස්තූති ඔබතුමා ට බුදුසරණ යි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
@nmaindrani
@nmaindrani 6 ай бұрын
පින්සිදු වේවා ගුරු පියාණෙනි සාදු සාදු සාදු
@IreshaSanjeewani-w4w
@IreshaSanjeewani-w4w 6 ай бұрын
ස්තුතියි obatumata🙏🙏🙏
@ManojWillwaraarachchi-bg3qd
@ManojWillwaraarachchi-bg3qd 6 ай бұрын
දේවුපියානන් .සුදු අම්මා දේවුසුව පවුලේ සියලුම දිර්ගායුවේවා .නිදුක් නිරෝගීබව ලැබේවා .💐💐🙏
@komarykumarri5324
@komarykumarri5324 6 ай бұрын
සුකීදිගායූකෝ විශ්ව ගුරුතුමනි
@sreemathilka9633
@sreemathilka9633 6 ай бұрын
දෙව් පියාණන්. සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ හැමෝමටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽
@teresateresa3380
@teresateresa3380 5 ай бұрын
🙏🙏🙏stute uttaretara diwyamaya piyanan utumanane jiwamana adayatmeka piyanani stute 🙏🙏🙏❤❤teruwan saranae🙏🙏🙏 deve pehetae
@dammikawijesingha7853
@dammikawijesingha7853 6 ай бұрын
ගුරුපියාණෙනි පුදුම සැනසීමක් දැනෙන්නේ ඔබ වහන්සේට දීර්ඝායුෂ වෙනවාමයි
@dineshprasanna9329
@dineshprasanna9329 6 ай бұрын
දෙවිපියාණෙනි ඹබ සැමට තෙරැවන් සරනයි .අවුරුදු 10.11.ලමයින්ට ඉගෙනුම ට සමිබන්ද අශිවාද කරන්න .🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙋🙋🙋🙋🙋💐💐💐💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺🌺🥀🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀🥀
@PathimiPathimi
@PathimiPathimi 6 ай бұрын
තෙරැවන්සරණයි෴ දිර්ඍයු වෙිවා෴ ඹබතුමාට ගොඩක් ස්තුතියි
@sebbygamer1633
@sebbygamer1633 6 ай бұрын
Sthuthi dew piyanani obathumata niduk neerogi suwapath bhawaya labewa dheergau wewa theruwan saranai Devi pihitai 🙏🙏🙏🌸🌸🌸
@kodagodasamarasiri8103
@kodagodasamarasiri8103 4 ай бұрын
දීගොඩ කුමාර මැතිතුමනි , ඔබ තුමාගේ ආශිර්වාදයෙන් මා සුවපත් වේවා !!!.ඔබ තුමාට ස්තූතිය වේවා !!!...
@Gayan_Malinda
@Gayan_Malinda 4 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
@rohinihettige5722
@rohinihettige5722 6 ай бұрын
වටිනා දේසනාවක්...බොහොම පින් ඔබතුමාට. ස්තුතියි!🙏🏻 තෙරුවන් සරනයි! දෙවි පිහිටයි! 🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷
@SamanFofo-xg2fd
@SamanFofo-xg2fd 6 ай бұрын
දෙවිපියාණන්ටත්සුදුඅමිමා.ටත්නීරෝගීසුවයත්.දීර්ගායුෂවේවා.තෙරැවන්සරණයිදෙවිපිහිටයිස්තුතියි❤.🙏🙏🙏
@madushankumara-ox7ml
@madushankumara-ox7ml 6 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤❤❤❤
@prabhasri1279
@prabhasri1279 6 ай бұрын
තෙරැවන් සරණයි !
@komalravat404
@komalravat404 6 ай бұрын
❤❤❤❤❤❤❤ ආදරණීය දෙවි පියාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,,,, බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, දෙවි පියාණන්ට,,❤❤❤❤❤ මම කුවේට් සිට
@nejarathnayaka9090
@nejarathnayaka9090 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට ❤ සුවපත් වේවා සියලුම රෝගී වූවන් ❤
@shandishandi9585
@shandishandi9585 6 ай бұрын
🌹ස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි නිරෝගී සම්පත්තිය ලැබේවා 🌹🌹🌹
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 6 ай бұрын
සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@jayanthasamarasekara4388
@jayanthasamarasekara4388 6 ай бұрын
තෙරුවන් සරණයි
@chandraweerasinghe8513
@chandraweerasinghe8513 11 күн бұрын
ඉතාම වටිනා ආධ්‍යාත්මික වැඩ සටහනක් .ඔබතුමාට බුදු තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@mutukudagamini8774
@mutukudagamini8774 2 ай бұрын
අසරණ රෝගීන්ට ඡීව ශක්තිය ලබාදෙන්නාවු ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🪔
@deepanisilva5509
@deepanisilva5509 6 ай бұрын
පින්වත් piyaneni ඔබට අපි th හැමදාමත් ඔබට ආදරෙයි ඔබතුමා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏 ඔබ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@iroshairosha6992
@iroshairosha6992 6 ай бұрын
තෙරුවන්සරණයි දෙවිපිහිටයි බොහොම පින් බොහොම ස්තුතියි 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@animalia2106
@animalia2106 6 ай бұрын
ඔබතුමා වෙනුවෙන් අපි ඉන්නවා 🗡️🗡️👫👫 Har har mahadev
@KavindiKavindi-d8x
@KavindiKavindi-d8x 5 ай бұрын
ඔබතුමා ට ගොඩක් ස්තුතියි මේ වගෙ වටිනා දේවල් වලින් අපේ හිත් වලට සැනසීමක් ලබා දෙනවට...ගොඩක් පින්..
@swarnajayawardana7783
@swarnajayawardana7783 6 ай бұрын
තෙරැවන්සරනයි ඔබතුමාට දහස්වාරයක් ස්තුතියි .
@gawriy9289
@gawriy9289 6 ай бұрын
දර්ම දේඝනාවක් අැඝුවෙ ඝාදු ඝාදු ඝාදු❤❤❤❤❤❤
@sarojapriyangani4885
@sarojapriyangani4885 4 ай бұрын
ඔබට දීර්ඝායුෂ ලැබේවා !!! බුදු සරණයි 🙏🙏🙏
@AyeshiVrs
@AyeshiVrs 3 ай бұрын
තෙරුවණ් සරණයි !! දෙවි පිහිටයි !!! 🙏💖🌸✨️❤️💖🌸✨️❤️💖🌸✨️❤️💖🌸✨️❤️🙏
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 56 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 12 МЛН
අපි සගවාගත් අපේ සැබෑ ශක්තිය එළියට.. | Deegoda Kumara | Dew Suwa Deshaya
39:52
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 18 | Sundara Udasana 18 | Deegoda Kumara
15:48
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 10 М.
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 5 | Sundara Udasana 5 | Deegoda Kumara
9:49
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 69 М.
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 56 МЛН