කිලෝමීටර් 1000 ක් බයික් එක පැදපු යාපනයේ සුන්දරත්වය.

  Рет қаралды 3,589

Denna Ekka දෙන්නා එක්ක

Denna Ekka දෙන්නා එක්ක

Күн бұрын

යාපනය
බැලිය යුතු තැන් බොහොමයි. යුද්ධයට පෙර ලංකාවේ වැඩිම ජනගහනක් විසූ දිස්ත්‍රික්කය සහ සංස්කෘතික, වෙළෙඳ අතින් ඉතාමත් වැදගත් තැනක් ගත් දිස්ත්‍රික්කයක්. ඔබ යාපනයේ සංචාරයට යනවානම් අඩුම යාපනයේ දවස් දෙකක්වත් නැවති එහි ඇති දෑ නැරැඹීමට කාලය වෙන් කර ගන්න. මන්දයත් සියලුම ස්ථාන ඉතා දුරින් පිහිටා ඇති නිසා. ඒ අතරිනුත් ඩෙල්ප් දුපත් නැරඹීමට එක දවසක් වෙන් කර ගත් යුතුයි යන්න මගෙ අදහසයි, මොකද එහි ඇති පෘතුගීසින්, ලංදේසීන් හා ඉංග්‍රීසි ජාතිකයන් ඉදිකරන ලද විශිෂ්ට නිර්මාණ වල නටඹුන් අදටත් පවතින අතර, ඒ අතරිනුත් කූවීන්ස් ටවර් (queens tower), පෘතුගීසි බලකොටුව, ලංදේසි රෝහල, පරවි කූඩූව විශිෂ්ට මට්ටමක ඇත. තවද ඩෙල්ප් දූපත් වල ඇති විශේෂත්වයක් වන්නේ ලංදේසි ජාතිකයෙක් විසින් ඔවුන්ගේ හමුදාවේ කටයුතු සඳහා මෙරටට ගෙනා අශ්වයන් තවමත් නිදැල්ලේ සීටීමයි. ඔවුන් කෑලෑ බද ප්‍රදේශ වලට වන්නට සුලභව දක්නට ඇත.
තවද ඉතාමත් සිත් ලඟන්නා සුලු මුහුදු තීරයකටද උරුමකම් කියන් ඩෙල්ප් දුපත් වෙරළ තීරයේ එක් දිනක් කඳවුරු බැඳීමටත් අමතක නොකරන මෙන් මා මතක් කර සිටිනවා. ඒ සදහා අකමැති නම් ඩෙල්ප් දුපත් වල ඇති සංචාරක මද්‍යස්ථානයක්ද ඔබට වෙන් කර ගත හැක, හැබැයි ඒ සදහා ඔබ කලින් වෙන් කර ගත යුතු බවද මා මතක් කර සිටිනවා.
ඩෙල්ප් දූපත් සදහා බෝට්ටු ඇති වේලාවන්
පිටත්වීම : කුරිකඩ්ඩුවාන් ජැටියෙන් උදෑසන 8 සහ හවස 3 ට. (සැ.යු. සෙනඟ වැඩි උනොත් සමහර වෙලාවට ඔය අතරමැද කාල වලත් බෝට්ටු ක්‍රීයාත්මක කරනවා. එහෙම නැති උනොත් පෞද්ගලික බෝට්ටුවක තමා යන්න වෙන්නේ, ඒ සදහා මේ දවස් වල රු. 19500 මුදලක් අය කරනවා.)
ඩෙල්ප් වලින් කුරිකඩ්ඩුවාන් ජැටිය බලා පිටත්වීම
උදෑසන 7 ට සහ හවස 4 ට.
ඊට අමතරව නාගදීපය බැලීමටත් අමතක නොකරන්න, ඒ සදහානම් දවසේ ඕනෑම වේලාවක කුරිකඩ්ඩුවාන් ජැටියෙන් බෝට්ටු ක්‍රීයාත්මක වෙනවා.
යාපනය පුස්තකාලය , රියෝ අයිස්ක්‍රීම්, නල්ලූර් කෝවිල, යාපනය කොටුව, කීරීමලේ පොකුණ, ලංකාවේ උතුරු කොන හෙවත් පේදුරු ‍තුඩුව හා ලංකාවේ උතුරු දුම්රිය මඟෙහි අවසන් දුම්රිය නැවතුම්පොළ වන කංකසන්තුරේ යන ස්ථාන නැරඹීමටත් අමතක නොකරන්න.
Camera equipment : gopro hero 9
: I phone 7
Drone : dji mavic air 2
Music: Sunrise
Musician: Ilya Marfin
Site: icons8.com/music/
Please subscribe our channel : / @dennaekka

Пікірлер: 75
@lahirusachintha92
@lahirusachintha92 Жыл бұрын
අඩේ නියමයි! brother video එක fb එකේ දැකලා ආවේ ♥️🔥✌️
@dennaekka
@dennaekka Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලී 😍😍
@mavindunugahapola7976
@mavindunugahapola7976 Жыл бұрын
සුපිරි💪💪💪
@travelwithjanith
@travelwithjanith 2 жыл бұрын
මාරම ලස්සනයි අවුරුදු 3කට කලින් දැකපු ඩෙල්ෆ් දැන් හරිම වෙනස් හැමතැනම කොලපාට ඒ දවස් වල නම් තනිකර දුබුරු පාට නියමයි අයියන්ඩි විඩියෝ එක අමුතුම ලස්සනක් වගේම අමුතුම සුන්දරත්වයක් තිබ්බා woooow really amazing video wonderful srilanka 💪💪💪
@dennaekka
@dennaekka 2 жыл бұрын
මලේ ආදරෙයි දෙන්නා එක්ක බොහොම ස්තුතියි ජයවේවා බුදුසරනයි ❤️
@travelwithjanith
@travelwithjanith 2 жыл бұрын
@@dennaekka ❤️💪
@damithranasinghe5098
@damithranasinghe5098 2 жыл бұрын
Niyamai මල්ලි ..keep it up...
@dennaekka
@dennaekka 2 жыл бұрын
බොහොම ස්තුතියි අයියා ❤️❤️❤️❤️
@BUMEEOfficial
@BUMEEOfficial 2 жыл бұрын
නියමයි නේ....
@dennaekka
@dennaekka 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@bhagyasampath8670
@bhagyasampath8670 2 жыл бұрын
බුම්මී ඔයා 🤭🤭🤭
@shehan8013
@shehan8013 2 жыл бұрын
සබ්ස්කරයිබ් කරා මචන් ජය
@dennaekka
@dennaekka 2 жыл бұрын
බොහොම ස්තුතියි මලේ ❤️❤️❤️❤️
@mahenunadeeka9077
@mahenunadeeka9077 Жыл бұрын
Adoo supiri ayyandi😍👍
@dennaekka
@dennaekka Жыл бұрын
මල්ලී ❤️❤️❤️❤️
@sandunyapa3687
@sandunyapa3687 2 жыл бұрын
සුපිරි...👍👍
@dennaekka
@dennaekka 2 жыл бұрын
අයියා බොහොම ස්තුතියි ❤️
@ishanchanakawickramasinghe7038
@ishanchanakawickramasinghe7038 2 жыл бұрын
Eka supiri ...❤🔥💪
@dennaekka
@dennaekka 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@sajithranasinghe7298
@sajithranasinghe7298 2 жыл бұрын
Mulu video ekama baluwa marama lassani bro👏👏
@dennaekka
@dennaekka 2 жыл бұрын
සජියා බොහොම ස්තුතියි ❤️
@sureshdayarathna7600
@sureshdayarathna7600 2 жыл бұрын
Supperb...
@dennaekka
@dennaekka 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@chathurasinghapura1158
@chathurasinghapura1158 2 жыл бұрын
Superb...👌👌👌
@dennaekka
@dennaekka 2 жыл бұрын
අයියා බොහොම ස්තුතියි ❤️
@vskvinod
@vskvinod Жыл бұрын
Wow aiyaaa ❤
@dennaekka
@dennaekka Жыл бұрын
මලයා 😍😍😍
@anushkabandara4442
@anushkabandara4442 2 жыл бұрын
ලස්සනයි.
@dennaekka
@dennaekka 2 жыл бұрын
මචන් බොහොම ස්තුතියි ❤️
@shanranathunga4760
@shanranathunga4760 2 жыл бұрын
Woooow super aiy ❤️😍
@dennaekka
@dennaekka 2 жыл бұрын
Malli ❤️
@rasikabasnayake9746
@rasikabasnayake9746 2 жыл бұрын
Superb
@dennaekka
@dennaekka 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️❤️❤️
@neranjanabiman6842
@neranjanabiman6842 Жыл бұрын
wow you are super
@bhagyasampath8670
@bhagyasampath8670 2 жыл бұрын
ලස්සන විඩියො එකක් පස්සෙ බලන්නම් මහත්තයෝ
@dennaekka
@dennaekka 2 жыл бұрын
පස්සේ බලන්ඩෝ ❤️❤️❤️❤️
@madhusankasenevirathne6371
@madhusankasenevirathne6371 Жыл бұрын
👍❤️නියමයි
@dennaekka
@dennaekka Жыл бұрын
😍😍😍😍😍
@kasunnethuhusqhusq6643
@kasunnethuhusqhusq6643 2 жыл бұрын
E wadeth hari yamu ilaga ekata ....👉👍👍👍👍👍
@dennaekka
@dennaekka 2 жыл бұрын
මචන් ❤️❤️❤️❤️
@sajithranasinghe7298
@sajithranasinghe7298 2 жыл бұрын
💪💪👍👍👍niyamai
@dennaekka
@dennaekka 2 жыл бұрын
සජියා ❤️
@ravishanthagamlath1409
@ravishanthagamlath1409 2 жыл бұрын
Superb ayya...
@dennaekka
@dennaekka 2 жыл бұрын
මලයා බොහොම ස්තුතියි ❤️
@rpjlasntha4271
@rpjlasntha4271 2 жыл бұрын
👌👌👌👌👌👌👌👌😃😃😃😃😃😃
@Flowerhorn2
@Flowerhorn2 2 жыл бұрын
Patta Patta aiya
@dennaekka
@dennaekka 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@saliqatravels9940
@saliqatravels9940 2 жыл бұрын
patta
@kanchanewijerathne4747
@kanchanewijerathne4747 Жыл бұрын
❤❤niyamai brother
@dennaekka
@dennaekka Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලී 😍😍
@Macclewsvlogs
@Macclewsvlogs 2 жыл бұрын
amazing video brother . lot of information. much love. safe travels!!
@dennaekka
@dennaekka 2 жыл бұрын
බොහොම ස්තුතියි ජයවේවා සුබපැතුම් ❤️❤️
@user-im5eq9dr1q
@user-im5eq9dr1q 2 жыл бұрын
Scootyka echchra durak😳 gamana niyamai ❤️
@dennaekka
@dennaekka 2 жыл бұрын
ගියා මලේ කිසිම අව්ලක් නැතුව ගිහින් අවා ❤️
@harshasooriyawansha9836
@harshasooriyawansha9836 2 жыл бұрын
Supiri👍👍👍
@dennaekka
@dennaekka 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@achi6528
@achi6528 Жыл бұрын
Fb eke shot video ekak dakala awe.eth meka nemei nuwaragala ❤ vlog 4k baluwa danata balapu supirima vlog 4k ❤❤❤
@dennaekka
@dennaekka Жыл бұрын
අනේ බොහොම ස්තුතියි 😍😍😍
@Mr_Loku
@Mr_Loku 2 жыл бұрын
දැකපු නැති ගොඩක් දේවල් දැක ගත්තා පට්ටම ලස්සනයි හදවතින්ම ආශිර්වාද කරනවා කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා දෙන්නා එක්ක ලෝකේ වටේ සංචාරය කරන්න කියලා සුභ පතනවා ආදරෙයි
@dennaekka
@dennaekka 2 жыл бұрын
මලේ බොහොම ස්තුතියි ආදරෙයි දෙන්නා එක්ක ❤️
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
Fb ekn awe පුතේ 😍💮
@dennaekka
@dennaekka Жыл бұрын
බොහොම ස්තුතියි බුදුසරණයි 😍😍
@rasikabasnayake9746
@rasikabasnayake9746 2 жыл бұрын
සතුටුයි මචන් ජය වේවා
@dennaekka
@dennaekka 2 жыл бұрын
බස්සා බොහොම ස්තුතියි ❤️❤️❤️
@asankaweerasinghe6154
@asankaweerasinghe6154 2 жыл бұрын
ඒක පට්ට ♥️😘
@dennaekka
@dennaekka 2 жыл бұрын
අසා ❤️
@travelwithjanith
@travelwithjanith 2 жыл бұрын
ශා බලන ගමන් 💪💪💪💪
@dennaekka
@dennaekka 2 жыл бұрын
❤❤❤
@dulanadeesha4032
@dulanadeesha4032 2 жыл бұрын
Wow..Amazing vlog again ❤❤❤..This is not only a video but also this gives lots of information for us..Thanks a lot aiya for giving this amazing experience for us..This is so informative and impressive ..❤❤❤..Stay safer..both of you..Miss u Dilmi akka..
@dennaekka
@dennaekka 2 жыл бұрын
මලේ බොහොම ස්තුතියි ආදරෙයි ❤️
@dilmiabeysekara6141
@dilmiabeysekara6141 2 жыл бұрын
වචනයක් කතා නොකර හිටපු ඔයා අද ඉන්න තැන දැක්කම නිහතමානී සතුටක් ආඩම්බරයක් ආදරේ කරන කෙනා විදිහට මට ගොඩක් දැනෙනවා .. ජීවිතේ ඉස්සරහට මීටත් වඩා හොදින් හැමදේම කරගන්න ඔයාට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මන්.. ගොඩක් ආඩම්බරයක් දැනෙනවා මට මේ වීඩියෝ එක දැක්කම ඔයා ගැන.. Well done jinjo... love you ❤️❤️
@kaushikaushaliya4524
@kaushikaushaliya4524 2 жыл бұрын
Akki mn batti
@dennaekka
@dennaekka 2 жыл бұрын
මැණික ආදරෙයි ❤️❤️❤️❤️
@shanikanishadi2798
@shanikanishadi2798 2 жыл бұрын
කෝ දිල්මී අක්කී🤔
@dennaekka
@dennaekka 2 жыл бұрын
අක්කට යන්ඩ බැරියෝ ❤️
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 1,3 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 5 МЛН
ලංකාවේ පුංචි එංගලන්තය #littleenglandcottages #nuwaraeliya #luxurycottage
25:07
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН