1000 වතාවක් ජේසුට ස්තූතියි කියන්න ඔබට ලබා දුන් සෑමදේට. දුක් කරදර වලින් මිදීමට බලගතු ප්‍රශංසාව

  Рет қаралды 62,307

Sl Angels Vlogs

Sl Angels Vlogs

Күн бұрын

Пікірлер: 259
@sachininisansala6610
@sachininisansala6610 4 ай бұрын
ජේසුනී මගෙමහත්තයා රිය අනතුරට මුහුණ දී කෝමා තත්ත්වයේ ඉන්න ඔහු ට ඉක්මන් සුවය ලැබේවා
@RenuDeSilva-m2k
@RenuDeSilva-m2k 3 ай бұрын
❤❤ 🙏 ස්තූතියි මගේ ජේසුනී
@sevenwinsrilanka4928
@sevenwinsrilanka4928 3 ай бұрын
ජේසුනි ඔබ වහන්සේ මාගේ බලාපොරොත්තුව ඉෂ්ට කලාට ඔබ වහන්සේට ස්තුතියි ප්‍රසංසා වේවා
@FranklynOckers
@FranklynOckers 3 ай бұрын
ජේසුනි මාගේ අවශ්‍යතාවය සපල කරගැණිමට මට පිහිටවනනිසා ඔබ වහන්සේට ස්තූති වේවා. ආමේන්.
@sirancecorea6927
@sirancecorea6927 3 ай бұрын
නාසරිය යෙසුස් වහන්සේගේ නාමයෙන් මගෙ දරුවන්වත් මගෙ නංගිලාගෙ පවුලේද සෑම ණය බරින් නිදහස් කර මැනව.සෑම පවුල් වල දරුවන්ගේ ප්‍රෂ්න වලින් නිදහස් කර මැනව.නාසරිය යෙසුස් වහන්සේගේ නාමයෙන්. ස්තුතියි . ආමෙන්.
@renudisanayaka5983
@renudisanayaka5983 4 ай бұрын
ජේසූනී මට අවශ්‍ය දේ ලබා දී සියළුම නපුරෙන් මාව මුදවා ගත්තාට ඔබ වහන්සේට ස්තුති වේවා 🙏🙏🙏🌹🌹🌹❤❤❤❤️❤️❤️❤️❤️
@asankapriyadarshana549
@asankapriyadarshana549 Ай бұрын
ජෙසුනි මගේ සැමියා ආරක්ෂා කරගනු මැන්ව්,ඔබ වහන්සේට ස්තුති වේවා
@DinushaHemanthi-u1w
@DinushaHemanthi-u1w Ай бұрын
ජේසුනි මගේ පවුලේ කරදර දුරුකර මගේ ස්වාමියාට හොද රටකට යන්නලැබේවා.හොන්ද රැකියාවක් ලැබේවා !!!!!!ස්තුතිවේවා!!!!!
@nirmaladamayanthi6036
@nirmaladamayanthi6036 2 ай бұрын
Jesuni mage daruwan thun denatama wasanva udaweva mage cuti puthage durwalkam walin ohuwa mudawa puthge math pan bimenda walkwa dunaanva isthuthi jesuni
@sanisani1617
@sanisani1617 4 ай бұрын
ජේසුනී මාගේ ව්‍යාපාර කටයුතුවලට එන ඇස් වහ කටවහ දුරු කර මගේ වෙලදාම් දියුනු අර දුන් ඔබ වහන්සේට ස්තූති වන්ත වේවා
@KhalidAlsaadi-dn4sq
@KhalidAlsaadi-dn4sq Ай бұрын
මම ආවේ කුවේට් දේශයට නමුත් මම දැන් ඉන්නේ දම්මාම්වල මේ ගෙදර ලබා දුන්නාට ඔබ වහන්සේට ස්තුතියි අනෙක වරයක් ස්තුති වේවා ❤❤❤
@Navodya-nq8ic
@Navodya-nq8ic 4 ай бұрын
මගේ ජෙසූනි මගේ දරුවන් ආරක්ෂා කර මගේ රට යන ගමන අවශ්‍ය මූදල් ලබා දූන මැනව ජෙසූනී අමෙන් ❤
@rebeccawijethunga
@rebeccawijethunga 3 ай бұрын
ජේසුනි මගෙ පුතා විදේශ ගත ව්මට බලාපොරොත්තුව ඉන්නේ ඔහුගේ සියලු බලාපොරොත්තු පැතුම් ඉටු වේවා මගෙ මහත්තයාගේ අසනීප සුව වි පෙර මෙන් කොන්ත්‍රාත් වැඩ ලැබේවා . ජෙසුනි මට අවශ්‍ය දේ ලබා දී සියලු ම නපුරෙන් මාව මුදවා ගත්තට ඔබවහන්සේට ස්තුති වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️
@RoxRox-p4c
@RoxRox-p4c 3 ай бұрын
Jesuni Mata awashya De laba di,siyaluma napuren mawa mudawa gaththata oba wahansete sthuthi wewa ,❤❤❤❤
@Sachi-t6d
@Sachi-t6d 2 ай бұрын
ජෙසුස් වහන්සේගේ පිහිට පතන සැමටම ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබෙවා 🤍🙏ආමේන් 🙏🫀
@hashilaabeywardana5996
@hashilaabeywardana5996 2 ай бұрын
මාගේ ණය සියල්ල ඔබවහන්සේට බාරයි ජෙසුනි,,,, ප්‍රසංසා වෙවා මොනවා හරි කරනවාමයි මගේ ජෙසු අනිවාර්යයෙන්ම ප්‍රසංසා වෙවා ප්‍රසංසා වෙවා ❤
@kumarikumari6789
@kumarikumari6789 16 сағат бұрын
ජේසුනි මා ඉන්නේ කුවෙට් රටේ ඒත් මාහටඇවිද ගැනිිමට අපහසු කකුල් අමාරැවක් මා හට සැදිිඇත ජේසුනි මා මේඅසනිිප තත්වයෙන් මුදවා ගන්නා ලෙසඔබ වහන්සේගේන් ඉල්ලා සිටිමි ආමේන්,,,
@chuladilrukshi5764
@chuladilrukshi5764 2 ай бұрын
Jesuni Ape paul walata dunna Aserwadayata...nirogi suwayata obawahanseta sthuthi wewa❤❤❤
@jayawirajayawira7649
@jayawirajayawira7649 Ай бұрын
Jesuni ma balaporoththu wana de labadee me karadara sith wedanawagen mawa muda ganu manawi. Sthuthi wewa anekawarayk sthuthiwewa. AMEN
@KhalidAlsaadi-dn4sq
@KhalidAlsaadi-dn4sq Ай бұрын
ආමෙන් ❤ආමෙන් ❤ආමෙන් ❤
@Godජේසුනි
@Godජේසුනි 2 ай бұрын
ජේසුනි ඔබ වහන්සේට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි අනික වරයක් ස්තුතියි ❤ස්තුතියි ❤❤
@MaduSanka-x5g
@MaduSanka-x5g 2 ай бұрын
Jesuni mage puthala dennath mage Paule Aya wath araksha karanna 🙏🙏🙏🙏🙏🙏🙏
@RangamagheLina
@RangamagheLina 2 ай бұрын
Jesus. මගේ. දරුවන්ගේ. පවුල්. වලට. සමය. සමදනය. දුන්මැන්ව
@sudeshperera5951
@sudeshperera5951 2 ай бұрын
Ane jesuni mage mahaththayata. Suwaya lebila. Newatha weda karanna salassala dunnata mage duwata videsa Gatha we nnatasalassala dunnata maga ahinsaka lamai araksha karanawata oba wahanseta thanks
@chandimadamayanthi5183
@chandimadamayanthi5183 3 ай бұрын
ස්තුතියි
@srlyalatharambawala.kankan4442
@srlyalatharambawala.kankan4442 3 ай бұрын
Amen ❤ haleluiyaa prasansa wewa mahimaya gaurawaya obatama wewa jesupihitai siyalu denatama yahapatakma wewa
@priyanthiivon4699
@priyanthiivon4699 3 ай бұрын
Adara jesuni mata දුන්නු හැමදේම obatumata situthiy wewa piyanani
@padmasoysa4920
@padmasoysa4920 3 ай бұрын
සර්වබලධාරී දෙවිපියාණන් වහන්සේට සදාකාලයටමප්රශංසා වේවා!!!❤❤❤❤❤❤❤❤
@noname-vh1sx
@noname-vh1sx 3 ай бұрын
ස්තුතියි පියාණනි ❤🙏
@shamalipiris2494
@shamalipiris2494 2 ай бұрын
ජේසුනේ මගේ දරුවන් තිදෙනාට යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට වාසනාව ලබා දුන මැනව.ජේසු පිහිටයි .
@NadeeKumari-rk9bw
@NadeeKumari-rk9bw 4 ай бұрын
ජෙසූනි මගෙ දරුවන් ආරක්ෂා කර දරුවන්ගේ බලපොරොත්‍තු ඉස්ටකර දෙන්න මාවනයබරින් නිදහස් කර දෙන්න
@ranilkumara1999
@ranilkumara1999 3 ай бұрын
Jesuni mawa asarana wela,karadayata pathwela enna welawe.me siyaluma karadara walin mudawa gaththata oba wahanseta aneka warayak sthuthi wewa.Amem🙏🙏🙏🙏🙏🙏🙏🙏
@noname-vh1sx
@noname-vh1sx 3 ай бұрын
ජේසුනි මගේ පවුලේ සියලු ම දෙනා ආරක්ෂා කල මැනව❤🙏❤ මගේ අක්කා ගේ පුතා ව තව තවත් හොඳ දරුවෙක් කල මැනව ස්තුතියි ස්තුතියි ස්තුතියි ජේසුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranisilva9829
@ranisilva9829 3 ай бұрын
Amen☺️💓☺️💓🙏💓🙏💓🙏☺️💓🙏Amen💓☺️🙏
@damayanthi540
@damayanthi540 4 ай бұрын
මගේ ජේසු තාත්තේ මට සහ මගේ දරුවන් ස්වාමි පුරුෂයා ඇතුළු පවුලේ සියලු දෙනා ට පිහිට වන්න මගේ ජේසු නි❤❤❤,🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼✝️✝️❣️
@FhathmaMohamed
@FhathmaMohamed 10 күн бұрын
Jesuni mage daruwata pihita wenna thank you jasus❤🙏🙏🙏🙏🙏
@queenpatricia8445
@queenpatricia8445 3 ай бұрын
ජෙසු අපව රැකබලා ගන්නවට ඔබ වහන්සේට ඊස්තුති වෙවා
@diluniirosha9794
@diluniirosha9794 3 ай бұрын
Mage maliyata ratya Yann deyalla tiyane eya wadeya Hari Yann salyas Wana Jesu ❤
@GsghsJshshs
@GsghsJshshs 3 ай бұрын
ජේසුනී මට අවශ්‍ය දේ ලබාදී සියලුම නවුරෝන් මාව මුදවාගන්නම් ඔබ වහන්සේට ස්තුති වේවා🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@shihanakila1305
@shihanakila1305 Ай бұрын
Aman jesuni mage podi putha araksa kara denna. Mage podi putha asuru karana naraka yaluwangen ain krwa araksa kara denna egenimta yomu krawa denna jesuni aman aman aman
@rani8044
@rani8044 3 ай бұрын
Mage....jesu.piyaananie..obata....sthuthie....
@kwkg77
@kwkg77 2 ай бұрын
Jesuni mata ekmanin lankavata yamata lbeva mage suyaludena araksha veva🙏🙏🙏
@chandimaarunamali9214
@chandimaarunamali9214 3 ай бұрын
ජේසුනි මගේ දරැවන් දෙන්න ආරක්ෂා කරන්න සියලුම ලෙඩ දුක් ඉක්මනින් සුවපත් වෙිවා මගේ පුතා ල දෙන්නගේ ඔබ වහන්සේට ඉස්තුති වෙිවා වෙිවා
@manelfdo4376
@manelfdo4376 4 ай бұрын
Adara jesuni napoliwala pariwasaye sitina gayal putawa,milaga,naduwedi mawepiyanta,labadenna amen me mawepiyanta rakiyawan karanna obawahansege asirwadaya labadenna amen
@KalvinPerera
@KalvinPerera 3 ай бұрын
❤ stuthi jesu ne amen amen amen 🙏 ❤❤❤❤
@Geethika-pi2wk
@Geethika-pi2wk 3 ай бұрын
Jesuni mage sithe sanaseema labaduna manavi mage dqruwoo 3 denage jeevitha obata barai jesuniiii. Mata upakara karanna jesuniiiii. Amen. Halaluiiyaàaa. Suwaminiii
@jantKanthi
@jantKanthi 3 ай бұрын
ජේසුනී මගේ දරුවෝ තුන්දෙනාගේ පවුල් ජීවිත ආරක්ෂා කරන්නට ආමෙන් ස්තුතියි ස්තුතියි ස්තුතියි ජේසු
@nethminavoda9665
@nethminavoda9665 21 күн бұрын
ස්තුතියි.ජේසු .❤❤❤❤
@KrishanthiFernandi
@KrishanthiFernandi 3 ай бұрын
❤❤ආදරෙයි ජෙසූ හැම මොහොතකම මාත් එක්ක ඉන්නවාට❤❤
@liyanagamagenishanthi53
@liyanagamagenishanthi53 2 ай бұрын
ස්තුතියි ජෙසු සමිඳුනි සියලුම නපුරෙන් මාව මුදවා ගත්තාට ස්තුතියි වේවා
@sunilachandrasili9298
@sunilachandrasili9298 3 ай бұрын
Adara hasuni maga duwawa saneepa kara danna.paula siyalu danata jasu pihitay
@hemaliyanage6673
@hemaliyanage6673 4 ай бұрын
ජේසුනි ස්තුති වේවා මහිමය වේවා ප්‍රශංෂා වේවා ..ආමෙන් ජේසු.
@priyanganiPriya-q5r
@priyanganiPriya-q5r 3 ай бұрын
Amen amen dawe pihiten mage patum 2 keme sareteke wewa stutiiii daweyen wehanse
@niroshanikw
@niroshanikw 2 ай бұрын
ජෙසුනේ මගේ දරුවන් තුන්දෙනාට වාසනාව ලබා දුන මැනව ජෙසු පිහිටයි .ආමෙන් ආමෙන්
@GagabhUhafuab
@GagabhUhafuab 3 ай бұрын
Jesuni mata mama adare karana kenata ma gana thiyana adare anukampawa wadi wenna kiyala yacha karanna piyanani sthuthi ewwa amen ❤
@ThomasJenat
@ThomasJenat 2 ай бұрын
Jesuni mata mage adare laba dena jesune
@MerinaSrini-wb5zi
@MerinaSrini-wb5zi 3 ай бұрын
ආමේන් ජේසු ස්තුතියි ජේසුනි ආමේන්.❤❤❤❤❤❤
@NilanthaAnura-is9ii
@NilanthaAnura-is9ii 4 ай бұрын
ජේසූනී මගේ සැනසීම ලබාදුන මැනව.. මටත් මගේ පවුලේ සියලූ දෙනාට සතුටුන් කල් යවන්න අවශ්‍ය උපකාර ලබාදුන මැනව මගෙ හැම ප්‍රශ්නයක් ම විසදුමක් ලබා දුන මැනව ආමේන්
@ashokaniwijekoon1970
@ashokaniwijekoon1970 Ай бұрын
ආමෙිින්
@ajanthalakshmi5969
@ajanthalakshmi5969 Ай бұрын
ආදරණීය ජේසු ni මේ ලෝකයේ සිටින සියලු පිළිකා රෝගීන් සුවපත් කළ ජේසු ඔබට හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි
@dissanayakek.2315
@dissanayakek.2315 3 ай бұрын
Mage jeevithaye kala u saama deyak nisama oba wahanseta siyalu gauravayath mahimayath prasansawath himi wewa amen haleluya
@ashokaniwijekoon1970
@ashokaniwijekoon1970 Ай бұрын
ජේසුනි මමමෙිි මාසයේ26 දින කුවෙිටිි වලට යනවා.මගේ ඇස්වල දුර්වලතා පහ කරලා යහපත් නිවසක් ලැබිලා වැඩ කරන්න ඔබ වහන්සේගේ ආශිර්වාදය දුන මැනව පියානෙනි.
@nuvansanjeeva8996
@nuvansanjeeva8996 2 ай бұрын
ප්‍රසංශා වේවා මහිමය වේවා සමිදුන්ට 🌹🌹🌹❤❤❤
@itnetuser6957
@itnetuser6957 3 ай бұрын
ආමෙන් 🙏ජේසුනි 🙏ඉස්තුති ඔබ වහන්සේ මව‍ අත් හැරීයෙ නැ 🙏🙏🙏
@sudeshperera5951
@sudeshperera5951 2 ай бұрын
Ane jesuni a daruwange bala poroththu sarthaka karala denna oba wahanseta barai
@NadeekaPriyadarsheni
@NadeekaPriyadarsheni 28 күн бұрын
Jesus mage loku duwata 2025 Ol exam hoden leya ganematah hodama resal Laba gannatah Karuna kala manawa Amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PrasannaRanjith-o9l
@PrasannaRanjith-o9l 17 күн бұрын
Jesuni mage Paula arssakrann Jesuni obwanseth isththi wewa Jesuni
@dulanjalisenavirathne1319
@dulanjalisenavirathne1319 3 ай бұрын
Me welawe mata thiyena siyaluma arthika prashna walin naya barin mawa mudawanna swamini... 🙏🙏🙏 oba wahanseta prasansa wewa.. 🙏🙏🙏 amen ♥️🙏
@chandanipushpalatha2401
@chandanipushpalatha2401 4 ай бұрын
Jesuni mage දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් da husbange රැකියාව වෙනුවෙන් මැදිහත් uwa manawa
@AmithaWeerasinghe-f1z
@AmithaWeerasinghe-f1z Ай бұрын
ජෙසුනි මා පාපයෙන් සපයෙන් මුදවා ගත්නිසා ස්තුති වේවා ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ජෙසුනි ❤ඕබට ස්තුති වේවා අමෙන්❤❤අමෙන්❤❤
@mariatripodi1243
@mariatripodi1243 3 ай бұрын
මගේ මුළු පව්ලම සතුටින් තියන්න jesuni
@shanikani1646
@shanikani1646 4 ай бұрын
ස්තුති මාගේ පෙම්බර ජෙසුනි ස්තුති ජෙසුනි ආමෙන් ආමෙන් ආමෙන් ❤️🙏❤️
@w.sperera4260
@w.sperera4260 2 ай бұрын
ජේසුනි මම බලාපොරොත්තුවෙන් ඉන්න ම⁣ගේ විසා ඒක ඉක්මනින් ලබාදිලා මගේ විදේශ ගමන ඉක්මන් කර මේ නය බරින් කරදරවලින් මුදා ගනු මැනව..🙏🙏🙏
@sunilfernando1816
@sunilfernando1816 3 ай бұрын
ආමේන් ආමේන් ආමේන් ❤❤❤❤❤
@ratugamageferenando1175
@ratugamageferenando1175 3 ай бұрын
ජේසුනි මට අවශ්‍ය ලබාදී සියලුම නපුරෙන් මාව මුදවා ගත්තාට ඔබවහන්සේට ස්තුති වේවා 🙏❤️🙏
@GagabhUhafuab
@GagabhUhafuab Ай бұрын
Jesuni Jesus wahanaege namayen piyanani mama adare karana kenata ma gana thiyana adare anukampawa wadi wela ohuge hadawath jesus wahansege premayen purawanna piyanani andakara balapam walin ohuwa mudalanna mage piyanani ohuge hadawath jesus wahansege premayen purawanna piyanani api dennage adare thawa thawath sakthimathwa arakaha karanna piyanani ashirwada karanna piyanani Jesus wahanaege namayen piyanani amen 🙏 amen amen amen amen 🙏🙏🙏
@Zorro-t2n
@Zorro-t2n 3 ай бұрын
Mage daruwage widesha adyapanayata ikmaninig mudal labewa amen
@SumuduLatha
@SumuduLatha 2 ай бұрын
Jesuni.mage.awasyede...niwasak.nayawalin.nidahas.kala.mana.oba.wahanseta.isthuthi.wewa
@srimawijesinghe684
@srimawijesinghe684 3 ай бұрын
🎉Mage meà illeemak bara gena ishta Kara dunnàta oba wahanseta k.o.o.o.o.ti warayak Sthuthi prasanss wewa.prasansa wewa.prasansa wewa. Gawrawa wewa..mahimaya wewa.
@nirmalakanthi9650
@nirmalakanthi9650 3 ай бұрын
Amen jesu thathe adaerii ❤❤❤
@nirmalakanthi9650
@nirmalakanthi9650 3 ай бұрын
Jesune mn sada naya gethi obaqahnseta godk godk godk adaeri ❤❤❤godk sthuthi 🙏🙏🙏
@dilukaadhitti758
@dilukaadhitti758 2 ай бұрын
ආමෙන් ජේසු 🙏🙏🙏🙏
@marywarnakulasuriya1984
@marywarnakulasuriya1984 3 ай бұрын
Jesu pihitai oyata
@FranklynOckers
@FranklynOckers 3 ай бұрын
ආමේන් ආමේන් ආමේන්
@RitqDavid
@RitqDavid 4 ай бұрын
ආමේන් ආමේන් දෙවියන්වහන්සේට ස්තුති වේවා 🌻🌻 සතුට
@damikayeyewerdane1168
@damikayeyewerdane1168 3 ай бұрын
ජේසුනි මගේ පුතාගේ මත්ද්‍රව්‍ය වලින් ඔහුව මුදවා දෙන්න
@Udariranasinghe-c9v
@Udariranasinghe-c9v 4 ай бұрын
Jesus wahanse mage mudal prashnaya wisada dunnata sthuthi wewa.❤ bohoma sthuthiy jesus wahanse
@JayaminiHarshani
@JayaminiHarshani 3 ай бұрын
Man amanaman ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
@Niluka-z6w
@Niluka-z6w 2 ай бұрын
Jesuni mage daru dennava arassa karala denna jesuni
@Priyadarshani123-b2l
@Priyadarshani123-b2l 3 ай бұрын
Mage niwasath idamath wikuna dena oba wahanseta isthuthi wewa
@DeepaniRajitha
@DeepaniRajitha 3 ай бұрын
❤❤❤❤❤❤❤❤ආමෙන් ආමෙන් ආමෙන්
@surangsampath9865
@surangsampath9865 4 ай бұрын
Mata metek dun sama dakatama oba wahanseta stuti wewa Mata ikmanata whanayak ganna labewa maga rakiyawa laba denna stuti ❤
@chitraniweerasooriya4104
@chitraniweerasooriya4104 4 ай бұрын
god blessyouamen
@AnushaDipika
@AnushaDipika 3 ай бұрын
mage adra jesune mage daruwange mhaththayGe mage jivetha antha asarana welawe ape jivetha methatan araksha karala apiwa paulpiten meatata aenna waram laba dunnata addara jesuneh obata sthtuthi mage jesu I ewagema mage am awa ayawa aelalage Naya waling nidahas Kara ganna waram laba dennama adra jesu I ewagema meloke hama die kenek a sathuten thiyanwa adra jesuni
@chitraniweerasooriya4104
@chitraniweerasooriya4104 3 ай бұрын
Mage duwa luckmine ta rata yanne mudalak laba dunata stute. Stute stute. God bless you. AMEN
@WasanaSandamali-l1i
@WasanaSandamali-l1i 24 күн бұрын
Jesuni isthuthi
@ratugamageferenando1175
@ratugamageferenando1175 3 ай бұрын
ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ජේසුනි 🙏🙏🙏🙏❤️❤️❤️
@NiroshaDeepani-wm5sp
@NiroshaDeepani-wm5sp 4 ай бұрын
Jesuni mawath mage daruwan thundenawath obawahansegen ath nokalata obawahanseta isthuthi
@perera-uk1em
@perera-uk1em 3 ай бұрын
ආමෙන් ආමෙන් ජේසු සමිඳුනි මාගේ නැතිඋන විසිරී ගිය පවුල නැවත මට සාදා දෙන්න පියාණනි මගේ දුව අම්මා තාත්තා දෙන්නම එක්ක ජිවත් වෙන්න ගොඩක් ආසයි ආමෙන් බලවත් යැදුමේ බලයෙන් මගේ පවුල නැවත එකතු වේවා ආමෙන් ආමෙන් 🙏🙏
@chitraniweerasooriya4104
@chitraniweerasooriya4104 3 ай бұрын
Jesus wahanseta peta labewa. AMEN
@ComCeill-qr3nk
@ComCeill-qr3nk 3 ай бұрын
​ජේසු තාත්​තේ ම​ගේ දරැවට දරැ සමිපතක් දුන්නට ම​ගේ ​ජේසුට අ​නෙක වාරයක් ස්තුතියි ම​ගේ ​ජේසු තාත්​තේ ආ​මෙින්❤❤❤❤❤❤❤❤
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 202 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 1,9 МЛН
මහ පොළොවේ දිවිගෙවූ ස්වර්ගීය අම්මා! - Rev. Fr. Prasad Harshan
54:59
Walk With GOD සමිඳුන් අතගත් ගමනක්
Рет қаралды 24 М.
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 202 МЛН