ජේසුගේ දුක් ප්‍රාප්තිය මෙනෙහි කරමින් අපේ ශරීරවල රෝගවලට සුවය පතා කරන බලගතු යැදුම

  Рет қаралды 105,443

Sl Angels Vlogs

Sl Angels Vlogs

Күн бұрын

Пікірлер: 352
@princeperera7942
@princeperera7942 8 ай бұрын
මගෙ ආදර ජේසුනී මගේද මගෙ සුවාමියාගේද දරු බුනුබුරන්ගේද සියලු රෝග ප්‍රීඩා සුව කල මැණව මේ ලෝකයේ සියලුම දුගී අසරන සියලුම දෙනාගේ සියලුම කෙඩ රෝග සුවකල මැණව ආමේන් 🙏🌹🙏❤️
@sumanasilva7168
@sumanasilva7168 Жыл бұрын
ජේසු තාත්තේ මගේ තිබුන සියලූම ලෙඩ රෝග වලටද මගේ තිබුන සියලුම පුස්නවලටඔබ උදවු වූ නිසා ඔඛවහන්සේට පාසන්ස් වේවා ආමෙන් ❤❤❤❤❤❤❤
@NiranjalaPerera-y9p
@NiranjalaPerera-y9p Жыл бұрын
මාගේ අසනීප සමගම අන්සබාගයෙන් ඉන්න ඔහුට සුවය ලබා දෙන්න ජේසුනී.පිහිට වෙන්න ජෙසුනී
@NihalPerera-y5y
@NihalPerera-y5y Ай бұрын
@@NiranjalaPerera-y9p 🥺
@roshanithimirenda7812
@roshanithimirenda7812 Жыл бұрын
අනෙ ජෙසු තාත්තෙ මගෙ පපුව අමරුව සුව කර දෙන්න ජෙසු නි මට හරි අමරුයි සුවය දෙන්න
@rohininimalka3852
@rohininimalka3852 Жыл бұрын
ජේසුනී නොයෙක් ලෙඩ රෝග වලින් වේදනා විදින සියලු දෙනාටම ජේසුගෙ නාමයෙන් සුව ලැබේවා ජේසු පිහිටයි
@ManeeshaSandali-m6f
@ManeeshaSandali-m6f 9 ай бұрын
මන් බෞද්ද..ඒත් ජේසු පියානන් විශ්වාස කරනවා.ජේසුනි මේ මොහොතේ දැඩි අසාදය තත්වයෙන් සිටින අපේ පන්සලේ ලොකුහාමුදුරුවන්ව ඉක්මනින් සුව් කරන්න ජේසුනි..ඒ වගේම මගේ තාත්තා ගෙත් අම්මගෙත් සියලු වේදනා සුව කරන්න..මන් ඔබ වහන්සේගෙන් හැමදාම උදේ හවා ඉල්ලනවා ඒ දේ ජේසුනි..🙏🙏🙏🥺🥺🥺🥺🥺
@thusithsandaruwan5319
@thusithsandaruwan5319 Жыл бұрын
අනේ ජේසු තාත්තේ වීදුරු කූඩුවෙ ඉන්න මගෙ පුංචි පුතා ආරක්ෂා කරන්න කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව හාර්ට් බීට් එකත් නෝමල් වෙලා කෙදිරි ගාන්නෙ නැතිව පෙනහලු හොදින් වර්ධනය වෙලා කහ ගතිය අඩු වේලා කිසිදු කරදරයක් නොමැතිව නිරෝගීව මගෙ දෝතට ලබා දෙන්න අසරණ අම්මෙක්ගෙ ඉල්ලීමක් තමයි මේ කියන්න වෙන කෙනෙක් නැ ජේසු තාත්තේ අසරණ මට පිහිට වෙන්න ජේසු පිහිටයි
@kasunvigakasunviga2518
@kasunvigakasunviga2518 Ай бұрын
ජෙසු තාත්තේ මගේ ශරීරය තුළ තිබෙන ප්‍රශ්න ගැටලු ලෙඩදුක් කරදර සුවය ලබා දෙන්න මගේ බලාපොරොත්තු. ඉස්සට් කර දෙන්න ජෙසු තාත්තේ. ජේසු පිහිටයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🌹🌹🌹🌹🙏🏾🙏🏾🙏🏾🙏🏾🌹🌹
@NadeekaNadeeka-tj5vz
@NadeekaNadeeka-tj5vz 6 ай бұрын
මාගේ කොදු ඇට පෙලේ තිබෙන්නා වු ඇදවීම මාගේ ශරීරය තුලින් ඉවත් කරගන්න මාගේ ජේසුනී...ආමෙන්...🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@ChrishanthiFernando-r5h
@ChrishanthiFernando-r5h Жыл бұрын
ආදර ජේසු නි මම ලොකු අසනීපයකින් පෙලෙනවා එය හොඳකර හැක්කේ ඔබට පමනයි ඔබගේ පිහිට මට ලබාදෙන්න
@rosesheifa19
@rosesheifa19 Жыл бұрын
මාගේ පවතින උදර වේදනාව සහ කොන්දේ කැක්කුම නිට්ටාවට සුව කරදී මාගේ උපාධිය කිරීම සදහා අවශ්‍ය මානසික කායික සුවය ලබා දුන මැනවි! ආමේන්! 🙏🏻🙏🏻🙏🏻
@monikahettiarachchi2970
@monikahettiarachchi2970 Жыл бұрын
ආදර jesuni mage සියලු අසනීප වලටත් suwaya denna 🎉🎉🎉thank jesuni
@malkanthidias
@malkanthidias 6 ай бұрын
ආදර ජේසුනි ,මාගේ ස්වාම් පුරුශයා වන සනත් මෙන්ඩිස්ගේ වම් කකුලේ මහපට ඇගිල්ලේ ඇතිවී තිබෙන ලොකු තුවාලය ඉක්මනින්ම සුව කර දෙන මෙන් ඔබවහන්සේගෙන් ඉල්ලා සිටිමි ,ආමෙන් ජේසුනි 🙏🙏💐♥️♥️
@upekshamadurangi2719
@upekshamadurangi2719 Жыл бұрын
ආදර ජෙසුනී උපේක්ෂා ඩෙංගු රෝගයෙන් මේ මොහොතේ පීඩා විදිමින් සිටි ඇයට ඉක්මන් සුවය ඔබවහන්සේගේ ශ්‍රී රුදිරයෙන් බලයෙන් ලැබේවා
@rupawanduragala2570
@rupawanduragala2570 4 ай бұрын
Jasune mata pihita wuwa menawa my battle belongs to you my lord bless me to have a house of my own thank you thank you Amen
@theresegomez3392
@theresegomez3392 Жыл бұрын
ආදර ජේසුනි,සුව සහනයේ දෙවිඳුනි,රෝගීසෑම දෙනාටම ඔබවහන්සේගේ කරුණාවෙන්,ඔවුන් සූම සුවපත් කළමැනව,ආමෙන්
@indunisameera
@indunisameera Жыл бұрын
ජේසු කාත්කේ මගේදරැපැටවී ටිකයි මහත්තයවයි මගේ අමීමවයි මාවයි ආරක්ෂා කල මැනව සියලුම වැඩ කටයුතු කරගැනිමට සක්තිය ලබා දුනමැනව ජේසු තාත්තේ
@ascollection88
@ascollection88 Жыл бұрын
මගේ අම්මාගේ ශරීරයේ හිස මුදුනේ ඉදන් දෙපතුල් දක්වා ඇති සියළුම ලෙඩ රෝග ඇයගෙන් ඉවත් කර, ඇයව සුව කරන නිසා ස්තුති මගේ ඡේසු තාත්තෙ, ආමේන්.
@UDIYA-HERO
@UDIYA-HERO Жыл бұрын
මගෙමහත්තයාගෙ,බඩෙඅමාරැව,සුවකලමැනව,ජෙසු,තාත්තෙ,සුවකල,දයාවෙනවා,සොදෙසුවාමිනි❤❤❤,
@RuklanthiFernando
@RuklanthiFernando 7 ай бұрын
TV​
@sherindilrukshi9399
@sherindilrukshi9399 Жыл бұрын
කාත් කවුරුවත් නැති අසරණ සියලුම දෙනාගේ අසනීප . සුව කල මැනව මගේ ජේසුනි
@samee2hn1z
@samee2hn1z Жыл бұрын
Jesuni thaththe mage garbashaye ethi rogayan suwa Kara denna mage Jesuni mge Pau kama Kala menawa
@shiranifernando3266
@shiranifernando3266 Жыл бұрын
ජේසුනි මගේසුවාමි පුරැසයගේ සහපුතා දුව මුනුබුරා ඇතුලු සියලුදේනාටසුවය ලාබාදේන්න ජේසුගේ සිලේවලට බාරයි ආමෙින්ජේසු
@randikamuthunayaka-be9bh
@randikamuthunayaka-be9bh Жыл бұрын
Mage තාත්තාගේ මුඛයෙ ඇතිවී ඇති පිළිකා රෝගය සුවපත් kala මැනවි . Yesus wahansa සුවපත් kala මැනවි.
@LakminiNilakshika
@LakminiNilakshika Жыл бұрын
ආදර ජෙසුනි , අසනිප ව සිටින සියලු දෙනා ට ඉක්මනින් සුවය දානය කරන්න පියානනි. ස්තුතියි ජෙසු
@WasanthaKumara-li6bd
@WasanthaKumara-li6bd Жыл бұрын
Magea sarirayea haa magea niwasata kara athi bandhanaya huniyama kodiwinaya kapeawa,magea hadhawathea athi siyalhuma karadhara prasna dhuk gawina ewath kota maa arhaksha karanu manawi swami magea nathi whu id eakha saha sahathikapathra tikha maa hata lhabha ganimatath maa hata colabha nagharayea rakiyawakhata yamatath pihita whuwa manawa thawadha maa sama moheatheama arhaksha karanu manea,amen!
@Sameeraruthfernendo
@Sameeraruthfernendo 3 ай бұрын
මගෙ සැමියාගේ පපුව අමාරුවට ඉක්මනින් සුව කර දෙනු මැනවි .... පියානනි
@asankapriyadarshana549
@asankapriyadarshana549 Ай бұрын
ජේසුනි මට ඇතිවීතිබෙන ලෙඩ සුවවේවා,මම ඔබව විස්වාස කරමි,මට පිහිට වන්න
@shandilakshmi6028
@shandilakshmi6028 Жыл бұрын
ජේසු තාත්තේ මගේ කැස්ස සුවකර දෙන්න..මගේ පවුලේ අයගේ තිමෙින රෝග සුව කර දෙන්න..අාමෙින්
@neomi4986
@neomi4986 4 ай бұрын
Lord almighty God I thank you in advance for healing the pain on my legs from which I have been suffering for the past 30 years. Amen
@indikasandmali1498
@indikasandmali1498 Жыл бұрын
ජේසුනි මගෙ දරුවා ආරක්ෂා කරදුන මැනව 🙏🙏❤❤🙏🙏
@kanthifernando411
@kanthifernando411 Жыл бұрын
දෙවි පියාණෙනි මගෙ ඇගේ තියෙන කුෂ්ඨ රෝගය මට ගොඩක් අමාරුයි සුව කරන්ඩ ජේසු මට විස්වාසයි වහන්සේ මට සුවය දෙනවා
@fernandofernando8804
@fernandofernando8804 Жыл бұрын
ආදර ජේසුනි මගේ දුවගේ ප්‍රශ්න විස දා දෙන්න
@chimmy7311
@chimmy7311 Жыл бұрын
මගේ මහත්තයාගෙත් දරුවන් තුන්දෙනාගේත් මගෙත් පවුලෙහි සියලු දෙනාගෙත් තිබෙන ලෙඩ සුවකර ආරක්ෂා කර දෙන්න ජෙසු තාත්තෙ ආමෙන් ආමෙන්
@indunisameera
@indunisameera Жыл бұрын
ජේසු තාත්තේ මගේ පවුලේසියලු දෙනාටම නිරොගි සුවය ලබාදුන මැනව ආමේන් ජේසු🙏🙏
@kanthifernando411
@kanthifernando411 Жыл бұрын
Jesu mage cuti පැටියා arassa කරන්න ස්තුති ප්‍රශංසා වේවා
@nadeekashamali1055
@nadeekashamali1055 Жыл бұрын
ආදර ජේසුනේ මාව සුව කරන්න මගෙ තාත්තෙ 🙏🙏🙏🙏
@YashiGirl-gk8kj
@YashiGirl-gk8kj 4 ай бұрын
Ane jesune mava Suva karana thaththe ❤️🌍
@SusilKurera
@SusilKurera 4 ай бұрын
♥️🙏♥️ජේසුනි මගේ මේ සූළු නයෙන් මාව බේරගන්න ආදර ජේසූනේ♥️🙏♥️
@LakmaliRajapaksha-o1h
@LakmaliRajapaksha-o1h 3 ай бұрын
මම බෞද්ධ මම ගොඩක් ඔබ වහන්සේව විශ්වාස කරනවා දෙවුපියානනී මම හැමදාම උදේට හවසට ඔබ වහන්සේගෙන් ඉල්ලන්නෙ මටයි මගේ දරැවයි මගේ ස්වාමියයි ඔබගේ ආශිර්වාදය අපට ලබා දෙන්න ස්වාමීනී
@lakshanimadushika2917
@lakshanimadushika2917 Жыл бұрын
මගේ ජෙසුනි මට පිහිට වෙන්න මගේ දෙවියනේ ❤️❤️🙏🙏🙏😥😥😥
@sandysuriyahetti9904
@sandysuriyahetti9904 3 ай бұрын
ආදර ජේසුනි... මගේ මහත්තයාගේ තියන සියළුම රෝග පීඩා ඉවත් කොට නීරෝගී කර දෙනු මැනව.. කයින් විදින වේදනා මෙන්ම සිතින් විදින පීඩා ද දුරු කර නීරෝගී කර දෙනු මැනව 🙏ආමේන් 🙏
@alomajayasinghe9973
@alomajayasinghe9973 Жыл бұрын
Mage jesune mage paule siyaluma ayage asanipa suwakalamanawa amen.
@brijectfernando1570
@brijectfernando1570 3 ай бұрын
ජේසුනි මගේ පොඩිදුවගේ අත සහා මාගේ ස්නායු තෙරපිමේ රෝගවේදනාවන් සුවකර වදාළමැනව ආමෙන් 🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤🙏🏼🙏🏼🙏🏼
@dileejaabeyakoon2997
@dileejaabeyakoon2997 Жыл бұрын
අනේ ජේසුනේ මට වැලදී ඇති සියලු රෝග සුව කර, දයා වෙනවා සොදේ ස්වාමීනි , ආමේන් 🙏
@jasinthafernando5861
@jasinthafernando5861 Жыл бұрын
අනේ ජේසුනී මගේ කකුලේ තිබෙන වේදනාව සුවකළ මැනව.සුවකර දයා වෙනවාසුදේ.ආමෙන්🌹🌹🌹🌹❤️❤️❤️❤️🙏🙏🙏🙏💕💕💕💕🙏🙏🙏🙏🙏🙏
@SajaniSajanimadushika
@SajaniSajanimadushika Жыл бұрын
Ane mage jeshu tathte mage papuwe ati sidura wanna be kiyanawa doshtharala ane mage jeshu tathte oba wanshe mage lede shuwa karala denna jeshu tathte amen 🙏🙏
@damayanthiweerakoon2922
@damayanthiweerakoon2922 Жыл бұрын
Mage jesuni buddikage wakugaduvala saadidi athi gal shareerayen iwath wana lesa dayawenava sode swammini amen.
@seetharose6375
@seetharose6375 4 ай бұрын
ආදර ජේසුනී අපේ පවුලේ විසි දෙනාවම සියලු ම ලෙඩදුක් කරදර වලින් මුදා ගත මැනව ආමෙන්
@bmdasa9189
@bmdasa9189 Жыл бұрын
Adara yesuni mata suwaya duna manawa amen amen haleluiya 🙏🙏🙏❤
@devidkokila6180
@devidkokila6180 Жыл бұрын
මගේ මල්ලිට සුවය labathenna සුවාමි❤❤
@RanRany_6154xA-ms9td
@RanRany_6154xA-ms9td 10 ай бұрын
ලෝකවාසි සියලු දෙනාගෙම ලෙඩදුක් කරදර සුවපත් කර දෙන්න.ජේසු පියානනි ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ආමේන් ආමේන් ආමේන්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@saduniakarsha
@saduniakarsha 4 ай бұрын
මාගේ අම්මාගේ සියලු රෝග සුව කර සැමදාම සුවයෙන් තියෙනවට ස්තූති පියානෙනි ජේසුස් වහන්සේගේ ම නාමයෙන් ආමේන්
@sudaramanil2303
@sudaramanil2303 Жыл бұрын
සමිදුනි මගේ අස්ථි වේදනාවන් සුවපත් කරදෙන්න ඔබ්ගේ ස්‍රිරී රුදිරයේ නාමයෙන් ආමේන් ආමේන් ජේ සමිදූ පිහිට වෙන්න මට
@annwikramsinghe211
@annwikramsinghe211 Жыл бұрын
Mata wishawasi oba වහන්සේ suwa karanai kiyala jesuni.
@nalanravidu
@nalanravidu Жыл бұрын
Jesuni mata vishwasa.ape ammage leda suwa karala denna jesuni.amma leda nisa vidina duka paw.ane jesuni obawahanseta Barai.ape ammata pihita ashirwade denna.leda suwa karala denna jesuni.🙏🙏🙏
@nalanravidu
@nalanravidu Жыл бұрын
Jesuni mage daruwage leda suwa karala denna jesuni.mage daruwawa ashirwada karanna jesuni.
@Sujithpiyankarasujith
@Sujithpiyankarasujith 4 ай бұрын
Mata wiswasai mage jesu mawa sanipa karanawa kiyala amen.amen
@skp4492
@skp4492 Жыл бұрын
Anee deviyan wahansa matath mage daruwan dedenatath kusta rogayak waladi athi bawin kasima Nisa Dan godak wadivi athi bawin oba wahansege asirwada sakthiyen apawa Suwa karanna piyanan wahansa kisima behethakata Suwa karaganna bari una oba wahanse apawa Suwa karanna jesus piyanan wahansa Amen Amen Amen 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@annwikramsinghe211
@annwikramsinghe211 Жыл бұрын
Mawa ammawa maliwa bara karami
@chenukamanagamage359
@chenukamanagamage359 7 ай бұрын
Adara jesuni mage අසනීප සුව කරලා දෙන්න amen ❤❤
@chenukamanagamage359
@chenukamanagamage359 7 ай бұрын
Adara jesuni mata saha ape පවුලේ samata meroge සුවය ලබා duna මැනවි .amen ❤❤
@ChithraPerera-r9z
@ChithraPerera-r9z 4 ай бұрын
මගේ සුදු පුතාගෙ පාදයේ වේදනාව සුවකරන්න ජෙසුනි
@KalvinPerera
@KalvinPerera 2 ай бұрын
Adara jesuni suwakara wenawa ma men birida daruwan demaupiyan sahodara sahodariyan siyaluma dena amen 🙏 amen 🙏 amen 🙏
@HarshiDineshika-ic7fh
@HarshiDineshika-ic7fh 3 ай бұрын
ජේසුනි මන් ඔබව විශ්වශ කරමි..මගේ ස්නයු රෝගය සුව කර දෙන්න 🙏🙏 ඔබ වහන්සේගේ පිහිට මට අවශ්‍යයි
@rosedissanayake4759
@rosedissanayake4759 Жыл бұрын
Ane ජෙසුනි මගේ සියලු ලෙඩ රොග සුව කර දයා වෙන්ව sode ස්වාමි...අමෙන්..🙏🙏🙏🙏🌹🌹🌹🌹❤❤❤❤
@Dula12s
@Dula12s 4 ай бұрын
ආදර ජේසුනි,මගේ සමේ ඇති අසනීපය දුරු වී,මගේ තුවාල සුව කර ගැනීමට ආශීර්වාදය ලබා දෙන්න.
@jayanthiperera3260
@jayanthiperera3260 Ай бұрын
ADARA JESUNI OBA WAHAHANSEGE AMILA SRI RUDIRAYE BALAYEN ME DARUWATA UWAYA DENA SEKWA.....AMEN......🙏🙏🙏🙏🙏
@srianisanju4457
@srianisanju4457 Жыл бұрын
ජේසුනී.සුවය ලබාදුනමැනව මගේ.අත්පාවල සැදි.තිබෙන වේදනාව සුවය ලබාදුනමැනව ආමෙන්.ජේසු
@kumarihewage5119
@kumarihewage5119 Жыл бұрын
Aadara Jesuni!!! Ape Aadaraniya Lokuammage Aathmayata Nithya moksa suwaya Laba duna manawa!!! Aamen!!!
@SandayaKumari-bn3bh
@SandayaKumari-bn3bh Жыл бұрын
Jesu lihiten .mage pklika rogayen suwawewa amen
@helenfernando7735
@helenfernando7735 Жыл бұрын
ආදර ජෙසුනි මගෙ පුතාගෙ අසනිපය සුව කර දුනමැනව..❤❤❤❤
@NethmiVimashaMuthugalped-vz4vf
@NethmiVimashaMuthugalped-vz4vf 4 ай бұрын
Mage ammage ukul ataya thibunatath wada hodata hawela amma jesuge namayen ikmanatama ewidinna one.Amen
@SurampikaPeiris
@SurampikaPeiris 4 ай бұрын
මගේ මියගිය තියෙන ලෙඩ රෝග සුව කර කරමින් මට නිරූ විසද්ධ සුවය ලබා දෙන මේ ආදරයෙන් කරුණාවෙන් ජීවමාන ජේසු කින් ඉල්ලා සිටිමියාමින්
@kanthifernando411
@kanthifernando411 Жыл бұрын
මට විශ්වාසයි ඔබවහන්සේ මටසුවකර බව ස්තුති ප්‍රශංසා වේවා උන්වහන්සේට මහිමය වේවා හාලේලුයියා ආමෙන්
@chenukamanagamage359
@chenukamanagamage359 7 ай бұрын
රෝගීව සිටින සියලු දෙනාම සුව kara දෙන්න swamine.❤❤
@depikadepika6077
@depikadepika6077 Жыл бұрын
Mageth puthageth siyaluma roga සුවපත් කරත්වා amen 🙏🙏 දෙවිඳුන්ට නමස්කාර වෙවා mage nigige siyaluma රෝග suwaya labewa amen 🙏🙏 apa වෙනුවෙන් yakcha kala manavi amen 🙏🙏
@sakilafanando8878
@sakilafanando8878 Жыл бұрын
🎉🎉🎉😢ඡේඝු තාත්තේ මගේඝියලුවේදනාවල් ඝුවකරදේන්න
@thushartush5216
@thushartush5216 Жыл бұрын
ආමෙන් ස්තුතියි වේවා පියානනි මගේ වොදනාවන් සුව කල නිසා ස්තුතියි පියානනි ඔබවහන්සොට නමස්කාර වේවා 🙏🙏🙏 ජොසු පිහිටයි සිස්ටර්
@erandiweerasinghe5219
@erandiweerasinghe5219 Жыл бұрын
Jesuni Mage husband he diyawediya rogaya suwapath Kara Duna manawa.me Dina wala kakule athi kapum thuwalaya suwa kra duna manawa Mage jesuni
@karunadikkumbura9217
@karunadikkumbura9217 Жыл бұрын
🙏🙏🙏🙏අනේ ජේසුනී මගේ උරහිසෙහි ඇතිවී ⁣තිබෙන වේදනාව සුව කර දෙනු මැනවි.🙏🙏🙏🙏
@wijedasan1093
@wijedasan1093 Жыл бұрын
Amen🙏🌹🤲
@nimalinissanka7253
@nimalinissanka7253 2 ай бұрын
Aadara jesuni mage mahaththayage Kakul deke hiriya Yawadunnata obewahanseta stuti Presthe lord From 🇮🇹
@menikealahakoon6611
@menikealahakoon6611 4 ай бұрын
සියලුම රෝගීන් නිරෝගී සුව ලබා දෙන්න දෙවි piyanani amen 🙏🙏🙏
@vijasundara3054
@vijasundara3054 Жыл бұрын
Adari..thathamm.magafara..aui..2..balaguni..manya...maga..daruiyaoo..maga..mahthaya..uithuimata..barai..maga..adara..thatha...amma..amen..amen..amen😊😊❤❤
@sansalamadushani702
@sansalamadushani702 4 ай бұрын
අනේහ් ජේසුනි,මගෙ සහ මගෙ මවගෙ සියලු රෝග සුවකර දෙන්න පියාණෙනි🙏
@jasinthabandara1910
@jasinthabandara1910 5 ай бұрын
Asta jasuni...Mata anukamoa kra ma hata suwaya danya Kala manwa ...ma hata avdenata salasuwa manwa 🙏 Amen
@brijectfernando1570
@brijectfernando1570 3 ай бұрын
රෝගවේදන විදින රෝගීන්ගේ සුවකර වදාළ මැනව ජේසුනි ආමෙන් 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤
@sfbludy3570
@sfbludy3570 2 ай бұрын
ජේසු පිහිටයි
@ratugamageferenando1175
@ratugamageferenando1175 27 күн бұрын
,ආදර ජේසුනි ඔබවහන්සේගේ ශ්‍රීරුධීරයේ බලමහිමයෙන් මගේ අම්මාව ඉක්මනින් සුව කර දෙනවා සොදේ ජේසුනි සුව කර දෙනවාසොදේ ආමේන් ජේසු ✝️✝️✝️🙏🙏🙏❤️❤️❤️
@Yenukabole
@Yenukabole 4 ай бұрын
මට පිහිට වන්න ජේසු තාත්තේ❤
@ChamilIrantha
@ChamilIrantha 11 ай бұрын
ජේසු මගේ මහත්තයාට පිහිට වෙන්න විදෙස්‌ගත අසරණ තත්ත්වයට සහ රෝගිවදැඩි අසරණ තත්ත්වයට පත්ව සිටින බැවින් මෙම මොහොතේ පිහිටවෙනු මැනව ජේසුනි
@kanchanakarunanayaka2998
@kanchanakarunanayaka2998 3 ай бұрын
❤❤❤Mage nangi dilshani disanayaka wana mage nangi waku gadu rogaya suwa kara ayawa purna suwa labadunnata psansa wewaaa..amen isthththi...❤❤❤🙏🙏🙏🙏heleluiyya..
@eshawanniararchchi6833
@eshawanniararchchi6833 6 ай бұрын
මගෙ සියලුම රෝග සුවකර දයාවෙනවා සොදෙ සුවාමි.
@kumarihewage5119
@kumarihewage5119 Жыл бұрын
Isthuthi jesuni Sama wenna jesuni! Pihita wenna jesuni! Aamen
@jayanthiperera3260
@jayanthiperera3260 11 ай бұрын
ADARA JESU SAMIDUNI....OBAWHANSETA TUTI PRASANSA WEVA, MAHIMAYA WEVA, GAWRAVAYA WEVA, HALELUIYA, AMEN.🙏🧚🌸🌻🌺
@nirmalijaynthi5601
@nirmalijaynthi5601 Жыл бұрын
ADRA JESU APATA SUVAYA DENNA AMEN
@roshanperera8471
@roshanperera8471 Жыл бұрын
Ane jesuni daruwata pihita ashirwade laba Denna jesuni.daruwawa suwa Karala Denna jesuni.daruwage Leda siyalla suwakarala Denna jesuni.amen
@HashiNika-pf7zw
@HashiNika-pf7zw Жыл бұрын
Mage oluwe kekkumath ඉක්මනින් suwa karanna jesuni .❤️ e wagema mage le narak wela thiyna ekath ඉක්මනින් hoda karanna ❤️❤️
@hdfhuududud3943
@hdfhuududud3943 10 ай бұрын
ජේසුනේ මගෙ දරැවගෙ සියළුම රොග දුරැකරනු මැනවි ✝️✝️✝️✝️✝️🙏🙏🙏🙏පාස්ට
@Shanika123Chathu-rk1lx
@Shanika123Chathu-rk1lx 8 ай бұрын
මාග් මහත්තයාගේ හිසේසිට දෙපතුල දක්වාම තියන ලෙඩරෝග සුව කර දේන්න මගේ පියානනි අමෙින්.
@SamudraSadamali-d9x
@SamudraSadamali-d9x 3 ай бұрын
ආදර ජෙසුනී මාවත් මගේ පොඩි අක්කවත් සුව කළ මැනව 🙏🙏🙏
@dilukshikaprasadinee7392
@dilukshikaprasadinee7392 19 күн бұрын
ආදර ජේසුනී, මගේ අක්කාගේ පුතාගේ තිබු භයානක තත්වයෙන් සුවය ලබා දුන්නා වගේ පියාණනි ඉදිරි සුවයත් ඔබවහන්සේගෙන්ම ලැබේවා. කටහඬත්, අත් සහ දෙපය ශක්තිමත් කර ඒවා පණ ගන්වා සුවකර දයාවෙනවා සොදේ.... මගේ පුතාගේ කැස්ස සුවකර දයාවෙනවා සොදේ....
@chandaniboralassa846
@chandaniboralassa846 Жыл бұрын
පියානෙනි මගේ පුතාගේ කකුල සුව කර දෙනු මැනවි පියානෙනි ආමෙින් 🙏🙏🙏❤️
@serenawaldorf3320
@serenawaldorf3320 Жыл бұрын
Mage husbunta mage ammata mage daruvantath minibiriyanthath vivida roga valin pida vedina sama kenekutama nirogi suwaya laba duna manava .Amen🙏❤
@dineshchamara5112
@dineshchamara5112 Жыл бұрын
Jesuni mamath mage paule siyaludenama apa sariraya thula tibena siyaluma roga suwa kala manawa jesuni amen ❤❤
@Yenukabole
@Yenukabole 4 ай бұрын
මට පිහිට වන්න ජේසු තාත්තේ❤🥺
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 40 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 2,3 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 257 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 14 МЛН
බල බිඳීමේ යාච්ඤාව
13:09
Supuwath Arana
Рет қаралды 1,5 МЛН
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
23:52
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 3,2 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 40 МЛН