විනාඩි කීපයකට සුවඳ ලස්සන සුරංගනා ලෝකයකට යන්න එන්න / 100k Subscribersලට ස්තුතියි ආදරේයි

  Рет қаралды 4,510

Happy Home

Happy Home

Күн бұрын

Пікірлер: 354
@SusithaDeepthini
@SusithaDeepthini 3 күн бұрын
ගොඩක් ලස්සනයි ලග එන නත්තලට ලස්සන වීඩියො දාන්න ජේසුපිහිටයි ❤❤
@ChamikaSampath-h7n
@ChamikaSampath-h7n 5 күн бұрын
අනේ හරිම ලස්සනයි මම් හැමදාම බලන් ඉන්නෙ ඔයාගෙ වීඩියො දානකන්. හිත නිවන ඔයගේ වීඩියෝ හරිම ලස්සනයි.
@citymommy_vlog
@citymommy_vlog 6 күн бұрын
තව තවත් සිත් සනහන්නට ධෛර්යය හා ශක්තිය ලැබේවා සොයුරියට තෙරුවන් සරණයි..ආදරෙයි ආදරණිය සොයුරියට ❤❤❤
@happyhome1093
@happyhome1093 6 күн бұрын
බොහෝම ස්තුතියි ඔයාට
@citymommy_vlog
@citymommy_vlog 6 күн бұрын
@happyhome1093 ❤️❤️❤️💖💖💖
@lanka1816
@lanka1816 5 күн бұрын
මල් මල් ලෝකයක් දෑසට ලස්සනක් දැකීම සතුටක්....👍
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි ඔයාට
@dismiduherath-s7o
@dismiduherath-s7o 5 күн бұрын
මායාකාර සුරන්ගනාව් මගෙ උනුසුම් සුබ පැතුම් ඔය ලස්සන කටහඬ මම හැමදාම අහන්න ආසවෙන් ඉන්නෙ
@happyhome1093
@happyhome1093 5 күн бұрын
බොහෝම ස්තුතියි ඔයාට
@Henu-q6w
@Henu-q6w 5 күн бұрын
අපිට ගොඩක් සතුටුයි මම වගේම දරුවො දෙන්නත් හරිම අසාවෙන් බලනවා මේ වීඩියෝ. හිත සනසන එකට ගොඩක් ස්තුතියි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි ඔයාට ගොඩාක්
@ChaturikaSanjeewani-h2x
@ChaturikaSanjeewani-h2x 5 күн бұрын
අනේ ආන්ටි ඔයාට ගොඩක් පින් අපේ සිත් මේ විදිහට සතුටින් තියන්න මහන්සි වෙනවට මං මේ ළගදි තමයි මේ video බලන්න ගත්තෙ.හරිම ලස්සනයි
@happyhome1093
@happyhome1093 5 күн бұрын
බොහෝම ස්තුතියි ඔයාට
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 6 күн бұрын
අප සිත්වලට ,,,,,සතුට සැහැල්ලුව රැගෙන ඒමට.නිරතුරුවම සහය වන ආදරණීය හිතැත්තියේ ,,,,,ඔබගේ අපූරු සිතට තව තවත් දිරිය ශක්තියම වේවා ........සැමදා සතුටම වේවා ........තෙරුවන්සරණයි ඔබට.......🌹💖🌹🙏🌷🌷🌷🌷🌷
@happyhome1093
@happyhome1093 5 күн бұрын
බොහෝම ස්තුතියි ඔයාට
@SujeewaRanasinghe-w2s
@SujeewaRanasinghe-w2s 6 күн бұрын
මල්මල් හිනාව දැක්කම හරි සතුටුයි සුබ පැතුම් ඔයාට.❤❤❤❤
@happyhome1093
@happyhome1093 6 күн бұрын
බොහෝම ස්තුතියි
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 5 күн бұрын
**🧚 🧚🧚🧚🧚🧚🧚 ** **සුරංගනා ලෝකයේ සුරංගනා රැජිණ වෙත** **ඉතා ආදරයෙන් ගෞරවයෙන් ලියමි **🙏🙏 💙ගොඩක් සතුටුයි🥰🥰🤩🤩 බොහොමත් සතුටුයි💙 ඒ තමයි මෙච්චර ඉක්මනින්ම හදවත් ලක්ෂයක් ලඟා කරගෙන හදවත් ලක්ෂය පහු කරගන්න හැකිවීම ගැන** ඒකට මූලික අඩිතාලම වුණේ **අම්මගේ ඔය ලස්සන හදවත** **ඔය ලස්සන කටහඬ**🥰🥰🥰🧚🧚 **ඔය ලස්සන හිනාව**😊😊😍😍 **ඔය ලස්සන ආදරණීය අදහස්** 😊🧚🧚🧚✍️✍️✍️✍️✍️ ඉතින් අම්ම් ඇත්තටම ඔයාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා ✍️🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඒ වගේම මේ විශ්වයට ස්තූතිවන්ත වෙනවා මේ වගේ දේවල් අපිට ළඟා කර දුන්නට🙏🙏🧚🧚 අම්මේ ඇත්තටම ඔයා ගොඩාක් හොඳ හිතක් තියෙන කෙනෙක් මොකද දන්නවද ඔයාට ඔය ලස්සන අදහස් පහළ වෙලා ලස්සන දේවල් අපිට ඉදිරිපත් කරනවා ඉතින් ඒ වගේම අපිට අපේ ජීවිතේ ගන්න ගොඩක් පාඩම් තියෙනවා .....✍️✍️✍️🥺🥺🥺🥺🥺 ඇත්තටම මම නම් ගොඩක් දේවල් අම්මගේ ජීවිතයන් වගේම අම්මිගේ දේවල් වලින් ගත්තා..🧚🧚🙏🙏💜️💜️💜️ අම්මි හදන කරන කියන දේවල් මං අදටත් විදියට පහන් හදලා පත්තු කරනවා💜️🧚🥺🙏🙏 ඒ වගේ දේවල් කරලා අපේ හිතට මනසට ලැබෙන නිරාමිස සතුට කියලා වචනයෙන් නිම කරන්න බෑ...💙💙💙💙 හැමදාම ඉරිදා උදේට බලාගෙන ඉන්නවා ලොකු වීඩියෝ එකක් ගේනකම් 🥺🥺🧚🧚 ඒ මොකද දන්නවද සුරංගනා ලෝකය මොහොතකට අතරමං වෙන්න🤗🤗🤗🤗🤗🤗 අම්මගේ ජීවිතේට ලැබුණු අත්දැකීම් ඒ වගේම තව කෙනෙක්ගේ ජීවිතයට ඒ අත්දැකීම් වලින් කොච්චර දෙයක් කරගන්න පුළුවන්ද කියලා අපිට කියලා දෙන එක කොච්චර නම් වටිනවද🧚🧚🧚🧚🧚 **ඇත්තටම මට ගොඩක් සතුටුයි මගේ අම්මි**🧚🤗🤗🤗 ඒ වගේම ඔයාගේ දරුවෝ වගේම අප්පච් ගොඩාක් වාසනාවන්තයි වගේම පින්වන්තයි ඔයා වගේ අම්ම කෙනෙක් ලබන්න.🧚🙏🙏🙏 🥺🥺🥺🥺🥺 ඔයා වගේ අම්මා කෙනෙක්ගෙ කුසේ ඉපදෙන දරුවෝ ගොඩාක් වාසනාවන්තයි මට ඔයයි මගේ අම්මි යි මගේ ටුටු පුංචයි😍🤩💜️💙තුන්දෙනාම කිසිම වෙනසක් නෑ එක හා සමානයි💙💜️🥰🥰☺️☺️😒😒 ඊළඟ ආත්මය මනුස්ස ආත්මයක් ලැබුවොත් මං කැමති ඔය තුන්දෙනාම කුසයෙහි කාගේ හරි කුසක කමක් නෑ දරුවෙක් වෙලා ඉපදෙන්න 😒😒😒🥺🥺🥺🙏🙏🧚🧚 ඒ තරම්ම හදවතට දැනෙනවා දැනුනා මට දෝනි කියලා කතා කරපු පළවෙනි පාරම ගොඩක් ආදරේ හිතුනා 🧚🙏🙏🥺🥺 ඉතිං අහම්බෙන් හම්බුනු මේ ආදරයට මේ බැඳීමට මං ගොඩක් ආදරෙයි🤗✍️✍️✍️✍️✍️ ඔයාගේ ඔයාගේ පවුලේ සියලු දෙනාගේ සියලු කටයුතු සාර්ථක වේවා ඔයාට තව තවත් ලස්සන අදහස් පහළ වේවා✍️🧚🧚🙏🙏 දළදා සමිඳුන්ගේ ආරක්ෂාව නිරතුරු ලැබේවා!!!!!!! ගොඩක් ආදරෙයි මගෙ අම්මි!!! ජය වේවා!!🙏✍️✍️🧚🤗🤩🥰😍
@happyhome1093
@happyhome1093 5 күн бұрын
අනේහ් ඇස් දෙකට කඳුළු ආවා දෝණි .... මාව අඬවන්න එපා පුතේ...මම මොන තරම් වාසනාවන්තද ඔයා වගේ ආදරණීය දරුවන්ට අම්මි එහෙම නැත්නම් අම්මා කියලා කතා කරන්න හිතෙන්න...ආදරේයී ගොඩාක් ගොඩාක් ස්තුතියි ආදරණීය බවට 💛💜️💙💚💐🌼🌻 හැමදාම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න හොඳේ ..මම ප්‍රාර්ථනා කරන්නේ එච්චරයි ..සියලුම දෙනාටම සතුටින් සැහැල්ලුවෙන් ආදරණීය ඉන්න ලැබෙනවා නම් මම හරිම කැමතියි ..ආදරේයී ගොඩාක් ස්තුතියි ඔයාට
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 5 күн бұрын
@happyhome1093 ☺️🤩😘😘😘😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏
@manelhenake9522
@manelhenake9522 5 күн бұрын
සෑම.සිතක්ම.සුවපත් .කරන.ඔබතුමියගේ.සියලු.සිතුම් පැතුම් ඉටුවේවා ❤❤❤
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි ඔබට
@SamanthiDeepika-r2f
@SamanthiDeepika-r2f Күн бұрын
Ane oyaawa mata muna gessuwaata දෙවියන්ට ස්තුති වේවා .
@SandyaNilanthi-ec8ix
@SandyaNilanthi-ec8ix 6 күн бұрын
ඔයාගෙ ඔය දයාබර ආදරණීය කටහඩින් සොවින් දුකින් බර හදවත් සනසා නිවාලන්නට තවතවත් ශක්තිය දෛර්ය ලැබේවා ඔයාට !!!!!නිරෝගී සුවය වේවා !!!! අම්මෝ ඔය විදියට කැරකෙන්න එපා රෝස කුමාරියේ .බය හිතෙනවා.ඔයාගෙ ආදරණීය කැදැල්ලෙ ඉන්න සියලුම දෙනාට උතුම් යශෝදරා මහරහත් තෙරණියගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!!🙏🙏💐💐💐🎂🎂🧡
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි ඔයාට ගොඩාක්
@HansiHapuarachchi
@HansiHapuarachchi 5 күн бұрын
හුගක් දේවල් ඉගෙන ගත්තා ඔයාගෙන්....සතුටුයි ගාෙඩක් ...තව තවත් ඉදිරියට මේ වගේ වැජඹෙන්න සුබ පතනවා ඔයාට හුගක් අාදරෙන්....❤❤❤❤
@happyhome1093
@happyhome1093 5 күн бұрын
බොහෝම ස්තුතියි ඔයාට
@LalithaDias-ri3uh
@LalithaDias-ri3uh Күн бұрын
Auny api harima asai oyage channel ekata.api godk dewal oyage channel eken igena gaththa.oya gedara lassanata thiyagena innawa.kitchen eka marama lassanai....❤❤❤❤❤. Oyatath channel eka digtama karan yanna shakthiya,dhairyah,wasanawa labewa.......🥰🧸❤️❤️❤️🌈🌷
@happyhome1093
@happyhome1093 Күн бұрын
ස්තුතියි
@DMlife-j9o
@DMlife-j9o 4 күн бұрын
හරිම සතුටුයි ඇන්ටි.තවත් ශක්තිය ලැබේවා❤❤❤❤
@happyhome1093
@happyhome1093 4 күн бұрын
ස්තුතියි ඔයාට
@shiromipushpa6983
@shiromipushpa6983 5 күн бұрын
අහම්බයෙන් දැකගත් මේ නාලිකාව නිසා ජීවිතේ ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුණා,විදින්න ලැබුණා.විශ්වයට ස්තූතියි ❤️ ඔයාටත් ස්තූතියි අක්කා ❤ තෙරුවන් සරණයි 🙏🙏 ඉදිරියටත් ඔයාගෙ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට ත්‍රිවිධ රත්නයෙ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි ඔයාට ගොඩාක්
@suchinthaudayangani9632
@suchinthaudayangani9632 5 күн бұрын
විශ්ව මාතාවට මගේ ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏 ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏🙏
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි
@vajiranilanthi448
@vajiranilanthi448 6 күн бұрын
හරිම සතුටුයි ආදරේ❤❤❤🌺🌺🙏🌻🌻🌻🌻🌻👍
@happyhome1093
@happyhome1093 6 күн бұрын
ස්තුතියි ඔයාට
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 5 күн бұрын
මල් වගේම ලස්සනට ඉන්න 💐💐💐💐💐💐💐💐 මල් තරමටම සූවඳ‍‍‍ දෙන🦋 අපේ සිතට.සතූට ගෙනෙන 🤗 ලස්සන සිතූවිලි හද පූරවන 💖❤❤❤❤❤❤❤❤❤ සොදූරූ සිනාවෙන් මූව සරසාගෙන😇😇😇😇....එන්න සැමදා අප බලන්න ...happy home ❤️❤️❤️💙💛💖💖💖🌹🌹🌹🌹🌹🌹🍀🍁🎋🌱🌿☘️🍃💞💞🌷🌳🍁🍁🍁🍀🌴🍀🍀🍂🍂🎋🎋🎋🎋💐💐💐💐.........
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ආදරණීය ඔබට ස්තූතියි ගොඩාක් ආදරේයී 🙋
@mudithamathew161
@mudithamathew161 5 күн бұрын
💐 දන්වද වාසනාව න් ත දූ කුමාරි යෝ ඉපදුනා ....💜️ අම්මා පණ ලස්සන වෙලා රැජිනක් වෙනවලු.....🌹🪻 👑️👍
@happyhome1093
@happyhome1093 5 күн бұрын
අනිවාර්යයෙන්ම ..ස්තුතියි ඔයාට
@ChanikoFashionCNK-kg5fi
@ChanikoFashionCNK-kg5fi 5 күн бұрын
මමත් ආසාවෙන් බලන channel එකක් ඔයාට සුභ පැතුම්
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි ඔයාට
@rohitakumara9272
@rohitakumara9272 5 күн бұрын
Godak adarai amma...❤harima ලස්සනයිharima ❤hithata marama sanasimak labanawa..amma nisa..❤❤❤❤❤
@happyhome1093
@happyhome1093 5 күн бұрын
බොහෝම ස්තුතියි ඔයාට
@ChaturikaSanjeewani-h2x
@ChaturikaSanjeewani-h2x 5 күн бұрын
අනේ ආන්ටි ඔයාට ගොඩක් පින් අපේ සිත් මේ විදිහට සතුටින් තියන්න මහන්සි වෙනවට මං මේ ළගදි තමයි මේ video බලන්න ගත්තෙ.හරිම ලස්සනයි 8:28
@happyhome1093
@happyhome1093 5 күн бұрын
බොහෝම ස්තුතියි ඔයාට
@mudithamathew161
@mudithamathew161 5 күн бұрын
💜️🌹💜️🌹💜️🌹💜️🌹🪻💜️🪻💜️🪻💜️ දම්සාරි ඔයාගේ සතුට මම ත් ආදණිය සතුට බෙදාගත්තා.....👑️🌹💐 💜️ ආදර ණිය දියණිය ට මම 🏆️ මේ දෙන්නේ ඒ චුටි කුමාරි ටත් සුබ පතන්න ඕන ...මම හිතන්නේ මගේ දුවත් ඒ වයස වෙන්න ඇති . ....🌹මගේ දුවත් මට ආදරේ යි....යි.....❤ ඔයා ගේ හුරතල් දිවියට ජයෙන් ජය පතමි ...!!!😍🎉💐💐💐💐💐💐💐
@happyhome1093
@happyhome1093 5 күн бұрын
බොහෝම ස්තුතියි ඒ ආදරණීය බවට
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 4 күн бұрын
Ane aththada sister godaak satutui suba pathanawa Adaraiii doni cochchara hodada,,,,,,adarai kewwa keyanawa man ayata lassanai vediyo aka sister mata x,mas a nesa balagana innawa lassana x,mas akata vediyo ganakam Adarraii jesu pehitai man Dilani Satharasinghe❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@happyhome1093
@happyhome1093 4 күн бұрын
ස්තුතියි ඔයාට
@73Niro
@73Niro 4 күн бұрын
ලස්සන අදහස් ,ලස්සන වැඩ වලින් අපව පුදුම කරමින් හරිම ප්‍රියමනාප ලෙස විඩියෝ ඉදිරිපත් කරමින් ඔබ ලබාගත්තේ මිනිසුන්ගේ අවංක හදවත් .ඉදිරියටත් මේ ගමන සාර්ථක වේවා කියා සුබ පතමින් ජේසු පිහිට සහ බුදු සරණ පතමි. Congratulations and keep it up❤❤❤❤❤
@happyhome1093
@happyhome1093 4 күн бұрын
ස්තුතියි ඔයාට
@73Niro
@73Niro 4 күн бұрын
සතුටින් ඉන්න ලැබේවා ❤❤❤
@Dilini-sk9qg
@Dilini-sk9qg 5 күн бұрын
Congratulations 🎊 akka. Lassana mal 💐 godak medde kerakena lassana samanalaya OYA AKKA 💛💚❤️🩷🧡
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ආදරේයී
@chandranisamadara2235
@chandranisamadara2235 5 күн бұрын
සුභ පැතුම් .ආදරෙයි හැමදාමත් .❤❤❤❤
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි ආදරේයී
@lileesha
@lileesha 5 күн бұрын
සතුටුයි aunty සුභපැතුම් ! Aunty ගේ video බලලා මාත් දැන් තනියම ජීවිතේ විදින්න පුරුදු වෙනවා. තාම අවුරුදු 21 මට. Aunty ගේ video ඇත්තටම ඖෂධයක්. ලස්සන flora එකේ මල් හොදයි තමයි aunty මාත් අම්මට මේ පාර යැව්වා අම්මා කිව්වා ඇත්තටම ගොඩක් ලස්සන යි කියලා..❤
@happyhome1093
@happyhome1093 5 күн бұрын
බොහෝම ස්තුතියි ඔයාට
@keerthikulathunga2629
@keerthikulathunga2629 6 күн бұрын
හැමදාමත් ඔයාගෙ සතුට ඔය විදියටම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරනය්❤❤❤❤❤❤❤❤
@happyhome1093
@happyhome1093 6 күн бұрын
බොහෝම ස්තුතියි ඔයාට
@wasanaboxing
@wasanaboxing 6 күн бұрын
විශ්ව ශක්තිය ඔබටත් මටත් අප සැමටත් ... ලැබේවා .. විශ්ව මාතාවන්ටත් ඔයාටත් ස්තුති ❤🙏
@happyhome1093
@happyhome1093 6 күн бұрын
ගොඩාක් ස්තුතියි
@amkbathapaththu3653
@amkbathapaththu3653 5 күн бұрын
අපිවත් සතුටින් තියන ඔයාට සුබ පැතුම් සහෝදරී❤❤
@happyhome1093
@happyhome1093 5 күн бұрын
බොහෝම ස්තුතියි ඔයාට
@chandimal5523
@chandimal5523 5 күн бұрын
ලස්සන මල්. 🧡🧡🧡🧡🧡🧡තෙරුවන් සරණයි! ❤❤❤❤
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි ඔයාට
@sandayapriyadarshani9395
@sandayapriyadarshani9395 5 күн бұрын
❤❤හරිම ලස්සනයි ,,,ඔයාට හොඳ නිර්මාණ හැකියාවක් තියෙනවා ,,,අක්කා ඔයාට දලදා සමිදු පිහිටයි
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි ඔයාට
@waradiwalasampath1773
@waradiwalasampath1773 5 күн бұрын
හරිම සතුටුයි .❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි ඔයාට
@deepanidilrukshi9442
@deepanidilrukshi9442 6 күн бұрын
තවතව ඉදිරියට යන්න ලැබේවා අපට සතුට ගේන ඔයාට බොහොම ස්තූතියි අක්කා හරිම ලස්සනයි මලින් පිරුන සුරන්ගනා ලෝකෙ සුන්දරයි ආදරෙයි දළදා සමිදු පිහිටයි දිර්ඝායු ලැබේවා
@happyhome1093
@happyhome1093 5 күн бұрын
බොහෝම ස්තුතියි ඔයාට
@ganushkadilrukshi1036
@ganushkadilrukshi1036 5 күн бұрын
ආදරෙයි සුදු මැණික....ආයෙ ආයෙත් ඔයාගේ video ආසාවෙන් බලනවා...❤❤❤බුදුසරණයි....❤❤❤❤
@happyhome1093
@happyhome1093 5 күн бұрын
බොහෝම ස්තුතියි ආදරණීය බවට
@studiopedia9871
@studiopedia9871 5 күн бұрын
හැම සිතක්ම නැවුම් කරන ඔබතුමියට නැවුම් දේ තමයි ලැබෙන්නේ. අවංකවම සුභ පැතුම් ඵක්කරනවා වගේම සියලු පැතුම් ඉටුවේවා කියලා පතනවා!!!❤🎂🕯🎈🎈🎈🎁🏅🎶
@happyhome1093
@happyhome1093 5 күн бұрын
බොහෝම ස්තුතියි ඔයාට
@priyanganimalkanthi454
@priyanganimalkanthi454 4 күн бұрын
සුබ පැතුම් අක්කේ congratulations ❤❤❤ ඔයාට තවත් උතුරන්න හරි යන්න ඕනි 🌹🌹🌹🌹
@happyhome1093
@happyhome1093 4 күн бұрын
ස්තුතියි ඔයාට
@BuddhisStory
@BuddhisStory 6 күн бұрын
සුබ පැතුම් නැන්දෙ ❤ හරිම සතුටුයි 🎉🎉 ......මන් හරිම ආසාවෙන් ඔයාගෙ video බලන්නේ 😊😊... ඔයාලට බුදුසරණයි .......❤😘
@happyhome1093
@happyhome1093 6 күн бұрын
ගොඩාක් ස්තුතියි
@subadramanel04
@subadramanel04 6 күн бұрын
ඔයාට ඔයා වගේම ආදරණීය දියනියක් සිටීම ගැන හරිම සතුටුයි .ඒ වගේම ඔයාගේ චැනල් එකට හදපිරි සතුට ප්‍රකාශ කරනවා .තව තවත් ඉදිරියටම යන්න ඒ වගේම අපේ හදවතට කතා කරන්න සියලුම දෙනාගෙ සිත් ආදරයෙන් පුරවන්න ඔයාට ලැබේවා ❤ ඉතින් ආදරණීය සිත් ඇත්තිට ජයම වේවා .❤❤
@happyhome1093
@happyhome1093 6 күн бұрын
බොහෝම ස්තුතියි ආදරණීය අකුරු වලට
@ManelPriyanthi-rj9nu
@ManelPriyanthi-rj9nu 6 күн бұрын
❤🎉ඔබේ යූටියුබි ජීවිතේ තව තවත් දියුණු වේවා! ජය වේවා ඉදිරියට ම යන්න.මං ඔයාගේ වීඩියෝ වලින් ගොඩක් ඒවා ඉගෙන ගත්තා නංගි ස්තූතියි.
@happyhome1093
@happyhome1093 6 күн бұрын
බොහෝම ස්තුතියි ඔයාට
@SameeraAththanayaka
@SameeraAththanayaka 5 күн бұрын
Untige vedios baluwata comment damme na.as waha katawaha puchchana ekat mn kara.ආදරෙයි ❤❤❤
@SusanthaKumara-n1e
@SusanthaKumara-n1e 6 күн бұрын
Congratulations my dear aunty priyanthi.god bless you !!!!!❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@happyhome1093
@happyhome1093 Күн бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට 😊
@panchayt8606
@panchayt8606 5 күн бұрын
Ape kadukaraye rajina. Ma ma hithuwanam hari ikmaninma akka 100k gani kiyala. Mokada oya ge oya ath deka nikan tjhibune na. Oya dunne hamadama aluth deval. Ape jeewithayak varna ath karanna. Harima sathutui akka oya penuwe Amma kenek ge gahaniyakage shakthiya athma vishvasa yai. Apita hari giya wage thamai oya ta vishwaye asirwadayama labewa👍👍👍👍❤️❤️
@happyhome1093
@happyhome1093 5 күн бұрын
බොහෝම ස්තුතිය ආදරණීය ඔයාට
@PiumiPiumi-c7c
@PiumiPiumi-c7c 5 күн бұрын
Mata ada me chanel eka dakke. Pissuwen vage eka digata baluwa.. ❤🎉 suba pathanawa oba thumiyata.. ❤ godak dewal igana gaththa
@happyhome1093
@happyhome1093 5 күн бұрын
බොහෝම ස්තුතියි ඔයාට 💐🙋
@mallikaperera3809
@mallikaperera3809 6 күн бұрын
ගොඩාක් ආදරණීය චරිතයක්...ඔයාගේ ජයග්‍රහණය ගැන ගොඩාක් සතුටු වෙනවා මම...ඔයාගේ කතාව නිර්මාණශීලී හැකියාව ඉහළ මට්ටමක තියෙන්නේ.. ඒ නිසා ඔයාගේ යූටියුබ් චැනලය තව තවත් දිනෙන් දින ජයග්‍රහණය කරා යන්න කියා උතුම් වූ දළදා සමිඳුගේ පිහිටින් මම ප්‍රාර්ථනා කරනවාහැමදාමත් සතුට සහනය සැනසුම ලැබේවා ලැබේවා දීර්ඝායු වේවා....💛💚💖🧡💝💙🌹🌷🌻🌹🌷🌻🌹🌷🌻🙏🙏🙏🙏🙏 සොයුරිය ඔබට සම්මා සම්බුදු සරණයි...විශ්ව මාතාවගේ ආශිර්වාදයත් තව තවත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්නම්.💞💦💫💜️💙💚💔💗
@happyhome1093
@happyhome1093 6 күн бұрын
ආදරණීය අගය කිරීමට ආදරේයී ගොඩාක් ස්තුතියි ඔයාට
@dulannisala6587
@dulannisala6587 5 күн бұрын
හරිම ලස්සනයි සුබ පැතුම් පතමි ජයෙන් ජයම වේවා 🎉🌻
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි ඔයාට
@nadeekajayawardana531
@nadeekajayawardana531 5 күн бұрын
Congratulations akke 💐💖💐 Theruwan saranai oyata ❤ adarei 💖🌹💖
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ආදරේයී 🌹🌸
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf 5 күн бұрын
100k hadawathinma ආදරෙයි suba pathanawa 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි ඔයාට
@MadukaBandarigoda
@MadukaBandarigoda 5 күн бұрын
Harima laassanai akka .oya wagema mal tikak godak lassanai. Budusaranai.
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි
@padminibandara1729
@padminibandara1729 5 күн бұрын
Congratulations beautiful Soul ❤🎉❤ and thank you so much for the effort you always taken to spread love kindness and beautiful thoughts ❤ Love you so much 👍🌹👍
@happyhome1093
@happyhome1093 5 күн бұрын
You are so welcome
@danushkathejani8704
@danushkathejani8704 5 күн бұрын
Congratulations 🎊 🎉🎉🎉🎉🎊 oya aththatama apita amma kenek adarei❤❤❤❤
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ආදරේයී ගොඩාක්
@SurangiSanjeewani
@SurangiSanjeewani 5 күн бұрын
❤❤❤❤❤ sathutan inna budu sarani
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි ඔයාට
@subhasurasingha6518
@subhasurasingha6518 5 күн бұрын
Congratulations 💐💐💐Sathuta siriyaawa pirunu...aadaraniya happy home.❤❤❤
@happyhome1093
@happyhome1093 5 күн бұрын
බොහෝම ස්තුතියි
@Nannythecooker
@Nannythecooker 3 күн бұрын
සුභ පැතුම් ඔයාට මිලියනයේ සීමාවට වඩා එහා🎉 යන්න🎉🎉🎉🎉
@happyhome1093
@happyhome1093 3 күн бұрын
ස්තුතියි
@Nannythecooker
@Nannythecooker 2 күн бұрын
@happyhome1093 😋😋
@achaladesilva6132
@achaladesilva6132 6 күн бұрын
ඔයාට හදවතින්ම සුබ පතනවා හරිම සතුටුයි ඔයාට ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ආදරෙයි ❤️❤️❤️❤️
@happyhome1093
@happyhome1093 6 күн бұрын
බොහෝම ස්තුතියි
@ThejaniDissanayake
@ThejaniDissanayake 6 күн бұрын
සුභ ප්‍රාර්ථනා කරනවා..ආදරයෙන්...
@happyhome1093
@happyhome1093 6 күн бұрын
ස්තුතියි ඔයාට
@shewansanahas
@shewansanahas 5 күн бұрын
ඔයාට ගොඩාක් ආදරෙන් සුභ පතනවා අක්කා ❤
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි ඔයාට
@CristonFernando
@CristonFernando 5 күн бұрын
ආදරේයි අක්කේ.ගොඩක් සතුටුයි.
@happyhome1093
@happyhome1093 4 күн бұрын
ස්තුතියි ඔයාට
@anadesilva5238
@anadesilva5238 5 күн бұрын
Congratulations aunty!!!!❤️❤️we are so proud of you
@happyhome1093
@happyhome1093 5 күн бұрын
Thank you so much ❤️
@nuvaramanike
@nuvaramanike 5 күн бұрын
තෙරුවන් සරන්‍යි ඔබ තුමියට 🌹💐💓🙏🙏🙏
@happyhome1093
@happyhome1093 5 күн бұрын
බොහෝම ස්තුතියි
@dharmakeerthi5602
@dharmakeerthi5602 6 күн бұрын
සුබ පැතුම් අක්කේ....ඉදිරි අනාගතය තව තවත් සුබ වේවා!!!!!!!!❤❤❤
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි ඔයාට
@menakamadushani4211
@menakamadushani4211 5 күн бұрын
අනේ බලාගෙන ම හිටිය දවසක් මැණික 100k..🥺 hugak සතුටුයි අක්කා මේ දවස දකින්න හරි ආසාවෙන් හිටියේ මන්..❤ ඒ දවස තවත් ලස්සන කරන්න ඔයාට ලැබුණ මල් මාර ලස්සනයි ඔයවගේ ම.. වටිනා අමතක නොවෙන දවසක්..❤ ඔයා නිසා ඔයාගේ චැනල් එක නිසා අපි අපේ ජීවිත වලට ගොඩක් දේවල් එකතු කරගත්තා.. සතුටට පාර කියන සුරංගනාවී ඔයා අපේ..😇🥰 . ඔයාට hugak අය ආදරෙයි..ගරු කරනවා..❤ ඒ ඔයාගේ නිහතමානී ආදරණීය හිත නිසා අක්කා මැණික..❤ කොච්චර දේවල් තිබ්බත් ඔයා හරි සරලයි..❤ පොළවේපය ගහලා ඉන්න හිත නිවන භාවනාවක් වගේ ඔයා අක්කා..❤ අපේ පෙර පිනකට ඔයා වගේ කෙනෙක් අපේ ජීවිත වලට මෙහෙම සම්බන්ධ උනේ..❤ හදවතින් ම සුබ පතනවා ඔයාට ඔයාගේ චැනල් එක ලංකාවේ මුළු ලෝකයම නමක් දිනාගන්න චැනල් එකක් වෙන්න කියලා..!!! ඔයාගේ ජීවිතේ ඔයා හිතන පතන හැමදේම අති සාර්ථක වෙලා සතුටින් සැනසීමෙන් දුකක් කරදරයක් නැතිව නිරෝගීව ඉන්න ලස්සනට ඉන්න..වාසනාව ලැබේවා කියලා..!!! දීර්ඝායුෂ ලැබේවා අපේ 💎 ඔයාට..!!! මේ හැමදේටම බොහෝම ස්තූතියි..🙏❤️ ගොඩක් පින්..🙏❤️ දළදා සමිඳු පිහිටයි අක්කට..🙏❤️ වගේ ම ඔයාගේ පවුල හැමෝටම..🙏❤️
@happyhome1093
@happyhome1093 Күн бұрын
බොහෝම ස්තුතියි ආදරණීය ඔයාට ..ආදරේයී ගොඩාක් 💐🙋
@wajiragunaratna6100
@wajiragunaratna6100 6 күн бұрын
Congratulations adaraneeya Priyanthi Adarei godak apiwa satutu karanawa ta Thunuruwansaranai
@happyhome1093
@happyhome1093 Күн бұрын
බොහෝම ස්තුතියි ඔයාට
@sadaruwanpathirana2822
@sadaruwanpathirana2822 5 күн бұрын
congratulations ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Dalada samidu pihitai.!!!!
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි ගොඩාක්
@BhashiniKannangara
@BhashiniKannangara 5 күн бұрын
Godak sathutuy hemadama owa karagena yanna sakthiya dahirya lebewa.nirogimath diwiyak.godak welawata jiwath wenna asawa athi karanne oyalay godaaak pin ekata ts
@happyhome1093
@happyhome1093 5 күн бұрын
බොහෝම ස්තුතියි
@BhashiniKannangara
@BhashiniKannangara 4 күн бұрын
@@happyhome1093 surangana lokekama epadewi me pin mahipen katahata hitha niwanawa ruppeth epa dewani ne ts
@dilmalasanthi-m4u
@dilmalasanthi-m4u 5 күн бұрын
Adarei akke....thawath idiriyata yanna suba pathanawa...apiwa dirimath karanawata oyata godak pin❤
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි ඔයාට
@W.udayangani
@W.udayangani 4 күн бұрын
තෙරුවන් සරණයි 💖
@happyhome1093
@happyhome1093 4 күн бұрын
ස්තුතියි
@geetharajapaksha5948
@geetharajapaksha5948 5 күн бұрын
Suba පැතුම් budu saranai
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි ඔයාට
@kasun20
@kasun20 4 күн бұрын
Congratulations 🌹🌹🌹🌹🌹wish you all the best!!!
@happyhome1093
@happyhome1093 4 күн бұрын
බොහෝම ස්තුතියි! ❤️
@prasadkuruppu5685
@prasadkuruppu5685 6 күн бұрын
Very best wishes.....
@happyhome1093
@happyhome1093 6 күн бұрын
Thank you so much
@surangiperera776
@surangiperera776 5 күн бұрын
Wow🥰🥰🥰🥰 anti adareai♥♥♥
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි
@kaumadie96
@kaumadie96 5 күн бұрын
Dear aunty I’m also from kandy❤️💐I wish you all the best❤️May your life bloom like a flower🌺 Dalada Samindu Pihitai🙏🏻🌼
@happyhome1093
@happyhome1093 5 күн бұрын
බොහෝම ස්තුතියි ආදරේයි
@mallikahewavitharana2507
@mallikahewavitharana2507 6 күн бұрын
මගෙන් සුබ පැතුම් ඔයාට හැමදාමත් ආදරෙයි❤
@happyhome1093
@happyhome1093 6 күн бұрын
බොහෝම ස්තුතියි
@panchayt8606
@panchayt8606 5 күн бұрын
Waw suba patha away akka. Oya ge nirmanashilithwaya nisa thamai ikmanatama 100k gaththe. Pahana varga kotta ura mal vase hama dema kiyala dun oyata sthuthi
@happyhome1093
@happyhome1093 5 күн бұрын
බොහෝම ස්තුතියි ඔයාට
@sachinisewmini1585
@sachinisewmini1585 5 күн бұрын
අක්කේ ඔයාට සුබ පතනවා.
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි ඔයාට
@srimaliwarakapitiya3293
@srimaliwarakapitiya3293 6 күн бұрын
අපේ සුබ පැතුම් ඔයාට ආදරෙයි. 🙏🙏🙏🌹🌹🌹
@happyhome1093
@happyhome1093 6 күн бұрын
ආදරේයී
@KumariAberathne-mc2xc
@KumariAberathne-mc2xc 5 күн бұрын
Congratulations nangi poojapitiye padma akka.
@happyhome1093
@happyhome1093 5 күн бұрын
බොහෝම ස්තුතියි අක්කා ආදරේයී ගොඩාක්
@GaganiNanayakkara1982
@GaganiNanayakkara1982 6 күн бұрын
Congratulations akkiyo 💗💗💗💗💗💗💗🎉🎉🎉🎉🎉
@happyhome1093
@happyhome1093 6 күн бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට 😊
@Rose-ks8sf
@Rose-ks8sf 5 күн бұрын
Congratulations dear....!!!❤❤❤❤❤
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි
@priyadarshanidammage4017
@priyadarshanidammage4017 6 күн бұрын
Congratulations and happy happy happy 🌹🌹🌹🌹💐💐💐💐❤️❤️❤️
@happyhome1093
@happyhome1093 6 күн бұрын
ස්තුතියි
@shakilathanthrimudali4677
@shakilathanthrimudali4677 5 күн бұрын
Congratulations.🙏❤️💐💐💐💐💐
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි ඔයාට.
@malawijesundara330
@malawijesundara330 5 күн бұрын
සතුටුයි ඔබ ගැන❤❤
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි ඔයාට
@surenilanka6615
@surenilanka6615 6 күн бұрын
Congratulations....❤❤❤❤❤
@happyhome1093
@happyhome1093 6 күн бұрын
ස්තුතියි
@MenakaLakmali-o3x
@MenakaLakmali-o3x 6 күн бұрын
Harima satutui akka❤❤❤❤❤magen unsum suba pethumm❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊
@happyhome1093
@happyhome1093 6 күн бұрын
බොහෝම ස්තුතියි ඔයාට
@ranjaniranathunga4623
@ranjaniranathunga4623 6 күн бұрын
ගොඩාක් සතුටුයි මම හරිම ආසාවෙන් ,ඔයාව හා ඔයාගේ channel එක බලනවා මමත් ඔයාගේ වයසෙම කෙනෙක්
@happyhome1093
@happyhome1093 6 күн бұрын
බොහෝම ස්තුතියි ඔයාට
@sagarikakumari7062
@sagarikakumari7062 5 күн бұрын
මලින් උපන් සමනලී ❤❤🎉🎉🎉
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි ඔයාට
@sumaliayesha9275
@sumaliayesha9275 6 күн бұрын
Congratulations Aunti🎉🎉🎉❤❤❤
@happyhome1093
@happyhome1093 6 күн бұрын
බොහෝම ස්තුතියි ඔයාට 😊
@RasanjanaBandara
@RasanjanaBandara 6 күн бұрын
Congratulations!!!!! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💚💚💚💚💚💚💚💚💚💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜♥️♥️♥️♥️♥️💙💙💙💙💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🐾🐾🐾🐾🐾🐾🐾🐾🐾🐾🐾🐾👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏
@happyhome1093
@happyhome1093 6 күн бұрын
ස්තුතියි ඔයාට
@nadeekagamage9866
@nadeekagamage9866 6 күн бұрын
Congratulations akki ❤❤❤
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි ඔයාට
@crishanthineegallage446
@crishanthineegallage446 6 күн бұрын
My congratulations ❤❤❤🎉❤🎉🎉🎉❤
@happyhome1093
@happyhome1093 6 күн бұрын
ස්තුතියි
@user-Nirmala123
@user-Nirmala123 5 күн бұрын
සුබ පැතුම් ඔයාට ❤❤❤
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි
@PriyankaPriyanka-p4x
@PriyankaPriyanka-p4x 5 күн бұрын
ඔබේ ජීවිතේ දිනෙන් දින දියුණු එව්වා
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි
@shinikinalika8121
@shinikinalika8121 5 күн бұрын
Thank you so much
@happyhome1093
@happyhome1093 5 күн бұрын
You are most welcome
@nayanifernando8755
@nayanifernando8755 6 күн бұрын
Congratulations ❤ Aunty
@happyhome1093
@happyhome1093 6 күн бұрын
Thanks a lot
@jayaniupeksha6119
@jayaniupeksha6119 4 күн бұрын
Congratulations arnty 🎉🎉🎉🎉
@happyhome1093
@happyhome1093 4 күн бұрын
Thank you
@AnushaShalika-wc9oi
@AnushaShalika-wc9oi 6 күн бұрын
Congratulations 🎉❤❤❤❤
@happyhome1093
@happyhome1093 5 күн бұрын
Thank you
@IndeevariNavodya
@IndeevariNavodya 5 күн бұрын
Congratulations dr ❤❤❤
@happyhome1093
@happyhome1093 5 күн бұрын
ස්තුතියි
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 9 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 40 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 9 МЛН