🔴 මට ෆෑන්ස්ලා ගොඩක් ඉන්නවා...අනේ චුටි මිනෙත්ගේ හුරතලේ..Roshan Ranawana I Mineth Ranawana I Channel C

  Рет қаралды 180,116

Channel C

Channel C

Күн бұрын

Пікірлер
@chandanigamage7906
@chandanigamage7906 Ай бұрын
නලු කම ඔලුවට ගත්තෙ නැති හරිම නිහතමානී දෙපලක් මිනෙත් ලමාලොකෙ ඉන්න ලස්සන තරුවක්❤ තෙරැවන් සරනයි
@divinejourney-official50
@divinejourney-official50 Ай бұрын
මිනෙත් සුරංගනා ලෝකයෙන් ආපු පුංචි කුමාරයෙක් ,, Liitle prince 👑
@amaranasinghe3636
@amaranasinghe3636 Ай бұрын
💯👌
@senethmihiraga4952
@senethmihiraga4952 Ай бұрын
Meeneth oyage pon no eka denna puthe
@Naturerosaliya
@Naturerosaliya Сағат бұрын
ඇත්තටම ඔව් 😍♥️ පුංචි කුමාරයෙක් ..! 🎉
@malshamaleesha5447
@malshamaleesha5447 Ай бұрын
ඇස් වහක් වදින්න නම් එපා පැන්චට බුදු සරනයි පුතේ ❤❤❤
@s.music..official
@s.music..official Ай бұрын
අනේ රත්තරං පුතේ.. බුදු සරණයි මැනික දිවය්‍ය ලෝකේ ඉදලා ආව දේව දරුවෙක් .. දිරඝායු වේවා පුතේ.. නිදුක් නීරොගී වේවා
@nilnethu6637
@nilnethu6637 Ай бұрын
අම්මේ ඉතින් නළුවෙක් ගායකයෙක් තමයි ඉතින් මිනෙත් ❤ දක්ෂ ජනප්‍රියම නළුවා වෙයි කවදාහරි ❤😘 තාත්තා ලෙෆ්ට් ඉතින් 😂
@DilhaniRanashinha
@DilhaniRanashinha Ай бұрын
🎉🎉😂❤
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 Ай бұрын
මගේ පණ සුදූ අම්මා පැටියෝ අද්රෙඉ ගොඩ ගොඩක්
@dayanipitiyegedara978
@dayanipitiyegedara978 Ай бұрын
මිනෙත් හොද පුතෙක් ......ආදරණිය පැටියෙක් ❤
@shanikasudeshani3663
@shanikasudeshani3663 Ай бұрын
මගේ කුසේ සිටින දරුවත් මිනෙත් බබා වගේ hansom , දක්ශ පිංවන්ත දරු පැටියෙක් වෙලා මගේ දෝතට එන්න කියලා මං හැමදාම ප්‍රාර්ථනා කරනවා...මිනෙත් පුතුගේ ආදරණීය ෆෑන් කෙනෙක් මං ..පුතාට තෙරුවන් සරණයී ...රොශාන් අයීයටයී අක්කිටයී ගොඩක් පිං මේ වගේ පුතෙක් මේ රටට දායාද කලාට ❤
@ConfusedDenimJacket-pr4bc
@ConfusedDenimJacket-pr4bc Ай бұрын
කලා පව්ලෙන් මම ආදරේ කරන එකම බබා මිනෙත් පැටියා❤
@TharushaNethsara-up2rl
@TharushaNethsara-up2rl Ай бұрын
අනේ රත්තරන් දරු පැටියෙක් බුදුසරණයි ❤
@arunakumari6028
@arunakumari6028 Ай бұрын
මෙවැනි දරුවන් තව හදන්න! රටට අවශ්‍යයි. මිනෙත්ට නංගිල මල්ලිලා ගෙනත් දෙන්න. එයා තනි කරන්න එපා. වයසට ගියාම දරුවා තනිවෙනවා. එදාට මිනෙත් පුතා කණගාටුවෙයි. !
@amaliahinsa6355
@amaliahinsa6355 Ай бұрын
අනේ කතා කරන විදියට නෙතට කදුලක් එනවා හරිම ආදරණීය පුතෙක් බුදු සරණයි
@nisanselamedamini3275
@nisanselamedamini3275 Ай бұрын
එයාට කවුරුවත් උගන්නලා නොවෙයි කතා කරන්නේ,හැසිරෙන්නේ..ඒ නිසාම එයා ලග ලමාකම රැදිලා තියනවා. දෙමවිපියෝ මෙි පුතාව සමාජයේ කැපීපේන්න බොරු දේවල් කරන්නේ නැහැ.❤🌷
@menakamadushani4211
@menakamadushani4211 Ай бұрын
පින්වන්ත පුතෙක්..❤ දරුවෙක් ට තියෙන්න ඕන් පණ්ඩිත් කතා නෙමේ මේ වගේ හුරතල් කතා..❤ වසනාවන්ත සුබ ම සුබ අනාගතයක් වේවා පුතේ..!!! අම්මාගේ තාත්තාගේ හැම හීනයක් ම ඔයා සැබෑ කරයි..අනිවාර්යෙන්ම.. Hugak ආදරේ කරන අම්මා තාත්තා කෙනෙක් එයාට ඉන්නේ.. ගරුත්වය රැකගෙන ජීවත් වෙන හරිම ආදරණීය අදර්ශවත් දෙන්නෙක්..❤ අපිත් ආදරෙයි ඔයාලට.. තෙරුවන් සරණයි..🙏🥰🌹😇
@channasanjeewa9535
@channasanjeewa9535 Ай бұрын
අනේ ඔව් ඔය දෙන්නට වාසනාව ගෙනාව පුංච් පැටියෙක් අපිත් ඔයාට ගොඩක් ආදරෙයි
@maduraparabath3790
@maduraparabath3790 Ай бұрын
රොශාන් ගෙ වයිෆ් බුද්ධිමත් ලස්සන කාන්තාවක් වගෙ ❤
@nilupawalathara8020
@nilupawalathara8020 Ай бұрын
Budu saranai පුතේ පරිස්සමෙන් inna පුතේ oyata ගොඩාක් ආදරෙයි පුතේ oya හොඳම පුතෙක් 🎉🎉
@DammikaKumari-cq1wd
@DammikaKumari-cq1wd Ай бұрын
හරිම ආදරනීය පුතෙක්. ආසයි ඔයාව දකින්න. ඔයා හරිම දක්ශයි ..ඉතින් පුතේ ඉදිරියටම යන්න ඔයාට සුබ පතනවා..හදවතින් ම. බුදුසරණයි ..... දෙවි පිහිටයි .
@dohaqatar9055
@dohaqatar9055 Ай бұрын
මිනෙත් රංන් පුතුනට ගොඩක් ගොඩාක් ගොඩක් ආදරෙයි කවදාවත් ඇස් වහා කට වහා වදින්න නම් ඵපා බුදු පියාණන් ගේ පිහිටත් තිස් තුන් කෝටි යක් දෙයියෝ අරක්ෂා කරදේවා කියලා ප්‍රර්ථනා කරනවා 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@dammikarunaratne9480
@dammikarunaratne9480 Ай бұрын
පරෙස්සම් කරගන්න ඕන වටිනා මැනිකක් ...තෙරැවන්ගෙ ආශිර්වාදය නිරතුරුවම ලැබේ වා .❤❤❤❤❤❤❤🎉
@MJanaChathu
@MJanaChathu Ай бұрын
තාත්තට වඩා ජනප්‍රියයි දැන් චූටි පුතා...
@SriyaJayasinghe
@SriyaJayasinghe Ай бұрын
ගොඩාක් ආදරනීය පවුලක් මිනෙත් චූටි පුතේ මමත් ඔයාගේ ෆෑන් කෙනෙක් ආදරයෙන් සුභ ප්‍රාර්ථනා කරනවා තුන් දෙනාටම ❤❤❤❤❤
@renushyamali8308
@renushyamali8308 Ай бұрын
ඒ පුංචි මිනෙත් ඇත්තටම හදලා තියන විදියනම් පුදුම ලස්සනට නිහතමානිව හදලා තියනවා.ඒ දරුවා ලෝකෙට ලස්සනට නිර්මානය කරාට රොශාන්ට එයාගේ wife ට ගරුකරනවා හදවතින්ම.සදාකල්ම සතුටින් ඉන්න ලැබේවා ඔයාලා තුන්දෙනාට
@devikathotawatte8479
@devikathotawatte8479 Ай бұрын
ෂාෙක් පැටියෙක්...දක්ෂ දරුවෙක්.බුදු සරණයි
@elenawickrama2281
@elenawickrama2281 Ай бұрын
මු නම් රජ පොරක්.මරු අනේ කතා කරන ලස්සන .චූටි පැටියා .🙏🙏🙏❤❤❤🌹🌹🌹😘😘😘
@mistycottage9558
@mistycottage9558 Ай бұрын
තාත්තට වඩා නම් දක්ශයෙක් 😂😂😂😂
@priyanganieeshwarage8457
@priyanganieeshwarage8457 Ай бұрын
ඇත්තටම මම හරිම ආදරෙයි මිනෙත් පුතා ඔයා හරිම දක්ෂයි
@Priyanthikapranadhu
@Priyanthikapranadhu Ай бұрын
අනේ පැටියො ඔයා සොක් පැටියො බුදු සරනයි පැටියෙ ඔයට ❤❤❤❤
@abcd19898
@abcd19898 Ай бұрын
Woow ලස්සනයි චූටි බබා
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 Ай бұрын
රොෂාන්.. කුෂලානි.. මිනෙත් දෙවියන්ගෙන් ඔයාලට ලැබුණු තෑග්ගක්. දුවේ.. පුතේ ඒ දරුවා ඇහැ වගේ පරිස්සම් කරගන්න ❤️
@PriyankaHerath-b5w
@PriyankaHerath-b5w Ай бұрын
අනේ රත්තරං ඇස්වහක් කටවහක් නෑ...රටට ලොකු ආභරනයක් චූටි පුතා....
@kww-m4h
@kww-m4h Ай бұрын
ම්නෙත් පුතෙ ගොඩක් ආදරෙයි රත්තරන් .පරිස්සමට ඉන්න.දළදා සමිඳුන්ගෙ පිහිටයි අරක්ෂාවයි ලැබේවා මැණික ඔයාට .💕💕💕💕💕
@NiroshaSisukulasuriya
@NiroshaSisukulasuriya Ай бұрын
Massalla❤❤❤❤❤❤❤❤❤😊
@sdmdamayanthi7997
@sdmdamayanthi7997 Ай бұрын
අනේ මිනෙත් පැටියෝ❤❤❤❤
@MadhuDasanayaka
@MadhuDasanayaka Ай бұрын
මිනෙත් පැටියෝ බුදුසරණයි ඔයාට❤️❤️❤️
@NA-w8f
@NA-w8f Ай бұрын
අම්මා තත්තා වගේම පුතාත් හරිම වැදගත් .
@lasanthikodikara8732
@lasanthikodikara8732 Ай бұрын
පුංචි දරුවො කවුරුත් එකයි
@nishiweerasinghe1833
@nishiweerasinghe1833 Ай бұрын
ඇත්තටම රොෂාන් ,කුෂ්ලානි දෙවියන් වහන්සේ ඔයාල ට ලස්සන දේවදූතයෙක් දීලා තියෙනවා .හරිම සතුටුයි .❤
@RidmaKushani
@RidmaKushani Ай бұрын
අනෙ ඉතින් හුරතල් විදියට කතා කරන ලස්සන ❤❤❤❤❤❤ ආදරෙයි සන්කොටේ පරිස්සම් කරගන්න මැණික❤❤❤
@isuruattanayaka6048
@isuruattanayaka6048 Ай бұрын
මිනෙත් පැටියට බුදුසරණ යි ..ආදරෙයි ඔයාට 🎉🎉
@kalyaniramanayaka8320
@kalyaniramanayaka8320 Ай бұрын
ගොඩක් ලස්සනයි පුතේ බලන් ඉන්න ගොඩක් ආසයි පැට්ටො හරිම හුරතල් ඇස්වහක් වදින්න එපා ආදෙරෙ ගොඩක් මැනික ජේසුපිහිටයි ඔයාට
@DilDreamCraft
@DilDreamCraft Ай бұрын
ගලප ගලප කතා කරනවා හරිම ලස්සනයි..කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නෑ..බුදු සරණයි පුතේ❤
@sreemathilka9633
@sreemathilka9633 Ай бұрын
Mineath පුතා ඔයාට ashwaha katawaha දුරු වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤❤
@kumudiniwijewardhana6822
@kumudiniwijewardhana6822 Ай бұрын
මිනෙත් පැටියාට ඇස් වහක් නම් වදින්න එපා.බුදු සරණයි පුතාට ❤❤❤❤❤❤❤❤❤
@TaniyaK-zo8rk
@TaniyaK-zo8rk Ай бұрын
එයාගෙ අමිමි වගේ කතා කරන්නෙ මිනෙත්❤හොද ගමනක් යන්න පුලුවන් මෙ පුතාට❤
@renukadamayanthi6500
@renukadamayanthi6500 Ай бұрын
අනේ පැටියෝ ,ඔයා සුපර් ස්ටාර් තමයි ,බුදු සරනයි පුතාට ❤️❤️❤️
@mallikasriyalatha2824
@mallikasriyalatha2824 Ай бұрын
වාසනාවන්, ඔයාලා හැමෝටම . ❤❤❤❤❤❤
@AyeshaDilhani-m7p
@AyeshaDilhani-m7p Ай бұрын
ම්නෙත් පුංචි හුරතල් පුතාට බුදුසරණයි. ආදරේයි ඔයාට අපි . ❤❤❤❤❤❤❤❤.
@ranjanajayawardane5229
@ranjanajayawardane5229 Ай бұрын
අනේ චුටි රත්තරන් කොලු පැටියා වාසනාවන් හරිම ආදරෙ අත්තමිමා කෙනෙක් බුදුසරණ යි මිනෙත් පැටියා ට
@nimanshadewmini460
@nimanshadewmini460 Ай бұрын
අනේ අනේ ❤ තාත්තා ට වඩා සෑහෙන ලොකු fan bes එකක් හදාගෙන ඉස්සරහට යයි වගේ
@nikeshalanikeshala7611
@nikeshalanikeshala7611 Ай бұрын
අම්මගේ රුවයි තාත්තාගේ දක්ශකමයි පුතුට තියෙන්නෙ බුදුසරනයි මැනික ❤️ ❤❤
@KAKarunathilaka
@KAKarunathilaka Ай бұрын
රත්තරං පුතේ ඔබට තෙරුවන් සරණයි ඉදිරියට ටම යන්න❤❤❤❤
@jeeniyarupasinghe9678
@jeeniyarupasinghe9678 6 күн бұрын
Godakma adare karana daruwek mineth.mineth kathakaranawita Apay aswalata kadulu enawa.mineth dakiddi Apitath asai daruwek hadaganna.budusaranai patiyoo oyatath oyage Ammitath thaththitath.
@kumarirathnayaka3363
@kumarirathnayaka3363 Ай бұрын
Love you putha ❤❤❤❤❤
@anomagamage4992
@anomagamage4992 Ай бұрын
ආදරෙයි පැටියෝ ගොඩාක් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි !!!සියලු දෙවි රැකවරණයි !!!❤❤❤❤❤
@sreemathilka9633
@sreemathilka9633 Ай бұрын
Cutie දුවට නිදුක් නිරෝගී suba uapandinak වේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🎂🎂❤❤❤❤❤
@LokugeChandralatha
@LokugeChandralatha Ай бұрын
බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි චුටි පුතුට ආදරේයි ❤❤❤
@ayeshakumudu1684
@ayeshakumudu1684 Ай бұрын
මිනෙත් love you baby❤
@preethiperera9261
@preethiperera9261 Ай бұрын
දරුවන්ට පොඩි කාලෙ ඉදල මාද්‍ය ට ගෙනල්ල එයාලට අනාගතෙ හදල දෙන්න ඕන කීය හරි හොයාගන්න පුලුවන් පොඩි කාලෙ ඉදල
@buddikamanel7064
@buddikamanel7064 Ай бұрын
බුදු සරණයි පැටියෝ ❤❤
@Pramudi-t2w
@Pramudi-t2w Ай бұрын
මොනදේ කිව්වත් හැමෝගෙම සතුට ගැන කියන බබෙක්❤එයාගෙ ඉදිරිපත් කිරීම අනේ ඇස් වහක් නම් වදින්න එපා❤
@ThilinaThilina-s7n
@ThilinaThilina-s7n Ай бұрын
බුදු සරනයි දෙවිපිටයි❤❤❤❤ මැනික
@kadek6232
@kadek6232 10 сағат бұрын
බුදුසරණයි💎
@ShashikalaMannage
@ShashikalaMannage Ай бұрын
Harendra ge wedasatahanakin ape mineth❤puthage adaraniya bawa dakka❤.... Edath adath hetath mage ashirwadaya puthe❤❤❤.. Mineth love you❤❤❤ patiyo...... Ewagema chili ge babata suba pathanawa... Hamotama theruwansaranai.....
@LakmaliPriyadarshani-g1w
@LakmaliPriyadarshani-g1w Ай бұрын
බුදුසරනයි මැනික❤❤❤
@sajeewaniroshani-em6gy
@sajeewaniroshani-em6gy 3 күн бұрын
God bless putha
@sandradesilva237
@sandradesilva237 Ай бұрын
Adorable…. Angel 🙏🙏🙏🙏 What lovely parents … Sending all our love! 🎉🎉🎉🎉
@ChathurikaDilhani-o2g
@ChathurikaDilhani-o2g Ай бұрын
ආදරෙයි මැණික ඔයාට ගොඩාක්. 😍❤️❤️❤️
@SubhadraMuthumala
@SubhadraMuthumala Ай бұрын
පුතා ඔයාට ආදරේ යි බුදු සරණයි දෙව් පිහිටයි 👍❤️❤️❤️😃👍🐤🐤🐤🐤🐤🐤
@nimashashamindi
@nimashashamindi Ай бұрын
අනා🥰🥰 ඒ කතාව නම් 🥰🥰
@shantipingamage9446
@shantipingamage9446 Ай бұрын
මිනෙත් චූටි පුතේ , ඔයා නම් වාසනාවන්ත චූටි කුමාරයෙක් මැනික !!! ඔයා කතා කරනවා අහගන ඉන්න හරි ආසා හිතෙනවා. ඔයාගේ ආදරනීය දෙමාපියන් ඇතුලු චූටී මැනිකටත් තෙරුවන් සරනයි.❤❤❤
@gunawardanasaman1323
@gunawardanasaman1323 Ай бұрын
❤❤❤❤Little prince 🎉🎉😘😘😘😘
@SandayaLal
@SandayaLal Ай бұрын
අනාගතේ නලුවෙක්,ගායකයෙක්,සහ නිවේදනයක යෙක්.❤❤❤❤❤😍🥰🥰🥰🥰
@chettiarachchiHettiarachchi
@chettiarachchiHettiarachchi 3 сағат бұрын
Oya හරි shooiii manika..adareii
@Supu-s4h
@Supu-s4h Ай бұрын
Chillie ge duwa kiwwa eka nm tikak awul.habai hurathal❤daruwonta Parentsla aniwaryen guid karanna oni❤God bless patiya❤
@Joanna-js7up
@Joanna-js7up Күн бұрын
Minat. Pta budu saranai pna happy birthday ❤❤❤❤
@2008sayni
@2008sayni Ай бұрын
Mineth❤❤❤❤
@kanti7069
@kanti7069 Ай бұрын
Ane ethen hurathal godak godak Adarei satthalan ❤❤❤❤❤❤
@walakadagepadmaseeli5417
@walakadagepadmaseeli5417 Ай бұрын
Budu saranai mineth puthe❤❤❤❤❤❤❤❤❤❤❤❤
@IrashaMadushani-j9l
@IrashaMadushani-j9l Ай бұрын
අනේ❤❤❤❤❤
@malaniteacher5435
@malaniteacher5435 Ай бұрын
❤පුතේ ඔයා හරි ලසන්නයි . ඔයා හරිම දක්ෂයි ,ඔයා හරිම කටකාරයි.ඔයා හරිම වාසනාවන්තයි.ඔයාගෙ ජීවිතය තවත් ලසන්ත වෙන්න කියල ප්‍රාර්ථනා කරනව පුතා ට තෙරුවන් සරණයි .
@LiveinRealty
@LiveinRealty Ай бұрын
So sweet තෙරුවන් සරණයි
@Antonis-pj6cp
@Antonis-pj6cp Ай бұрын
Wow supir god bliesed❤❤❤
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v Ай бұрын
බුදු සරණයි පුතේ ඔයාට
@githanipriyantha1677
@githanipriyantha1677 Ай бұрын
බුදු සරණයි පුතේ දීරඝායු වෙිවා
@anandikaathukorala547
@anandikaathukorala547 Ай бұрын
God shower especial blessing upon you putha..GOD BLESS YOU
@SwarnaKanthi-b2s
@SwarnaKanthi-b2s Ай бұрын
තෙරුවන් සරණයි චුටි පුතේ . තාත්ත වගේමයි. රටට , සමාජයට යහපත් ම දරුවෙක් වෙනවා මයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kumariruwanapthirana2307
@kumariruwanapthirana2307 Ай бұрын
Roshan vage nemei talkative baba...Cute 🎉🎉❤❤
@AmaliGunasinha
@AmaliGunasinha Ай бұрын
අනේ රත්තරනේ බුදු සරනයි පරිස්සමෙන් ඉන්න පුතේ❤❤
@nisanselamedamini3275
@nisanselamedamini3275 Ай бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤❤❤❤ඔයා හොද පුතෙක්. ❤❤❤❤❤❤❤❤❤අපි මිනෙත් පුතාට ගොඩා.......ක් ආදරෙයි 🌷🌷🌷🌷🌷🌷❤❤❤❤
@SanathDeepthilal-l6o
@SanathDeepthilal-l6o 14 сағат бұрын
Ane..ammo..kata ❤❤❤❤podda..mirikanna..hithenawa..roshan aiyee🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@ShamaWithanage-hi1yd
@ShamaWithanage-hi1yd Ай бұрын
Theruwan saranai ජයවේවා පුතා අපිත් සතුටුයි mineth පුතා
@rugunarathna4186
@rugunarathna4186 Ай бұрын
මමත් ඔයාගෙ ෆෑන්ස් SET එකේ...♥️♥️♥️♥️
@rasikanidarshani5300
@rasikanidarshani5300 Ай бұрын
මිනෙත් බබා ගොඩක් ආදරෙයි💙
@Onelya-v2y
@Onelya-v2y Ай бұрын
මිනෙත් පැටියා ශෝයි❤❤❤❤
@InokaPinto
@InokaPinto 4 күн бұрын
අනේ shoe patiya budusaranae puthe❤
@rmshsilva3
@rmshsilva3 Ай бұрын
Love you so much little Mineth you are such sweet thing. May God bless you
@madhuperera1497
@madhuperera1497 Ай бұрын
Love you god bless you❤❤❤❤
@piumikawijesinghe3671
@piumikawijesinghe3671 Ай бұрын
Punchi Mineth ane oyanam harima hurathal ❤
@malaNandani-uv7ur
@malaNandani-uv7ur Ай бұрын
බුදු සරණයි මැනික
@sb-ex6qy
@sb-ex6qy Ай бұрын
aswaha k ganna epaa mineth ta lassana singithi katahadak thiyenawa Thaththatawada putha janapriyay apith eyata hari aadharey mineth ta evagemab birthday celebrate karana chuty duwata suba upandinayak wewa
@dilsenavirathna5960
@dilsenavirathna5960 Ай бұрын
Anennnn cuuuuute🤟🏻😘💞🎂💞👌
@ShamaKumari-m7k
@ShamaKumari-m7k Ай бұрын
මිනෙත් මැණික ඔයාට ගොඩාක් ආදරෙයි පැටියෝ
@Nilanthi-u5l
@Nilanthi-u5l Ай бұрын
Adarei mineth putha....❤
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx Ай бұрын
❤❤❤🎉🎉🎉🎉Adarai පුතා
THE R.A.T | Episode 14 - (2025-01-12) | ITN
21:43
ITN Sri Lanka
Рет қаралды 71 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН