No video

101 ක් කමටහන් - මේ පොතේ සුවඳ නොබලා මැරෙන්නට එපා #05

  Рет қаралды 133,853

Raamuwa

Raamuwa

Күн бұрын

🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
My Corporate Training Programs - intellectii.gl...
New Website - intellectii.gl...
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
මගේ අනිත් KZbin නාලිකාව - / @randikawijesinghe
🚀 -----------------------✴-------------------------- 🚀
#රාමුව Facebook Channel
/ raamuwaofficial
#රාමුව බුද්ධි බලකාය
/ 1032762783869830design vector created by freepik - www.freepik.comwww.flaticon.com
MUSIC BY
www.bensound.c...
www.purple-pla...
C418
Cartoon Vectors by Vecteezy

Пікірлер: 1 400
@Raamuwa
@Raamuwa Жыл бұрын
🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀 "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzbin.info/www/bejne/q5vViqOker-ni9U මගේ අනිත් KZbin නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe 🚀 ------------------------✴--------------------------- 🚀
@Drac0571
@Drac0571 2 жыл бұрын
අපේ නංගි මේ ගමන o/l ලියනවා. ඊයේ විද්‍යාව පාඩම් කර කර ඉන්නකොට මට කියනවා බුද්ධ ධර්මය නම් පාඩම් කරලා වැඩක් නෑලු ලේසිලු..ඒක අහනකොට මට හිතුනා බුද්ධ ධර්මය විෂයක් කරපු එක ලොකු වරදක් කියලා .මොකද ඉන් ගන්න තීන හරි දේ ගන්නේ නැතිව පුංචි කාලේ ඉදන් ඒක විෂයකට සීමා කරලා ළමයින්ගේ ඔලුවට දෙනවා මේක ලේසි විශයක් කියලා..ඒක නිසා එහි අන්තර්ගත් ගැඹුර ගැන කවුරුත් හොයන්න පෙළබෙන්නේ නෑ......අනේ මන්දා ....🙂
@yehendusithsara4126
@yehendusithsara4126 Жыл бұрын
මාත් o/l ලිව්වෙ ගිය අවුරුද්දෙ ඒ දවස් වල මාත් හිතුවෙ ඒමයි ඒත් දැන් තෙරෙනවා බුද්ධ ධර්මය ඉස්සරහා විද්‍යාව අත දරුවෙක් කියලා ❤
@user-de9bo6yc1w
@user-de9bo6yc1w Жыл бұрын
Sirawata ayiye
@chithrakumari2205
@chithrakumari2205 10 ай бұрын
​@@user-de9bo6yc1wdwn😊❤
@dr_lorax
@dr_lorax 10 ай бұрын
අනිවාර්යයෙන් ලොකුම ලොකු දරදක්😩
@sooulstory7570
@sooulstory7570 10 ай бұрын
Dunna nisa pansil tika hari dannawa Nathan akat ne .thibilath pansil 5 nodanna aya inna aka tibba Nathan akat ne
@sandaruwandholapihille4667
@sandaruwandholapihille4667 2 жыл бұрын
ජීවිතේට library 📚 එකකට නොගිය මම , අද ඔබතුමා නිසා library එකකට ගිහින් පොත් මමම තොරලා අරන් කියවනවා❤️ ස්තූතී අයියෙ.
@SunilM-lc6oz
@SunilM-lc6oz Жыл бұрын
👍
@stanmusic1469
@stanmusic1469 2 жыл бұрын
බෞද්ධ දර්ශනයේ සිතියම පමණක් ලග තියාන් හිටියා ඇති කියලා හිතිලා දැන් ගවේෂණ කරන්න පටන් අරං ටික දවසක් වෙනවා.. සිතියම් පමණක් ලග තියන් ඉන්න සියලුම වාසින්ටත් එසේම සිතේවා කියලා ප්‍රාර්ථනා කරමි..
@janethvidharsha2231
@janethvidharsha2231 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@chamodi9153
@chamodi9153 2 жыл бұрын
අනිවාරයෙන්ම
@sanchanasandaruwan5384
@sanchanasandaruwan5384 2 жыл бұрын
❤️
@nosense1361
@nosense1361 2 жыл бұрын
බුදුරජාණන් වහන්සේත් , පයිතගරස්, ඇරිස්ටෝටල් වගේ දාර්ශනිකයෙක් කියලද කියන්නෙ? උන්වහන්සේ නිවන සාක්ෂාත් කලා, ඇත්ත ඇති සැටියෙන් කියල දුන්නා, Buddism philosophy එකක් ගානට දාන්න එපා
@janethvidharsha2231
@janethvidharsha2231 2 жыл бұрын
@@nosense1361 එකගයි.✋
@prabathrajapaksha883
@prabathrajapaksha883 2 жыл бұрын
සිතියම් ලග ඇත්තන් තවමත් සංසාරේ... තරණය කල උන් ඇති දැන් නිර්වාණේ.. (රන්දික මහත්මයා, ස්තුතියි ඔබට)
@PodiAra
@PodiAra 2 жыл бұрын
1 - සාක්ෂාත් 3 - අනිත්‍ය 12 - මොහොත 16 - සම්මා සථිය 20 - පිළිතුර තමා තුළමයි 23 - ඒහි පස්සිකෝ ( ආගමික නොවූ දර්ශනය) 24 - චෛතසික 29 - අත්තානම් උපමං කත්වා (තමා උපමාකොට අනෙකා දෙස අවබෝධයෙන් බැලීම හෙවත් මමත්වයෙන් තොරවීම) 46 - ඇලීම් ගැටීම් සහ විඳවීම්,(මම,මගේ යැයි අල්ලාගැනීම/ බැඳීමේ ප්‍රබල බව අනුව ඇලීමත් ඒ අනුව ගැටීමත් සිදුවීම/ඕනෑම හැඟීමක සාපේක්ෂ වීමේ ස්වරූප ) 97 - ලෝක විෂය අචින්ත්‍යයි,(ප්‍රමාදී වීම)
@bloomingkidsnursery6298
@bloomingkidsnursery6298 2 жыл бұрын
👍
@aroshherath7510
@aroshherath7510 10 ай бұрын
12 poddak therum krnnko
@Melyezx
@Melyezx 10 ай бұрын
​@@aroshherath7510මේ දැන් තියෙන මොහොත ඒක විතරය් දැන් තියෙන්නෙ ඒක හොයන්න දෙයක් නෑ ඒක දකින්න
@kalanasandaruwan5420
@kalanasandaruwan5420 2 жыл бұрын
ඒ එපිසෝඩ් එක නියමයි ❤️😍 මටත් පොඩි කතාවක් ලියන්න හිතුනා මේක බැලුවම 😁 පොඩ්ඩක් විකාරයි වගේ හැබැයි. කූහුඹු ජනපදයක එක් වයෝවෘද්ධ කුහුඹුවෙක් බොහොම අමාරුවෙන් ඖෂධයක් සොයාගත්තා. මේ ඖෂධෙන් කුහුඹුවෙක්ට මනුෂ්‍යයෙක් බවට පත්වෙන්න පුලුවන්. මේ වට්ටෝරුව ජනපදයේ සාමාජිකයන්ට දීලා වයෝවෘද්ධ කුහුඹුවා මියපරලොව ගියා. "මනුෂ්‍යයෙක් උනාම කරන්න පුලුවන් වැඩ බොහෝම තිබෙනවා. හිතාගන්නවත් බෑ. මමත් හරියටම දන්නෙ නෑ. මම අහල තියනවා එහෙම." ජනපදයේ කුහුඹුවන් කතාවෙන්න ගත්තා. මේ අතර ජනපදයේ එක් මහාචාර්‍ය කුහුඹුවෙක් මෙහෙම කිව්වා. " මම ජීවිත කාලෙම වැය කරලා මගේ කුටිය සීනි වලින් පුරවන්න මහන්සි උනා. මම අභියෝග කරනවා ඔය ඔෂධයෙන් මනුෂ්‍යයෙක් බවට පත් උන කුහුඹුවෙක් ආවොත් මගේ මේ කුටියම ඔහුට තෑගිදෙනවා කියලා. " මේ වන තෙක් ඒ සීනි වලින් පුරවපු කුටිය ලබාගන්න කිසිම කුහුඹුවෙක් ඉදිරිපත් උනේ නැහැ.
@Sollozo1053
@Sollozo1053 Жыл бұрын
@anuruddhathero115
@anuruddhathero115 2 жыл бұрын
අදත් "රාමුව" අලුත් පසුබිමක් එක්කම වටින කරුණු ගොඩක් ලස්සනට පැහැදිළි කරා.❤️‍🔥 ස්තුතියි.
@anuruddhathero115
@anuruddhathero115 2 жыл бұрын
මේකත් ඉගෙනීමක් තමයි අපේ මහත්මා. ⁣නොදන්න දේවල් ඉගෙන ගන්නවා. දන්න දේවල් නැවත දැනගන්නවා. 🙂
@anuruddhathero115
@anuruddhathero115 2 жыл бұрын
සසර කෙටි කරගන්න හැටිත් ඉගෙන ගන්න ඕනිනෙ නෙද, ඕනිම කෙනෙක්ට තමන් කැමති දෙයක් ඉගෙන ගන්න නිදහස තියේ. සසර කෙටි කරගන්නත් බෞද්ධ දර්ශනය පිළිබඳ හොද අවබෝධයක් ඕනි. ඒකටත් ඉගෙන ගන්න ඕනි අපේ මහත්මා.
@anuruddhathero115
@anuruddhathero115 2 жыл бұрын
එහෙම බැලුවොත් ඒක ඔබ තුමාටත් අදාළයි. පාඩුවේ තමන්ගේ සසර ⁣කෙටි කරගන්න එක. ඔබතුමා මේ කරන්නෙත් youtube ඇවිත් අනිත් අයගෙ දේවල් හොයන එකනෙ නේද එහෙමනම්. ස්තුතියි අදහස් වලට. 🙂
@anuruddhathero115
@anuruddhathero115 2 жыл бұрын
මම ත්‍රිපිටකයත් කියවනවා. ධර්මයත් දේශනා කරනවා. ඒ වගේම නොදන්න දේවලුත් ඉගෙන ගන්නවා. වැරදි පූර්වාදර්ශ කියන්නේ ඒක නෙවේ. ඔබතුමා තමයි එහෙම කරන්නෙ අනිත් අයගෙ අඩුපාඩු හොයමින්.
@al5471
@al5471 2 жыл бұрын
@@anuruddhathero115 surangi silwa සිතියම විතරක් ලග තියන ඇත්තියක් බව වඩ වඩාත් ප්‍රචලිත කරමින් සිටින වග නම් පැහැදිළි විය......
@suniljayantha2627
@suniljayantha2627 2 жыл бұрын
16. සියල්ල අප වට ඇත. ඒත් අපි සොයනින් දුවයි...බුදුන් වහන්සේ මුළු දේශනයම මෙහි ලගු කොට ඇතැයි මට සිතේ..(නිවන අප ලගම ඇත. එත් අපි නිවන සොයමින් දුවයි..)
@masterstubborn9947
@masterstubborn9947 2 жыл бұрын
ආදරවන්තිය - කවුද? ආදරවන්තයා - මේ මම . ආදරවන්තිය - කවුද? ආදරවන්තයා - මේ ඔබ . ඇත්තටම ඒ අඹ වල රස බලන්න හිතුනා. අනිවාර්යයෙන්ම මේ පොතේ සුවද බලන්න ඔනි ❤️
@warunakohombange8334
@warunakohombange8334 2 жыл бұрын
චමත්කාරයෙන් ආනන්දය කරා රැගෙන ගියා වන් වූ වදනින් විස්තර නොකී හැකි අපූර්ව හැඟීමක්..!! ' 101ක් කමටහන් කෘතිය ගැන ඔබතුමා කී විස්තරය අසා මට පුද්ගලිකව දැනුණ ආකල්පය නම්! ඉතා ප්‍රශංසාත්මක යි මහත්මයා. 😊😇 👏👏👏🙏
@Raamuwa
@Raamuwa 2 жыл бұрын
ස්තූතියි මහත්මයා 🙏🏽
@sandaruwanbandara4944
@sandaruwanbandara4944 2 жыл бұрын
@@Raamuwa ඔබතුමා කන්ටැක් කරගන්න පුළුවන් ද.🤔
@supundayarathna4175
@supundayarathna4175 2 жыл бұрын
හරිම ප්‍රසංසනීයයි...💐. පුංච් මාළුවා මුහුදේ පිහිනා යන ගමන් මුහුද සොයන විට.. අපි හිතින් හිතන ගමන්.. හිත කොහෙද තියෙන්නේ කියලා අහනවා. හිත්නන දෙයක් නෑ දකින්න විතරයි.. අතිශය ගැඹුරු කාරණාවක්.. ස්තූතී ඔබට.💐💐💐💐
@mrxzack6967
@mrxzack6967 2 жыл бұрын
හිතට දැනුණු කමටහන කර්මාන්ත ශාලාවේ කතාව 😍 අත්හැරීම බැදීම් වලින් නිදසස්වීම 💓
@sansaraaranya2185
@sansaraaranya2185 2 жыл бұрын
No,16. දකින්නට මිස සොයන්නට දෙයක් නැත. බලන්නට, අසන්නට, සිතන්නට දෙයක් ඇතැයි සිතන තාක් ඔහු මිත්‍යාවේ පැටලෙයි. තෙරුවන් සරණයි.
@nisalperera3455
@nisalperera3455 2 жыл бұрын
13.52 -ගවේශකයා වූ කලී බුදුරජාණන් වහන්සේ ය .එම ලබාගත් හැඟීම් සහ දැනීම් වූ කලී ධර්මය ය .වෙනත් විදිහට පිටපත් කරගත්තා වූ සිතියම් යනු වර්තමානයේ තරඟයක් මෙන් උගන්නන බුද්ධ ධර්මය විය හැක.(මගේ අදහසක් පමණයි)
@nisalperera3455
@nisalperera3455 2 жыл бұрын
නිවැරදි මාර්ගය වූ කලී නොහොත් නිවැරදිම සිතියම චතුරාර්ය සත්‍ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන්නත් පුළුවන්
@nadithabandara6322
@nadithabandara6322 2 жыл бұрын
බොහෝම වටිනා වීඩියෝ එකක් රන්දික අයියා,❤️💯 රාමුව නාලිකාවටයි, රන්දික අයියා ඇතුලු සියලු දෙනාටයි ජය වේවා!!!👍👍👍👍
@dularisachinthana4124
@dularisachinthana4124 2 жыл бұрын
16- අපේ ජීවිතය තුල ඉගෙන ගැනීම මෙච්චර කාලයකට කියලා සීමා කිරීමට නොහැකි අතර ගතවන සෑම තත්පරයක දීම අවධානයෙන් සිටිමින් ජීවත් වීමයි වැදගත් 🙂
@oneminute4reverberation165
@oneminute4reverberation165 2 жыл бұрын
රාමුව බලන හැම දවසකම ජීවිතය ගැන අමුතු ජවයක් දැනෙනවා ! බොහොම ස්තූතියි ගුරුතුමනි ඔබතුමන්ට , අපි වෙනුවෙන් වන වෙහෙසට ! විජය භව ! 🙏✊
@dinisurujagodaarachchi2351
@dinisurujagodaarachchi2351 2 жыл бұрын
අපගේ චින්තන පරාසය පුළුල් කිරීමට ඔබතුමා දක්වන උත්සාහය ඉතා ඉහළින් අගයමි.ඔබතුමාට දීර්ඝායුෂ හා නීරෝගී සුවය පතමි.
@nethulirandika6421
@nethulirandika6421 2 жыл бұрын
මමත් සංචාරකයෙක් , තණ්හවෙන් බොදි බදින් සියල්ල දාල යන මොහොතක් පමිනේනවා කියලා සිහියෙන් සිටිය යුතුයී. ස්තූතියි ඔබතුමාට සිහිය අවදී කලාට ❤️
@mayondirodrigo969
@mayondirodrigo969 2 жыл бұрын
අංක 1 කතාව මට ගොඩක් වැදගත් කියලා හිතෙනවා ..ජිවිත කාලය තුළ කොපමණ භාණ්ඩ රැස් කරත්, අපි ජිවිතය තුල සංචාරකයන් පමණයි.😌
@lakinduvass8911
@lakinduvass8911 2 жыл бұрын
7:24 “පුංචි මාළුවෝ ඔහොම ටිකක් නවතින්න”(12) මේ කතාවෙන් මට හිතෙන විදිහට කියවෙන්නේ සතුට කියන දේ අපි හොයන්න ඕන දෙයක් නෙමෙයි,හොයාගෙන යන්න බැරි දෙයක්,හෙව්වට හමු වෙන්නේ නැති දෙයක්. ඒ කියන්නේ සතුට කියන දේ පවතින්නේ තමන් ගත කරන මේ මොහාතේ. ඒක හොයාගෙන ගිහින් මේ මොහොත මඟහැරගන්න එපා. පුංචි මාළුවා යනු සතුට හොයාගෙන යන තරුණ පුද්ගලයෙක්. මුහුද යනු සතුට. මහලු මාළුවා යනු ජීවිත අවබෝධයෙන් යුක්ත පුද්ගලයෙක්.💯 මං මට හිතෙන විදිහට අඹය කෑවා😁
@user-cr5lu7od3z
@user-cr5lu7od3z 2 жыл бұрын
ධර්මයෙන් දකින්න ඕකත් සතුට කියන්නෙ මායාවක් සතුට කොහෙද තියෙන්නෙ අපේ සිතේ අපිම හදාගත්ත සිතවිලි වල. අපි මෙහෙම රූපයක් හොදයි කියලා සතුට හොයනවා ඉතින් ඒ රූපය ලැබුනාම සතුටුයි නොලැබුනාම දුකයි ඇත්තටම ඒ රූපයේ ඒ සතුට තිබුනානම් හැමෝටම ඒ රූපය තුළින් සතුට ලැබෙන්න ඕනි. නමුත් හැමෝට ලැබුනේ නෑ සතුට ඇයි සතුට තියෙන්නෙ රූපයේ නෙවෙයි අපේ සිතේ සිතුවිලිවල. එහෙනම් මේ ලෝකයේ සතුට කියලා අපි හොයන්නෙ හිතේ හදාගත්ත මායාවක් මිසක් ලෝකයේ ඒ සතුට ඇත්තෙ නෑ. අන්න ඒකයි සතුට කාටවත් ලැබෙන්නෙ නැත්තෙ. ඔයා දවසක් කැලයකට යනවා බෙහෙතක් හොයන්න ඔයා කැලේ යනකොට බෙහෙත හමු වෙනවා. එතකොට ඔයා බෙහෙත අරන් එනවා. ඒ කියන්නෙ අපි හොයන දේ ලැබුනානම් අපි නතර වෙනවා. ලෝකයා මොකද කරන්නෙ සතුට හොයනවා ඉතින් කවදාවත් සතුට ලැබිලද නෑ ලැබුනානම් අර කැලේට ගිය මිනිසා වගේ නතර වෙන්න ඕනි. ඇයි එහෙනම් සතුට හොයන මිනිසුන් නතර නොවන්නෙ ඔවුනට සතුට ලැබිලා නෑ.ඉලෝන් ගන්න සතුට ලැබිලාද සල්ලි හම්බ වෙලත් නෑ තව හොයනවා. දැන් මම කියන්නෙ සතුට තියෙන්නෙ ලෝකයේ නෙවෙයි අපේ හිතේ සිතුවිලිවල. ඒක නිසයි සතුට ලැබෙන්නෙ නැත්තෙ. අර පොඩි මාලුවා ලෝක සත්වයා. මුහුද කියන්නෙ සතුට ධර්මයට අනුවනම් ඇස කන නාසය දිව කය මනස පිනවීමමයි. වයසක මාලුවා බුදු හාමුදුරුවෝ. 🙏🙏🙏🙏
@user-mi5nd1zj2z
@user-mi5nd1zj2z 2 жыл бұрын
@@user-cr5lu7od3z ඒ කතාව නම් ඇත්ත. මම තව පොඩි දෙයක් කියන්නම්. අපි හිතින් සතුට කියලා මවා ගෙන ඉනාන දේ ඇත්තටම අපි ජීවිතේදී විඳල තියෙනවා. අපි ඒකට රැවටුනා. ඒක නැවත නැවත ඇති කර ගැනීමේ ආශාවෙන් තෘෂ්ණාවෙන් අපි ඒ පසු පස මුළු සංසාරයක්ම දුවලා.
@malindashanith2929
@malindashanith2929 2 жыл бұрын
දකින්න විතරයි තියෙන්නේ සොයන්න මුකුත් නෑ ගැබුරු කතාවක්
@user-mi5nd1zj2z
@user-mi5nd1zj2z 2 жыл бұрын
@@dulmikasapumal5847 ඔව්
@lakinduvass8911
@lakinduvass8911 2 жыл бұрын
@@user-cr5lu7od3z Aniwaren😌💯🔥
@dlwickzz2425
@dlwickzz2425 2 жыл бұрын
කමටහන් 😍 භාවනා කරන්න ඕන අනික් දේවල් ගැනත් දිගටම කරන්න...
@chandimanagahawatte2202
@chandimanagahawatte2202 Жыл бұрын
භද්‍රක සුත්‍රය /ගාමිණී සංයුක්තය /සංයුක්ත නිකාය, ත්‍රිපිටකයේ මේ සුත්‍රය තමයි ඔබතුමා කිව්වේ... ඉතාමත් මනරම් දේශනාවක්.. සරලව ගැඹුරු දහම කියදීමක් 🙏
@thusharahaluwana3781
@thusharahaluwana3781 2 жыл бұрын
ගවේශකයා/ඇමේසන් ගඟ යනු ( බුද්ධත්වය, රහත්භාවය, නිවන ) සිතියම යනු (සූත්‍ර අභිධර්ම විනය පිටක ) ධර්මය යනු නිර්වාණය යි. බුද්ධ දේශනා යනු ධර්මය වෙත පිවිසෙන මාර්ගයයි.
@geenathsubasinghe318
@geenathsubasinghe318 2 жыл бұрын
අද Background එක සුපිරි 😍 ජය වේවා රාමුවට.....!
@romafernando5931
@romafernando5931 2 жыл бұрын
ඇත්තටම eka lassanai
@nuwanrashirupasinghe5844
@nuwanrashirupasinghe5844 2 жыл бұрын
Yes 💙
@dinisurujagodaarachchi2351
@dinisurujagodaarachchi2351 2 жыл бұрын
මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් විය.ඉතා හොඳ ප්‍රතිඵලයක් ලැබිණි.මම උසස් පෙළ විශයන් හදාරන ගමන් ඔබතුමාගේ අතික්‍රමණ පාඨමාලාවට සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙන්නෙමි.
@supunrandika3777
@supunrandika3777 2 жыл бұрын
Niyamai brother. 👍
@dinisurujagodaarachchi2351
@dinisurujagodaarachchi2351 2 жыл бұрын
@@supunrandika3777 ස්තුතියි bro!🙏
@aruniranasinghe8808
@aruniranasinghe8808 2 жыл бұрын
Good idea, patan ganna, A/L result godak hodawei,
@aruniranasinghe8808
@aruniranasinghe8808 2 жыл бұрын
Good idea patan ganna A/L result godak hodawei, 😊
@dinisurujagodaarachchi2351
@dinisurujagodaarachchi2351 2 жыл бұрын
@@aruniranasinghe8808 ස්තුතියි!🙏
@nilmini-fz4bf
@nilmini-fz4bf 7 ай бұрын
23. ගවේෂකයා. ඇත්තටම අපි හැමෝම කරන්නේ සිතියම් ලග තියන් ඒක විවේචනය කරමින් ඉන්න ඒක නේද කියලා හිතුනා. සබෑ ගවේශකයා තරණය කර අවසානයි. ස්තුතියි ඔබතුමාට ඇස් අරිනවාට අපගේ.
@ravinduashan999
@ravinduashan999 2 жыл бұрын
බොහොම ස්තුතියි සර්... 🙏❤️🥺 "පරමාණු බෝම්බ 101 ක්" කියපු කතාව සමඟ 100% ක් එකඟයි 😍 සමහර කතා කියෙව්වට පස්සෙ සෑහෙන වෙලාවක් ගල් වෙලා වගේ කල්පනා කරමින් ඉන්න සිද්ධ වුනා. 😅
@naveendilsara9296
@naveendilsara9296 2 жыл бұрын
අනේ මට මේ පොත හොයාගන්න බැරි උනා ඔයාලගේ pdf එකක් එහෙම තියනවාද
@yasassrilal5633
@yasassrilal5633 Жыл бұрын
@@naveendilsara9296 තවමත් හොයා ගත්තේ නැද්ද .
@chabiyaoriginal5341
@chabiyaoriginal5341 2 жыл бұрын
3- අපි හැමෝම සංචාරකයෝ එක් අාත්මයෙන් අත්මයට අපි මේ සංසාරයේ සංචාරය කරන විට අප සංචාර කරමින් අපට රැගෙන යා හැකි දෙය නම් දැනුමයි.
@yasirugimhan5841
@yasirugimhan5841 2 жыл бұрын
ඔයා කලින් ආත්මෙන් ගෙනාපු දැනුමක් තියෙනවද ???
@chabiyaoriginal5341
@chabiyaoriginal5341 2 жыл бұрын
@@yasirugimhan5841 එහෙම කියන්න තරම් මම මගේ මනස දියුණුකර නොමැත. නමුත් මා සිතන අාකාරයට එසේ දැණුම ලැබෙන බව පිලිගත හැක. බාලන්ගොඩ අානන්ද මෙෙත්‍රී හාමුදුරුවන් ගැන සදහන් කතාවකින්ද එ් සම්බන්දව කියවේ.
@champakumari7115
@champakumari7115 2 жыл бұрын
Dakinnatamisa soyanna deyak nathth
@chabiyaoriginal5341
@chabiyaoriginal5341 2 жыл бұрын
@@champakumari7115 දකින දේ දෙස අවදානය යොමුකල යුතුය .අවදානය යොමුකල එයින් යතාර්ථය විමසිය යුතුය...
@pasindumethsara1750
@pasindumethsara1750 2 жыл бұрын
නැ නෙද අපි ගිය ආත්මෙත් මේ විදියට ඉස්කොලේ යන්න ඇති එත් අපි ඉපදෙද්දි මුකුත් දන්නැ. ඉතින් අපි අයි දැනුම හොදනවා.
@anuruddabandara776
@anuruddabandara776 2 жыл бұрын
කැම කන්න ලැස්තිවෙද්දි දැක්කේ බඩට වඩා දැනුම පුරවන් ඉන්න ඔනි...අදරේයි රාමුව...
@galaxyxsci-tech8755
@galaxyxsci-tech8755 2 жыл бұрын
ඔබතුමාගේ වටිනා කාලය අපි වෙනුවෙන් වැය කරනවාට ගොඩක් ස්තූතියි. 🙏 🙏 🙏
@White.....186
@White.....186 Жыл бұрын
මේ වගේ උතුම් සද් ක්‍රියාවන් කරන ඔබට නිර්වාණාබෝදය සදහ මේ පින හේතු වේවා..බොහොම පින් ඔබට.✨️
@preretconbeyonder2967
@preretconbeyonder2967 2 жыл бұрын
දාපු හැම video එකක්ම miss කරන්නේ නැතුව බලපු එකම youtube channel එක
@dinalperera3691
@dinalperera3691 2 жыл бұрын
23- මට හිතෙනව ඉස්සර ගවේෂකයො එකම ගඟ එක එක පැතිවලින් ගවේෂණය කරල සිතියම් අඳින්න ඇති. මිනිස්සු ඒක වැරදී මේක වැරදී කියල කාකොටාගත්තට කවුරුත් දන්නෙ නෑ ඇඳල තියෙන්නෙ එකම ගඟේ සිතියම් එක එක පැතිවලින් බලද්දි පේන විදිය කියල. මම හිතනව නොකියා කියපු දේ තේරෙන්න ඇති කියල 😇😇
@thimira1521
@thimira1521 2 жыл бұрын
3වන කමටහන සහ 46 වන කමටහන හිතට වැදුන දෙකක්... 3 වන එකේ කියන්න ජීවිතයේ අපි ඔක්කොම සංචාරකයො කියන එක❤️🙂 46 කියන්නෙ බැදීම් කොතනද රිදීම් එතනයි❤️🙂
@binurasamarawickrama9612
@binurasamarawickrama9612 2 жыл бұрын
16 නිරන්තරයෙන් අවදිව සිටීම. මම මෙම පොත කියවලනම් නෑ ඒත් මම zen art of simple living පොත තුලින් මෙන්න මේ කොටස කියෙවුවා Chapter 4 - Line up your shoes when you take them off (This will beautiful your lfe) ඒ පොඩි කොටස මේ මොහොතේ ජීවත් වීම ගැන පෙන්නවා. ස්තූතියි මිත්‍රයා මේ පොත හෙලිදරවු කලාට...
@RashmiAlahakoon
@RashmiAlahakoon 2 жыл бұрын
පලවෙනි කතාවෙන්ම හිතා ගත්තා මේ පොත කොහෙන් හරි හොයාගන කියවනවා කියලා. ඉස්සර මම ගොඩක් පොත් කියවපු කෙනෙක්. ඒත් දැන් අවුරුදු 7කින් විතර පොතක් කියවල නෑ. ඉස්සර වගේ එක තැනක ඉදන් පොතක් කියවන්නත් අමාරුයි දැන්. ඒත් මං හිතනවා මේක හොද ආරම්භයක් වෙයි කියලා මට. ස්තූතියි රන්දික අයියේ.. ඇත්තටම ඒවා මෙනෙහි කරන්නම වටින කතන්දර🙏😇❤️ වටින පොතක්💖
@madawaravi4865
@madawaravi4865 2 жыл бұрын
රාමු අයියා දවස් 4කට සැරයක් වත් වීඩියෝ දාන්නකෝ අපි නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ හරිම වැදගත් කාලෝචිතයි.ඔයාගේ් programe..♥️♥️♥️♥️♥️♥️
@prashanjeewan3056
@prashanjeewan3056 2 жыл бұрын
එක ඇත්ත
@sadeepatheekshana8495
@sadeepatheekshana8495 2 жыл бұрын
එහෙම කටොත් එතුමා විඩාවට පත්වී. එතුමාගේ වීඩියෝවන්හී පවතින ගුනාත්මක බාවය අඩු වෙන්න පුලුවන්. 🙄
@seny3053
@seny3053 2 жыл бұрын
එහෙම කියන්න එපා අයියා ගොඩක් මහන්සි වෙන්න ඕනේ නේ මේවාට 🙂
@tharakasajithvlog
@tharakasajithvlog 2 жыл бұрын
@@sadeepatheekshana8495 hmm ow oba hare
@rashmijayawardane
@rashmijayawardane 6 ай бұрын
101 කියවලා දැන් මේ 202 කමටහන් කියවන ගමන්❤🥺. එකෙත් review එකක් ඕනේ රන්දික අයියා . ඒ පොත නොහොත් සර්පයා මැරීම, මට ලෙඩක් මම ලෙඩෙක් වගේ පොත් වලත් පුලුවන් කාලෙක review එකක් දාන්න❤
@okithbrolk8466
@okithbrolk8466 10 ай бұрын
මම campus යන්න bus එකේ යන ගම්න් අය්යගෙන් දැනුම ටිකක් ගන්න ආවා.. අය්යගේ එක video එකක් කියන්නේ තනිකරම පුස්තකාලයක්... මේ දැනුම පද්ධති කොච්චර ගැඹුරුද කියල තේරෙනව... මට වයස 17 i.. Keep it up sir.. Good luk.. ❤😮
@sheven7597
@sheven7597 2 жыл бұрын
මේකත් නියමයි සර්, හිතන්න ගොඩක් දේවල් තියේ! අභ්‍යන්තර ගවේෂණය මාරයි !
@slap2000
@slap2000 2 жыл бұрын
3, 23, 29, 46 නම් ජීවීතේට ගොඩක්ම වැදගත් කතා ටිකක්.ඒකෙන් 3, 46 නම් ජීවිතේ තෙරුම් ගැනීමේදී ගොඩක් ම වටිනවා.මම දැකපු සුපිරිම පොතක් 😋 ඔබතුමාට පින් මේ පිළිබඳව වීඩියෝවක් කරපු එකට.
@nisansaladamayanthi9016
@nisansaladamayanthi9016 Жыл бұрын
12.බුදුදහමේ ගැඹුරු පතුල ස්පර්ශ කලා.පිළිතුර ඇත්තේ ඔබ තුල නොව මා තුලමයි❤❤
@yasinthalakshan9473
@yasinthalakshan9473 8 ай бұрын
මට කියන්න වචන නෑ අයියේ...මාර සතුටුයි ඔයා වගේ කෙනෙක් හම්බුන එකට..ඔයාගෙ ඉදිරි වැඩ වලට සුබ පැතුම්..♥️
@charithsilva9236
@charithsilva9236 2 жыл бұрын
වෙනදා වගේම අදත් සුපිරි වීඩියෝ එකක් . එනකං මග බලන් හිටියේ❤️
@lochanadilshan6513
@lochanadilshan6513 2 жыл бұрын
23- යන්න ඔබම ගොස් බලන්න, ඔබත් ගවේශකයෙකු වන්න 😌 ස්තූතිය . ජයවේවා බුද්දිමත් මිත්‍රයා ❤️🧠..!
@srimalprasad6491
@srimalprasad6491 2 жыл бұрын
8:16 සේන් පන්සල (නිරන්තර අවධානය ) 9:50 ගවේශකයා (ප්‍රදර්ශනය කිරීමට නොව ක්‍රියාවට නැංවීමට ) ඔබතුමාට බෙහෙවින් ස්තුතිය ඔබගේ වටිනාම කාලය අප වෙනුවෙන් වැය කරනවාට ❤
@thakshilapriyashantha1295
@thakshilapriyashantha1295 2 жыл бұрын
මේ පොත ඕඩර් කරන්න ලිස්ට් එකට දැම්මා විතරයි මේ වීඩියෝ එක ආව. ස්තූතියි ❤️❤️
@thetravelerlk
@thetravelerlk 2 жыл бұрын
ජිවිතය වෙනස් කරන රාමුව ❤️
@EVERYunivers
@EVERYunivers 2 жыл бұрын
03- මේ ජීවිතේ නවතින්න ආපු තැනක් නෙමෙයි. සංසාරය කියන චාරිකාවේ තවත් එක් ස්ථානයක් පමණි. ඉතින් බාහිර දේවල්වලට නොඇලෙන්න.
@minagadulwan354
@minagadulwan354 2 жыл бұрын
පණ ඇති මාගේ ඇසට දුටු බුද්ධිමත්ම රූපය , මා ඇසූ ගැඹුරුම කටහඩ , මා දුටු සොදුරුම සිනහව 🙂 විකාර විවිධාකාර ලෝක වල සිටින මිනිසුන් තනි ලෝකයකට රැගෙන යන්න ඔබ හපනෙක් … තව මොන කතාද ඔබ හපනෙක් , මිනිහෙකුගෙ මොළයට රිංගන්න පුලුවන් අමුතු සතෙක් … ආසයි මැරෙන්න කලිම් කතා කරන්න වචන කිහිපයක්🙂❤️
@Raamuwa
@Raamuwa 2 жыл бұрын
මම හරිම සාමාන්‍ය කෙනෙක්. නමුත් අපි මුණ ගැහෙමු. කෙදිනක හෝ.....
@minagadulwan354
@minagadulwan354 2 жыл бұрын
@@Raamuwa හිතුනා මට ඔබතුමා මේක දකීයි කියලා ☺️ .... මට හිතෙන විදියට තමන්ට කවදාවත් තමන්ව විශේෂ වෙන්නෙ නැ 🙂 මොකද ඒ තමන්ම හින්දා 🙂
@charlievlog5365
@charlievlog5365 2 жыл бұрын
මේ පොත ආනිවාරෙන් කියවනවා,රන්දික මහත්මයාට හැමදාම වගේ ගොඩක් පිං ගොඩක් ස්තූතී 🙏 ජය ✌
@achipencilart6534
@achipencilart6534 2 жыл бұрын
පසු බිම ලස්සනයි... පොත් ගැන කියද්දි ඒ පසුබිම ගැලපෙනවා ලස්සනයි අයියේ....ජය වෙිවා
@Kasun01273
@Kasun01273 2 жыл бұрын
අහම්බෙන් හම්බවුන වටිනාම channel එකක් රාමුව .🔥👍🔥
@sangeethsaranga3172
@sangeethsaranga3172 2 жыл бұрын
ඇත්තටම ඔබ කියපු සියලු කතා මනසින් දකින්න ඔණ ඉතාමත් රහ කතා, 101ක් කමටහන් පොත ඇත්තටම ඔබගේ ඉදිරිපත් කීරීම නිසාම එය කියවන්නමයි සිතු⁣ණේ ස්තුති ඔබට, ඇත්තටම මට වැඩියෙන්ම සිත ගිය කතාව 97, ජයවේවා..👏🏽👏🏽😍🙏
@its_sj99_here
@its_sj99_here 2 жыл бұрын
46, මට හැමවෙලේම වගෙ හිතෙන දෙයක්. අපිට බැදීම් අඩුවෙන තරමට දුකත් අඩුයි ප්‍රශ්නත් අඩුයි. මේ pandemic එකත් එක්ක ඒ ගැන මට ගොඩක් හොදට තේරුන. ගොඩක් ස්තූතියි රන්දික අයියෙ මේ channel එක කරනවට.♥️
@dilansathsara669
@dilansathsara669 2 жыл бұрын
12...........අංගුලි මාල මහරහතන් වහන්සේට සමානයි....ඒ කතාව......ඔබ නවතින්න .....මම නැවති සිටින්නෙමි......මේ සසර දිගයි...සාගරය වගේ....ඔබ මේ සිටින්නේ.....එහි....දැන් ජීවිතයේය....ඒ වතුර බිංදුව වගේ......
@Chanaboy_1
@Chanaboy_1 2 жыл бұрын
අත්පුඩිය හැමදාම බලාපොරොත්තුවෙන් ඉන්න මම 😁
@KDadventure1921
@KDadventure1921 2 жыл бұрын
3 අනුව අපි හැමෝම සංචාරකයෝය රැගෙන යන්නේ පුරුදු කරන දෙයයි එය දැනුමක් ම පනක් නොව, ඉතින් අපේ පුරුදු ගොඩනගන ඔබ තුමාට බොහොම පිං.
@ven.maldeniyeseewaleethero2407
@ven.maldeniyeseewaleethero2407 2 жыл бұрын
03 කතාව අති විශිෂ්ටයි. ලොකු කතාවක් කියනවා. 16 කතාවත් ඒමයි. ඒ කතා දෙක එපිසෝඩ් එක අවසන් වෙනකන් නෙවේ ජීවිතය අවසන් වෙනකන්ම හිතනවා නම්. ලෝකය මීට වඩා සුන්දරයි. ඇමේෂන් ගංගාවේ කතාව ලොකු අර්ථයක් දෙනවා. බුදු දහමට වෙලාතියෙන්නෙත් ඒකමයි. ඔබේ ක්‍රමය හා ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ටයි
@thisuralaksitha5417
@thisuralaksitha5417 2 жыл бұрын
ඇත්තටම වටිනව. අරන් කියවන්න ඕනිම පොතක් කියල හිතෙනව.. බොහොම ස්තූතියි ඔබට අපගේ පරිකල්පන ශක්තිය පුළුල් කිරීම වෙනුවෙන් මේ ගන්නා වූ උත්සාහයට.. 🙏❤️
@Kesh285
@Kesh285 2 жыл бұрын
පෝලන්තයේ ඒ පොත් පිරුණු කාමරයේ චිත්ත රූපය මවාගෙන මමත් මේ නවාතැනේ ඇති සියලු පොත් කියවමින් ඒ පුංචි මාළුවා සෙවූ මුහුද සොයමි...නමුත්..
@awishkamadushan5785
@awishkamadushan5785 2 жыл бұрын
ගොඩක්ම හිතට වැදුන කතාව,, පුංචි මාලුවෝ ඔහොම ටිකක් නවතින්න, ජීවිතය, තමන් කවුරුද සසර මොකක්ද දුක වගේ දේවල් ගොඩකට සම්බන්ද කරන්න පුලුවන් බවක් දැනුනා... ස්තූතියි සර්.
@AsankaNisansala
@AsankaNisansala 2 жыл бұрын
සුපිරිම සුපිරි video එකක්.ගොඩක් කතා කලින් අහල තිබුනා නමුත් මේවා නැවත නැවත අහන්න අහන්න අපගේ විචක්‍ෂණ බුද්ධිය කුළුගන්වෙනවා. මහා දාර්ශනික පොත් ගොඩක් වෙන වෙනම අරගෙන compress කරාම තමයි මේ වගේ එක පොතක් හැදෙන්නේ...
@sunilxcode
@sunilxcode 2 жыл бұрын
සිතියම බලනවිට තමා දැනුනෙ ගමනෙ සන්ධිස්තාන කිහිපයක්ම පසුවෙලා කියලා...!!
@mericghst8842
@mericghst8842 2 жыл бұрын
අද අපිට හදුන්වලා දුන්න පොතත් මරු සර් 😌❤🙏
@thisabro
@thisabro 2 жыл бұрын
12 වන කමටහන , නිවන ඇත්තෙ තමා සතුවයි,නිවීමට හැක්කේ තමාටම පමණයි,සොයන්නට නිවනක් පෘථුවිතලයේ කොහෙවත් නැත, දකින්නට ඇත්තේ හටගත් තැනම නිරුද්ධවීම පමණි.
@samithtv251
@samithtv251 2 жыл бұрын
29 මම කවිද - ජිවතෙ අපිට විවිධාකාර අද්දැකීමි වලට මුහුණ දීමට සිදු වෙනවා ළුම අද්දැකීමි වලට හැඩ ගැසිම ජිවිතයි.
@tharinduprabhath1789
@tharinduprabhath1789 2 жыл бұрын
පොඩි කාලෙ අපි ඉරිද වෙනකම් හිටිය සමහර වැඩසටහන් බලන්න පෙරුම් පුරාගෙන....❤️❤️❤️❤️
@hikingfirst
@hikingfirst 2 жыл бұрын
"මොනවද තියෙන සාක්ශි තව මුහුදක් ගැන" විශිෂ්ට කෘතීන් සමාජගත කිරිමට ඔබ දක්වන දායකත්වය අතිශය විශිෂ්ටයි රන්දික මහත්මයා❤️🙏
@anushkawijesundara5922
@anushkawijesundara5922 2 жыл бұрын
3 , 16, 20 , 23 ,29, 46, 97 සිත එක තැන නැවතුණා වගේ ... ගවේෂකයා , මම කවුද , සංචාරකයා , නිරන්තරයෙන් අවධි ව සිටිම, කර්මාන්ත ශාලාව .. බොහෝම තුති.. පරිකල්පණය අවදි කරන්න යොමු කරාට. ජය
@gayanchandanakumara
@gayanchandanakumara 2 жыл бұрын
අදත් ආසාවෙන් බැලුව.....ගොඩක් පිං අයියේ.... බෞද්ධ අපි අපේ තාතාගත ලොවුතුරු බුදුපියාණන් වහන්සේ ගවේෂණය කොට අපිට දුන් සිතියම රාමු කර එයට දුම් අල්ලමින් සිටි..අහෝ කවදාද එම මාර්ගය අප ගවේෂණය අරබන්නේ...
@nauraprabath992
@nauraprabath992 2 жыл бұрын
නම දකිද්දි නම් අද වෙනසක් කියල තේරුණා...අයෙත් ෆීලින්ස් දීලා කැඩුවා අර පොත ගැන 😊.. ඔබට ජය ✌
@dananjaya5903
@dananjaya5903 2 жыл бұрын
සාපේක්ෂතාවාදය, ගුරුත්වය, විශ්වයේ සතරවන දිශාව වගේ පැති වලට නැඹුරු වුණු වීඩියෝ ටිකක් වැඩිපුර කරොත් නරකද 🙄, interstellar චිත්‍රපටය ගැන episode එකක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා 😍✌️
@dilrukshikapukotuwa5906
@dilrukshikapukotuwa5906 2 жыл бұрын
ඔව්
@yashoderanga6302
@yashoderanga6302 2 жыл бұрын
මාත් බලන් ඉන්නව
@thimirashan4011
@thimirashan4011 2 жыл бұрын
ow
@shamalinaotunna4803
@shamalinaotunna4803 2 жыл бұрын
Ow
@deshanekanayake7922
@deshanekanayake7922 2 жыл бұрын
@user-xe4uh7dg5e
@user-xe4uh7dg5e 7 ай бұрын
3 වන කමටහන සංචාරකයාට ගුරුතුමා පැවසුවේ ඔබ මෙන්ම මාත් සංචාරකයෙක් අපි හැමෝම සසර ගමනේ සංචාරකයන් බැවින් ළඟ තබා ගැනීමට හෝ රැගෙන යන්න කිසිවක් නැති බව බුදුන් වහන්සේ පැවසූ පරිදි හිස් අතින් එන අපි හිස් අතින් යන බවයි මට දැනුනේ එහෙමයි
@Sapni-Wanniarachchi
@Sapni-Wanniarachchi 2 жыл бұрын
බොහෝ කාලයක් තිස්සෙ මගේ මනසේ සක්මන් කරපු කරුනු මේ පොතේ තිබුනා .බෝහෝම ස්තූතියි ඔබතුමාට අලුත් අඹ වට්ටියක් මේසය උඩ තිබ්බට 🙏 .
@hashanchamika3674
@hashanchamika3674 2 жыл бұрын
දැනෙන දේ කියන්ඩ තේරෙන්නෑ.විශිෂ්ඨයි
@theekshanasandaruwan4720
@theekshanasandaruwan4720 2 жыл бұрын
අද background එක මාර ලස්සනයි ❤ අයියා present කරන විදිහත් නියමයි හැමදාම...අද වෙනස් විදිහට 😊❤
@sisirasampath5149
@sisirasampath5149 2 жыл бұрын
12 වන කමටහන " පුංචි මාලුවො ඔහොම ටිකක් නවතින්න" නවතින්න නැවතීමයි ජයග්‍රහනය .! (සේරම අඹ ටික කන්න ඔනී දැන් නම්. බලමු මොන අඹේද කියලා හරියනම එක.) රාමුවට ජය.😇😍💪
@vimukthisenanayake5248
@vimukthisenanayake5248 2 жыл бұрын
මේ පොතේ තියන කතාත් හරියට black mirror tv serious එකේ එන එකකට එකක් වෙනස් උන episodes වගේ. ඒ episodes අයියා කියපු පෙරවදනේ තිබ්බ වගේ වාර කීපයක් බැලුවොත් වෙනස් විදියේ ගැබුරු අර්ථ දැනෙනවා. ගොඩක් හිතින් හිතලා විචාරය කරන්න පුලුවන්. ගොඩක් episode අවසන් වෙන්නෙ ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරලා. අයියා කිව්ව වගේ ඒ කතා මාලාව එක දිගට නරබන tv serious එකක් වගෙ රසවින්දනය උදෙසා නිර්මාණය වූවක් නොවේ.
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 2 жыл бұрын
23. ❤️ ඒ කතාවනං 100% බුද්දාගමට හරියන්නම හදපු කතාවක් වගේ 🙂❤️ රන්දික සහෝදරයගෙ ලුණු ඇඹුල් ටිකත් පදමට ආවා එකෙ 🙂
@user-jl3wt7ub7w
@user-jl3wt7ub7w 2 жыл бұрын
පූජ්‍ය " අචාන් චා" හිමියන් විසින් රචිත "කැලේ ගසක්" නැමැති පොතත් මැරෙන්න කළින් සුවඳ බැලිය යුතු පොතක් කියලා හිතෙනවා.පුළුවන් අය හොයාගෙන කියවන්න.පරිසරයෙන් උදාහරණ අරන් ජීවිතේට ධර්මානුකූල විග්‍රහයන් ලබා දෙනවා. පුළුවන් නම් ඒ පොත ගැනත් Episode එකක් කරන්න... කියවලා තියෙන අය comment කරන්න ❤️ ස්තූතී
@assa4238
@assa4238 2 жыл бұрын
Oba kiyawa ethi poth gena danaganna kemathi
@user-jl3wt7ub7w
@user-jl3wt7ub7w 2 жыл бұрын
@@assa4238 "කැලේ ගසක්" (අචාන් චා හිමි) , " අධි මානසික විද්‍යාව"(මඩවල උපාලි හිමි) "මනෝ විශ්ලේෂණ ප්‍රවේශ"(සිග්මන්ඩ් ප්‍රොයිඩ්) "නොසැලෙන මනස"( බෙල්ලන්විල විමලරතන හිමි) "එදිනෙදා ජීවිතයට මනෝ විද්‍යාව"(දයා රෝහණ අතුකෝරාල ) "මනෝකාය අන්තරාභවය හා ගුප්තාකර්ෂණය"(කඹුරාවල සිරි රේවත හිමි) "සිතුවිල්ලෙන් හාස්කම්"(සමීර රත්නායක) "මනෝ විකාර හා එයට ප්‍රතිකාර" මේ වගේ තව ගොඩක් තියෙනවා.කතෘ එක්කම දැම්මෙ හොයාගන්න්න ලේසි වෙන්න..
@yasirugimhan5841
@yasirugimhan5841 2 жыл бұрын
සංචාරකයා සහ කර්මාන්තශාලාව කතා දෙකට මම ගොඩක් කැමතියි
@chathuminihandunarachchi9360
@chathuminihandunarachchi9360 9 ай бұрын
පුලුවන් උපරිම ඔළු හෝදනවා...ජය වේවා සහෝදරයා 💐❤️
@sahanweerasuriya7859
@sahanweerasuriya7859 2 жыл бұрын
Bermuda triangle එක ගැන ඔබතුමාගේ අදහස ඉක්මනින්ම අරන් එන්න... පුලුවන්නම්. ❤💯. ජය වේවා ඉදිරි ගමනට ❤💯.
@MewMagicMoments
@MewMagicMoments 2 жыл бұрын
3 වන කමටහන අප සියලු දෙනා සංසාරය නැමති චාරිකාවෙ යෙදෙන සංචාරකයන් වේ.මේ භවයේ අප ලැබූ මනුශ්‍ය ජීවිතය ඒ සංසාර චාරිකාවෙ එක් නවාතැනක් පමණි.
@Avdilshan
@Avdilshan 2 жыл бұрын
රන්දික අයිය හප කරන අඹ වල මීට කලින් දැනිච්ච නැති රසමානයන් තොගයක් අන්තර්ගත වෙලා තියනවා. හිතපු නැති මානයන් ගැන අවදානයක් දක්වන්න මේ විනාඩි විසි එකට පුලුවන් උනා.. ස්තූතී සහෝදරයා♥️🤛
@sanjudharshana
@sanjudharshana 2 жыл бұрын
අදත් ඉතාමත්ම වැදගත් එපිසෝඩ් එකක්... කර්මාන්තශාලාවේ කතාන්දරය ඇත්තටම සර් කිව්ව වගේ බුදුදහමේ මූලිකම දේ සැකෙවින් පෙන්වන්නක්. අපි කිසිම දේකට භෞතිකව බැඳිලා නෑ. කර්මාන්තශාලාව ගිනිගත්තම එහෙනම් අනිවාර්‍යෙන්ම තමන් වේදනා විඳින්න ඕනෙ භෞතිකව බැඳිලනම්.. බැඳිලා ඉන්නෙ "කර්මාන්තශාලාව" කියන මනසේ හදාගත්ත ප්‍රතිබිම්බයට. එතනත්, වේදනාව උත්පාදනය වෙන්නෙ ඒ ප්‍රතිබිම්බය "මගේ" කියන එකත් එක්ක බන්දවලා තියෙද්දි. එහෙම තියෙද්දි මොනයම් මොහොතක හරි news එක ආවොත් ඒ ප්‍රතිබිම්බයට පාදක වුන භෞතික වස්තුව විනාශ වුණා හෝ වෙනස් වුණා කියල, එතනදි අර ප්‍රතිබිම්බය Synchronize වෙලා තමන්ට වේදනාව උපද්දනවා. මොකද භෞතික කර්මාන්තශාලාව අල්ලගෙන නොහිටියට අර මනසේ මායාව අල්ලගෙන ඉන්නෙ. හැමදේම මනසේ ප්‍රතිනිර්මාණ වුනාට අපි ඒවට "මගේ" කියන එක මිශ්‍ර කරන අනුපාතත් එක්ක ඒව වෙනස් වෙද්දි දැනෙන වේදනාව අඩු වැඩි වෙනවා. (මගේ අදහසක් පමණයි) ***** ඉතාමත්ම වටින වීඩියෝවක්!!! සුබපතනවා රාමුවට!!!
@hiindi3317
@hiindi3317 2 жыл бұрын
තව එකක් "නිකොල ටෙස්ලා" ගැනත් විචාරයක් ඕන .. 💞🙏
@dimuth4589
@dimuth4589 2 жыл бұрын
Ajahn Brahm Thero ගැන video එකක් RAAMUVA තුලින් අපි බලාපොරොත්තු වෙනව අයියෙ. PLEASE 🙏🙏
@myknowledge5851
@myknowledge5851 2 жыл бұрын
ඔව් ඒක දානකං ඉවසිල්ලක් නෑ 😭😢🙏
@sheven7597
@sheven7597 2 жыл бұрын
අර පොත මොකක්ද guyz 🙄😐
@sandyakaluhannadi9925
@sandyakaluhannadi9925 Жыл бұрын
සියලුම කතා වල සත්‍ය ධර්මතාවය සැගවීපවතිනවා. තාවකාලික මේ භවයේ මනසේ වර්ධනයට අදාල නොවන සියලු බැදීම් අත් හල යුතු බව තුන්වන කතාවත්, සිතට එන හැගීම් ඉදුරන්ට එන අරමුණු අනුව සැකසෙන,වෙනස්වන්,නැතිවන ධරමතාවක් බව ගිනිගත් දේ ගැන ශෝකවි,පසුව ඒ හැගීම වෙන්ස්වු කතාවත් ඇලීම්,ගැටීම් නැති ව ජීවත් වන්හැටි කියාදීම වටිනවා
@ruwansenavirathne6904
@ruwansenavirathne6904 2 жыл бұрын
ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වනවා මෙවන් කමටහන් සතිපතා ගෙනඑනවාට..
@ivraj929
@ivraj929 Жыл бұрын
ආදරවන්තිය : කවුද? ආදරවන්තයා : මම ආදරවන්තිය : කවුද? ආදරවන්තයා : ඔබ ආදරවන්තිය : කවුද? ආදරවන්තයා : අප
@seny3053
@seny3053 2 жыл бұрын
ඒකේ නම් සුවඳ බලන්නම ඕනි ❤
@anulawijesekara4130
@anulawijesekara4130 4 ай бұрын
මම ත් වෙනම පැතිකඩයකින් බලන්න පුරුදු වුනා.මේ එපිසෝඩ් නිසා .ස්තුති මහත්මයා .😊
@LIYANMUSIC
@LIYANMUSIC 6 ай бұрын
පුංචි මුහුදු මාළුවාගේ කතාව බොක්ක හාරං ගියා..අද upset එකේ හිටියෙ...ඒත් මේ කතාව හින්ද ලොකු shift එකක් උනා ඒ දේට...
@jothithero4515
@jothithero4515 2 жыл бұрын
අදත් වැදගත් මාතෘකාවක් 🙏🙏🙏
@kavinduprabash6334
@kavinduprabash6334 2 жыл бұрын
😊පට් පට් ගාලා පිලිගන්නවා රාමුවට ඒක තමයි ආසම කොටස 😊
@Vinod_Tharindu
@Vinod_Tharindu 2 жыл бұрын
7:25 - 12. මට ඇහුව ගමන් හිතුණෙ මෙහෙම​.. සත්‍යය නම් මුහුදේම පිහිමින් මුහුද ගැන සොයනා, ජලය නැමැති මායාව පමණක් දකිනා මාළුවාට සත්‍යය ඇත්තේ සෙවීමට නොව දැනටමත් සිටින තැන අවබෝධ කරගැනීමට යැයි ලබාදුන් කමටහනක්.
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 18 МЛН
විශ්වයේ භාෂාව කුමක්ද?
30:41
ආගම් පරණ කරත්තද?
48:09
Randika Wijesinghe
Рет қаралды 384 М.
සිහින යනු කුමක්ද?
40:45
Raamuwa
Рет қаралды 414 М.
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 18 МЛН