බලාගෙන ඉද්දී ඔබ නිවෙන්නට පටන් ගනීවි.1010Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 222,381

Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

Күн бұрын

හැමදාම සතිපට්ඨානයට අනුව විමසන්න පටන් ගන්න. බලාගෙන ඉද්දී ඔබ නිවෙන්නට පටන් ගනීවි.

Пікірлер: 516
@nandhawadimunna5040
@nandhawadimunna5040 Ай бұрын
බාහිර ඝන සංඥාව බිඳගත් පසු අජ්ජත්වයේ ගැටලුව මැනවින් පෙනෙන්න ගන්නවා ස්වාමීනී සුපත් වේවා
@ManohariRathnayake
@ManohariRathnayake Жыл бұрын
ගරු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! සරලව උදාහරණ සහිතව ධර්මය අවබෝධ කරදීම අතිවිශිෂ්ඨයි. 🙏🙏🙏
@priyanthikakahaduwa6809
@priyanthikakahaduwa6809 9 ай бұрын
ඔබ වහන්සේ ට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා
@SM-pm8xi
@SM-pm8xi 3 ай бұрын
තාත්තා හාමුදුරුවන්ගේ බණ දාලා නිතර අහනවා .....මුලදි නම් කැමැත්තක් ඇති වුනේ නෑ....නමුත් මටත් හිතුණා.තාත්තා නිතර නිතර මේ හාමුදුරුවන්ගේ ම බණ අහන්නේ ඇයි කියලා බලන්න.....ඇත්තට මෙච්චර කාලයක් මුලා වෙලා නේද හිටියේ කියලා තේරුණා.ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා...උතුම් නිවන වැඩි දුරක නොවේවා...සාධු සාධු සාධු 🙏🙏
@manjulabalasooriya8053
@manjulabalasooriya8053 7 ай бұрын
ස්වාමීන් වහන්සේ කරන මේ දේශනාව අපේ සිත නිවනවා. ඔබ වහන්සේට මේ කුසලය නිවන් සුව පිනිස වේවා 🙏🙏💐
@GayanSiya
@GayanSiya Жыл бұрын
සාදුසදු🙏🙏🙏🙏
@dilshanijayasinghe1939
@dilshanijayasinghe1939 Жыл бұрын
🙏🙏🙏
@hemalihansika5801
@hemalihansika5801 Жыл бұрын
බොහොම පිං ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@WasanthiDias-j6v
@WasanthiDias-j6v 15 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@maliniranasinghe6928
@maliniranasinghe6928 Жыл бұрын
🙏🙏🙏ඔබ වහන්සේට අපමණ කුසල් පිරේවා.මේ ධර්ම දානය හා අපව සසර දුකින් ගලවාගන්න දරන උත්සාහය ඇති ඔබ වහන්සේ සසරින් එතෙර කිරීමට. ඔය පොඩි වයසේදීම වයස්ගත අපට මගපෙන්වන්නට ඔබ වහන්සේ සතු අවබෝධය පෙර අත් භවයන්හි ධර්මය පුරුදු කල බව මනාව කියා පානවා🙏🙏🙏. මෙය ඔබ වහන්ස්ගේ අවසන් හවයම වේවා 🙏🙏🙏
@dmwijesekara4757
@dmwijesekara4757 Жыл бұрын
Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@SwarnathilakaDedigama
@SwarnathilakaDedigama 7 ай бұрын
sadu sadu sadu
@AnulawathiAnulawathi-vo3ct
@AnulawathiAnulawathi-vo3ct 6 ай бұрын
Sadu sadu sadu
@champasubaseela7452
@champasubaseela7452 6 ай бұрын
🙏
@BRMPerera
@BRMPerera 4 ай бұрын
Sadu sadu sadu
@jayantharathnayaka
@jayantharathnayaka Жыл бұрын
🙏🙏🙏
@nimanthakadodanthenna-jk4kx
@nimanthakadodanthenna-jk4kx 8 ай бұрын
ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ගේ දේශනාවේ හැම වචනයක්ම අපේ හිත ගැන හරියටම දැනගෙන දේශනා කරනවා වගේ අපිව තවතවත් ඉදිරියටම ගෙනියන්න. ස්වාමින්වහන්සේ ට දිර්ගායුෂම ලැබේවා.
@rasikalakmali355
@rasikalakmali355 Жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් තෙරුවන් සරණයි ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට පුන්‍යණුමෝදනා කරමි ධර්ම දානමය කුසල් උතුම් නිවන් අවබෝධය පිනිසම හේතු වේවා 🙏🙏🙏
@chaminikumari3259
@chaminikumari3259 5 ай бұрын
ඔබ වහන්සේටත් උතුම් වු චතුරාර්ය සතය්‍ය අවබෝධ වේවා🙏🙏🙏 අජර වු අමර වු නිවන් සුවය දැනේවා🙏🙏🙏
@hashigk288
@hashigk288 Жыл бұрын
ඔබ වහන්සේට අමා නිවන් මග බොහෝ දුර නොවේවා🙏🙏🙏
@sumithrarandeniya9269
@sumithrarandeniya9269 Жыл бұрын
⁰⁰p0⁰⁰0⁰⁹⁰⁰⁰⁰⁰⁰⁰9
@kumarikaly8494
@kumarikaly8494 Жыл бұрын
අපේ ආර්‍යයන් වහන්සේ මොනතරම් කාරුණිකව ධර්මය පැහැදිලි කරලා දෙනවද ? ඔබවහන්සේට නිදුක් නී⁣රෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
@bertyjayasooriya3502
@bertyjayasooriya3502 Жыл бұрын
සාදු! සාදු! සාදු! ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය පතමු! තෙරැවන් සරණයි!
@rathnaseelikahawalage487
@rathnaseelikahawalage487 8 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට අරහත්වයම ක්ෂාත්ක්ෂාත් වේවා තෙරුවන් සරනයි
@indik81
@indik81 Жыл бұрын
ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරන්න පටන් ගත්තු දවසේ ඉඳලා දැනෙන්නෙ මේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ඇත්තටම ප්‍රශ්න නෙවෙයි කියලා.ලොකුම ප්‍රශ්නය තමයි නැවත නැවත ඉපදීම කියලා.
@gawesi-
@gawesi- Жыл бұрын
ඒක තමයි ඇත්තම ප්‍රශ්නය . මේ ඉපදීමේ තියන ආදීනව හරියට දැකගත්තොත් ඔබතුමාට කරන්න ඕන හරිම දේ වැටහේවි..
@AriyawathiWanigasinghe
@AriyawathiWanigasinghe Жыл бұрын
Y7j z 59 ⅘⁶qa the last 😂😂q,
@renukawijethunga6312
@renukawijethunga6312 Жыл бұрын
❤❤❤❤❤❤ 39:39
@dushantharasika1183
@dushantharasika1183 Жыл бұрын
❤️❤️❤️
@nadeekaranawaka1540
@nadeekaranawaka1540 Жыл бұрын
🙏🙏🙏
@nadeekksaki4691
@nadeekksaki4691 Жыл бұрын
ගිනිගෙන දැවෙන හිත නිවෙනවා හාමුදුරුවනේ ....ඔබ වහන්සේගේ දේශනාව අහද්දි නිවෙනවා හාමුදුරුවනේ ...ඔබ වහන්සේ ට..පින්...
@sandyaperera9020
@sandyaperera9020 Жыл бұрын
So many merits Rev.Sir I am starting to learn deep Buddhism.
@rangaab1
@rangaab1 9 ай бұрын
...mmnnm.mm​@@sandyaperera9020
@jeevanimahanama3781
@jeevanimahanama3781 Жыл бұрын
ඉතා වටිනා ධර්ම දේශනාවක් ..ඔබවහන්සේට බොහෝ පින්🙏🙏🙏
@Lalith152
@Lalith152 Жыл бұрын
අද ඉදල මමත් මේවිදියට උස්සාහ කරනවා. බලමු ඉදිරියට යන්න 🙏🙏🙏
@MallikaKuruppu-ou2il
@MallikaKuruppu-ou2il Жыл бұрын
ඔබවහන්සේට උතුම් නිර්වානය වහා වහා ලගා වේවා අපගේ සිත්සතන් නිවාලීමට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අප හදවත් වලට දැනෙන්න අපේ සිත් නිවාලීමට දේශනා කරනවා 🙏🙏🙏
@IDissanayake
@IDissanayake 8 ай бұрын
Sadu🇱🇰
@Rises_Up
@Rises_Up Ай бұрын
​@@IDissanayake3:27
@Rises_Up
@Rises_Up Ай бұрын
Àĥñà ßañìñ ñèwañàwà. ßarojani
@wmwijeratne1510
@wmwijeratne1510 Жыл бұрын
අනේ ඔබ වහන්සේට අනන්තවත් පින් කල්‍යාණ මිත්‍රයා නන් වහන්සේ නමක් ඔබ වහන්සේ පැතූ යම් බෝධියකින් නිර්වාණ සම්පත්තිය අවබෝධ කර ගැනීම සඳහා අප වෙත දායාද කරන ලද මේ ධර්ම දේශනාව හේතු වේවා වාසනා වේවා තවදුරටත් මෙවන් කුසල් කටයුතු ඉටුකිරීම සඳහා වහන්සේට සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටාරක්ෂාව නැතිවේවා සාදු සාදු සාදු
@indrajayanthi6793
@indrajayanthi6793 Жыл бұрын
පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේ ත්‍රිවිධ රත්නයෙ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් මෙම භවය තුලම උතුම් නිවන සාක්ෂාත් කර විමුක්තිය උදෙසා ශක්තිය ලැබේවා පූජනීය ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 5 ай бұрын
අපි ගැන අනූකම්පාකර.අපට දෙසූ දෙශනවට . ඔබ වහන්සෙට නිරොගි ආයූශ සූවයම ලැබේවා බූදූසරණයි 🙏🙏🙏
@pushpakumari2194
@pushpakumari2194 Жыл бұрын
අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා තෙරුවන් සරණයි
@royalwayenglishacademy6124
@royalwayenglishacademy6124 Жыл бұрын
ඔබ wahansege දේශනා තරමක් ගැඹුරුයි.. Eth අහන්න ආස හිතෙනවා... බුදුන්ගේ දේශනාව koi tharam lassanada..
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 8 ай бұрын
🙏🙏🙏
@chandralathanavarathne506
@chandralathanavarathne506 Жыл бұрын
සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.
@champigamage9404
@champigamage9404 Жыл бұрын
ඉතාමත් වටිනා දේශනාවක් සියලු දර්ම කරුණු එකම දේශනාවකින් ..ඔබවහන්සේට තෙරුවන්සරනයි!!! 🙏
@KusumMaddumaarachchi
@KusumMaddumaarachchi 11 ай бұрын
අවසර ගවුරවණීය කල්‍යාණ මිත්‍ර බුද්ද පුත්ත්‍රයන් වහන්ස , ඔබ වහන්සේ ගේ අසිරිමත් දම් දේසනා අප සිත් නිවී සැනසෙනවා, ඔබ වහන්සේ මේ කුසල් බලයෙන් පතන්නා වු බෝදියකින් අමා නිවනින් නිවේවා !!!සාදු සාදු සාදු !!!
@ChitraAriyaratne
@ChitraAriyaratne 7 ай бұрын
🙏🙏🙏
@dananjaya2623
@dananjaya2623 7 ай бұрын
සාදු! සාදු! සාදු! නිවන් අවබෝධය පිණිසයම වේවා. තෙරැවන් සරණයි!
@narmadachathu
@narmadachathu Жыл бұрын
🙏🙏🙏පුදුමම වටින දේශනාවක්.. හරිම සරලව ..බොහෝම පින් ... 🙏🙏🙏
@Lalith152
@Lalith152 Жыл бұрын
මේක හරියට තේරැම් ගත්තනම් ආයෙ මොනවත් අහන්න ඔනෙනැ 🙏🙏🙏
@lathaperera32
@lathaperera32 Жыл бұрын
🙏🙏🙏 යිතා වටිනා දහම්දේශනාවක් ස්වාමීන්වහන්ස ,ඔබවහන්සේට අනේකවාරයක් පින්සිදු වේවා !!!ඔබවහන්සේ නිදුක් වේවා ...නිරෝගී වේවා ...සුවපත් වේවා !!!මේ ජීවිතය පිරිනිවීමෙන් අවසන්කිරීමට ධහිර්‍යෙ ශක්තිය ලබේවා !!!සාදු !!!සාදු !!!සාදු !!!🌺🌺🙏🙏🙏
@devikawarusapp6836
@devikawarusapp6836 11 ай бұрын
මේ උතුම් ධර්ම දේශනාව ඔබ වහන්සේට නිවන් අවබෝධය පිණිසයම වේවා.
@malinijayasinghe2424
@malinijayasinghe2424 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේගේ මෙම දේශනය මටම කියූ ඵකක් ලෙස හැගී ගියා.මෙවන් දේශනාවන් පැවැත් වීමට තව තවත් ශක්තිය ඔබ වහන්සේට ලැබෙන්නට ප්‍රාර්තනා.කරමි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@sansaraaranya2185
@sansaraaranya2185 8 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@wathsalahemanthi-sh4rm
@wathsalahemanthi-sh4rm 4 ай бұрын
්ස්වාමිවහන්සමෙබදු උතුම් දහම් කරුණු කියා දීමට නීරෝගී බවම ලැබේවා සාද සාදු සාදු
@sudharma4313
@sudharma4313 6 ай бұрын
අර්‍යන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏
@anoma1988
@anoma1988 6 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@btsdream2842
@btsdream2842 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ඉතා ම පැහැදිලි ව ධර්මය ඉතාම පැහැදිලි ව දේශනා කරනවා..නිදුක් නිරෝගි සුව ,...දීර්ඝායුෂ ලැබේවා...!!!
@gethanigodakanda6908
@gethanigodakanda6908 9 ай бұрын
ඔබ වහන්සේට බුදු භවම ලැබෙිවා පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අහන්න පටන් ගත්තට .පස්සෙ තමයි සසර බයානක බව තේරුනේ
@W.udayangani
@W.udayangani 8 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා 🙏 උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ කුසල් හේතු වාසනා වේවා 🙏
@vineethajayasinghe7113
@vineethajayasinghe7113 Жыл бұрын
😊😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😅😅😅6ජ්
@farhanaqadir1733
@farhanaqadir1733 6 ай бұрын
ගෞරවනීය වන්දනීය හසලක සීලවිමල නාහිමියන් වහන්සේට පාද වැද පුදා නමස්කාර වේවා ඔබ වහන්සෙ දෙශනා කරන ධර්මය අපිට තෙරෙන ආකාරයට පහදා දෙනවා.ඔබ වහන්සේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@DanushkaDissanayaka-e5w
@DanushkaDissanayaka-e5w 8 ай бұрын
ඔබ වහන්සේ ට බොහොම පිං ස්වාමීන් වහන්ස උතුම් නිවනින්ම සැනසෙව
@jayanthiwimalasooriya9104
@jayanthiwimalasooriya9104 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏ඉතාමත් හොඳින් අවබෝධ කර ගැනීමට හැකි ධර්ම දේශනා වකි. ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
@chandrasenahewapathirana2066
@chandrasenahewapathirana2066 8 ай бұрын
ස්වාමීන්වහන්ස ඔබවහන්සේ අපේ හිත් නිවාලන්නට දරන මහන්සියෙන් ඔබවහන්සේ ට අනන්ත කුසල් සිදුවේවා
@rohinimalika1295
@rohinimalika1295 2 ай бұрын
බොහොම පිං සිදු වේවා.ස්වාමීන්වහන්සේ නිදුක් නිරෝගි වේවා 🙏
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
අපේ මිනිස්සු එහෙම තමයි හාමුදුරුවනේ සීල් සමාදම් වුණත් හැමදාම ඉඳන් හිටිය තැන බදු අරගෙන තියෙන්නේ දානෙ මාළු මස් කෑල්ල නැත්තං ඒ දාන කුණු එකට විසි කරනවා දැන් ඉඳලම බනින්ට පටන් ගන්නවා. පහනක් මලක් පුජ කරොත් එතනින් එයාගේ තැනින් තව කෙනෙකුට මලක් පූජා කරන්ඩ ඉඩ දෙන්නේ නෑ .. මම පත්තු පහන් පත්තු කළ ගිනිගනිද්දී ඒකට තව තිර තෙල් දාලා තව ගිනි අවුලන හඳුන්කූරු පින් පත්වෙන එක ගිනිගනිද්දී ඒකට ඈත් ඉඳලා තව හඳුන්කුරු විසි කරනව අපේ අයගේ සද්ධාව එහෙම තමයි. පාට අපේ හාමුදුරුවරුත් පැරදී ගිහියෙක් ගෙ වැරැද්ද දැක්කත් නිවැරදි කර දෙන්නේ නෑ පිරිකර අඩුවෙයි කියලා .
@DamayanthiSiriwardana-e1b
@DamayanthiSiriwardana-e1b 4 ай бұрын
අපට මැනවින් අවබෝධ වන පරිදි අගනා ධර්මය දේශනා කරන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට වහ වහා චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.තෙරුවන් සරණයි. සාධු සාධු සාධු.
@indusharma1404
@indusharma1404 Жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස.හොද පැහැදිලි කිරිමක්.ගැබුරැ ධර්ම දේශනාවක්..🙏🙏🙏
@chmakaliyanage8478
@chmakaliyanage8478 Жыл бұрын
Oba wahanseta uthum Nirwana awaboodaya Lebewa Lebewa Lebewa 🙏🙏🙏
@kumaripankoon3169
@kumaripankoon3169 Жыл бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏අති පූජනීය ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
@kudamanike1443
@kudamanike1443 Жыл бұрын
Sadu sadu sadu
@Jayantha.
@Jayantha. Жыл бұрын
මෝහග්ගයෝ නිබ්බානම්
@hematv2039
@hematv2039 Жыл бұрын
Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu
@pasindutharaka777
@pasindutharaka777 Жыл бұрын
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
@samurddhitillekeratne2757
@samurddhitillekeratne2757 Жыл бұрын
Seelawanthan gunawanthan punakettan anutharang dulabena mayaladdan passithun wandithun warang sariputhani theranang agathang patipatiya saddha seela dayawasang Buddha puthan namamahang sadhu sadhu sadhu 🙏🙏🙏
@vimalarathnayaka7237
@vimalarathnayaka7237 Жыл бұрын
Sadu......sadu.......sadu.......
@sunokasewwandi
@sunokasewwandi Жыл бұрын
සරීරය දිහා බලගෙන බැලියයුතු ආකාරය හිතන්න ඕන .තරහ නැති කරන්න භාවනා කරන කෙනෙක් නම් ඒ තරහ නැතිවෙන්නෙ කොහොම බැලුවොත් ද කියල හිතන්න ඕන . තෘෂ්ණාව නිසා ඇති වුනු දුක නිසා රාගය නැති කරන්න භාවන කරනව නම් ,රූපය දෙස බලාගන හිතන්න ඕන,රූපය දෙස කොහොම බැලුවොත් ද රාගය හා ඒ දුක නැති වෙන්නෙ කියල ..🙏🙏🙏🙏🙏
@indukaranathunga5265
@indukaranathunga5265 Жыл бұрын
සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏💐💐💐
@yamunarathnayaka682
@yamunarathnayaka682 Жыл бұрын
සාදු 🙏🌼☸️🪔👌🙏 සාදු🙏🌼☸️🪔👌🙏 සාදූ 🙏🌼☸️🪔👌🙏
@tharangajayamali3920
@tharangajayamali3920 Жыл бұрын
Oba wahanse ge dewani darama Seshanawa man ahanne. Mata May darmadeshanawen aththatama api May Kenthi aran duwana Divilla gana matama lajja hithuna Hama deyak ma hithin mage kiyala alla gaththoth thamai api avilenne
@KaweswaraKaweswara
@KaweswaraKaweswara 6 ай бұрын
❤うゆきゆね
@pushpanjaleesamson8424
@pushpanjaleesamson8424 7 ай бұрын
ඔබ වහන්සේ මගේ ක්ල්‍යනන් මිත්‍රයන් වහන්සේ නමක් 🙏🙏🙏
@shayamalijayakody6538
@shayamalijayakody6538 2 ай бұрын
පින්වත් shamin වහන්සේ oba වහන්සේ kiya dena ධර්ම කරුණු manawa පැහැදිලි wa apita sawanaya කරගෙන ape jiwita galpa ගැනීමට laba dena oba වහන්සේ ta tawa tawa ධර්මය nuwanama pihiawa sadu sadu sadu
@Rises_Up
@Rises_Up Ай бұрын
P Ź
@kumariaderimumi4416
@kumariaderimumi4416 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරැවන් සරනයි ඔබ වහන්සේ ටත් සවන් දෙන්නාවු සියලු ම දෙනාටත් මාද්ය ජාලයටද අනෙකුත් සියලු දෙනාටත් උතුම් වු චතුරාර්ය සත්‍යය අවබෝධ වෙිවා සාදු පින්වත් පොඩි අවුරැද
@kasunchamara100
@kasunchamara100 Жыл бұрын
Mewani vdo dana obata bohooma pin.. 🙏
@nilanthimala6867
@nilanthimala6867 8 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@chandrikaamaratunga4804
@chandrikaamaratunga4804 Жыл бұрын
සාදු සාදු සාදු
@chandranikarunaratne4780
@chandranikarunaratne4780 Жыл бұрын
Uthum Bane Podak 🙏🙏🙏
@indikanishantha4629
@indikanishantha4629 7 ай бұрын
තෙරුවන සරණයි ස්වාමින් වහන්සේ හොඳ පැහැදිලි කිරීමක් 🙏🙏🙏🙏
@PrabathLasantha-um9vj
@PrabathLasantha-um9vj 6 ай бұрын
මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ......සාදූ .....සාදූ ......සාදූ ....🙏🙏🙏
@nivarthanashan1444
@nivarthanashan1444 Жыл бұрын
anoma nilanthi. adhikari APE SWAMIN. WAHANSA. hitha nivenava. Puduma. Vidihata
@ujithaabeysinghe1353
@ujithaabeysinghe1353 Жыл бұрын
උණුවුනු දැවෙන සිත් නිවාගන්නට මග පෙන්වූ අපේ හාමුදුරුවන්ට සසර ගමන කෙලවර උතුම් නිවනින් සැනසීම ලැබේවා..
@champikamalkanthi1472
@champikamalkanthi1472 Жыл бұрын
❤eeee
@pathmikafb4318
@pathmikafb4318 Жыл бұрын
තේ දෙවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏 සාදු සාදු . සාදු .
@janakadesilva4253
@janakadesilva4253 Жыл бұрын
🌼🌼🌼 සාදු සාදු සාදු 🌼🌼🌼
@renukaperera8974
@renukaperera8974 Жыл бұрын
සාදූ සාදූ සාදූ
@ruparohini733
@ruparohini733 Жыл бұрын
🙏🙏🙏🌺🌺🌺Sadu Sadu Sadu Theruwan Saranai Ape Pinwath Swaminwahanseta.Mage Namaskaraya Wewa.🙏🙏🙏
@anuragamini3201
@anuragamini3201 Жыл бұрын
Sadu sadu sadu uttum desanawak mage namaskaraya wewa pin wath saminwahanseta uthum niwanin sanasewa
@anurakumari1453
@anurakumari1453 Жыл бұрын
සාධු සාධු සාධු අපේ ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා.
@irunikaperera6314
@irunikaperera6314 11 ай бұрын
🙏🙏🙏 අපි හැමෝටම මේ ජීවිතෙන් ප්‍රයෝජනයක් අරගෙනම මෙතනින් යන්න හේතු පල සැකසේවා.
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
ඔබ whnseta බොහොම pin apae suwamin වහන්ස loka atwygae hita suwa pinisa desan කරන ධර්මය nisa නිදුක් නිරොගි දිර්ගයු ලැබේවා theruwan saranai 🙏🙏🙏
@champikamalkanthi1472
@champikamalkanthi1472 Жыл бұрын
❤❤
@kusumpriyanthi8710
@kusumpriyanthi8710 Жыл бұрын
🌺🌺🌺🌺🌺
@MalikaDulane-ce3zc
@MalikaDulane-ce3zc Жыл бұрын
Sudu ..sudu ..sudu
@deepamalimbada8938
@deepamalimbada8938 Жыл бұрын
ඔබ වහන්සේට මේ ආත්මය අවසන් ආත්මය වේවා 🌺🌺🌺🌺🌺🌺🌺
@amithakumari6164
@amithakumari6164 4 ай бұрын
සාධු සාධු සාධු සාධු ..ස්වාමීන් වහන්ස ...උතුම් ධර්ම දේශනාවක් කළ ඔබ වහන්සේට බොහොමත්ම පින් .ඉතා ඉකමනින්ම් උතුම් නිවනට පත් වේවා ...සාධු සාධු සාධු සාධු සාධු🙏🙏🙏
@himalianuradikahima3113
@himalianuradikahima3113 10 ай бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට
@SGanearachchiGanearachchi
@SGanearachchiGanearachchi Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@chitrakuda8905
@chitrakuda8905 8 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරනයි ඔබවහන්සේට .නිවන් අවබෝධය ලැබේවා .🙏🙏🙏
@gnanabodaragama7803
@gnanabodaragama7803 Жыл бұрын
Sadu sadu sadu!!!
@miulaamarasinghe8439
@miulaamarasinghe8439 Жыл бұрын
Miula Amarasinghe සාදු සාදු සාදු 🙏🙏🙏
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏💐🙏💐🙏💐
@swarnadesilva757
@swarnadesilva757 Жыл бұрын
Sadu Sadu Sadu…..🙏🙏🙏
@RohiniJayasekara-iy1rz
@RohiniJayasekara-iy1rz 4 ай бұрын
ඇතුලත සිහිය පිහිටුවා ගෙන සතර සතිපට්ඨානයට පිවිසිිමේ හැකියාව අවබෝධ කර ගතිමි.ඒතුල ඇති නිවිමේ හැකියාවද පැහැදිලියි🙏 ඔබ වහන්සේට දිිර්ඝායුෂ වේවා
@chandaniewickramasurendra8189
@chandaniewickramasurendra8189 Жыл бұрын
🏵️🏵️🙏🌸🌸🙏🌸🌸🙏🏵️🏵️
@kumarisujeewa7476
@kumarisujeewa7476 Жыл бұрын
🙏🙏🙏
@aberathnasubasinghe7754
@aberathnasubasinghe7754 Жыл бұрын
🙏🙏🙏
@pereraniranjani5885
@pereraniranjani5885 Жыл бұрын
🙏🙏🙏
@DSD394
@DSD394 Жыл бұрын
🙏🙏🙏
@jeevikakodikara89
@jeevikakodikara89 Жыл бұрын
🙏🙏🙏
අත හැරීම සහ නිස්සරණය.1034Ven Hasalaka Seelawimala Thero
55:13
Sadaham maga සදහම් මග
Рет қаралды 45 М.
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 92 МЛН
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2 МЛН
Rev Hasalaka Seelavimala Thero 2024 05 31 සුගත සදහම් දේශනා
1:15:03
vimukthiya udesa විමුක්තිය උදෙසා
Рет қаралды 1,5 М.
නාමරූප හඳුනාගන්නා ආකාරය.1457Ven Hasalaka Seelawimala Thero
49:18
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12