අවුරුදු 107 ක් වයස ලොකු මෑනියන් වහන්සේ බැහැ දැකීමට ගිය අවස්ථාව -රවිරෝසි-

  Рет қаралды 37,012

RaviRosi 💕 රවිරෝසි

RaviRosi 💕 රවිරෝසි

Күн бұрын

Пікірлер: 144
@gamageariyathilaka2387
@gamageariyathilaka2387 Күн бұрын
මවිසින් කරන ලද සියලුම පින් අනුමෝදන් කරමින් මෑණියන් වහන්සේට කායික මානසික සැප සැහැල්ලු ව ඇතිව දීර්ඝායුෂ ලැබේවා' යි අධිෂ්ඨාන කරමි . සාධු! සාධු !!සාධු!!! මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා! සාධු!! සාධු !!සාධු!!!
@chandrahema6630
@chandrahema6630 3 күн бұрын
තුණුරැවන්ගේ අනන්ත ගුණබලයෙන් ලොකු මෑණියන් ඇතුළු සියලුම දෙනාට නිදුක් නීරෝගිසුවය ලැබෙිවා තෙරැවන්සරණයි සුවපත් වෙිවා
@priyankapushpakumari3115
@priyankapushpakumari3115 2 күн бұрын
🙏🙏🙏🙏
@princygamage4171
@princygamage4171 3 күн бұрын
සංසාරේ කරපු පින් දහම් තමයි තාමත් සිහි කල්පනාව හොදට තියනව පින් වන්ත මෑනියන් වහන්සේ ට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනව මෑනියන් වහන්සේ ට ඇප උපස්ථාන කරන සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරණ 🙏🙏🙏
@WasanthaHemamali-dw7dv
@WasanthaHemamali-dw7dv 3 күн бұрын
මෙහෙනින් වහන්සේ වෙනුවෙන් ඇපඋපස්තාන කරපු සියලු දෙනාට ගොඩක් පිං
@thusharichandrika9890
@thusharichandrika9890 3 күн бұрын
තෙරුවන් සරණයි නිදුක් නීරෝගි සුවය තෙරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 3 күн бұрын
පිංවත්,පිංබර,ලොකු මෑණියන් වහන්සේ ට,ඇප උපස්ථාන කරන, ගිහි,පැවිදි සියලු,උපාසක,උපාසිකා පිංවත්, පිංබර,සියලුම දෙනාට,සසර දුකින්,එතෙරවීමට මේ පිං හේ තුවාසනා වේවා,🙏🪷🙏🪷🙏 🪷සාධු 🙏 සාධු 🪷 සාධු 🪷.. ලොකු මෙහෙණින් වහන්සෙ ට, මාගේ නමස්කාරය ම වේ වා 🙏🪷🙏🪷🙏 හරිම ලස්සනයි සුන්දරයි, ආදරණීය යි.. අන්තර් ජාලය තුළින් මා දුටු පිංබරම, වීඩියෝ ව.. සමාජ ගත කල අයට, අනේ ක වාරයක්.පිංසිදු වේ වා.පිංබර මෙහෙණින් වහන්සෙ ට,නිදුක් නිරෝගි දීර්ඝායු වේවා 🙏🙏🙏 2055.01.02.🪷🙏🪷🙏🪷🙏🪷🙏🙏
@KanchanaRasangani
@KanchanaRasangani 3 күн бұрын
තෙරුවන් සරණයි අපේ මෑණියෝ නිදුක් නීරෝගීමත් සුවය ලැබෙන්න ඕනේ මම මේක අහම්බෙන් දැක්කේ අනේ බලන්නකෝ අවුරුදු එකසිය හතක් වෙලත් එයාගේ තියෙන මතක ශක්තිය ඒ තියෙන කරුණාවන්තකම පුළුවන් කාලේ කොච්චර මිනිස්සුත් එක්ක හොඳින් කතා බහකරලා කරලා මිනිස්සුන්ට කොච්චර ආදරෙන්සලකන්න ඇද්ද❤ 🙏🙏🙏
@dammikarunaratne9480
@dammikarunaratne9480 3 күн бұрын
තෙරැවන්ගෙ ආරක්ෂා ව ලැබෙවා ,මෑණියන් වහන්සේ ට.🎉🎉
@Kuww-zn7so
@Kuww-zn7so Күн бұрын
තුනුරුවන් ගේ අනන්ත බුදුගුණ බලයෙන් නිදුක් නීරෝගි සුවය ලැබේවා මෑනියනේ වහන්සේට 🙏🙏🙏
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 3 күн бұрын
නිදුක් නීරෝගි සුව දිගාසිරි පතමු සසර දුක් ගිනි නිවේවා! බුදු සරනයි
@CookingWithKuma
@CookingWithKuma 2 күн бұрын
ලොකු මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායුස ලැබේවා ඇත්තටම අනේ හරිම සතුටුයි අපි ගැන හිතද්දි ඇත්තටම ඔයාලටත් ගොඩක් පිං ඔන්න ඔයාලට සහයෝගය දුන්නා ජය වේවා
@mallikamallika2351
@mallikamallika2351 3 күн бұрын
නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා අප මෙහෙනින්වහන්සේට සාදු සාදු සාදු
@DaniW.A.C
@DaniW.A.C 3 күн бұрын
🙏🙏🙏🙏🌷නිදුක් නිරොගි සුව ලැබේවා තෙරැවන් සරණයි
@DevikaDevika-b3p
@DevikaDevika-b3p 3 күн бұрын
දීර්ඝ යුෂ ලැබේවා අපේ මෑණියන් wahanseta ..🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@soosoo8801
@soosoo8801 3 күн бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලුම දෙනාට
@ChandraWathie-n3n
@ChandraWathie-n3n 3 күн бұрын
තෙරුවන් සරණයි මෑණින්වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@prabhasri1279
@prabhasri1279 3 күн бұрын
තෙරැවන් සරණයි!අපේ මෑණියනි වහන්සේලට.දීර්ඝායුෂ ලැබේවා!
@FydsrydWarfy
@FydsrydWarfy 5 сағат бұрын
පිංනව්ත මෑණියන් වහන්සේට නිදුක් නිරෝගි සුවපත්ව තවතවත් දිගායුවේවා
@SomaId-re4lh
@SomaId-re4lh 3 күн бұрын
තේරුවන් සරනයි අපේ මෙහෙනින් වහන්සේට
@Preethika-m5e
@Preethika-m5e 3 күн бұрын
අනේ අනන්ත බුදු ගුණ බලයෙන් සෙතක් ශාන්තියක් වේවා. බුදුසරණයි
@KkKk-sk3mq
@KkKk-sk3mq 3 күн бұрын
තෙරුවන් සරණයි මෑණියනි දීර්ගායු ලැබේවා ❤❤❤❤❤❤බුදුසරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumuduperera8351
@kumuduperera8351 3 күн бұрын
මෑනියන්ට තිසරණේ සරනණයි , අපේ සුනන්දාරාමේ ලොකු මෑනියෝ, පොඩි මෑනියෝ දෙපලත් අපට පිං කර ගන්න උදවු කරනවා. සම්මාසම්බුදු සරනණයි .
@khantikhanti2884
@khantikhanti2884 3 күн бұрын
තුණුරුවන්ගේ ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා
@WasanthaHemamali-dw7dv
@WasanthaHemamali-dw7dv 3 күн бұрын
මැනියන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගි වෙත්තා වේදනාව දුරැවේවා
@IsabelaSiriwardena
@IsabelaSiriwardena 2 күн бұрын
ලොකු මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! 🙏❣️🙏
@nadeekapriyadarshani8315
@nadeekapriyadarshani8315 Күн бұрын
මෑණියන් නිදුක් නිරෝගී සුවය ලැබෙවා
@renuka243
@renuka243 2 күн бұрын
අනෙ සංසාර කෙලවර දක්වා නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 මැණියනි කිසිම ලෙඩක් දුකක් නොවෙවා යසෝදරාවන්ගෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 මැණියන්නට ..
@nadeerawickramasinghe4724
@nadeerawickramasinghe4724 20 сағат бұрын
මෑණියන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා !
@samanthijayawickrama3122
@samanthijayawickrama3122 3 күн бұрын
තෙරුවන් සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි මෑණියන් වහන්ස ඔබවහන්සේ සියළු ලෙඩදුක් දුරු වේවා 🙏🙏🙏🙏
@kamarypop65
@kamarypop65 2 күн бұрын
නිරෝගි⁣ සුවය ලැබෙිවා පිංවත් මැනියන්වහන්සේට 🙏🙏🙏🙏🙏💐💐💐💐
@AccAcc-v5j
@AccAcc-v5j 2 күн бұрын
මෑණියන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා 🙏🙏🙏
@kanti7069
@kanti7069 Күн бұрын
Penwath mehenen wahanseta mage namaskaraya wewa neduk nerogi suwaya chera jewanaya lebewa theruwan saranai 🙏🙏🙏
@siriyawathie4977
@siriyawathie4977 19 сағат бұрын
සාදු.සාදු.සාදු🎉🎉🎉🎉🎉🎉🎉
@marianfernando2896
@marianfernando2896 2 күн бұрын
දීර්ඝ අයුස ලැබේවා මනියන් වහන්සෙට❤❤❤❤❤
@DanushaNilanthi-z7s
@DanushaNilanthi-z7s 8 сағат бұрын
මෑණියන්ට දීර්ගායු ලැබේවා ලැබෙිවා
@ChandrikaKapuruge
@ChandrikaKapuruge 3 күн бұрын
Theruwan saranai meheninwahanseta🙏🙏🙏🙏🙏🙏
@SarojaniDamayanthi4242
@SarojaniDamayanthi4242 3 күн бұрын
නිදුක් නිරෝගී සුවය ලැබෙිවා
@shamiladissanayake34
@shamiladissanayake34 2 күн бұрын
නිරෝගි සුවය හා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@peshalamuthu3637
@peshalamuthu3637 2 күн бұрын
තෙරුවන් සරණයී 🙏🙏🙏
@raniraniranirani4500
@raniraniranirani4500 3 күн бұрын
තෙරුවන් සරණයි,🙏🙏🙏🙏🙏🙏🙏😭
@dammikamalani9281
@dammikamalani9281 2 күн бұрын
Teruwan saranay meniyan wahansa nirogi wewa suwapat wewa dirgau wewa 🙏 🙏 🙏
@sunethradissanayake641
@sunethradissanayake641 6 сағат бұрын
බුදු සරණයි !!!! දිර්ඝායුෂ ලැබේවා !!!
@sirisumanathero68
@sirisumanathero68 2 күн бұрын
තෙරුවන් සරණයි පිංවත් මෙහෙණින් වහන්සේට.
@AnjaliWirakon
@AnjaliWirakon 3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරනයි දිර්ඝ ආයුස ලැබෙිවා
@PathmaVejekon-zw2zv
@PathmaVejekon-zw2zv 2 күн бұрын
Loku meniyan wahansetah anikuth seyaluma denata niduk nirogi suwapath bawaya lebewa teruwan saranai 🙏🙏🙏🙏
@wimalaramasinghe3457
@wimalaramasinghe3457 2 күн бұрын
පෙර.සසර .ගොඩක් .පින්.කරලා.මැනියනි ආයුබො වේවා🙏 .🙏🙏
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 2 күн бұрын
මෙහෙණින් වහන්සේට නිදුක් නිරෝගී බවම ලැබේවා!
@jayavathimangalika8794
@jayavathimangalika8794 2 күн бұрын
නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු සියලු දෙනාම ට ම
@hewagekanthi5466
@hewagekanthi5466 3 күн бұрын
තෙරුවන් සරණයි
@NuhaJayasinha
@NuhaJayasinha 18 сағат бұрын
Loku maniyan wahanseta nifuk niroge suwa sampata labewa budu saranai
@kumirkumir3510
@kumirkumir3510 2 күн бұрын
සාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏
@SeelaKumari-k9p
@SeelaKumari-k9p 3 күн бұрын
තෙරැවන් සරණයි නිරෝගි වේවා සාදු සාදු සාදු
@shanthidhammika8978
@shanthidhammika8978 2 күн бұрын
සත්යාවබෝධය වේවා!🙏🙏🙏❤
@shashiiisurendraaa
@shashiiisurendraaa 3 күн бұрын
Dirgausha wewa ape maniyani..thnunruwan pihitai maniyani.sadu sadu saadu..🙏🙏🙏
@dammikanandani9393
@dammikanandani9393 2 күн бұрын
Pinwantha maniyan wahanseta dirgausa nirogi chirajiwanaya labewaa 🙏🙏🙏🙏🙏
@deegalagedarabalarathne7160
@deegalagedarabalarathne7160 2 күн бұрын
මේක තමයි පින කියන්නේ . නිදුක් වේවා ,නිරෝගී වේවා ,සුව පත් වේවා , උපකාර කරන සියලු දෙනාටත් එසේම වේවා !!!!
@sunilgamage7342
@sunilgamage7342 2 күн бұрын
Sadu sadu niduk nirogi suwapath bawaya selasewa
@ජයන්තජයන්ත-ඛ6ඥ
@ජයන්තජයන්ත-ඛ6ඥ 2 күн бұрын
මතකයත් ඉතාමත් හොඳින් පවතිනව දීර්ඝාස ලැබේවා
@HemanthikaChandi
@HemanthikaChandi 3 күн бұрын
Niduk nirogi suwaya labewa, budu saranai 🙏🙏
@WMalkanthijayasinghe
@WMalkanthijayasinghe 12 сағат бұрын
Niduk mirogi wewa bs.❤❤
@NishanthaKumara-t1t
@NishanthaKumara-t1t 3 күн бұрын
බුදු සරනයි
@lalanidesilva2049
@lalanidesilva2049 3 күн бұрын
Suwapath wewa . Theruwansaranai oba wahanseta.
@shanthidhammika8978
@shanthidhammika8978 2 күн бұрын
පාරමී පිරුණු උත්තමාවන් සෝවාන් ඵලය ලබන තෙක් ජීවත් වෙනවා. සාධු!🙏සාධු!🙏 සාධු!🙏
@shiromanirmali7319
@shiromanirmali7319 Күн бұрын
🙏🙏 theruwan saranai maniyanta
@ජයන්තජයන්ත-ඛ6ඥ
@ජයන්තජයන්ත-ඛ6ඥ 2 күн бұрын
අනේ පිංවත් මෑණියන් වහන්සේ දෙවි පිහිටයි ආරක්ෂාවයි
@nishaparanagama5377
@nishaparanagama5377 2 күн бұрын
නිරෝගී සුව ලැබේවා..
@rohinimallika9106
@rohinimallika9106 3 күн бұрын
Theruwan,Saranai,Niduk,Nirogi Suwaya,Labewa,🙏🙏🙏🙏🙏
@sheelaherath4408
@sheelaherath4408 2 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@Hiru-r3w
@Hiru-r3w 3 күн бұрын
Theruwan saranai oba wahanseta🙏🙏🙏🙏🙏🙏
@DanushaNilanthi-z7s
@DanushaNilanthi-z7s 8 сағат бұрын
සාදු.සාදු
@ixkk9931
@ixkk9931 3 күн бұрын
Awasayaka wada karan awathewa karan inna math godaaaaaak asai.maniyanta wiswa mathawage pihitai bs
@SriyaniGamage-n1i
@SriyaniGamage-n1i 3 күн бұрын
Theruwan saranai.. 🙏🙏🙏🙏🙏
@RajithaAlahakoon-l2z
@RajithaAlahakoon-l2z 2 күн бұрын
🙏🙏🙏🙏🙏namo buddhaya ❤❤❤❤
@KumarihamyChandrasekara
@KumarihamyChandrasekara 3 күн бұрын
Niduk neerogi suwaya.labewa hithe duk duruwee Kaye duk duruwee sanaseema labewa CHATHURRYYA SATHIYA Waha Waha Awboda labewa Theruwan Saranay paramee shak thiya labewa Thunuruwane Sarva arakshawama labewa 🙏🙏🙏🙏🙏🙏
@shashiiisurendraaa
@shashiiisurendraaa 3 күн бұрын
Me video eka upload krpu oyalatah godak pin.budusarani ....
@SozanaTg
@SozanaTg 3 күн бұрын
Theruvan saranai deergau wawa maniyan wahansata
@suriyahettiarachchilagepad4359
@suriyahettiarachchilagepad4359 3 күн бұрын
Theruvan saranay maniyan vahanseta.niduknirogi thira jivanaya labeva.darmavabodayama labeva!uthum nivanama veva!
@ManujaGamage-d5x
@ManujaGamage-d5x 3 күн бұрын
Me pinwath lokuaniyan wahanseta theruwan saranai
@surajnayanajith4577
@surajnayanajith4577 3 күн бұрын
Theruwan saranin Niduk Nirogi Suwaya labewa 🙏
@sahansithija-zb8np
@sahansithija-zb8np 2 күн бұрын
niduk nirogi suwa labewa maniyani
@SujithFonseka-y8g
@SujithFonseka-y8g 3 күн бұрын
Thruvan saranai
@aaaudayanga1165
@aaaudayanga1165 2 күн бұрын
Budusaranai
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 3 күн бұрын
නමෝ buddaya
@SamsungA14-eh3om
@SamsungA14-eh3om 3 күн бұрын
Teruwansaranin dirgausa lebewa.Niduknirogibawaya lebewa.Sadu Sadu Sadu.
@shanudhidehansapahandhi
@shanudhidehansapahandhi 4 күн бұрын
🙏🙏🙏
@Dulanjana-c5l
@Dulanjana-c5l 3 күн бұрын
Sadu sadu sadu
@MalaLalitani
@MalaLalitani 3 күн бұрын
Budu saranai❤
@Sriyani-h2w
@Sriyani-h2w 3 күн бұрын
Theruwan saranai, maniyan wahanseta. Nirogi suwa labewa. Balanna yanna kamathi. Address aka kiyanna puluwanda karunawen.
@Siva-if9on
@Siva-if9on 3 күн бұрын
Theruwan saranai maniyani
@sriyakumari4314
@sriyakumari4314 3 күн бұрын
කොහෙද තැන 🙏🙏🙏🙏
@matarasugath6883
@matarasugath6883 2 күн бұрын
🌹🌹🌹🌹
@prabasaman354
@prabasaman354 3 күн бұрын
❤❤❤❤🙏🙏🙏🙏
@Rangaranga-g9j
@Rangaranga-g9j Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NewNew-gw9jv
@NewNew-gw9jv 2 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@CheerfulLakeHouse-wi6zt
@CheerfulLakeHouse-wi6zt 3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@maneldamayanthi6324
@maneldamayanthi6324 2 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sisiradunuhinga7084
@sisiradunuhinga7084 3 күн бұрын
❤❤❤
@jayasundarachandra8389
@jayasundarachandra8389 3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@Martina-uj5iu
@Martina-uj5iu 3 күн бұрын
❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤
@warshadevindi8110
@warshadevindi8110 3 күн бұрын
Kohda ena❤ bs
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН