මහා බලගතු අංගුලිමාල පිරිත 108 වරක් - Angulimala Piritha | Pirith | Seth Pirith | Vimukthiye Maga

  Рет қаралды 477,575

Vimukthiye Maga

Vimukthiye Maga

Күн бұрын

මහා බලගතු අංගුලිමාල පිරිත 108 වරක් - Angulimala Piritha | Pirith | Seth Pirith | Vimukthiye Maga
ආර්‍ය ජාතියකට පිවිසිදා පටන් අංගුලිමාල මහ රජාණන්වහන්සේ කිසිදු පාපක්‍රයාවක නිරතනොවුහ ඒ සත්‍යානුභාවය අනුහසින් සත්‍යක්‍රයා කරන්නට ,අමා මෑණී බුදු හිමියන් දෙසා වදාල අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් පුරා ගර්භනී මව්වරු සුවපත් උහ නීරෝගී දරු සම්පත් ලැබුහ.
~අංගුලිමාල පිරිත සහ තේරුම~
සහෝදරිය, මම යම් අවස්ථාවක ආර්ය ජාතියෙන් උපන්නෙම්ද, පැවිදි උපසම්පන්න බව ලැබීද එතැන් සිට දැනුවත්ව ප්‍රාණියෙකුගේ දිවි තොරකල බවක් නොදනිමි. ඒ සත්‍ය බලයෙන් තොපට යහපතක්ම වේවා. දරුගැබටද යහපතක්ම වේවා. මේ උත්තම පිරිතෙන් ඒ සැබෑ වදනින් සියලු රෝග සැනෙකින් දුරැවී ඔබට නිරන්තර සුවයක්ම සහ ශාන්තියක්ම වේවා.
පරින්තං යං භණන්තස්ස - නිසින්නට්ඨාන ධෝවනං උදකම්පි විනාසේති - සබිබමේව පරිස්ස යං සොත්ථිනා ගබිබවූට්ඨානං - යං ච සාෙධීති තං ඛණෙ ථෙිරස්සංගූලිමාලස්ස - ලෝක නාථෙින භාසිතං කප්පට්ඨායී මහා තේජං - පරිත්තං තං භණාමහේ යතොහං භගිනි අරියාය - ජාතියා ජතො නාභි ජානාමි සංවිච්චපාණං ජීවිතා - වෝරෝපේතා තේන සච්චේන සොත්ථි තේ හෝතූ සොත්ථි ගබිභස්සාලති
#Pirith #AngulimalaPiritha #angulimala #piritha # seth_pirith #vimukthiye_maga #අංගුලිමාල_පිරිත #අංගුලිමාල #අංගුලිමාල_මහ_රහතන්වහන්සේ
#අංගුලිමාල_පිරිත_108_වරක්
#Angulimala_Piritha_108_Times

Пікірлер: 308
@VimukthiyeMaga
@VimukthiyeMaga 3 жыл бұрын
කාරුණික පිංවතුනි ! ඔබට මෙම චැනලය හරහා මෙවැනි වැදගත් විඩියෝ නැරඹීමට අවශ්‍ය නම් අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කරන්න.එවිට අප වීඩියෝවක් උඩුගත කළ සැනින් ඔබ වෙත පණිවිඩයක් ලැබෙනු ඇත. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!
@harshanachamil1446
@harshanachamil1446 3 жыл бұрын
anguli mala pirithen mamath mage kuse inna daruwath niduk nirogi pinwath daruwaku wewa matath anekuth gabini mauwarunuth presuthiya sadaha niduk nirogi wewa
@thusharapushpakumara7298
@thusharapushpakumara7298 2 жыл бұрын
🙏🙏🙏 සාදු සා
@thusharapushpakumara7298
@thusharapushpakumara7298 2 жыл бұрын
සියලු මවිවරැන් සහ දරැවන් නිරෝගි වෙිවා...!
@7oclockbakehouse172
@7oclockbakehouse172 2 жыл бұрын
@@harshanachamil1446 )
@sandunisewwandi6887
@sandunisewwandi6887 2 жыл бұрын
@@thusharapushpakumara7298 jkk
@Dulani-rv5mf
@Dulani-rv5mf 2 жыл бұрын
මාගේ කුසේ සිටින දරුවා සියලු අගපසඟයන්ගෙන් පරිපුර්ණ පින්වත් දරුවෙකු වේවා.මගේ දරුවා ආරක්ශා වේවා..දරුවන් කුස දරා සිටින සියලු මවුවරු මෙන්ම දරුවන් ආරක්ශා වේවා..කිරි සිහින දකින අයගේ කිරි සිහිනයද සැබෑ වේවා🙏
@KasunRangana-ii8nf
@KasunRangana-ii8nf 2 ай бұрын
🙏🙏🙏🙏
@dinumadu31
@dinumadu31 2 жыл бұрын
මගේ කුසේ සිටින දරුවා නිදුක් නීරෝගී වාසනාවන්ත පුතෙක් වේවා !... ..සාධු සාධු සාධු
@nayanamlikarunasegha8918
@nayanamlikarunasegha8918 Жыл бұрын
මගේ කුසේ සිටින දරුවා නිදුක් නීරෝගී වාසනාවන්ත පුතෙක් වේවා !
@petfish8290
@petfish8290 2 жыл бұрын
මගේ කුසේ පිලිසිදගත් දරුපැටවා පිංවත් නිරෝගිමත් දරුපැටියෙක් වෙත්වා.එසේම සෑම කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑවේවා!
@kawikawi9558
@kawikawi9558 Жыл бұрын
සියලුම ගැබිණි මව්වරුන්ට අංගුලිමාල සම්දුගෙපිටයි
@isharamadhuwanthi7380
@isharamadhuwanthi7380 2 жыл бұрын
පින්වත් දරු පැටියෙක් මගේ කුසේ පිලිසිද ගනිත්වා.........මා මෙන්ම දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.....🙏
@madukshilakshari2364
@madukshilakshari2364 Жыл бұрын
එසේම වේවා❤
@kaushanipamuditha2781
@kaushanipamuditha2781 Жыл бұрын
එසේම වේවා ....හැමෝටම ...
@User5047
@User5047 Жыл бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඔයාගේ කිරි සිහින ඉටු වේවා
@gayanipriyadarshani4629
@gayanipriyadarshani4629 Жыл бұрын
එසේම වේවා
@indikamadushan1897
@indikamadushan1897 Жыл бұрын
​ ❤❤❤😊😊😊❤
@madaranimesh4897
@madaranimesh4897 3 жыл бұрын
මා ඇතුළු සියලුම මව්වරුන්ගේ කිරිසිහින ඉටුවේවා කියලත් පිං වන්ත වාසනාවන්ත දරුගැබක් මාගේ කුසතුලට පැමිනේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!🙏🙏 ඒ වගේම මේ මොහොතේ මවක් විමේ සිහිනය සෑබෑ වු සියලුම මව්වරුනුත් ඔවුන්ගේ කුසේ වැඩෙන දරුවනුත් ආරක්ෂා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏බුදුසරණයි.
@danudanuska7133
@danudanuska7133 2 жыл бұрын
Budu Saranai 🌹 oyata 🙏🙏🙏
@udeshidinuliya2123
@udeshidinuliya2123 Жыл бұрын
ඔයාටත් සත්පත්තිණි මැණියන්ගේ පිහිටෙන් ඉක්මනින් දරු පැටියෙක් කුස තුල පිලිසිද ගනිත්වා 🙏
@madaranimesh4897
@madaranimesh4897 Жыл бұрын
@@udeshidinuliya2123 ගොඩක් පිං ඔයාට ♥️🙏
@madaranimesh4897
@madaranimesh4897 Жыл бұрын
@@danudanuska7133 🙏🙏🙏
@dilukamadushanthi3326
@dilukamadushanthi3326 4 ай бұрын
Oyage prarthanava ituveva
@indikaroshan7418
@indikaroshan7418 Жыл бұрын
මගේ කුසේන පිංවන්ත දරැපැටියෙක් බිහි වෙවා ... සියලුම අමිමා වරැන්ගෙ කිරි සිහිනය සැබෑ වෙවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MadushikaPriyadarshani-m1y
@MadushikaPriyadarshani-m1y 9 ай бұрын
බුදුසරණයි අම්මා. හැම අම්මෙක්ගෙම ඒ හීනය ඒ අකාරයෙන්ම ඉටුවෙයි.හැම අම්මෙක්ගෙම බලාපොරොත්තුව රතු පාට ඉරි දෙකක්,චුටි බංඩියක් උස්සන් හෙමින් ඇවිදින්න,කිරි සුවද නැහැපුඩු වලට දැනෙන,ඔඩිකොලොන් සුවද,ඉවරයක් නැතිව සෝදන පුංචි ගවුම් පොඩි,පුංචි කලිසම් පොඩි,‍රෑ එලිවෙනකම් නින්දක් නොනින්දත් අතර ඉන්නකොට ඇහෙන පුංචි හැඩුම් හඩවල්,චුටි කම්බුල් දෙපැත්තේ නලලෙ තියන චුටි කලුපාට මොට්ටු,ඉවරයක් නැති එයා විතරක් දන්න අමුතු මැජික් භාශාව.ඒ සුන්දර හීනයේ ජීවත් වෙන්න පෙරුම්දම් පුරන මේ අම්මාගෙත් හැම අම්මෙක්ගේම ඒ ප්‍රාර්ථනාව රුවන්වැලි සෑයේ ආනුභායෙනුත්, ජය ශ්‍රීමහා බෝදින් වහන්සේගේ ආනුභාවයෙනුත් ,ශ්‍රි දලදා මාලිගාවෙ වැඩ සිටින දන්ත දාතුන් වහන්සෙගේ ආනුහස් බලයෙනුත් ඉටුවේවා.බුදුන් වහන්සේගෙ බලමහිමයෙන්ද ඒ අනුහස් බලයෙන්ද සෑම අම්මෙක්ගේම හිස් කුස තුන් මාසයක් යන්නට මත්තෙන් නිරෝගිමත් දරුගැබකින් සම්පූර්ණ වෙන්න ඕන .හිස් කුස නිරෝගි දරු ගැබකින් බරව රුව,ගුණ ,නැන බලයෙන් යුතු පින්වන්ත නිවුන් දරුවන් ලැබ ඒ අම්මලාගෙ සතුට දෙගුන තෙගුන වේවා.මා කල පින් මහිමයෙන්ද අම්මෙ ඔයා කරලා තියෙන පින් මහිමයෙන්ද චුටි පැටව් කුස දරාගෙන සිටින පුංචි කිරිඅම්මලාත් චුටි මැනිකලාත් ආරක්ශා වෙන්න ඕන. ඒ බංඩි අම්මලාගේද ආශ්‍රිර්වාදය ලැබ නිරොගි දරු ගැබක් කුස තුල වැඩෙන්න ඕන.ඒ අම්මලාට නියමිත දින ගනන සම්පූර්ණ වන නිරෝගි දරුවන් කුස තුල වර්ධනය වෙන්න ඕන.නියමිත දින ගනන් සම්පූර්ණ ඌ පසුව පැටියා බිහි කරන්න ඕන ශක්තිය ලැබෙන්න ඕන..එ චුටි අම්මලාට දසමාසය තුල කිසිදු රෝග උපදාවකින් තොරව නිදුක් නිරෝගි වෙන්නඕන.කෑමට බීමට යමක් ආසා වූ විට ඒ ආසාවන් ඉක්මනින් ඉටුවෙන්න ඕන.සතුට සැනසීම ආදරය දිනෙන් දින වර්ධනය වී මානසික සුවය ඒ අම්මලාට ලැබේන්න ඕන.දිනෙන් දින ආදරය වැඩි වෙන්න ඕන .කුස තුල වර්ධනය වන කිරි කැටියාගෙ වාසනා ගුන බලයෙන් මුලු නිවහනම සතුටින් සමයෙන් පිරිලා ඉතිරිලා යන්න ඕන.කිසිම මවකට සිත් තුල තරහ සිත් ඇති නොවේවා,මෛත්‍රී සිත් පහළ වේවා.දාන ,ශීල ,භාවනා ආදි යහපත් සිතුවිලි වල නියෑලීමට සිත යොමුවේවා ,පරිත්‍යාගය ,පරමාර්ථකාමිත්වය,ආදි පින්වත් සිතුවිලි මා සිත තුළ පහල වේවා,මා හටද එවැනි සිතුවිලි වලින් පොහොසත් වූ මිනිස්සු මුන ගැසේවා,මට වඩා පින්වන්ත ගුනයෙන් යුතු ජනයා මුණ ගැසී ඔහුන්ගෙ උදව් උපකාරද මා හට ලැබේවා,සැම විටම මට වඩා පින්වත් සිත් ඇති පුද්ගලයන් මුණ ගැසේවා,ඒ තුලින් කුස තුල වන දරුවාද පින්වන්ත බෝසත් ගුන පුරන දරුවකු ලෙස උපත ලැබේව.අවසානෙට කියනවා දරුවන් නොමැති අම්මලා ඔක්කොම අයට නිරෝගි පින්වන්ත නිවුන් දරු පැටවුන් ලැබෙන්න ඕන අනෙ අම්මෙ මාත් ආසයි එහෙම නිරෝගි පින්වන්ත සියලූම අගපසගයන්ගෙන් යුත් චුටි නිවුන් පැටවුන්ට මටත් ආශ්‍රිර්වාද කරනකො.මගේ කිරි සිහිනයද මා පතනා ලෙසට ඒ ආකාරයෙන්ම අදාල කාලයෙදි ඉටු වීමට සියලුම අම්මාවරුන්ගේ ආශ්‍රිර්වාදය ලැබෙවා.🙏 බුදුසරණයි.ව්
@nayomisenawirathna1513
@nayomisenawirathna1513 8 ай бұрын
Anaeee oabaeth mageth siyaluma amma warungae ki4ii sihina ituaewa turunuwan balayae👨‍🍼👩‍🍼🧑‍🍼
@achininisansala7780
@achininisansala7780 2 жыл бұрын
මගේ බඩේ සිටින දරුවට කිසිම දුකක් කරදරයක් වේන්න එපා.....❤️❤️❤️❤️❤️❤️
@kumaranewil9227
@kumaranewil9227 Жыл бұрын
අංගුලිමාල මහ රහතන් වහන්සේගේ පිහිටෙන් දරුවන් බලාපොරොත්තුවෙන් සිට්න සියලුම දෙනාගෙ කිරි සිහින සෑබෑ වෙව...!!! 🙏🙏🙏
@Mihie
@Mihie 2 жыл бұрын
මගේ කුසේ සිටින දරු පැටියා ආරක්ශා වේවා...සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා...
@shashikalamadusankani8287
@shashikalamadusankani8287 2 жыл бұрын
මාගේ කුස තුල සිටිනා දරු පැටියා නිදුක් නීරෝගී දරුවෙක් වේවා..🙏❤️
@isharanilmini7069
@isharanilmini7069 3 ай бұрын
මාගේ කුස තුල සිටින පැටියා සියලු අග පසගයන්ගෙන් යුක්ත වේවා🙏🙏සියලු කරදර බාධක දරුවා කෙරෙන් ඈත් වේවා..🙏🙏කුස තුල වැඩෙන දරුවා පිංවන්ත සත් පුරුශයෙක් වේවා..මෙලොව කිරි සිහින පතන සියලු අම්මාවරුන්ගේ බලාපොරොත්තු ඉටු වේවා..අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් මාගේ දරු පැටියාගේ හදවතේ හඩ මට ඇසේවා..සියලු මවුවරුන්ටත් සියලු දරු පැටවුන්ටත් අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා..🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@surangapradeep8861
@surangapradeep8861 2 жыл бұрын
මගෙ කුසෙ සිටින දරුවා නිදුක් නිරොගි සුව සම්පන්න දරුවෙක් වෙවා ! බුදු සරනය් සාදු සාදු සාදු !!!
@sadunsathsara7314
@sadunsathsara7314 2 жыл бұрын
මාගේ කුසෙත් පින්වන්ත දරු පැටියෙක් බිහි වේවා..සාදු සාදු සාදු 🙏🙏🙏
@SarathKumara-t2w
@SarathKumara-t2w Жыл бұрын
ඒ කිරි සිහිනය ඉශ්ට උනා.දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සෑබෑ වේවා.සාදු සාදු සාදු🙏🙏🙏
@raveeshanuwangi7768
@raveeshanuwangi7768 Жыл бұрын
හැම අම්මෙකුගෙම පින්වත් කුසට පින්වන්ත නීරෝගීමත් දරු පැටියෙකු පැමිනේවා...🙏🙏🙏
@raveeshanuwangi7768
@raveeshanuwangi7768 Жыл бұрын
හැම අම්මෙකුගෙම පින්වත් කුසට පින්වන්ත නීරෝගීමත් දරු පැටියෙකු පැමිනේවා...🙏🙏🙏
@shehaninduwara9487
@shehaninduwara9487 Жыл бұрын
මගේ නොනාත්,නොනාගේ කුස තුල සිටින දරැවා මෙන්ම, කුස තුල සිටින දරැවාන් හා දරැ⁣වාන් බලාපොරොත්තුවෙන් සිටින අම්මාවරුන්ටත් නිදුක් නිරෝගී පිංවන්ත කලයක් උදාා වෙිවා.සාදු සාදු සාදු.බුදු සරණයි.ජේසු පිහිටයි.
@chamalkariwila8048
@chamalkariwila8048 Жыл бұрын
අංගුලි මාල පිරිතෙහි අානුබාවයෙන් මාගේ කුස තුලට පින්වත් දරැ ගැබක් පිහිටත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madhusikadealwis6989
@madhusikadealwis6989 Жыл бұрын
අංගුලිමාල පිරිතේ ආනුභාව බලයෙන් මගේ කුසේ සිටින දරු පැටියා පින්වත් සියලු අගපසගයන් ගෙන් යුත් සත්පුරුෂමත් දරු පැටියෙකු වේවා.කිසිම කරදරයකින් තොරව මගේ ළඟට පැමිණේවා....සාදු සාදු සාදු
@AchalaPumika
@AchalaPumika 2 ай бұрын
අංගුලි මාල පිර්ත් බලෙන් මගේ සහ සියළුම ලෝ මෞවරුන්ගේ කිරි සිහින සැබැ වේවා. බුදුසරණයි
@nadeeshahasangani3345
@nadeeshahasangani3345 2 жыл бұрын
මාගේ කුසේ සිටින දරු පැටියා ආරක්ෂා කරත්වා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@ruwantharanga9623
@ruwantharanga9623 Жыл бұрын
මගේ බඩේ ඉන්න දරුවා වාසනාවන්ත සත් පුරුශ ඇසුර ලබන දරුවෙක්ම වේවා... ❤
@shainiwathsla9707
@shainiwathsla9707 Жыл бұрын
මගේ කුසේ සිටින දරුවා නීදුක් නීරෝගී වාසනාවන්ත පුතෙක් වේවා ! ......සාදු සාදු
@IsharaKumara-j4p
@IsharaKumara-j4p Жыл бұрын
මගේ කුසේ සිටින දරුවා සියලු අගපසගයෙන් යුත් නිරෝගී දරුවෙක් වෙත්වා 🙏🙏🙏🙏🙏
@IsuruThiwanka-hs5bi
@IsuruThiwanka-hs5bi Жыл бұрын
මාගේ කුස තුළ සිටින දරු පැටියා නීරෝගී වේවා!සියලුම අග පසගයන්ගෙන් පරිපුර්ණ වේවා!මාගේ කුස තුළ සිටින දරු පැටියා සේම අනේකුත් සියලුම දරු පැටවුන්ද නීරෝගී වේවා!🙏🙏🙏
@udeshidinuliya2123
@udeshidinuliya2123 Жыл бұрын
අංගුලි මාල මහා රහතන් වහන්සගේ බලයෙන් ,සත්පත්තිණි මැණියන්ගේ පිහිටෙන් මගේ කුසේ වැඩේ පුතු නිදුක් ,නිරොගිමත්,අංගසම්පුර්ණ පැටියෙක් වේවා 🙏🙏 දරු පැටියෙක් කුසක් තුළ දරා සිටින සියලුම අම්මාවරුන්ටත් ,දරුවන් නොමතිව දුකින් සිටිනා සියලුම අම්මාවරුන්ටත් සත්පත්තිණි මැණියන්ගේ පිහිටයි 🙏🙏
@ruwantharanga9623
@ruwantharanga9623 Жыл бұрын
මාගේ කුසේ සිටින දරුවා සහ මාව ආරක්ශා කරදෙන්න...ඔබ වහන්සේ
@Ishan-p8x
@Ishan-p8x Жыл бұрын
මගේ කුසේ සිටින දරුවා සෙම අනිකුත් සියළුම දරුවෝද නිරෝගී දරුවෝ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@muthumuthu.3407
@muthumuthu.3407 2 жыл бұрын
සාදු සාදු සාදු .මගේ කුසේ සිටින දෘරවා අරක්ශා කර දෙන්න බුදු සරණයි....
@nilanthiariyarathna2709
@nilanthiariyarathna2709 2 жыл бұрын
මාගේ කුසෙන් පින්වත් දරුවකු බිහි වේවා
@poornima9116
@poornima9116 2 жыл бұрын
මගෙ කුසේ සිටින දරුවා ආරක්ශා වෙවා කිසිදු කරදරයක් නොවී මා ලගට පැමිනේවා
@deepthianuruddika9286
@deepthianuruddika9286 Жыл бұрын
මගෙ කිරි සිහිනය සැබැ වෙිවා ආශිර්වාද කරන්න
@NimashaSenaliSisirakumar
@NimashaSenaliSisirakumar Жыл бұрын
SADU SADU SADU
@gihanlakshan1399
@gihanlakshan1399 Жыл бұрын
මගෙ කුසෙහි වැඩෙන දරුවාට කිසිදු කරදරයක් පීඩාවක් නොවේවා ආරක්ෂා කර දෙත්වා සියලු අගපසගයන්ගේන් පිරිපුන් නීරෝගිමත් දරුවෙකු වේවා 🙏🙏 යහපත් දරුවෙකු වේවා
@harshahettiarachchi2675
@harshahettiarachchi2675 Жыл бұрын
මගෙ කුසෙ සිට්න දරු පැටියා සුවෙන් සිටිවා
@UpekshaBogahalanda-nw8mm
@UpekshaBogahalanda-nw8mm Жыл бұрын
Mage කුසේ සිටින දරු පැටියා අංග සම්පූර්ණ ,නිරෝගී බුද්ධිමත් daruweku වේවා ...nisi kala සුවසේ ලැබේවා .....
@Rasi273
@Rasi273 11 ай бұрын
පින්වන්ත දරු පැටියෙක් මගේ කුසේ පිලි සිද ගනිත්ව🙏🙏
@بسانا-ت6د2ج
@بسانا-ت6د2ج 2 жыл бұрын
මගේ kuasa සිටින ලමයට බුදු සරණයි
@pradeepradeep7279
@pradeepradeep7279 2 жыл бұрын
🙏🙏🙏ma athulu siyalu mauwarunge kiri shinaya sebe wewa
@anandaadikari6767
@anandaadikari6767 Жыл бұрын
Mage kuse wadena daruwa siyalu agapasagayen paripurna nirogimath pinwantha daru patiyeku wewa!!! ♡♡♡♡ Sadu! Sadu!! Sadu!!!...
@kaushalayagunathilaka3075
@kaushalayagunathilaka3075 Жыл бұрын
මගේ කුසේ සිටින දරුපැටියා ආරක්ෂා වේවා නීරෝගී පින්වන්ත ගුණවන්ත බුද්ධිමත් දරුපැටියෙක් බිහි කරන්නට වාසනාව ලැබෙවා . මා ඇතුළු දරුපැටියෙක් කුසේ දරා සිටින සියලු මව්වරුන්ගේ ඒ උතුම් ප්‍රාර්ථනාව ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤🙏🙏🙏
@susanthakumara6045
@susanthakumara6045 Жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ බිරිඳට ඇතිවි තිබෙන සියලු වේදනාවන් දුරුවි සෙතක් ශාන්තියක්ම වේවාාාාා,,, කුස තුල සිටින දරුවාද සුවපත් වේවාාාා
@chalaniuresha5120
@chalaniuresha5120 8 ай бұрын
මාගේ කුසයේ නීරෝගිමත් දරුවෙක් බිහි වේවා..මං වගේම දරුවෙක් බලපොරොත්තු වෙන සියලුම මව් වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ....
@madusawaniyashoda6048
@madusawaniyashoda6048 9 ай бұрын
අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් ආශිර්වාදයෙන් ඔබෙත් මගෙත් කිරි සිහිනය මේ මාසයේම සැබෑ වේවා🙏
@sithuabesekara5687
@sithuabesekara5687 Жыл бұрын
මාගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරෝගී වේවා... සුවපත් වේවා... පින්වත් දරු උපතක් ලැබේවා...
@priyankaindu1190
@priyankaindu1190 Жыл бұрын
අංගුලිමාල මහාරහතන් වහන්සේගේ සත්‍ය වූ රහත් බලයෙන් මහා කරුණාවෙන් මේ මෝහතේ රෝහලේ සිටින මගේ දියනියත් ඇගේ කුසතුල සිටින දියණියත් ආරක්ෂා වේවා නිදුක් වේවා 🙏🙏🙏
@indikalakmal-he4jw
@indikalakmal-he4jw Жыл бұрын
@tashanitharanga7652
@tashanitharanga7652 11 ай бұрын
අංගුලිමාල පිරිතෙහි ආනුභාවයෙන් මගෙ කුසෙහි සිටින දරැවා නීරොගී වේවා...සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@ruvi3251
@ruvi3251 2 жыл бұрын
නමෝ බුද්ධාය! 🙏🙏🙏
@nethmimadushani4715
@nethmimadushani4715 Жыл бұрын
මගෙ කුසෙ සිටින දරුවා සත්පුරුෂයෙක්මා වේවා මගෙ කුසෙ සිටින දරුවා කිසිම දුකක් කරදරයක් වෙන්න එපා අනිත් මව්වරුන්ගෙ කුසෙ සිටින දරුවන්රැක දෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LakshikaLakshika-v3d
@LakshikaLakshika-v3d 10 ай бұрын
සියළුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏
@WathsalaSamankumari-u7y
@WathsalaSamankumari-u7y 4 ай бұрын
Siyalu මව්වරුන්ගේ kiri සිහිනය සැබෑ වේවා
@hiru...offceil6723
@hiru...offceil6723 8 ай бұрын
පින්වත් දරු පැටියෙක් මගේ කුසේ පිලිසිද ගනිත්වා ..... සියලු අම්මාවරුන්ගේ කිරි සිහින සැබැ වේවා .....🙏
@sadaruwan682bandara6
@sadaruwan682bandara6 Жыл бұрын
Mage kusata pinwantha Nirogi daru Sampathak labewa.. Ma athulu siyaluma Ammalage kiri Sihinaya a ikmaninma Sabawakma wewa❤
@isuruchathuranga5591
@isuruchathuranga5591 Жыл бұрын
මගෙ කුසෙ ඉන්න දරු පැටිය සියලු අගපසගයෙන් යුතු සත්පුරුශ නීරෝගිමත් දරුවෙක් වේවා.....මටත් මගෙ කුසටත් සුවයක් දැනේව.වේදනාව සුව වෙවා
@amalisandareka9303
@amalisandareka9303 10 ай бұрын
මගේ කුසේ දරු පැටියා ආරක්ෂා වේවා...නීරෝගී වේවා 🙏🙏🙏🙏😍❤️.දරුවන් පතනා සියලු දෙනාගේ හීනය හැබෑ වේවා.පත්තිනි මෑනියන්ගේ පිහිටයි ❤️🙏🌷
@sudarshanigotabaya6125
@sudarshanigotabaya6125 11 ай бұрын
මාගේ කුසේ ඉන්නා දරු පැටියා නිරෝගී වේවා 🙏🙏
@CharukaYasantha8888
@CharukaYasantha8888 3 ай бұрын
අංගුලිමාල මහා රහතුන් ගේ අනුහසින් මගෙත් සියලුම මව්වරුන්ගෙත් දරු සිහිනය සැබෑ වේවා ,🙏🙏🙏
@nilanthini5510
@nilanthini5510 8 ай бұрын
මේ උතුම් පිරිතේ ආනූබාවෙන් මාගේ කූසේ වැඩෙන පුංචි පැටියා ආරක්ෂා වේවා ❤❤දරැවන් පතනා සියලු මව් වරැන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ,...!
@RoshanRoshan-k6f
@RoshanRoshan-k6f 5 ай бұрын
මගේ කුසේ සිටින දරුවා නිදුක් නිරෝගී වාසනාවන්ත දුවෙක් ඉපදේවා
@harshanisuba109
@harshanisuba109 Жыл бұрын
මගේ කුසෙ ඉන්න දරුවාට කිසිම කරදරයක් වෙන්න එපා පින් වන්ත නිරොගි දරුවෙක් වෙවා මගේ දරුවාව අරක්චා කරල දෙන්න ඔබ වාන්සෙට ගොඩක් පින් සාදු සාදු සාදු 🙏🙏🙏
@nuwanthikamadushani5715
@nuwanthikamadushani5715 2 ай бұрын
මාගේ කුසේ සිටින දරු පැටියා සියලු අගපසගයන්ගෙන් සම්පුර්ණ පින්වත් නිරොගි දරු පැටියෙක් වේවා.මගේ දරුවා ආරක්ෂා වේවා 🙏🙏🙏සියලුම අම්මවරුන්ගේ දරු පැටවු ආරක්ෂා වේවා🙏🙏🙏
@diliniruwanthika
@diliniruwanthika Жыл бұрын
මගේ කුසට පින්වත් දරු පැටියෙක් පිහිටත්වා
@kantybanty1222
@kantybanty1222 3 жыл бұрын
සාදු සාදු තෙරැවන්හරනයි
@chami-wijewardhana2986
@chami-wijewardhana2986 Жыл бұрын
පින්වත් දරුවකු පිලිසිද ගනිත් වා මා ඇතුලු දරුවන් බලාපොරොත්තු වෙන් ඉන්න සියලුම දෙනටම .. තෙරුවන්සරනයි .🙏🙏🙏🙏🙏
@nipunipabasara1949
@nipunipabasara1949 5 ай бұрын
මාගේ කුස තුල සිටිනා දරුවා නිදුක් නීරෝගී දරුවකු වේවා... ඒ වගේම සෑම කිරි සිහින දකින මව් කෙනෙකුටම පිංවන්ත දරුවකු ලැබේවා...!!!!🙏🙏🙏
@sujanisubhasinghe3718
@sujanisubhasinghe3718 6 ай бұрын
මාගේ කුසේ සිටින දරු පැටියා,නිදුක් නිරෝගී ,පිංවත් සත්පුරුශ දරුවෙක් වේවා හැම මවකගේම කිරි සිහිනය සැබෑ වේවා ....මගේ දැන් ඉන්න පුතාගේ සියලුම ග්‍රහ අපල දුරු වී මගේ පුතා යහපත් දරුවෙක් වේවා ....සාදු සාදු සාදු....
@indikaroshan7418
@indikaroshan7418 Жыл бұрын
Mage කුසේ සිටින දරැපැටියාව අරාක‍ෂා වෙවා මගේ හිතට සැනසිම ලැබේවා .මගේ හිතට සතුට ලැබෙවා මගේ මහන්තයාට මගේ ලගට ඵන්න ලැබේ වා
@GimhaniHansika-m9c
@GimhaniHansika-m9c Жыл бұрын
මාගේ කුසතුල සිටින දරැවා ආරක්ශා වේවා.නිදුක් නිරෝගි වේවා❤
@SameeRathnayake
@SameeRathnayake 2 ай бұрын
පින්වත් ගුනවත් නිරෝගී සියලු අගපසගයෙන් පරිපූර්න වු පුතෙක් ලබන්න වාසනව පිහිට ආරක්ෂාව ලැබේවා 🙏❤️
@LakmalSupun-z7z
@LakmalSupun-z7z 11 ай бұрын
මාගේ කුසේ සිටිනා දරුවා නිරෝගීමත්,බුද්දිමත් දරුවෙක් වේවා....අනෙකුත් සියලු දරුවෝද එසේම වේවා❤️❤️
@LakshikaLakshika-v3d
@LakshikaLakshika-v3d 10 ай бұрын
පින්වත් දරු පැටියෙක් මාගේ කුසේ පිළිසිද ගනිත්වා 🙏🙏🙏
@User5047
@User5047 Жыл бұрын
මාගේ කුස තුල සිටිනා දරුවා පින්වත් ගුනවත් නැනවත් දරුවෙක් වේවා
@Ishan-p8x
@Ishan-p8x Жыл бұрын
මගේ කුසේ සිටින දරුවා සෙම අනිකුත් උපදින සියළුම දරුවෝද නිරෝගී සියළුම අගපසගයෙන් පිරිපුන් වාසනාවන්ත පින්වත් දරුවෝ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@WathsalaSamankumari-u7y
@WathsalaSamankumari-u7y 3 ай бұрын
Mage kuse wedena daruwa නිරෝගී වේවා ආරක්ෂා වේවා
@LakminiAluthnuwara
@LakminiAluthnuwara 4 күн бұрын
ලොව සියලුම දරුවන් නිදුක් නිරොගි වේවා.......
@TashimaUdeshi
@TashimaUdeshi 10 ай бұрын
මගේ කුසේ සිටින දරු පැටිය නිදුක් වෙත්වා..නිරෝගී වෙත්වා..මo වගේම දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් සිටින සියලු අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා...සාදූ සාදු සාදූ.........
@WathsalaSamankumari-u7y
@WathsalaSamankumari-u7y 3 ай бұрын
Mage kuse wedena daruwa පින්වත් ලස්සන දරුවෙක් වේවා
@ChanduMihiran-r7u
@ChanduMihiran-r7u 6 ай бұрын
මගේ දරුවත් නිරෝගි සම්පත් වෙවා
@WathsalaSamankumari-u7y
@WathsalaSamankumari-u7y 3 ай бұрын
Anek මව්වරුන්ගේ කුස tula sitina daruwa නිරෝගී වේවා ආරක්ෂා වේවා
@wathsaladulanjali700
@wathsaladulanjali700 2 жыл бұрын
සාදු සාදු සාදු....!!!🙏😌
@Addict-vy4ku
@Addict-vy4ku 6 ай бұрын
මා මෙන්ම සියලු මව්වරුන්ගේ දරු සිහිනය මේ මාසයේදී සැබෑ වේවා🙏🤍
@WathsalaSamankumari-u7y
@WathsalaSamankumari-u7y 4 ай бұрын
Mage daruwa නිරෝගී වේවා ආරක්ෂා වේවා siyalu මව්වරුන්ගේ කුස tula sitina දරුවෝ නිරෝගී වේවා ආරක්ෂා වේවා
@harshikamadushani7807
@harshikamadushani7807 Жыл бұрын
Mage kuse sitina dharu patiyawa araksha wewa
@yr-rp3tw
@yr-rp3tw 2 ай бұрын
මගේ කුසේසිටින දරුවා නිරෝගි වේවා...එමෙන්ම සියලු දරුවන් නිරෝගී වේවා...දරුවන් බලාපොරොත්තු වන අයට නිරෝගී දරුවන් ලැබේවා
@randikamuthunayaka-be9bh
@randikamuthunayaka-be9bh 4 ай бұрын
Mage kuse sitina punchi darupatiyatath maharashtra angulimala maha rajasthan wahansege pihitai. Daruwatath matath kisima karadarayak nowewa. Sama mawakagema kiri sihinaya sabawewa... teruwan saranai .❤❤❤
@nilanthini5510
@nilanthini5510 Жыл бұрын
මට පිංවත් දරැ පැටියෙකු ලබන්නට වාසනාව ලැබේවා...! අනිකුත් සියලු මව්වරුන්ට පිංවත් දරැවන් ලැබේවා ...!!
@kalyaninawarathne4973
@kalyaninawarathne4973 11 ай бұрын
ඔබ වහ්⁣සේට නිදුත් නිරෝගි බව ලැබෙිවා
@kusumkumari8944
@kusumkumari8944 3 жыл бұрын
Mee piritee anubahawayen siyalu amma warun neeroogee weewa.suwapath weewa
@ShmilaPriyadarshani-gg1zx
@ShmilaPriyadarshani-gg1zx Жыл бұрын
මගේ කුසේ සිටින දරුවා නිදුක් වෙත්වා ,,නිරෝගී වෙත්වා සුව පත් වේවා .සියලුම දරුවෝth එසේම වේවා .දරුවන් බලාපොරොත්තුwen සිටින සියලුම අම්මාවරුන් ge කිරී සිහින සැබෑ වේවා .
@SenuriSadeepa
@SenuriSadeepa 7 ай бұрын
මගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏🙏
@Kumudukumari-n8k
@Kumudukumari-n8k 5 ай бұрын
Angulimala maharahathan wahansege anubawawen Mage kuse sitina daru patiya niduk nirogi, siyalu aga pasagayangen piripun sathpurusha daruwek wewa.. emenma daruwan kusa dara sitina,daruwan balaporoththuwen sitina siyalu ammawarunta anguli mala maharahathan wahansege pihita lebewa..🙏🙏🙏
@sadalisaman6639
@sadalisaman6639 2 жыл бұрын
Ma athulu siyaluma ammawarunge kuse sitina daruwekuta kisidu කරදරයක් nomawewa🙏🙏🙏
@pradeepsandaruwan2224
@pradeepsandaruwan2224 2 жыл бұрын
Mage kuse inna daru patiya niduth nirogi wethwa.siyalu ammawarunge kuse sitina daruwannatath niduk nirogi suwaya labewa.
@nimeshasandamali5037
@nimeshasandamali5037 2 жыл бұрын
mage kusa thula wadena daruwa නිදුක් නිරෝගී වේවා ...
@RashikaRamanayaka
@RashikaRamanayaka 5 ай бұрын
Mage patiya niduk nirogi wawa.sama Amma kenegama kusehi wadana daruwan niduk nirogi wawa.budusaranai❤️❤️🙏🙏
@lakminirathnayake3260
@lakminirathnayake3260 Жыл бұрын
මගෙ කුසෙ ඉන්නා දරුවා අරක්ශා කර කුසෙ හොදින් ඉන්න ලෙබෙන්න ඔනි.සියලුම මව් වරුන්ගෙ පිහිට ලෙබෙන්න ඔනි.බුදු සරනයි.
@VenujGeethanjana
@VenujGeethanjana 2 ай бұрын
සියලු මවි වරැන්ට බුදු සරනයි
@dilukshimadumali8363
@dilukshimadumali8363 11 ай бұрын
මාගේ කුස තුල සිටින දරුවා නිදුක් නීරෝගි අන්ග සම්පුර්ණ පින් වත් දරු පැටියෙක් වේවා🙏 උපතේදි කිසිම අඩුපාඩුවක් නැතුව සුභ මොහොතෙන් ඉපදේවා 🙏 මාගේ මනස නිරවුල් වේවා🙏 මාගේ සැමියාගේ අපල දුරුවී මාන්සික සැනසීම ලැබේවා 🙏 අම්මා තාත්තා සැනසීමෙන් සතුටින් සිටීවා 🙏සියලු ප්‍රශ්න විසදී සුභ කාලයක් උදා වේවා🙏
@LakshaniKaushalya-ml6kh
@LakshaniKaushalya-ml6kh 2 ай бұрын
මගේ කුසේසිටින පැටියා අරක්ෂ⁣ා වේවා...සියලුම අම්මාලාට අංගුලිමාලා පිහිටයි 🙏🙏🙏💖
@VimukthiyeMaga
@VimukthiyeMaga 2 ай бұрын
🙏🙏🙏
@DAjantha
@DAjantha 9 ай бұрын
හැමෝගෙම දරැ සිහිනය සපල වෙිිවා!
@dilshanimadhuwanthi7616
@dilshanimadhuwanthi7616 8 ай бұрын
Mge daru patiya araksha kara deththawa❤ 🙏
@NuwanMadushanka-t1x
@NuwanMadushanka-t1x 10 ай бұрын
Mage kuse inna mage daru patiya nirogimath anga sampurna yahapath buddimath daruwek wewa....sadu...sadu...sadu...
@sheshashesha1731
@sheshashesha1731 Жыл бұрын
Angulimaharahathan wahansege anubawayen mage kuse wedena daruwa niirogi angasampurna Daru petiyek wewa!!!Mge Daru petiyath mawath araksha wewa!!!🙏🙏🙏
අංගුලිමාල පිරිත | Angulimala Piritha
57:25
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 27 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 13 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Jaya Piritha   Pirith   Seth Pirith    ජය පිරිත, සෙත්පිරිත්
38:42