Angulimala piritha | බල සම්පන්න අංගුලිමාල පිරිත සහ සෙත් කවි මාලාව | angulimala piritha for pregnant

  Рет қаралды 1,152,506

බබාට ආදරෙන් babata adaren

බබාට ආදරෙන් babata adaren

Күн бұрын

උතුම් පිරිත් බලයෙන් මගේ කුසේ වැඩෙනා කිරි කැටියා සුවපත් වේවා!නිදුක් නීරෝගී වේවා!සියලු අගපසගයෙන් පරිපූර්ණ වේවා! බෝසත් ගුණයෙන් පිරිපුන් වේවා...මාගේ කුසේ සිටින දරුවා මෙන්ම අනිකුත් සෑම මවුවරුන්ගේ කුස තුල සිටින දරුවෝද එසේ සුවපත් වේවා...අංගුලිමාල පිරිතේ අනුභාවයෙන් වාසනාවන්ත දරු උපතක් වාසනාවන්ත මොහොතක සිදුවේවා..
අංගුලිමාල පිරිත සහ තේරුම
සහෝදරිය, මම යම් අවස්ථාවක ආර්ය ජාතියෙන් උපන්නෙම්ද,
පැවිදි උපසම්පන්න බව ලැබීද එතැන් සිට දැනුවත්ව ප්‍රාණියෙකුගේ
දිවි තොරකල බවක් නොදනිමි. ඒ සත්‍ය බලයෙන් තොපට යහපතක්ම
වේවා. දරුගැබටද යහපතක්ම වේවා. මේ උත්තම පිරිතෙන් ඒ සැබෑ
වදනින් සියලු රෝග සැනෙකින් දුරැවී ඔබට නිරන්තර සුවයක්ම
සහ ශාන්තියක්ම වේවා.
පරින්තං යං භණන්තස්ස - නිසින්නට්ඨාන ධෝවනං
උදකම්පි විනාසේති - සබිබමේව පරිස්ස යං
සොත්ථිනා ගබිබවූට්ඨානං - යං ච සාෙධීති තං ඛණෙ
ථෙිරස්සංගූලිමාලස්ස - ලෝක නාථෙින භාසිතං
කප්පට්ඨායී මහා තේජං - පරිත්තං තං භණාමහේ
යතොහං භගිනි අරියාය - ජාතියා ජතො නාභි ජානාමි
සංවිච්චපාණං ජීවිතා - වෝරෝපේතා
තේන සච්චේන සොත්ථි තේ හෝතූ සොත්ථි ගබිභස්සාලති
ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට share කරන්න
සිංහල තේරුම සහිත අංගුලිමාල පිරිත මෙතනින්
• අංගුලිමාල පිරිත | angu...
#Angulimala piritha #අංගුලිමාල පිරිත සහ සෙත් කවි මාලාව #pregnant

Пікірлер: 502
@thusithsandaruwan5319
@thusithsandaruwan5319 11 ай бұрын
අංගුලිමාල මහ රහතන් වහන්සේගේ පිහිටෙන් මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි
@shanikasumuduni1253
@shanikasumuduni1253 2 жыл бұрын
මෙම පිරිත් දේශනා කරන්න අපෙ ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි මගේ කුසෙහි සිටින දරුවා වගේ ම අනිත් දරුවන් සියළු දෙනා ට යහපතක් වේවා
@supunsameera17
@supunsameera17 Жыл бұрын
මම දරුවා ලැබෙන්න ඉන්න දවස්වල රෑට මේ කවි අහගෙන නින්ද ට ගියේ... මේ කවිවල කියවෙනවා වගේ වේදනාවක් දැනුනේ නෑ ,, හිනාවෙලාම ආවෙත්,, ඒ වගේම මෙය අසන සියලුම මව්වරුන්ට ආශීර්වාදයක් වේවා !!!!
@udithamahesh6757
@udithamahesh6757 2 жыл бұрын
මා ඇතුළු සියලුම අම්මාවරුන්ට පත්තිනි මෑණියන්ගේ පිහිටයි
@NadeeshaSandamali-nd3mn
@NadeeshaSandamali-nd3mn Жыл бұрын
බිහිවෙන සියලුම දරුවන් සත්පුරුශයින් වේවා
@hashinihashini8393
@hashinihashini8393 3 жыл бұрын
මගේ කිරි සිහිනය සැබෑ වේවා නිරෝගී දරැසම්පතක් මටයි මහතයාටයි ලැබේවා සියලුම අම්මාවරුන්ට නිරෝගී දරැසම්පතක් ලැබේවා සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා බුදු සරණයි සාදු සාදු සාදු
@danushkahansani9935
@danushkahansani9935 3 жыл бұрын
Pathini meniyange pihiten e sihinaya ikmaninm sebe veva❤️
@anushikapriyadarshani9111
@anushikapriyadarshani9111 2 жыл бұрын
Siyalu dewiyange pihiten obe sihinaya sebe weawa...paththini meniyange pihitai
@shashikaachini555
@shashikaachini555 10 ай бұрын
තෙරුවන් සරණින් ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා 🙏🙏🙏
@sunithraweerappulige4099
@sunithraweerappulige4099 8 ай бұрын
P​@@danushkahansani9935
@nilushasamankumari
@nilushasamankumari 6 ай бұрын
Sadu sadu sadu
@hashinihashini8393
@hashinihashini8393 3 жыл бұрын
මගේ සිහිනය සැබෑ වේවා නිරෝගී දරැසම්පතක් අපිට ලැබේවා මගේ කුසට දරැපැට්‍ ලැබේවා මගේ කුසේ දරුපැට්යේක් ලැබේවා නිරෝගී දරැසම්පතක් අපිට ලැබේවා සාදු සාදු සාදු බුදු සරණයි
@disnakumudumali9255
@disnakumudumali9255 2 жыл бұрын
💖💖💖💖
@disnakumudumali9255
@disnakumudumali9255 2 жыл бұрын
මාගේ කිරි සිහිනය සැබෑ වේවා.අපිට මෙන්ම අනෙකුත් සියලුම දෙනාගේ කිරි සිහිනය සැබෑ වේවා.අපිටත් දරුවන් බලාපොරොත්තුවන සියලුම දෙනාටත් නිරෝගී දරුවන් ලැබේවා 🙏🙏🙏🙏 💖💖💖💖💖💖💖💖💖💖💖
@hansipabodani1982
@hansipabodani1982 2 жыл бұрын
Esema wewa !
@susanthaliyanage2265
@susanthaliyanage2265 2 жыл бұрын
මාගේ බිරිඳ ඇතුලු සියලුම දරුසම්පත් පතන අම්මා වරුන්හට නිදුක්නීරෝගී වාසනාවන්ත සියලුම අගපසඟ යුතු දීර්ඝායුෂ ඇති මවට පියාට වාසනාව හා දීර්ගායුෂ ගෙනෙන පිනැති දරුසම්පත් තෙරුවන් සරණින් බිහිවේවා .!!!
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
මට නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේවා🙏🙏🙏 මගේ කිරි සිහිනය සෑබෑ වේවා 🙏🙏🙏 සියලුම මවුවරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා 🙏🙏🙏
@aksha.....2683
@aksha.....2683 2 жыл бұрын
මාගෙ දරු පැටියාද ...අනෙකුත් සියලුම දරු පැටවුන් ද ආරක්ෂා වේවා 🙏🙏🙏මා මෙන්ම සියලුම මව්වරුන් සුව පත් වේවා 🙏🙏
@madhunice3497
@madhunice3497 Жыл бұрын
මගේ කුසේ වැඩෙන දරුවා සියලුම අගපසගයන්ගෙන් සම්පූර්න දරුවෙක් වේවා සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏
@ganeshakumari9293
@ganeshakumari9293 Жыл бұрын
මගේ කුසේ සිටින දරුවා සේම සියලු අම්මාවරුන්ගේ දරුවන් සියලු අග පසගයෙන් පරිපුර්න වාසනාවන්ත පිංබර දරුවන් වේවා !!!
@supunprabath8843
@supunprabath8843 2 ай бұрын
මගේ කුසේ ඉන්නා දරුවාට කිසිදු කරදරයක් නොමැතිව මෙලොව එලිය දකින්නට වාසනාව ලැබේවා 🙏 අංගුලිමාල පිරිත ඇසීමෙන් සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏
@Sankalpana.98-uv2ei
@Sankalpana.98-uv2ei 9 күн бұрын
මාගේ කුසේ සිටින දරුවා නීරෝගී වේවා සියලු අගපසගයන්ගෙන් පරිපුර්ණ සත්පුරුෂ දරුවෙක් වේවා 🙏 මාගේ දරුවා සේම අනෙකුත් සියලු දරුවන් නීරෝගී වේවා සියලු අගපසගයන්ගෙන් පරිපුර්ණ සත්පුරුෂ දරුවන් වේවා 🙏 කිරි සිහිනය වෙනුවෙන් පෙරුම් පුරන සියලු අම්මලාගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
මගේ කිරි සිහිනය සෑබෑ වේවා මගේ කුසට දරු පැට්යෙක් ලැබේවා 🙏🙏 නිරෝගී දරු පැට්යෙක් ලැබේවා 🙏🙏🙏
@hithuwakkaraya......7925
@hithuwakkaraya......7925 2 жыл бұрын
අන්ගුලිමාල මහරහතන් වහන්සෙගෙ අනුබාවයෙන් මගෙ කුසෙ සිට්නා දරු පැට්‍ යා නිරොගිව වැඩෙවා🙏🙏🙏🙏🙏
@tharunimesha9677
@tharunimesha9677 2 жыл бұрын
මගේ කුසේ වැඩෙන දරැවා නිදුක් නිරෝගි අංගසම්පුර්න දරු පැටියෙක් වේවා🙏🙏🙏❤️
@erandidilhani6755
@erandidilhani6755 Жыл бұрын
මගේ කුසේ සිටින දරුවා නිදුක් නීරෝගි අංගසම්පූර්න දරු පැටියෙක් වේවා......
@wasanthapradeep5433
@wasanthapradeep5433 2 жыл бұрын
මගේ බිරිද ඇතුලු සියලූ අම්මාවරුන්ගේ දරු සිහිනය සැබැවේව... නීරෝගිමත් සත්පුරුෂ දරුපැටව්න්ම බිහිවේවා...💖
@nuwandisumanathilaka8730
@nuwandisumanathilaka8730 2 жыл бұрын
මාගේ කුස තුළ වැඩෙනා දරුවා සේම,අනෙක් සියලු දරැවොද නිදුක් නිරෝගි වේවා!😍
@RuwanSampath-o9t
@RuwanSampath-o9t 6 ай бұрын
මාගේ කුසේ සිටින දරුවා නිරොගි සියලු අගපසගයන්ගෙන් සම්පුර්න පින්වත් ලස්සන පුතු පැටියෙක් ලැබේවා
@nilminilakmali959
@nilminilakmali959 3 жыл бұрын
රටෙිම සියලු අමිමලා ඇතුළු කුසේ වැඩෙන දරැවෝ නිරෝගී වෙිවා සුවපත් වෙිවා රෝග වලින් අරක්සා වෙිවා
@hashininisansala9851
@hashininisansala9851 2 жыл бұрын
මාගේ කුසේ වැඩෙන්නා වූ කිරි කටියා සියලු අගපසගන්ගෙන් සම්පුර්ණ වේවා 🙏නිදුක් වේවා 🙏නිරෝගී වේවා 🙏මාගේ මෙන්ම ලංකා වාසි ලෝක වාසි සියළුම මව්වරුන්ගේ කුස තුල වැඩෙන්නා වූ කිරි කැටියන් නිදුක් වේවා 🙏නිරෝගී වේවා සියලු මව්වරු නිදුක් වේවා 🙏නිරෝගී වේවා 🙏
@gihanpradeep649
@gihanpradeep649 2 жыл бұрын
මාගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම සියළු මව් කුසවල වැඩෙන දරුවන් නිදුක් නීරෝගී අගපසග කින් යුතු වාසනාවන්ත දරුවන් වේවා! සියළු ගර්භණි මව් වරුන් නිදුක් නීරෝගී වේවා! සියළු දෙනාගෙම කිරි සිහිනය සැබෑ වේවා!!! බුදු සරණයි🙏🙏🙏
@shashi7077
@shashi7077 Жыл бұрын
මාගෙ කුසේ සිටින පින්වත් දරු පැටියා මෙන්ම සියලුම දරු පැටව් නිරෝගිමත්ව සියලු අගපසගයන්ගෙන් සම්පූර්ණව මෙලොව එලිය දකිත්වා... 🙏🙏💕
@supunisupuni7858
@supunisupuni7858 Жыл бұрын
sadu sadu
@samithamaduwanthi7535
@samithamaduwanthi7535 Жыл бұрын
Sadu sadu 🙏🙏
@kamalweerasooriya1276
@kamalweerasooriya1276 Жыл бұрын
Rel
@ahinsamadushani7095
@ahinsamadushani7095 Жыл бұрын
සාදු සාදු සාදු බුදුසරනයි 🙏🙏🙏
@අව්චාරුගෙදර
@අව්චාරුගෙදර Жыл бұрын
🙏🙏
@nisansalasandamali459
@nisansalasandamali459 2 жыл бұрын
මාගේ කුසේ වැඩෙනා දරුවා නිරෝගිමත් සියලු අගපසගයන්ගෙන් යුක්ත වාසනාවන්ත දරු පැටියෙක් වේවා !!!
@nishshankanishanthanishant8240
@nishshankanishanthanishant8240 Жыл бұрын
මාගේ කුසේ වැඩෙනා දරුවා නිදුක් නීරෝගී වාසනාවන්ත සියලුම අගපසගයන්ගෙන් යුතු දරුපැටියෙක් වේවා.
@by_nisansalakithulampitiya
@by_nisansalakithulampitiya 3 жыл бұрын
තෙරුවන් සරණයි.. !!! සෑම ගර්භණී මවක්මත් සෑම දරු පැටියෙක්මත් නීරෝගීව වාසනාවන්තව සුවපත් වේවා !
@hashinihashini8393
@hashinihashini8393 3 жыл бұрын
සාදු සාදු සාදු මගේ කිරි සිහිනය සැබෑ වේවා සෑබෑ වේවා නිරෝගී දරැසම්පතක් අපිට ලැබේවා බුදු සරණයි
@susanthakumara5005
@susanthakumara5005 Жыл бұрын
මාගේ කුසේ වැඩෙන පින්වත් දරු පැටව්න්ට වගේම මෙලොව එලිය දකින්න ඉන්න හැම දරු පැටියෙක්ම බුදු ගුන බලයෙන් නිරෝගිව මෙලොව එලිය දකින්න ලැබේවා 🙏❤️
@saduninisansala854
@saduninisansala854 9 ай бұрын
මගේ කූසේ වැඩෙන දරුපැටියා නිරෝගී අංගසම්පූර්ණ දරුපැටියෙක් වේව‌‌‌ා.❤🙏🙏🙏සියලුම මව් වරුන් ගේ කිරිසිහිනය සැබෑ වේවා❤❤❤
@anushapriyadarshani1525
@anushapriyadarshani1525 Жыл бұрын
මේ පිරිත් බලයෙන් මාගේ කුසේ වැඩෙන්නා වූ දරුවානිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් සියලුම අඟපසඟයෙන්පරිපුර්ණ වෙත්වා.තේජවන්ත ඥානවන්ත ගුණවන්ත.කල්‍යාණ මිත්‍රයෙකු වැනි.වාසනාවන්ත දරුවෙකු ලැබේවා. මට මෙන්ම අනෙකුත් සියලු ඔබ මව්වරුන්ට එසේම වේවා. අනන්ත වූ බුදු ගුණ බලයෙන්.සෑම මවකගේම.සියලු පැතුම් ඉටු වේවා.නිරෝගිමත් දරුවෙක් ලැබේවා. අනන්ත බුදු ගුණ බලයෙන්.මාගේ කුසේ වැඩෙන්නා වූ දරුවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා..
@SasikaSandamali-og3kj
@SasikaSandamali-og3kj 9 ай бұрын
මාගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම , අනෙකුත් මව්වරුන්ගේ කුස තුල වැඩෙන දරු පැටවුන් ද සියලුම අගපසගයෙන් යුක්තව හා පින්වත් ව, නීරෝගී ව ඉපදේවා🙏🙏මේ සෙත් පිරිත ආනූබාවයෙන් යහපතක් ම වේවා සියලුම මව් වරුන්ට. සාදු සාදු සාදු🙏🙏
@krsrupika5442
@krsrupika5442 Жыл бұрын
සියලුම මව්වරුන්ගේ කිරිසිහිනය සැබෑ වේවා !කුස තුළ වැඩෙනා දරු පැටවු නිදුක් නීරෝගී සියලු අඟ පසඟයන්ගෙන් පරිපූර්ණ බුද්ධිමත් දරුවන් වෙත්වා.!!!🙏
@geethaniranaweera2641
@geethaniranaweera2641 2 жыл бұрын
බුදු සරණයි මාගේ කුසේ වැඩෙනා දරු පැටියාත් සියලුම අම්මාවරුන්ගේ කරිකැටියන් සියලු දෙනාමත් ආරක්ෂා වේවා නීරෝගී වේවා වාසනාවන්ත දරු උපතක්ම වේවා!!!!!
@babataadaren3044
@babataadaren3044 Жыл бұрын
🤰🤰🤰🤰🙏
@Wathsala-s5c
@Wathsala-s5c Жыл бұрын
Budusaranai amma .
@hashinihashini8393
@hashinihashini8393 3 жыл бұрын
මේපිරිත් බලෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා නිරෝගී දරැසම්පතක් අපිට ලැබේවා සියලුම අම්මාවරුන්ට නිරෝගී දරැසම්පතක් ලැබේවා
@dilshaniarunodya3944
@dilshaniarunodya3944 Жыл бұрын
මගෙ කුසේ සිටින පුංචි කිරි කැටියාව දෙවියන්ගේ ආශිර්වාදය ත්‍රිවිධ රත්ණයේ පිහිට ආශිර්වාදය මගෙ චූටි දරුවා මෙන්ම අනිත් චූටි බබාලවත් ආරක්ශා වෙත්වා 🙏🙏🙏
@thushanipradeep9364
@thushanipradeep9364 3 жыл бұрын
සියලු අම්මාවරුන්ගේ උතුමි කිරි සිහින උදා වේවා!!!!
@jayantharathnamalala466
@jayantharathnamalala466 Жыл бұрын
සියළු සත්වයෝ සුවපත් වෙත්වා
@dinumadu6624
@dinumadu6624 3 жыл бұрын
සියලුම අම්මාවරුන්ට නිදුක් නිරෝගී දරුවන් ලෙබේවා!!!!!
@dularidulari4716
@dularidulari4716 2 жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ කිරි සිහිනය මෙන්ම අනිත් සියලුම මව්වරුන්ගෙත් කිරි සිහිනය සැබෑ වේවා.🙏🙏🙏🙏ඒ වගේම දරුවන් බිහි කිරිමට සිටින මව්වරුන්ට කිසිම වේදනාවක් නොදැනේවා.....🙏🙏🙏🙏
@wasanthapushpakumara4039
@wasanthapushpakumara4039 Жыл бұрын
Wpj
@renukayaparathna3901
@renukayaparathna3901 4 ай бұрын
සියලු අම්මා වරුන්ට නිරෝගි දරු පැටියෙක් ලැබෑවා....🙏🙏🙏🙏
@JayaniSenurika
@JayaniSenurika 7 ай бұрын
සියලුම දරුවන් නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවන් වේවා ❤🥰❤️🙏
@PemasiriPathiraja
@PemasiriPathiraja 5 ай бұрын
අංගුලිමාල මහරහතන් වහන්සේගේ මේ පිරිත් ගුණ බලයෙන් මගේ කුසේ සිටින්නා උ දරුවා නීරෝගිමත් සත්පුරුෂයෙක්ම වේවා 🙏🙏🙏❤️
@nilushikamadumali275
@nilushikamadumali275 Жыл бұрын
මාගේ කුසේ සිටිනා දරු පැටියා අංග සම්පූර්ණ නිදුක් නිරෝගී දරු පැටියෙක් වේවා ..ඒ වගේම සියලු මවුවරුන් දරු පැටවු නිදුක් නිරෝගී වේවා.බුදුසරනයි .
@cricketfans6727
@cricketfans6727 Жыл бұрын
maga kusata pinwantha daru patiyaku paminathwa daruwan pathana siyalu mawwarunga kiri sihina saba wawa sadu sadu saduu
@susanthaliyanage2265
@susanthaliyanage2265 2 жыл бұрын
අන්ගුලිමාල පිරිත් බලයෙන් මගේ බිරිඳ ඇතුලු සියලුම දරුසම්පත් පතන අම්මාවරුන්ගේ කිරිසිහිනය සැබෑවේවා .
@ransiransi3167
@ransiransi3167 2 жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා!!! නිදුක් වේවා!!! නීරෝගි වේවා!!! තෙරුවන් සරණයි !!! මගේ කුසේද , දරුවන් පතන සියලු මව්වරුන්ගේ කුසේද පින්වන්ත දරු පැටියෙකු පිලිසිද ගනිත්වා!!! සියලු ලෝක සත්වයන්ගේ ආශිර්වාදය ලැබේවා!!! 🙏🙏🙏
@shashikaachini555
@shashikaachini555 10 ай бұрын
තෙරුවන් සරණින් ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා 🙏🙏
@ayeshahansini1254
@ayeshahansini1254 7 ай бұрын
සියලු අම්මාවරුන් ට හා බබාලා ට ආශිර්වාද යක් වේවා ......
@madhudinuka9160
@madhudinuka9160 6 ай бұрын
මාගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම සියලුම දරු පැටවු නිරෝගිමත්ව වැඩේවා ❤
@ChathuraJeewaka-co5ho
@ChathuraJeewaka-co5ho Жыл бұрын
සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ❤️❤️ නිදුක් නීරෝගී දරු සම්පතක් ලැබේවා ❤️❤️
@anushaaberathna5121
@anushaaberathna5121 2 жыл бұрын
මාගේ කුසේ වැඩෙන දරුවා මෙන්න සෑම මවකගේම කුසේ වැඩෙන දරුවෙක්ම නීරෝගි වේවා .සුවපත් වේවා ..
@sachithrasuwarnamali878
@sachithrasuwarnamali878 3 жыл бұрын
Siyaluma ammavarunge kuse weda daruwan niduk nirogi darupetau wewa siyaluma mauwaruntath kuse daruwantath teruwan saranai patthini meniyange phitai
@Isurumsh
@Isurumsh 15 күн бұрын
මගෙ කුස තුල සිටින දරු පැටියා නිදුක් නිරොගි සියලු ඇග පසගයන්ගෙන් පිරිපුන් වාසනාවන්න දරු පැටියෙක් වෙවා ❤😍
@NilaniSS-f8o
@NilaniSS-f8o 7 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස
@saduniprabodya5512
@saduniprabodya5512 Жыл бұрын
මේ සෙත් පිරිත් ආනුභාවයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏සියලුම අම්මාවරුන්ගේද කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏
@dumindaduminda3779
@dumindaduminda3779 5 ай бұрын
සියලුම කුස දරු අම්මාවරුන් ට අංගුලි මහා රහතන් වහන්සේ ගේ පිහිටයි 🙏🙏🙏🙏
@geethsathsara6105
@geethsathsara6105 Жыл бұрын
Siyaluma mawuwarunge uthum u kiri sihinaya sebe wewa.!!!!🙏🙏🙏🙏🙏
@thilinisewwandi8115
@thilinisewwandi8115 2 жыл бұрын
අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් මාගේ දරු පැටියා නීරෝගී වේවා!සියලුම මව්වරුන්ගේ සිහිනය සෑබෑ වේවා !රටට වැඩ දායක දරුවෝ බිහි වේවා !
@ChalaniWathsala-n2e
@ChalaniWathsala-n2e 10 ай бұрын
මාගේ කුසේ වැඩෙන දරුවා සියලු අගපසගයෙන් පිරිපුන් නිදුක් නිරෝගී පැටියෙකු ලෙස බිහිවන්න මා කරනා සියලු පින් පිහිටවෙත්වා!! මව්කුසක් දරා සිටිනා සියලු මව්වරු නිදුක් නිරෝගී වෙත්වා!!
@NilaniSS-f8o
@NilaniSS-f8o 7 ай бұрын
සියලුම මව් වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා .
@dtalk9164
@dtalk9164 2 жыл бұрын
සියළු අම්මා වරුන්ට උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිට ආරක්ෂාව රැකවරනය ලැබේවා ❤❤🙏🙏❤❤
@NimekaMaduwanthi
@NimekaMaduwanthi 2 ай бұрын
අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් මගේ කුසේ සිටින දරැවා ආරක්ෂා කරත්වා නියමිත දින එන තුරු කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවිවා සියලු අග පසගයන්ගෙන් පිරිපුන් නිරෝගි වාසනාවන්ත දරැවෙක් ලැබේවා අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් මගේ දරැ ගැබ ආරක්ෂා කරත්වා කිසිදු කරදරයක් නොවිවා අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි
@isharamaduwanthi5348
@isharamaduwanthi5348 2 жыл бұрын
අංගුලිමාල පිරිත් බල මහිමෙන් මා හට ඇති ග්‍රහ දෝස ඉවත්වි මාගේ කිරි සිහිනය සැබැවෙත්වා
@Niha_C.18
@Niha_C.18 2 жыл бұрын
මගේ අම්මටත්,ලැබෙන්න ඉන්න චූටිටත් හැමදාම මේ සෙත් කවි ශ්‍රවණය කරන නිසා බුදුසරණයි!!!! තවත් ලංකා වාසි ලෝක වාසි ගර්භණී අම්මලාට දළදා සමිඳු පිහිටයි.🙏🙏🙏
@Niha_C.18
@Niha_C.18 2 жыл бұрын
❤️
@theshananuththara4278
@theshananuththara4278 10 ай бұрын
මගේ දරු පැටියා මෙන්ම සියලුම කිරි පැටවු ආරක්ෂා කරත්වා....
@maduranga8016
@maduranga8016 3 жыл бұрын
Budu saranai.davi pihitai සියලු amma වරුන්ට
@ushanipriyangika3879
@ushanipriyangika3879 9 ай бұрын
Mage kuse sitina daruwa mennm siyaluma ammalge kusa tula sitina daruwan sathpurusa daruwan wawa
@dilushikapremarathna6521
@dilushikapremarathna6521 3 жыл бұрын
බූදූ සරණයි!
@nisansalasandamali459
@nisansalasandamali459 2 жыл бұрын
සියලුම අම්මා වරුනට තෙරුවන් සරණයි
@poornima9116
@poornima9116 2 жыл бұрын
මගෙ කුස තුල සිටින දරු පැටියා ආරක්ශා වේවා . සියලු දෙවියන්ගෙ ආරක්ශාව පිහිට ලැබෙවා
@shansri9958
@shansri9958 8 ай бұрын
මෙලොව බිහිවන හැම දරුවෙකුම සත්පුරුෂ දරුවෙකුම වේවා! ❤🙏
@nadeekanilmini1787
@nadeekanilmini1787 Жыл бұрын
මාගේ කුසේ වැඩෙන්නා වූ කිරි කැටියා සියලු අගපසගන්ගෙන් සම්පූර්ණ වේවා🙏🙏🙏 සියලුම අම්මලාට බුදුසරණයි ❤❤❤
@hashininisansala9851
@hashininisansala9851 2 жыл бұрын
දරුවන් නැති මව්වරුන්ගේ කිරි සිහින අංගුලිමාල පිරිතේ ආනුබාවයෙන් සැබෑ වේවා
@ransiransi3167
@ransiransi3167 2 жыл бұрын
එසේම වේවා.. සාදු සාදු සාදු!!! තෙරුවන් සරණයි !!!
@inokakumari105
@inokakumari105 4 ай бұрын
මගේ. කුසේ. වැඩෙනනා කිරි කැටියා සියලු අගපසගයන්ගේන් සම්පුර්ණ දරුවෙක් වේවා නිරෝගී වේවා 🙏🙏🙏බුදුසරණයි,.
@chathumaliashirwadi8118
@chathumaliashirwadi8118 2 жыл бұрын
දරුවන් පතන දරුවන් කුස දරා සිටින සියලුම අම්මාවරුන් හා කුස තුල වැඩෙන දරුවාද නිදුක් නිරෝගී වේවා තිසරන සරණ ලැබේවා
@maleeshakarunarathna3876
@maleeshakarunarathna3876 9 ай бұрын
මගේ කුසේ සිටින දරුවා මෙන්ම සියලුම අම්මාවරුනගේ දරුවන් නීරෝගිමත් සියලු අඟපසගයෙන් යුක්ත සත් පුරුෂවත් දරුවන් වේවා..මව්වරුන්ටත් කුසේ වැඩෙනා දරුවන්ටත් තෙරුවන් සරණයි ,අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිට ආරක්ෂාවයි .තිස්තුන් කෝටි⁣යක් දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා..කිසිම අන්තරායක් නොම වේවා..දරුවන් සුවෙන් වැඩේවා🙏🙏🙏🙏🙏
@taniyamadushani-v4v
@taniyamadushani-v4v Ай бұрын
F😂
@madushasandamali8955
@madushasandamali8955 2 жыл бұрын
sadu..sadu..sadu...සියලු ගැබිනි මව්වරු සහ කුසේ වැඩෙනා දරුවන් රැකදේවා... 🙏
@kavithalakwindi2257
@kavithalakwindi2257 Жыл бұрын
මාගෙ කුසතුල වැඩෙනා පුත් කුමරු නිරොගී අගපසගයෙන් පරිපුර්ණ දරුවෙකු වෙවා 🙏🙏🙏🙏
@imeshaprabashini1625
@imeshaprabashini1625 6 ай бұрын
Mge kuse wedena daruwa nirogi siyalu aga pasagayangen sampurna daruwek wewaaa.. සාදු සාදු සාදු....
@lakshinishihara2820
@lakshinishihara2820 7 ай бұрын
සියලුම අම්මවරුනට බුදු සරනයි..🙏❤️
@janakajayarathna2680
@janakajayarathna2680 5 ай бұрын
මගේ කුසේ සිටින දරුවා මෙන්ම සියලුම දරුවන්,සියලු අගපසගයන්ගෙන් යුතුව ,නිරෝගීව මෙලොව එලිය දකීවා..පත්තිනි මෑනියන්ගේ පිහිට ලැබේවා..
@NadunIshara-um7jg
@NadunIshara-um7jg 5 ай бұрын
මගේ කුසේ සිටින දරු පැටියා නිදුක් වෙත්වා. නීරෝගී වෙත්වා. සුවපත් වෙත්වා මගේ කුසේ සිටින දරු පැටියා මෙන්ම සියලුම මව්වරුන්ගේ කුස තුළ සිටින ළදරුවන් පින්වන්ත සත්පුරුශ රත්නයක්ම වේවා..
@sajinidhanapala5902
@sajinidhanapala5902 Жыл бұрын
සියලු මව්පියවරුන්ගේ කිරිසිහිනය සැබෑ වේවා බුදුසරණයි ජේසුපිහිටයි💖💖
@DiliniNimeshika-lf7ge
@DiliniNimeshika-lf7ge 10 ай бұрын
මගේ කුසේ සිටිනා දරුවා මෙන්ම අනිත් දරුවන්ද සුවෙන් සිටිත්වා❤❤
@kavindikaushalya6317
@kavindikaushalya6317 5 ай бұрын
අන්ගුලිමාල රහතන් වහන්සෙගෙ පිරිත අනුබාව බලයෙන්මාගෙ කුසෙ සිටිනා මෙන්ම සියලුම අම්මා වරුන්ට සියලු අන්ගසපයන්ගෙන් යුත් නිරොගීමත් පින්වන්ත සත්පුරුෂවත් දරු පැටෙයෙක් වැඩෙත්වා 🙏🙏
@thilinimudalige1655
@thilinimudalige1655 3 жыл бұрын
සෑම අම්මා කෙනෙකුගෙම සියලු බලාපොරොත්තු ඉශ්ට වෙවා . කුසෙහි වැඩෙන චුටි බබා සියලු දෙවියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී වෙවා .
@ChandimaChandima-fl3eg
@ChandimaChandima-fl3eg 2 жыл бұрын
Bs
@chathu1866
@chathu1866 2 жыл бұрын
Niduk nirogi math daruwek lebewa sema mawakata.a
@nadeenadee366
@nadeenadee366 7 ай бұрын
අංගුලිමාල පිරිතෙන් බලයෙන් මාටත් දරැවන් බලාපොරැත්තු වෙන හැම කෙනෙකුට උතුමි ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන් ගේ කිරි සිහිනය ඉක්මනින් සැබැ වෙිවා
@ApsaraKaveesha-yp8iq
@ApsaraKaveesha-yp8iq 9 ай бұрын
පිරිත් ගුණ බලෙන් කුසේ වැඩෙන සියලු දරුවන් නිදුක් wewa...නිරෝගී wewa...!!!!
@sadunithakshila9512
@sadunithakshila9512 Жыл бұрын
මගේ මෙන් සියලුම මවු වරුන්ගේ ද කිරි සිහිනය සෑබෑ වේවා දරුව පැටවු කුසේ දරා සිටින සියලුම මව් වරුන්ටද බුදු සරනයි දළදා සමිදු පිහිටයි ♥️💕💞💕💞🌼🤍 සියලුම දෙනා අරක්ෂා කරෙත්වා 🙏🙏🙏🙏🙏❤❤❤
@induShalikaperera
@induShalikaperera Ай бұрын
මාගේ කුස තුල සිටින දරුවා නිදුක් නිරෝගීව බිහිවේවා . සියලු මව්වරුන්ටද එසේම වේවා. තෙරුවන් සරණයි
@sandaliranasinghe3518
@sandaliranasinghe3518 2 жыл бұрын
සියලුම අම්මාවරුන්ට මානසික සහනය ලැබේවා❤
@rangachanaka8856
@rangachanaka8856 Жыл бұрын
මාගේ කුසේ වැඩෙන දරුවා මේ උතුම් පිරිතේ බලයෙන් මගේ දරුවා ආරක්ෂා වේවා මගේ ලගට එනකන් පිරිතේ බලයෙන් මගේ මගේ දරුවාව ආරක්ෂා වේවා🙏🙏🙏🙏
@AmaSewwandi-zd7cy
@AmaSewwandi-zd7cy 4 ай бұрын
අංගුලිමාල මහ රහතන් වහන්සේගේ පිහිටෙන් මගේ කුසෙ සිටින දරුවා නිදුක් නිරෝගි අංගසම්පුර්න දරු පැටියෙක් වේවා !!!
@RenukaSamankumari-g3x
@RenukaSamankumari-g3x 10 ай бұрын
මගේ කුසේ වැඩෙන කිරි දරුවා නිරෝගි අගපසයන්ගෙන් සම්පුර්න පින්වන්ත දරුවෙක් වෙවා...🙏🙏🙏🙏
@NuwanMadushanka-t1x
@NuwanMadushanka-t1x 10 ай бұрын
Mage kuse inna mage daru patiya nirogimath anga sampurna yahapath daruwek wewa....sadu...sadu...sadu....
@lakshanisupunthala5201
@lakshanisupunthala5201 Жыл бұрын
මගේ කුසේ වෙඩෙනා දරුවා නිදුක් නිරෝගි සියලු අග පසගයෙන් පරිප්පුර්න වාසනවාන්ත දරුවෙක් වේවා !!!!🙏🙏🙏සියලු මව්වරුන්ගේ දරුවන්ද නිරෝගි සියලු අග පසගයෙන් පරිප්පුන වසනාවන්ත දරුවන් වේවා !!!!🙏🙏🙏
@nadeekanilmini1787
@nadeekanilmini1787 Жыл бұрын
මාගේ කුස තුළ සිටින දරුවා ආරක්ෂා වේවා🙏🙏🙏 සියලුම අම්මලාට බුදුසරණයි ❤❤❤
@suwarnasubashani2990
@suwarnasubashani2990 2 жыл бұрын
සෑම අම්මා කෙනෙකුගෙම සියලු දරැ පැටියෙක්ම මගේ කුසෙ ඉන්න දරැ පැටියා සියලු අගපසගයෙන් පිරි නිරොගි දරැ පැටියට සියලු දෙවීයන්ගෙම පිහිට ලැබේවා සදු සදු සදු !!!!
@HashiniRajapaksha-if8jb
@HashiniRajapaksha-if8jb Жыл бұрын
සියලුම මව්වරුන් ge kirisihinaya සැබෑ වේවා 🙏🙏🙏
@vidushanthilanga3253
@vidushanthilanga3253 4 ай бұрын
මමත් සියලු දරු පෙටව් හම්බ වෙන්න ඉන්න අම්මලට සුබ පතනවා කිසිම ලෙඩක් දුකක් නෙතිව ඔයාලගෙ පුන්චි දරු පෙටියා මෙ ලොවෙ එලිය දකින්න ඔනි කියලා බුදුන්ගෙම සරනෛ ඩෙවි පිහිටයි
@Harshani809
@Harshani809 6 ай бұрын
මගේ කුස තුළ වැඩෙන දරුවා ලෙඩ දුක් කරදර වලින් ආරක්ශා කොට නීරෝගිමත් දරුවෙක් බිහි වේවා! ඒ වගේම ලෝවාසී සියලු අම්මලාගේ කිරි සිහිනය සෑබෑ වේවා!
@thilinimadhuwanthi3100
@thilinimadhuwanthi3100 3 жыл бұрын
ලොව සියලු ගර්භනී මව්වරුන් සුවපත් වේවා ....
@SujaniMenaka-e1v
@SujaniMenaka-e1v 10 ай бұрын
Mage daruwa niduk nirogi daru petiyek labewa.siyaluma mauwarunge kiri sihine sebe wewa❤❤.
@ShahoodSha-kh4hh
@ShahoodSha-kh4hh 4 ай бұрын
අන්ගුලි මාල මාහා රහානන් වහන්සෙගෙ ආනුබවයෙන් මාගේ කුසෙ ඉන්නා දරුවා සියලු අග පසගයන් පරි පුර්න දරුවෙක් වෙවා
@anuradhibandara4682
@anuradhibandara4682 2 жыл бұрын
මෙම පිරිත බලයෙන් කුස තුල සිටින සෑම දරුවෙක්ම හා මව්වරුන්ද ආරක්ෂා වේවා.
@nimalshanimalsha6584
@nimalshanimalsha6584 Жыл бұрын
මාගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරෝගී දරුවෙක් වේවා.../!!!!!! සෑම මවකගේම කිරි සිහිනය ඉටු වේවා .!!!!!!!🙏🙏🙏🙏🙏🙏
Garbhani matha Pujopahara | Deegala Piyadassi Himi
49:07
Dhaham Maluwa
Рет қаралды 179 М.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 25 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 83 МЛН
ගැබිණි මව්වරුන් සදහා මහා බලගතු අංගුලිමාල පිරිත
57:35
ඉවසිමෙි වටිනාකම welimada saddaseela theru.#bana #budubana #බන #trending
50:38
අංගුලිමාල පිරිතේ බලසපිරි ආශිර්වාදාත්මක සෙත් කවි |Seth Kavi|Angulimala piritha ha seth kavi
39:12
අංගුලිමාල පිරිත Angulimala Piritha
57:31
JAnia ge Lokaya ජනියා ගේ ලෝකය
Рет қаралды 50 М.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17