දින

  Рет қаралды 104,206

Sameera Bamunuge(සමීර බමුණුගේ )

Sameera Bamunuge(සමීර බමුණුගේ )

Күн бұрын

Пікірлер: 1 100
@aiamazo5506
@aiamazo5506 Ай бұрын
සියයට සීයක් ඇත්ත!!! 2018 ජූලේ ඉඳලා අද වෙනකම් විඳින්නන් ඕන සියලුම දුක් වින්දා, තාත්තා කෙනෙක් විදිහට අවුරුදු තුනක ගෑනු දරුවෙක් හදාගෙන ජීවත් වෙන්න සිදුවීම කවදාකවත් සිතුව නැති දෙයක්, සියලුම යාළු මිත්‍රයන් දාලා ගියාම, ඉතුරු වුණේ අම්මයි, අයියලා දෙන්නයි, දුක් විඳපු සියලුම තුලා ලග්නයේ අයට 2025 ජීවිතය දිනන්න ලැබෙන්න කියලා, මුදල් ලැබෙන්න කියලා විශ්ව මාතාවගෙන් ඉල්ලා සිටිනවා! ප්‍රාර්ථනා කරනවා!!!
@jayaniherath6256
@jayaniherath6256 Ай бұрын
To me😢
@ZeroxzGG
@ZeroxzGG Ай бұрын
ඇත්ත මහත්තයා මමත් අනන්ත දුක් වින්ද.අපහාස වින්ද.මෙය බලන්න සැලැස්සු විශ්වයටත් ඔබ තුමාට ත් බොහොම පින්.
@dammisamarakoon3603
@dammisamarakoon3603 Ай бұрын
මගේ දරුවා තුලා ලග්නෙ, මම එයා වෙනුවෙන් මම දවස් 108 ක් මෙ විඩියෝ එක අහනවා, මට මේක විස්වාසයි, ඇත්තටම බොම්බයක් විතරයි විතරයි ගැහුවෙ නැත්තෙ නැත්තෙ, 2025 ලොකු බලාපොරොතුවක් තියෙනවා ,ඒක අනිවාර්‍යෙන් ඉස්ට වෙනවා, ඔබ තුමාට පින්
@NiranjaneSilva
@NiranjaneSilva Ай бұрын
අම්මෝ 100/100 ක් ඇත්ත මේ වීඩියෝව දැකබලා ගන්න සැලැස්සූ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබතුමාටත් ගොඩක් ස්තුතියි 🙏
@Sanju-xu1wf
@Sanju-xu1wf Ай бұрын
දෙවියන්ගේ මෙි කියන හැම වචනයක්ම ඇත්ත මට අදහගන්න බැහැ හිනයක් වගේ 😭😭🙏🙏 තෙරැවන් සරනයි සමිර සර්
@susanthamunagamage9838
@susanthamunagamage9838 Ай бұрын
ඔබ තුමාට ගොඩක් පිං තුලා ලග්නයට ඇත්ත හෙළි කළාට මගේ ජීවිතේ ඔය අදහස් තුලින් කෙරුන නොමැරී ඉදිරිය ශක්තිමත් කරමින්!!!!❤❤❤❤❤
@chamindu3295
@chamindu3295 Ай бұрын
කිව්වා වගේම පහුගිය අවුරුදු ටිකේ ගැහුවේ නැත්තේ හෙණ විතරයි ..බලමු 2025..? තුලා ලග්නේ සැමට ජය..❤
@NamalGamage-kz7ze
@NamalGamage-kz7ze Ай бұрын
Ow matath.kochchra salli awath kisi prathipalayak nah.ahasa usata balaporoththu godak tiyagena htya.mahansi Una,wada kara.ath prathipala ganna beri una
@chamindu3295
@chamindu3295 Ай бұрын
@NamalGamage-kz7ze matath ehemama thama as issaraha balagena indi salli nasthi una
@SamasundaraMudiyanselagePushpa
@SamasundaraMudiyanselagePushpa 21 күн бұрын
ජය
@chamindu3295
@chamindu3295 21 күн бұрын
@@SamasundaraMudiyanselagePushpa 👍
@Semini13Semini-x6v
@Semini13Semini-x6v Ай бұрын
අහම්බෙන් වගෙමනෙත ගැටුන වීඩියෝවෙන් අදඋදෑසන මාපුදුම සතුටක් වගේම ලොක විශ්වාසයක් ඇති කලා.මම ද තුලා ..අවංකම සිදු නොවුනේ බෝම්බයක් පත්තු නොවුනා පමණි . ගොඩක් මස්තුතියි ඔබතුමාට . අද සිට ඉදිරියට දින 108ක් නොවරදවාම අහනව මෙි වීඩියෝව .මෙය මනෙත ට පෙන්වා මම දිරිමත් කල ආදරණීය විශ්ව මානවටඅනේක වාරයක් පිං ස්තුතියි 🙏🙏🙏ස්තුතියි🙏🙏🙏 ස්තුතියි 🙏🙏🙏
@NAMALIWilegodagamage
@NAMALIWilegodagamage 28 күн бұрын
මටත් මෙක 1 උදේම පෙනුනේ amben newey vishwa mathawata බොහොම පින් sthuthiy
@PushpaAbeywickrama-x9z
@PushpaAbeywickrama-x9z Ай бұрын
ඒ..වෙනස..වියයුතුයි අනිවාර්යයෙන්ම..වෙනස් වෙනවාමයි ඔබ..තුමාට..බුදුසරනයි
@nadekawalideniya1358
@nadekawalideniya1358 Ай бұрын
ඔබතුමා කීවේ මගේම කතාව ඇත්තටම බෝම්බ ව්තරයි වැදිනේ නැත්තෙ හැබැයි ඔබතුමා කීවා වගේම මන් මගේ ජීවිතේම දිනනවා මන් ජය ගන්නවාමයි ,ඔබතුමාහේ වචනවලින් මාව තවත් ශක්තිමත් උනා, අපිට මෙහෙම ශක්තිය ලබා දුන් ඔබතුමාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී 🙏🙏🙏
@Wijesinghe119
@Wijesinghe119 16 күн бұрын
Aniwaryen me wibio ekka ahanawa
@anojaweerasinghe-y2k
@anojaweerasinghe-y2k Ай бұрын
ඔබතුමාට ගොඩාක් පින් සිදුවෙනවා මේ කියන හැමදේම මට සිදුවුනා සහතික ඇත්ත විශ්ව මාතාවට ස්තූති වේවා !!!! තෙරුවණ් සරණයී!!🙏🙏🙏🙏🙏
@ShiromaliBatuwangala-vn5zu
@ShiromaliBatuwangala-vn5zu 16 сағат бұрын
අනේ මහත්තයෝ මේ කියපුව ඔක්කොම ඇත්ත, ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏, තුලා ලග්න හැමෝටම තෙරුවන් සරණයි!
@ManojHewawasam-z5s
@ManojHewawasam-z5s Ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි! බොහොමස්තුතියි
@vimansisasikala4551
@vimansisasikala4551 Ай бұрын
මමත් මේ වෙලාවේ මුදල් නිසා මානසිකව වැටිලා ඉන්නෙ.ඔබෙ වචන මට යහපත් බලාපොරොත්තුවක් දුන්නා.ඔබව මුන ගැස්සු විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@tamaradamayanthi3861
@tamaradamayanthi3861 20 күн бұрын
Math thula. Mage jeevithe naththatama nathiwenna duk vinda leda duk walin. Mage salli leda walata okkoma ewara una, thamath ehemai, hodata hitiya mege kan aheemath aduuna, awidinnath amarui. Yantham jeevithe vitharai ethiri une. Ane 2025 wath me leda duk walin medenna ona.
@nelum-h6r
@nelum-h6r Ай бұрын
සර් මම තුලා ලග්නය.2022 ඉදල මම අනේක දුක් වින්ද.මහත්තයගෙ අනියම් සම්බන්දයක් නිසා.මට හිතෙන්නෙ මගෙ ජීවීත කතාව සර් කීවා වගෙ.මම ගොඩක් ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නව.2025 මම තනියම හරි දරුවො දෙන්න එක්ක හොද ගමබක් යනව කියල.මම අදිශ්ටාන කරන් ඉන්නෙ මගෙ ගමන යන්න මම 2025 ඉස්සරහට අඩියක් තියනවාමයි කියල.ගොඩක් ස්තුති සර්.ගොඩක් ගොඩක් ස්තුති.මගෙ ගමන මට යන්න මා සමග සිටින මට ශක්තියක් වන මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති 🙏❤️‍🩹💞❤️🌺❣️🎉
@dushanthiherath8817
@dushanthiherath8817 Ай бұрын
Ane matath ehemai math dan nam inne mage mahaththaya epamai kiyala math hithanne matath daru patau dennek innawa puduma gini godaka jiwath wenne
@nelum-h6r
@nelum-h6r Ай бұрын
​@@dushanthiherath8817වැටෙන්න එපා.තමන්ට තමන් පමණයි කියල හිතන්න.හිතට ශක්තිය ගන්න.ගැහැණු අපිට බැරි දෙයක් නෑ.යන එකා කොහොමත් යනවා.
@chandrakumari1572
@chandrakumari1572 Ай бұрын
Maath
@tivankawickramaratne9905
@tivankawickramaratne9905 Ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏👍👍👍👍👍👍🌹🌹🌹🌹
@DilrukshiPerera-dw8oj
@DilrukshiPerera-dw8oj Ай бұрын
මාත්
@ThusharaParis
@ThusharaParis Ай бұрын
ඔබ තුමාටත් විස්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි තෙරුවන් සරනයි
@ayomialwis2894
@ayomialwis2894 Ай бұрын
2025 හැමදේම හරියනවා..ගොඩක් ස්තුතියි ඔබතුමාට...විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏
@nimaliJayasundara-w7c
@nimaliJayasundara-w7c Ай бұрын
කියපු හැමදේම හරි.හිතට සහනයක් ලැබුනෙ මේ වීඩ්යෝ එක බැලුවමයි.ඔබ තුමාගේ වීඩියෝ එක එනකල් බලන් ඉන්නවා.ස්තුති ඔබට🙏🙏🙏
@pathmairangani7928
@pathmairangani7928 Ай бұрын
ඔබතුමා කියන දේවල් hari .mage දුව අවුරුදු ගාණක් තිස්සේ හිතින් දුක විඳිනවා .දුව වෙනුවෙන් mama ඔබතුමා කියන de කරනවා . ඔබතුමා ta ගොඩාක් pin .විශ්ව mathawata ස්තුති වෙමි . ස්තුතියි ..ස්තුතියි ... ස්තුතියි .. .
@BattyMadurasinga
@BattyMadurasinga 17 күн бұрын
මන් තුලා ලග්නය. ඔබ තුමා කිව්වා වගේම බොම්බයක් විතරයි ගැහුවෙ නැත්තෙ.මට මේ විඩියෝ එක හම්බුනෙ අහම්බෙන් වගෙ මෙ විඩියෝ එක 108 වතවක් අහල 2025 වසර සාර්තක කරගන්නවා කියලා හිතා ගත්තා ඉතිම් මන් 2025 වසරට අලුත් අඩියක් තියනවා ❤ 😊 ඔබ තුමාට බොහොම පින් ❤❤🙏🙏
@BattyMadurasinga
@BattyMadurasinga 17 күн бұрын
❤❤
@KumariPathiraja
@KumariPathiraja Ай бұрын
ඔබතුමා ප්‍රකාශ කල මේ සියලුම දේවල් මම කෝටි කෝටි වාරයක් විශ්වාස කරන අතර ඔබ තුමාට සහ මේ විශ්වයට අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤
@rajapaksharajapaksha2196
@rajapaksharajapaksha2196 4 күн бұрын
🙏🙏🙏විශ්ව මාතාවට බුදුබව අත්වේවා.මම තුලා ලග්නයේ උප්පත්තිය ලබපු කෙනෙක් 2011 ජුලි 19 දින සිටම මේ දක්වාම අනෙක විඳපු කෙනෙක්. අදටත් ජිවත් වෙන්නේ ලෙඩ්ඩුන්ට සත්කාර කරලා කැතකුණු කිසිම අප්‍රියාවක් නැතුව අතගාල ටොයිලට් සෝදලා ජිවත් වෙන්නේ අනුන්ගේ ගෙවල් වල නවාතැන් වල කටුක දුක් විඳිනවා වැටිලා ඉන්න ගෙදරක්‌ නැහැ. හැමදාමත් අපි කාටත් පොදු අපේ 2 වෙනි ඇස් 2 සොභා දහම් දෙවියන්ට ගරු කරනවා. උතුම් දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ.
@nadeekaherath36
@nadeekaherath36 Ай бұрын
මන් මේ හැමෝටම කියන්නේ මාත් තුලා තමයි.. මාත් දුක් වින්දා. හැබැයි කිසිම කෙනෙක් දුක් වෙන්න එපා..අළු ගසා දාලා නැගිටින්න හැම කෙනාම. හැමෝටම පුළුවන්. බෑ කියලා දෙයක් නෑ. මාත් පටන් අරන් තියෙන්නේ දැනටමත්. නිතරම ධනාත්මක දේ විතරක් ලං කරගන්න. මන් සාමාන්යෙන් මෙහෙම කාටවත් කියන්නේ නෑ.. විශ්වයෙන් පණිවිඩයක් වාගේ මට කියන්න හිතුන හැමෝගෙම පණිවිඩ දැක්කම. හැමෝටම ජයවේවා. හැම කෙනා වෙනුවෙන් ම මේ වාගේ සතුට බෙදන්න ලැබුනට විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි.. 👍
@vetharanamadu3512
@vetharanamadu3512 5 күн бұрын
Wiswa mathawata අනේක වාරයක් isthuthie thank ❤❤❤thank thank ❤❤❤thank ❤❤❤thank thank thank ❤❤❤thank thank you so much විශ්ව mathawta
@nayanawijeshingha9485
@nayanawijeshingha9485 Ай бұрын
මට මේ කියපූ හැමදේම උන කෙනෙක් ...ඔබ තුමන්ට ගොඩක් පිං..මැරෙන්න ගිය අවස්තා ගොඩක් ආවා...එහෙම උන අවස්තා ආවා...අදටත් බලන් ඉන්නවා හොදක් වෙයි කියලා...කවදාහරි සැනසීමක් බලාපොරොත්තුව හිතේ තියන්...අදටත් බලන් ඉන්නව උපරිමයෙන් පිං කරනවා...මට ලැබුන දුක වෙන අයට නොදී ඉන්න එකත් ලොකු පිනක් ....ඔබ කියන දේ...හරියට හරි...🙏🙏
@NnNilanthi
@NnNilanthi Ай бұрын
❤❤❤❤❤❤❤❤
@vetharanamadu3512
@vetharanamadu3512 Сағат бұрын
Wiswa mathawata අනේක වාරයක් isthuthie thank ❤❤❤thank thank ❤❤❤thank thank ❤❤❤thank thank you so much ❤
@IreshaDilrukshi-sw9bw
@IreshaDilrukshi-sw9bw Ай бұрын
ඔබතුමා කියන්නේ ඇත්ත .me කියපු hamadeyakma mata una.විශ්ව mathawata අනේක වාරයක් ස්තුති ස්තුතිවන්ත වේවා .ඔබතුමාta theruwan saranai.!!!!!!!!...
@madumaliaberathna8549
@madumaliaberathna8549 Ай бұрын
මමත් තුලා,කියපුවා ඇත්ත..තුලා ලග්නේ හැමෝටම මේ එන අවුරුද්ද 2025 කරදර බාධා නැති වෙලා ජීවිතේ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤
@mr.senilaproductions6863
@mr.senilaproductions6863 26 күн бұрын
ඔබ තුමා ට බොහෝම පින්.. ඔබ මේ කියන්නේ මගේ කතාවයි. උඩ ඉන්න දෙවියන් වත් මා දිහා බැලුවේ නෑ. ඒත් මම ඔබව විශ්වාස කරනවා. මම දිනනවා දිනනවා මයි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා...😅😅
@lakmalfernando143
@lakmalfernando143 17 күн бұрын
2025 වර්ෂය දිනනවා දිනනවා දිනනවා විශ්වය මෑණියන්ට ස්තුති වේවා ඔබටත් එසේම වේවා❤ 🙏🙏🙏🙏
@sitharapurnimam.j2899
@sitharapurnimam.j2899 27 күн бұрын
තුලා ලග්නය ගිය අවුරුද්දෙ කියපු සියලු දේ ඇත්ත.මගෙ මහාත්තයා දැන් මෙ වෙද්දි පිට රටක හිරගෙය්ක් ඇතුලෙ ඉන්නෙ.😢මේ අවුරුද්දෙ වත් හොද දෙයක් සිද්ද වෙයි කියලා මට 100%ශුවර් ❤ඔබ තුමාට බොහොම පින් ❤
@KanteAb-s1p
@KanteAb-s1p Ай бұрын
මාත් ජීවිතේ සැනසීම තවමත් හොයනවා.අහමිබෙන් දකින්නට සැලැස්සූ විශ්වයට ස්තූතියි🙏❤දැනුවත් කල ඔබ තුමාටත් ගොඩක්ම පින් ස්තූතියි.❤❤
@AnandaPushpakumara-wp1im
@AnandaPushpakumara-wp1im Ай бұрын
මාත් ජිවිතේ සැනසිම තවමත් හොයනවා ..අහම්බෙන් දකින්නට සැලැස්සු විශ්වයට ස්තුතියි ❤❤දැනුවත් කල ඔබ තුමාටත් ගොඩාක් පින් ස්තුතියි❤❤❤
@vetharanamadu3512
@vetharanamadu3512 Күн бұрын
Wiswa mathawata අනේක වාරයක් isthuthie thank ❤❤❤thank thank ❤❤❤thank ❤❤❤thank thank ❤❤❤thank thank you so much
@jayantharajapaksha9722
@jayantharajapaksha9722 Ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏❤️🙏❤️
@tharukasadaruwan7338
@tharukasadaruwan7338 13 күн бұрын
බුදු සරනයි,බොහොම ස්තුති ඔබ තුමාට,විෂ්වයට ස්තුති වේවා .දින පතාම මම මේ විඩියෝව දවස පටන් ග්ස්න්නෙ මෙ විඩියෝව අහල.තුලා ලග්න හැ මෝටම යහපතක් වේවා.ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා .🙏🙏🙏🙏
@vineeshiyawijayanthi9606
@vineeshiyawijayanthi9606 Ай бұрын
ඇත්තටම මමත් ගොඩක් දුක විදපු,විදින කෙනෙක්..මට විශ්වාසයි අනිවාර්යයෙන් මම ගොඩ යනවා..ස්තූතියි ඔබට
@MalindasilvaMalindasilva
@MalindasilvaMalindasilva 27 күн бұрын
ස්තුතියි ස්තුතියි ඔබ තුමා කියපු හැමදේම සත්‍යයි මම තුලා ලග්නෙ 2022 පටන් මේ දක්වා ඔබතුමා කියපු හැමදේම ඇත්තමයි මම දින 108 දිගටම අහලා ඔබතුමා කියපු ආකාරයට මගෙ ජීවිතේ ස්තාවර කරගන්නවාමයි බුදුසරනයි ජේසු පිහිටයි තෙරුවන් සරනයි ජයවේවා
@AnomaPriyangani-fh8qw
@AnomaPriyangani-fh8qw Ай бұрын
THULAA ජිවිතය කියවුණා ඔබෙන්.. ජිවිතය කියවූ WA ඔබ. ස්තූතියි..VISHWAYATA. ස්තූතියි VISHWA මාතාවට. ස්තූතියි OBATHUMATATH. ❤❤❤
@vetharanamadu3512
@vetharanamadu3512 Күн бұрын
Wiswa ❤mathawata sthuthie thanak you so much විශ්ව mathawta mage බලාපොරොත්තුව ista කරලා දුන්නු viswa mathawata thanak thanak thanak
@neethahatharasinghe5010
@neethahatharasinghe5010 Ай бұрын
මම අවරුදු 15 පිරිමි ළමයෙක් 😪😢අනේ මට හිතා ගන්න බෑ 😢 මේ කියන්නේ 100% ඇත්ත මමයි මගේ ගෙදර අම්මයි, තාත්තා යි, අය්යයි එක්ක හැමදාම රණ්ඩු 😢 මට ඒ ගොල්ලෝ අව්රුද්දක් දෙකක් තිස්සේ ඉදන් වැරදි පටවනවා, බනිනවා, මම තාත්තාගෙන් කොස්සක් කැඩෙනකන් ගුටි කෑවා 😢😪 මට හිතා ගන්න බැරි උනා මොකද්ද වෙන්නෙ කියලා, 😢 මම හැමදාම අඩනවා 😢 ගුටිකනවා බැනුම් අහනවා 😢අම්මා මගේ වැරදි නෑදෑයොත් එක්ක කියලා මට එයාල එපා උනා 😢 මට හිටියේ මම විතරයි, මට දුක වැඩි උනාම මම බැරිම තැන බුදු සාදුට දුක කියලා බුදු පිළිමේ බදාගෙන අඩලා තියෙනව ගොඩ පාරක් 😢බුදුන් වැදලා දුක නිවාගෙන ගියාම ඒ ගොල්ලෝ මට බැනල මගේ හිත කඩනවා, වැරදි ගොඩක් මට පැටෙව්වා ඉවසගන්න බෑ 😢මම පිස්සෙක් වගේ මානසික ව වැටිලා 😢බැරිම තැන මම අම්මටයි තාත්තටයි බැන්නා හොදටම එයාලගේ හිත රිදෙන්නම එයාල 😢මට වැඩිය අයියට ගොඩක් ආදරෙයි, 😪මට වෙනස්කම් කරා 😢 මට ඊයේ රැ එයාල බැන්නා 😢අම්මපා මම ගෙදරින් යන්න හිතුව අද හිතුනොත් මං හෙට අනිද්දා ගගෙදරින් යනවා රෑට පැනල ආරමෙකට ගිහින් උදව් පදව් කරගෙන බණ බාවන කරනවා 😪 දැන් මං හොරාට phone ඒක ගත්තේ කොහෙහරි සීතල පැත්තක තියෙන ආරාමයක් you tube eke සුර්ච් කරන්න 😅එතකොට තමයි මේක සෙට් උනේ 😢මේ පොඩි වයසට දරාගන්න බෑ දැනුත් බැනුම් ඇහුව අම්මා කිව්ව 18 පැන්නම ගෙදරින් මාව යවනවා කියලා තාම 15 යි දරාගන්න බෑ...හිතේ තිබුන දේ කියලා ලොකු සැනසීමක් ලැබුන බුදුසරණයි!! හැමෝටම 😢
@chandrakumari1572
@chandrakumari1572 Ай бұрын
Puthata hariyanawa puthe. Maath thula. Bombayak vitharai adu.
@neethahatharasinghe5010
@neethahatharasinghe5010 Ай бұрын
Hmmm 😪
@PriyanthaHerath-wk5cs
@PriyanthaHerath-wk5cs Ай бұрын
මල්ලී අවුරුදු 15 වයසට ඔයා ගොඩක් ඉවසනවා.කොහොමහරි ඉවසා ගෙන ඉන්න ඔයට කවදාවත් වරදිනේ නෑ ඔයාගේ අත්දැකීම් මටත් තියෙනවා .වැරැද්දක් නැතුවම වැදූ අම්මත් එයාගේ දුවලත් මන් ගැන තරහෙන් ඉන්නේ.නමුත් ඒවගෙන් මන් වැටෙන් නෑ.ජීවිතය ජය ගන්නවා . ඔයත් ඔයාට බනින අය ගැන හිතන්නේ නැතිව ඔයා ගැන හිතලා ජීවිතය ජයගන්න.
@ama1785
@ama1785 Ай бұрын
මාත් ඔයා වගේම කෙනෙක් මං ඊ ළඟ අවුරුද්ද වෙනක්න් බලන් ඉන්නෙ🥺
@pasiya_fx5160
@pasiya_fx5160 Ай бұрын
බැන්නත් ගැහුවත් ඒ ඔයාගෙ අම්මා තාත්තා .මතක් කරන්න ඒ දෙන්න ඔයා වෙනුවෙන් කනගාටු උන දවස් ආදරේ කළ දවස් ඔයාව සතුටු කළ දවස් ඔයා වෙනුවෙන් වෙහෙස වූ තරම් ,අද දුක හිතෙන හැම වෙලාවෙම එයාලට සමාව දෙන්න ආදරේ කරන්න කරුණාවෙන් කතාකරන්න ඔයාගෙ සියළු ප්‍රශ්න විසදිලා බලාපොරොත්තු වෙන හැමදේම ලැබෙයි .ගෙදරින් පැනල යන්න හිතන්න එපා ඔයාට නියම ආදරය රැකවරණය සතුට ඔය ගේ ඇතුළත මිස පිටත නැහැ තවකරදර ගොඩක පැටලෙන්නැුතුව ඉවසීමෙන් ඉන්න ඔයාට පුළුවන් ඔයා හරිම හොඳ කෙනෙක් ❤
@SureniMadu
@SureniMadu Күн бұрын
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි..... මට මේ 2025 වර්ෂය අවසාන වෙන්න කලින් විවාහ වෙන්න වාසනාව ලැබේවා....
@SandyaPrashanthi
@SandyaPrashanthi Ай бұрын
මාත් තුලා ලග්නයේ.මේ කියපු ගොඩක් දේවල් සිද්ද වුණා 🙏
@SriyaniMangalika-m1d
@SriyaniMangalika-m1d 9 күн бұрын
මගෙ පුතාගෙ ලග්නය තුලා මේ හැමදේම ඔහුටත් උනා අනේ ව්ශ්ව දෙවියනේ ඔහුටත් මේ වුක්කිත තත්වයෙන් මිදේවා මිදේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏
@theekshanaprabath5188
@theekshanaprabath5188 Ай бұрын
මං ගැනම තමයි කිව්වේ,ජීවිතේ එපා වෙලා සිටිය මොහොතක ජිව ත් වෙන්න පුංචි බලාපොරොත්තුවක් දුන්නට ඔබ තුමාට පින්
@ChandimaSenevirathna-d6c
@ChandimaSenevirathna-d6c 11 күн бұрын
ඔබතුමා කියපු sama වචනයක් ma attha,mn සෑහෙන duk widapu kenek ඔබ තුමා කියපු hama detama isthuthi වේවා
@ManjulaKumarasingha-b9n
@ManjulaKumarasingha-b9n Ай бұрын
සර් ඔබ තුමාට ගොඩාක් පිං හිතට මාර හයියක් ශක්තියක් දැනුනේ ජාතිජාතිත් පිං
@UdayanthiKumari
@UdayanthiKumari Ай бұрын
කොහොම සාදාරනවා ජීවත් උනත් මේ අව්රුදු ගානට වින්ද වේදනා අනන්තයි මං තුලා.. වැදුන්නේ නැත්තේ හෙන බෝම්බ විතරයි... තවත් එහෙමයි....
@palithaariyawansa3673
@palithaariyawansa3673 Ай бұрын
Wifeta gahana eka nathara kanna be ban.​@@UdayanthiKumari
@lakmalfernando143
@lakmalfernando143 6 күн бұрын
මගේ සියලු ප්‍රශ්න විසඳලන්නට විසඳා ලන්නට ලබාදුන් ලොතරැයි වාසනාවට ඔබවහන්සේට ස්තූතියි.❤❤
@sameesam2677
@sameesam2677 Ай бұрын
ඇත්ත,, ❤ ඔබ තුමාටත්,, ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති,,, ❤
@yamunakumari3160
@yamunakumari3160 Ай бұрын
Obathumata godak pin මෙවන් දේවල් walin apawa දැනුවත් කිරීම ගැන 🙏🙏🙏
@anulawathiekanayake4056
@anulawathiekanayake4056 Ай бұрын
Thank you .god bless you.❤
@NuwanKumara-z2r
@NuwanKumara-z2r 22 күн бұрын
Tula lagna hemotama budu saranai!!!
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 Ай бұрын
මම මේක දකින්නේ අද 2024 දෙසැම්බර් 20 , ස්තූතියි විශ්වයට,,,,,,, මම අවුරුදු 4රෙ ඉඳල දුක් විඳින්නේ , දවසින් දවස මම හිතනව මෙතනින් මගෙ දුක්වින්ද කාලෙ ඉවරයි කියල , ඒක දැන් ජීවිතේ එපා වෙන තැනටම ඇවිත් ඉන්නෙ , තවම ඉවර නෑ , ජීවිතේ විනාශ කරගන්න හිතිල තියෙන්නෙ , ඒත් මම හිතන්නෙ මගෙ නැවත ඉපදුනොත් මගෙ මේ ගෙවන කරමය දෙගුනෙකින් වැඩිවෙනව, ඒ ගැන හිතල පපුවෙ වේදනාව හිරකරගෙන ජීවත් වෙනව, ඒත් මට වෙලාවකට හිතෙනවා මම පපුවෙ කැක්කුම හැදිල මැරෙයි කියල හිතෙන තරමට අමාරුයි මට , 😢😢 කොච්චර කාලයක් ජීවත් වෙයිද කියල දන්නැති තරමට මම වැටිල ඉන්නෙ 😢😢😢 ඒ අතරෙ තමයි මට විශ්වය මේ වීඩියෝ එක පෙන්නුවෙ🙏🙏🙏🙏
@YasindiAnjana
@YasindiAnjana 22 күн бұрын
අහම්බෙන් නෙත ගැටුනු විඩියෝවක් ඔබ තුමාටත් විශ්ව මාතාවටත් බොහොම ස්තුතියි
@මිහිකතකඅසිරිය
@මිහිකතකඅසිරිය Ай бұрын
මමත් තුලා ඉගෙන ගත්ත කලෙකදී හැම දේම මගේ මහන්සියෙන් ගොඩ දාගත්ත එත් 2020වෙද්දීආයේ හැම දේම නැති වුණා එත් මමවැටුනේ නෑ වට්ටන්න බැ මම නැගිටිනවා පෙර පරිදි මම දන්නවා විස්වය මා සමග සිටින වග ස්තුතියි විශ්ව මාතාවනි ඔබටත් නිදුක් නිරෝගී වේවා
@sankalpabandara9135
@sankalpabandara9135 Ай бұрын
ගොඩක් පින් ඔබතුමා කියපුවා මගේ ජීවෙතට උන දේවල්මයි ඔබට පින්
@ruvaniruvani155
@ruvaniruvani155 Ай бұрын
මහත්තයා මේ හැමදේම ඇත්ත.හිතාගන්න බැහැ මන් කොහොම දරා ගත්ත ද කියල .තනිකරම මා ගැන කිව්වා
@ranasingliyanageajithpushp3609
@ranasingliyanageajithpushp3609 13 күн бұрын
මෙක ඇත්ත ඔබ තුමාට ගොඩක් ස්තුතියි , ❤
@sheelapererakoniaris2341
@sheelapererakoniaris2341 Ай бұрын
සහතික ඇත්ත..මමත් තුලා..ඔබතුමාට ගොඩාක් ස්තුතියි 🙏 🙏
@anomapriyadarshani-v9u
@anomapriyadarshani-v9u Ай бұрын
Ou math duk venda
@lakmalfernando143
@lakmalfernando143 5 күн бұрын
විශ්ව මෑණියනි ගොඩාක් ස්තුතියි ස්තුතියි. මට මුදල් ගොඩාක් ලබා ගැනීමට කාරුණික වන්න විශ්වමෑණියනි
@nishnish7260
@nishnish7260 Ай бұрын
කියපු හැම දෙයක්ම ඇත්ත ඔබතුමාට ගොඩාක් පින්🙏🙏🙏🙏
@deepikadamayanthi3715
@deepikadamayanthi3715 Ай бұрын
ඈත්තටම හෙණ විතරයි ගැහුවේ නැත්තේ..ඒ තරම් කරදර ගොඩක් මැද්දේ ගෙවුන අවුරුදු දෙකක්.2025 ඉදන් හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@indranikusumalatha7588
@indranikusumalatha7588 Ай бұрын
අනෙ අම්මෝ මට ජිවිතයත් එපාවෙිලා ඉන්නෙ එදාසිටම දුකම අදත්එහෙමයි තුලාට හැම දාම දුක්වින්ද මෙය අද දැක්කෙ ඔබතුවාට ගෙඩක් පිං තෙරුවන් සරණයි 🙏🙏🙏
@prabathsameera2706
@prabathsameera2706 Ай бұрын
කියන්න වචන නෑ.කියපු වෙලාවෙ තප්පරේට ඇගේ මය්ල් කෙලින් වෙලා,කදුලු පැනල තිබුනෙ.මාරම motivate එකක්.ඔබට අනේකවාරයක් පින්❤
@Wap486
@Wap486 Ай бұрын
කියන්න වචන නෑ...මෙකමයි මට උනෙ....ලැජජ නෑ මෙ කමෙට් දාන සහොදරයො සහොදරියොත් තුලා...අපි සේරම අනන්ත දුක් විදින අය.....
@nilanidarshika8136
@nilanidarshika8136 23 күн бұрын
අපි ගොඩක් පව් කරලා ඇති නේද 😓
@PrarthnaNayomi
@PrarthnaNayomi 17 күн бұрын
Obata godak stuthi man godak duk vidina daruwek me mohotet nandamma mawa nomara maranawa obe wachana loku haiyak❤❤❤❤❤❤❤
@nilanginifernando529
@nilanginifernando529 Ай бұрын
මමත් තුලා සම්පුර්ණයෙන් ඇත්ත කියපු දේවල් මගේ සල්ලි නැති උනා ප්‍රශ්න පිට ප්‍රශ්න 2025 කොහොම හරි දිනනවා ....විශ්වයට ස්තුති 🙏🙏🙏
@nayananilanganipemabaduge
@nayananilanganipemabaduge 8 күн бұрын
Aththatama mage jewithe kathawa obathuman kiuwe..aga hiriwatuna ❤theruwan saranai oba thumanta ❤
@SamaMallawarachchi
@SamaMallawarachchi Ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි
@lakmalfernando143
@lakmalfernando143 18 күн бұрын
විශ්ව මෑණියනි මෑණියනි අද දවසේ දිනනවා දිනනවා දිනනවා වාසනාව මට උදාවෙනවාද දවසේදී දිනනවා දිනනවා. ස්තුතියි ස්තූතියි අද මං ගොඩාක් මුදල් දිනනවා ස්තුතියි
@AjmPiyangika
@AjmPiyangika Ай бұрын
❤💯💯💯💯 ඇත්ත ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි දැනුවත් කරාට
@DeepikaR-e4b
@DeepikaR-e4b 3 күн бұрын
Godak pin oba thumata puduma sakthiyak hithata awe. 🙏🙏🌹
@RejinaPriyakanthi
@RejinaPriyakanthi Ай бұрын
Mage පුතා ge lagnaya.දරුවාගේ ජීවිතය සාර්ථක වේවා විශ්ව wa මාතාව ta ස්තුති වේවා .ඔබතුමා ta ස්තුති .
@vetharanamadu3512
@vetharanamadu3512 9 күн бұрын
විශ්ව mathawta isthuthiy thank thank ❤❤❤thank ❤❤❤thank thank thank ❤❤❤thank ❤❤❤thank thank thank ❤❤❤thank ❤❤❤thank thank thank ❤❤❤thank ❤❤❤thank thank you so much විශ්ව mathawta mage බලාපොරොත්තුව ista කරලා දුන්නු viswa mathawata අනේක වාරයක් isthuthie ❤❤
@madushisansala3335
@madushisansala3335 Ай бұрын
Vishwa mathawata ස්තුති mata mehema hari jvthyk දුන්නට ..mata ලස්සන jvthayak උදා kara denna ♥♥♥
@lakmalfernando143
@lakmalfernando143 Күн бұрын
මට මුදල් ගොඩාක් ලැබෙන්න කාරුණික වන්න විශ්ව මෑණියනි මට ගොඩාක් මුදල් ලැබේවාස්තුතියි විශ්ව මෑණියනි❤❤❤
@nimmijayasundara3317
@nimmijayasundara3317 Ай бұрын
ඇත්ත සර් මම මැදපෙරදිග ඉන්නෙ මම ගොඩාක් දුකින් ඉන්නෙ මට හිටිය එකම හයිය මගෙ අයියා එයත් නැති උනා. මම තනියම හැමදේම කරගන්නෙ.මට උදව්වට ඉන්නෙ අයියගෙ නෝනා විතරයි.මගේ ගේ වැඩ ගොඩාක් පහු වෙනවා වැඩ පටන් ගන්නකොට කොහෙදෝ නැති ප්‍රස්නයක් එනවා.මට පුදුම දුකයි.මගෙ මහත්තයා නම් මගෙන් ඈත් වෙලා ගොඩාක් කල් .මන් ඒ ගැන නම් දුක් වෙන්නෙ නෑ.මගෙ රැකියා කරන තැන නම් ප්‍රස්න නෑ.පඩි අඩු නිසා ඒක නම් කතා කරලා මන් විසදා ගත්තා.මගේ ගේ හදාගන ඉවර කරගන්න තමා එකම බලාපොරොත්තුව සර්.ඔබතුමා කියන සියල්ලම හරියටම හරි.ගොඩාක් ස්තුතියි .තෙරුවන් සරනයි .මම විශ්ව මාතාවට ගොඩාක් ස්තුති වන්ත වෙනවා.මට මේ හැම දේම දරාගන ඉන්න මට උදව් කලාට .🙏
@KanchanaSenevirathne-os6bn
@KanchanaSenevirathne-os6bn 13 күн бұрын
ඔබතුමාට බෙහෙවින් ම ස්තූතියි ...ඔබතුමා කිව්ව හැමදෙයක්ම ඇත්ත.මේ වීඩියෝව නැරඹීමට සැලැස්වූ ආදරණීය විශ්වයට අනේකවාරයක් බොහෝමයක් ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤
@srimathimangalika6873
@srimathimangalika6873 Ай бұрын
අම්මෝ.ඒ.ගැන.මතක්.වෙන.කොට.ඇග.හිරිවැටෙන්වා.ඒ.තරමට.දුක්.ව්න්දා.බුදුසරනයි .ඔබතුමාට❤❤❤❤❤❤❤❤❤❤❤
@PushpikaRanjani-qw5fk
@PushpikaRanjani-qw5fk Ай бұрын
විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි,ඔබතුමාට තෙරුවන් සරණයි,
@emihunny4081
@emihunny4081 Ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට විශ්වයටත් ස්තූතිවන්ත වේවා ! මමත් මගේ දුවත් දෙන්නම තුලා මම හැමදාමත් විශ්වාස කරනවා මට කරන්න පුළුවන් කියන දේවල් අතක මම තැනකට ඇවිල්ලා ඉන්නවනම් ඒ ඇවිල්ල තියෙන්නෙ මගේ හිතේ විශ්වාසෙට ඉතින් අද මේ වීඩියෝ එකක් බලන්න ලැබීමත් විශ්ව මාතාවතාවටත් ස්තූතිවන්තවය වේවා බුදු සරණයි ඔබතුමාට
@nishanthaupul1797
@nishanthaupul1797 Ай бұрын
මට අමිමා තාත්තා සහොදරයො සෙරම නැති උනා .මෙ සෙරම ඇත්ත නොකරපු වැරදි වලට තාමත් විදවනවා අපහස විදිනවා .2025 සුභ වෙවා සියලුම තුලා හිමියන්ට සහා අනික් සෙරම ලග්න හිමියන්ට
@Sanduwa-e2p
@Sanduwa-e2p Ай бұрын
අම්මෝ මහත්තය හරීම සතුටුයි...ස්තුති අහන්න සැලැස්සීම ගැන❤❤❤ 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@DilshanKavinda-ir4uy
@DilshanKavinda-ir4uy 10 күн бұрын
මාත් අනෙක වාරක් දුක් වින්දා මෙ 2025 ලබනකම්ම .ඔබතුමගෙ වචන ටිකෙන් මගෙ හිත සක්තිමත් උනා .ඔබතුමට පින්.විස්වමාතාවට ස්තුති වේවා!ස්තුති වේවා!ස්තුති වේව!
@wimalawimala913
@wimalawimala913 Ай бұрын
මමත් තුලා .ලග්නය .ඔබතුමා කියන කතාව සම්පූර්ණ ඇත්ත ඔබතුමාට දිර්ගායුශ ලැබේවා පින්
@vetharanamadu3512
@vetharanamadu3512 7 күн бұрын
Viswa mathawata isthuthiy thank thank ❤❤❤thank ❤❤❤thank thank thank ❤❤❤thank ❤❤❤thank thank thank ❤❤❤thank ❤❤❤thank thank you so much
@galahitipathiranagenimal7652
@galahitipathiranagenimal7652 Ай бұрын
ඔබතුමාට ගොඩක් පිං සිද්ධ වෙනවා
@DamayqnthiNilusha
@DamayqnthiNilusha 16 күн бұрын
සර් ඔබ තුමාට ගොඩක් පින් ගොඩක් ස්තුති ස්තුති ❤
@AnulaanuAnuanuala
@AnulaanuAnuanuala Ай бұрын
මට මේ කියපු සියළුම දේ මට උනා මම ලංකාවේ හිටියේ නම් මැරෙන්න උනත් තිබුනා මම ලංකාවෙන් පිට ඉන්න නිසා ජිවිතේ බේරාගෙන ඉන්නේ බුදුසරණයි
@SHEVIN99
@SHEVIN99 17 күн бұрын
Godak pin sir. Mama avurudu 15 eka digata duk vinda. 2025 thula lagna himiyanta subama suba wewa❤
@danumthaksalawa1902
@danumthaksalawa1902 Ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏 🙏 🙏
@NishanthaPadmakumara-u4y
@NishanthaPadmakumara-u4y 17 күн бұрын
සහතික ඇත්ත මහත්මයා ,,මමත් ඉතාලි වීසා ඇප්ලයි කරලා තියෙන්නෙ මම හිතනවා මට හරි යාවි කියලා මම මගේ උත්සහය අත් හරින්නෙ නේ ඔබතුමාට ස්තූතියි මේ ලබා දෙන ආත්ම විශ්වාසයට
@nimalikarunarathna2129
@nimalikarunarathna2129 Ай бұрын
ස්තුතියි සමීර මල්ලි මම තුලා ලග්නය
@LakmaliRathnayaka-r1k
@LakmaliRathnayaka-r1k Ай бұрын
සර් මගෙ මහත්තයගේ ජීවිත කතාව ඔබතුමා බලාගෙන ඉද්දී කියුවා වාගේ ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි.ඔබතුමාට බොහොමයක් පින්.මගෙ මහත්තයා අඪිෂ්ඪානයක් තියන්ඔබතුමා කියූපරිදි ඔහු ඔහුගේ ගමන යනවා ඒ දේම ඔහුගේ ගමන යාමට ශක්තියක් වේවි.බුදු සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏
@ChithraJayasingha
@ChithraJayasingha Ай бұрын
ගොඩාක් ස්තුති ඔබතුමාට🙏❤️
@vetharanamadu3512
@vetharanamadu3512 17 күн бұрын
මමත් thula math මේක අහනවා මටත් ගොඩක් wiswasy mae කියන hamadema mage ජීවිතය ගැන කිව්වා wage සේරම ඇත්ත විශ්ව mathawta isthuthiy thank ❤❤❤thank ❤❤❤thank thank thank ❤❤❤thank ❤❤❤thank thank you so much විශ්ව mathawta
@nilanthifernando2168
@nilanthifernando2168 Ай бұрын
ස්තූතියි .විශ්වමතාවට ස්තූතියි.❤️🙏🙏
@AnushkaPerera-wq5qe
@AnushkaPerera-wq5qe 10 күн бұрын
ස්තුති ඔබ තුමාට ❤❤
@ShrimaHerath
@ShrimaHerath Ай бұрын
අනේ මේ කියන දේවල් ඇත්තම ඇත්ත. අහම්බෙන් දකින්න ලැබුනට ව්ශ්ව මාතාවට ස්තුතියි.ඔබ තුමාටත් පින්.
@vetharanamadu3512
@vetharanamadu3512 17 күн бұрын
විශ්ව mathawta isthuthiy thank ❤❤❤thank thank thank ❤❤❤thank thank thank thank ❤❤❤thank thank ❤❤❤thank thank thank thank you so much විශ්ව mathawta ❤❤❤❤❤
@erangasathruwanihewawithan4472
@erangasathruwanihewawithan4472 Ай бұрын
ඔබ තුමට තෙරුවන් සරනයි ඔබ විශවයෙ දෙවියෙක්🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
තුලා ලග්නය 2025 සිකුරු මාරුව පලාපල | Thula Lagnaya Sikuru Maruwa | Transit of Venus Predictio Libra
18:04
පූරින්ඳ ජ්‍යොතිෂ සේවය Poorindha Astrology service
Рет қаралды 34 М.
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
Thula Lagna Himiyanta Seth Kavi Bana Deshana
49:00
Sinhala Kavi Bana
Рет қаралды 201 М.