109. කෝටි පහකට තීන්දු වූ දෝෂාභියෝගයේ ඉරණම

  Рет қаралды 27,782

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

Пікірлер: 199
@AMILAKADURUWANA
@AMILAKADURUWANA 6 ай бұрын
ගොඩාක් පින් ? උපදින සෑම භවයකදීම උගතුන් අතර උගතෙකු වී ඉපදේවා යයි ප්‍රාර්ථනා කරනවා
@nishadh1981
@nishadh1981 6 ай бұрын
නොදැන හිටපු බොහෝ තොරතුරු නිසිආකාරයට දැනගත්තා. ඔබට බොහොම ස්තූතියි.
@PopQqpp
@PopQqpp 6 ай бұрын
ලංකාවෙිි එදා සිට අද දක්වාම වැඩිපුරම ඉදල තියෙන්නේ අවස්ථාවාදී, බඩ ගෝස්තර ආත්මාර්ථකාමී පඩත්තල දේශපාලකයන් බව ඔබ තුමාගේ මෙම වීඩියොි මාලාව නැරඹීමෙිදී මා තේරැමිි ගත් පරම සත්‍යයයි දිගටම වීඩියෝ ගේන්න ස්තුතියි
@ilk-dv5sz
@ilk-dv5sz 6 ай бұрын
ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි, අහන්න ආසයි
@dhammikadissa
@dhammikadissa 6 ай бұрын
සමාජය දැනුවත් කිරීම සඳහා ඔබ ගන්නා මේ මහඟු ප්‍රයත්නය ට අපගේ ප්‍රණාමය ...👊👌
@wijayasribandara3635
@wijayasribandara3635 6 ай бұрын
I'm so addicted to this KZbin channel. It's incredibly engaging! The way you explain things, your voice, and your presentation style are all outstanding. The content is wealthy, clearly showing how much homework and effort you put into it. I really appreciate and congratulate you on your effort. In one video, I'd love to hear more about you too, your career history, and what influenced you to become so knowledgeable about contemporary political history. Good luck, and keep up the fantastic work! Mr. Kaari!
@ProfessorNimal
@ProfessorNimal 6 ай бұрын
Totally agree!!
@KavindaBalasooriya
@KavindaBalasooriya 6 ай бұрын
පාර්ලිමේන්තුව ඉස්සරහ බිම ඉදගත්ත ෆොටෝ එකත් දැම්මානම් ගොඩක් වටිනවා.
@sameerasampath15
@sameerasampath15 6 ай бұрын
ඔබට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි මහත්මයා ඔබ කරන සේවයට..❤❤❤❤❤
@KamalatissaDeSilva
@KamalatissaDeSilva 6 ай бұрын
Impeachment episode…fantastically narrated. Loads of thanks dear Dharmasri. ❤❤
@LalithaKumari-k3f
@LalithaKumari-k3f 6 ай бұрын
Obata budu sarani.davi pihitai 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@shamjayarathna7194
@shamjayarathna7194 6 ай бұрын
කෝටි 5 කට කියන නම විදියට මොහොමඩය ලෙස සමාජ ගත වුනේ මෙම කථානායකයාගේ දුෂ්ඨ පාවාදීමත් සමගය..ස්තුතියි.. කාරි... මනරම් ඉදිරිපත් කිරීමට.
@gvssen
@gvssen 6 ай бұрын
ඒ කාලයේ පොඩි ලමුන් ලෙස අසා තිබුණේ කෝටි 10ක ගනුදෙනුවක් ලෙසට ය. ප්‍රශ්නයක් ආකාරයෙන් ඇසුවේ දස ලක්ෂයකට මිලියනය කියා කියනවා නම් දස කෝටියට කියන්නේ කුමක් ද කියල යි. උත්තරය වන්නේ මොහොමඩය.
@shashediri544
@shashediri544 6 ай бұрын
මරක්කලයන්ගේ සැබෑ තත්වය ඕක තමා.
@mfmalth
@mfmalth 6 ай бұрын
@@shashediri544 umbala nam hari honda ewun ban
@drdjanthony
@drdjanthony 6 ай бұрын
Thank you so much
@bandusilwa7967
@bandusilwa7967 6 ай бұрын
කොටින්ට ආයුධ දීපු පියානෝ ආමර් වීදියේදී ඒකට වන්දි ගෙව්ව ස්තුතියි කාරි මහත්මයා ස්තුතියි බාබු .
@SandunMadhushantha
@SandunMadhushantha 4 ай бұрын
ජාතියක් රටක් විදිහට මිනිස්සුන්ගේ කොදු නාරටිය කෙලින් තියන්න ඔබ කරන මෙහෙවර අගයන්න ඕන හැම වීඩියෝ එකක්ම මං මගේ පුද්ගලික ගිණුමේ බෙදාහරිනවා මේවා දැනුවත් වෙන්න ඕන මිනිස්සු දේශපාලන සබුද්ධික බාවය ලබන්න ❤❤❤
@ProfessorNimal
@ProfessorNimal 6 ай бұрын
Thank you very much for this. Great stuff!!
@gunamuniruwanmadusankasilv8052
@gunamuniruwanmadusankasilv8052 6 ай бұрын
වටින කතාවක්
@FarmNeeds-xe8fx
@FarmNeeds-xe8fx 6 ай бұрын
Thanks for explanation 🙏
@AthulaSilva-x3b
@AthulaSilva-x3b 6 ай бұрын
Great presentation , thank you
@Had-r9f
@Had-r9f 6 ай бұрын
ස්තුතියි මහත්මයාණෙනි ...❤❤❤
@alexis-um4cf
@alexis-um4cf 6 ай бұрын
මමත් ඒ කාලේ ජීවත් වුණා තමයි.මේ සිද්ධි මතකයි.නමුත් මේ විදියට සවිස්තරාත්මකව දැනගන්න ලැබුණේ අදයි. ඔබට ගොඩක් ස්තූතියි
@LalithaKumari-k3f
@LalithaKumari-k3f 6 ай бұрын
Thank you❤
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 5 ай бұрын
අමතක වේගෙන යන සියලු දේවල් මතක් කිරීම ගැන ඔබතුමාට පින් !!මේවායින් පෙනෙන්නේ මේ දේ දේශපාලනේ කියන්නේ කොයි තරම් ගේමක්ද කියල යි !!! කර්මය සියල්ලන්ටම දඩුවම් දී ඇත එහෙත් පාවා දෙන්නන්ගෙන් මේ රට පිරී ඇත , විශේෂයෙන් එක්තරා ජන කණ්ඩායමකගෙන් ප්‍රවේශම් විය යුතුයි
@truethunmasked
@truethunmasked 6 ай бұрын
සේරම බලනව ඉතින්.. ප්‍රේමදාසයා මැ.රිල යන එක අහන්න ආසාවෙන් බලන් ඉන්නෙ මම මේ.. 🙂🙏
@dananjayaherath1231
@dananjayaherath1231 6 ай бұрын
Superb program series
@SandunMadhushantha
@SandunMadhushantha 4 ай бұрын
කාරියවසම් මහත්මයා මේ වගේම මෑත කාලයේ සිදු උන පාස්කු පාහරය ගැනත් වැඩසටනක්‌ කරන්න ❤❤
@truethunmasked
@truethunmasked 6 ай бұрын
ස්තුතියි කාරි.. ❤️
@danwara3708
@danwara3708 6 ай бұрын
Thanks for your video
@gayanhapugaswatta7424
@gayanhapugaswatta7424 6 ай бұрын
👌👌👌👌👌👌
@ajithkumar1951
@ajithkumar1951 6 ай бұрын
අති විශිෂ්ඨයි, ධර්ම ශ්‍රී. ❤
@akialadivakara3525
@akialadivakara3525 6 ай бұрын
Istuthi obathumata ❤❤
@hemanthiw9732
@hemanthiw9732 6 ай бұрын
Thank you
@LeslyJayaNZ
@LeslyJayaNZ 6 ай бұрын
සාමාන්‍ය මිනිස්සු 100ක් සමග කතාකරන්න ....65ක් විතර සජිත්ට කැමතියි.....අද තත්වය එහෙමයි
@sudeshrathnayaka1832
@sudeshrathnayaka1832 6 ай бұрын
පැහැදිලිව ඉදිරිපත් කරනව 👍👍.එලියකන්ද පොතෙන් වීඩියෝ එකක ඔනේ🤙
@kaarigechannel1
@kaarigechannel1 6 ай бұрын
kzbin.info/www/bejne/nYOneaN5bMp5fbc kzbin.info/www/bejne/oKmaY6lqp7igj8U
@WasantaKumara-h6l
@WasantaKumara-h6l 6 ай бұрын
Niyamai
@dkulatunga1148
@dkulatunga1148 6 ай бұрын
👍👍👍👍👍
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 6 ай бұрын
👍👍👍👍
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 6 ай бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@kumarafernando7382
@kumarafernando7382 6 ай бұрын
🤔🤔🤔 ලංකාවේ අය ඊජිප්තුවේ ඉන්නවද?????
@srimamangalika9684
@srimamangalika9684 6 ай бұрын
​@kumarafernando7382 මුලු ලෝකෙම සැරිසරන අපෙ ලාංකිකයන් යහපතක් ම වේවා
@Ltrossad234
@Ltrossad234 6 ай бұрын
එදා ඉදලාම සල්ලි වලට ගේම පාවලා දෙනවා. මේ දෝෂාභියෝගය හරි ගියා නම් පස්සෙ ආපු ජනාධිපතිවරුත් බය වෙනවා තමන්ගේ බලය අවභාවිතා කරන්න .
@shiranij3585
@shiranij3585 Ай бұрын
I was a teenager at that time and we never had any deep details or knowledge about the political situation
@chan400
@chan400 6 ай бұрын
මරු බිස්නස් එක, මාස 4ට කෝටි 5යි.
@Nihal-ns7eb
@Nihal-ns7eb 6 ай бұрын
පියානෝ ගහන පුතානෝට රැවටෙන්නේ රටේ තනකොල කන හරකුන්ය ඔබගේ වටිනා පැහැදිලි කිරීමට අපගේ ප්‍රනාමය
@SudamBandaraTennakoon
@SudamBandaraTennakoon 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@lasandashyamali8073
@lasandashyamali8073 6 ай бұрын
❤❤❤
@sunithpathirana4039
@sunithpathirana4039 6 ай бұрын
අන්ගසම්පූර්න විස්තරයක් අපි තරුණ කාලයේ ඉතා උද්යෝගයෙන් බලාසිටිය ක්‍රියාදාමයක්. රනිල් උත්සාහයත් මෙවැනිම ගේම් එකක් ප්ලේකිරිමයි න්මුත් ඔහුට අවශ්‍ය කන්ඩායමක් නැතිවීමෙන් එය කරගැනීමට බැරිව ලතවෙමින් සිටී.
@DumindaFonseka-l7p
@DumindaFonseka-l7p 6 ай бұрын
නම් ලයිස්තුව රාවය පත්තරේ පලවෙනි 😊😊😊😊😊
@dahampasala4734
@dahampasala4734 6 ай бұрын
👍❤
@SitharaHemachandra
@SitharaHemachandra 2 ай бұрын
අලුතෙන් නීතිය ක් ගේන්න ඕනේ ජනාධිපති ට දෝශාභියෝගයක් ගෙන ආවිට එය විමර්ශනය කරන තෙක් ජනාධිපති ගේ වැඩ බලන්න කමිටු වක් පත් කරඒ කාලේ ජනාධිපති ගෙ වැඩ කිරීම තහනම් කරන්න ඕනේ ,,තනතුරේ බලතල තාවකාලික ව අත් හිරුවන්න ඕනේ
@Kiribath
@Kiribath 6 ай бұрын
What was the reason for the impeachment? I still have not heard the basis for it. Can you please explain it to us??
@hashankodagoda6600
@hashankodagoda6600 6 ай бұрын
මේ අංකල්ගේ හැම කතාවේම Man of the match සිරිමාවෝ
@kaarigechannel1
@kaarigechannel1 5 ай бұрын
ඔබ ඉතිහාසය නොදන්නා නිසා එහෙම හිතෙනවා ඇති පුතේ. ඉදිරියේ දි තව විස්තර කියන්නම්.
@upulindunil6618
@upulindunil6618 3 ай бұрын
සිරිමාවෝ ත් ලංකාවට කරපු හොදක් නැනි, unp එකට වඩා විනාශයක් කළා නිදහස් පක්ෂය ත් ලංකාවේ තියෙන කාලකන්නි ම පක්ෂය ක් තමා නිදහස් පක්ෂය කියන මගූල
@tissaattygalle7958
@tissaattygalle7958 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 6 ай бұрын
ප්‍රේමදාස නමැති තක්කඩියා දෝශාභියෝගයෙන් කූට ලෙස බේරුනත් ... කර්මාභියෝගයට මුහුණ දීමට සමත් නොවී ආමර්වීදියේදී අපාගත වුණා... රජකම් කෙරුවත් කළ කම් පල දේ... ☸️☸️☸️
@885Nimnada
@885Nimnada 6 ай бұрын
ජනපති ධුරයේ ඉද්දිම මිනියවත් හොයගන්න බැරි වෙන විදිහේ මරනයක් ලබා දෙන්න දෛවය ලියවිලා තියෙන්න ඇති. එකයි ඉන්නකම් වෙන කාටවත් ප්‍රේමෙව හොල්ලන්න බැරි උනේ.
@suryaabeywarne-218
@suryaabeywarne-218 6 ай бұрын
ඔබගේ මෙම කාර්ය අගය කරමි ඒවගේම පහත සදහන් සිදුවීම් ගැනත් ජනතාව දැනුවත් කරන්නේ නම් වැදගත් වේයැයි සිතමි 1964 කොමියුනිස්ට් ,සමසමාජ, මහජන එක්සත් පෙරමුණ එක්ව සෑදූ වාමාංශික එක්සත් පෙරමුණ ගොඩනැගීම හා බිද වැටිම ජනතා විමුක්ති පෙරමුණ සමග අනෙකුත් වාමාංශික බලවේග සමග එක්ව1978 දී හයිඩ්පාක් පිටියෙන් ඇරඹි ව්‍යාපාරය බිද වැටීම මෙය වත්මන් තරුණයන් දැනුවත් වීමට ඉතාම වැදගත් වනුඇත
@conradranasinghe9590
@conradranasinghe9590 6 ай бұрын
👍🔥
@udenaranasinghe1707
@udenaranasinghe1707 6 ай бұрын
කාරි අපේ රටේ නීතිය මකුලු දැලක්
@kalingakongahage1882
@kalingakongahage1882 6 ай бұрын
තාත්තා වගේම තමයි පුතත් අමු ගවය ඒවගේම උමතු මෝඩය අපේ රටේ ජනතාව තව පාරක් පිස්සෙක්ව ජනාධිපති කරන්නෙ නැති බව ස්ථිරයි
@gayandesilva8008
@gayandesilva8008 6 ай бұрын
ප්‍රෙමදාස වගේ වැඩක් කරපු එක ජනාධිපති කෙනෙක් ගැන පුළුවන් නම් කියන්න
@lordvoldemort2524
@lordvoldemort2524 6 ай бұрын
​@@gayandesilva8008ප්‍රභාකරන්ට පමනි දෙවෙනි වන්නෙ මිනීමරුවා
@tharakafernando5415
@tharakafernando5415 6 ай бұрын
​@@gayandesilva8008ubalage thaththa Premadasa harak puthek haduwa wage wadak karala thiyenne
@SirisenaDonpavuluarachchige
@SirisenaDonpavuluarachchige 6 ай бұрын
නිදාගෙන ද හිටියෙ​@@gayandesilva8008
@ghaperera4893
@ghaperera4893 5 ай бұрын
😂🤣👌​@@tharakafernando5415
@SandunMadhushantha
@SandunMadhushantha 4 ай бұрын
කවමදාවත් පාර්ලිමේන්තු වේ රට ගැන දේවල් වෙලා නෑ ඒ කාලේ බලේ ඉන්න අයගේ බලය රැකගන්න දේවල් තමයි වෙලා තියෙන්නේ
@BEETECHPvtLtd-sc9jt
@BEETECHPvtLtd-sc9jt 6 ай бұрын
❤❤❤❤❤❤
@tissaattygalle7958
@tissaattygalle7958 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rohanchandana1619
@rohanchandana1619 6 ай бұрын
ඔච්‍චර ගේම්‍ දීලත්‍ අඩුගානෙ එක වාරයක්‍ ජනාධිපතිකම තියා ජීවත්‍ වෙන්‍නවත්‍ බැරි උනානෙ 😂
@susanthawarnajithweerasing5262
@susanthawarnajithweerasing5262 6 ай бұрын
01/05/1993 premadasa apaya gatha una,api kiribath kahva thama mathakai
@mayanissanka
@mayanissanka 6 ай бұрын
❤️
@rohahalex2269
@rohahalex2269 6 ай бұрын
මේ දෝශාභියෝගය හරහා සිංහලයා උගත යුතු පාඩමක් දැනුම් දෙනවා අපි කොච්චර දෙමල මුස්ලිම් ජන කොටස් එක්ක සහයෝගීතාව බලාපොරොත්තු වුනත් ඔවුන් කලදුටුකල වල ඉහගන්නා ජාතීන් බව අමතක නොකළ යුතුයි සාෆි සිද්ධි ය මතුකර මුස්ලිම් සියල්ලන් අහිංසක යි ගෙන හැර දැක්වීම් කලත් පල්ලි වල ආයුධ තිබුනේ කොහොමද යන්න ත් අමතක නොකල යුතුයි සහරාන් සිද්ධිය තුල ඔවුන්ගේ කිසිම නායකයෙක් හෙලා දකිමින් කතා නෙකල බවත් එය ආගමානුකූල කරැනක් නිසා ලෙස්සායාමට කතා කලබව පැහැදිලි සාක්ෂි ඇත අපි ජාතියක් විදිහට දෙපිල බෙදීම ත් හාමුදුරුවෝ ධර්මය බඩගෝස්තර ය කරගන නිසාත් රටක් තියා අප අනාගත දරැවන් ගැන සිතාවත් ,අපේ ජනතාව විචක්ෂන ශීලීව සිතිය යුතුය 😢🙏🤔
@rohahalex2269
@rohahalex2269 6 ай бұрын
@mortzkizshikesh9375 ඔව් ඒක තමයි කාරණා ව සිංහලයට රටක් වත් අනාගතය යේ ඉතුරු නොවීම ට
@MahindaHitihamimudiyanselage
@MahindaHitihamimudiyanselage 6 ай бұрын
Ane palayan bn pissu nokiya
@rohahalex2269
@rohahalex2269 6 ай бұрын
@@MahindaHitihamimudiyanselage ඌරැමස් කාපං
@mfmalth
@mfmalth 6 ай бұрын
🤣🤣🤣athha da bun
@Tharukadesilva1
@Tharukadesilva1 4 ай бұрын
බෝම්බයක් ගහපු එකෙ කඩු ටිකක් දාන්න බැරිකමක් නෑ බන් පල්ලි වලට..... මුස්ලිම් උන් අපි එක්ක ltte එකට විරුද්ධව යුද්ධ කලා.... බලු කතා කියන්න එපා... මේක අපි සේරගෙම රට... ආය ජාතිවාදය එපා....
@ACTRESSWORLD-rl1ku
@ACTRESSWORLD-rl1ku 6 ай бұрын
❤❤PREMADASA ❤❤
@ManjipukaBakkapaka
@ManjipukaBakkapaka 6 ай бұрын
Ponn pkya
@ACTRESSWORLD-rl1ku
@ACTRESSWORLD-rl1ku 6 ай бұрын
@@ManjipukaBakkapaka umbe thatthada bn?
@udagearachchi8650
@udagearachchi8650 6 ай бұрын
යෝජනාවක් කරන්න කැමති......චින්තක අමරසිංහ ,ධම්මික අමරසිංහ සුන්දර තරුණ සහෝදර දෙහ්ඩෙනාගේ ජීවිතය විනාශ කල අයුරු ලෝකෙ දැන ගත යුතුයි....ඒ වීඩියෝවක් කරන්න....ඔහුගේ මවගේ වීඩියෝ එකක් අද මම බැලුවා....ඇත්තටම ඒ මවට අදත් බලය තියෙන උන් අපහාස කරනවා....තවමත් දරුවන් වෙනුවෙන්.....සොත්ති උපාලි කරපු පව්කාර වැඩ නිසා ...ඔබ තුමා තමා ඒකට සුදුසු කෙනා❤❤
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 6 ай бұрын
ලංකාවෙ හැම ජනාධිපති කෙනෙක්ම හිතං බන්නෙ උන්ගෙ බූදලයක් කියල....
@Democrasick
@Democrasick 4 ай бұрын
Gota හැර
@thilakarathnapallek7714
@thilakarathnapallek7714 6 ай бұрын
When in this unfortunate incident late speaker, Stanly Thilakarathna had big advaices and to protect premadasa.
@indrarathneperera7397
@indrarathneperera7397 6 ай бұрын
🎉🎉🎉🎉🎉
@thilaksudharshana5000
@thilaksudharshana5000 5 ай бұрын
ලංකාවේ පාතාලය ගැනත් කරන්නකෝ
@PopQqpp
@PopQqpp 6 ай бұрын
මොහොමඩය කෝටි 5අරගෙන ගේම ගහපු එක හොදයි ඉවරයක්ම වෙලා ගියානෙ මහපාරේ
@srimamangalika9684
@srimamangalika9684 6 ай бұрын
ස්තුතියි දැනුත් එහෙමනෙ උන්ගෙ බූදලයක් වගෙ වැඩ කරන්නේ ජඩ දේශපාලුවො
@WalterKIESEL
@WalterKIESEL 6 ай бұрын
Rasawath kathawak Desapaaluwan kiyanna 😢oya wage hora heththa thamath inne 😢
@Donas579
@Donas579 6 ай бұрын
🍀
@nadilnishantha2382
@nadilnishantha2382 6 ай бұрын
මොහොමඩ් ගේ පුතා අතුරුදහන වෙලා හිටියා ඔය කාලයේ. පුතා ගෙදර ආවේ ඕක ඉවර උනාට පස්සේ පුතා කිව්වේ මාව කවුරුත් පහර ගත්තේ නැ හිටිය තැන ගිය තැන අමතකයි කියලා අයි මේ කතාව කිව්වේ නැත්තේ
@truethunmasked
@truethunmasked 6 ай бұрын
මොහොමඩ්ට බනින්න එපා.. එයා නිසා තමා පාරෙම චොප්පං වෙලා ගියෙ.. 🙏😁
@priyankaperera5010
@priyankaperera5010 6 ай бұрын
😮😮😮
@shethansilva250
@shethansilva250 6 ай бұрын
උඩතලවින්න සමූහ ඝාතනය පිළිබඳව විඩීයෝවක් කරන්න
@upulvitharana9281
@upulvitharana9281 6 ай бұрын
අදත් රනිල් ලොක්කා කිව්වා එයා තමයි දෝෂාභියෝගය ගෙනාව වෙලාවේ අාර් ප්‍රේමදාස ව බේරගත්තේ ඔහු කියල
@srinart
@srinart 6 ай бұрын
කාරි ට, කතාවේ හොඳම ආරම්භය මිස් වුණා... ඇයි මොහොමඩ් කතානායක වුණේ කියලා... ජේ. ආර්. සමයේ ප්‍රවාහන ඇමති ලෙස විශාල ලෙස මුදල් හම්බකළ මොහොමඩ්, අගමැති ප්‍රේමදාස ජනාධිපති වන මොහොතේ තදින් විරුද්ධ වූ අයෙක්. එයට රිටර්න් එක ලෙස තමයි ප්‍රේමදාස, මොහොමඩ් ව ටෙන්ඩරයක් වත් ගහගන්න නොහැකි වන ලෙස කතානායක ලෙස පත් කළේ. මේ ගැන මොහොමඩ් වියරු වැටිලා හිටියේ
@gamagesusiripala2176
@gamagesusiripala2176 6 ай бұрын
තම්බිගෙ වැඩ තොප්පිය හැරෙන හැරෙන පැත්තට කියන්නෙ නිකන්ද....
@supunwijekoon3780
@supunwijekoon3780 6 ай бұрын
Wijepala mendis+hema pemadasa EHEMA ❤EKAK THIBBA NE NEDA?
@buddhikawickramasinghe4822
@buddhikawickramasinghe4822 6 ай бұрын
50:55 රුපියල් කෝටි 9.6 ක් ලෙස නිවරදි විය යුතු නේද??? කලින් කිව්වේ ලක්ෂ 960 ක් කියලා.
@samanjayawardhana5930
@samanjayawardhana5930 6 ай бұрын
බූරු පුතා බලේට ආවොත් වෙන්නෙ මේව තමයි
@LeslyJayaNZ
@LeslyJayaNZ 6 ай бұрын
mohomad hariyata mythripala wage ekek
@AguralageMalkanthi
@AguralageMalkanthi 6 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😂😂
@ruvindasadeepnakandala4164
@ruvindasadeepnakandala4164 6 ай бұрын
එහෙම පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්න පුළුවන් ද යෝජනාවකින්. 🙄
@harischandraka242
@harischandraka242 6 ай бұрын
මොහෝ මඩියා ONE ලෙස කෝටි 5 හදුන්වනු ලැබිය 😂😂😂
@susanthawarnajithweerasing5262
@susanthawarnajithweerasing5262 6 ай бұрын
Jathiyeh dubble game adath gahnava
@AsithaIroshan
@AsithaIroshan 6 ай бұрын
මාහට පැන නැගුනු පැනයක් එක්සත් ජාතික පක්ශයේ දේශපාලනයෙන් ඒවනවිට විශ්‍රරාම ලබාගෙන තිබුනත් ජනපති ජයවර්ධනයන් ඒවන විටත් රටේ තීරනාත්මක පුදගලයෙක් ඔහු මේ කාරනය හා සම්බන්ද නොවුනේ මන්ද යන්න.
@charithakalupahana1532
@charithakalupahana1532 6 ай бұрын
JR mathi thuma MR mayina wage bala loobhi dheshapalana kumbandhayek newei, MR goyya thama 2015 Sirisena mahaththaya ta paradhilath perethayek wage nawatha dheshapalaneta awith adha minissungen balu banum ahanne. Ei athin baladhdhi JR mathi thuma janadhipathi kamin retire wela wadagath widihata hitiya.
@Thara_adee
@Thara_adee 6 ай бұрын
@@charithakalupahana1532😂😂
@anuruddhasl
@anuruddhasl 6 ай бұрын
කතානායකවරයා විසින් ව්‍යවස්ථාවට අනුකුලව දෝෂාභියෝගය යෝජනාවක් පිළිඅරගෙන ඇතිබව ව්‍යවස්ථාවේ විදිවිධාන ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත දැනුම්දුන් දීමෙන් ජනාධිපතිවරයා ඒ ගැන දැනගත් මොහොතේ පටන්. ජනාධිපතිවරයාගේ බලය නිෂ්ක්‍රිය වන අතර, පාර්ලිමේන්තුව විසිරුව හැරීමට බලයක් නැති ජනාධිපති ට පාර්ලිමේන්තුව කල් තැබීමේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සදහා බලය ලැබෙන්නේ කෙසේද ? ජනාධිපතිවරයාගේ බලය නිෂ්ක්‍රිය වන අවස්ථාවේදී වැඩබලන ජනාධිපතිවරයා ලෙස අගමැතිවරයා වෙත වගකීම ව්‍යවස්ථාවෙන්ම පැවෙරෙන බැවින්, නීතිපතිවරයා හෝ වෙනත් නිලධාරියෙකු විසින්, අක්‍රිය වූ ජනධිපතිවරයාගේ ලිඛිත හෝ වාචික නියෝග පිළිපැදීම හෝ ඉටුකිරීම නීතිවිරෝධී කිරියාවක් නොවන්නේද.? ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමට නොහැකි උවත් එම නියෝගයක් කිරියාත්මක කල නිලධාරීන්ට එරෙහිව නිතිය කිරිත්මක කරවිය හැකිය.
@kaarigechannel1
@kaarigechannel1 6 ай бұрын
දෝෂාභියෝගයක් කතානායකවරයා බාර ගත් සැණින් ජනාධිපතිගේ බලය නිෂ්ක්‍රීය වන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට පමණි.
@samanjayawardhana5930
@samanjayawardhana5930 6 ай бұрын
යූ ඇන්පී ගෑවිච්ච එකෙ කුට වත් චන්දෙ දෙන්න හොද නැහැ
@hamlinsamat7285
@hamlinsamat7285 6 ай бұрын
ඒ දවස්වල මොහොමඩ් ගෙ පුතෙක් අතුරුදහන් වී සිටියවගේ කථාවක් තිබුණ නේද. ඒ ගැන විස්තරයක් කියන්න
@SirisenaDonpavuluarachchige
@SirisenaDonpavuluarachchige 6 ай бұрын
කතානායක ප්‍රධානත්වයෙන් තමයි දෝෂාභියෝගය ආරම්භ කලේ අන්තිමට ඔහුම මුලු පිරිසම පාවල ඔහු නිදහස් උනා.
@dodangodaratnapala8164
@dodangodaratnapala8164 6 ай бұрын
Anthimata balagena giyama premadasa ballekma thama
@aravinm7039
@aravinm7039 6 ай бұрын
තම්බිගෙ තොප්පිය වගේ කියන්නෙ නිකංනෙවි.හැරුන හැරුන පැත්තව. බොහොම පැරණි කියමනක්.
@chamithathukorala1985
@chamithathukorala1985 6 ай бұрын
වාව් තම්බිගෙ තොප්පිය
@anomamaggonage761
@anomamaggonage761 6 ай бұрын
සිංහල බෞද්ධයා විනාශ කරන්න දෙමල අය වේදිකාවේ ඉඳිමින් සහ මුස්ලිම් වරු වේදිකාවෙන් පිට සැඟවී සිටිමින් වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක කිරීම එදා ඉඳලම තියන බව අපේ මෝඩ මීහරක් සිංහලයට තේරෙන්නේ නෑ. දෙවියන්ට කීකරු වෙමින් කිසිම මත් ද්‍රව්‍යයක් භාවිත නොකරන මුස්ලිම්වරු යටින් මත්ද්‍රව්‍ය ගෙන්වා සිංහලයට පොවා මතට හීන් නුලෙන් ඇබ්බැහි කරවීම මෝඩ සිංහලයට තේරෙන්නේම නෑ. මෝඩ සිංහලයට බෞද්ධයාට රටක් ඕනේ නෑ. උන්ට ඕනේ ජොලිය විතරයි. ඒවත් උන් වැඩි පුරම පුරුදු වුනේ විදේශිකයන්ගෙන්. හැම එකාගෙම දහජරාවට පුරුදුවෙලා තමන්ගේ ආගමික ශාස්තෘන් වහන්සේට ද්‍රෝහී වෙලා සිංහල බෞද්ධ කියන පරයි දැන් රටම විනාශයට ඇද දාල. මුන්ව හදන්න ඕනේ හම ගහල. රජ කාලේ දඬුවම් මිසක නලවල සිංහල බෞද්ධ කියන ගොන් හැත්තව හදන්න බෑ. තරහ වෙන්න එපා කාරී මහත්මා තමන්ගේ ජාතියට මෙහෙම කියනවට. එහෙම නොකියා බෑ. අපේ උගතුන් සහ ගරු සංඝයා වහන්සේලා අද බන කියන්න පටන් ගන්න ඕනේ මිනිස් හිත හදන්න. ධර්මය උගන්වන්න කලින් අද කාලෙට ගැලපෙන්නේ මිනිස් හිත හදන එක. අනුන් අන්‍ය ජාතින් සිංහල බෞද්ධයා විනාශ කරවන්න මත්ද්‍රව්‍ය ගෙන්වන බව ඒවායෙන් ලැබෙන මුදලින් ඔවුන් සැප විඳින බව තමුන් ඇතුළු තම පවුල මහා දුක් කන්දරාවල් විඳින බව සහ තමුන් අකාලේ මියයන බව නිතර දෙවේලේ සමාජය දැනුවත් කරන්න ඕන. යන්තම් කියල හරියන්නේ නෑ මන්තරේ වගේ නිතරම හැමෝම කියන්න පටන් ගන්න ඕනේ..
@RmKumarasiri
@RmKumarasiri 6 ай бұрын
❤❤❤😂😂😂😂❤❤❤❤😂😂😂
@supunwijekoon3780
@supunwijekoon3780 6 ай бұрын
Sajith pamadasa kawuda? Lankawa uge boodalayakda? Oka janadhipathi unoth wenneth oya tikama thama. Pemadasaya paraddamu
@chamithathukorala1985
@chamithathukorala1985 6 ай бұрын
දෝසාබියෝගයෙන් ප්‍රේමදාස පරාද උනානම් ප්‍රේමදාස, ලලීත්, ගාමිනී ඔයිට වැඩිය කාලයක් ජීවත් වෙන්න තිබ්බා
@SisiraKumara-xk1gf
@SisiraKumara-xk1gf 6 ай бұрын
ඔය කට්ටියට ඔය සුදුආප්ප තොප්පිය ලැබුනේම ඔය හැරෙන හැරෙන අතට තම වාසියට වැඩ කිරිමටමයි .
@DIYcreations.744
@DIYcreations.744 5 ай бұрын
Balu premadasa...uge puthath e wage nathei..😂😂😂
@munasinghe825
@munasinghe825 6 ай бұрын
මෙන්න සජිත් ප්‍රේමදාස ගේ පියා වන මිනීමරු රණසිංහ ප්‍රේමදාස විසින් කරපු ත්‍රස්තවාදී වැඩ. එපමණක් නොවෙයි රටේ උගත් බුද්ධිමත් දරුවන් හැට දාහක් ගාතනය කරපු හැටි , රටේ ප්‍රධාන නගරවල වදකාගාර ඉදිකරපු රණසිංහ ප්‍රේමදාස රටේ දරුවන් පැහැරගෙන ගොස් වදයට ලක් කලේ හිටිලර් කෙනෙක් විදියටයි. බටලන්දෙ වදකාගරය ඉදිකරපු සජිත් ප්‍රේමදාස ගේ පියා වන මිනීමරු රණසිංහ ප්‍රේමදාස ඒ වදකාගාරය බාර දුන්නේ රනිල් වික්‍රමසිංහයි. රනිල් වික්‍රමසිංහ වචනය රටේ දරුවන් දසදහස් ගණනින් වදයට ලක් කලේ හිටිලර් කෙනෙක් විදියටම තමයි.
110. සෝම හාමුදුරුවෝ අපවත් වුණා ද? අපවත් කළා ද?
56:00
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
66. ජේ.ආර්. 77 දී බලය ගත් හැටි I How JR Came to Power in 1977
54:16
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 63 М.
හිමාල යෝගීන්ගේ විස්කම්
1:04:06