110. සෝම හාමුදුරුවෝ අපවත් වුණා ද? අපවත් කළා ද?

  Рет қаралды 31,216

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

ලංකාවේ මෑත කාලයේ විසූ ජනප්‍රිය ම භික්ෂූන් වහන්සේ ගංගොඩවිල සෝම හිමියෝ ය. අවසාන වරට මෙහි බෞද්ධ පුනරුදයක් ඇති වූයේ උන්වහන්සේ නිසා යැයි කීම අතිශයෝක්තියක් නොවේ. අහිංසක ජනතාව රවටන දේශපාලන ජවාරම්කාරයන් මෙන් ම බුද්ධාගම නමින් ජාවාරම් කළ චීවරධාරීන්ගේත් වෛරයට පාත්‍ර වූ උන්වහන්සේ අනපේක්ෂිත අවස්ථාවක රුසියාවේ දී අපවත්වීම මෙරට සිංහල බෞද්ධ සමාජය තුළ බරපතළ කම්පාවක් ඇති කළ සිද්ධියක් විය. සෝම හිමියන්ගේ අභාවය ක්‍රිස්තියානි මූලධර්මවාදීන් සැලසුම් කළ ඝාතනයක් බවට බරපතළ චෝදනාවක් ද නැඟුණේ ය. එමෙන් ම ඒ සිද්ධිය මෙරට දේශපාලනය තුළ කනගාටුදායක විපරීත වෙනසක් ඇති කරන්නට හේතුකාරක විය. ඒ කතාවයි මේ. ‪@kaarigechannel1‬

Пікірлер: 293
@Lahirunav
@Lahirunav 6 ай бұрын
මේ චැනල් එකේ විඩියෝ එකක් බැලුවම, හොඳ පොතක් කියව්වම එන තෘප්තිමත් බව එනවා... ❤️
@amaraweeratunge2047
@amaraweeratunge2047 5 ай бұрын
ස්තුතියි ඔබට .අපට මේවා මතක් කර දීම ගැන.
@kalusuba1849
@kalusuba1849 6 ай бұрын
❤ ඉතාමත් වටිනා, මධ්‍යස්ථ හා සාධාරණ වාර්තා කිරීමක්. මෙතෙක් නොදන්නා ගොඩාක් කරුණු කාරණා දැන ගත්තෙමි. බොහෝම ස්තූතියි ! - නීතිඥ අජාස් මොහොමඩ් -
@HaroonZain-l5j
@HaroonZain-l5j 5 ай бұрын
😊
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 6 ай бұрын
අපේ පින්වත් සෝම හිමියන්ට නිවන් සුව අත්වේවා!!! සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾🙏🏾
@gayantech2179
@gayantech2179 6 ай бұрын
1997 මම 11 වසරේ.. ඒකාලේ උදේට ඉස්කෝලේ ආපුවම යාලුවෝ අහන්නේ ඊයේ සෝම හාමුදුරුවන් ගේ බණ ඇහැව්වද කියලා 🙏🙏
@Adi2025G
@Adi2025G 5 ай бұрын
ඒ කාලේ මට මතකයි සමාජයම කුරුවල්කරේ, ඇවිස්සුවේ පාඨලීගේ හෙලඋරුමේ කල්ලිය ඒ කාලේ සීඩි වලට විඩියෝ හදලා අපේ ගෙදරටත් එවල තිබුනා සෝම හමුදුරුවොන්ගේ මියයැම පිලිබදව. ඒත් අද තමයි දැන ගත්තේ ඇත්තම කතාව මං මෙච්චරකල් හිතන් හිටියේ සෝම හමුදුරුවෝ අපවත්කරපු එක අභිරහසක් කියලා. එකට හරියන අපේ රටේ මාධ්‍ය නාලිකා ඇත්ත වසන්කරලා බොරුව වැපිරුවා. පාඨලීලා කියන්නේ කොච්චර නම් ගේම් කාරයෝද. ගොඩක් ස්තුතියි මේ කරන මෙහෙවරට! ❤️
@sanjayalasankawijesena6671
@sanjayalasankawijesena6671 6 ай бұрын
නොදැන හිටපු බොහෝ තොරතුරු නිසිආකාරයට දැනගත්තා. ඔබට බොහොම ස්තූතියි.
@vijithasilva3699
@vijithasilva3699 6 ай бұрын
ඔබ තුමාට ස්තූතියි පහදා දිම ගැන. ගිහියන්වන අප හාමුදුරුවන්ට දන් පිළිගැන්වීමේදි ඔහුන්ගේ සෞඛ්‍ය ගැන කුඩා හාමුදුරුවන්ගේ සිටම සිතා බලා සෞඛ්‍ය සම්පන්න දානයක් පිළිගැන්විය යුතුයි..
@AchalaWeerasingha-e7e
@AchalaWeerasingha-e7e 4 ай бұрын
ඒක ඇත්ත ගොඩාක් පන්සල්වල හාමුදුරුන්ට ඩයබටීස් සහ ක්ලොස්ටරොල් තියෙනවා ..මොකද එයාලට කෑම දානේ ගේන්නෙම තෙලෙන් කිරෙන් හදලා නේ...අනික එයාලට excercise වත් කරන්න බෑ නේ..ඒකටත් මිනිස්සු පද හදනවා..
@SDN89503
@SDN89503 6 ай бұрын
කවුරුත් කතා කරන්න බය මාතෘකාව ඔබතුමා කතා කලේ ස්තූතියි ඔබතුමාට
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 6 ай бұрын
😢😢😢 මමත් අද තමයි හරියටම දැනගත්තෙ 😢😢😮 තෙරුවන් සරනයි💖💖💖 අපේ පිංවත් සෝම හිමියන් උතුම් නිවනින් සැනසීම ලැබේවා 🎉🎉🎉🎉🎉🎉
@upulsamantha1752
@upulsamantha1752 6 ай бұрын
ඉස්තුති ඔබාගෙ දැනුම අපිට ලබා දෙනවාට බුදු සරණයි ඔබට 🙏🙏🙏
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 6 ай бұрын
බොහොම ,බොහොම ස්තූතියි ඔබ තුමාට .....❤ ඔන්න අද තමයි සියළු සත්‍යය එළිදැක්වූයේ... අද තමයි මමත් හරිහැටි සියළු කරුණු දැනගත්තේ ඔබ තුමාගේ මේ වැඩසටහනින්.... ඔබ තුමාට බොහොම පින් බොහෝ කරුණු කාරණා හරිහැටි නොමදන්නා අපිව නිසියාකාරව දැණුවත් කරනවාට.....🙏🙏🙏 ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ...!!!! තිසරණ සරණයි ....
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs 6 ай бұрын
විද්වත් මාධ්‍යවේදී ඔබතුමා රටට පුරවැසි අපට සතුටක්,සැනසීමක්🎉🎉🎉🎉🎉
@somadasaabeywickrama4914
@somadasaabeywickrama4914 6 ай бұрын
කරුණු දැක්විම හොදයි. මෙහි පාඨලී ගේ අනුවර්තනය ට අමතරව රත්න හිමියන් ගේ අනුවර්තනය ත් දැක්වූවාය නම් අංග සම්පුර්ණයි.
@dimuthuthusharathushara9936
@dimuthuthusharathushara9936 6 ай бұрын
@@somadasaabeywickrama4914😊
@menikegm6525
@menikegm6525 6 ай бұрын
සෝම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය දිනය අනුස්මරණීය යි. ඇඬූ කඳුලින් ආදාහන පූජෝත්සවය නැරඹුවා අපිත් .
@lakmalniroshana5629
@lakmalniroshana5629 6 ай бұрын
මමත් ජීවිතේ පළමු වතාවට කඳුළු ගෑස් කෑවේ එතනදි.
@purnimamenikewarnasooriya2400
@purnimamenikewarnasooriya2400 6 ай бұрын
මුලින්ම ඔබතුමන්ගේ වීඩියෝ එකක් බැලුවෙ අහම්බයකින්. දැන් නම් පුරුද්දකට ගිහින් . ඔබ තුමන් ට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා 🙏
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 6 ай бұрын
අපේ සමාජයේ තිබූ විශාලම හිඩැස, ජනතාවගේ සමාජ, දේශපාලන හා ආර්ථික සාක්ෂරතාවයේ අඩුපාඩු...දේශපාලකයින් විසින් හිතාමතාම ඇතිකළ තත්වයක් ඒ....ඔබතුමාගේ මේ මධ්‍යස්ථ විෂිස්ඨ විස්ලේෂණයන් තුලින් විශාල සමාජ පෝෂණයක් ලබාදීම වෙනුවෙන් ප්‍රණාමය...අපේ සෝම ස්වාමීන් වහන්සේගේ චතුරාර්‍ය් සත්‍යය අවබෝධයට අප සැමගේ කුසල් උපනිශ්‍රය වේවා...සියළු සත්වයෝ සුවපත් වෙත්වා...🙏
@user-sl7k
@user-sl7k 6 ай бұрын
_ඉතා සංවේදී සිදධියක සුළමුළ ඔබ මැනවින් ඉදිරිපත් කිරීමට සමත්විය. ඔබ සැබවින්ම සුවිශේෂී මාධ්‍යවේදියෙක්මය._
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 6 ай бұрын
ඔබ තූමාගේ වටිනා වැදගත් තොරතුරු දැනූවත් කිරිම ඉතා අනර්ඝයි.. කාලෝචිතයි. ජයෙන්ම ජයවේවා!!!
@priyadarshanamahawatta9902
@priyadarshanamahawatta9902 6 ай бұрын
ඔබ ගේ ගවේෂණාත්මක සොයාගැනීම ප්‍රසන්සනාත්මකයි❤❤
@ashoknalakabopearachchi5574
@ashoknalakabopearachchi5574 25 күн бұрын
බොදු ජන හදවත් තුල තිබූ වැරදි මතයක් නිවැරැදි කල ඔබට බොහෝ පින්.🙏සෝම හිමියන්ගේ දේහය උපයෝගී කරගෙන සුදු ඇද ගෙන කලු ඇවිත් දැන් දේශපාලනිකව නිරුවත් වී විසිවී සිටීමනම් කර්මයමවේ.🙏
@k.gamage5928
@k.gamage5928 6 ай бұрын
ඔබතුමන්ට ගොඩක් ස්තුති දැනුවත් කළාට මගේ සිතෙත් මෙපමණ කලක් තිබුණේ වැරදි චිත්‍රයක්
@ranjithdegambada1149
@ranjithdegambada1149 6 ай бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක්. මා අසා ඇති පරිදි අද වෙනකම් හිතාගෙන හිටියේ වස ශරීර ගත වීම නිසා ඇතිවු ආභාදයකින් සෝම හිමියෝ අපවත් වූ බවයි. ඔබතුමාගේ මේ වීඩියෝ එක බැලීමෙන් පසු එහි සත්තිය නිරාවරණය වුණා. එපමණක් නොව ඔබගේ මේ වීඩියෝ මාලාවන් මගින් පසුගිය අවුරුදු හැටක පමණ අප නොදත් ගොඩාක් කරුණු ඉතා පැහැදිලිව ඉදිරිපත් කිරීම නිසා දැනගන්නට පුලුවන් උණා. ඔබට බොහෝම ස්තුතියි.
@shiranidammika9563
@shiranidammika9563 6 ай бұрын
ඉතාම වැදගත් වටිනා තොරතුරු ඔබතුමාට ස්තුතියි🙏
@මැණික්මැණික්
@මැණික්මැණික් 6 ай бұрын
උණ වහන්සේ එහෙම අපවත් වීමත් ඒක දර්ම තාවයක් වෙන්න ඇති නිවන් සුවය උණ wahnseta 🌹👏👏👏👏
@godofgodseyes
@godofgodseyes 6 ай бұрын
What's with fever (උණ)?
@mdeepalokathero
@mdeepalokathero 6 ай бұрын
සොම හිමි කනස්සල්ලෙන් හිටියා නම් එතන සැගවුන කරුණක් තිබෙන්න පුළුවන් සිසිර ජයසේකර ධර්මායතනයට ආවේ ජනවිජය පුවත්පත ආරම්භයේ හදුනා ගැනීමෙන් පසුවය.මරණය පිලිබද විවෟත තීරණයක් ලැබුණු බවයි මතකය.සොම හිමි දේශපාලනයට එන බව ප්‍රකාශ කලේ ඒ අවස්ථාව ප්‍රභාකරන්ට උතුරු නැගෙනහිර අන්තර් වාර පාලනය දෙන්නට පක්ෂ විපක්ෂ දේශපාලන නායකත්වය කැමතිව සිටින ඒ මතය පරාජය කිරීමට කළ ප්‍රකාශයක් මිස ඇත්තටම දේශපාලන කිරිමට නොවෙයි...
@DevindaKumara-rb5fb
@DevindaKumara-rb5fb 6 ай бұрын
මම හරිම කැමතියි ඔබ තුමාගෙ විස්තර විචාරයට එය හරිම ගුණවත් නැණවත් සහ පරිපුර්ණ විචාරයක් ❤❤❤ අපෙ සමාජය ගුණවත් කරන්න නැණවත් කරන්න පරිපුර්ණ කරන්න ඔබතුමා දරන උත්සහයට රටක් වසයෙන් ස්තුති වෙමි ❤❤❤
@anushdonsampath448
@anushdonsampath448 6 ай бұрын
හොදම අර්ථකථනය ක්.ඔබ වගෙ මිනිසුන් වටිනා සම්පතක්.....
@885Nimnada
@885Nimnada 6 ай бұрын
හාමුදුරුවන්ට ඔහොම මිය යන්න හේතු සකස්වෙලා තිබ්බ නිසා ඔය අවදානම් සහ අවිචාරවත් සැක සහිත විදේශ ගමන යන්න හිතෙන්න ඇති. උන් වහන්සේගෙ නෙමේ අපේම අවාසනාව..එක.😢 අමා නිවනින්ම උන් වහන්සේ සැනසේවා..!!
@aruntharaka7534
@aruntharaka7534 6 ай бұрын
බැටළු හම පොරවා ගත් වෘකයා හෙවත් පාඨලී.
@kasunshewan9042
@kasunshewan9042 5 ай бұрын
Ow bn
@sangeewakarunarathne5902
@sangeewakarunarathne5902 5 ай бұрын
අනිවාර්යයෙන්
@konceptmedia168
@konceptmedia168 5 ай бұрын
aniwa
@nilanthikarawithage3305
@nilanthikarawithage3305 4 ай бұрын
පාඨලී කියන්නේ තමන්ගේ බිරිඳටත් දසවද දිපු එකෙක්
@donjayawardene3625
@donjayawardene3625 Ай бұрын
❤, thank for your hard work
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP 6 ай бұрын
පාඨලී ගැන හරි විස්තරේ දැන් දැනගත්තේ.. ස්තූති
@indraninagahawaththa1143
@indraninagahawaththa1143 6 ай бұрын
ස්තුතියි ඔබට.කොහොම උනත් සොම හිමියන් එහි ගිය එක වැරදියි.තන්හාව.බන දහම් දැන ගත්තට,විශාල පිරිසක් නතු කර ගැනීමෙ හැකියාව තිබුනට හිත පාලනය කර ගන්න බැරි උනා.ඒ දුර්වලතාවය දන්න පිරිස උන් වහන්සෙව කොටුකර ගත්ත.කව්ද දිනුවෙ?
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 6 ай бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@stillvima6136
@stillvima6136 6 ай бұрын
@මැණික්මැණික්
@මැණික්මැණික් 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට 🌹🌹🌹🌹🌹🌹
@somaperera5575
@somaperera5575 6 ай бұрын
සෝම හිමියන් වටා තරුණ දරුවන් රැසක් හිටිය. එම දරුවන් යහපත් මගක ගියා. අද උන්වහන්සේ වැඩ සිටියානම් අප රටේ දරුවන් මෙතරම්ම මත්කුඩු වලට ඇබ් බැහි නොවනු ඇත .
@indi15
@indi15 6 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි
@VishonOfyouth
@VishonOfyouth Ай бұрын
ඔබතුමා ගැන හිතාගන්නවත් බෑ...අතිශය දක්ශ ඉදිරිපත් කරන්නෙක්....වාග් ශයිලය අති විශිශ්ටයි....අහම්බෙන් ඔබගේ චැනලය හම්බුනේ.....එතැන් ප්ටන් ඔබගේ වීඩීයෝ බැලුවා.....දැනුම් සම්බාරයක් හිමි ඔබතුමා මෑත කාලින් තරුන මොල වලට කතා කිරීම හමු වීම ගැන ඉතාම සතුටු වෙමි....මාගේ ඉල්ලිම නම් මෑත කාලීන දේශපාලනය සම්බන්ද නොයෙකුත් විශේශ සිද්දි සම්බන්දව දිගටම වැඩසටහන් ගෙනේ නම් අගනේ.....ඔබට ජය
@mahindananayakkara3675
@mahindananayakkara3675 6 ай бұрын
ඔබතුමා ගේ දැනුවත් කිරීම ඉතා වැදගත් වන්නේ මක්නිසා දයත් ලංකාවේ ජනතාව ජාති, ආගම් , කුල භේදයෙන්, කපටි දේශපාලනයන් කොතරම් රවටනවා ද යන්න.
@drdjanthony
@drdjanthony 6 ай бұрын
Waiting for it.
@manjulanawarathna7503
@manjulanawarathna7503 6 ай бұрын
Obathumata godak pin attha helidarau kalata. Math hithan hitiye soma himiyan apawath kala kiyala.jathiyata sththaya kiya niwaradi kirime maha pinen obathumanta digasiri wewa! Theruwan saranai .
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 22 күн бұрын
පාථලීලගෙ කට්ට කපටි ප්‍රෝඩා දේශපාලනය ,, ගරු සෝම හිමියන්ගේ දේහය යොදාගෙන තිබෙන බව මින් මනාව තේරුම් ගන්න පුලුවන් ,, ස්තුතියි ඔබට මෙසේ පැහැදිලි කරාට ,,
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 6 ай бұрын
සෝම හිමියන් දෙවෙනි වතාවටත් අපවත් කලා සිහල උරුමය..වැලන්ටයින් දිනය තහනම් කරමු කියලා එදා තරුණයින් විහාරමහා දේවි උද්‍යානයට ගෙනවිත් කරපු රගපෑම අතිවිශිශ්ටයි. ගම්මන්පිලලා,චම්පික රණවකලා දේශපාලනය ආරම්භ කරේ 2004 පෙබරවාරි 14...එදා බොරුවෙන් පටන් ගත් එයාලගේ දේශපාලන අදත් ගෙනියන්නේ බොරුවෙන්.
@Adi2025G
@Adi2025G 5 ай бұрын
ඔව් ඒකට සමගාමීව නුවර වැව රවුම වටේ බෙන්ච් වල කලුතෙල් ගාලා තිබුනා වැලන්ටයින් දවසේ කපල්ස් වලට ඉදගන්න බැරි වෙන්න.. උන් වගේ ගේම් කාරයෝ.
@diliniperera9016
@diliniperera9016 3 ай бұрын
Mewata kisiyam kenek sambanda nam unta wenne ithaama kanagaatudaayaka awasaanayak! Balannako! 2024 kiyanne dittadammawedaneeya kamma paladena wasarak! Ehema nowe nam bududahama,sobaadahama boru!!​@@Adi2025G
@shashediri544
@shashediri544 6 ай бұрын
TNL එකේ "නැණ පහණ " අපිට හොදට මතකය් .90 දශකේ අග සහ 2000 දශකේ මුල ගියේ.සෝම හිමි,මනෝ වය්ද්ද්‍ය ආචාර්ය D. V. J.හරිශ්චන්ද්‍ර සහ මද්යවෙදී චමුදිත කරපු වැඩසටහන.චමුදිත දැන් කට ගැහුවට සංවාදවල ඉස්සර සමහර ගොන් ප්‍රශ්න සෝම හාමුදුරුවන්ගෙන් අහල උන්වහන්සේගෙන් බැනුම් අහනවා සජීවීම.
@PurnimaManohari
@PurnimaManohari 5 ай бұрын
Chamudithage kata hoda nane ohee kiyonawa samahara than wala
@chaminda727
@chaminda727 6 ай бұрын
Bohoma isthuthi mahaththaya. Nawa silanthaye sita ❤️🙏
@somaperera5575
@somaperera5575 6 ай бұрын
පාඨලී හොදනම් තමාඅතින් රිය අනතුරින් දරැනු ලෙස රෝගාබාධයන්ට ලක්වුන තරුණ දරුවාට සාධාරනයක් කරන්න එපායැ.
@chandanaranasinghe7197
@chandanaranasinghe7197 6 ай бұрын
අනේ වෛද්‍ය සහතික ටික දානවද 😂 දැක්කා වගේ කියන හැටි
@Adi2025G
@Adi2025G 5 ай бұрын
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ නිකන්ද.. තවත් ඉන්නවානේ පාඨලී හොදයි කියන්න උන්..
@gliyanage5001
@gliyanage5001 4 ай бұрын
Thank you for hard work ❤❤❤❤
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 6 ай бұрын
ස්තූතියි ඹබට ගොඩාක් ❤❤❤
@malanialwis6080
@malanialwis6080 6 ай бұрын
කාරි මහත්මයාට බොහොම ස්තුතියි ❤
@roopaweerasinghe4759
@roopaweerasinghe4759 6 ай бұрын
අපෙ සොම හාමුදුරුවො .අපි ඇඩුවා හරියට.
@ranjithhoragolla4355
@ranjithhoragolla4355 6 ай бұрын
ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම අගය කරනවා නමුත් අපි කිසිම දිනක අසා නැහැ උන්වහන්සේ ලංකාවේදී එපමණ ලෙඩ ගොඩකට ප්‍රතිකාර ගත්බව එසේ ලබාගත්තානම් ඒ ගැන ගෙදර අය දන්නවා ඇතිනෙ විශේෂයෙන් වකුගඩු රෝගය සඳහා ඒ ගැනත් සඳහන් කළානම් සැකය දුරුකරගන්න පුළුවන්
@anjanasewwandi
@anjanasewwandi 6 ай бұрын
බොහෝම වටින වීඩීයෝවක්
@ManikJayasekara
@ManikJayasekara 6 ай бұрын
දීර්ගායුශ ලැබෙන්න ඔනී රටක් වටින හැබෑම මහත්මයෙක් ඔබතුමා. බොහොම පින් මැරෙන්න කලින් මෙහෙම යමක් හරිදැනගන්න ලැබෙන එකට.
@streb6
@streb6 5 ай бұрын
Dear Dharmasri, one of the most treacherous and tragic political outcome that come about through most traumatic series of events in particular the demise of Most Venerable Gangodawila Soma Thero absolutely devastating untimely death, end of a Buddha Puthra so young so erudite , turning point of such magnitude you have presented with utmost sensitivity impartiality ,a credible documentary. Some of us are fortunate to meet him, take part and listen to his sermons. Sadly most unscrupulous few had had entered Srilanka political arena and still there in various forms of metamorphic cycles. I do hope these two videos will chase the ghosts of all those TRAITORS opportunists who have sold the purity and good name of a Buddha Shrawaka Thero we had in our Motherland in this century. 🙏
@Adthl503
@Adthl503 6 ай бұрын
Thank you for your hard work 🙏🙏🙏
@Skyline1986.
@Skyline1986. 6 ай бұрын
සෝම හිමිගේ දේහය විකුණං කෑ පක්ෂය පච රණවක ප්‍රමුඛ සිහළ උරුමය...
@rohanchandana1619
@rohanchandana1619 6 ай бұрын
මහ මොළකරු 😂
@upulharischandraabeysekara3345
@upulharischandraabeysekara3345 6 ай бұрын
Obata deergayu ♥️ ❤️ 💖
@lakshithasanjeewa6006
@lakshithasanjeewa6006 6 ай бұрын
Thanks
@sheshasriwick6644
@sheshasriwick6644 6 ай бұрын
උපහාර ❤
@merinjagoda8572
@merinjagoda8572 6 ай бұрын
Dear Dharmashri this was such a sensational issue everytime we talked about ven Somarathana the thought that his life was taken away prematurely bothered immensely this Episode helped understanding the events clearly the service you do to the nation no other journalist can do you are a national treasure SIR
@dil9402
@dil9402 6 ай бұрын
thanks... a great video
@Pradip555-n2e
@Pradip555-n2e 5 ай бұрын
Obata thuthi.❤
@pradeepajayasinghe9069
@pradeepajayasinghe9069 6 ай бұрын
කෙලින්ම නම් ගම් කියලා නොබියව කරුණු ඉදිරිපත් කරන ඔබට ස්තූතියි. මේවා කාටවත් බොරුයි කියන්න බැ. මෙතුමා කියන්නෙ ජීවත් වෙලා ඉන්න අය ගැන වැඩිපුර. බොරු නම් ඒ අය කතා කරන්න එපැයි
@palitharanadewa4796
@palitharanadewa4796 2 ай бұрын
⚖️☝️🙏
@vinodfer
@vinodfer 6 ай бұрын
Niyamayi 😍
@nishanthirankoth9105
@nishanthirankoth9105 6 ай бұрын
Apey haamuduruwaney buduwbawa lebewaa😢😢😢😢😢😢😢😢😢😢
@chamindajayalath6625
@chamindajayalath6625 Ай бұрын
👍👍👍👍👍👍⭐⭐⭐⭐
@SujathaRathnayaka-v9m
@SujathaRathnayaka-v9m 5 ай бұрын
Guru dewayanani namaskara karami.
@ranuranu1234
@ranuranu1234 Ай бұрын
කසාවත අරුත ධර්මය දේශනා කිරීමට පමණි තානාන්තර භෞතික ලෞකික සියලුම දෙවල් පැවත්ම සදහා බුදු දහම නැවත්ම නිවන සදහා පමණි
@senakavithanage5236
@senakavithanage5236 6 ай бұрын
ඇත්තටම සෝම හාමුදුරුවො කියන්නෙ මම ඉතා ගරුකරන ස්වාමීන්වහන්සෙ කෙනෙක් . ඒත් උන්වහන්සෙත් අද ඉන්න බහුතරයක් ස්වාමීන්වහන්සේලාත් ලෞකිකත්වයට ලෞකික වස්තු වලට ගිහි අපි වගෙම ඇලිල ඉන්නෙ කියල තේරෙනව මේ කතා ඇහුවම. ඔය පාර්ලිමේන්තුවට ගිය අනිත් චීවරධාරින් නම් සිවුරු දාගෙන ඉන්න නිකන්ම ගිහියො . බුදුන්වහන්සේ දේශනාකල සසර දුක නසන මගනම් ඕක නෙමෙයි.
@pradeepsumathipala333
@pradeepsumathipala333 6 ай бұрын
Sahathika aththa.
@chandrikasunethra8502
@chandrikasunethra8502 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 6 ай бұрын
❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු සද්ධර්මය දෙව් සුව දේශය නරඹන්න සත්‍ය අවබෝධය ලබාගන්න
@IsanìWijewardana
@IsanìWijewardana Ай бұрын
❤❤❤❤❤😮
@gaminigunasekara7296
@gaminigunasekara7296 6 ай бұрын
ජාතික හෙළ උරුමය 2004 මැතිවරණ දිනට පෙර දින කතරගම දේවාලයේ පූජා වට්ට් අරන් ගිය බවට මාගේ දර්ශනයට ලක් වුනි
@kusumkumarasinghe7638
@kusumkumarasinghe7638 6 ай бұрын
පානදුරේ අරියධමම හිමි ගේ අපවත්වීම ගැනත් වැඩසටහන ක් කල හැකිද?
@mariofernando974
@mariofernando974 6 ай бұрын
Excellent video
@malanialwis6080
@malanialwis6080 6 ай бұрын
මෙවර ජනාධිපති මැතිවරණයෙන් මේ පාදඩ දේශපාලුවන් ගෙදර යවා ජාතිකජනබලවේගය .මාලිමාව බලගන්වා යහපත් රටක් ගොඩනගමු
@HTJRrawana1
@HTJRrawana1 6 ай бұрын
කැකිරාවේ සුදස්සන කියන චිවරය පොරවාගත් නිරගමික පුද්ගලය විසින් බුදු දහම සහ බෞද්ධ සංස්කෘතිය බිද දැමීමට කටයුතු කරන NPP, JVP චීවර බලකායේ පුද්ගලයෙක් එවන් පුද්ගලයන් සිටින පක්ෂයටද බෞදයන්ට චන්දය දෙන්න කියන්නේ....වහලෙක් වෙලා මේ යථාර්තය තේරුම් ගන්න බෑ....JVP එකට සහ එම පක්ෂ වලට සමාන කම කියන මිතුරු පක්ෂ සියල්ල බහුතර බෞද්ධ චන්ද නොලැබීමට හේතුව ඔවුන් හොරකම් නොකළ නිසාම නොවෙයි.. එම පක්ෂ එදා සිටමම බෞද්ධයන්ට, බෞද්ධ දෙර්මය මුසුවුන අපේ සංස්කෘතියට ඔවුන්ගේ තිබෙන නිවට ආකල්ප කුහක කම වෛරය නිසා බව මතක තබා ගන්න.. අදටද එය වලංගුයි...රට බෙදා වෙන්කිරීමට දෙමල බෙදුම් වදයට ඉඩ සලසමින් MCC වියරු වියපෘතියට ඉඩ සලසදෙමින් යටින් රනිල්, ගොටල මහින්දලා පාටලිලා සමග හරිනිල, අනුරලා කුමර්ගුනරත්නම්ලා කරන කුමන්ත්‍රණ මේ වනවිට එළිපිට සිදුවෙද්දීත් නිවට කාලකන්නි වහල්ලු වගේ උන්ට චන්දය දෙන්න කියනවනම් කවුරු හෝ එකෙක් ඔහු නියත දේශද්‍රෝහියෙක්.. ඔවුන්ට නිසි දඩුවම් දියයුතුමයි..එය සිදුවේවි..අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියල..
@samdharmapala7285
@samdharmapala7285 6 ай бұрын
🛑 සෝම හිම්යන්ගේ දේහය පාඨලී ව්සින් සිය දේශපාලන කූටප්‍රාප්තිය සදහා යොදා ගත්තේය යන්නට මීට වඩා සාක්කි කුමටද?
@chandanaranasinghe7197
@chandanaranasinghe7197 6 ай бұрын
😂😂 ජෙප්පෙක්
@madhuraNbandara
@madhuraNbandara 2 ай бұрын
මං එතකොට දෙකේ හෝ තුනේ පන්තියෙ උන්වහන්සේගේ ආදාහනය බලලා මං එලිවෙනකල් ඇඩුවා උන් වහන්සේගෙ ගුරු හාමුදුරුවො වෙච්චි මඩිහෙ හාමුදුරුවො ත් ඊට ටික කාලෙකට කලින් අපවත් උනා. ඒ ආදාහනෙත් මං බැලුවා හැබැයි මට 200% ක් ශුවර් මේ මරණය පසුපස ලොකු කතාවක් තියෙනවමයි උන් වහන්සේගේ අම්මා බිමඅතගගහා අඩපු හැටි තාම මතකයි කාලයෙන් වැසීගිය අභිරහස් ඕවා
@mudidasanayake2539
@mudidasanayake2539 6 ай бұрын
එකඟයි !
@kelumsenevi8383
@kelumsenevi8383 6 ай бұрын
ලක්ශ 15ටවැඩි පිරිසක්!! ඒ කාලෙ හැටියට ලංකාවේ 10න් 1කට ආසන්න පිරිසක්.. විශේෂයෙන්ම කොලඹ බරට බෝම්බ පුපුරණ යුද්ධය දරුණුම කාලෙ.
@janakaperera5363
@janakaperera5363 6 ай бұрын
එකල නම් කීවේ 10යි. කියා. පැය තුනක් පෝලිමේ හිටියා දේහයට අවසන් ගෞරව දක්වන්න.
@vihangaamazon4161
@vihangaamazon4161 6 ай бұрын
We want a video about ranjan wijerathne ❤
@ireshpramuditha3715
@ireshpramuditha3715 6 ай бұрын
පාඨලී කියන එකා පේනවනේ කරපු දේ. මුං අම්ම අප්ප හරි විකුණගෙන කාල බලය රැක ගන්න ඕන දෙයක් කරනව.
@ddandrews6472
@ddandrews6472 6 ай бұрын
Hello Kariyawasam, thank you for doing this valuable second video with some more revealing facts about Soma thera's untimely death. I would like to comment on few points that is based on your above video and the previous video about Soma thera. 1)If it was true that Soma thera was struggling with diabetes for over ten years prior to his death, then it was highly likely he was doing a not so good job at managing his health condition with diet and medication. Diabetes is not a death sentence with modern medication, particularly type 2 diabetes that can be managed with medication, diet and exercise. Him having kidney, heart and other health issues indicate he had been doing a not so good job at managing his diabetes. Therefore, Soma thera was partly responsible for his untimely demise by not taking care of himself. 2)How accurate is the information that you brought about him where Soma thera was planning to contend in active politics, (4:12 - 4:22),particularly as a presidential candidate? That "revelation" is quite strange when we compare with his typical social and political work. One would rightfully think that Soma thera would've realized it was totally inappropriate for him to go into parliamentary politics, let alone contending as a presidential candidate. Therefore, I think you need re-evaluate where you received that information about his political aspirations and fact check it carefully. 3)Was Sisira Jayasekara a Christian or a Buddhist? Lalith Kothalawala was a Christian as far as I know and generally preferred Christians to align with his religious beliefs as well as with his typical charity work and ponzi schemes. I ask these questions because it is strange that Soma thera was that naive to either not know or accept an invitation from a neo-Christian fundamentalist looney tunes organization of shady background in Russia that was run by Sisira Jayasekara's brother Shanthi Pushpakumara Jayasekara. Either Soma thera was cleverly duped into accepting it or Soma thera's political aspirations blurred his vision or it was even possible Soma thera was suffering from a declining health related cognitive decline that inhibited his ability to assess the situation rationally. I would put my money on the possibility that Soma thera was duped into accepting it otherwise he would've known that it was not necessary for him to travel to unfamiliar situation to accept a practically useless doctorate(if we ignore the grant of money involved or any ego boost that he could've received from it). In that context, any ill intentions of ending his life during that trip to Russia cannot be dismissed entirely (particularly if he has said anything about his political aspirations in parliamentary politics). The conversion you brought about between Dayawansha Jayakody and Soma thera in relation to his Russian tour indicates that it was not entirely necessary for Soma thera to travel to Russia in order to accept that money. Furthermore, it was definitely suspicious why he was offered that money. More investigation into this matter is necessary to find out the truth behind purpose of Russian tour invitation by an alleged neo-Christian organization that was run by a Sri Lankan. My observation is that Soma thera was partly to be blamed for his predicament if we assume he was aware of his long standing health issues. Now, if I comment about my personal opinion on Soma thera from my encounters with him, I have a slightly different experience than most. In mid nineties, long before he became popular for his attractive social commentary driven Buddhist sermons in year 2000 and onward, I met him in a meeting where I was invited to attend. As I recall correctly, all I could hear was some shamanistic gibberish came out of Soma thera where he asserted about some evil spirit influencing a child who was with us when Soma thera was asked to comment about a health issue or something similar to that of that child. That was the end of it and I avoided Soma thera after that as I've always had a bad feeling about anybody who talks witchcraft or similar. Fast forward quite a few years and he was giving Buddhist sermons that were based on more rational contemporary facts about social, political and religious life in Sri Lanka. In short, I've never met the Soma thera that influenced the Sinhala Buddhist society in a very short time to encourage thinking about their shortcomings and stupidities. Instead I met a version of Soma thera prior to his popularity where I saw a Buddhist priest who talked something alone the lines of witchcraft and pseudoscience. The reason I avoided his sermons, lectures or literature in late nineties to early 2000's was because of that negative impression I had about him from my first encounter. However, I can see for whatever the reason, he must have had re-invented himself, not long after my encounter with him. I am aware of Soma thera and his personal background prior to 1990's as well, but irrelevant to the context of this video and discussion. My personal opinion of Soma thera is that he was somewhat enigmatic and unpredictable. I think in his 40's, he had an "awakening" and was drawn back to Sri Lanka to follow what his "heart" was telling him. I would say that he was living a life that he strongly disliked in Australia, hence the reason for leaving there and coming back to Sri Lanka to never to go back there. Soma thera has done some genuinely good work for the revvial of cultural Sinhala Buddhism in Sri Lanka by looking back at his -later work. Unfortunately, I was avoiding him as I had misgivings about the sincerity of his social-political commentary driven Buddhist sermons. However, we need to confirm about the truth about his presidential election aspirations because that goes without saying that he was considering disrobing himself in order to enter into mainstream active parliamentary politics in the form of a contender for presidential election. That is because otherwise we have conclude him as insane and conclude my first impression about him from my first encounter with him as the correct judgement about who he really was. Ultimately, if it was true that Soma thera had long standing health issues and he was well aware of his condition, then he was mostly responsible for his untimely death. If it is true that he expressed his presidential election aspirations while being a Buddhist priest, then my initial assessment about him from my first encounter with him was correct. Personally, I seriously doubt that he seriously expressed any active political aspirations in the presidential election unless he was planning to disrobe himself or unless he was losing his mind. Either way, there are contradicting information about him in this video about his character in that regard, in addition to the contradiction or the change of his character that I indicated above with my personal encounters with him. Finally, I don't think we should dismiss the high probability that there were certain groups of religiously and politically active people inside and outside the country that would have wanted Soma thera dead. Some deeper investigative journalism is needed in order to prob more into the story of Russian tour to accept the alleged doctorate and money from an alleged Christian organization. I most certainly smell a rotten rat carcass there regardless of whether Jayasekara brothers were involved or not involved in something heinously criminal in relation to orchestrating Soma thera's death.
@fgffg1768
@fgffg1768 6 ай бұрын
👏👏👏👏👏🙏😭👏👏🙏
@IsanìWijewardana
@IsanìWijewardana Ай бұрын
Oba.tuma.me.apta.phedili.kireem.godak.watinwa.deerga.yusha
@athkor
@athkor 6 ай бұрын
Well done! Appreciated! Do you have info about what happened to ජන විජය පදනම? හෙළු උරුමය බිල්ඩිම හැදුවද? was the Last will executed as requested? I doubt.....
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 6 ай бұрын
🎉🎉🎉
@azvarmohamed5647
@azvarmohamed5647 3 ай бұрын
Mey visthara oba thumata kohomada dhanney?? Kumana source eka yatathedha??pls
@SalmalyayaSalmalyaya
@SalmalyayaSalmalyaya 6 ай бұрын
Awasan kamaththa balen liyuwada 😢..kanassallen inna aththe kawuru hari tharjanaya kala nisa wanna barida 🤔😭..soma hamuduruwane ama maha niwanin sanasewa!!!❤
@dahampasala4734
@dahampasala4734 6 ай бұрын
👍❤
@nadeeabeysinghe8088
@nadeeabeysinghe8088 6 ай бұрын
❤❤❤❤❤❤
@kiiorigin3544
@kiiorigin3544 6 ай бұрын
බනකං එලං හිටියේ….
@annkaushalya2338
@annkaushalya2338 6 ай бұрын
Chandrika madam oya hoyapu nathi eka gana puduma wenna deyak naha ? Thamange mahaththayage ekawath heuwe nahane ?😢😢😢😢
@anomamaggonage761
@anomamaggonage761 6 ай бұрын
මොනවා කියන්නද දැන් ඔබවහන්සේ ගැන. ඔබවහන්සේට මෙවන් අකල් විපතක් සසරේ නොවේවා. බුදුබවම ලබත්වා. වසරින් බොහෝ බාල වුවත් ඔබවහන්සේ උපන් දිනයේම ඉපදෙන්න පින් කොට ඇති මම අනික් ගෑනු ලමෝල වගේ යශෝධරාවක් වෙන්නට පතන්නට නම් බැහැ මට. එතරම් දුරක් මේ බොරු නිස්සාර සසරේ කරක් ගහන්නට බැහැ මට. ඒකට මට සමාවෙන්න සෝම සමිඳුනේ. ඔබවහන්සේ බුදුබවම ලබත්වා. හැමදා බුදුන් වැඳ මා කරන ප්‍රාර්ථනාව ඒක.
@vihangaamazon4161
@vihangaamazon4161 6 ай бұрын
We want a video about ranjan wijerathne...
@subashdissanayake6686
@subashdissanayake6686 6 ай бұрын
ජනාධිපතිනියගෙ අණ පරිදි "ස්වාධීන" රූපවාහිණිය
@rachelperaud1945
@rachelperaud1945 6 ай бұрын
ටිකක් කල්පනා කරලා බලන්න ඒ මනුස්සයා දෙපාරක් ජනාධිපතිනිය වෙලාහිටියට රට වෙනුවෙන් මොනාද කලේ කියල .???
@chandimabandara1995
@chandimabandara1995 6 ай бұрын
Chandrika la Vitharak namai..Me Rate hetapu Desshapaluwo okkoma..Sinhala Bauddayo kiyagena..Kale Sinhala Bauddayo Vinasa karapu aka..😢😢😢
@Lahirunav
@Lahirunav 6 ай бұрын
@@rachelperaud1945 මොකුත් කරේ නෑ. චන්ද්‍රිකාගෙ අවුරුදු 10 රට එක තැන තිබ්බ අවුරුදු 10ක්.
@Sandu-Cricket
@Sandu-Cricket 5 ай бұрын
​@@rachelperaud1945දැන් බත්තරමුල්ල watersedge එක තියෙන තැන ගොල්ෆ් පිටියකට විකිණුවා.පර්චස් එකක් මිලියන ගණනක් වටිනා විශාල ඉඩම පර්චස් එක ලක්ෂ 3 කට වගේ තමා චන්ද්‍රිකා විකිණීමට අනුමැතිය ලබා දුන්නේ.තතු දන්න අය කියන්නේ ඉඩමේ නියම වටිනාකම agreement එකේ සදහන් නොවුනත් නියම වටිනාකමට අදාලා ඉතුරු මිලියන ගණනක් චන්ද්‍රිකා ලබාගත් බවයි...මේ වගේ දේවල් තමා චන්ද්‍රිකත්,සිරිසේන ජනාධිපතිත් ඔවුන්ගේ පාලන කාලයේ කෙරුවේ.රටේ සංවර්ධනය රිවස් එකට ගිය කාල වකවානු දෙකක්.😢
@vihangaamazon4161
@vihangaamazon4161 6 ай бұрын
Ranjan wijerathne ❤
@DeepaPathirage
@DeepaPathirage 6 ай бұрын
Thank you for presenting the facts objectively. As a big fan of this larger-than-life character, I, too, was skeptical about his death. Like many others, I lacked the resources to distinguish facts from fabrications. This video clarifies the reality of his death. As usual, crooked and greedy people used the situation for their political gain.
@chamindakumara1350
@chamindakumara1350 6 ай бұрын
බලන් ඉදියේ කවදා මේ වීඩියො එක එයිද කියල ❤
@ruvanpriyantha218
@ruvanpriyantha218 6 ай бұрын
😢😢😢😢😢😢😢
@priyankaperera5010
@priyankaperera5010 6 ай бұрын
😮😮😮
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН