KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
50k Meeting | Vini productions
9:43
කොරෝනා | Corona | Vini productions
9:58
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
黑天使被操控了#short #angel #clown
00:40
Cat mode and a glass of water #family #humor #fun
00:22
10K Meeting | Vini productions
Рет қаралды 2,203,592
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,2 МЛН
Vini Productions - විනී
Күн бұрын
Пікірлер: 2 400
@viniproductionsofficial
5 жыл бұрын
සස්පෙන්ඩර් දෙනවෝ Share - Comment - Like වලට 😜
@nimeshchanuka271
5 жыл бұрын
Rawla tyena ekkena koo?
@viniproductionsofficial
5 жыл бұрын
දෙන්නම් Next one
@sankabandara9771
5 жыл бұрын
Niyami bro ayath gema patan gamu harida 👍👍👍
@paasiya6606
5 жыл бұрын
Facebook share
@randeerwithanage
5 жыл бұрын
Adooo 25 ලබන සතියේ aniwa enawa මම kiwwoth වෙනවා aniwA❤️💪
@sadesandamali4792
4 жыл бұрын
යූ ටියුබ් වල දැකපු තාත්විකව කලාකරුවා..සභාපති..❤️.ඒ හැකියාව නම් මාරයි..කියලා වැඩක් නැ.සභාපති දවසක මේ රටේ උබට තියෙන්න ඕනි මාර තැනක්..මීට වඩා උඩින්..❤️.
@anymanymore-Amm
4 жыл бұрын
500 කලින්ම බැලුවා. දැන් VINI ලගෙ බලන්න බැරුව ගියපු පරණ (මුල් කාලෙ) එකකුත් බලලා 10K එක බලන්න ආවේ. මේ වීඩියෝව බැලුවාම දැනෙනවා අද Suspenders 😁 ආපු එක පුදුමයකට කාරණයක් නෙවෙයි කියලා. ♥ 🤩
@SunilGunathilaka-ih2bl
Ай бұрын
Ytrg😮😢😢4
@janakakumara3782
4 жыл бұрын
Vini කොල්ලෝ උබල සේරටම පටිිට ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️👌👌👌👌
@notykella897
3 жыл бұрын
❤️❤️
@pashanwihanga6731
3 жыл бұрын
Adare
@artgallery2135
4 жыл бұрын
10000 වැටිලා අම්මෝ මාස 11න් ලක්‍ෂ 7 පන්නලා දැන් 8ටත් ළගයි කියන්නේ බුදු අම්මෝ අවුරුදු ගානක් තැන තිබ්බෙ නෑ ඒත් චැනල් එක අතහැරියේ නෑ ආඩම්බරයි උත්සාහවන්තයා ජයගනී. හොඳම උදාහරණය ඔබයි විනී. ඇත්තටම හරිම ආඩම්බරයි අවුරුදු පහක් ලංවෙන්න subscribers ලා දහදාහක් වත් හිටියේ නෑ එහෙත් මාස එකොළහෙන් ලක්ෂ හතක හදවත් දිනා ගත්තා දකිනකොට්ත් මර සතුටක් දැනෙන්නේ ඇත්තටම හදවතින්ම සුභ පතනවා 🤗🤗❤️❤️❤️💕💕💖💖
@dinethwijewardhana8189
3 жыл бұрын
1M වලට පස්සේ බලන්නේ මචන් මේක. පට්ට සතුටියි බන් 👌🤛💚 2M is not so far. Keep it up guys.👏
@pasindus8147
2 жыл бұрын
2M Subscriber 2022.05.25 ❤🌼
@dinethwijewardhana8189
2 жыл бұрын
@@pasindus8147 👍
@PradeepUdayakumara-fe2xn
2 ай бұрын
❤Ashan
@PradeepUdayakumara-fe2xn
2 ай бұрын
❤😂🎉Ashan
@sudeshlahirumaduranga670
5 жыл бұрын
මම පොළොවේ අත තියලා දිවුරන්න හැදුවේ.. 🤣🤣🤣🤣🤣🤣 වීඩියෝ එක එක පාරට වැඩිය බලපු අය කෝ...
@sudeshlahirumaduranga670
5 жыл бұрын
Diwanjana Ekanayaka thanks ban wachana e reply ekata.❤️
@diwanjanaekanayaka5863
5 жыл бұрын
Ee aulak ganda epa bn mm atal ekata ewwe😘😘
@diwanjanaekanayaka5863
5 жыл бұрын
Araka delet oon
@praneethleelarathne7084
5 жыл бұрын
Adooo math bn😂😂
@pavanudayanga2783
4 жыл бұрын
samiya owaaa 😂😂
@nishansampath6417
5 жыл бұрын
කතාව ලියන එක පට්ට.එ වගෙම ඇක්ටින් සුපිපි 👌😍
@gihankavinda5614
Жыл бұрын
2.37M වැදිලත් ඉවරයි.පරන ඒවා තාම බලනවා😌💖
@Sa_nta_1
Жыл бұрын
attak
@ridermalli2560
Жыл бұрын
2.58M
@rushcodmyt5500
Жыл бұрын
Dan 2.64❤
@RuwanKumara-g2w
Жыл бұрын
Dan2.70
@chamara_official_497
3 жыл бұрын
1M වලින් පස්සෙ මේක බලන උන් කෝ 💝
@MusiTc
3 жыл бұрын
👍
@sasithageeth9037
3 жыл бұрын
අපි
@dineth.andmishel1862
3 жыл бұрын
Mama
@dilruhansakacricket7980
3 жыл бұрын
👍
@wathiofficial
3 жыл бұрын
Ow api
@spn5579
5 жыл бұрын
එදා ඉඳලම මම කියන්නේ එකම දෙයයි copy ගහන්න එපා වෙන කාටවත් නැති තමාන්ගෙම අනන්න්‍යතවයක් හදාගෙන ඉස්සරහට යමු නියමෙටම තියනවා video ටික
@malithakarshana1162
5 жыл бұрын
පට්ටම කොල්ලො සෙට් එක උබල අනිව ලොකු තැනකට එනවා❤️❤️
@manjulajanitha1289
4 жыл бұрын
Mara a
@ajithkumara9885
3 жыл бұрын
ඇත්තටම ඔයාලා හැමෝම නියමයි තරිඳු අයියේ ඔයාගේ ටිකත් නියමයි
@nirosharajapaksha9348
4 жыл бұрын
කවුද 500 k meteen එක බලලා මේක බලන්න ආවේ 😍😍😍
@mahindaranaweera927
4 жыл бұрын
👍👍👍👍✌✌✌✌
@lovelygirl3966
4 жыл бұрын
500k වලින් පස්සෙත් මේක බලනවා 😂❤
@anammanambukiyerasakatha6165
5 жыл бұрын
සුභ පැතුම් තව තවත් ඉදිරියටම යන්න ශක්තිය දෛහිරිය වාසනාව ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි
@rasidurasidu7975
3 жыл бұрын
සුපිරි අයියේ ඔයාලා ලස්සනට කරනවා වැඩේ good ලක්
@shehanmalenda8556
3 жыл бұрын
Vini wasthi ලට වඩා trending වෙන්න ඹ්න කියන අය කො ☺️😊
@chandimasuranjisuranjikaru1042
3 жыл бұрын
අවුරුද්දෙන් 1M . නියමයි විනී 👍👍❤❤❤❤❤❤
@lifeofart3189
3 жыл бұрын
😎😀!!!එහෙනම් ඉතින් 1 million ගැහුවා නේද අපිට හරි සතුටුයි!!! 😀😎
@dilsharadamayanthigurubewi4088
3 жыл бұрын
🥰🥰
@vijitharashii5574
3 жыл бұрын
😍😍😘😘😘
@notykella897
3 жыл бұрын
❤️❤️
@pathumsandeepa9856
5 жыл бұрын
වස්තිලා කැලෙ මුං ෆේමස් උනොත්❣️
@isuruudara6970
5 жыл бұрын
Aniwrenm 💯
@nthamel
5 жыл бұрын
kzbin.info/www/bejne/kHezp5h8l72fqKc sup akak denna brooo
@amilabrolk
5 жыл бұрын
වස්තිලා හොඳයි කුණුහර්ප කියන්න.. මෙලො රහක් නැති වස්ති..
@nira_wick6399
5 жыл бұрын
වස්ති ලගෙ වීඩියෝස් වල තියෙන්නෙ කුණුහරප බං මෙලෝ රහක් නෑ. ඒකට මෙන්න videos බලලා හරි පොඩ්ඩක් හිනාවෙලා ඇඟේ ලේ ටිකක් පිරිසිදු කරගන්න පුළුවන්
@m.nethsara732
4 жыл бұрын
වස්තිලා කවුද බං මුං එක්ක බලද්දි
@nira_wick6399
5 жыл бұрын
පට්ට මචන් උඹලගෙ වීඩියෝ ටික නම් මරු ජයවේවා. ඉදිරියටම යමු 👍
@PradeepUdayakumara-fe2xn
2 ай бұрын
❤😂🎉😮Ashan
@enoshkavishka155
4 жыл бұрын
1M අත ලග ♥️🔫 විනිලා 1M ගහනකන් බලන් ඉන්න උන් කො ♥️😌😏
@shaivypathirage
3 жыл бұрын
He he dn 1m meeting one bn 🤣
@dilshanvlog3891
3 жыл бұрын
ගහල ඉවරයි
@senithroshan3223
4 жыл бұрын
Menna lankawe inna comedy naluwo...fatta..adarei pelenna ..ade......🥰🥰🥰🥰🥰👍☝️
@sldnadee5270
3 жыл бұрын
අම්මෝ අපේ සෙට් එක.හිනා වෙලා මැරෙනවා....😂
@Vima1013
4 жыл бұрын
Patta athal thiyenne❤️. Wasthilata wada patta❤️
@ishumadhushani3056
5 жыл бұрын
මාර creative video බන්. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. උබලා දැකල නැතත් අපේ පැත්තෙ සෙට් එකක් නිසා පට්ට ආඩම්බරයක් තියෙනව. පුළුවන් තරම් fb share කරල sup එක දෙනව. ඔහොම යමු bro. උබලට ජය. ඉෂාර අයිය superb👌👌👌👌❤❤❤❤❤❤❤❤
@Anuththara_Munasingha
Жыл бұрын
Oya kellekda appa🙀
@manujathathsara8634
5 жыл бұрын
"අඩේහ්" ආසම කෑල්ල 🤣❤
@chamikadilshan9901
4 жыл бұрын
Kalle 🤔🤔
@v_s2961
4 жыл бұрын
Maaath
@chamodilakshika1571
4 жыл бұрын
Math ane...hamoma adehh kiynwa Maru
@tharakadilshan5699
3 жыл бұрын
math
@kirishanthadammika8973
4 жыл бұрын
උබල තමා නලුවො..පට්ටම දක්ශයි..ජය වේවා..❤️❤️❤️💪
@fantasticreach6514
4 жыл бұрын
වැටුනේ හරිද, පොලවේ අත තියලා දිවුරන්න ගියේ 😂
@thusarathusara5347
3 жыл бұрын
ජයවේවා
@neranjisasinika4765
4 жыл бұрын
Thrinduge acting super
@nemalipurnima123
4 жыл бұрын
එකෙන්ම වස්තිලා කැලේ!! හොදම දේ දෙනවා බඩ පැලෙන්න!! Good Luck Vini Brothers!!♥️💪🏻
@dilshanoyatamallibudusaran6684
3 жыл бұрын
Anivaren
@ravidusathsara4945
3 жыл бұрын
❤️❤️
@ShehanSenadeera
5 жыл бұрын
සස්පෙන්ඩර් 10000 ට අපේ උණුසුම් සුබ පැතුම් !!! ජයවේවා !!!
@Ashford178
Жыл бұрын
2.72M වැදිලත් ඉවරයි..තව ම පරන ඒවත් බලනවා😊
@rsharshachathuranga4836
4 жыл бұрын
රැවුලගේ ඩාන්ස් එක ❤❤
@artheartcreations5365
5 жыл бұрын
උබලගේ හෙමින් නැගිල්ල බස්සන්න බෑ . ලොවෙත් නැති video උබලා දාන්නේ . ජයවේවා .
@upulsuranjan2800
4 жыл бұрын
A
@achinsanjaya3855
5 жыл бұрын
සභාපතියා උබට වැඩිකල් ඉන්න හම්බෙන්නෑ උබට ආයි සමිතිය රැස්කරන්න වෙනවා 😂😂😂
@lenushkaweerasinghe8285
4 жыл бұрын
මම ඔයාව subscribe කරා මාවත් subscribe කරන්න බ්‍රෝ 👍❤️
@kkumara8770
3 жыл бұрын
අයියේ මං ක නොම්බරයක් උඹෙ නොම්මරේ
@dilshanchamin2640
5 жыл бұрын
පට්ටම තාත්විකයි ඕයී උබලා ඔක්කොම..පට්ට කන්ස්ටෙප් එකෙන්ම තැනකට එනවා.එක රැයින් නෙවී කාලයක් ගිහිල්ලා උබලා බැබලෙයි..ජය වේවා මචන්ලා❤️❤️💪
@viniproductionsofficial
5 жыл бұрын
thank you saho😍😍😘
@dilshanchamin2640
5 жыл бұрын
හොදට කරපන් මචන්..වරදින්නේ නෑ බන්..මන් පුලුවන් විදියේ සපෝට් එකක් දෙන්නම් ල0කාවට අවම..
@michico76
4 жыл бұрын
Concept එක නියමයි 😂✌️
@tharugirl1729
4 жыл бұрын
Congratulations ❤️❤️❤️❤️
@kavindaprasad8743
5 жыл бұрын
මම පුලුවන්තරං උබලව shre කරනවා මට පුලුවන්තරමින් මොකද උබලට හොද අනාගතයක් තියනබව පේනවා දැං අමාරැකාලේ ඉවරයි ඉදිරියට යමු සුභපැතුම්
@nihalwijesundara3742
4 жыл бұрын
👍
@gayanmanchanayaka1354
4 жыл бұрын
කො යකෝ අනික් මීටිම් ටික. දාපියව්කෝ, ලක්ශෙට එක ගානේ. 25000ට 400000ක් ම ඇවිත් තියෙන්නේ 😘😘😘
@chamalravihara5993
5 жыл бұрын
අම්මෝහ් ඉතිං උබලානම්..😍😍 ගමේ නම රටටම අරන් යන්න පුලුවන් උබලට..නියමයි 😍❤️
@lenushkaweerasingheofficia8188
3 жыл бұрын
සුපිරි video එකක් මේක 👍💯, සබාපතිතුමා මරු නියම acting❤️
@nemalipurnima123
4 жыл бұрын
මොන දේ උනත් එකමුතුවෙන් ඉස්සරහට යන්න ඔයාලට ශක්තිය ලැබෙන්න ඕනි!! Good Luck Vini Brothers!!♥️💪🏻
@malinduprasad5451
5 жыл бұрын
අහම්බෙන් උබලගෙ වීඩියෝ එකක් දැකලා බැලුවෙ උබලගෙ කන්ටෙන්ට් මාරම ක්‍රියේටිව් බන්....දැන් ඉතින් ඇබ්බහි වෙලා ඉන්නේ...😂උබලෑ වීඩියෝ ඔක්කොම බැලුවා කියහන්කෝ...උබලගෙ සබාපතියා සුපිරි උගෙඇක්ටින්නම් කියලා වැඩක්නෑ සුපිරිමආ.....👌💪👈❤️ දවසක උබලගෙ වීඩියෝ එකක් ට්‍රෙන්ඩින් නම්බ වන් එන දවස වැඩිඈතකනෑබන්.දිගටම බොක්කෙන්නම ඉන්නවා ආ....👈💪❤️
@Kandeayya98
5 жыл бұрын
Ow bn mun supiri
@malinduprasad5451
5 жыл бұрын
@@Kandeayya98 kiyala wadak na pattama bn...
@chamal.chandupa4480
4 жыл бұрын
Patta bn hinawela merenda puluwan ❤️❤️❤️😂😂😂😂😂
@InushaAshwan
5 жыл бұрын
10k නෙවෙයි බොක්කෙන්ම 1 million subscribe ලැබෙන්න ඕනි උඹලට..
@dinethkaushal6069
2 жыл бұрын
ලැබිලා🥰
@pasindus8147
2 жыл бұрын
2M subscriber 🖤
@T.Kanchana
3 жыл бұрын
1M ගැහුවට පස්සෙත් බලන අය කෝ...😃😃😍😍😍
@gamingwithmerlin3131
4 жыл бұрын
අඩ්ඩේ ..මට නම් සූපිරී..❤️❤️❤️❤️❤️❤️❤️❤️😉😉😉😉😍😍😍
@randikabalasooriya2642
4 жыл бұрын
සුපිරී සෙට් එකම❤️
@mudithamadusanka9855
5 жыл бұрын
පට්ට creative උබලගේ videos..😍 පහු ගිහිපු සතියේම කරේ උබලයී videos බලපු එක.... 😁 දිගටම videos කරපන් කොල්ලනේ... උබලට දිගු ගමනක් යන්න පුළුවන්.. ❤️🔥
@piyumalwickramage7987
4 жыл бұрын
දවසක ලංකාවේ හොදම you thuber වෙනවා වෙනවාමයි...ආදරෙයී අයියේ set එකටම...❤️❤️❤️
@arunimaheshika7790
4 жыл бұрын
පට්ටම සුපිරි 👍👍
@bevantharoosha7971
3 жыл бұрын
Endiyave katha valata vadaa me vini hodai kiyala hithana un mee konata😊👍💐💐
@leshankalanka4642
5 жыл бұрын
දැනට තුන් පාරක් බැලුවා යකෝ... උබලට බොක්කෙන්ම සුභ පතනවා..❤️
@Preethiproductions-
5 жыл бұрын
respect vini productions ෆ්‍රෙන් ❤️❤️
@viniproductionsofficial
5 жыл бұрын
Thanks bro 😘😘😘
@subodamadusanka5246
5 жыл бұрын
ප්‍රීති & විනි දෙකම ගැම්ම 😍👋
@ndm99999
5 жыл бұрын
Preethi vini lata sup ekk diynko raththaran share prk dla ❤️
@anjanairoshanmedia
5 жыл бұрын
සුබ පැතුම් මචංලා... උඹලගෙ වැඩේ නියමෙට යනවා... අවුරුද්දට කලින් සස්පෙන්ඩර් ලක්ෂයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඕං...
@viniproductionsofficial
5 жыл бұрын
😘😘😘
@chamarakumara.9732
4 жыл бұрын
බලු වැඩ කරන්න එපා සභාපති...ඕක දීපං ලමයෙකුට...එල මචෝ......මට හිතා ගන්නත් බෑ 5000න් පස්සේ උබලගේ නැගීම..ජය වේවා ඔක්කෝටම..
@servewithmahi8221
4 жыл бұрын
Niyamai machanla ubalage vedio.patta ha.pan pori janakai.,sabapathi maru haa.jaya wewa.
@ni_shan54
4 жыл бұрын
Vini 😍නම් ජොක්ස් තමා ❤️💘😍
@chamoddilharagamage2684
5 жыл бұрын
මං ආසම ඩබල තමා සභාපතීයි පම්පෝරි ජනකයි .... සුභ පැතුම් ..... දිගටම අපිව හිනස්ස පල්ලා
@chamoddilharagamage2684
5 жыл бұрын
හැබැයි ඉතිං අනිත් ඔක්කෝම හොදටම වැඩේ කරනවා මං සෙට් එකටම ආදරෙයි විනී බ්රෝ රැවුලා අයියා නෑ නෙ මේකෙ
@pradeepms8450
5 жыл бұрын
රැවුලයි, චණ්ඩි අයියාත් ඕන බං ඊලඟ ව්ඩ්යො එකට මොකද උන් දෙන්නත් මාර ගේමක් දුන්නා චැනල් මේ තැනට ගෙන්න එවා අමතක කරන්න එපා මචො
@viniproductionsofficial
5 жыл бұрын
Un Busy mcn...next ekta gamuu 😘
@dismithasheron8894
5 жыл бұрын
ගන්නම ඕනි බිසි කියලා බැ හරිද
@amilabrolk
5 жыл бұрын
සභාපතියයි රැවුල නැති එකයි ටොප්....
@aselanuwan6384
4 жыл бұрын
@@viniproductionsofficial aluth ekak ndda
@dushaniwathsala8088
4 жыл бұрын
Sawul aiya onimai ane shoii
@SahasmiiAdhikari
4 жыл бұрын
ආ ඒ 5ooo ක් නෙවේ වේලිච්ච කොස් කොලයක්... දොර ඇරගන්න 5000ක් කිව්වේ 😂😂😂😂😂අම්මෝ ආසම ටික කී පාරක් බැලුවද මන්ද 😂😂😂😂
@RelaxingMusicm-k5p
3 жыл бұрын
Jjhh
@gamehadawath7101
3 жыл бұрын
Patta vini oyala.thawa idriyata yanna power eka hambuwenna oniiiiii
@hasithawijerathna6847
5 жыл бұрын
You guys deserve this bois. congratz huge thanks to Ratta for the shout-out - 6 years congratz
@viniproductionsofficial
5 жыл бұрын
thank you brother😍😍
@නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක්
5 жыл бұрын
බුදුසරනයි මචන්..උබලට❤️❤️
@pasindukannangara5536
5 жыл бұрын
ඊළඟට 50K 😘✌️❤️ 20K meeting එක තියන්න වෙලාවක් නෑ 😋
@ayomitecla8736
4 жыл бұрын
ඔයාලා නියම සෙට් එකක්🤣🤣🤣🤣😂😂
@pethumdilshan6489
4 жыл бұрын
Maru 🔥💯
@a.j2220
5 жыл бұрын
පන්පෝරී ජනකගේ එකක් ඔනී උන් කෝ බලන්න 👉
@chamaraindunil403
4 жыл бұрын
Akak one
@gamingspider2252
4 жыл бұрын
තව ekak one
@indikawickramasinghe2679
4 жыл бұрын
math pampori janakata patta asai😗😗
@slwalker8595
4 жыл бұрын
මේ ඉන්නෙ😘
@asirisudarshana536
4 жыл бұрын
අයියේ අලුත් එකක් ඕනේ ඇ..පරන ඒවාම ආයම බලන්නේ.. අඩෙහ්
@asangasuranjith6284
5 жыл бұрын
2021ට කලින් Silver Button එක අනිවා හම්බෙනවා...Screen shot ගහලා තියාගනිල්ලා..අඩ්ඩේ 😍😍👍👍🍾🍾
@raveeshasrisankalpi6138
4 жыл бұрын
ඔයා සභාපති නොවුනොත් බලලා වැඩකුත් නැ මේක ♥️♥️♥️♥️
@bevantharoosha7971
3 жыл бұрын
Mamath pattama asai 😊👍 oya aiyala tika apita thavath video onaaaaaaaa👍👍👍👍👏👏👏👏👏😎😎😎😁😀😆💪💪
@5minuteslkv
5 жыл бұрын
උබලට සුභ පැතුම් බොක්කලා.... ජය.. ලංකාවේ නමක් තියපල්ල.. ❤️💪
@indunilsampath940
5 жыл бұрын
Congratulations Vini Team 25K Subscribers ❤
@shashikafernando602
5 жыл бұрын
20k , 50k , 100k වලටත් දැන්ම විඩීයෝ ටිකක් ගහලා තියා ගනින්..වැඩි දවසක් යන්නේ නැහැ උබලට...❤️❤️❤️
@viniproductionsofficial
5 жыл бұрын
😗😘😘😘😘
@jayanganiamarasinghe3405
3 жыл бұрын
Kiyala wadak na niyamaii ... සභාපති 👍👍👍👍 vini lata jaya wewa...adarei vini ...❤❤❤❤
@ptechyou
3 жыл бұрын
Baluwata baluwata athi wen na 😁🥰❤️
@newsminipura2471
5 жыл бұрын
ඔය ගැම්මට 20k වීඩියෝ එකත් දාපංකෝ...😋😋
@shashikahirushan6619
5 жыл бұрын
congratulations බොක්කලා...❤️❤️❤️ ඔහොම්ම 20k වීඩියෝ එකත් දාමූ ඈ...❤️❤️
@lasantharajapaksha1112
5 жыл бұрын
25k වලටත් ඔහොම්ම වීඩියෝ එකක් හදපන් මැනිකෙල.. ඒක තව දවස් දෙක්කින් දාන්න වෙනව.. ආදරෙයි බන් 😘😘😘👈👈
@virajith724
3 жыл бұрын
ඔන්න අදට මිලියන 1යි...
@knowledgeparadise123
2 жыл бұрын
සභහපති හරියට ගෝඨාභය වගේ.කොච්චර කිව්වත් අයින් වෙන්නේ නෑ.අවුරුදු 2 කට කලින් හැදුවත් අද කාලෙට හොදට ගැලපෙනවා.🤣 All the best!
@milanchathuranga9530
4 жыл бұрын
උබලට පට්ටටෙම ආදරෙයි..😍
@hemamalanimali5725
5 жыл бұрын
Kanawata wage video ekak dekke... vini productions SUPERB...❤❤❤ අනුරාධපුර kollo niyamai ahh 🌷 රජරට පුරවරයේ අපිට ආඩම්බරයක් 😊😊😊 Jaya wewaaa VINI ❤🌷❤🌷 Issarahatama yamuuu 🌷🌷
@viniproductionsofficial
5 жыл бұрын
😘😘😘😘
@ashandias5380
5 жыл бұрын
ඉක්මනින් සබ්ස්ක්‍රයිබ් 100k ලැබේවා. Camera, editing ඔක්කොම සුපිරි.... ලගදිම අලුත් සභාපති කෙනෙක් පත් කරගන්න වෙයි...(25000 coming soon)
@sunandakumara7660
3 жыл бұрын
1M ghnn klin video 2k oni macho සල්පිල wage ubal okkmal inna ekak... 👍👍
@anojakumari2616
4 жыл бұрын
Ahamben ekak dakala baluwe dan hamadam balanawa videos....patta anee 👍👍👍
@shanukadilshan3825
5 жыл бұрын
උබලට වඩා අපිට පට්ට හෑපී බ්‍රෝ ❤️❤️❤️
@nilanka2939
3 жыл бұрын
😎😎
@charithcharith9702
5 жыл бұрын
Camr ek thvm hmb une ndd bn.supiri bn ubl❤️
@rnscreations2875
5 жыл бұрын
10000, ලක්ශයක් වෙන්න වැඩි දවස් යන එකක් නෑ.. ජය වේවා.. 👍👍👍👍😊
@කෙලින්කතාව
4 жыл бұрын
Ubala niyama daksha ahinsaka kollo tikak ubalata man hemadama adarey panawage .... ummmah vini kollo
@tharushidilunika3797
3 жыл бұрын
Vini eke hodam actor laki thmi🔥
@sameerakariyawasam2539
5 жыл бұрын
ජය වේවා ,ඉදිරියටම යමු,👍👍👍❤️❤️❤️❤️
@indikapg6078
5 жыл бұрын
නයිට් වැඩට එකට යන්න කලින් බැලුවා. ඕෆ් වෙලා ඇවිත් ආයිත් බැලුවා ආදරෙයි යකෝ😂😂
@kavindupabasara8807
5 жыл бұрын
අඩෝ උබලනම් පට්ට.සුපිරී මචන්ලා.බුදුසරණයි !!!
@pavithragamage5513
4 жыл бұрын
Good luck and Congratulations 👏👏🎉💖
@nipunakavinda5717
3 жыл бұрын
ලකියට ආදරෙයි
9:43
50k Meeting | Vini productions
Vini Productions - විනී
Рет қаралды 2,4 МЛН
9:58
කොරෝනා | Corona | Vini productions
Vini Productions - විනී
Рет қаралды 3 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
6:38
නිල වාහනයක් තිබියදී නිදහස් සැමරුම් උළෙලට වෑන් රියකින් ආ කතානායක...
Ada Derana
Рет қаралды 10 М.
12:35
වැඩේ වැරදියි | Wade Waradiyi | Siril Videos
Siril Ayya
Рет қаралды 770 М.
11:46
100k Meeting | Vini productions
Vini Productions - විනී
Рет қаралды 3,5 МЛН
18:14
බෙස්ටී | Bestie - @Lochi
Lochi
Рет қаралды 2,4 МЛН
16:17
Lakai Sikai - Love Secuirity | ලකයි සිකයි - ලව් සිකුරිටි
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,5 МЛН
24:31
Kade - Wasthi Productions
Wasthi Productions "වස්ති"
Рет қаралды 4,2 МЛН
10:07
5K Meeting | Vini productions
Vini Productions - විනී
Рет қаралды 1,5 МЛН
11:20
ප්‍රශ්න විතරයි' ඈ | @viniproductionsofficial ft. @OrientMobile_Srilanka | 2022 Vini අලුත් එක
Orient Mobile - ඔරියන්ට් මොබයිල්
Рет қаралды 2,7 МЛН
18:51
500K Meeting | Vini Productions
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
8:38
වශිය | Wizardry - Ft Shanudrie- Ratta (Sponsored)
Ratta
Рет қаралды 3,1 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.