වැඩේ වැරදියි | Wade Waradiyi | Siril Videos

  Рет қаралды 695,622

Siril Ayya

Siril Ayya

Күн бұрын

Director - Janitha Rupasena
Concept & Script Writer - Janitha Rupasena
DOP and Edit - Sheran Yodasinghe
Cast - Janitha Rupasena
Jatila Manage
Supun Shashini
Nadith Nupearachchi
Madhawa Harendra
DoP | Editor & Colorist - Amitha Lakshan - / amitha.lakshan.9
#siril #wadeWaradiyi #newepisode

Пікірлер: 785
@TheKota.
@TheKota. 2 жыл бұрын
Damma dmma 😄
@Rivindu_Kulasekara
@Rivindu_Kulasekara 2 жыл бұрын
Ah koto😁
@MindsetTube85
@MindsetTube85 2 жыл бұрын
කොටා 🔥
@SirilAyya
@SirilAyya Жыл бұрын
කොටා 😍❤️
@charith-q8m
@charith-q8m Жыл бұрын
Ado kotaa gammak ahh
@tharakamuthumal8569
@tharakamuthumal8569 20 күн бұрын
ah kota
@FactTube10-e8l
@FactTube10-e8l 2 жыл бұрын
සල්ලි ඉවරයි කිව්ව විතරයි අරුන් දෙන්නට බාශාවල් දෙක මාරු උනා 😹😹😹
@harshaliyanage5513
@harshaliyanage5513 2 жыл бұрын
kzbin.info/www/bejne/gHq9pmquncRrl6s
@SirilAyya
@SirilAyya Жыл бұрын
උදේ ඉඳන් හිටියේ සල්ලි ගන්න 🥺
@harithalowa
@harithalowa 2 жыл бұрын
ඇයි හිනාවෙන්නෙ උබට ආතල්ද? දන්නෝ දනිතී.😂😂
@tharindujayalath9034
@tharindujayalath9034 2 жыл бұрын
😁😁😁
@SirilAyya
@SirilAyya Жыл бұрын
❤️❤️😍😍
@tahikka6405
@tahikka6405 2 жыл бұрын
මේකේ පොරවල් වෙන්න ඔනේ චරිත ටික. හැබැයි නිර්මාණාත්මක අතින් ඔයලා තමයි next level පොරවල්. ❤️❤️❤️❤️
@charithmihiran3253
@charithmihiran3253 2 жыл бұрын
Lk
@lahiruperera233
@lahiruperera233 2 жыл бұрын
habai kiyana wachane damme ai 😅😅
@tahikka6405
@tahikka6405 2 жыл бұрын
@@lahiruperera233 wasthila rattala 1M ගැහුවා ඒත් මෙච්චර creative මිනිස්සු 200k ඒකයි.
@chamarakasun4612
@chamarakasun4612 2 жыл бұрын
tnk bro
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
MP
@musichub6796
@musichub6796 2 жыл бұрын
උබල trending එනව දැක්කොත් ඇති 🙏 පට්ටම චරිත තුනක්
@SirilAyya
@SirilAyya Жыл бұрын
ආදරෙයි පැලෙන්න 😍😍
@praveeniduwara6551
@praveeniduwara6551 7 ай бұрын
Balana palei 😮
@shayakk3383
@shayakk3383 Жыл бұрын
ඊයේ පෙරේදා මේ සිරිල් අයියා ගේ programmes දැක්කේ . ඇබ්බැහි වෙලා බලපු පාර මුලු දවසක්ම බැලුවා . හරිම තාත්විකයි 👌👌outstanding . අවුරුදු 6 කට කලින් පටන් අරන් තියෙන්නෙ . ඒත් අපි දැක්කේ 2023. ඔයිට වඩා publicity දෙන්න වෙයි. කතාව චරිත හරිම ලස්සනයි . තවත් කතා හදනවා නේද. Thank you siril aiya's team. From🇨🇦
@manulapiyadigama968
@manulapiyadigama968 Жыл бұрын
🎉
@anurakumara6172
@anurakumara6172 2 жыл бұрын
මම ආසම චරිත තුනක් තමයී ❤❤❤❤🎉️🎉️🎉️
@imasha2811
@imasha2811 2 жыл бұрын
එකේන්ම මමත් 😊
@ryangaming3236
@ryangaming3236 2 жыл бұрын
Ekemma bokka
@harshaliyanage5513
@harshaliyanage5513 2 жыл бұрын
kzbin.info/www/bejne/gHq9pmquncRrl6s
@SirilAyya
@SirilAyya Жыл бұрын
අපිත් ආදරෙයි ❤️😍
@Lakshitha2007
@Lakshitha2007 2 жыл бұрын
එතකොට නොකියා කිව්වෙ taptap send app එකෙනුත් කරන්නෙ උන්ඩියල්වලට සමාන සීන් එකක් කියල නේද? 😉
@kasunchamaramunasinghe1923
@kasunchamaramunasinghe1923 2 жыл бұрын
අද උදේ සමන්ව හම්බුණා මට දඹුල්ල P&S එකේ දී. එවේලේ සිරිල් අයියා එක්ක කෝල් එකක පොර හිටියේ. ❤
@harshaliyanage5513
@harshaliyanage5513 2 жыл бұрын
kzbin.info/www/bejne/gHq9pmquncRrl6s
@SirilAyya
@SirilAyya Жыл бұрын
හැමතිස්සෙම කෝල් කරනවා... කරදරයක් 🤣😆
@kasunchamaramunasinghe1923
@kasunchamaramunasinghe1923 Жыл бұрын
@@SirilAyya Thanks for the reply ♥️🤣🔥
@chanupalanka
@chanupalanka Жыл бұрын
@@SirilAyya 🤭
@MalindaLakshan-vb4fm
@MalindaLakshan-vb4fm Жыл бұрын
😂
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
Uncleගෙයි පුතාගෙයි භාශාව මාරු වෙන එක සුපිරි
@pasindu_amanda
@pasindu_amanda 2 жыл бұрын
199K 👉 200K We Are Waiting 😍
@SirilAyya
@SirilAyya Жыл бұрын
❤️❤️❤️
@slhiphoptv
@slhiphoptv 2 жыл бұрын
පාලිතයට කනේ පාර දෙනකන් බලන් හිටපු මම 🙂
@SirilAyya
@SirilAyya Жыл бұрын
ළඟදීම දෙන්නම් 😍🤣
@sasindujayashan9146
@sasindujayashan9146 2 жыл бұрын
වැඩේ නම් වැරදි තමයි 👻🤪 මරු වැඩේ අන්තිමට උනේ 😁 ආතල් video එක සිරිල් අයියෙ 🤩❤🖤
@harshaliyanage5513
@harshaliyanage5513 2 жыл бұрын
kzbin.info/www/bejne/gHq9pmquncRrl6s
@SirilAyya
@SirilAyya Жыл бұрын
Thanks බොක්ක ❤️
@Yamitsri
@Yamitsri 2 жыл бұрын
උන්ඩියල් වලට වඩා ගොඩක් ක්‍රම තියෙනවා සල්ලි යවන්න. හරි ආණ්ඩුවක් ආවොත් හරි පාරෙන් හරි විඩියටම එවනවා
@kavindu_sachintha6280
@kavindu_sachintha6280 2 жыл бұрын
දැන් script නම් පට්ට. අම්මෝ හිනාවෙලා බඩත් කොර උනා 😂😂😂😂😂😂
@Binada_
@Binada_ 2 жыл бұрын
Echara hina ynne nahane
@maduboy4898
@maduboy4898 2 жыл бұрын
මුන් බන් වහල් සෙට් එක හොද උනත් නැත්ත් මෙක තමයි කමෙන්ට් ටික මෙකෙන් වෙන්නෙ ආට්‍රිශෙ කන්ටෙන්ට් බලන අය අඩුවෙන එක. වීනි ලගෙත් එහෙමයි, මොකක් දැම්මත් හිනායන් නැති එවාටත් පට්ට ගගා දානවා. එක්කො කොමඩි සෙන්ස් වල අවුලක් තියෙන්නෙ.
@pushpasuranga189
@pushpasuranga189 2 жыл бұрын
@@maduboy4898 ow bn.me hama channel ekakama mul vedio script patta,production quality adui,passe script boka production quality nam lokuwata thiyenawa.vini lath ehemai
@maduboy4898
@maduboy4898 2 жыл бұрын
@@pushpasuranga189 ow bn munge nm meka nathuwwa anith okma wge hodai. Ara vini la , thawa kuppa cinama , thawa kollo kello tikak ekthu wela ekak krnawa nama mathaka na kuppa cinama ekage kella ina ekak. Melo rahak na video habai comment danne ambo patta ban gala. Eken wenne artist andena eka. Passe aye qulity content krana ekek youtube awoth uge ewa blanna ynwa kattiya. Thanaa eka digtama tya ganna oni nam wulity content oni. Apit ba api ithn balala rasa widina ayaa
@SirilAyya
@SirilAyya Жыл бұрын
අම්මෝ 😆😆🤣
@ravilakshan2794
@ravilakshan2794 2 жыл бұрын
Sirila. Mahindayata kade yanawada.. 🤮🤮🤮🤮
@dilshanmuthugala1215
@dilshanmuthugala1215 2 жыл бұрын
මං හිතුවේ යන්නේම නැති හින්දා කනේ පාර ගහයි කියලා.. 🎬🎉️💯🔥 ගිනි ගින්දර සිරිල් අයියේ... 💯🔥🎬
@SirilAyya
@SirilAyya Жыл бұрын
ආදරෙයි බ්‍රෝ 😍❤️
@chandikadinesh5502
@chandikadinesh5502 2 жыл бұрын
200k ට සුබ පැතුම් අයියා සිරිල්..🤝❤️
@SirilAyya
@SirilAyya Жыл бұрын
ආදරෙයි කොල්ලා ❤️😍
@vrj3334
@vrj3334 2 жыл бұрын
Not good like before ones
@slphotoLK
@slphotoLK 2 жыл бұрын
අඩේ මේක පට්ට 😘😘😘
@SirilAyya
@SirilAyya Жыл бұрын
එල එල 😍❤️
@kavishka_heshan
@kavishka_heshan 2 жыл бұрын
සුපිරිම content නම් අපේ සිරිල් කොල්ලො තමයි. 😜❤️
@SirilAyya
@SirilAyya Жыл бұрын
ආදරෙයි ❤️😍
@kalanadulanjanamg519
@kalanadulanjanamg519 2 жыл бұрын
සිරිල් අයියාගේැක්ෂන් එක දැක්කම චමුදිත ප්‍රශ්න අහන විදිහ මතක් වුණා. 😂
@SirilAyya
@SirilAyya Жыл бұрын
අම්මෝ ඉතිං 🤣🤣
@randilfernando8953
@randilfernando8953 2 жыл бұрын
අයියා ගොඩක් දේශප්‍රේමි වෙලා
@SirilAyya
@SirilAyya Жыл бұрын
ඒකනේ.. 🤣🤣
@madushanchathu2680
@madushanchathu2680 2 жыл бұрын
Notification එක ආපු සැනින් ආවේ 😊 අහන්න දෙයක් නෑ සිරිල් අයියා වැඩක් කලොත් එකෙන්ම සුපිරියක් ❤
@SirilAyya
@SirilAyya Жыл бұрын
ආදරෙයි ❤️
@nadeeramadusanka9621
@nadeeramadusanka9621 2 жыл бұрын
සීරිල් අයියා අමතක කරන්න බෑනේ. සුපිරි හොදේ ❤
@SirilAyya
@SirilAyya Жыл бұрын
බොක්ක ❤️❤️
@dynamitelk
@dynamitelk 2 жыл бұрын
😂
@dasun_tech_master
@dasun_tech_master Жыл бұрын
200k උනාට සැලෙන්න එපා උබලට පුලුවන් ලොකු ලොකු අය පරද්දන්න හැබැයි සතියකට එක ගානෙවත් ලොකු video දාන්න
@dilshanviduranga5730
@dilshanviduranga5730 2 жыл бұрын
Aul ☹️
@MasthaProduction
@MasthaProduction 2 жыл бұрын
සිරිල් අයියා කියන්නේ හිත් හොද කොල්ලා ජය වේවා ❤❤❤
@harshaliyanage5513
@harshaliyanage5513 2 жыл бұрын
kzbin.info/www/bejne/gHq9pmquncRrl6s
@SirilAyya
@SirilAyya Жыл бұрын
ආදරෙයි බොක්ක ❤️😍
@tdevinda
@tdevinda 2 жыл бұрын
දාබරේ ගේ නම්බර් එක දෙන්නකෝ. සල්ලි ටිකක් දාගන්න
@sandzbern
@sandzbern 2 жыл бұрын
අම්මෝ ආතල් ටොන් එකයි.. ගමේ සිරිල් ඇතුළු සෙට් එක නම් ඉතින් නළුවෝම තමයි..🖤❤️😂😂
@SirilAyya
@SirilAyya Жыл бұрын
තැන්ක්ස් මචන් ❤️😍
@tharinduhansK
@tharinduhansK 2 жыл бұрын
බලන්න කලින් කමෙන්ට් එකක් දැම්මෙ ආයෙ ඉතින් සුපුරියක් වගෙ 🙂💗
@SirilAyya
@SirilAyya Жыл бұрын
ආදරෙයි ❤️😍
@kelumdissanayaka3969
@kelumdissanayaka3969 2 жыл бұрын
කට හඩවල් පැහැදිලි නැතෝ....
@sakun2187
@sakun2187 2 жыл бұрын
බලන්න කලිම් නිකම් comment එකක් දැම්මෙ..🥰
@freeminds6365
@freeminds6365 Жыл бұрын
කලින් නම් රට ගැන හිතලා සල්ලි එවුවා.දැන් නම් රටට හෙන ගැහුවත් සල්ලි එවන්නෙ උන්ඩියල් විතරයි
@_vasiyo7683
@_vasiyo7683 2 жыл бұрын
මාසයක් බලන් ඉදියා ලොක්කා වීඩියෝ එකක් දානකම්😍🤗
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
අම්බෝ....ෆට්ට..සිරිල් නම් ආතල් තමයි ඉතිං....😂😂😂😂❤❤❤❤❤❤❤😍😍😍😍
@SirilAyya
@SirilAyya Жыл бұрын
ආදරෙයි ඉතිං 😍❤️
@_vasiyo7683
@_vasiyo7683 2 жыл бұрын
script නම් සිරිල් අයියම තමයි ඈ😍😘
@SirilAyya
@SirilAyya Жыл бұрын
කොල්ලා ❤️😍
@_vasiyo7683
@_vasiyo7683 Жыл бұрын
@@SirilAyya 😍🤗
@KALAMA_Productions
@KALAMA_Productions 2 жыл бұрын
පට්ට ආදර්ශයත් එක්ක සුපිරි වැඩක්
@SanthushFernando
@SanthushFernando 2 жыл бұрын
මේ වටින පණිවුඩයක් දුන්නට බොහෝම වටිනවා!
@SirilAyya
@SirilAyya Жыл бұрын
😍❤️❤️
@chanuthecarguy8409
@chanuthecarguy8409 2 жыл бұрын
Horu tika pannuwe nath nam kohomath undiyal. Rata gana hitala thamai ewanne naththe. Ara horu 225ta sapa ganna api salli ewanne naa
@darshanawickramasinghe8895
@darshanawickramasinghe8895 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සතුටුයි වීඩියෝ එක ගැන 🤣🤣🤣🤣
@venuradisanayaka2546
@venuradisanayaka2546 Жыл бұрын
Wasthi vini wage kawadhri udatam yann one charitha bn ubala...good luck
@MrWolverine23i
@MrWolverine23i 2 жыл бұрын
Niyamai ban Siril aiya! Video parakkui ne dan tikak enawa... Eka nemei Tak Tak APP ekath habai Dabare aiyage App ekak nemei neda? 🤭
@arunasaman4253
@arunasaman4253 2 жыл бұрын
සිරිල් අයියා.... ගොඩක් දවසකින්. නියමයි. සුපිරියි. පට්ටයි 👍👍👍♥️♥️♥️♥️♥️
@SirilAyya
@SirilAyya Жыл бұрын
ආදරෙයි කොල්ලා ❤️😍
@sankalpajayawickrama8585
@sankalpajayawickrama8585 2 жыл бұрын
Koo ara gas ganna deepu dollars tika
@maduboy4898
@maduboy4898 2 жыл бұрын
මෙක නම් කොලිටි මදි බ්‍රෝ. මං හොද එවට හොඳයි කියනවා නරක එවාට එහෙමයි. ඔනි නම් කලින් විඩියො වල කමෙන්ට්ස් බලන්න. මෙකෙ කික් එකක් නෑ.
@SirilAyya
@SirilAyya Жыл бұрын
Thanks මචං comment එකට ❤️
@PiyumSankalpa
@PiyumSankalpa 2 жыл бұрын
0:06 බඩෙන් අදුන ගත්තේ බඩෙන් ඒ සිරිල් අයියා කියලා 😂😂
@SirilAyya
@SirilAyya Жыл бұрын
ආවේණික ලක්ෂණ ❤️😍
@Projectcnc5358
@Projectcnc5358 2 жыл бұрын
Anthimata dabare aiyai golayai ragapamak kare kiyala hina wena kallak dammanam supiri
@petlifelk
@petlifelk 2 жыл бұрын
💙
@imiranethdula3438
@imiranethdula3438 2 жыл бұрын
200k gahamu siril ayye
@rathnayakasuraj2670
@rathnayakasuraj2670 2 жыл бұрын
Pita rata inna minissu වෙනුවෙන් adatath monawada karala thiyenne anduwa. Ape salli kolla kala dan rata inna minissu n genma sallu illanawa. Aduma gane horakam nokarana anduwak wath awoth rata inna aya oya wade nawaththi
@copypaste2879
@copypaste2879 2 жыл бұрын
වැඩේ වැරදියි හැබැයි 😂😂😂😂 එල සිරිල් අයියා
@SirilAyya
@SirilAyya Жыл бұрын
බොක්ක 😍❤️
@copypaste2879
@copypaste2879 2 жыл бұрын
කනට දෙකක් දීලා පැහැදිලි කරන්න තිබුනේ පාලිතයට😂
@SirilAyya
@SirilAyya Жыл бұрын
පස්සේ මතක් වුණේ 🤣🤣
@SLCommerce
@SLCommerce 2 жыл бұрын
උන්ඩියල් කියන්නේ මොකක්ද කියල හරියටම කියල දෙන video එකක් අපේ channel එකේ තියෙනව. ගිහින් බලන්න.
@GanithaWeera-qr1zy
@GanithaWeera-qr1zy Жыл бұрын
සිරිල් අයියා ඔයාගෙ ගම්පලාත කොහෙද ? ආදරේ කරන චරිතයක් ❤️❤️
@Official-ys3we
@Official-ys3we Жыл бұрын
රටෙ පාලකයො හරියට හිටියනම් මිනිස්සුන්ගෙ සල්ලි කාලකන්නි විදියට හොරා කෑවෙ නැත්තම් රට ඉන්න කොල්ලො කෙල්ලො එකෙක්වත් උන්ඩියල් දාන්නෙ නෑ බන්. රටවල් වල ඉන්න කොල්ලො කොච්චර කට්ටක් කාලද බන් කීයක් හරි ලංකාවට් දාන්නෙ දාන එකෙනුත් කපාගන්නවා ගානක් ඔය කියන ඇප් එකෙ තියෙන් යුරෝප් රටවල් විතරයි මැද පෙරදිග ඉන්න උන්ට එකෙක්වත් නෑ 😢
@upekshejayasekerame
@upekshejayasekerame 2 жыл бұрын
මොකද උඹ හිනාවෙන්නෙ, උබට ආතල්ද 😅😂
@induwarakularathna
@induwarakularathna 2 жыл бұрын
Balan hitiya mechchara dawas... goda kalekin kollanee ❤️😎
@kavindupasankavithilaka1131
@kavindupasankavithilaka1131 2 жыл бұрын
ඔයාලා උන්ඩීල් වලින් සල්ලි එවන්න එපා එතකොට අපේ ඇමති මන්ත්‍රී නිලධාරී කාටවත් සැප ගන්න බැහැනේ ආණ්ඩුවට සල්ලි නැති වෙන නිසා.
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
😂😂❤
@gihanshameera3023
@gihanshameera3023 2 жыл бұрын
සිරිල් අයියා.. කඹුරුගමුවේ න් දාපු Maxxis tyre 4 හොඳයි ද ? දැං අන්න තව පට්ට ගනං ගිහිං 😍 එල එල සුප්පා video එක.
@SirilAyya
@SirilAyya Жыл бұрын
අඩෝ.. බොක්ක 😍❤️
@gihanshameera3023
@gihanshameera3023 Жыл бұрын
@@SirilAyya මතකයි නෙ..❤😍
@Imashi530
@Imashi530 2 жыл бұрын
Moko kalekin vidio ekak damme naththe❤️😘
@CharakaAriyawansha
@CharakaAriyawansha 2 жыл бұрын
වැරදි වැඩෙ😂
@bootkolla-8330
@bootkolla-8330 2 жыл бұрын
ඉතින් බං උන්ඩියල් දෙන රේට් එක බැංකුවෙන් දුන්නා නම් අපි ඇයි බං උන්ඩියල් දාන්නේ ඩිනාර් එකක් උන්ඩියල් රේට් එක 1200යි බැංක් රේට් එක 1157 බලපන් වෙනස රටට ආදරයක් නැතුව නෙවෙයි අපි විතරක් නෙවෙයි 225ම රටට ආදරේ කරා නම් ටිකක් හිතන්න තිබ්බා අපි රට ගැන හිතලා සල්ලි දැම්මට 225 ගහන ගැහිල්ලට රට ගොඩ යයිද බං මාසෙට ලක්ෂයක් දෙකක් පඩි ගන්න 225හේ ගෙවල් ඉඩම් කොහොමද වාහන යකු අපි ලක්ෂ 3ක් මාසේට හමබ කරලත තවම ඉඩම් ගෙවල කියලා වාහන කැල්ලක් වත් ගන්න බෑ මුං කොහොමද මේ සැප විදින්නේ රටට ආදරෙයි නම් හොරා කාපු එවා දෙන්න කියපන් කෝ රටේ ප්‍රශ්න දවසෙන් ඉවරයි මුං ඩුබායි වල ලොකු ලොකු බැංකු වල සල්ලි දාලා අපිට කියනවා ලංකා බැංකුවට සල්ලි දාන්නලු
@chana74z
@chana74z Жыл бұрын
#sirilAyya #newepisode වැඩේ වැරදියි | Wade Waradiyi | Siril Ayya Siril Ayya 203K subscribers 14K Dislike Share 241,073 views Sep 14, 2022 ඉතාලිය, ඇමරිකාව, එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය ආදි රටවල් වල සිට ක්ෂණිකව, කිසිම අමතර ගාස්තුවකින් තොරව, ඉහළ Exchange … Comments 598 Click here to read comments while watching the video. 598 Comments
@Xenom
@Xenom 2 жыл бұрын
Mokakda e une 😂💔
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 2 жыл бұрын
පාලිතට පාත් වෙන්නෙ ඔහොම ගිනි ගෙඩියක්මයි. 😂❤❤❤
@SirilAyya
@SirilAyya Жыл бұрын
කරුමෙ තමයි 😆🤣
@Bejiya
@Bejiya 2 жыл бұрын
කෝ බල්ලෝ කණේ පාර??? 😪😪😪
@disanayakangld8077
@disanayakangld8077 6 ай бұрын
රට කාපු නිසා අපි පොඩ්ඩක් කන්න හදන්නේ
@lashenoshada9989
@lashenoshada9989 2 жыл бұрын
මුලින්ම
@denithchanuka7530
@denithchanuka7530 2 жыл бұрын
200 k thawa tikai siril aiye
@SheharaSathsara
@SheharaSathsara 3 ай бұрын
ඔක්කොම හොදයි එවන සල්ලි වලිට හරි value එකක් දෙනවනම්..නැත්තං කවුරුත් කැමැත්තෙන් උන්ඩියල් එවන්නෙ නෑ..😂
@shashikahirushan6619
@shashikahirushan6619 2 жыл бұрын
සුපිරියක් තමා ඉතින් ❤️🔥 සිරිල් අයියා ❤️🤘
@SirilAyya
@SirilAyya Жыл бұрын
එල එල 😍❤️
@Cryptosana168
@Cryptosana168 2 жыл бұрын
ගෝඨා ගියාට පස්සෙ බැංකුවලට සල්ලි එවනව කිව්ව උන් දැන් කොහොමද දන් නෑ එවන්නෙ😂
@Supreme-m2o
@Supreme-m2o 2 жыл бұрын
Ube ammage redda assen
@imeshchamara7341
@imeshchamara7341 2 жыл бұрын
තාත්විකත්වයට උදාහරණය ❤️ ජයවේවා සිරිල් අයියේ ❤️
@harshaliyanage5513
@harshaliyanage5513 2 жыл бұрын
kzbin.info/www/bejne/gHq9pmquncRrl6s
@SirilAyya
@SirilAyya Жыл бұрын
ජයවේවා කොල්ලා ❤️
@ranukashiran1264
@ranukashiran1264 2 жыл бұрын
අම්මෝ සුපිරිම ආ...😂😂👍❤️
@SirilAyya
@SirilAyya Жыл бұрын
බොක්ක ❤️😍
@helashakthiya
@helashakthiya 2 жыл бұрын
ඔතනත් මැදපෙරදිග රටවල් නෑනේ. වැඩ කරන වැඩි පිරිසක් ඉන්නේ මැදපෙරදිග.. ප්‍රශ්න වෙච්චි අය ගොඩක් ඉන්නවා රටවල් වල නිත්‍යානුකූල සල්ලි දාන්න බැරි. ඉතින් එකම විසදුම උන්ඩියල්. හරි විදියට ප්‍රශ්නය විසදන්න නැතුව උන්ඩියල් කරන්න එපා කියලා කියන්න එපා
@imeshsankalpa1961
@imeshsankalpa1961 Жыл бұрын
රුමේනියා ඉන්න අපිට ඔය tap tap කියන ඇප් එක ගන්න දෙන්නෑ ප්ලේස්ටෝරි එකෙන්.රුමේනියාව යුරෝප් රටක් නෙවේද
@THE.KEDAYA
@THE.KEDAYA 2 жыл бұрын
Me awrudde aththima wenakuta 1M gahanna puluwan bn video digatama onee
@dasun_tech_master
@dasun_tech_master Жыл бұрын
මම ආසම කොමඩි youtuber.සතියකට එක ගානෙවත් දාන්නකො
@shanakasandaruwan1705
@shanakasandaruwan1705 2 жыл бұрын
මාසෙට වීඩියෝ 3ක් 4ක්වත් දානව සිරිල් අයියෙ😥
@SirilAyya
@SirilAyya Жыл бұрын
උපරිම try කරන්නම් කොල්ලො ❤️
@chamindalenora5898
@chamindalenora5898 Жыл бұрын
රට ගැන හිතන්න කියපන් රට විනාස කරපු උබල සහයෝගය දෙන දේශපාලුවන්ට​. මම යවන්න්නෙ උන් ඩියල් තමා. වීඩියෝ කරල දාපන්න් .
@champikaekanayake4587
@champikaekanayake4587 2 жыл бұрын
Pohottuwa innakam ranil innakam Me anduwata salli na
@asoka7752
@asoka7752 2 жыл бұрын
Tap tap huttwal Haraha evanna EPA. Kelinma bank ekata Danna.
@arashiproduction_8764
@arashiproduction_8764 2 жыл бұрын
ආදරෙයි බොක්ක @sirilayya
@sithumsandeel1548
@sithumsandeel1548 2 жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන් 😘❤️
@helashakthiya
@helashakthiya 2 жыл бұрын
රට ඉන්න අයට සල්ලි දාන්න හරි ක්‍රමයක් හැදුවා නම් ඇත්ත රේට් එකටම දුන්නා නම් හරි නීත්‍යානුකූල ක්‍රමයක් හැදුවා නම් මෙහෙම වෙන්නේ නැනේ..
@hdnadeera
@hdnadeera 2 жыл бұрын
Enakal ban balan inne.paharak umbala thundenanm
@krishanthilakarathna817
@krishanthilakarathna817 2 жыл бұрын
App එක නෑනෙ ඇප්ස්ටෝර් එකේ
@dushanfernando9292
@dushanfernando9292 2 жыл бұрын
කඩේ යන්ඩ අරන් කොල්ලා 😂
@sunethchaminda9580
@sunethchaminda9580 2 жыл бұрын
Aaaaaa yako dantha ubalata mathak une
@thejanvishwa3513
@thejanvishwa3513 2 жыл бұрын
aluth ekak eknm bln hitiye 😍
@creativevideos1790
@creativevideos1790 2 жыл бұрын
bosa
@znsculpts9127
@znsculpts9127 2 жыл бұрын
හොර ආණ්ඩුවලට, හොරා කන පරයින්ට,හොරා කාලා අපිව අද නැත්තටම නැති කරපු අපරාද කරුවන්ට පුක දෙන දේවල් කරන්න එපා ඔය්…
@Imnot_yasii
@Imnot_yasii 2 жыл бұрын
Big fan siril aiye... much love set ektm ❤️
@SirilAyya
@SirilAyya Жыл бұрын
අපිත් එකෙන්ම 😍😍
@dhananjayavimukthimallikar6394
@dhananjayavimukthimallikar6394 2 жыл бұрын
අරගලකාරයො වගේ..😂
@slworld4670
@slworld4670 2 жыл бұрын
හිර වෙන්න හිනායන්න දීලා💗😜
@SirilAyya
@SirilAyya Жыл бұрын
❤️❤️😍😍
@bhanukalakshan4170
@bhanukalakshan4170 2 жыл бұрын
Godak dawasakain siril aiya..balan hitiyaaa aeee video ekk enkn
@madhawau.kariyawasam9528
@madhawau.kariyawasam9528 2 жыл бұрын
මිනිස්සු උන්ඩියල් කරන්නෙ නෑ ලoකාවේ පර බැoකු වලින් රීරි මාන්ශෙ උරo බොන්නෙ නැත්නම්
හෝඩුවාව | The Clue | Siril Videos
10:12
Siril Ayya
Рет қаралды 610 М.
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
සැබෑ ආදරය | Saba Adaraya | Siril Videos
14:50
Siril Ayya
Рет қаралды 683 М.
සල්ලි හොරකම | Salli Horakama | Siril Videos
19:33
ගත්තේ කවුද? | Gaththe Kawuda? | Siril Videos
11:28
කසාද බැඳල | Kasada Badala | Siril Videos
10:17
Siril Ayya
Рет қаралды 700 М.
Lakai Sikai - Parana Badu | ලකයි සිකයි - පරණ බඩු
13:51
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,2 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26