50k Meeting | Vini productions

  Рет қаралды 2,455,187

Vini Productions - විනී

Vini Productions - විනී

Күн бұрын

50k Meeting | Vini productions
Cameraman - Nisal saranga
Editor - Ishara madushan
Cordinator - Ishan priyasanka
Director - Viraj madusanka
Cast - Amal prasad
Lasantha rajakaruna
Tharindu lakmal
Lasantha rathnayake
Chathuranga lakmal
Harsha nuwan
Navodya jayawardana
Special Thanks - Samantha
Lahiru Sanjaya
Kavishka udayanga
THANKS TO ALL

Пікірлер: 1 900
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
උදේ 7 ට දාන්න හිටිය වීඩියෝව සංස්කරණය කරමින් සිටියදි විදුලිය කපපු මණ්ඩලේ අයවත් සාදරයෙන් එකතු කර ගනිමු. එම සිදුවු ප්‍රමාද දොෂයට ඔබ සියලුදේනාගේම සමාව අයදිමු 😪😪
@pasindurandika9130
@pasindurandika9130 4 жыл бұрын
😂😂😂
@dushankumarakumara2694
@dushankumarakumara2694 4 жыл бұрын
Adeeyy
@A.B.C.D881
@A.B.C.D881 4 жыл бұрын
😀😀😀😀
@mohankumara3104
@mohankumara3104 4 жыл бұрын
කමෙන්ට් වලත් ආතල්මයි මුන්ගෙ....අඩ්ඩෙ🤭😂
@yakadayakalum
@yakadayakalum 4 жыл бұрын
ජයවේවා විනී යාලුවො ටික.. talk with kalum එකත් හොඳයි නන් බලන් යන්න 😊😊
@navindusriprabash8964
@navindusriprabash8964 4 жыл бұрын
ඉක්මනට අලුත් වීඩියෝ එකක් ඕනි...❤️ආසම සෙට් එකක්..විනී ❤️❤️
@ISuWayt
@ISuWayt 4 жыл бұрын
විනීලා ලංකාවෙ හොද තැනකට එනවා කියන අය ලයික් කරමු බලන්න.
@brotherswar1019
@brotherswar1019 4 жыл бұрын
Ehema hithna aya ubata like karanne ai😂😂like higakanna epa huththo modayek wage
@aishurashmi4127
@aishurashmi4127 4 жыл бұрын
ඕක අහන්නත් දෙයක්ද අප්පා.දෙයියනේ කියලා මේ තව මාස 6ක් ඇතුලත vini ලා 100K ගහයි 😍😍😍
@Foodpisso.ceylon
@Foodpisso.ceylon 4 жыл бұрын
ISuWa (bokka mge chanel ekath subcribe krnna)
@lahirucr7737
@lahirucr7737 4 жыл бұрын
😜
@kavindasanoch2430
@kavindasanoch2430 4 жыл бұрын
විනී production රැවුලා සමග වනියා සුහද කතාබහක්.ආතල් වලින්නම් රවුලගේ අඩුවක් නෑ ලින්ක් එක්ක පහල 👇 subcrib plz kzbin.info/www/bejne/a52rXnhnfruXfa8
@danushkalakmal5871
@danushkalakmal5871 4 жыл бұрын
සබාපති අඩේ උබ ඉන්න ඕනේ ඔතන නෙමෙයි යකෝ😂 . ප්ට්ට ඇක්ටින්නේ😍😍😍
@fazreyhassan2508
@fazreyhassan2508 2 жыл бұрын
Siraa
@lakiboom9292
@lakiboom9292 2 жыл бұрын
🎎
@janakakumara4418
@janakakumara4418 4 жыл бұрын
උඹලා කවුරුහරි කඩේ ගිහින් පාන් රාත්තලක් ගේන වීඩියෝ එකක් දැම්මත් අපි බලනවා මචන්. මාර ආදරෙයි බං උඹලගෙ ඒ තියන අව්‍යාජ ගැමිකමට. උඹල රඟපානවද, නැත්තං ඇත්තටම ගමේ ඉන්න විදිහද කියල හොයන්ඩ බෑ. ගමේ සෙට් එකම නියමයි බන්. වැඩේ තාත්විකයි.. සුපිරියි...සුභ පතනවා..!!
@bawanthatharusha-ev2rg
@bawanthatharusha-ev2rg 18 күн бұрын
2025 anyone😂
@Shiran_D
@Shiran_D 4 жыл бұрын
සභාපතිතුමාගෙ entrance එක පට්ට 50k මීටිමත් සුපිරි වීඩියෝ එක 10 පාරකට වැඩිය බලලා තියෙන්නෙ 😂😂😂❤
@sameerasampath5509
@sameerasampath5509 4 жыл бұрын
මේ රැව්ලනං සුපිරි බන්. උට සුපිරිම හැකියාවක් තියෙන්නෙ. අනිත් උනුත් සුපිරි ආ.. අවංක කොල්ලො සෙට් එකක්. ගින්දර
@දිල්ශාන්-ජ9ශ
@දිල්ශාන්-ජ9ශ 4 жыл бұрын
සභාපති කම රැවුලට ලබා දෙනූ 😐😘
@asankatharuka4779
@asankatharuka4779 4 жыл бұрын
Koi yako ubala loku u a vitarai ko video
@infodananjaya1816
@infodananjaya1816 4 жыл бұрын
උබලා සුපිරි යකෝ....ගෙදරින් එලවනවා යකෝ උබලගෙ වීඩියෝ වලට තනියම හින වෙලා....
@ishutab4512
@ishutab4512 4 жыл бұрын
අඩේ කියන වචනෙ ඇහෙද්දි හිනා යන එවුන් මේකට ලයික් කරන්න
@dolkisabawa6587
@dolkisabawa6587 4 жыл бұрын
🙋🙋
@සදරුවන්-ම5ථ
@සදරුවන්-ම5ථ 4 жыл бұрын
අඩේ 👈 නෙමෙයි කියන්නෙ අඩ්ඩෙහ් 👈 කියලා මොඩ් කරලා බන්.ආයෙ අහපන් බ්‍රෝ 👊
@avishkasandeepa8150
@avishkasandeepa8150 4 жыл бұрын
Adere vini
@sanjanasandeepani8275
@sanjanasandeepani8275 4 жыл бұрын
😁🙋
@kaushalyageeth4789
@kaushalyageeth4789 3 жыл бұрын
අඩ්ඩේ❤️❤️
@kasunmadusanka8527
@kasunmadusanka8527 4 жыл бұрын
උඹලගෙ සේරම වීඩියෝ බැලුව දවස් දෙකට සුපිරි බන් ජය වේවා 100k ගහපල්ල මාසෙට❤️❤️❤️🌹🌹🌹👌👌👌
@Supun.S.Jayasinghe
@Supun.S.Jayasinghe 4 жыл бұрын
මොනා වුනත් අපේ සබාපතියට ආදරේ උන් like කරපන්
@dushandusha5984
@dushandusha5984 4 жыл бұрын
අඩෝ ඌ මම ආසම එකා බං
@ranaweeragamage4108
@ranaweeragamage4108 4 жыл бұрын
මගේ හුරුතලා😍
@kavindasanoch2430
@kavindasanoch2430 4 жыл бұрын
විනී production රැවුලා සමග වනියා සුහද කතාබහක්.ආතල් වලින්නම් රවුලගේ අඩුවක් නෑ ලින්ක් එක්ක පහල 👇 subcrib plz kzbin.info/www/bejne/a52rXnhnfruXfa8
@chanutaniya8699
@chanutaniya8699 4 жыл бұрын
Ane math asama asamaaa kena eya thamai😍😍😍🙈🙈🙈
@raveeshasrisankalpi6138
@raveeshasrisankalpi6138 4 жыл бұрын
අනේ එයා ♥️
@ruvindurandeniya9741
@ruvindurandeniya9741 4 жыл бұрын
ඉක්මනටම 1M ගහමු❤️❤️❤️❤️💪💪💪💪
@kavindujayasinghe2062
@kavindujayasinghe2062 3 жыл бұрын
ගැහුවා දැන් නම් 1.6M ගහලා ඉන්නෙ 💥😁🙏
@Mrsasa263
@Mrsasa263 2 жыл бұрын
2m
@Ceylonquotesworld
@Ceylonquotesworld 4 жыл бұрын
උඹල මේකෙ හොඳ තැනකට එනකම් බලාගෙන ඉන්නව... ජය වේවා කොල්ලනේ..
@SahanMethnada
@SahanMethnada 5 ай бұрын
2024 anyone😂
@FreeFire-me6ed
@FreeFire-me6ed 4 ай бұрын
😂
@JayarathnaPerera-pe8we
@JayarathnaPerera-pe8we 3 ай бұрын
❤❤
@jaathyateeshanboy-et7lz
@jaathyateeshanboy-et7lz 2 ай бұрын
Mama innawa
@MaaOoo-h1p
@MaaOoo-h1p Ай бұрын
Mama
@NimeshTheekshana-wt7mx
@NimeshTheekshana-wt7mx Ай бұрын
😂😂ද්
@chinthakamadushan5862
@chinthakamadushan5862 4 жыл бұрын
මේ රටේ ජනාධිපති මරැ වුනත් විනීලගේ සභාපති වෙනස් කරන්න එපා අඩේ.ආදරේයි 😍❤
@kaushanithema4996
@kaushanithema4996 3 жыл бұрын
හිනා වෙනවා නම් ඉතින් විනී තමයි😂😂All the best vini❤️❤️
@thilinadilshan2706
@thilinadilshan2706 4 жыл бұрын
විනීලට බොක්කෙන්ම ආදරේ අය මේ කොනට..
@minsaranethmina8562
@minsaranethmina8562 3 жыл бұрын
මිලියනයේ meeting එකක් ඕනේ 🥰🥰🥰🙏🙏
@harshasamarajeewa2959
@harshasamarajeewa2959 4 жыл бұрын
තිරය පිටුපස සාඩම්බර කුමන්ත්‍රණකාරයෙක් වීම පිලිබද සංතෘප්ත කුජීත සතුටක් ලබමි. 🤣
@sahenanuththara5547
@sahenanuththara5547 4 жыл бұрын
විනී ඔයාල නම් මරු පට්ට එකම විඩියෝව බලන්න ඇති 100 පාරක් විතර ..😘😘😘 වස්තිලා ,රැට්ටලා,කුප්ප සිනමා එහෙම දැන් කැලේ..එල කොල්ලෝ සෙට් එක ..සුබ පතනවා ඔයාලට...කරාටේ ක්ලාස් එකේ ඉදලා හැම විඩියෝ එකක්ම ගින්දර හොදේ...💖💖💖👍👍👌👌 තවත් අලුත් විඩියෝ ඕනේ...👍👍 ( මොන කරුමයද මේ පඩිසන් දෙවන්නේ මං විනීලට ඇබ්බැහි වෙලා...😘😘😘😘) මිනිස්සු හිනස්සවන උබලට පින් මචං ඇගේ ලේ ටික හරි පිරිසිදු වෙනවා...👌👌❣️❣️ සෙට් එකේ හැමෝටම පට්ටම ආදරෙයි බන්....නිකමට වගෙ උබලගෙ විඩියෝ එකක් හම්බ උනේ..එදායින් පස්සේ අනේ මන්දා විනීලගෙ විඩියෝ එකක් Release වෙනකන් හිටියේ තිබුන විඩියෝ සේරම බලලා තියෙන්නේ 💖😘☺️☺️☺️☺️ Please පුලුවන් ඉක්මනටම තවත් විඩියෝ දෙක තුනක් හදලා Release කරන්නකෝ😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔයාලට බුදු සරනයි 😘😘😘😘
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
💕💕💕
@pasindukannangara5536
@pasindukannangara5536 4 жыл бұрын
කට්ටියම ඉන්නවා දැක්කම පවුලේ හැමෝම එකතු වුනාම දැනෙන සතුටම දැනුනා ❤️✌️
@damindasumanasekara7909
@damindasumanasekara7909 4 жыл бұрын
Sirh adarei vini
@chamudinishshanka649
@chamudinishshanka649 4 жыл бұрын
මහත්තයා අනුරාධපුර.අපි ඉන්නෙ පිටරටක.වැඩ්කරන්න ඇවිත්.අනිවාරෙන් ඔයාලව බලන්න එනවමයි ඒක මගේ ආසාවක්.මහත්තයා මුල ඉඳන්ම ඔයාලගෙ වීඩියෝ බැලුවා.ඔයාලාදැන් ලංකාවම හොල්ලලා ඉවරයි.ආදරෙයි අපේ සුපිරි කොල්ලන්ට!
@NeranjanTech
@NeranjanTech 4 жыл бұрын
ඊළඟ විඩියෝ ඒක විනාඩි 15ක විඩියෝ එකක් ඕනේ කියන එක්සත් සංගමයේ එවුන් ටික like එකක් දාගෙන යන්න මේකට😍😍😍
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
😁😁😁
@sandunaththanayaka4830
@sandunaththanayaka4830 4 жыл бұрын
Baa
@sanjulasandaruwan8238
@sanjulasandaruwan8238 4 жыл бұрын
අඩෝ ලගදි උබලව සෙට් උනේ ..පට්ට බං..වැව්බැදි රාජ්‍යයේ ඉන්නෙ සුපිරි කොල්ලො...එල🖤💮💥
@ASII_LK
@ASII_LK 4 жыл бұрын
කුප්ප සිනමා වලට වඩා උබලා හොදයි 😍😍😍😍
@mihiranfernando5197
@mihiranfernando5197 4 жыл бұрын
සිරාවටම බන් ඒකෙ තියෙන්නේ ගොන් ආතල් නේ
@ASII_LK
@ASII_LK 4 жыл бұрын
අනිවා... උන් comedy එකක් කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැතුව ඇති.. උන්ට marketing පුලුවන්.. හැබැයි හැකියාවක් නෑ.. මුන්ගෙ හැකියාව උපරිමයි.. marketing නෑ.. ඒකයි 😐
@සොදුරුනවාතැන
@සොදුරුනවාතැන 4 жыл бұрын
කුප්ප සිනමා 😄😄😄
@yasith24
@yasith24 4 жыл бұрын
අඩ්ඩෙහ්😂😂👏
@m.nethsara732
@m.nethsara732 4 жыл бұрын
kuppa hatta bn unta ba vinila ekka harennawat
@himaliherath2519
@himaliherath2519 4 жыл бұрын
සේරම videos බලලා ඉවරයි..සමහර ඒවා ගොඩක් වාතාවක් බැලුවා...ඉක්මනටම අළුතෙන් videos දාන්න... සුපර්... ආසම channel එක..
@Artfmlk
@Artfmlk 4 жыл бұрын
අඩෝ මේවා තමා බං නියම ජෝක් කියන්නෙ.. 😂😂😂😂 හිනා ගිහින් මැරෙනවා යකෝ 😂😂😂 විනී මීට වඩා හොඳ තැනකට ලංකාවේ එන්න ඕනේ ඒක තමා අපේ ප්‍රාර්ථනාව 🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️
@piyumimaduwanthi2191
@piyumimaduwanthi2191 4 жыл бұрын
Congratulations vini team...ලව් යූ ඕල්...❤❤❤
@sandamalitharanga6667
@sandamalitharanga6667 4 жыл бұрын
හිනාවෙලා පන යනවා බොලව්.ඉෂාර නියමයි කොල්ලො. හිනාවෙලා ඇස්වලට කදුළුත් ආවා. ඔහොම යං ඔහොම යං. සභාපති අපේ ඉෂාරම තමා ඉටිම්😉😉😉
@කවිමල්පියලි
@කවිමල්පියලි 3 жыл бұрын
හරිම ලස්සනයි අනේ...ශෝක්, මේ තමයි ලංකාවේ සුපිරි දක්ෂම නලුවෝ
@zerotohero_lk
@zerotohero_lk 4 жыл бұрын
විනීලට ජය වේවා❤
@palibagra5760
@palibagra5760 4 жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්නේ vini ❤
@danthajsudusinghe7049
@danthajsudusinghe7049 4 жыл бұрын
උඹලගෙ වීඩියෝ එකක් එනකං පාන්දර ඉඳං බලන් හිටියෙ මන් විතරද...
@chamodilakshika1571
@chamodilakshika1571 4 жыл бұрын
Vini set eka patta....thwa vidio ona kiyana Aya Koo blanna... 👇
@umeshhranawaka4574
@umeshhranawaka4574 4 жыл бұрын
මං නිකන් සභාපතියා එනකොට දැක්කේ vip එකේ රගුවරන් එනවා වගේ
@hitsremixsrilanka8064
@hitsremixsrilanka8064 4 жыл бұрын
සිරාවටම බන් 😅
@umeshhranawaka4574
@umeshhranawaka4574 4 жыл бұрын
@@hitsremixsrilanka8064 😄😆
@ashenmenuka6281
@ashenmenuka6281 4 жыл бұрын
සිරාවට ඕයි 🤣🤣
@moneybracket1770
@moneybracket1770 4 жыл бұрын
Sira kathawa bn
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 4 жыл бұрын
මාත් ඕයි..😂😜🤭
@pharmacy7982
@pharmacy7982 4 жыл бұрын
සබ්ස්ක්‍රිබ්ස්ලා ලක්ෂ 6 යි ...සුබ පැතුම් විනි.... 2021 උදා වෙන කොට සබ්ස්ක්‍රිබ්ස්ලා ලක්ෂ 7 අභිබවා යනවා ...ජය වේවා ....
@sachithnanayakkara4756
@sachithnanayakkara4756 4 жыл бұрын
යකෝ මේක ඔෆ් කර ගන්න දන්නේ නෑ.. පෙට්‍රල් ඉවර වෙනකම් වටේ ගියේ 😂😂😂😂
@pradeepdarmapala3655
@pradeepdarmapala3655 4 жыл бұрын
නිල් පාට ටී එකෙ ඇදගෙන ඉන්න එකා දෙන ආතල් 🤣🤣🤣🤣..සෙට් එකම හොදා ගමේනේ කොල්ලෝනේ..💪💪💪
@nemalipurnima123
@nemalipurnima123 4 жыл бұрын
හැමදාම කට්ටියම එකා වගේ හිටියොත් ලොකු ගමනක් යන්න පුළුවන්!! Good Luck Vini Brothers!!♥️💪🏻
@shakthisandakelum6953
@shakthisandakelum6953 4 жыл бұрын
අඩේ විනී... උබල ලංකාවෙ හොද තැනකට එනව කියන එක නම් ස්තිරයි. හැබැයි තව දෙයක් අනිත් උන් වගේ ජනප්‍රිය උනාම වීඩියෝ නොදා අරින්න එපා. අපි පව් යකෝ.... උබලට ජය. එලම
@Tharindumohan
@Tharindumohan 4 жыл бұрын
උබලගේ වීඩියෝ වලින් පට්ටම වීඩියෝ ටික සභාපති පන්නන වීඩියෝ ටික බං....👌👍🔥
@sameeramadhuwantha3844
@sameeramadhuwantha3844 4 жыл бұрын
අම්බො සෙට් එකම ඉන්නවා 😂😂😂😂😂 වස්තිලා කැලේ දැන්
@chamudinishshanka649
@chamudinishshanka649 4 жыл бұрын
මේ දවස්වල ඔයාලගෙ වීඩියෝ ඔක්කොම බලනවා මං.මගෙ බඩ පපුව රිදෙනවා අම්මෝ හිනාව නවත්තගන්න බෑ
@TashilaPriyashan
@TashilaPriyashan 4 жыл бұрын
එලෝ අඩෝ උබල තරම් ආතල් දෙන එකෙක් නෑ බන්.. උබලනම් එලම එලම බන්.. බොක්කෙන්මයී කියන්නේ.. උබල ඉස්සරහටම යන්න ඕන. BS machanla❤️❤️
@nironirochandi6788
@nironirochandi6788 3 жыл бұрын
අර තෙල් ඉවර වෙනකං බයික් එකේ යන එක තමා පට්ට
@danthajsudusinghe7049
@danthajsudusinghe7049 4 жыл бұрын
උඹල මොනව දැම්මත් බලන අපි මම වගේ තව එවුන් ඉන්නවද
@slgaming3109
@slgaming3109 4 жыл бұрын
Innawooo
@sasankasasankavikramashinh7079
@sasankasasankavikramashinh7079 4 жыл бұрын
අනිවා
@rashmijeewan7625
@rashmijeewan7625 4 жыл бұрын
Aniwa
@isharagunasekara8485
@isharagunasekara8485 4 жыл бұрын
Innwooo😘❤️
@slwolfgeming6356
@slwolfgeming6356 4 жыл бұрын
bokkenma
@ranaya640
@ranaya640 4 жыл бұрын
2021 බලන සෙට් එක මේ කොනට...😂🤟
@koshalafernando9870
@koshalafernando9870 4 жыл бұрын
අද උඹලා youtube එකේ රඟපල්ලා. ඒත් උඹලට දවසක film වලත් රඟන්න වෙනවා වෙනවා වෙනවාමයි. දෙකයි පනහේ සිප්පි කටු අන්න එදාට තමයි අනාතවෙලා යන්න වෙන්නේ. සුභ පැතුම් උඹලට...!!!
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
💖💖💖💖
@yohanwewathenna7551
@yohanwewathenna7551 4 жыл бұрын
Patta creative supiri❤️😍😍🤣🤣🤣100k ikmntama hbey ubalata❤️
@lakiyaonline1941
@lakiyaonline1941 4 жыл бұрын
උඹලාටම අනන්‍ය උනූ ටැලන්ට් එකක් තින්නේ එක එක වෙන්න ගිම් නෑ අර 'අඩේ' කීන එක ඒම පට්ටම 😅 උඹලාට වරදින්නෑ 100000 ගහන්න් වැඩී කල් යන්නෑ 🔥🔥❤️❤️❤️❤️❤️ සතුටුයි සතුටියි 50000 ගැහුවාට ❤️🔥
@viduh.dissanayake7108
@viduh.dissanayake7108 4 жыл бұрын
අඩ්ඩේ...උබත් ඉන්නවද???😃
@lakiyaonline1941
@lakiyaonline1941 4 жыл бұрын
@@viduh.dissanayake7108 😌අඩේ.... දැක්ක කල් ❤️💦
@viduh.dissanayake7108
@viduh.dissanayake7108 4 жыл бұрын
සබාපති තුමෝ අර චෙන්සො එක ගත්තේ ඇමරිකාවේන් වෙන්ටෑ මයෙ හිතේ...😅
@viduh.dissanayake7108
@viduh.dissanayake7108 4 жыл бұрын
වීඩියෝ එක උදේ බලන්න ආවා...දාලා තිබ්බේ නෑ..අද වැඩ නිසා දැන් බලන්න උනේ.....
@Foodpisso.ceylon
@Foodpisso.ceylon 4 жыл бұрын
Lakshitha Poornajith (bokka mge chanel ekath subcribe krnna)
@dushandusha5984
@dushandusha5984 4 жыл бұрын
මම ආසම එකා..සබාපතියා..උඹම ⁣ඕකෙ හිටපං බං...හැබැයි රැව්ලා ආාාාාතල් එකේ මනෝ පාර ගහං ඉද්දි උ⁣ගේ අාතල් එක කැඩුව එකනං වැරදී ඈ..කොහොම උනත් උඹලා සුපිරී බං..අකුරු තුනේ චැනල් එකත් එක්ක ගේමට හිටපං.බයවෙන්න දෙයක් නෑ..උඹලාගේ වැඩ සුපිරි..ගොඩාක් උන්ට දැං රිදිලා ඉන්නේ පුතා..හේතුව උඹලගේ pickup එක දරාගන්න බැරුව.විනී කොල්ලො ටික සුපිරි..ආදරෙයි වස්තුලා...❤❤❤❤❤...බුදු සරණයි.50000 100000 මෙවා ඉලක්කං විතරයි බං..කොල්ලො උඹලාට ආදරෙයි..උඹලගේ විදිය රැකගනිං..මීටරේ කැරකෙයි රඹටි හැලෙන්න...ආදරෙයි කොල්ලො සෙට් එක...👈🤘👍🤝❤❤❤❤❤❤❤❤❤❤✌✌✌✌✌✌
@madhawars8587
@madhawars8587 4 жыл бұрын
මූ නම් රනිල් වගේ එකෙක් අයින් වෙන්නෙම නෑ යවන්නත් බෑ😋😋
@ishanpiumal4427
@ishanpiumal4427 4 жыл бұрын
ලස්සන වැඩක් ජය වෙවා ❤😍😍😍
@gamingzyco7597
@gamingzyco7597 4 жыл бұрын
1 st coment ...........ඒක පට්ට කියන උන් මේ කොනට 😍😍♥️
@SHAN20783
@SHAN20783 4 жыл бұрын
DULANJANA DILSHAN මාගෙයි 1ස්ට් එක 😂😂
@danthajsudusinghe7049
@danthajsudusinghe7049 4 жыл бұрын
අඩ්ඩෙහ් තොපි දෙන්නම නෙමෙයි මගේ 1st comment එක. ඇස් පිහිදාලා බලපියව්...
@SHAN20783
@SHAN20783 4 жыл бұрын
DanthaJ Sudusinghe oppu karah 😂🤭🤭
@HM-uc8xn
@HM-uc8xn 4 жыл бұрын
මම අදයි උබලගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ ... මේ වීඩියෝ එක දාල මාස 5කින් විතර අද මම මේ වීඩියෝ එක බලනකොට සබ්ක්‍රයිබර්සලා 380000ක් වෙලා ...පට්ට කන්ටෙන්ට් මචන් උබලගේ ...උබල 2020 ඉවර වෙන්න කලින් 1 million වත් ගහයි මේ යන යෑමට ... ගුඩ් ලක් බෝයිස් පට්ට උබල
@AndroidLanka
@AndroidLanka 4 жыл бұрын
අම්බෝ දානකන් බලන් හිටියේ ආදරෙයි විනී😘😘👆👆👍👍
@SmilingFerryBoat-xf9th
@SmilingFerryBoat-xf9th 11 ай бұрын
විනීලා අනිවරෙන් හොද තැනකට එනවා අපි ඒ අයට සුබ පතමු...
@Hashan0722
@Hashan0722 4 жыл бұрын
ගමෙ කොල්ලොන්ගෙ ගැම්ම💪සුපිරි🖤🖤මාසෙට මෙ වගෙ 3,4ක්වත් ඕනෙ😂
@viranchanura3834
@viranchanura3834 4 жыл бұрын
නියමයි මච0....ආදරෙයි ..❤️✋
@nandikaramesh1666
@nandikaramesh1666 4 жыл бұрын
සුපිරි මචංලා .. පට්ට .. දිගටම මෙහම සුපිරියට කරපන්.. එළම.. සුභ පැතුම් ..
@yun_shy
@yun_shy 3 жыл бұрын
ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්න අපට සුපිරි ආතල් එකක් දෙන විනී සෙට් එකට පින්.....❣️❣️❣️❣️❣️❣️❣️
@kapilakusmitha
@kapilakusmitha 4 жыл бұрын
පට්ට .....මේපාරත් මූ පැන්න ......100k වලදි අල්ලගමු.50k වලට වඩා ඉක්මනින් 100k එනව බන්........
@kapilakusmitha
@kapilakusmitha 4 жыл бұрын
Mama inne Dubai.mama Anuradhapura.mama padaviya,siripura,walioya,horowpothana..........gihillath tiyenawa. Me corona prasne tikak she mehe unaata passe umbalata monaaahari suport ekak Denawa.
@gihankolonnage
@gihankolonnage 4 жыл бұрын
විරාජ් පට්ට බන්❤️❤️ අනිත් සෙට් එකත් සුපිරි ඇක්ටින්😍😍‍රැවුලා, ජනකයා,සබාපතියා,මහත පොර,කැරි සොය්සා💯💯කල්දේරා❤️කෙට්ටු පොරගේ නම මොකක්ද බන්? ඌත් සුපිරි😍😍ජය වේවා මචන්ලා❤️❤️❤️
@ireshakalhari8522
@ireshakalhari8522 3 жыл бұрын
තරිදු
@Ishan99xox
@Ishan99xox 3 жыл бұрын
ලකීද
@filmsanddramas4010
@filmsanddramas4010 4 жыл бұрын
මම youtube channel ගොඩාක් ඒවයේ වීඩියෝ බලනවා වස්ති රැට්ට ජනයි ප්‍රියයි අනිත් ඒවයි මචං උබලගෙ video එක්ක උන් එකෙක්ටවත් හැරෙන්නවත් බෑ බං. උබලගේ එකමුතු කම හොදට පේනවා. Nava ගේ video එකේ මම කියන වචනෙට වඩා අපි කියල උබල කියන්නේ. හැමෝටම කතා කරන්න අවස්ථාව දෙනව උබල. උබල අනිවා ලංකාවේ හොදම තැනකට එනව මචංලා.උබලා හැංගිලා හිටපු කාලේ ඉවරයි බං. ඉස්සරහටත් මේ වගේම එකමුතුව එකට හොදින් වැඩ කරගනිල්ලා බං.සල්ලි මත්තෙම ඉන්න එපා.වස්තිලා ඉස්සර එහෙම නෑ දැන් බලන්නත් එපා වෙනව සල්ලි මත්තෙ නිසා.උබල හැම පැත්තම බලල වැඩ කරහල්ල බං.උබල ලංකාවේ එහා කෙලවරේ උනත් උබල අපේ සහෝදරයෝ උබලට අපි ආදරෙයි මචං.උබල දාන හැම video එකක්ම එකක් නෑර බලනවා බං. තෙරුවන් සරණයි උබලට කොල්ලොනේ..❤️❤️
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
😘😗😗
@ruchiralakshan8648
@ruchiralakshan8648 4 жыл бұрын
අඩ්ඩෙ විනිි කොල්ලෝ ටික පට්ට.... ජයෙන් ජයම වෙිිවාාා....👌👌👌👌👌
@jananibhagya5028
@jananibhagya5028 4 жыл бұрын
ඔක්කොම videos ටික එක පෙලට බලන ගමන්.vini කියන්නේ ඇබිබැහි වීමක්.
@chameeramadusanka5213
@chameeramadusanka5213 4 жыл бұрын
එල එල බං. ආසාවෙන් බලන්නෙ උබලගෙ videos 😍😍😘
@sammpathsammpath7682
@sammpathsammpath7682 3 жыл бұрын
Maru vini set aka super video's harima lassanai good lak
@lochanmax2540
@lochanmax2540 4 жыл бұрын
Viniලා සුප්ප කියන අය මෙ කොනට❤️❤️🔥
@sadunikarajapaksha297
@sadunikarajapaksha297 4 жыл бұрын
විරාජ් අයියා💓, ඉශාර අයියා,ජනක අයියා💓 🌎🙈
@dilshansandaru8533
@dilshansandaru8533 4 жыл бұрын
බලන් හිටියේ එනකම් මෙච්චර වෙලා.. පලවෙනි කමෙන්ට් එක මගෙන්❤😍
@vishwaprabath6853
@vishwaprabath6853 4 жыл бұрын
Perfect bro.supar. ජය වේවා
@darkrider49
@darkrider49 4 жыл бұрын
Adde...🤪 සුපිරි bn. Ubalata ජය. Corona walin beremu,hodamu thawa hodamu.🚿💧💦
@sanirapereraperera2427
@sanirapereraperera2427 4 жыл бұрын
විනී කියන්නේ නො 1 ආදරෙයි හැමදාම සුපිරි මචන්ලා ඔක්කොටම සුපිරි ❤️❤️❤️❤️❤️🌹🌹🌹👊👊👊👊👍👍
@dilshanhasanka662
@dilshanhasanka662 4 жыл бұрын
විනී සෙට් එක පට්ට හැකියාවක්.....මාරම තිර පිටපතක්.....පට්ට අදහස් සෙට් එකක්.....උඹලා ඉක්මනින් 100K ගහනවා......ජය වෙවා...අඩේ...😍😍❤️❤️
@yun_shy
@yun_shy 3 жыл бұрын
ඉක්මනටම අලුත් විඩියෝ එකක් දාන්න ......අපි බැලුවොත් විනී ප්‍රඩක්ශන්ම තමා..... අඩේ...💘💘💘💘💘💘💘💘💘💘💘💘
@prabuthfernando4241
@prabuthfernando4241 4 жыл бұрын
සබාපතියා දෙන්නෑ ඔක සිල්වර් මෙඩිල් එක එනකම් කාටවත් 😍❤️ ආදරෙයි 💪🏼
@pramodnadhesha9317
@pramodnadhesha9317 2 жыл бұрын
අඩෝ මම මේක බලන්නෙ 8වෙනි පාර බන් සුපිරි උබලට ජය ✌ 🙏🙏🙏🙏👀🙄
@kavindusandaruwan7240
@kavindusandaruwan7240 4 жыл бұрын
නොටිෆිකේෂන් එක ආපු ගමන් බලන්නෙ...බලන්න කලින් ලයික් කරන්නෙ🤩♥️
@nipunakavinda5717
@nipunakavinda5717 3 жыл бұрын
මොනා වුනත් vini team එකට පට්ට ආදරෙයි
@Surajdinuka
@Surajdinuka 4 жыл бұрын
සුභ පැතුම් සෙට් එකටම.. 100k ගහලා 1000k ගහන්න ශක්තියක් උඹලට තියෙනවා...❤️❤️❤️❤️❤️
@shanikassss6644
@shanikassss6644 3 жыл бұрын
Adooo..තිරේ පිටිපස්සෙ හිටපු අපිටත් සද්දෙ දැම්ම එහෙනම් ඈ..😎🤩
@dileepanuwan7935
@dileepanuwan7935 4 жыл бұрын
පම්පෝරි ජනක තමා ආතල්ම වීඩියෝ එක
@raveenharithafernando750
@raveenharithafernando750 Ай бұрын
2025 anyone😂
@NmwithJourney
@NmwithJourney 4 жыл бұрын
කොරෝනා හැදුනත් කමක් නැ. හිනාවෙලා මැරෙන්න ඕන. ඒ නිසා විඩියෝ ඕන
@stephanhan.8390
@stephanhan.8390 10 ай бұрын
Chainsaw part eka maru. Awurudhu uthsaweth aran thibuna.. patta. Welioya Chainsaw Massacre
@kebbaproductions3163
@kebbaproductions3163 4 жыл бұрын
අම්මෝ විනී ඒක එලම ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@thusharathushara7969
@thusharathushara7969 4 жыл бұрын
Supiri vini productions...godak dura yanna puluwan oyalata.hadawathinma suba pthanawa mama 😍😍😍😍😍😍
@නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක්
@නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක් 4 жыл бұрын
ඔන්න අලුත් එක සභාපති එක ආදරේ විනී ..විනි අලුත් එක බලන ගමන් කොරෝනා වසංගතයත් ලොකෙන්ම තුරන් වෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරන අයකෝ❤️❤️ බුදුසරනයි ❤️
@nethminiimaduwa3495
@nethminiimaduwa3495 4 жыл бұрын
Oyalage hema video ekakma wge baluwa supiri aiyyala tika loku gmnk ynna suba pathanwa oyalata
@ItsMe-yt5rt
@ItsMe-yt5rt 4 жыл бұрын
කලිසමේ හිල දැකපු උන් මේ කොනට වරෙල්ලා 😂😂😂😂😂 මැරිලත් පැයක් ආදරෙයි බොලාට ❤️❤️❤️❤️❤️
@Amilabeats118
@Amilabeats118 2 жыл бұрын
අම්මො උඔ ලා ගෙ මොලෙ මරු බං ආදරෙයි ව්නි ❤️❤️❤️❤️❤️🤟🤟🤟🤟🤟🤙🤙🤙🤙🤣🤣🤣
@bskcreation1888
@bskcreation1888 4 жыл бұрын
හරි දැන් ඒකත්.. අපි දැන් දාමු අර මලගෙදර වගේ ගම් ඇතුලෙ සිඩ්ඩ වෙලා ඇත්ත සිද්දි ආතල් එකක් ඒවා මරු බන්ලා.
@uniquetv3521
@uniquetv3521 2 жыл бұрын
2M එකට නම් meeting එකක් ඕනේ...
@nuasdasd
@nuasdasd 4 жыл бұрын
අනේ පලයන් අඩේ යන්න..........අපි බය වෙයි ඕවට.කන පැලෙන්න ගහන්නෙ හරියැ😂😂😂😂
@ALICTSinhala
@ALICTSinhala 4 жыл бұрын
මාස 8කට කලින් 50k අද 500K ට වැඩියි නියමයි 👍
@Dukka
@Dukka 4 жыл бұрын
ගැම්ම 💪💪💪 ඩුkka ❤️
@dilakshaperera8909
@dilakshaperera8909 4 жыл бұрын
Creative concept ♥ One day u will become the finest acting team in the world. Never give up All the best
@chanakasamankumara5711
@chanakasamankumara5711 4 жыл бұрын
සුප්පා මචං. උබලට ලක්ෂෙ එයි සුටුස් ගාලා... අනික් උන් වගේ තැනකට ආවම අං ඇවිත් වගේ නම් හැසිරෙන්න එපා මා පුතාලා...
@dilukshichethana-jd1kz
@dilukshichethana-jd1kz 9 ай бұрын
ආසම set එකහ් ❤️🌞 ආදරෙයි ❤️😎👌
100k  Meeting | Vini productions
11:46
Vini Productions - විනී
Рет қаралды 3,5 МЛН
500K Meeting | Vini Productions
18:51
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Divorce (දික්කසාදේ) (ft. Janai Priyai)
7:44
කාංචනා | Kanchana (Sponsored)- Ratta
7:45
Ratta
Рет қаралды 1,9 МЛН
කොරෝනා | Corona | Vini productions
9:58
Vini Productions - විනී
Рет қаралды 3 МЛН
කිරි ඉතිරීම | Kiri Ithireema | Vini Productions
9:55
Vini Productions - විනී
Рет қаралды 4,9 МЛН
10K Meeting | Vini productions
8:53
Vini Productions - විනී
Рет қаралды 2,2 МЛН
ප්‍රශ්න විතරයි' ඈ | @viniproductionsofficial  ft. @OrientMobile_Srilanka  | 2022 Vini අලුත් එක
11:20
Orient Mobile - ඔරියන්ට් මොබයිල්
Рет қаралды 2,7 МЛН