හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2024-06-26

  Рет қаралды 76,294

Hiru News

Hiru News

Күн бұрын

හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2024-06-26 | Hiru News
This video was uploaded for news reporting purposes...
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...
#HiruNews #HiruNews1155AM #HiruLunchTimeNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #FacebookLive #KZbinLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews

Пікірлер: 69
@danushkadewapriya882
@danushkadewapriya882 3 ай бұрын
අපේ කාලේ ගුරවරැ මුදල් වලට පන්ති කරෙ නැ ..වර්ජන කරල ඉල්ලිමිි කරේ නැ අනේ ඒ ගුරැ දේවියෝ
@danushkadewapriya882
@danushkadewapriya882 3 ай бұрын
ඔය ජොසප් ස්ටාලින් කියන කාලකන්නියා ළමයින්ගේ අධ්‍යාපනය කානවා ඔකට කොච්චර දුන්නත් මදි අල්ලලා ගස් බදින්න ඔනි ඔකව
@chandanaisriwickramanayake9627
@chandanaisriwickramanayake9627 3 ай бұрын
නංගිව ස්ටර්ලිංට කසාද බංදල දුන්නනම් හරි
@anushazoysa3029
@anushazoysa3029 3 ай бұрын
දුප්පත් ළමයන්ට ඉගෙන ගන්න තියෙන එක නැති කරන්න එපා
@chandrahettiarachchi3496
@chandrahettiarachchi3496 3 ай бұрын
issella iskole lab eke chemicals wath thiyd blnn
@VidushanMadhusanka
@VidushanMadhusanka 3 ай бұрын
එතකොට හෙටත් ඉස්කෝලෙ නැද්ද 27 වෙනිද
@ShanthaShrimal
@ShanthaShrimal 3 ай бұрын
වුබලට කොලඹ විතරද පෙන්නෙ ගමෙ පාසල් පෙන්නෙ නැද්ද
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 3 ай бұрын
ගුරු බවතුනි අපේ දරුවන්ගේ ඉගැනීම දුර්වල කරන්න එක පාපයක් නිවාඩු දිනවල ඔබගේ ඉල්ලීම් සදහා ජනතාවගේ ඉල්ලීම් සදහා උද්ගෝෂණ කරන්න ඉස්තුති
@Kan-iv8ss
@Kan-iv8ss 3 ай бұрын
Kalaknnigura 3:08
@jeewankumara2528
@jeewankumara2528 3 ай бұрын
ගුරු හොරු කාලකණ්ණි
@SunilQtr-jp1iy
@SunilQtr-jp1iy 3 ай бұрын
Mewaa meheyawana pakshayata minissu chandhe dhenawadha?
@SanjuLasantha-y7b
@SanjuLasantha-y7b 3 ай бұрын
පක විඩියො පෙන්නන්නෙ නතුව ප්‍රෙව්ත්ති බලන්න අන්දයොද අපි 😡😡😡😡
@kantharajasekara5205
@kantharajasekara5205 3 ай бұрын
මෙතන ගුරුවරු හිග වැටුප් නේද ඉල්ලනවා.ඉතින් ඒක සාධාරණයිනේ.දෛනික කම්කරුවෙක්වත් 1/3ක වැටුපට සේවය කරන්නේ නැහැනේ.තමන්ගේ පවුල ජීවත් කරන්න පඩි ඕනැනේ.හිගමනට වැටුනාම පාරට තල්ලු වෙනවානේ.අනුන්ට අතපාන්න බැරුව ගිනි ගොඩක දැවෙනවානේ.තමන්ගේ දරුවන් ඉබේම ඉගෙනුම ලැබුවා සේ හැසිරෙන ගුණමකුවන් ඉදිරියේද නිහතමානීව සිටින ඔවුනට ඇයි ගරහන්නේ. ඇයි ඒ කදුලු කතාව නොකියවන්නේ. ** තමන්ගේන් විෂය ඉගෙන ගන්නා දරුවන්ගෙන් මුදල් අයකිරීම වැරදියි .ඇයි අධ්‍යාපන බලධාරීන්ට පැමිණිළි නොකරන්නේ ? ඒ අය ගෙදර යවන්න. අධ්‍යාපන තරගයක් තියෙන්නේ ,පාසල් අතර තියෙන සම්පත් විෂමතා,අඩු අවස්ථා,රටට නිසි සැලසුම් නොමැති නිසා. සාමාන්‍ය පෙල සහ උසස් පෙල තමන් කැමති විෂයයන් කර සමත් වී සැහැල්ලුවෙන් උපාධියක් නිමකර තමන් කැමති රැකියාවක් දරුවන්ට කර ජීවත් වෙන්න අවස්ථාව තියෙන්න ඕනැනේ.ඒකට ටියුෂන් අවශ්‍ය නැහැ.ටියුෂන් පස්සේ දුවන්නේ ඇයි.දොස්තර ,ඉන්ජිනේරු හීන පස්සේ හති දාගෙන දුවනවා.බහුතරයක් ලමයි පරදිනවා. රජය අවස්ථා පුළුල් කල යුතුයි. ගුරුවරුන් ට නිසි ගෞරවය දෙන්න ,ආදරයෙන් රැකබලා ගන්න,සේවය උපරිමයෙන් ලබා ගන්න,තෑගි බෝග ,පගා කිසිවිටෙකත් නොදෙන්න,ඒත් නොවරදවා කලගුන සලකන්න .
@hiruminiyasadhara3567
@hiruminiyasadhara3567 3 ай бұрын
ඇත්තටම හරි. එක දවසක් ඉස්කෝලෙ වැහුවට රටක් වැටෙන වාද.හවස පන්ති බාහිර වැඩ කරන ඒවා දන්නේ නෑනේ.......වැඩි වැටුප් නෙමේ ඉල්ලන්නේ. හිම් වැටුප
@RamayaGamage
@RamayaGamage 3 ай бұрын
ගුරු වෘත්තිය විනාශ කල මේ කාලකන්නින්ට හොදක් වෙන්න එපා,අපේ දරුවොන්ගෙ අනාගතේ කාල විනාශ කරනව,මීටවඩා හොදයි හැම එකක්ම ප්‍රයිවෙට් කලාම ,හැමදාම පාරෙ ,ලමයින්ට උගන්වන්න කාලයක් නැහැනේ,ටියුශන් නැතිනම් ඉවර තමා,
@nilanthirandani4509
@nilanthirandani4509 3 ай бұрын
Rata vinyasa kale desapaluvo
@kantharajasekara5205
@kantharajasekara5205 3 ай бұрын
නියමිත වැටුප නොගෙවා ඉන් 1/3 ක් ගෙවීම බරපතල වරදක් .ගුරු මහත්ම මහත්මීන් ගේ ගැටලු විසදා දීම සදහා ,දෙමාපියන් හෝ වෙනත් බොහෝ කරුණු දන්නා අය ඉදිරිපත් වුණොත් ඔවුනට නිදහසේ දරුවන්ට උගන්වන්න පුළුවන් . අඩුම තරමේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සාදා ක්‍රියාත්මක කල හැකි , තරගකාරී නොවන ,සියලු පහසුකම් සහිත ව සෑම දරුවකුටම අධ්‍යාපනය ලබා දී සමානව සලකන බුද්ධිමත් මිනිසුන් පිරිසක් රටේ නායකත්වය ට තෝරා පත්කර දීමටවත් කැප කිරීම සියලු දෙනාගේම වගකීමක් . කන්දක දුක් දරාගෙන දරුවන් මත්තෙම නහින දහසක් ගුරුවරුන් වෙනුවෙන් සංවේදී වන්නේනම් ගැටලුව විසදී හමාරය....ඔවුන්ගේ ආත්ම ගරුත්වය සහ අභිමානය රටේ දරුවන් වෙනුවෙන් ආරක්ෂා කල යුතුය.ඒ බොහෝ දරුවන්ගේ පෞරුෂ තුලට මව ,පියා සහ ගුරු සංකලනය කිදා බසින බැවිනි.
@kantharajasekara5205
@kantharajasekara5205 3 ай бұрын
ගුරුවරුන් ට වෘත්තිය විනාශ කල නොහැකි විදියට තමයි නීති සැකසිලා තියෙන්නේ .වර්ජන නීත්‍යානුකූලව කල හැකියි,වෘත්තීය සේවයට අදාල නිසි වැටුප් ලබා නොදී වහල් භාවයට පත් කිරීම නීති විරෝධී යි,සදාචාරාත්මක නැහැ.ඒ නිසා මේ අය පාරේ ඉන්න නුසුදුසුයි .සමාජය ඔවුන් වෙනුවෙන් පෙනී සිටීනම් ප්‍රශ්න ය අහවරයිනේ. පාසල පින් බිමක්,දරුවන් හදන,හැදෙන තැන.අවිචාරවත් බවෙන්,මෝහයෙන් ,ද්වේශයෙන් මුදවා හැඩගස්වන තැන.ඉගෙනීමට අඩිතාලම දමා සෙනෙහසින් දරුවන් ඔසවා තබා නුවන පාදන තැන. ආදරය ,මිතුදම් වඩවා ගුන සුවද විහිදන තැන.ටියුෂන් පංතිය ඊට වෙනස්,එහි කටයුතු සීමා සහිතයි.පාසැලේ සේවය අසීමිතයි,ජීවිතය ට බද්ධයි.රටේ සමස්ත අධ්‍යාපන ය මෙහෙයවන ආකාරය ඉතා හොදින් විමසා බලන්න.පිළිතුරු එතන තිබේවි.ගුරු පෞරුෂය විනශකර,අවමන් කර,පුස්සන් බවට පත්කල පසු එහි සාපය නැවත තමන් දෙසටම පැමිණෙන වා හැර අන් කිසිවක් නොසිදුවේ. ගුරු සහ දෙමාපිය වේදනාව පිළිබඳව රජය අතිශය සංවේදී විය යුතුය.ඔවුන් බේද කිරීමෙන් දරුවන්ට අත්වන ඉරණම ඛේදනීය වේ!
@epleblomst91
@epleblomst91 3 ай бұрын
ගුරු සංගමය කාලකණ්නි පෞද්ගලික පංති තහනම් කලයුතුය රජ්‍ය අංශ පෞද්ගලීකරණය කලයුතුය 😮
@roshanpriyashantha9891
@roshanpriyashantha9891 3 ай бұрын
කරලා බලන්න කියන්න ආස හිතෙයි
@fonsekadinesh8870
@fonsekadinesh8870 3 ай бұрын
අඩෝ ප්පුප විතරක් දීපිකා කටට ගන්න එපා
@keveensihina
@keveensihina 3 ай бұрын
ඇයි බො ජනාධිපති ද 😂😂 ගොං පම් .ක යා 😅😅
@chandrahettiarachchi3496
@chandrahettiarachchi3496 3 ай бұрын
Maseta 20000k deel blnn asa hitei😂
@AnurasilvaAnurasilva
@AnurasilvaAnurasilva 3 ай бұрын
පාසල් වල උගන්වන ගුරැවරැන්ට පුද්ගලික පන්ති තහනම් කරනු
@anuwejegunawardane7313
@anuwejegunawardane7313 3 ай бұрын
ඔබ පාසලක ඉගෙන ගත්තු කෙනෙක් ද?
@kantharajasekara5205
@kantharajasekara5205 3 ай бұрын
දැ.පි. ගුරු ආචාර ධර්ම සංග්‍රහය අනුව දැනටත් තමන්ගේ සිසුන් සදහා මුදල් අයකර ඉගැන්වීම් ,ත්‍යාග ලබා ගැනීම් හෝ වෙනත් වාසි ලබා ගැනීම තහනම් .
@SugathSugath-t3z
@SugathSugath-t3z 3 ай бұрын
Heta pasal nadda 😢😢😢😢😢😢😢😢😢😢😢😢
@kawi5285
@kawi5285 3 ай бұрын
පුද්ගලික පන්ති තහනම් කරන්න
@Tharu..690
@Tharu..690 3 ай бұрын
කාලකන්නි ස්ටාලින් උඹ මැරිලම පලයන් එතකොට රටට සෙතක්වෙයි.දුප්පත් දරුවන්ට දෙවියන්ගෙ පිහිටයි.
@NiluKumari-p6y
@NiluKumari-p6y 3 ай бұрын
ඔික පනුවො ගහල විදවලා මැරියන්. කෝ ඉස්සර මෙි පුශ්න. මුන් මරල ඩාන්න ඔිනෙ.
@hiruminiyasadhara3567
@hiruminiyasadhara3567 3 ай бұрын
ඉස්කෝලෙ ගිහින් තියෙනවද එක දවසක් ඉස්කෝලෙ වැහුවා කියලා හෙන ඉල්ලන්නේ වෛර කරන්නේ ආගමක් දහමක් නැද්ද...
@hiruminiyasadhara3567
@hiruminiyasadhara3567 3 ай бұрын
​@@NiluKumari-p6yතමන්ට හිමි වැටුප ඉල්ලන එක පණුවෝ ගහලා මැරෙන්නේ තරම් වරදක් නම්...අවුරුදු විසි ගානක් හිමි වැටුප නොලබා වැඩ කල ස්ටාලින් දිවිය ලෝකේ යන්න ඕන....
@bmjukdasanayaka5846
@bmjukdasanayaka5846 3 ай бұрын
පල පල යන්න ....ගුරු -විදුහල්පති වැටුප් විෂමතාව තෝ දන්නවද...
@w.a.jayarathnapereraperera4165
@w.a.jayarathnapereraperera4165 3 ай бұрын
උගත්කමක් තියෙනවනම් උද්ඝෝෂණ කරයිද ? කොහෙදයන ගොංයක්කු
@w.a.jayarathnapereraperera4165
@w.a.jayarathnapereraperera4165 3 ай бұрын
රනිල්ට ස්ටාලින්ගෙ බලෙපෙන්ඩ ගිය පඩගැට ගුරුවරු මුං මුන්ට ගහන්ඩ ඔනා ගුයන්ඩ.
@Naturelover..742
@Naturelover..742 3 ай бұрын
දෙන්නම හොඳ නෑ ඔය ගුරු හොරුන්ගේ ඉල්ලීම් ස්කෝලෙ හරියට උගන්නනවනම් ළමයි මේ තරම් tution යාවිද දැන් ළමයි ඉස්කෝලෙ යන්නේ විභාග ලියන්න විතරයි🤬
@chandrahettiarachchi3496
@chandrahettiarachchi3496 3 ай бұрын
Sirwt😂
@nilushaimbulagoda8803
@nilushaimbulagoda8803 3 ай бұрын
ජෝසප්ට හෙනම ගහපන් ඌත් එක්ක ඉන්න ගුරුවරුන්ට හෙනම ගහපන් .රට ආරක්ෂා කරපු රනවිරුවන් වැටුප් ඉල්ලුව ද ?
@hpmjkumara408
@hpmjkumara408 3 ай бұрын
අනෙ රාජිත ඔයත් අනාගත්තා ඇග හැමතැනම ගාගන්න. ගද ගහනවා කියලා මතක තියාගන්න
@samithekanayaka5543
@samithekanayaka5543 3 ай бұрын
ඔය නෙවි ඒක, පොලිස්, හමුදාව.. විශේෂයෙන් නෙවි ඒක කියනවා අපි මෙච්චර ඇල්ලුවා, මේ වෙද්දී වලක් වල තියෙනවා කියලා 🤣🤣කව්රු හරි ඔත්තු වක් නොදුන් නෝත් අල්ලයි,,,...🤣🤣.. 🤣කවද්ද එයාල අල්ල ලා තියෙන්නේ ඔත්තු නැතුව. කොච්චර ඇල්ලුවත් ලංකාවේ ඕන තරම් තියනවා නේ.. අනේ මන්දා 😰😰😰
@SithijaBandara-yf8rz
@SithijaBandara-yf8rz 3 ай бұрын
Hetath nadda iscole
@samansantha4195
@samansantha4195 3 ай бұрын
Guru sangam walata hena gahapeya
@SriyaniHettiarachchi-w1n
@SriyaniHettiarachchi-w1n 3 ай бұрын
ලොකු එකාගෙ ඉදල පොඩි එකා දක්වා ඉන්නෙ හොරු රටක් හදන්න පුලුවන්ද 😮
@piburagesomathilaka9147
@piburagesomathilaka9147 3 ай бұрын
ගුරුසංගම් නායකයන්ට හෙනම ගහපන්
@tharindukalpi7053
@tharindukalpi7053 3 ай бұрын
Provet class thahanam kala yuthui owun koti ganan hiya hoya boruwata wadawarjana
@dumindasampath8953
@dumindasampath8953 3 ай бұрын
Mema ratak goda yaieda
@chamalbandara6628
@chamalbandara6628 3 ай бұрын
Okun guruwaru newei guru horu kalakani
@AthulaSaman-yj1mf
@AthulaSaman-yj1mf 3 ай бұрын
Me lamai ge demawpiyo news balanne ahanne nadda iye kiwwane me haththa niwadu kiyala wassema lamai adan enawa
@IsSa-zo7yr
@IsSa-zo7yr 3 ай бұрын
Henama gahapan.
@PriyankaDon884
@PriyankaDon884 3 ай бұрын
අනේ ගොන් සජියෝ බූරු කථා නොකියා පලයන් බන් යන්න
@kumaralanka6735
@kumaralanka6735 3 ай бұрын
Niwadu ......Niwadu ....pin padi ....pin padi....
@karunapejjagerenuka4205
@karunapejjagerenuka4205 3 ай бұрын
Starlinge 3n2kapannaaa
@Kan-iv8ss
@Kan-iv8ss 3 ай бұрын
Kalakannigurwarumuntaonsallimai
@SufonSufom
@SufonSufom 3 ай бұрын
J
@AmandiMaldeniya
@AmandiMaldeniya 3 ай бұрын
maru guruwaru..
@AbdulSalim-ol5xv
@AbdulSalim-ol5xv 3 ай бұрын
Niweedakaya burana ballek wage
@andiraj6096
@andiraj6096 3 ай бұрын
Good afternoon hiru tv
@sajeewawickramasinghe3778
@sajeewawickramasinghe3778 3 ай бұрын
රනිල් දකින හින හිනම විතරයි
@senevirathnacreations
@senevirathnacreations 3 ай бұрын
ගුරැ සටනට ජය වෙිවා .
@AnthonyFernando-jl4dl
@AnthonyFernando-jl4dl 3 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@janakapriyant2112
@janakapriyant2112 3 ай бұрын
මුන් ඔක්කොම හොරු මල්ලි
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 7 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 7 МЛН
ජනපති අනුර කියපු වචන දැන් පස්සෙන් එනවා
38:05
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН