Best Night Study Routines |රාත්‍රි කාලයේ පාඩම් කරන්න කැමති හැමෝටම Perfect Night Study Routine එකක් 📝

  Рет қаралды 2,797

Study with Shashi

Study with Shashi

14 күн бұрын

රාත්‍රි කාලයේ පාඩම් කරන්න කැමති හැමෝටම ගැලපෙන අතිසාර්ථක Night Study Routine එකක් හදාගන්න ආකාරය සහ ඒකට උපකාරීවන Study Tips 10ක් මේ වීඩියෝ එකේ ඇතුලත් වෙනවා ..
කලින් වීඩියෝ වගේම මේ වීඩියෝ එකත් ඔයාලට වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා මම හිතනවා☺️
ඔයා තාමත් මගේ Channel එකට අලුත් කෙනෙක් නම් Subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා...
හීන වෙනුවෙන් මහන්සි වෙන, අසීරුම කාර්තුවක පවා ශක්තිමත්ව කටයුතු කරන ඔයාලා හැමෝගෙම කැපවීම් වල අවසානය සාර්ථකත්වයෙන් අවසන් වෙන්න කියලා හදවතින් සුභ පතනවා 🥰🥰
Subscribe my KZbin Channel & Click the 🔔 icon.
#study #motivation #studyadvice #nightstudy #studytips

Пікірлер: 8
@edusrilanka2943
@edusrilanka2943 2 күн бұрын
අනේ thank you akke , mamath rata padm karanna ආසාවෙන් hitiyata mata ekata hari motivation ekak advice ekak labune na , eka nisa rata padam karana eka dawasin dawasa passata giya. Ada akkage me video eka balala akka kiyapu vadagath tips note down karagaththa , mama ada ra idalama me tips oluwe thiyagena rata padam karanna adin patan gannawa , thank you so much akke 🥰🙏
@Study_with_Shashi.2001
@Study_with_Shashi.2001 Күн бұрын
Hari patiyoo.. ada edan oya weda patan ganna .Aniwaryen hoda results walata yanna puluwan wei oyat🥰🥰
@rupadamayanthi530
@rupadamayanthi530 2 күн бұрын
Flash card හරියටම හදන හැටි කියලා දෙන්නකෝ
@Study_with_Shashi.2001
@Study_with_Shashi.2001 2 күн бұрын
@@rupadamayanthi530 හරි මම ඒක අලුත් වීඩියෝ එකකින් අරන් එන්නම්🥰🥰
@senakagunarathna763
@senakagunarathna763 Күн бұрын
@NirmalaPerera-tb1fs
@NirmalaPerera-tb1fs 7 күн бұрын
@Vidhu..girl01
@Vidhu..girl01 5 күн бұрын
❤❤😊❤😊❤😊❤❤❤😊
@Koreantips8888
@Koreantips8888 7 күн бұрын
❤️
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,2 МЛН
Don't Die Before Your Death - Muniba Mazari #IronLady
38:48
Inspiring Minds
Рет қаралды 4,5 МЛН