මැණික් කුල 11 ගැන ඔබ දන්නවාද (gem family 11)

  Рет қаралды 24,998

sl gagana bro

sl gagana bro

Жыл бұрын

මැණික් යනු වටිනා ඛනිජ වර්ගයකි. වසර මිලියන ගණනක් තුළ සිදු වූ භූ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස මැණික් නිර්මාණය වී ඇත. එසේ දීර්ඝ කාලයක් භූ තලය තුළ සිදුවන උණුසුම,සිසිලස හා විවිධ තත්ත්වයන්ට පරිවර්තනය වීම තුළ වෙනස් වන පාංශු ඛාදනය හා ස්වාභාවික විපර්යාස හේතුවෙන් මැණික් නම් මූ ඛනිජය නිර්මාණය වී ඇත.එනම් මෙම ඛනිජ සඳහා කුල එකොළහක් ඇත

Пікірлер: 38
@malinandani3412
@malinandani3412 Жыл бұрын
ඔබතුමා.....ඉතාමත් හොදින් පැහැදිලි කරලා දෙනවා ...මැනික් ගල් වර්ග ගැන නොදන්නා අපිට දැනගැනීමට ගොඩක් ප්‍රයෝජනවත් දේවල් කියා දෙනවාට ගොඩක් ස්තුති යි ..තෙරුවන් සරණයි ..!!!
@ruwa8885
@ruwa8885 10 ай бұрын
ඉතාමත් වටිනා විඩියෝ එකක් මෙ වැනි මැණික් සම්බන්දව දැනුම ලබාගත හැකි ව්ඩියෝ දන්න සර් ගොඩාක් වටිනවා මිල කරන්න් බෑ ඔබතුමාට බොහොම ඉස්තුතියි. අදුනිකයන්ට ගොඩාක් වටිනවා සර්.
@Mrattanayake
@Mrattanayake 8 ай бұрын
වටිනා වීඩියෝ එකක්. ස්තූතියි ඔබතුමාට.
@chmindakumaradissanayaka920
@chmindakumaradissanayaka920 Жыл бұрын
supiri pahadili kirimak obathumage siyaluma kàtayúthu sarthaka wewa
@indikaliyanage5177
@indikaliyanage5177 Жыл бұрын
Well done keep it up
@ashankarupasinha7463
@ashankarupasinha7463 7 ай бұрын
ගොඩක් වටිනවා
@antonpieters6608
@antonpieters6608 6 ай бұрын
ගොඩක් වටිනවා ඔයාට ගොඩාක් පින්
@amallasantha9733
@amallasantha9733 Жыл бұрын
Thank you ...
@PushpaKumara-gu3cd
@PushpaKumara-gu3cd 7 ай бұрын
ගොඩක් පින් ඔබට
@chandramohan3781
@chandramohan3781 Жыл бұрын
Thank you 🙏
@dimithupushpakumarakiwilde6922
@dimithupushpakumarakiwilde6922 Жыл бұрын
බුදුසරණයි
@sugathjayawardana4910
@sugathjayawardana4910 10 ай бұрын
බොහොම හොදින් පැහැදිලි කලා. පොඩි ගැටළුවක්, 8 වෙනියට තියෙන Tourmaline කියන්නෙ තොරමල්ලි වලට නෙමෙයි කියලා මම තැනක දැක්කා. පුළුවන් නම් දැනුවත් කරන්න.
@rhorohan2115
@rhorohan2115 6 ай бұрын
Thanks❤️
@varunidesilva8855
@varunidesilva8855 Жыл бұрын
Jayaveva 💥☝️💥
@domijayawardena9495
@domijayawardena9495 Ай бұрын
රන් මැනිකේ. කලු මැනිකේ . සුදු මැනිකේ. මුතු මැනිකේ. ලොකු මැනිකේ. පොඩි මැනිකේ. හීං මැනිකේ. පුංචි මැනිකේ. උඩරට මැනිකේ. පලිගු මැනිකේ. කූනක්කම් මැනිකේ. යනු 11 පවුලේ මැනික් .
@indikabamunuarachchi5481
@indikabamunuarachchi5481 Жыл бұрын
Thanks 🙏
@pradeepperera9916
@pradeepperera9916 Жыл бұрын
super 👌👌
@chandimadinushika-bc8ps
@chandimadinushika-bc8ps 18 күн бұрын
@pradeepstudio4892
@pradeepstudio4892 8 ай бұрын
Thank you sir
@nilankawijayaroopa6441
@nilankawijayaroopa6441 10 ай бұрын
Thank
@_mohamedmueed_1078
@_mohamedmueed_1078 Жыл бұрын
Nice
@user-wg6bw4kc6o
@user-wg6bw4kc6o 6 ай бұрын
Good
@roshansaman2560
@roshansaman2560 Жыл бұрын
Thanks bro,niyamai, මැණික් wala hardness කියන්නේ මොකක්ද
@ranjihpushpakumaragunase-sj5vf
@ranjihpushpakumaragunase-sj5vf 8 ай бұрын
Sudu paligu watinawada
@sampathdinesh3557
@sampathdinesh3557 Жыл бұрын
👍👍👍
@sridewafonseka1223
@sridewafonseka1223 Жыл бұрын
❤️👍
@rainakumarniction6033
@rainakumarniction6033 Жыл бұрын
Sudu menik palingu kohomada athunakana
@ChamaraGunasekara-cp4ur
@ChamaraGunasekara-cp4ur Жыл бұрын
❤️❤️❤️❤️
@isuruchamira4618
@isuruchamira4618 Жыл бұрын
Oba thumawa contact karaganna widiyak thiyenawada ?
@user-ro1cv4dy1r
@user-ro1cv4dy1r 6 ай бұрын
Kola pata tiynwa
@prasannajayasirivithanage
@prasannajayasirivithanage 4 ай бұрын
❤❤❤❤❤🙏
@wikumtv3094
@wikumtv3094 Жыл бұрын
thank you
@amilajayawardhana3979
@amilajayawardhana3979 Жыл бұрын
Peridot mona family da?
@chamalgunarathne-jy9cn
@chamalgunarathne-jy9cn Жыл бұрын
monavada oya kula manik valatath goyigama kara padu kiyalaa kula hadaganna gothrikayo.
@sugathjayawardana4910
@sugathjayawardana4910 10 ай бұрын
දැනුවත්ව අදහස් දැක්වුවා නම් හොදයි. ඔය කුල කියලා තියෙන්නේ විවිධ මැණික් වර්ග වර්ගීකරණය කිරීමක්. මේ ලෝකේ හැමදෙයක්ම හදාරන්නේ එහෙම. එ හින්දම තමයි කුඩා කල ඉදන්ම ළමයින්ටත් උගන්වන්නේ වර්ගීකරණය කියලා 6 වසර ගණිත පෙළ පොත බලන්න
@sanjeewarentacar1583
@sanjeewarentacar1583 Жыл бұрын
පඩියන් වටින්න් නැද්ද
@Sumith4418
@Sumith4418 Жыл бұрын
ඇපටයිෆ් අයිති මොන කුලයටද
@slgaganabro
@slgaganabro Жыл бұрын
0711460005 whatsApp
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 8 МЛН
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 29 МЛН
Gemstone Identification & Marketing (Course) sri lanka  EPISODE 2
53:51
HELABIMA LANKA TV
Рет қаралды 59 М.