KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගමේ ඇවිදලා එද්දි රසම දවල් කෑම එක ලෑස්තියි🧡 Sri Lankan Delicious Food👍 Village Tour 😍රස මොහොතක්
1:03:09
ඇමති වසන්ත වැඩ අරඹයි.කෝකටක් කළින් කරන්න ඕන දේ වසන්ත පළමු දවසෙම කියයි.
12:49
Hoodie gets wicked makeover! 😲
00:47
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
Family Love #funny #sigma
00:16
මාළු කිලෝ114 ඇල්ලුවා මුහුදු ගිහින්😍Fishery industry 🧡 Baththalangunduwa island 👍Boat trip 👍Sea food
Рет қаралды 44,520
Facebook
Twitter
Жүктеу
1
Жазылу 200 М.
Travel With Lahiru
Күн бұрын
Пікірлер: 244
@mangalagamage1707
Жыл бұрын
සුන්දර මුහුදු තිරයේ ලස්සන මතකයන් සමග ලහිරු මල්ලි කරන මේ ජිවිතේ අත් දැකීම් එක්ක තවත් කෙනෙක්ගේ සිත සොදුරු මතකයන් සමග සොබා දහමේ ලස්සන රූ රටා පෙනන්මින් මේ කරන දේවල් වලින් අපිටත් වීඩියෝවකින් හරි නරබන්න ලැබීම බාග්ගියක් බුදුසරණයි ජේසු පිහිටයි පරිස්සමින් ♥️🙏
@travelwithlahiru
Жыл бұрын
ආදරෙයි ❤👍🙏
@surangabro3914
Жыл бұрын
මමත් අවුරුදු 4 විතර සීෂෙල්වල ඔය මීගමුවේ අයත් එක්ක හිටියා .හැබැයි ඔය වගේ සුපිරිම හදවත් තමයි.හරි ජයවේවා ....❤❤❤
@travelwithlahiru
Жыл бұрын
❤❤
@priya1736
Жыл бұрын
අම්මෝ ඒක නම් රස පාටයි...හැදැල්ලෝ කන්න හරි ආසයි
@travelwithlahiru
Жыл бұрын
❤❤
@kavishnakalhara
Жыл бұрын
හිතට වැදුණ තැනක ඉන්න මිනිස්සුන්ව දාලා යද්දි හිතට දුකයි සුන්දර සංචාරයක් නියමයි ❤️😌✨️
@travelwithlahiru
Жыл бұрын
ඔව් ඇත්ත ❤
@sujifernando6412
Жыл бұрын
වීඩියෝ එක නම් සුපිරියි බත්තලංගුන්ඩුවේ වීඩියෝ ගොඩක් බැලුවා ඒත් මේක සුපිරි
@travelwithlahiru
Жыл бұрын
ස්තුතියි ❤
@rukmankumara4268
Жыл бұрын
සුපිරි ගාමනාක් ජයවේවා❤
@travelwithlahiru
Жыл бұрын
❤❤
@namalherath6247
10 ай бұрын
Lassana සංචාරයක්❤
@travelwithlahiru
10 ай бұрын
❤❤
@chamindabandara5575
Жыл бұрын
හැදැල්ලො ත් එක්ක බත් කටක් කන්න තිබුණනම් හොඳයි කියලා මටත් ආසාවක් ඇති වුණා සුපිරි තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤❤❤
@travelwithlahiru
Жыл бұрын
❤❤😍
@enurakashmira5864
Жыл бұрын
සුපිරි සංචාරයක් 💖 ජය වේවා 👍
@travelwithlahiru
Жыл бұрын
❤❤
@macmac5170
Жыл бұрын
සුපිරි ගමනක් අයියා 😍😍😍❤️❤️👊👊💪💪👍👍👍
@travelwithlahiru
Жыл бұрын
❤❤
@traveldiary113
Жыл бұрын
ආදරණියම දුපතක්.. ජිවිතේ එකම එක පාරක් ගිහින් ආයේ කවදාහරි දවසක යනවා කියලා හිතං ඉන්න දුපතක්
@travelwithlahiru
Жыл бұрын
ඔව් එකනම් ඇත්ත මමත් ආයේ යනවා දවසක
@traveldiary113
Жыл бұрын
@@travelwithlahiru ඔයාගේ කරන විඩියෝ අමුතු රහක තියෙනවා.. මුලින්ම දැක්කේ දැං ගොඩ කාලේකට කලින් නුවරඑළියේ ගිය විඩියෝ ඒකෙන්.. ආයේ සෙට් උනේ පාද යත්ත්‍රවේ විඩියෝ පෙලින් එතන ඉදං එක දිගට බලනවා.. හරියට නිකං ඔයා එක්ක අපිත් යනවා වගේ.. නියමයි.. ආදරෙයි දිගටම කරමු.. ❤️
@gamingchathuff2150
Жыл бұрын
මාත් බත්තලංගුඩුවේ රස්සාව කරා අවුරුද්දක් විතර කැලිස්ටස් කියන්නෙ පට්ට හොද මාමා කෙනෙක්❤ ඔක්කොම හොද කට්ටිය මීගමුවේ තමා මාත්
@travelwithlahiru
Жыл бұрын
ඔව් ඒකනම් ඇත්ත ❤
@gayansilva6928
Жыл бұрын
Aiye kelum aiye gee nambare onee itin apitath ❤🙏 සුපිරිම අහින්සක මිනිස්සු ✌💪👌❤
@travelwithlahiru
Жыл бұрын
❤❤
@ChthrajithPerera-m2y
4 ай бұрын
ලහිරැ පුතාගේ. හැම සංචාරයක්ම මම බලනවා..මමත් බත්තලන්ගුන්ඩුව දූපතට මේ ලගදි සංචාරයක් ගියා..අපි ගියේ පුංචි බෝට්ටුවක ගියේ...ලහිරැ පුතා සුන්දර ලෙස විස්තර කරනවා..ඉතින් ඔයාලට ජේසු පිහිටයි....🌹🌹🌹
@travelwithlahiru
4 ай бұрын
ආ ලස්සනයි නේව දූපත
@l.groshankumara
Жыл бұрын
වාව් මරු නේද ලහිරු අයියේ ඔයත් එක්ක අපිත් සුන්දර දෙවල් විදිනවා ආදරෙයි බොක්ක අපේ ලහිරු අයියාට ජය වෙවා බුදුසරණයි ජෙසු පිහිටයි 💖💖💖 👍👍👍
@travelwithlahiru
Жыл бұрын
ආදරෙයි ❤🙏
@janithfonseka3677
Жыл бұрын
Harima lassana vedio series ekak. Aththatama harima lassana minissu. Jeevitha awadanamak aragena apita hemadema pennuwata thanka you lahiru ayee. Hemadema parissamen jesu pihitai pihitai
@travelwithlahiru
Жыл бұрын
ආදරෙයි ❤
@c.h.b.2698
Жыл бұрын
ආසාවෙන් බලපු වීඩියෝ සීරීස් එකක්❤️
@travelwithlahiru
Жыл бұрын
❤❤
@randikasameera5275
Жыл бұрын
ලහිරැ ගේ වාසනාව තමයි එචිචර මාළු අහුවෙන්නේ . සුපිරි වොලොග්ස් සීරියස් එක .. ලහිරැට ජයවෙිවා 💕💕
@travelwithlahiru
Жыл бұрын
ආදරෙයි 👍❤
@travelwithpushpe
Жыл бұрын
මෙන්න අවසාන ලීක් video එක.. කෙල්ල full හොල්මන්
@ruwanimelanika7924
Жыл бұрын
Ape rata tharam lassana ratak na aiya. Harima lassnai poddak parakku una vidiyo aka balanna. Ath asawen vidiyo aka ewara wenakam baluwa.
@travelwithlahiru
Жыл бұрын
❤❤👍
@shekrawmanuri735
Жыл бұрын
Maru malelyo sarma baluva asavne harema lasesne paresemen malelyo jasu pehetae
@travelwithlahiru
Жыл бұрын
ආදරෙයි ❤
@dunstanfernando2872
Жыл бұрын
ඔය බෝට්ටු ගමන මමත් අත්විඳලා තියෙනවා නියමයි. අපි ලංකාවේ හතර දෙනෙක් තව ඔමානි අය 7 ක් එක්ක එක රැයක් ගත කෙරුවා මුහුදේ.
@travelwithlahiru
Жыл бұрын
සුපිරි ❤
@ireshshanaka2543
Жыл бұрын
නියමයි සුපිරි ජය වේවා
@travelwithlahiru
Жыл бұрын
❤❤
@tharushameedum5411
Жыл бұрын
ලහිරු අයියගේ මං දකින ලොකුම විශේෂය තමයි තමන්ට කමෙන්ට් කරන හැම කෙනෙකුටම රිප්ලයි කරන එක.මේකේ ඉන්නවා සමහර යූටියුබර්ස්ලා මුලින් මුලින් තමන්ගේ කමෙන්ට්ර්ස්ලට කමෙන්ට් කරනවා හැබැයි තැනකට ආවට පස්සෙ අනේ අපිට වෙලා නෑ අනේ නැත්නම් මට රිප්ලයි කරන්න වෙලා නැතිවුනත් මං අනිවාර්යයෙන්ම ඔයාලගේ කමෙන්ට් බලනවා කියවනවා එකම බයිලේ තමයි.කොච්චර එයාලා අපේ කමෙන්ට් කියවනද කිව්වොත් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරයක්වත් නෑ.ඒ අතින් බලද්දී ලහිරු අයියා අපේ මීගමු කොල්ලා නිහතමානී කමට ඩබල් රෙස්පෙක්ට්.මේ වෙනකන් මං එවපු හැම එකකටම රිප්ලයි කරපු එක්කෙනෙක් තමයි ඔයා.අනික් කෙනා අපේ ලොකේවටේ සුදන්තක මහත්මයා .ඉතින් ලහිරු අයියා හැමදාම ඔය වගේම නිහතමානීව ඉන්න දැනටමත් ඔයා දිනලා ඉවරයි.ඔයාගේ ඔය නිහතමානී කමටම දවසින් දවස ඔයාට සපෝට් කරන අය බොහෝමයි.ඉතින් ඉදිරියට ලංකාවේ විතරක් නෙමේ ලොකේ පුරාමත් අපිවත් එකතු කරගෙන සොදුරු රස්තියාදුවක් ගහලා එන්න ලැබේවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ජයෙන් ජය
@travelwithlahiru
Жыл бұрын
අනිවා මම ආදරෙන් කියවනවා මොකද ඔයලා තමා මගේ ශක්තිය ආදරෙයි ජයවේවා
@sandarusandaru434
Жыл бұрын
අපිට සුන්දර දේවල් පෙන්නනවා ට ලහිරු අයියාට ගොඩාක් පින්
@travelwithlahiru
Жыл бұрын
❤❤👍
@diamilarexe8460
Жыл бұрын
ලස්සනයි hrima ලස්සනයි laheru සුපිරි
@travelwithlahiru
Жыл бұрын
❤❤
@dhanujatharinda3637
Жыл бұрын
Hodama video serious eka 👍 Live practical experience eka genawata thank you, real life experience Ealaga sare thalawilath video ekak karanna, lankawe aasama thanak 😊
@travelwithlahiru
Жыл бұрын
❤❤❤
@nilushinilushi5707
Жыл бұрын
Adat lassana gamanak lassana dewal dakaganna labuna Malli oyata godak istuti malu allana vidiya dal ealala harima lassana darsana dakagatta hoda rattaran hadawat tiyena minisun inna battalan gunduwata teruwansaranin deviphiten siyalu denata niduknirogi suwaya dirgausa labi jivite satutin inna diunuwa labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💐💐💐💐🤲🤲🤲🤲👍👍👍👍👍malli oyatat teruwansaranin deviphiten niduknirogi suwaya nwaghaapala duruwi dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐🤲🤲🤲🤲👍👍👍👍👍
@travelwithlahiru
Жыл бұрын
ආදරෙයි ❤❤🙏
@kantikanti9740
Жыл бұрын
Malliyo. Oya. Nisa. Nodakka. De. Daka. Ganna. Labenawa. Godak. Sathuthi. Api. Pita. Rataka. Idala. Mewa. Balamin. Sathutu. Wenawa. Lahiru. Travel. Ekata. Jaya. Wewa❤️
@travelwithlahiru
Жыл бұрын
ආදරෙයි ❤
@priyanthakumara6644
7 ай бұрын
ලංකාවෙ මිනිස්සුන්ගෙ අගන්තුක සත්කාර number 1 කියලා වැඩක් නැහැ ලස්සනයි විඩියෝ එක
@travelwithlahiru
7 ай бұрын
👍👍🧡
@priyankaraherath1624
Жыл бұрын
අදත් මරු අයියා.. මුලු සංචාරයම බැලුවා. සතුටුයි අපේ රටේ මිනිස්සු ගැන කරන අගේ කිරිම ගැන.අද හැමෝම කියන්නේ අඩුපාඩු විතරයි. ඒත් අයියා හරි අපුරුවට අගය කරනවා හැම පුද්ගලයෙක් ගැනම. බුදු සරණයි
@travelwithlahiru
Жыл бұрын
ආදරෙයි ❤
@khchandana4593
Жыл бұрын
❤❤❤ sundara මිනිසුන් gen sapiri bathtalangunduwa දූපතට ආයුබෝවන් godak dey daka gathta niyamay best tour good memories our life 👍👍👍❤❤❤
@travelwithlahiru
Жыл бұрын
❤❤
@surangajayamal8548
Жыл бұрын
Supper video,,,
@travelwithlahiru
Жыл бұрын
❤❤
@DineshiReshmin
Жыл бұрын
පරිසරේට ආදරේ කරන සොදුරු මිනිසා..පරිස්සමෙන් පුතේ ...ජේසුපිහිටයි
@travelwithlahiru
Жыл бұрын
❤❤
@මංජුල-ළ1ළ
Жыл бұрын
අපිත් බැලුවා කටාර් ඉදන් ජය වේවා 🙏🙏🙏♥️♥️ ලහිරු අයියේ
@travelwithlahiru
Жыл бұрын
ආදරෙයි ❤
@eashaudakara7819
Жыл бұрын
සුපිරියක් ❤️❣️
@travelwithlahiru
Жыл бұрын
❤❤
@thilinagj
Жыл бұрын
නියමයි ඒක❤️👊
@travelwithlahiru
Жыл бұрын
❤❤
@UKASKumarasingha
Жыл бұрын
adarei lahiru ayye
@travelwithlahiru
Жыл бұрын
❤❤
@geethmanpravihara6847
Жыл бұрын
supiri. Aiye asawen balnne oyge video
@travelwithlahiru
Жыл бұрын
ආදරෙයි ❤
@nabiajulia5678
10 ай бұрын
Mage asama vlog eka ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@travelwithlahiru
10 ай бұрын
❤❤❤ එදා උදෙන්න නිසා වමනේ ගියා බෝට්ටු ව නවත්තලා තියෙද්දි පැද්දෙනවා ඒකයි ❤😍
@karuthushara6844
Жыл бұрын
Supri..malli..
@travelwithlahiru
Жыл бұрын
❤❤
@wasanthakumara1400
Жыл бұрын
Niyamai ජයවේවා 🎉🎉🎉🎉❤❤❤
@travelwithlahiru
Жыл бұрын
❤❤
@indranichandrika4469
4 ай бұрын
ලහිරු ඔයාට දේවාර්ශීර්වාදය ලැබේවා!
@travelwithlahiru
4 ай бұрын
❤
@teranssamarakkodi4857
Жыл бұрын
බත්තලංගුන්ඩුව . ඇස්වලට කදුලු ආවා වීඩියෝ ටික බලද්දි... ජීවිතේ වෙනස් කරපු තැනක්.. අද තීරනය කලා හම්බෙන පලමු නිවාඩුවෙම ලමයි දෙන්නා සහ බිරිඳ එක්ක අපහු බත්තලංගුන්ඩුව බලන්න යන්න. මාක් බෝට්ටුව, මීගමු බස් එක.. ඒකාලේ ජීවිතේ කොටසක්.. මේකට පොටෝ කමෙන්ට් දාන්න බෑ මොකද දන්නෑ.. ගොඩක් ස්තූතිය අතීතෙට අරන් ගියාට ..
@travelwithlahiru
Жыл бұрын
පුළුවන් වෙලාවක එහෙනම් ගිහින් එන්න ❤❤ එහෙ අයව මාත් මතක් කටා කියන්න ❤
@greenlanka.
Жыл бұрын
ලහිරුට ජයවේවා .👌👌👌
@travelwithlahiru
Жыл бұрын
ආදරෙයි ❤
@gayansilva6928
Жыл бұрын
ලහිරු අයියා කල්පිටිය කරවල විඩියෝ පරක් දාගෙනම එන්න අපේ දෙවල් අහක දාන්නේ නැති සුපිරි පොරක් තමා බ්‍රො ඔයා ❤🙏
@travelwithlahiru
Жыл бұрын
❤❤👍
@thiwanakadilshanthiwankadi2921
Жыл бұрын
Supiri නියමයි parisamin ❤❤❤
@travelwithlahiru
Жыл бұрын
❤❤
@sanjulasachini29
Жыл бұрын
Ape kade aiye kama aka rasaida ape thaththage aye yan akkawai nangiwai akkan apith akkama
@travelwithlahiru
Жыл бұрын
ආ රසයි සුපිරි ❤
@travelwithlahiru
Жыл бұрын
අනිවා යමු ආයේ
@delumimanjula5242
Жыл бұрын
ජය wawa malily ❤❤❤❤❤jp
@travelwithlahiru
Жыл бұрын
❤❤
@naveendananjith7445
Жыл бұрын
සුපිරී 👍
@travelwithlahiru
Жыл бұрын
❤❤👍
@pushpikabradley88
7 ай бұрын
thanks lihiru sannasi our scool time they catch take to fishing today i seen scared to me
@travelwithlahiru
7 ай бұрын
❤
@idunilwarshadewa5301
Жыл бұрын
සුපිරි ❤❤❤
@travelwithlahiru
Жыл бұрын
❤❤
@tishininirosha6648
Жыл бұрын
Supire jeewite Aiya. ❤❤
@travelwithlahiru
Жыл бұрын
❤❤
@kavinaroshan2260
Жыл бұрын
Aiya mona karath udinma sarthakai. Jayen jayama wewa ❤
@travelwithlahiru
Жыл бұрын
ආදරෙයි ❤
@thuvindu
Жыл бұрын
Lankave taram hoda minissu inna ratak wena loke kohewath nah ❤
@travelwithlahiru
Жыл бұрын
ඔව් ඒකනම් ඇත්ත ❤
@asokaasoka2036
Жыл бұрын
God bless you brother
@travelwithlahiru
Жыл бұрын
❤❤
@nimeshdilshan4433
Жыл бұрын
Lassna volg tikak beluwa jaya wewa ❤🎉
@travelwithlahiru
Жыл бұрын
❤❤
@silavansahimi2662
Жыл бұрын
Niyamai aiye
@travelwithlahiru
Жыл бұрын
❤❤
@ruwankumarashomarathne9473
Жыл бұрын
Lahiru aiya ,,, mama hemadama oyage video balanawa
@travelwithlahiru
Жыл бұрын
ස්තුතියි ❤❤👍
@hasinthaweerasinghe3473
Жыл бұрын
මරු 🖤
@travelwithlahiru
Жыл бұрын
❤❤
@heshanibimanya6599
Жыл бұрын
Wow ❤❤
@travelwithlahiru
Жыл бұрын
❤❤
@iranganimangalika7176
Жыл бұрын
ජේසු පිහිටයි ලහිරු පරිස්සමින්
@travelwithlahiru
Жыл бұрын
❤❤
@surangasamanthilaka381
Жыл бұрын
WOOOOW
@travelwithlahiru
Жыл бұрын
❤❤❤
@erandikaranasinghaarachige243
Жыл бұрын
Lahiru aiya tama wens atdekimak dunne.
@travelwithlahiru
Жыл бұрын
❤❤👍
@Smvidanagamage
Жыл бұрын
Maru aiye❤
@travelwithlahiru
Жыл бұрын
❤❤
@shanakalankesara3889
Жыл бұрын
Lahiru aiya giya hidda manda wasanawathaii malu ahuna hodata 🌹🌹🌹😀😀
@travelwithlahiru
Жыл бұрын
😍❤
@umeshamalshani6947
Жыл бұрын
අඩ්ඩේ.. 😍 අද අපිව මාලු අල්ලන්නත් එක්කන් ගියා එහෙනම්.. 😂 maru maru ekah 👊🏼
@travelwithlahiru
Жыл бұрын
❤❤
@gayanlakmal3494
Жыл бұрын
එහෙම පොඩි දූපතක ඉන්න තිබුනනම්😮
@travelwithlahiru
Жыл бұрын
ආයේ යනවා ❤❤😍
@sudanthafernando921
Жыл бұрын
බත්ලන්ගුන්ඩුවෙ ඉදලා ඉස්සරහ පේන්නේ කුදුරැැමලේ කන්ද ගියෙනැත්තං ඔය ගමනෙන් වැඩක් නෑ ඒ කන්දට නගිනකොට හැටරියන් මරක්කයගෙ කකුලක් වලලා තියනවා ( විශ්වාසය අනුව) අනික් කකුල තියෙන්නෙ හලාවත ඉරණවිල පාර අයිනෙ නැග්ගට පස්සේ ඒ කන්දෙ පස් රතුම රතුයි විශ්වාසය අනුව කුවෙිිණිගේ ලේ කියලා මතයක් තියනවා ඒකෙන් බැහැලා කන්දෙන් එහාපැත්තෙම තියනවා දේයමෑනියන්ගෙ පොඩිපල්ලිය ඒ පල්ලියේ විශේෂත්වයක් තියනවා ඒ ගමෙිි අය ඒක කියයි.
@travelwithlahiru
Жыл бұрын
❤
@සතුන්ගේ.Travels
Жыл бұрын
මමත් මේ රස්සාව කර දුක, සතුට දෙකම තියෙනවා මේ රස්සාවේ
@travelwithlahiru
Жыл бұрын
❤❤
@chamikapivithuru2108
Жыл бұрын
Supiri ❤❤❤
@travelwithlahiru
Жыл бұрын
❤❤
@gayansuraweera6602
Жыл бұрын
කල්පිටියෙ ඉදලා බත්තලංගුන්ඩුවට කීයක් ගන්නවද?.
@travelwithlahiru
Жыл бұрын
1200
@sandarusandaru434
Жыл бұрын
❤Aiya😊pallakelle❤kandy
@travelwithlahiru
Жыл бұрын
ආදරෙයි
@lv1935
Жыл бұрын
Ikmanta thawa video ekak one
@travelwithlahiru
Жыл бұрын
❤❤
@maheshmadushnka7841
Жыл бұрын
Yutube ekata enne video ekak dalada bala gena🤭🤭
@travelwithlahiru
Жыл бұрын
😍❤
@nabiajulia5678
10 ай бұрын
Boru karana you tube karayo athe genuine traveler lahiruuuuuu🇮🇹🇮🇹🇮🇹
@travelwithlahiru
10 ай бұрын
😍 ආදරෙයි ❤
@nishanthanishantha3043
Жыл бұрын
ලහිරු 🙋🙋🙋🙋🙋
@travelwithlahiru
Жыл бұрын
🧡🧡
@achalakumari142
Жыл бұрын
Iassanai lahiru aiye oyage vidiyo.b.s.
@travelwithlahiru
Жыл бұрын
❤❤
@samant3948
Жыл бұрын
Supiri
@travelwithlahiru
Жыл бұрын
❤❤
@M.Nonis1990
Жыл бұрын
🎉🎉🎉
@travelwithlahiru
Жыл бұрын
❤❤
@dinsad123
Жыл бұрын
ඔය බෝට්ටුවක් ලීටරයකට කිලෝ මීටර් කීයක් තෙල් කරනවද කියලා දන්නවද?
@travelwithlahiru
Жыл бұрын
හරියට දැන් නෑ 10.15 විතර යන්න පුළුවන් ඇති
@sanjeewaalwis4536
Жыл бұрын
Lassanama gamank meka nm lahiru aiye
@travelwithlahiru
Жыл бұрын
❤❤
@anuruddaperera5496
Жыл бұрын
❤😮
@travelwithlahiru
Жыл бұрын
🧡
@freedomtraveler92
Жыл бұрын
Lahiru aiya oya gopro ekata venama external mic ekak pavichi karanawada aiye
@travelwithlahiru
Жыл бұрын
නෑ නෑ මයික් ගනන් වැඩි මම නිකන් කරන්නේ
@freedomtraveler92
Жыл бұрын
@@travelwithlahiru බොහොම ස්තූතියි
@antonkosta8072
Жыл бұрын
❤
@travelwithlahiru
Жыл бұрын
🧡🧡
@kushlanpitigala6351
Жыл бұрын
Beautiful 💗🌹
@travelwithlahiru
Жыл бұрын
Thank you! 😊
@kushlanpitigala6351
Жыл бұрын
@@travelwithlahiru your welcome 👍
@sugathnishantha4461
Жыл бұрын
🙏👌
@travelwithlahiru
Жыл бұрын
❤❤
@DasanayakaAluthgedara-cb3kh
Жыл бұрын
අපි ගෙදර අයත්(බිරිදයි පුතයි) එක්ක බත්තලන්ගුන්ඩුවට යන්න ආසයි.කොහොමද තියෙන අවස්ථාව හා පහසුකම් .වියදම කීයක් විතර යයිද?
@travelwithlahiru
Жыл бұрын
බත්තලංගුන්ඩු දෙවෙනි වීඩියෝ එකේ තියෙනෙවා සචිනිගේ කඩේ එකේ නම්බර් එකක් තියෙනෙවා ඒ විඩියො එකේ ඒකට කෝල් එකක් දෙන්න
@travelwithlahiru
Жыл бұрын
kzbin.info/www/bejne/bH_Ee6ire7B2r5Y
@travelwithlahiru
Жыл бұрын
kzbin.info/www/bejne/bH_Ee6ire7B2r5Y
@bashithanethmina6769
Жыл бұрын
Ada nam mara lasana vlog ekak
@travelwithlahiru
Жыл бұрын
❤😍👍❤❤
@sandakelum2463
Жыл бұрын
💚💚💚
@travelwithlahiru
Жыл бұрын
❤❤
@LankanCookingBoy
Жыл бұрын
❤❤❤❤
@travelwithlahiru
Жыл бұрын
❤❤
@dreamcar9971
Жыл бұрын
ලහිරු ඔයා ඔක්කොම විඩියොස් කරන්නෙ ෆෝන් එකෙන්ද?මයික් එකක් යූස් කර්න්නෙ නැද්ද?මොකද්ද යූස් කරන ෆොන් එක
@travelwithlahiru
Жыл бұрын
Gopro 11
@dinusathsara4470
Жыл бұрын
අයියෙ ඔයා විඩියො කරන්නෙ ෆොන් එකෙන්ද
@travelwithlahiru
Жыл бұрын
Gopro
@gayansuraweera6602
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@travelwithlahiru
Жыл бұрын
❤
@indranichandrika4469
4 ай бұрын
මාළු ගණන් වුනාට මූදු ගිහින් දුක් විදල මාළු අල්ලන අයට ඒ ලුභය ලැබෙනවද?
@ramaniwickrama260
Жыл бұрын
ගැහැනු අය පස් හය දෙන්කුට ඔය ගමන යන්න අපහසුද? නවාතැන් ගැටලුව නිසා
@travelwithlahiru
Жыл бұрын
එහෙම නෑ එක දවසක් ඉන්න ක්‍රම තියෙනෙවා එහෙ අය උදව් කරනවා
@shiwaherath
Жыл бұрын
Video එක බලං ටිකක් වෙලා යද්දී කැරකිල්ල හැදිල්ල වමනෙ ගිය නැති ටික විතරයි බ්‍රෝ😂
@travelwithlahiru
Жыл бұрын
😍😍❤
@anjanatharindu1044
Жыл бұрын
දවසට 4000kg අල්ලපු අපි🤜
@travelwithlahiru
Жыл бұрын
සුපිරි 😍
@mallikapushpalatha3234
Жыл бұрын
Mallita kilo 10 vitara dei kamata
@travelwithlahiru
Жыл бұрын
❤❤❤
@indranichandrika4469
4 ай бұрын
ලාභය
1:03:09
ගමේ ඇවිදලා එද්දි රසම දවල් කෑම එක ලෑස්තියි🧡 Sri Lankan Delicious Food👍 Village Tour 😍රස මොහොතක්
Travel With Lahiru
Рет қаралды 10 М.
12:49
ඇමති වසන්ත වැඩ අරඹයි.කෝකටක් කළින් කරන්න ඕන දේ වසන්ත පළමු දවසෙම කියයි.
The Life Traveler
Рет қаралды 7 М.
00:47
Hoodie gets wicked makeover! 😲
Justin Flom
Рет қаралды 128 МЛН
00:58
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
HARD_MMA
Рет қаралды 2,3 МЛН
00:25
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
INNA SERG
Рет қаралды 3,9 МЛН
00:16
Family Love #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 62 МЛН
23:35
තනි අලි විතරක් නෙමෙයි රංචුත් කැලේ කඩන් දිව්වා | මෙන්න වීඩියෝ බොරු නම් බලන්න
Secrets of Nature
Рет қаралды 155 М.
19:48
මට්ටි | කලපු මට්ටි | මට්ටි සම්බෝලෙ | clams
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 160 М.
43:00
ගමේ තාලෙට සුන්දර හිරිවඩුන්න ගමේ ගතකරපු දවස් දෙක 😍🍃🌿🌝
Awidina Charikawa
Рет қаралды 2,5 М.
16:35
ඩ්රෝන් එකෙන් ගිරව් එලවීම. I used my drone to protect the corn feild
Travel in Europe(Norway Home)
Рет қаралды 64 М.
26:51
යමුද සුන්දර දූපතකට නිදහසේ ඉන්න බත්තලංගුන්ඩු 😍 Batthalangundu Island Tour 🧡මෙන්න සුපිරි සවාරියක්😍👍
Travel With Lahiru
Рет қаралды 19 М.
24:11
අලුත් මාලු හදුනාගන්නේ මෙහෙමයි | how to identify fresh fish
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 133 М.
5:18
ලාල් කාන්ත වැඩ බාරගනී - ආපු ගමන් කළ දේ මෙන්න
Dasatha News
Рет қаралды 41 М.
53:34
Udawadiya Village Travel Documentary | Gona Panna Ella #overlanding #travelweekend #offroad #4x4
Travel Weekend
Рет қаралды 30 М.
35:25
හුලගට විශාල දෙල් ගහ වැටිලා අපේ කෙසෙල් වත්තේ අපිට Happy😍 Delicious Food for Lunch 🍽👍Sri Lankan food
Travel With Lahiru
Рет қаралды 32 М.
47:00
දූපතේ මිනිස්සුන්ගේ ආදරය 😍 සුන්දර දූපතේ හිතෙ හැටියට රස්තියාදු ගැහුවා👍Baththlangundu Island Tour 🧡
Travel With Lahiru
Рет қаралды 30 М.
00:47
Hoodie gets wicked makeover! 😲
Justin Flom
Рет қаралды 128 МЛН