අලුත් මාලු හදුනාගන්නේ මෙහෙමයි | how to identify fresh fish

  Рет қаралды 127,408

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

2 жыл бұрын

අලුත් මාලු හදුනාගන්නේ මෙහෙමයි | how to identify fresh fish
ලංකාවේ අංක එකේ කට්ටා කරවල හදන්නේ මෙහෙමයි
• කට්ටා කරවල | kattawa d...
මසුන් වර්ග 25 ක් හදුනා ගනිමු
• මසුන් වර්ග 25 ක් | 25 ...
මීගමුවේදී දුටු දැවැන්ත මසුන්
• මීගමුවේදී දුටු දැවැන්ත...
බෝට්ටුවෙන් බාන දැවැන්තයෝ
• බෝට්ටුවෙන් මාලු බෑම | ...
කරවල වර්ග හදුනා ගනිමු
• කරවල වර්ග | dry fish
විශ්ව ටියුබය ධිවර වීඩියෝ නරබන්න
• විශ්ව ටියුබය ධීවර
විශ්ව ටියුබය face book පිටුවට පිවිසෙන්න
/ %e0%b7%80%e0%b7%92%e0%...

Пікірлер: 256
@lasachandima1987
@lasachandima1987 2 жыл бұрын
ප්‍රේමසිරි ඈපාසිංහ මහතාව මතකයට නැගෙනවා ... ඒ කටහඩ සමානය ..
@nadeerasiriwardana1114
@nadeerasiriwardana1114 2 жыл бұрын
ඉතාම හොඳ දැනුමක් ඇති ඉතාම හොඳ පැහැදිලි කිරීමක්.. හරිම ප්‍රසන්න මාමා කෙනෙක්..මේ මහත්මයා වැනි පුද්ගලයන් අපේ රටට සම්පතක්..
@kasunmaduranga2541
@kasunmaduranga2541 Жыл бұрын
මෙි මාමා හොඳ කෙනෙක්. හැම දෙයක්ම හොඳින් තේරුම් කරල දෙනවා. ජය ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@emildulshan8821
@emildulshan8821 Жыл бұрын
මෙතුමා විශ්වවිද්‍යාලයක්. ධීවර ක්ෂේත්‍රය පිළිබඳ specialist කෙනෙක්.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@shanthapremanatha9072
@shanthapremanatha9072 2 жыл бұрын
මේ ව්‍යවසායය මහතාගේ කරෝල වේලිම පිළිබඳ මනා විග්‍රහයක් අප බැලුවා . 🐟 මාළු පිළිබඳ ව මේ video , එකද අනර්ඝයි . ජේසු පිහිටයි .
@jayanthiweerasinghe5047
@jayanthiweerasinghe5047 Жыл бұрын
මොනවා වුණත් මෙ තාත්තා ඇත්ත ඇති සැටිyenma තේරුම් කරලා දෙනවා .. ස්තුතිය තාත්ත.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@minindukaviranga7718
@minindukaviranga7718 2 жыл бұрын
ඇත්තටම හොද පහැදිලි කිරීමක් බොක්කෙ එක්ක්ක් හිතේ එකක් කටේ එකක් නැතුව අමුවෙන්ම කියාදෙනවා ඒක වටිනවා තවත් හොදයි මාලු ලෑල්ලක් ලගට වෙලා හදුන්වා දීමක් කරන ගමන් කරන්න පුලුවන් නම් වටිනවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@kasunfernando916
@kasunfernando916 2 жыл бұрын
අති විශිෂ්ඨ පැහැදිලි කිරීමක් මාමාට දීර්ඝ ආයුෂ ලැබේවා ජේසු පිහිටයි මාමාට
@sureshfernando6596
@sureshfernando6596 2 жыл бұрын
මෙතුමාගේ පැහැදිලි කිරිම අතී විශිෂ්ඨයි
@manojbuddhika3275
@manojbuddhika3275 2 жыл бұрын
භාෂාව හසුරැවනවා සුපිරියටම... දීර්ඝායු වේවා අංකල් ❤️
@sumithathukorala2285
@sumithathukorala2285 2 жыл бұрын
අංකල් ඔයාගේ පැහැදිලි කිරිම ඉතා විශිෂ්ටයි. ඒ වාගේම හොඳ මාළු නරක මාළු දෙක ඉදිරිපත් කරලා වෙනස පැහැදිලි කරන්න. ඒ වාගේම ෆෝමලිං මාළු අතර වෙනස ද පැහැදිලි කරන්න ගොඩාක් පින් දැනුවත් කිරීමට.
@roshansampath2544
@roshansampath2544 2 жыл бұрын
කිසිම අව්‍යාජත්වයකින් තොරව මුල සිට අගට යනකන් හැමදේම බොහොම පැහැදිලිව පහදලා දුන්නේ..හුගක් පිං මාලු ගැන කිසිම දෙයක් නොදන්නා කෙනෙක් මේක බැලුවොත් ආයි මාලු මාකට් එකට ගිහින් වෙලෙන්දොන්ට අහු නොවී හොදම මාලු ටිකක් අර ගනී.දීර්ගායු වේවා මාමේ.ජේසු පිහිටයි.
@Niranjanjayasekara.
@Niranjanjayasekara. Жыл бұрын
හොද ටොපික් එක මේක..කාටත් පොදු ප්‍රශ්නයක් නියමයි අයියේ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍💛👍
@zaimzaim7095
@zaimzaim7095 2 жыл бұрын
නිවැරදිව හරි දේ පැහැදිලි කරා නේ බොහොමත්ම ස්තුතියි ඔබගේ දැනුම බොහොම වැදගත් දීර්ඝායුෂ ලැබේවා ජේසු පිහිටයි
@nimalchandratilaka9528
@nimalchandratilaka9528 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්.බුදු සරනයි අයියා .
@rasikaentertainment5063
@rasikaentertainment5063 2 жыл бұрын
හොඳ වීඩියෝ එකක් ... පැහැදිලි කිරිම විශිෂ්ටයි ...ජයවේවා
@upendregamage007
@upendregamage007 Жыл бұрын
සෑම දෙයක්ම අවංකව/පැහැදිලි කරනවා, Nice Vlog... thanks a lot♥️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@antonperera2116
@antonperera2116 Жыл бұрын
@@wishwatiyubaya r
@rasikaentertainment5063
@rasikaentertainment5063 2 жыл бұрын
ප්‍රේමසර ඈපාසිංහ ...වගේ හිතන අය...කෝ බලන්න ....
@osandasandaruwan4107
@osandasandaruwan4107 2 жыл бұрын
Yes
@ghjfhj8463
@ghjfhj8463 2 жыл бұрын
හරී
@gayankrishantha2474
@gayankrishantha2474 Жыл бұрын
ගොජ
@vismasamee7360
@vismasamee7360 Жыл бұрын
Ou
@asnakasenadeera
@asnakasenadeera Жыл бұрын
සිරාවට
@pasidulakmal6319
@pasidulakmal6319 11 ай бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් මාමේ .ගොඩාක් අය අලුත් මාලු හදුනාගෙන මිලදී ගන්න දන්නේ නෑ.🐟🐳🦈🦀🦐🐙🐠🐡️
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
ස්තුතියි 💖
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 2 жыл бұрын
මමාට සුබ උපන් අලුත් අවුරුද්දක් වෙවා කියා ප්‍රර්තනා කරනවා !🙏 ඒ වාගේම මේ වෙඩ සටහන ගෙන මම හර්දයාන්ගයෙන් ස්තුතිය ප්‍රකාශ කරනවා ..හරිම ලස්සනයි ...බොහොම පෙහෙදිලි යි ..අපි ට පුලුවන් වෙනවා මිට පස්සෙ හොද මාලුවෙක් මිගමුවේ මාලු මාර්කට් එකෙන් තොරා ගන්න , ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@mahashggf3111
@mahashggf3111 2 жыл бұрын
හොදට.පැහැදිලි.කරා.ඵ.මහත්මයාට.බුදුසරනයි
@RESHACN
@RESHACN 2 жыл бұрын
අවන්ක මනුෂයෙක් ......ගේ උපදෙස් වලින් බොහො දේ දැනගත්තා ස්තූතියි.
@wmapbw8444
@wmapbw8444 2 жыл бұрын
මේ වැඩසටහන හොදයි. නමුත් ඊළගට මේ විදියට හොද මාළු අදුන ගන්න වැඩසටහනක් කරන විට අළුත් මාළුවා හා පරණ මාළුවා , අළුත් මාළුවා සමග පරණ මාලුවා අරගෙන සංසන්දනාත්මකව වැඩ සටහන කරන්න. එතකොට ජනයාට තේරුම්ගන්න පහසුයි. වැඩිය වචන අවශ්‍ වෙන්යනේ නැහැ එතකොට.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@dananjapriyalal1299
@dananjapriyalal1299 2 жыл бұрын
ඇත්ත ...
@sumithfernando6950
@sumithfernando6950 2 жыл бұрын
මොන මාලු ගෙනාවත් දවල් දෙක වෙනකොට මීගමුවෙ නෑ යාලුව...ඇත්ත ඒකයි ....මොනව උනත් ඊඩන් අයිය මේ කරන්නෙ ලොකු සේවයක්...එයාලගට ගේන මාලු ගැනනේ එයාමේ කියන්නෙ නේද...
@channachandrasekera8319
@channachandrasekera8319 2 жыл бұрын
Oba hari. Kunuwechcha parana maluek aran gihin ehi duganda samaga wkineemata athi maalu sasanda bala malu mila dee ganima sudusui.
@dimanthagurusinghe1806
@dimanthagurusinghe1806 Жыл бұрын
@@channachandrasekera8319 m
@TheHasarinda
@TheHasarinda 2 жыл бұрын
මාමා හොඳ ගුරුවරයෙක්
@TheChicKenHuman
@TheChicKenHuman 2 жыл бұрын
සුපිරියටම පැහැදිලි කරනව, මේ මාමා එක්ක තව වීඩියො ටිකක් කරමු.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ...ඉදිරියේදී තව විඩියෝ එන්න තියෙනවා 💛
@rajeewa1618
@rajeewa1618 2 жыл бұрын
සුපිරියටම දැනගත්තා ස්තූතියි
@channanimala4665
@channanimala4665 2 жыл бұрын
මේ මාමාට හොඳ කථන හැකියාවක් තියෙනවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@gaminikodagoda7634
@gaminikodagoda7634 2 жыл бұрын
@@wishwatiyubaya eden de Mel , Meeta wasara 40ta peradi negombo hôtels wala fire limbo karapu kenada. Katha karanne aasai.puluwan nam tel no denna. Thanks
@sureshthuseperera9346
@sureshthuseperera9346 2 жыл бұрын
Harima wadagath wadasatahanak...thanks!
@thilakshipeiris9130
@thilakshipeiris9130 2 жыл бұрын
පැහැදිලි කිරීම විශිෂ්ටයි.
@pemidumilochana9808
@pemidumilochana9808 2 жыл бұрын
Ane me mahatmayata budusaranai. Deergayusha labenna one. Harima Hoda, awankawama kiyala denawa.harima pahadili kiyala Dena widiha. 🙏🙏🙏
@erandajanaka3790
@erandajanaka3790 2 жыл бұрын
Hodin visthara karanawa. tnx uncle. I salute you.👍👍👍👍. He has an excellent skill in explaining
@Ethigebernard
@Ethigebernard 2 жыл бұрын
One of the most experience person in Sri Lanka fishing industry. He is suitable for Sri Lanka minister of fishing industry.
@dnd330
@dnd330 2 жыл бұрын
Harima lassana pahadili kireemak👍🏽👍🏽👍🏽👍🏽👍🏽🇱🇰
@ayeshacassim9772
@ayeshacassim9772 2 жыл бұрын
Very good. Thanks
@ecodrive77
@ecodrive77 2 жыл бұрын
Thank you 😊
@srilankanlibrary3263
@srilankanlibrary3263 2 жыл бұрын
නොදන්න දේවල් දැනුවත් උනා ස්තූතියි මේ මාටට. ❤🙏
@nuwankodikara6360
@nuwankodikara6360 2 жыл бұрын
බොහොම හොද විග්‍රහයක් , 💛
@sachinsena7866
@sachinsena7866 2 жыл бұрын
Thanks brother 🤝
@nihalpalitha5068
@nihalpalitha5068 Жыл бұрын
Mama ta පුදුම දැනීමක් tiyanna maha මුහුද wagai
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@Nimala80
@Nimala80 2 жыл бұрын
Nice explanation.......!!!
@gaminisamarathunga5662
@gaminisamarathunga5662 2 жыл бұрын
It is very useful video thanks
@gunarathnasudusingha8458
@gunarathnasudusingha8458 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@kumaridissanayake4140
@kumaridissanayake4140 2 жыл бұрын
Honda danuwath kirimak. Bohoma sthuthi.
@lastersilva534
@lastersilva534 2 жыл бұрын
Very good program. And nice man.
@12345673758
@12345673758 2 жыл бұрын
මේ මහත්මයාත් එක්ක වැඩසටහනක් කරන්න ලංකාවේ මාළු වර්ගවල නම් ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා දැනගන්න. පිටරට ඉන්න අපිට මාළු මිලදීගන්න එය වැදගත් වෙයි. ස්තූතියි!
@LLLaa282
@LLLaa282 2 жыл бұрын
Thank you sir
@chathurasandaruwan2323
@chathurasandaruwan2323 10 ай бұрын
Loku denumsambhawayak thiyana manusseyyek thank you wishwa
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@samfernando8532
@samfernando8532 2 жыл бұрын
Very good advice. Thank u so much
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
welcome ....
@amilarodrigo2083
@amilarodrigo2083 2 жыл бұрын
පට්ට මාමේ නියමයි පැහැදිලි කිරිම
@liyanagegunasiri1276
@liyanagegunasiri1276 2 жыл бұрын
Very Very good toking
@kcjayasekara963
@kcjayasekara963 19 сағат бұрын
අපි කුරුණෑගල,නාරම්මල.මේ කියන විදි වලට මාළු තේරුවාම,එකම තැනකවත් අලුත් මාළු ගන්න මේ පැත්තේ ඇත්තේ නැහැ.ඔක්කොම පරණ මාළු තමයි අපි කන්නේ එතකොට.
@wishwatiyubaya
@wishwatiyubaya 18 сағат бұрын
ඔව්......ඒක ඇත්ත ......නමුත් ප්‍රවාහන මාර්ග දැන් වේගවත් ඉස්සරට වඩා......
@dammikarajapaksha8629
@dammikarajapaksha8629 Жыл бұрын
මහජනතාවට අත්‍යාවශ්‍ය වීඩියෝ එකක් 👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@Europe58
@Europe58 2 жыл бұрын
Expert views. No jokes.
@sisirakamendra7328
@sisirakamendra7328 5 ай бұрын
ගොඩක් කරුනු ඉගෙන ගත්තා තෙරුවන් සරනයි
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@gaminikumara9537
@gaminikumara9537 2 жыл бұрын
bohoma hodai oya gena kikuwata mechara daawas api paramalukeewei kanokoota katakaranawa karamal beluwoth gahanna enawa obata thenk
@gaminikumara9537
@gaminikumara9537 2 жыл бұрын
balanokota gahanna enawa
@pn.marineperera8911
@pn.marineperera8911 2 жыл бұрын
aluth maalu hoyaganna lesima kramaya thami, maluwage as Kalu cler nam maalu aluth, as Kalu paata sudata herilanam maalu paranai, neth nam ice gahala
@maheshjayalath3075
@maheshjayalath3075 10 ай бұрын
Diwara mathsaya nishpadanaya gana wishwa widyalayak tanikarama..supiri pahadilikirima..apasinghe mr wage..dirgayu obatumata..bs
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kasunchamara7289
@kasunchamara7289 2 жыл бұрын
1 baluwe mami mamath oya video eka illuwa godak isthuthi thanks 😊❤❤👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි යාලු....💛
@theresedesilva3507
@theresedesilva3507 2 жыл бұрын
Maalu varga handunaaganna hetith kiyala denna. E maalunta kiyana vivida nam samaga.
@mdabdurrahim8611
@mdabdurrahim8611 2 жыл бұрын
Great
@ansalamfernando8700
@ansalamfernando8700 2 жыл бұрын
Niyamai idan aiya satutui mevage vidio ekak dammata
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@gayansilva6928
@gayansilva6928 2 жыл бұрын
සියලුම වීඩියෝ beluva mn niyamai සුපිරිම
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@James-kr4lo
@James-kr4lo Жыл бұрын
Thank you
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
welcome 😍
@priyanathaethan7501
@priyanathaethan7501 2 жыл бұрын
Thanks
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
Welcome
@shaneatingshow4189
@shaneatingshow4189 Жыл бұрын
මීගමුව ලෙල්ලම මාකට් එක පෝරුතොට වැල්ලේ මාළු මාකට් වල වීඩියෝ ටිකක් කරහන් බ්‍රෝ 🙂 උබට ජය 🙂
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ වීඩියෝ බලන්න👇 kzbin.info/www/bejne/mX6kYqRmr9R9q9k kzbin.info/www/bejne/imiTma2pbaekqZI
@kpindika
@kpindika 2 жыл бұрын
Formalin gahapu malu hadhunaganna widiya ahaganna...
@dissanayake9986
@dissanayake9986 2 жыл бұрын
Very Good video
@lahirudilshan8354
@lahirudilshan8354 10 ай бұрын
Great explanation 😮
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Glad you liked it 💖
@nilanvevomusic9214
@nilanvevomusic9214 2 жыл бұрын
We also buy export tuna offcuts from Negombo (Export company ) they have grade A quality B quality and reject
@wimalsusantha6447
@wimalsusantha6447 2 жыл бұрын
Very good
@sanjeewarathnayaka4748
@sanjeewarathnayaka4748 2 жыл бұрын
Superb
@tiktokkuru2844
@tiktokkuru2844 2 жыл бұрын
හොඳ ඊ අපි ඩිගටම බලන්ව Good joj tc brother
@dilshanmadusanka8012
@dilshanmadusanka8012 2 жыл бұрын
Jesu pihitai 🙏💛
@sisirakamendra7328
@sisirakamendra7328 5 ай бұрын
Thankyou
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
You’re welcome 😊
@syedjaan3165
@syedjaan3165 2 жыл бұрын
ඔබතුමාට .බොහොම .ස්තුතියි .
@Hasi_era
@Hasi_era 6 ай бұрын
Thanks uncle
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
welcome 💖
@srilankalife2205
@srilankalife2205 2 жыл бұрын
Me mama nam super hodata pehedili karanawa
@niloshrenesha451
@niloshrenesha451 2 жыл бұрын
Supper video akkk sir
@WKmadhuranga
@WKmadhuranga 2 жыл бұрын
patta ,,, jaya wewa
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 2 жыл бұрын
👍👍👍
@nilankarajapaksha-fb5pe
@nilankarajapaksha-fb5pe 3 ай бұрын
කෙලවල්ලා අදුරගන්නේ කොහොමද කියලා දාන්න
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/qJ7XeaeejL6qpq8si=-MHNTZ_XT0Cze3L7 තවත් වීඩියෝ කීපයක්ම තියෙනව...හැකිනම් ඒවත් බලන්න ස්තුතියි
@oshantharinda5417
@oshantharinda5417 2 жыл бұрын
උම්බලකඩ හදන වීඩියෝ එකක් ඕනෑ අයියා ඊලඟට
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඉදිරියේදී කරන්නම්....👍
@liyanagegunasiri1276
@liyanagegunasiri1276 2 жыл бұрын
Good luck
@pasindujayawardena4380
@pasindujayawardena4380 2 жыл бұрын
Niyamai ✌️💪👍❤
@jayerathnabanda175
@jayerathnabanda175 2 жыл бұрын
Danna vidiyata haryme wadagath widiyata kiyala denewa godai pin
@chamathprabodha2837
@chamathprabodha2837 2 жыл бұрын
Kathawa wadagath. Hodai. Eth Pinak sidda wenne kohomada?
@sampathkumara6717
@sampathkumara6717 2 жыл бұрын
දැන් කරෝල කිසිම රසක් නැත්තෙ ඇයි කියල අහන්නකො. අඩුම ගානෙ හාල් මැස්සොවත් ඉස්සර වගේ රසක් නෑ.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
කරවල පිලිබද කරපු වීඩියෝ දෙකක් තියෙනවා එවා බලන්න ඔය ප්‍රශ්නයට පිලිතුරක් ලැබෙයි....💛
@pranidhisirimanna3375
@pranidhisirimanna3375 Жыл бұрын
👌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
😍
@sandyasandamali1410
@sandyasandamali1410 3 ай бұрын
Hodama para malu warga ya monawada. Haduna ganne kohemada.
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හැම පරාමාලුවෙක් ම හොදයි fresh පිටින් ගන්න ඕනේ.....
@ManjuManju-zt3lv
@ManjuManju-zt3lv 2 жыл бұрын
Ane...eyawa..dakkaham..mata..mage..tathawa..matak..wenawa....💜️
@maheshravi6800
@maheshravi6800 2 жыл бұрын
Nandasena wage konda kalin thiyanna one
@akshecovers8336
@akshecovers8336 Жыл бұрын
Good job ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@prancisjayasinghe8068
@prancisjayasinghe8068 Жыл бұрын
Good Job
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
thanks 😍
@jeffery9781
@jeffery9781 Жыл бұрын
Hi Mate. Thanks for educating SL people. As a courtesy, I played 10+ youtube ads to generate a tiny income for your valuable time.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
thank you 💛
@fazalmohammed1650
@fazalmohammed1650 2 жыл бұрын
👍🌹
@ukwattaduragenipunmadurang6052
@ukwattaduragenipunmadurang6052 2 жыл бұрын
හරිම ප්‍රසන්න මාමා කෙනෙක්
@kasunsubasinghe4866
@kasunsubasinghe4866 Жыл бұрын
බල මාලු ගැන video එකක් ඕනේ.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී කරමු......👍
@alexkurera7687
@alexkurera7687 2 жыл бұрын
❤👌
@thilinalakmal8724
@thilinalakmal8724 2 жыл бұрын
👍👍👍✔
@tharinduadikari3135
@tharinduadikari3135 2 жыл бұрын
ඩයල් එකක් තමා..🔥🔥🔥❤️❤️❤️
@kasunchamara7289
@kasunchamara7289 2 жыл бұрын
Godak ithuthi ae mamatath 👍
සද්ධන්ත තෝරු වෙන්දේසිය | unbelievable seer fish auction  🇱🇰💯🤑
20:21
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 103 М.
ТАМАЕВ vs ВЕНГАЛБИ. Самая Быстрая BMW M5 vs CLS 63
1:15:39
Асхаб Тамаев
Рет қаралды 4,5 МЛН
Hot Ball ASMR #asmr #asmrsounds #satisfying #relaxing #satisfyingvideo
00:19
Oddly Satisfying
Рет қаралды 49 МЛН
Универ. 10 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:04:59
Комедии 2023
Рет қаралды 1,9 МЛН
New Gadgets! Bycycle 4.0 🚲 #shorts
00:14
BongBee Family
Рет қаралды 19 МЛН
කුඩා මසුන් හදුනා ගනිමු | මසුන් වර්ග | lets identify small fish
8:11
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 42 М.
කට්ටා කරවල | kattawa dry fish
23:03
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 474 М.
ТАМАЕВ vs ВЕНГАЛБИ. Самая Быстрая BMW M5 vs CLS 63
1:15:39
Асхаб Тамаев
Рет қаралды 4,5 МЛН