රාවණ ඉතිහාසයේ පොත් 11400ක් ගිරි දේශයේ සිට"මහාවංශයෙත් රාවණ ගැන සඳහන් වෙනවා"මණ්‌ඩදීපයේ වරගපුර්ණිකාව 01

  Рет қаралды 31,693

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

2 жыл бұрын

⭕ ඉතිහාසය උඩු යටිකුරු කරන ලිඛිත සාක්ෂි ප්‍රථම වතාවට
🔹 රාවණ මුලාශ්‍ර - 01
⭕ රාවණ ඉතිහාසයේ ලිඛිත සාක්ෂි සොයා යන ගවේෂණාත්මක වැඩසටහන
➤ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය මාණෑවේ විමලරතන හිමි
➤ රාවණ පුස්තක සංරක්ෂණගාරයේ නිර්මාතෘ සහ අධිපති,
ඉතිහාස විශ්ලේෂක - අ.හෙට්ටිආරච්චි
👉🏼 Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි ✅
👉🏼 තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම අපිව Subscribe කරලා එකතු වෙන්න 🔔 ✅
🔹 ✅ Like ✅ Share ✅ Comment ✅ Subscribe
⭕ © For Copyright Matters
🔹 Please Contact Us At ► : dhanushvlogssl@gmail.com
➤ Dhanush Vlogs SL 📞 077 501 66 11
ශ්‍රී ලංකා රාවණා ඉතිහාසය (Sri Lanka Ravana history)
#Ravana#රාවණ_පුස්තක_සංරක්ෂණාගාරය#රාවණ_රාජධානිය
#Ravana#රාවණ_පුස්තක_සංරක්ෂණාගාරය#Ravana_Cave#Ravana_Tunnel#Underground_Kingdoms_of_King_Ravana#Airport_of_King_Ravana #Pushpaka_Vimana_of_Ravana
#Pettigal #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
King ravana`s palace at sri lanka
Sri Lankan great king ravana full documentary
මහා රාවණ පුරාණය
රාවණ රාජධානිය
Ravana underwater city
Learning about king ravana
kingdom of king ravana

Пікірлер: 139
@DhanushkaVithanage
@DhanushkaVithanage 2 жыл бұрын
ඉදිරියේ රටට වෙන්න යන භයානකම අනතුර “සිංහල ජාතිය හැදෙන්නේ බුදුන්ගෙන් !” රාවණා ගෑණු හොරෙක් ද ? කොටස 2 👉👉 kzbin.info/www/bejne/sJPdhaJ8o9ahqJo
@Cara-qn4mq
@Cara-qn4mq 2 жыл бұрын
ඔය පොත්පත් බලන්න, පර්යේෂණවලට ගන්න එනවා කියලා ඕවා විනාශ කරන්න ගොඩක් කළු සුද්දො බලන් ඉන්නවා😔 මේ අපේ හෙළ ඉතිහාසය තව තවත් රකින්ට ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා🙏🏼 ගොඩාක් පින් අපිව මේ ගැන දැනුවත් කරාට💐 තෙරුවන් සරණයි❤️ රාවණ අප්පච්චිගෙ පිහිටයි❤
@charinduliyanage9224
@charinduliyanage9224 2 жыл бұрын
aniwarenma.godak unta thamange rata,jathiya,agama gena agayak ne.salli thamai jivithe unge..me rate ithihasaya heli karanna karanna e dewal vinasha karanna para kepenawada kiyalath hithenawa.
@akk5830
@akk5830 2 жыл бұрын
Meewa digital kara nm hari
@izz9433
@izz9433 2 жыл бұрын
මෙවන් භික්ෂූන් සහ වහන්සේලා ගිහි සුපිංවතුන් රටට සම්පතක් 🙏🙏🙏 ධනුෂ් මල්ලි ඔබත් ඉතාම අනගි සමාජ මෙහෙවරක් කරනවා මේ රටේ ජනතාව වෙනුවෙන්!
@prabhathJay123
@prabhathJay123 2 жыл бұрын
ඉක්මනින් අපේ මැකී ගිය ඉතිහාසය මතු වේවී! ඒකයි අප සැමගේ අධිෂ්ඨානය🙏🙏
@janakatissera
@janakatissera 2 жыл бұрын
රාවණා අපේ ......... ඉතිහාසය කොච්චර දෙවල් ඇද්ද .. රාවණ අප්පච්චිගෙ පිහිටයි
@nethuthilakarathne9837
@nethuthilakarathne9837 2 жыл бұрын
රටෙ මිනිස්සු රටට ආදරෙ කරන්න පටන් අරන්.රාමයණයෙදි මහා රාවණ චරිතය නැතිකලාට අපි ඒක හොයන ගමන්..අදටත් ගිනි තියනවා මහා රාවණයන්ව..නියමිත හෑදෑරිමකින් අපෙ ඉතිහාසය ට එකතු කල යුතු අපෙ උරුමය..රාවණ අප්පච්චිගෙ පිහිටයි.හෙලයට ජය🙏🤗🤗🤗🤗👍
@ramanipahalagamaarachchi6226
@ramanipahalagamaarachchi6226 2 жыл бұрын
ස්තුතියි ධනුෂ් ඔබට හෙළයන්ගේ වටිනා ඉතිහාසය ගෙන හැර දක්වනවාට ❤🌹❤ ඉතාම වටිනා පෞරාණික ග්‍රන්ථ සුරක්ෂිත කර ගන්න👍 තෙරුවන් සරණයි සැමටම.🙏🙏
@soothingworld5127
@soothingworld5127 2 жыл бұрын
Mewa පරිස්සමින් thiyaganna ලැබේවා තවදුරටත් 🙏🙏🙏🙏🙏
@tharindustatus8985
@tharindustatus8985 2 жыл бұрын
අපෙ හෙළ ඉතිහාසය ලොකයට ඉදිරිපත් කරන්න උත්සාහය සාර්ථක වේවා 🙏
@MAKARA_2567
@MAKARA_2567 2 жыл бұрын
මානෑවේ විමලරතන ස්වාමීන් වහන්සේ දැකීම සතුටක්. හෙට්ටිආරච්චි මහත්මයා කරන කාර්යය විශිෂ්ඨයි. ඉතා කාලෝචිත වැඩසටහනක්. තෙරුවන් සරණයි රණඝදෙව් පිහිටයි.
@truthvadan9324
@truthvadan9324 2 жыл бұрын
ගුණවත් නැණවත් හාමුදුරුනමක් 👍👍👍👍දනුෂ්ගේ හොද වැඩක් 👍👍👍ජයවේවා 🙏🙏🙏🙏🙏
@chanadichanadi9579
@chanadichanadi9579 2 жыл бұрын
අාසයි අහගෙන ඉන්න කාලය ගෙව්නා තව තවත් රාවණ රජු ගැන වැඩසටහන් අරන් එන්න .ඔබ සියලු දෙනාට තෙරැවන් සරණයි
@sadevabhiman3335
@sadevabhiman3335 2 жыл бұрын
ශ්‍රී ලන්කාව තරම් උතුම් රටක් ලොකෙ වෙන කොහෙද 🇱🇰 🇱🇰 🇱🇰
@nethuthilakarathne9837
@nethuthilakarathne9837 2 жыл бұрын
අපෙ මවුබිම..උතුම් ම රටයි.🙏🤗
@user-ew5tk9hu5c
@user-ew5tk9hu5c 2 жыл бұрын
කාලයේ වැලි තලාවෙන් යට ඌ පිරමීඩ කාල යන්ත්‍ර තරැ දොරටු දඩු මොනර යාන ඉගිලෙන දවස වැඩි ඈතක නොවෙයී..!!හෙළයින්ට ජය වේවා...."!!
@kailash--5808
@kailash--5808 2 жыл бұрын
විශිෂ්ට වැඩක්, තව බොහෝ දේ තියනවා මිනිසුන් දැනගත යුතු, අපි හැම දැනුමක්ම නිරවුල් කරලා දෙමු
@chamarawijerathna9057
@chamarawijerathna9057 2 жыл бұрын
රාවනා ඉතිහාසයට නිසි තැන හිමිකර දෙන්න ඔබ මෙි කරන සටන සාර්ථක වෙිවා.. 🙏🙏 මෙම වීඩියෝව බොහෝ දෙනෙකුට පිළිතුරක් වෙිවි..
@user-kp5jz3xc4p
@user-kp5jz3xc4p 2 жыл бұрын
❤️ රාවණා..❤️🙏,,තේරැවන් සරණයි..❤️🙏🙏අපේ ඉතිහාසය කොච්චර දෙවල් ඇද්ද නොදන්න,,මෙව දැනකිය ගන්න ලබිමටත් සැලස්විම ඔබතුමන්ලාට බො⁣හොම ස්තුතියි..🙏❤️💐
@vineethahewawitharana8506
@vineethahewawitharana8506 2 жыл бұрын
ඔය7 කියවන්නබෑ කියින ශෙල්ලිපි ජයරත්න පතිරආච්චි මහතාට පෙන්නුවා නම් කියවයි
@niroshanmananadewa6571
@niroshanmananadewa6571 2 жыл бұрын
හොදම වැඩක් අයියේ..ඉස්සරහට අරන් යමු..රාවණ ගැන හැමතැනින්ම එක එක කරුණු අහල අපි හති වැටිලා..මානෑවේ අපේ හාමුදුරුවෝ මේකට සම්බන්ධ වෙච්ච එක අපේ වාසනාව..... ජය..👊🙏🙏🙏
@sanjeewagangodavilage450
@sanjeewagangodavilage450 2 жыл бұрын
රකිමු හෙළයේ දිවිහිමියෙන්
@chanidudulmitha6389
@chanidudulmitha6389 2 жыл бұрын
පොත් ටික පරිස්සම් කරගන්න . කළු සුද්දෝ ඕවා විනාස කරන්න උත්සහ කරයි .... තෙරුවන් සරණයි !🌻
@renurathnayaka3126
@renurathnayaka3126 2 жыл бұрын
නිදුක් නිරෝගී වේවා මුලු ලොවම ! ස්තුතියි ධනුෂ් අයියා නැවතත් හෙළ ඉතිහාස කතාවට අප යොමු කලාට....... හෙළයට ජය!!! බුදු සරණයි !
@kamaniepathirana4
@kamaniepathirana4 2 жыл бұрын
අපගේ හෙළ ඉතිහාසය සොයා ගැනීමට වෙහෙසන ගෞරවනීය ස්වාමීන්වහන්සේ ඇතුළු සැමට තෙරුවන්සරණයි .
@secretofceylon15
@secretofceylon15 2 жыл бұрын
තෙරුවන් සරණයි . හෙළ ඉතිහාසය නැවත මතක් කර දීම ඉතාමත් ම වටිනවා.
@indrasamarakoon8158
@indrasamarakoon8158 2 жыл бұрын
රාවණා මිත්‍යාවක් නොවේ. හෙළ ඉතිහාසය නැවත ගොඩ ගන්න ඔබ සැමට ශක්තිය ලැබේවා
@charnipriyangika9028
@charnipriyangika9028 2 жыл бұрын
වැළලු හේළ ඉතිහාසය නැවත පණ ඒවා! හරිම වැදගත් තේරුවන්සරණයී සියලු දේනාටම
@pasathpasath9923
@pasathpasath9923 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස බොහොම පිං ධනුෂ්ක ඔබටත් තෙරුවන් සරණයි
@hasithadahamsara9217
@hasithadahamsara9217 2 жыл бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවනේ
@maneeshadiwuanjali6100
@maneeshadiwuanjali6100 2 жыл бұрын
ඓතිහාසික රටක් අපට තියෙන්නෙ. ලොකෙන්ම උතුම් රට හෙල දිපයයි.👌🙏
@user-bf6ft6jr6r
@user-bf6ft6jr6r 2 жыл бұрын
පොත් ටික පරිස්සම් කරගන්න.තව පිටපත් තියාගන්න. Pdf කරන්න. Google drive හරි මොකක් හරි එකක වෙන නමකින් හරි හංගලා තියන්න. නැත්නම් පොත් ටිකට වැඩේ හරි
@nildiya3129
@nildiya3129 2 жыл бұрын
හෙළයින් මෙ පැත්තට 🌹🌹🌹👈👈👈
@peopleshearttv5696
@peopleshearttv5696 2 жыл бұрын
ඇත්ත කතාවක් ....මිනිසුන් දන්නේ නැ...
@kavishkasenanayaka2736
@kavishkasenanayaka2736 2 жыл бұрын
අයියේ ඔය පොත් භාරව සිටින අයට ඔයාම කියන්න කිසිම හේතුවක් මත ඔය පොත් විදේශිකයන්ට පරයේෂණ කරන්න අරකට මේ‍කට ඉල්ලුවාට දෙන්න නම්‍ එපා ....කියලා..බුදු සරණයි..
@kavishkasenanayaka2736
@kavishkasenanayaka2736 2 жыл бұрын
කවුද මේ‍කට එකඟ...
@catherina1945
@catherina1945 2 жыл бұрын
"Wisdom & Profound Knowledge. This is very deep. Very interesting. Excellent information Rev. Manave Wimalarathana Thero, you are a blessing to our nation.
@madusankathennakoon8659
@madusankathennakoon8659 2 жыл бұрын
මම ගිරිබාවේ කෙනෙක්....මම දැනුවත් විදියට ගිරිබාව කියන්නෙත් යක්කුන්ගේ ප්‍රබල බල ප්‍රදේශයක්.ආඩම්බරයක් දැනෙනවා මම මෙහෙ ඉන්න 1 ගැන.රාවණා රජු කියන්නේ පුරාවෘත්තයක් නෙමේ..දනුශ් ව්ලොග් ජය වේවා.
@prasannapradeep8943
@prasannapradeep8943 2 жыл бұрын
ඔය පොත් අපිට බලන්න ක්‍රමයක් හදන්න මහත්තයෝ මුන් අපිව ගොනට අන්දනවා අපිට අපේ දැනුම ගන්න ක්‍රමයක් හදන්න පින් සිද්දවෙයි
@priyankarawijesinghe2944
@priyankarawijesinghe2944 2 жыл бұрын
අනේ පරිස්සමින් රකින්න ගොඩක් පින්
@kgskaushalya4898
@kgskaushalya4898 2 жыл бұрын
යහපතක් වේවා ! බුදුන් උපන් හෙලබිම 🙏🙏🙏
@fun-ee2sw
@fun-ee2sw 2 жыл бұрын
සිංහලේට ජය...! අපේ නියම ඉතිහාසය මතුකිරීමට ඔබ වහන්සේ ඇතුලු පිරිස හා dhanush ට මාගේ ස්තුතිය .
@nimsaradias4792
@nimsaradias4792 2 жыл бұрын
රාවණා
@ygteam5354
@ygteam5354 2 жыл бұрын
හෙළයන්ට ජය
@waruna35
@waruna35 2 жыл бұрын
මානෑවේ අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@anurapalitha9
@anurapalitha9 2 жыл бұрын
හාමුදුරුවෝ කිව්ව වර්ගපුර්නිකාවෙ කලාඔය ගන් ඉවුරේ මාදන්න පුරාණ වෙහෙර විල්පත්තුවෙ තිබෙනවා රාවණා දෙවිපිහිටයි බුදු සරනයි
@sdahdissanayke6343
@sdahdissanayke6343 2 жыл бұрын
Godak watinwa danush mahttya 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰
@madeinsrilankatube8325
@madeinsrilankatube8325 2 жыл бұрын
හෙලදිපයට ජය
@රුදිරය-වැගිරෙ-සහනේy5b
@රුදිරය-වැගිරෙ-සහනේy5b 2 жыл бұрын
රවනා බොරුවක් කියන උන්ගෙ කට වැහෙන්නෙ .....හෙල පොත් පරයන්ගෙන් ගත්තුදවසට...🙏
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 2 жыл бұрын
ඉතාමත් හොඳ වැඩ සටහනක් !!!!!
@Sahan128
@Sahan128 2 жыл бұрын
Aththatama watina wadasatahanak 💯💯
@lasanthadisanayaka6999
@lasanthadisanayaka6999 2 жыл бұрын
බුදුසරණයි🙏💐🙏💐🙏💐 මහියංගනේයෙම්🙏💐සහා නාග දිපයෙම් පැමිණියේ විශ්ව පණිවිඩේන් වන්දනා මාන කරන මොහොතේ දැනගත්තේ මං හැමදේම තෝරන් බලන්නේ විශ්ව ශක්ති පණිවිඩ වලිම් 🙏💐🙏💐🙏💐 තෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏 හොදයි ❤❤❤
@sanjeewagangodavilage450
@sanjeewagangodavilage450 2 жыл бұрын
මුළු ලොවම ණයයි බොල හෙළයන්ට
@iswaragekusum9996
@iswaragekusum9996 2 жыл бұрын
නමස්කාරය අපේ හාමුදුරුවන් ට හෙට්ටි ආරච්චි මහතා, ධනුෂ් ඔබලා ට තෙරුවන් සරණයි! ඉතා වටිනාකමක් මෙම වීඩියෝ එක ස්තුති යි!
@madusankathennakoon8659
@madusankathennakoon8659 2 жыл бұрын
ආසයි මේ පොත් කියවන්න..මට වාසනාවක් තිබුනොත් මම කියවනවා
@dk4386
@dk4386 2 жыл бұрын
බෞද්ධ ඉතිහාසයත් , අප හෙල ඉතිහාසයත් විදෙස් ආක්‍රමණ සහ අප රට යම් පුද්ගලයන්ගේ අවශ්‍ය තාවය මත වෙනස් කළා, එහෙත් එය තව දුරටත් එසේම විය යුතු නොවේ, දැන් මේවා මතු විය යුතුයි, සම්මතය හරි නොව හරිද කියල සිතන්න, මේ කියන කරුණු කොපමණ දුරට නිවැරදිද බලන්න , බුදුන් වහන්සේට සම්බන්ද සියලුම ධාතූන් වහන්සේලා කොහේද තියෙන්නේ කියලා සිතන්න, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ කොහේද කියලා සිතන්න, සියලු බුදුන් වහන්සේට සම්බන්ද සියලු ශේල්ලිපි තියෙන්නේ කොහෙද කියලා සිතන්න, බුදුන් වහන්සේ දේශනා කළ මාගදී බසට සමාන එකම බස අපේ මේ හෙල බස නේද කියල සිතන්න, අසූ හාර දහසක් වෙහෙර විහාර නිර්මාණය උනේ කොහේද කියලා සිතන්න, බෞද්ධ සංස්කෘතික් ඇති එකම රට කොහේද කියලා සිතන්න, බුදුන් වහන්සේටත් පෙර තිබූ පංච ශිල ප්‍රතිපත්තිය තාමත් ඇත්තේ කොයි රටේද කියල සිතන්න, ත්‍රිපිටකයේ පරිදි පවතින ස්ථාන නිවැරදිව ඇත්තේ කොහේද කියලා සිතන්න, ජම්බූද්දීපය කියන ස්ථානය අපේ පැරණි පොත පතට අනුව ඇත්තේ කොහේද කියල සිතන්න, තවත් බොහෝ දේ ඇත මෙය ගැන නිවැරදි මනසින් සිතන්න, හැබැයි මහායානික පොත පත තුල සත්‍ය දැකිය නොහැක, අපේ කම හෙල කම සිත් ඇතිව දකින්න, සුවපත් වෙත්වා.
@user-ji3nl7hm6h
@user-ji3nl7hm6h 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@catherina1945
@catherina1945 2 жыл бұрын
“සිංහල ජාතිය හැදෙන්නේ බුදුන්ගෙන් !” රකිමු හෙළයේ දිවිහිමියෙන්අපේ මුතුන් මිත්තන් සත්‍ය ඉතිහාසය ආරක්‍ෂා කර ඇත. අපි අපේ ඉතිහාසයේ සත්‍ය ඉතිහාසය ආරක්‍ෂා කර ගැනීම අපේ යුතුකම . අපි ශ්‍රී ලාංකිකයන් කවුරුන්ද යන්න ලෝකයට උගන්වන්න. අපේ නියම හෙල ඉතිහසය සොයාදෙන ඔබ සියලුදෙනාටම නිබ්බාන පරම සුකයෙන් සුකිතතරවෙත්වා!!!. ගුණවත් නැණවත්මේ හාමුදුරුවෝ. අපි සූරිය පරම්පරාවයි. මේගනාද පරපුරට ජයවේවා !!
@lakz_2129
@lakz_2129 2 жыл бұрын
තුලනාත්මක ව අධ්‍යයනය කට යන එක වටිනව.බලාපොරොත්තුවක් තියෙනව.
@loshiniimansha...621
@loshiniimansha...621 2 жыл бұрын
මෙ මාණෑවෙ හාමුදුරුවෝ අපට හිතාගන්නවත් බැරි දැනුමක් තියන පිංවත් හිමිනමක්. උන් වහන්සේ එක්ක තව වැඩසටහන් කරන්න. උන් වහන්සෙ හරිම අව්‍යාජව ඒ දැනුම බෙදාගනීවි.
@vineethahewawitharana8506
@vineethahewawitharana8506 2 жыл бұрын
ඔය කියවන්නබෑ කියන ශෙල්ලිපි ජයරත්න පතිරආච්චි මහතාට පෙන්නුවා නම් කියවයිනේද එතුමා මේහෙළබිමේ තියන ශෙල්ලිපි සෑහෙන්න කියවපු කෙනෙක් නේද තෙරුවන් සරණයි !!
@isharasomarathne3468
@isharasomarathne3468 2 жыл бұрын
මෙගොල්ලො එක්ක ඇරියස්
@jagathsunanda6137
@jagathsunanda6137 2 жыл бұрын
අපෙ හාමුදුරුවෝට බුදු සරණයි අපිට අඩම්බරයි අපෙ ගමෙ උන එක 🙏🙏🙏🙏🙏
@uskautomation
@uskautomation 2 жыл бұрын
ඇත්තටම මේ ඉතාමත් පැරණි පොත් නැවත මුද්‍රණය කර හෝ scanned copy වශයෙන් වුවත්, මිනිසුන් අතරට ජනගත කිරීම කාලෝචිත දෙයක්... ඒ වගේම අපගේ පැරණි වෛද්‍ය ග්‍රන්ථ විවිධ ශාස්ත්‍රයන් ගැන ලිය වූ ඉතා ඉපැරණි පැරණි පොත් නැවත මුද්‍රණය විය යුතු කාලයයි... මේ පොත් අපිට මිලදී ගැනීමට හැකියාවක් තිබෙනවාද .එහෙම මිලදී ගැනීමක් කරනවා නම් කොහොමද ගන්න තිබෙන්නේ මේ මේ වායේ කොපි හරි ...
@janithkavindaprathapasingh4029
@janithkavindaprathapasingh4029 2 жыл бұрын
Theruwan saranayi🙏♥️
@r.h972
@r.h972 2 жыл бұрын
Danush aiye puluwannam.ritigala dewinda laksiri angampoRA gurunannse ekka wedasatahanak karanna. Godak pin. Ethuma pinata pahala una uththamayek.rawana sinhakkra paramparawen pewathena .eth minissu ethumage agayak danne.baninawa.loku wereddak karanne.puluwannam yanna.loku pinak minissu denuwath wenna one mewa.godak haskam dewal denaganna balaganna puluwan.es panaapitama oyata.illimak danush aiye
@chathuranga7740
@chathuranga7740 2 жыл бұрын
නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි
@hansishenali9362
@hansishenali9362 2 жыл бұрын
තෙරුවන් සරණය්
@samankumara7655
@samankumara7655 2 жыл бұрын
නියමයිනේ බොරු ඉතිහාසය ඉවත් කරල අපේ සැබැ ඉතිහාසය ඉස්මතු කරන්න ගන්න උත්සාහය සපල වෙිවා හැමෝටම තුනුරුවන් සරනයි
@ashanmadusanka9664
@ashanmadusanka9664 2 жыл бұрын
පොත් ටික පරිස්සම් කරගනින් මගෙ කොල්ලො
@kawshalyaabesingha8837
@kawshalyaabesingha8837 2 жыл бұрын
👍
@mangalasenevirathna996
@mangalasenevirathna996 2 жыл бұрын
සත්‍ය
@priyasilva5086
@priyasilva5086 2 жыл бұрын
ඔය පොත්වල පිටපත් අපිටත් කියවන්න ලබා ගත ⁣හැකිද.
@dammathero5029
@dammathero5029 2 жыл бұрын
ඔය තියෙන්නෙ ඔය තියෙන්නෙ..... මෛත්‍රී බුදු පියාණන් වහන්සේ පහළවීමට ප්‍රථමයෙන් සංඛ නමින් සක්විති රජෙක් පහල වන බව සදහන් වේ. රාවණා සක්විති රජෙක් නමි භාග්‍යවතුන් වහන්සේට කලින් මෙහි පහලවී භාග්‍යවතුන් වහන්සේ ට පහළවීමට වටපිටාව සකස්කර දුන්න බව විශ්වාස කරමි.හැබැයි පොත් සියල්ල එකතැන තියන්න එපා.අතීතයේ පාඩම් ඉගෙනගෙන තිබෙනවා නේද? ඕවා පිටපත් මුද්‍රණය කර මුදලකට බෙදාහරින්න.
@gkkandy2014
@gkkandy2014 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත
@rukshannimnada
@rukshannimnada 2 жыл бұрын
🇱🇰🖤
@chamindulakshitha5928
@chamindulakshitha5928 2 жыл бұрын
🙏🙏🙏
@dinurapabasara4827
@dinurapabasara4827 2 жыл бұрын
රාවනා අපේ...🇱🇰🇱🇰🇱🇰
@catherina1945
@catherina1945 2 жыл бұрын
The Sinhala nation was born from the Buddha. The True History of Ceylon with Written Evidence is a Controversial Statement That Shakes the World Everyone who believes will believe in "taxonomy." Such things are inaccessible to materialist intellectuals, beyond the third dimension. These are factual information. What a confirmation this is. We are the Sun Dynasty (Suriya Dynasty). Namo Namo Namo! Many thanks to Manawe Wimalarathana Thero, a relative of my family. Blessings of the Triple Gem, our Venerable Thero..Danush, your efforts at this time are priceless. Many thanks to Dhanush and team, and many thanks to our forefathers who ruled the country enjoying heavenly bliss in the heavenly world and the spiritual world. May these skills bring prosperity to our country and may the economy recover to make Sri Lanka prosperous.
@user-oj5tu3ts3t
@user-oj5tu3ts3t 2 жыл бұрын
❤️❤️
@yamunakumari5345
@yamunakumari5345 2 жыл бұрын
මෙ සියලු දේවල් අහන්න ලැබීමත් පිනක් කියලයි මට හිතෙන්නේ.
@thusharagajaweera2811
@thusharagajaweera2811 2 жыл бұрын
Jayarathna pathirarachchi sellipi kiyawanawa
@lioneltilakasirisenadheera5648
@lioneltilakasirisenadheera5648 2 жыл бұрын
Eya hamuduruwan samaga prasnayak teyenawa wage vedio ekaka dakka.
@isharasomarathne3468
@isharasomarathne3468 2 жыл бұрын
ඇරියස් එකක් තිය්‍ර
@samanthafernando5402
@samanthafernando5402 2 жыл бұрын
obalata rawana deiyange ashirwadaya labenawa. Ape hela ethihasayata mage namaskaraya.
@vpptservicevpptservice5920
@vpptservicevpptservice5920 2 жыл бұрын
බුදුරජාණන් වහන්සේ ගේ නියම පුරවැසි භාවය සනාථ කරන්න එතකොට රාවන මහරජු ගැන ඒ උරුමය ගැන අමුතුවෙන් පැහැදිලිකරන්න අවශ්‍ය වෙන එකක් නෑ
@keerthidilrukattanayaka4670
@keerthidilrukattanayaka4670 2 жыл бұрын
වැද්ගත්ම හෙලිදරව්වක්
@TheNscolombage
@TheNscolombage 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@sasankakumari2129
@sasankakumari2129 2 жыл бұрын
👍👍🙏🙏
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
ජම්බුද්දීපය කියලා කිසිම විටෙක ඉන්දියාවට සදහන්කරනෑ මේරටට හදුන්වා තිබෙනවා
@slcsproduction9639
@slcsproduction9639 2 жыл бұрын
Godak watinwa aiye
@vpptservicevpptservice5920
@vpptservicevpptservice5920 2 жыл бұрын
සිරි දැරු හෙළදිව පුරාතනේ ජයකොඩි නැංවූ වීර විකුමැති මා රම්‍ය දරුවනේ කෝ අනේ අදදිනේ කිම උනේද දරුවනේ අහෝ ......නෑ පෙනෙන්ට කිසිතැනේ කොහි ගියේද මා දමා පෙම්බර මා පැටවුනේ........ ලකඹර ජයකෙහෙළි නගා සැමට සුසිරි සෙත සදා කර ශ්‍රී සෞබාග්‍ය ලගා ගියේ ඇයි මා දුකෙහි දා..........මේ සිංදුව මුලින්ම ගායනා කරන්නේ හිංදි ගායිකාවක් එතකොට කෝ අර ලක්මෑනි හොයන පෙම්බර පැ⁣ටව් ඔක්කොම ඉන්දියාවේ ඉපදුනාද දනුෂ් මේකයි ඛේදවාචකය
@salindamudannayake7283
@salindamudannayake7283 2 жыл бұрын
A potha(book) kiyawanna ganne kohomada
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
දනුෂ් මහත්මයා තවතව මෙවැනි කරුනු සහිත වැඩසටහන් කරන්න තවද ඔය ඟ්‍රංත වල සදහන් දෑ කෙටියෙන් හෝතවතවත් තිරයෙන් පෙන්වන්න . මම මේවැඩසටහන නැරිබීමෙන් මේරට ගැන අාදරය තවත් වැඩිවූවා .ගොඩක්පින්
@bkdautonations9720
@bkdautonations9720 2 жыл бұрын
සැබෑ හෙළයෝ අද දුර්ලභය් දීන ව්‍යාජ නූතන හෙළයා ඉතිහාස රසස්‍යවාදය හොයනවා විනා ක්‍රියාවෙන් ඔප්පු කරන්නේ නෑ. අඩු තරමේ ඉතිහාසය ගවේෂණයවත් සාර්ථක මට්ටමක නෑ.සෙල් ලිපියක් කියවන්න හැකි අය ඉතා අතලොස්සක් ඉන්නේ.හෙළ දීපය සහ එහි වටිනාකම් රැකගත යුතු කිසිඳු වගකීමක් විවස්ථාවෙන් වුනත් වෙන් වෙලා ඇත්තේ යම් සීමාවකට. සුද්දගේ ක්‍රම වෙනස් විය යුතුයි. නායකයෝ පවා එය නොසලකා හරීම කණගාටුවට කරුණක්.ජාතියට පණ පෙවීමට ගන්නා උත්සාහට බොහොම පිං 🙏ඔබ වහන්සේට සහ ඔබ තුමන්ලහට තෙරුවන් සරණයි 🇱🇰👍
@ranganavidanage6506
@ranganavidanage6506 2 жыл бұрын
Ape aththa ithihasaya lokayata elidakwana dawasa langadeema wenawa kiyana hangeema hithe thiyanawa.......
@catherina1945
@catherina1945 2 жыл бұрын
"ප්‍රඥා පාරමිතා" ප්‍රඥාව ගැඹුරු දැනුම. විශිෂ්ටයි මනාවේ විමලරතන හිමියනි, ඔබ අපේ ජාතියට ආශීර්වාදයක්. Excellent
@senadeeranawarathns905
@senadeeranawarathns905 2 жыл бұрын
දිගාමඬුල්ලේ රජගල ආසන්නයේත් ප්‍රාග් ඓතිහාසික සෙල් ලිපි තියෙනවා
@user-hq9vk2qz6h
@user-hq9vk2qz6h 2 жыл бұрын
k....s...a 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🌻🌻
@peopleshearttv5696
@peopleshearttv5696 2 жыл бұрын
ඇත්ත
@user-hq9vk2qz6h
@user-hq9vk2qz6h 2 жыл бұрын
k....s...a 🇱🇰🇱🇰🙏🙏🌻🌻🇱🇰🇱🇰🇱🇰
@thathsararaviraj
@thathsararaviraj 2 жыл бұрын
Dhanush: කොහොමද මේ වර්ගපූර්ණිකාව පොත ගෙන්න ගන්නේ?
@shan_a4064
@shan_a4064 2 жыл бұрын
RAVANA ithihasaya eliyt gnn ek nwttn ep ,Danish, mkd me ape rate prouda ithihasaya ,
@DamithChandrasiri-hu9io
@DamithChandrasiri-hu9io 7 ай бұрын
හෙලයෙ දරුවන්ට අපෙ ඉතිහාසයේ
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya 2 жыл бұрын
Patta boru karala thibenne kalawam kalu suddo,lee valinma genallai thiyenne vikurthi karanna ,eekane ratatama saapa vatila rata gilihenne,oba vahanseta theruwan saranai,sathya Jaya gannavamai 🙏🙏🙏
@therightway2660
@therightway2660 2 жыл бұрын
Danush ayye oya sell lipiya gena Jayarathna pathirarachchi mahathmaya akka kathaakarannako....🙏🙏🙏🙏🙏
@Sukolk
@Sukolk 2 жыл бұрын
Poth Genna ganna bida
@upalithilakasiri2737
@upalithilakasiri2737 2 жыл бұрын
සෙල්ලිපි කියවීමට ඉන්න සුදුසුම පුද්ගලයා ජයන්ත පතිආරච්චි මහත්මයාම තමා කියවන්න බැරි සෙල්ලිපි එතුමාට පෙන්නුවා නම් හොදා නේද්
@upalithilakasiri2737
@upalithilakasiri2737 2 жыл бұрын
අපේ සියලුම තල්පත් රුවන්වැලි සෑය ලග ගිනිතිබ්බාට පස්සේ ලියපු ව්‍යාජ පොත නේද මහාවන්සය මීවනපලානේ හාබුරුවෝ මේ සියල්ල පැහැදිලිව දේසනාකරනව
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН