මහා රාවණයන් ගැන ආත්මීයව ක‍රපු විශේෂ හෙළිදරව්ව | Sri Lankan Great King Ravana

  Рет қаралды 212,495

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

Күн бұрын

මෙය භූත විද්‍යා පර්යේෂණ වැඩසටහනකි. | This is a research program
කොටස 05
A special revelation about the Ravanas who were subjectively cruel
මෙතුමියව සම්බන්ධ කරගත හැකි තොරතුරු 30 11 2020 වැඩසටහනෙන් බලාපොරොත්තුවන්න
එතෙක් එතුමියගේ කිසිදු තොරතුරක් ලබාදීමට එතුමියගේ අවසරයක් නැත .
සමාවන්න ! 30 11 2020 පසු සියලු විස්තර ලබා ගත හැකිය
This is a ghost research program | Things that really happen to people after death | The amazing woman who deals with the corpse
මළවුන් සමඟ කතා කරන, පිළිම නෙලන ඇය විශේෂ ආත්මයක් ඇඟට ගෙන්නා (නොපෙනෙන බලවේග) රටටම දුන්නු දේ 👉👉
• මළවුන් සමඟ කතා කරන, පි...
මැරුණට පස්සේ මිනිස්සුන්ට ඇත්තටම වෙන දේවල් | මළමිනී සමඟ ගණුදෙනු කරන පුදුම හිතෙන ගැහැණිය 👉👉
• මැරුණට පස්සේ මිනිස්සුන...
නොපෙනෙන බලවේග වලින් පිළිම නෙලන අරුම පුදුම ගැහැණිය | මෙය භූත විද්‍යා පර්යේෂණ වැඩසටහනකි 👉👉 • නොපෙනෙන බලවේග වලින් පි...
නොපෙනෙන බලවේග වලින් පිළිම නෙලන අරුම පුදුම ගැහැණිය
The strange woman who carves statues from invisible forces
Narayandevi නාරායන් දේවි | Ganesh Statues | Ganesha Sculptures | Ganesha Statue
Like 👍 comment 🖊️Share
DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Dhanush Vlogs SL 📞 077 501 66 11
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
© For Copyright Matters
Please Contact Us At ► : dhanushvlogssl@gmail.com
මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද දත්ත හා තොරතුරු එහි මුල් කර්තෘවරුන්ට හිමි වන අතර එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරබයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
#නාරායන්_දේවි#Ravana#විශ්ව_ශක්තිය#අත්භූත_සිදුවිම්#අත්භූත_ස්ථාන#පුරාවෘතයන්#Narayandevi #Ganesha #Statue #Gurukamn #Manthara_Gurukam #SinhalaStory #Ravana #Ancient_Sri_Lankan_Martial_Art #Angampora#අංගම්පොර #සටන්_කලාව#Spark #aliens #alienlife #conspiracy #space #spacetravel #isanybodyouthere #nasa #spacex
#Ravana #Angampora#Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna #Dhanush
King ravana`s palace at sri lanka
Sri Lankan great king ravana full documentary
මහා රාවණ පුරාණය
රාවණ රාජධානිය
Ravana underwater city
Learning about king ravana
kingdom of king ravana
Ancient Earth, Alien Earths
Korathota Rajamaha Viharaya
gurukam kali mantra in sinhala #malayalam gurukam malayalam gurukam in sri lanka malayalam gurukam manthara gurukam sinhala manthra gurukam manthra gurukam sri lanka sinhala gurukam book sri lankan manthra gurukam gurukam gurukam book gurukam #yantahra manthara gurukam මන්තර ගුරුකම් යන්තර මන්තර ගුරුකම්
#Ravana#Ravana_Cave#Ravana_Tunnel#Underground_Kingdoms_of_King_Ravana#Ravanas_palace_at_sri_lanka#Sri_Lankan#Airport_of_King_Ravana #Pushpaka_Vimana_of_Ravana
#Pettigala#Diyasen_Muthuwadana#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush#Science_Channel
Ganesha Statue
Ganesha Statue
Ganesha Statue
#Ravana#රාවණ_රාජධානිය#The_kingdom_of_Rawana#රහස්_මන්ත්‍ර#පුස්කො​ළ_පොත
#කොග්ගල_නිලමේ#Rama_Seetha#Ravana
#Sigiriya_Sri_Lanka #Alakamandawa#Pidurangala_Rock
#Sigiriya#රණබා_රාවණ#දඬු_මොණරය#මහා_කාල_ඍෂිවරයා#විකුම්
#කොග්ගල_නිලමේ#Ravana#Seethadevi#Gurulupotha#Ranaba_Ravana#කුම්බකරණ#Ravana_Cave#Ravana_Tunnel#Underground_Kingdoms_of_King_Ravana#Airport_of_King_Ravana #Pushpaka_Vimana_of_Ravana
#Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
Sigiriya Sri Lanka | SIGIRI Alakamandawa | The kingdom of Rawana
The Mysterious Door of Sigiriya
King ravana`s palace at sri lanka
Sri Lankan great king ravana full documentary
මහා රාවණ පුරාණය
රාවණ රාජධානිය
Ravana underwater city
Learning about king ravana
kingdom of king ravana
Ravana`s palace at sri lanka
Sri Lankan Great king Ravana full Documentary
Ravana's Mummy Found in Sri Lanka

Пікірлер: 462
@sirimegha3572
@sirimegha3572 3 жыл бұрын
යම් දවසක ඔබ තුමියව මට මුණ ගැසේවායි ඉත හිතින් පතමි. මගේ ප්‍රාර්ථනා ඉටු වේ. සියල්ල වැටහේ. ඔබ තුමිය භාවනාව ගැන කී දේ අතීෂයන් සත්‍යය යි. හරිම සතුටුයි.
@erandihevage144
@erandihevage144 3 жыл бұрын
මම මෙතෙක් අහපු බලපු දේවල් වලින් මට හදවතට දැනුන හොදටම මේ මෑනියන්ගෙ කතාව. තව තවත් අපිව දැනුවත් කරන්න. බුදුසරනයි.
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 3 жыл бұрын
රාවණ සත්‍යක් ..අපේ මේ සිව් හෙළයේ සැගවී ඇති විශ්මිත සත්‍ය හැමදෙනාටම අවබොධ වෙවා !!! දනුෂ් ඔබගේ උතුම් කර්තව්‍යයට ඔබට බෙහෙවින්ම ස්තුතිය ...පිං 🙏 🙏 🙏
@sunilsilva3669
@sunilsilva3669 3 жыл бұрын
මෙතුමිය සැබෑම පරහිතකාමී උත්තමාවියක් ,මෙතුමියට පනිවිඩ ලැබ දෙන බලවේගය ,සැබැවින්ම පින් රැස්කරගනුලබන...බලවේගයක් ,ඒ ශක්තියේ සැබෑම අර්තය මුදල් ඉපයීම නොවන බව වැටහෙනවා. දනුෂ්ක මහත්මා සිදු කරන මෙවැනි හරවත් වැඩසටහන් ඉතා වටිනවා .තෙරුවන් සරනයි !නමෝබුද්දාය . මම වේයන්ගොඩින් ශිරාණි හේවගේ මිය
@malavithanage4756
@malavithanage4756 3 жыл бұрын
මහා රාවනයන් වහන්සේ ගැන විස්තර දැනගැනීමට ලැබීම ගැන ඉතාම සතුටට පත් වෙනවා එතුමාට උදේ හවස පින් දෙන කෙනෙක් මම බුදු සරණයි මෙතුමියට,🙏🙏🙏
@pushpadesilva7087
@pushpadesilva7087 3 жыл бұрын
හාමුදුරුවෝ කෙනෙක් වත් මෙහෙම පැහැදිලි කරන්නේ නැ. හොඳට පැහැදිලි කරනවා .තෙරුවන් සරණයි ඔබතුමියට . දනුෂ්ක ඔයාට තවත් දහිරිය ශක්තිය ලැබේවා මෙවැනි දැ ලොවට දායක වෙනවාට .
@malanigunasekara9638
@malanigunasekara9638 3 жыл бұрын
මෙවැනි දෙයක් රටට දැනගන්නට ලබා දිම මෙ මැනියන්හට පින් ලැබෙවා කනගාටුවට කාරනයක් දනුෂ්ක මල්ලි ඔයත් කටිටකාගෙන රාවනරජුගේ විස්තර හොයන්න මහත් උතසහයක් ගත්තා ඉට කලින් මෙතුමිය මුන ගැහුනානමි මිටවඩා වටිනවා කියලා මට හිතෙනවා ඉදිරියටත් මෙ වැඩ සටහන ගේන්න අපි නොදන්නා දේ ගොඩක් මෙ මැනියන් තුළින් අපට දැනගන්නට ලැ⁣බුනොත් ඉතාම වටිනව ස්තුතියි ජයවෙිවා
@dayaniathukorala6712
@dayaniathukorala6712 3 жыл бұрын
ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට මේ තරම් පැහැදිලිව විස්තරාත්මකව දෙන ඔබතුමියට .සම්මා සම්බුදු සරණයි .
@meenajayakodi5374
@meenajayakodi5374 3 жыл бұрын
පව් පින් දෙක ලෝක සත්වයාට විපාක දෙන මෙවන් කාලයක යහපත් ලෝකයක් බිහි කිරීම සඳහා උතුම් රාවණයන්ගේ ශක්තිය ලැබේවා
@gihanfrosty1
@gihanfrosty1 3 жыл бұрын
මේ නම් ඔබට ලැබුනු නිධානයක් .මේ මගින් රට ජාතියට සේතක් කිරිමට උත්සහ කළ කිසිවෙකුට නොලද, මේතෙක් කිසිවෙක් නොකල. සිංහල ජාතියට කරන සෙතක් ඔබට කල හැකිවේවි . එය එසේම වේවා එසේම වේවා!! !!!. ඉදිරියට යමු. ඉදිරියටම යමු. පැමිනෙන භාදාජය ගමු. තෙරුවන් සරණයි.!!!
@jayamuthulisilva5132
@jayamuthulisilva5132 3 жыл бұрын
දැහැනකට සම වැදිලා වගේ අහන් හිටියේ..නාරායන් දේවියට නමස්කාර වේවා ..!!! මිනිසුන්ගේ සිත කුසලයට නැබුරු වේවා ...!!! දිගටම මෙතුමියගේ වීඩියෝ දාන්න...හොරන මෙහෙනින් වහන්සේ දනූස් මහත්තයා එන තුරු බලාපොරොත්තුවෙන් ඉන්න්වා.. ඒ කුසලයට හැකි ඉක්මනින් දායක වන්න...හැමට තෙරුවන් සරණයි ..!!!
@dayaniliyanage7806
@dayaniliyanage7806 3 жыл бұрын
දනුශ් මහත්මයා මේ ව්ඩියෝ එක නම් වැදගත්.තෙරුවන්සරනයි මෑනියනි.
@renurathnayaka3126
@renurathnayaka3126 3 жыл бұрын
රාවන් රජු නැ" කියන,කියපු,කියන්නට යන අයගෙ ඇස් ඇරේවා! ඔබතුමියට ජයශ්‍රී !!!
@ishaniuththara3688
@ishaniuththara3688 3 жыл бұрын
රාවණා ඉතිහාසය ගැන ඇත්තටම මටත් බොහොම දැඩි උවමනාවක් තියනවා අනේ මෑනියනි ඔබ කියන්නෙ සත්‍යයයි කියලා හදවතටම දැනෙනවා...🙏🙏🙏ඒ නිසා රාවණා ගැන කියන්න මෑනී🙏🙏🙏🙏🙏🙏
@danushkaniroshan2566
@danushkaniroshan2566 3 жыл бұрын
Hmm
@canuxbro5083
@canuxbro5083 3 жыл бұрын
Ishani Uththara apita asai ❤️❤️❤️
@sameerachandrasekara8667
@sameerachandrasekara8667 3 жыл бұрын
බුදුසරණ සගසරණ තෙරැවන් සරණ ලැබෙිවා තුන්හෙළයං එක්සත් වෙිවා මෙවැනි දැනුම ඇතිඅය දැකීමට වාසනාව ලැබෙිවා ..
@සදතාරුකා
@සදතාරුකා 3 жыл бұрын
දීර්ඝායු වේවා ඔබතුමියට ..වටිනා අනාවරණයක් ..ඔබතුමියගේ අවංක භාවය ගොඩක් වටිනවා. තෙරුවන් සරණයි .දෙවි රැකවරණයි .. ධනුෂ් ඔබටත් ගොඩක් පින්..මේ වගේ වැදගත් අය සොයා ගොස් මේ සමාජය සුබදායි පණිවිඩ දෙන්න නිතරම උත්සාහ කරන ඔබට.. සියලු කටයුතු සාර්ථක වේවා ..
@Something.for_Life
@Something.for_Life 3 жыл бұрын
ගොඩක් කාලෙකින් වැදගත් සාකච්ඡාවක්..ඇත්තටම සිත නිවෙනවා ❤🙏
@mallikaranaweera8836
@mallikaranaweera8836 3 жыл бұрын
ඇත්තටම අපි නොදන්න ගොඩක් දේවල් අපි මෙතුමියගෙන් දැනගන්න ලැබුනා .ඔබලාට ගොඩක් පින්.තව තව අපිව දැනුවත් කරන්න ඔබ තුමියට ගොඩක් පින්
@rangani.rangani.4590
@rangani.rangani.4590 3 жыл бұрын
හිතට ලොකූ සතුටක් දැනෙනවා ඇත්තටම මෙවැනි දේ දැනගන්න ලැබීමට ලැබීම ගැන ..ත්‍රිවිධරත්ණයේ සරණයි ඔබතුමියත් දනුෂ්ක නිවේදක මහතාටත් ..දීර්ඝායුෂ ලැබේවා ..සියලුම රෝගීන් නිදුක් නිරෝගී වේවා .
@munasinghenirosha8734
@munasinghenirosha8734 3 жыл бұрын
බොහොම පින් !තෙරුවන් සරනයි !!දීර්ඝායු වේවා !!
@manjusri9192
@manjusri9192 3 жыл бұрын
ගොඩක් හොඳ වැඩසටහනක් මේ තොරතුරු ඉතා වැදගත්. ඒ උත්තමයාගේ ආසිර්වාදය සත්‍යයක්. ඒ උත්තම ඍෂි වරයන්ගේ ආසිර්වාද ජීවමානයි. තෙරුවන් සරණයි.
@venusbeautysalon901
@venusbeautysalon901 3 жыл бұрын
බුදුන් ඉපදුන දේශය පිලිබදවත් මහත්මියගෙන් අසා දැන ගන්න. පින් සිද්ද වෙනවා🙏🙏🙏🙏🙏🙏
@jayanthiperera3260
@jayanthiperera3260 3 жыл бұрын
ITA WADAGATH PRASNAYAK..
@pawsandplatters
@pawsandplatters 3 жыл бұрын
හොඳ වැඩසටහනක් දිගටම කරගෙන යන්න මිනිසුන්ගේ ප්‍රයෝජනය තකා ඉසිවරුන් සම්බන්ධ කොට බෙහෙත් වර්ග ලබා දෙන්න
@pawsandplatters
@pawsandplatters 3 жыл бұрын
මෙතුමිය දකුණු පළාතේ කෙනෙක් විය යුතුයි පුරාණයේ භාවිතා කළ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර යන ඒවයෙන් තන් ත කොටස පුරාණයේ මෙන් නොව අද භාවිතයට ඉතිරි වී නැත මෙතුමිය ලවා තන්ත්‍ර සම්බන්ධ වීඩියෝවක් ඉදිරිපත් කිරීමට කාරුණික වන්න
@tharakajayasingha2989
@tharakajayasingha2989 3 жыл бұрын
මෑණියනි ඔබ සත්‍යයක් පවසන බව හැගෙනවා. මට ඔබතුමිය මුණ ගැසීමට අවශ්තාවක් ලබා දෙන්න.තෙරුවන් සරණයි
@kumriekumrie8928
@kumriekumrie8928 3 жыл бұрын
බලන්න කොච්චර වැදගත් ද කියලා අනේ හැමදාම උදේට මේ මැනිගේ විඩියො දාන්න හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා ගොඩක් දේවල් අවබොධ වේනවා නිතර බලන්න හිතේනවා
@kumuduwijekoon4394
@kumuduwijekoon4394 3 жыл бұрын
මෙම වැඩ සටහන ඉතාම වටිනාකමක් කරුණු ටිකක් කියා දෙනවා, ඔබතුමියට ඉතාම පින්, ආධ්‍යාත්මිකව සිත දියුණු කරගෙන යන අය එකතු වී යම් ශක්තියක් මෙම භුමියේ ඇති කලොත් අපේ භුමි මිට වඩා ශක්තිමත් භාවයට පත් වෙනවා, ඇත්තටම මෙම භුමියට පය ති⁣යන්න උසස් තලවල ඉන්න ඉතාම බලගතු අයට එන්න අප එකතු වී ආරාධනා කල යුතුයි, අප භුමිය ඉදිරියට විනාශ වෙන්නේ නැහැ, නමුත් පවෙන් වෙලා ගත් කොටස හොඳින් හෝ නරකින් යනවා, එය වලක්වන්න බැහැ, එහෙත් ඒ සෑම කෙනෙක්ම යහපත් කරන්න තමයි මෙවැනි අය අද ඉදිරියට එන්නේ,අප නැවත අතීත ක්‍රමයට යනවාමයි, එයට තමයි ඔබ අප පෙල ගැසෙන්නේ, සසරේ මිට අපව පත් කරලා තියෙනවා එක එක කාල වල මෙම භූමියට පැමිණ සේවය කරන්න අදුෂ්‍යමාන බල ශක්තිය තුළින් එවලා තියෙන්නේ, නමුත් හරි බලයක් තිබෙන අය ඉදිරියට එන්නේ නැහැ නිහඬව යමක් කරනවා, එම නිසා විශ්ව ශක්තියෙන් ලැබෙන පණිවිඩ අප නිහඬව විසඳනවා, එය පහදලා දෙන්න පුළුවන් දේවල් නෙමෙයි, එවැනි පණිවිඩ කිසිදු කෙනෙක්ට කියන්න දෙන්නේ නැහැ, අප දේශයේ සිටින රහතන් වහන්සේලා මෙම භුමිය රකිනවා, බල ලොබයෙන් යන අයට යන්න දෙනවා, නැවත එවැනි අය මෙලොවට එන්නේ නැහැ, එම නිසා එයට ඉඩ දෙනවා, පාපයක් තියෙන්න ඕනි මුඛයෙන් හරි පවන් සිද්ධ කරන්න, එම නිසායි මෙම කාලයේ එවැනි අය රට රකින්න ඉදිරිපත් කර තිබෙන්නේ, රටක් රැක ගන්න නම් ධර්මිෂ්ට විය යුතුයි, නැවත රට රකින්න එන අයට රට පිරිසිදු කර දෙන්න තමයි මෙවැනි නායකයන් ඉදිරිපත් කර තිබෙන්නේ,එම නිසා කම්පා නොවන්න, අපගේ දේශය රකින්න විශ්වයේ සිටින අති ප්‍රබල ශක්තිය ඉන්නවා, අප සියලුම දෙනා තුරුණුවන් ගේ ගුණ වඩමු නිතර , තෙරුවන් සරණයි ...!
@ramaniherath7842
@ramaniherath7842 3 жыл бұрын
බොහොම පිං මේ ආත්ම වලට සහ මම අදහන පත්තිනි මෑනියන්ට හා විශ්නු දෙවියන්ට හරි පැහැදිලි මේ වචන තෙරැවන් සරනයි හැමෝටම
@gaminirathnayaka6138
@gaminirathnayaka6138 3 жыл бұрын
ගොඩාක් විස්තර දැන ගන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි .. මෑනියනි තෙරුවන් සරනයි ..ඔබට ..
@pradox3703
@pradox3703 3 жыл бұрын
බුදුන් වහන්සේ පිළිබඳව බුද්ධ ධර්මය පිළිබඳව මිනිසුන් දැනුවත් කරන්න. එයටයි මූලිකත්වය දිය යුත්තේ.
@manoriperera1160
@manoriperera1160 3 жыл бұрын
ඔබතුමියට තෙරුවන් සරණයි!🙏🙏🙏 Dhanush Vlogs SL මෙවන් වටිනා වැඩසටහන් ඉදිරියටත් කිරීමට ඔබ කණ්ඩායමට ශක්තිය ධෛර්යය ලැබේවා! දෙවි පිහිටයි! තෙරුවන් සරණයි!
@princemuthu6279
@princemuthu6279 3 жыл бұрын
බොහොම වැදගත්. ඔබලාටත් අැයටත් තෙරුවන් සරණයි
@dayaniathukorala6712
@dayaniathukorala6712 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට.ගොඩක් වටින වීඩියෝ එකක් .දිගටම මෙතුමිය සම්භන්ද කරගෙන මේ වගේ වටින දේවල් අපිට දෙන්න.ගොඩක් ස්තූතියි .
@medavirateralalage3941
@medavirateralalage3941 3 жыл бұрын
මෙතුමිය දන්නා දේවල් record කරගන්න.. අනාගතේදී මේවා බොහොම වැදගත් වෙනවා.
@anuruddaamarajeewa514
@anuruddaamarajeewa514 3 жыл бұрын
ඩනුශ්ක ඔබ මේ වැඩසටහන හරියට කරනවා නාරායන් දේවි රටට වැදැගත්. මේ කරන කාර්‍යය බොහොම පින් තෙරුවණ් සරණයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
දැනුවත් කිරීමේ ගොඩක් පින් බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏 🙏
@dilkishiwa6889
@dilkishiwa6889 3 жыл бұрын
දනුශ් අයියේ ගොඩක් වදගත් විඩියෝ ඔයා අපිට ගෙන එන්නෙ ඒකට ගොඩක් පින් වගේම ස්තුතියි ඒවගෙම මේ මෑණියන්ට දීර්ඝායුස වේවා බුදු සරණයි දෙවි පිහිටයි
@sevwandidineshika6045
@sevwandidineshika6045 3 жыл бұрын
හරිම වැදගත් දනුශ් අයියෙ දිගටම වැඩසටහන කරන්න..
@komrykoary2268
@komrykoary2268 3 жыл бұрын
මම හරි ආසාවෙන් ආහාගෙන හිට්යා හරි දුකයි අපේ රට ගෙන අයෙත් අපට රාවණා රජු පහාල වේවා අපේ රට හොඳ ව්නිත රටක් වෙන්න ඔබ තුම්යට ගොඩාක් පිං අපට අපේ රජු ගෙන දෙනගන්න ලැබුණා
@Demuni73
@Demuni73 3 жыл бұрын
ධනුෂ්ට ස්තුතියි. ඔය කරන දේ ආර්ථික ප්‍රතිලාබවලට ගිජුනොවී ඒ ඒ අයව සම්බන්ධ නොකරගෙන හරිදේ කරන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය ලැබේවා. එතුමියටත් ඒ හැමදේටතත් බ්‍රහ්ම දිව්‍ය ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා.🙏🏾💐
@krishanthigamage1027
@krishanthigamage1027 2 жыл бұрын
ඔබ තුමියගෙ කතාවත් හරියට භාවනවක් වගෙයි ..... තෙරුවන් සරණයි ...
@sujithlakmal2317
@sujithlakmal2317 3 жыл бұрын
ඔබ ඉදිරිපත් කරන වැඩසටහන් මනු සතාට වැඩදායි අයුරින් ඉදිරියට කරගෙන යාමට ඔබට නිවැරදි දැක්ම ලැබේවා.ඔබගේ සිතිවිලි පිරිසිදුවේවා කමටහන් අනුව ඔබට ගමන් කිරීමට ක්‍රියා කිරීමට හැකියාව ලැබේවා.
@nayanivlog5204
@nayanivlog5204 3 жыл бұрын
පැහැදිලිව කරුණු ඉදිරිපත් කරනවා ඔබතුමිය.
@ටිල්ලමචං
@ටිල්ලමචං 3 жыл бұрын
ඔබ තුමියටත් ඔබ තුමාටත් බුදු සරණයි සීර්‍ය දෙවි පිහිටයි. .හෙලයෙ පීතෘත්වයන් වන මහාරාවන දෙවියන් ගැන බොහෝ දේ සොයාදුන් ඔබට ජය මිත්‍රයා.
@raniheen281
@raniheen281 3 жыл бұрын
ඔබට තව තවත් සක්තිය දහිරිය වැඩි වැඩියෙන් ලැබේවා සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා
@anomashani3664
@anomashani3664 3 жыл бұрын
තෙරැවන් සරනයි ඔබතුමියට
@prasannamanoj7417
@prasannamanoj7417 3 жыл бұрын
බුදුසරණයි
@roshanrupasinghe9686
@roshanrupasinghe9686 3 жыл бұрын
විශිෂ්ඨයි ඔබ තුමිය ගැන.මෙය නරඹන්නට සලස්වන ඔබ තුමාටත් බොහෝ පිං වේවා,මට දැන ගැනීමට අවශ්‍යයි මාගේ ලොව්තුරා බුදු රජාණන්වහන්සේ ජන්මය ලබපු ⁣දීපය කොහෙද කියලා,මේ දේශයේද,?නැති නම් වෙනත් දේශයකද,? යන වග.තෙරුවන් සරණයි.
@nandaniathulathmudali8188
@nandaniathulathmudali8188 3 жыл бұрын
ඔබ සියළු දෙනාටම තෙරුවන් සරණයි!
@BeatyOfLife
@BeatyOfLife 3 жыл бұрын
Video eka ගොඩක් හොඳයි 🌼 Aiye අර 3weni ලෝක යුද්ධයක් එනවා(පිටසක්වළ ජීවීන් අපිට බලපෑම් කරනවා/තුන්වෙනි ලෝක යුද්ධයෙ දි රාවණ රජතුමා එනවා) කිවුව තුමන් එක්ක Video කරන්නකෝ 🌼 රාවණ ගවේෂණය දිගටම💪💗
@sashikalasewwandi7677
@sashikalasewwandi7677 3 жыл бұрын
අනේ Dhanush බුදු පියානාන් වහන්සේ ජිවමනව දැක්කයයි කියන ඒ පිංවත් ආත්මය ගෙන්වන වනම් මේ පිංවත් මෑණියන්ට ද පිංසිදු ,,වේවා තෙරුවන් සරනයි,,,,
@saliyaindikamirihagallakan6552
@saliyaindikamirihagallakan6552 3 жыл бұрын
ඔබතුමියට බැරිද රාවනා නිරිදුන්ගේ සැබෑ මූර්තියක් නිර්මානය කරන්න
@shanfernando7246
@shanfernando7246 3 жыл бұрын
Aththatama supiri wadak aiya ....... Thkzz lankawee ayata loku wenasak ... Aluth dewal thamaii oni apee history eka gana.
@nishanthadharmawardana7235
@nishanthadharmawardana7235 3 жыл бұрын
රහස් රහස් විදියට තිබුනොත් රැකෙයි.තෙරුවන් සරණයි !
@shashipraboda8165
@shashipraboda8165 3 жыл бұрын
රාවණා රජුගේ prathimawak abanna.....🙏🙏🙏🙏❤❤❤❤
@kanthisakalachchari8119
@kanthisakalachchari8119 3 жыл бұрын
මේ වගේම මෙතුමියත් එක්ක ගොඩක් වැඩඩසටහන් කරන්න.. එතකොට අපිටත් ගොඩක් දේවල් දැනගන්න පුලුවන්..🙏🏻☸️🌼
@strff5169
@strff5169 3 жыл бұрын
තෙරුවන් සරණයි මෑණියනි ඔබ තුමියට. දීර්ග ආයු ලැබේවා
@tecpkt4158
@tecpkt4158 3 жыл бұрын
අපෙ අම්මගෙ තාත්තගෙන් දුන්න වෙදකමක් කිරිවාන ගල් කුඩු කරල තව දෙවල් කිපයක් එකතු කරල ඉහිරවනව ඔනම ගෙඩියක් ඉතිං එහෙම ඔපරෙශන් කරන්න ඔන එවා නිකම්ම නැති කරනව එවා තිබුන පැරනි ක්‍රම
@chamila2rendage237
@chamila2rendage237 3 жыл бұрын
අමිල වෙදමහත්තයා එක්ක හෙළ වෙදකමක් එක්ක මෙතුමියට ලොකු සේවයක්‌ කරන්න පුළුවන් වෙයි අපේ රටට....
@ravindraravindra2227
@ravindraravindra2227 3 жыл бұрын
Thanks a lot, budusarani, Devipihiti obathumiyata.
@dilinislg865
@dilinislg865 3 жыл бұрын
අපේ මහ රාවණා රජු තාමත් ජීව මානයි තමයි ..ඇග හිරිවැටෙනවා මේවා අහනකොට ..මෑණියනි තෙරුවන් සරණයි ඔබ තුමියට ..🙏
@aisharajapaksha8807
@aisharajapaksha8807 3 жыл бұрын
තෙරැවන් සරනයි මැනියෝ මමත් හෙළ වෙදකම ලෙ කම ගැන පුදුම කැක්කුමක් තියෙන කෙනෙක් ඔබතුමිය බලන්න මමත් එනවා තෙරැවන් සරනයි ඔබතුමියට දිර්ඝයු වේවා
@mangalapadmasiri4590
@mangalapadmasiri4590 3 жыл бұрын
සම්මා සම්බුදු සරණයි ඔබ තුමියට
@kanthidias7267
@kanthidias7267 3 жыл бұрын
මැණියනි ඔබ තුමිය ට තෙරුවන් සරණයි පින්සිදු වේවා නිදුක් නිරෝගී සුවය දිර්ගායූෂ ලැබේවා. අපත් මෙදුකින් මිදෙන්න විර්යය වඩන් නෙ පින්වත් ස්වාමීන් වහන්සේ ලා ඒ වෙනුවෙන් අප්‍රමාණ ඇප කැපවෙන වා අපටත් කමටහන් ලබාගන භාවනා කරන්න උපදෙස් ලබා ගන්න උතුමෙක් ලබා දෙනවා නම් පින්සිදු වෙනවා 🌸🌸🌸🙏🙏🙏
@journeywithin741
@journeywithin741 Жыл бұрын
Great teaching , thank you
@kanthikanthi7040
@kanthikanthi7040 3 жыл бұрын
ගොඩක්ම පැහැදිලි අහගන ඉන්න් ආස කතාව ඔඛට බොහොම පින්
@indirabulathsinghala3152
@indirabulathsinghala3152 3 жыл бұрын
Waiting to see your victory .. go ahead. Bless your work!,,!! Buds saranai
@___senuramorathanna___3385
@___senuramorathanna___3385 3 жыл бұрын
අනේ අර ජීවමාන බුදුන් දැක්කා කියපු ආත්මය ගෙන්නන්න බලන්නකෝ පින් සිද්ධවෙයි
@janakbandara6265
@janakbandara6265 3 жыл бұрын
අැයි වෙිල්අස්ස බංඩාර බුදුන් ජිවමාන දැක්කා කිවෙි කලයක්
@tusseycopperreturn1012
@tusseycopperreturn1012 3 жыл бұрын
Danush, you are a wonderful human being, you genuinely make an effort to bring forth the truth. You genuinely share your findings for the benefit of all the Sri Lankans and that is very admirable🌸🌸🌸
@kamanisilva145
@kamanisilva145 3 жыл бұрын
Mr Dhanushka I appreciate your massive effort with all concerned 8n bringing to light the true facts about Chakrawarthi king Rawaana who ruled the world so piously .
@damayanthirambukwella9933
@damayanthirambukwella9933 3 жыл бұрын
ඔබතුමිය සිටිනා තැනක් දැනගැනීමට හැකිද
@chinthakachinthaka6991
@chinthakachinthaka6991 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ සියළුම දෙනාට ❤️
@beena5889
@beena5889 3 жыл бұрын
Danush sir, you are one of the chosen one of universe. May God bless you and maniyan. Ape history eka gena danaganna API pin karala thiyenawa obathuma margayayen
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට..🙏
@sadunihimansha9193
@sadunihimansha9193 3 жыл бұрын
අනේ අපගේ අමාමෑණි සම්බුදු පියානන්ගෙ ජීවමාන පිලි රුව දකින්න සලස්වන්න ඔබතුමියට අනෙක වාරයක් පින්
@dayanipereraperera9418
@dayanipereraperera9418 3 жыл бұрын
Obathumiya mahata munagasawa! Budusarani.
@sandunijayasinghe8806
@sandunijayasinghe8806 3 жыл бұрын
ඉතිරි කොටසත් ඉක්මන්ට දාන්නකෝ මෙතුමියගෙ.හරිම ආසාවෙන් බලන්නෙ
@shanuperera95
@shanuperera95 3 жыл бұрын
Methumiyage katha ahn inna harima asai,mnnm mewa godak vishwasa krnwa,mewa boru newe❤️ape sri vibuthiyata ithihasayata sadaranayak ishta karanna methumiyata budunge deviyange ashirwadaya lebewa
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
@bhagyadimuthu7583
@bhagyadimuthu7583 3 жыл бұрын
Niyamai danush,, 👏👏👏 Bohoma sthuthi me video tiakata,,🙏🙏🙏 Watina video tikak, okkama mama baluwa, idiriyatath balanwa,, Obage me karthawya hodin karagena yanna puluwan shakthiya obathuamata labenna kyla mn prarthana krnwa.. Theruwan saranai..!!
@pushpamapalagama3220
@pushpamapalagama3220 3 жыл бұрын
දනුෂ් ඔබ‍ට ගොඩක් පින් මෙතුමිය හදුන්වා දුන්නට
@AnnetteHobbs-s7m
@AnnetteHobbs-s7m 10 ай бұрын
මේ වැඩ සටහන බලද්දී සත්‍යය පැහැදිලි යි මෑණියනි ඔබේ විශ්ව බලය අති ප්‍රබල බව දැනෙන ව ස්තුති ඔබට 🙏🙏
@seriyapehebiya9059
@seriyapehebiya9059 3 жыл бұрын
Oba thumiyata teruwan saranai me wadasatahana karana obata godak pin mewa wada gath dewal thanks🙏🙏🙏🙏💕💕💕🙏🙏💕💕💕💕
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
ආයුබෝහෝ වේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය 🙏🙏🙏
@kanthilokugamage5027
@kanthilokugamage5027 3 жыл бұрын
Dhanush malli බුදුන් උපන් දෙශය ලන්කාව බවත් මෙතුමිය ගෙන් දැන ගන්න පුලුවන් ද
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 3 жыл бұрын
අණිවාර්යයෙන්ම..ඇත්ත, නැත්ත...කොහෙද උපන්නේ කියලා..
@slusena8409
@slusena8409 3 жыл бұрын
Budusarani.. Niwaradiwa bawana karanna kohomada kiyala dana ganna mathumiyathi akka sakachchawak karanna.
@meenalakshmi9210
@meenalakshmi9210 3 жыл бұрын
රාවණා රජුට ජය
@thalpearachchige9629
@thalpearachchige9629 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤❤❤හරිම ආසයි අහගන ඉන්න තෙරුවන් සරණයි මෑණියනි
@dasisrawana7657
@dasisrawana7657 3 жыл бұрын
ස්වස්ති සිද්ධම්
@chandrikabandara7688
@chandrikabandara7688 3 жыл бұрын
මේ යථාර්ථය දිගටම කරගෙන යන්න මල්ලි
@NCNCreation
@NCNCreation 3 жыл бұрын
මෙවන් කාරණා බොහොමයක් මා ද පවසා තිබෙනවා ඔබට මතක ඇති. නැතිනම් ඇවිත් බලන්න.. තෙරුවන් සරණයි..
@maladamayanthi7352
@maladamayanthi7352 3 жыл бұрын
මෑණියන්ට තෙරුවන් සරණයි Isthuthi Isthuthuti Isthuthuti
@chamindachmindasarath6114
@chamindachmindasarath6114 10 ай бұрын
තෙරුවන් .සරණයි ..🌼🌼🌼🙏🙏🙏🙏🙏
@ghcreation3171
@ghcreation3171 3 жыл бұрын
අයියේ.. රාවණා දෙවියන්ගේ ශක්තීන් සමඟ සමිබන්දතා පවත්වන සිත දියුණු කළ ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඒත් කිසිම මොහොතක ප්‍රසිද්ධියේ කතා කිරීමට උන් වහන්සේලා කැමති නැ.
@dsalahakoonalahakoon4790
@dsalahakoonalahakoon4790 3 жыл бұрын
Bohoma stutii oba tumiyata dirgayu weva
@g.sfinder
@g.sfinder 3 жыл бұрын
Danush ජයරත්න ප්පතිරආරච්චි මහතා ඔබට එතුමාගේ ගෙදරට එන්න කියලා පනිවිඩයක් තබනවා... හැකි විගස එතුමාව බැහැ දකින්න යන්න.. බුදු සරනයී..
@Mihintale_Anupama_Thero
@Mihintale_Anupama_Thero 3 жыл бұрын
තෙරුවන් සරණයි...!
@tusseycopperreturn1012
@tusseycopperreturn1012 3 жыл бұрын
Absolutely true at 16:50 on this video. You have to prepare your body first and eat the right kind of food that support the the meditation. There is so much to know about it before going into it. It VERY important to have a teacher.
@නිර්වානමග
@නිර්වානමග 3 жыл бұрын
තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා සාදු ..සාදු ...සාදු ....
@sriyaniliyanage7050
@sriyaniliyanage7050 3 жыл бұрын
මම මෑණියන් ගේ සියලුම වැඩ සටහන් බැලුවා මෑණියන් සත්‍ය යි දරැවෙක්ට අසනීපයක් තියනවා ගොඩක් පින් ලිපිනය පල කරන්න
@dimkahewavitharana160
@dimkahewavitharana160 3 жыл бұрын
Harima kemathtakin me vidiyo balanne.harima niwardiwa hepadiwa hema dema vissthara karana.harima pudumayak තෙරුවන් සරණයි
@marym4940
@marym4940 3 жыл бұрын
තේරුවන්ස ඔබ තුමාට
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,1 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 15 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 23 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 12 МЛН
රාවණ රජුගෙ ඇත්තම නිල්දිය පොකුණට යන පාර  - CHAKRAYUDHAYA 07
20:23
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 34 М.
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,1 МЛН