කවුඩාගල සෑය හදන්න මිලියන 12 ම අද‍ දුන්නා

  Рет қаралды 50,817

Travel with pini

Travel with pini

Күн бұрын

Пікірлер: 315
@indukumari1159
@indukumari1159 10 ай бұрын
ඔබවහන්සේ ගේ උත්සාහය සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ ඔබවහන්සේ ටත් ඒ සඳහා සහයෝගය ලබා දුන් සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kanthisuraweera2689
@kanthisuraweera2689 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Mary-k5n1u
@Mary-k5n1u 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
@SujeewaWijasooriya
@SujeewaWijasooriya 4 ай бұрын
ඔබ වහන්සේ නිවන් දකිතවා
@wgmangalika4200
@wgmangalika4200 10 ай бұрын
අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට අසීමිත වු බුද්ධ ශක්තියේත් සියලු දෙවියන්ගේත් විශ්වයේත් ආශිර්වාදය ලැබේවා.සාදු සාදු සාදු......
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 10 ай бұрын
මෙවන් පිං සිත් ඇති හාමුදුරුවන් වහන්සේලා සහ පිං සිතින් සහයෝගය දක්වන සැමටම ශක්තිය දර්‍ය්ය ලැබේවායි ❤️වතින්ම ප්‍රාර්ථනා කරම් සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🇷🇴🇷🇴🇷🇴
@latasalan4900
@latasalan4900 10 ай бұрын
සාදු සාදු සාදු උදවු කරපු හැමෝටම එ උදවු කරන්න මුල් උනා අපේ හමුදුරුවනේ වහන්සේ ටත් තවත් මැවැනි දේවල් කරන්න සක්තිය දාහිරිය ලැබේවා ඔබ ඩැම සියලු දේන්නාටම් තේරුවණ් බලෙන් නිදුක් වේවා නිරෝගි වේවා
@ashokawijetunga5131
@ashokawijetunga5131 10 ай бұрын
ස්වභාවික පරිසරය විනාශ කිරිමම බුද්ධාගම ට පටහැනියි පන්සල් හැදුවට බුද්ධධර්මය රැකෙන්නේ නැ
@AshikaPriyadarshani-g9l
@AshikaPriyadarshani-g9l 4 ай бұрын
ඔබවහන්සේ අතුලුව මේ පින්කම සදහා සහයදුන් සියලුදෙනාටම නිදුක් නිරෝඝීබාවය ලැබේවා ...තෙරුවන්සරනයි ඔබසැමටම...
@MathimuniSilva
@MathimuniSilva 10 ай бұрын
සියලු.ලංකා වාසි එකතු.. වෙමු.. ඔබවාහන්සෙට. බුදුසරණයි..🙏🙏🙏
@GangaGamage
@GangaGamage 5 ай бұрын
අපේ හාමුදුරුවනේ හදවත ට සතුටක් ඇසට කදුලක් ආවා මගේ 🙏ඔබ වහන්සේ ට අනේක වාරයක් පිං 🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු
@KumaraNethu
@KumaraNethu 3 ай бұрын
සාදු සාදු සාදු . ⁣අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තව තවත් මෙවැනි පින්කමි කිරිමට වාසනාව ශක්තිය ⁣ධෛර්යය ලැබේවා .
@shiranimalkanthi8771
@shiranimalkanthi8771 10 ай бұрын
අපේ පින්වත් සදගිරි සෑ නායක ගගසිරිපුර දම්මාලෝක ස්වාමින්වහන්සේ ගේ සාසනික සේවයට උර දෙන දෙස් විදෙස් සියලු ආදරණිය න්ට දොහොත් මුදුන් දි ඔබ වෙහෙස මහන්සි වි උපයපු මිල මුදල් මේ සෑරජුනට පුජාකිරිම හේතු කොට ගෙන වහ වහා උතුම් නිවන අවබෝධ වේවා 🙏
@shanthipeiris2149
@shanthipeiris2149 10 ай бұрын
දෙව්ලොවින් වැඩියා වාගේ ඔබ වහන්සේ ⁣ මේ රටට වාසනාවන්.තෙරුවන් සරනයි! හාමුදුරුවනේ🙏
@sujathakumari425
@sujathakumari425 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මේවැනි කටයුතු කරගෙන යෑමට දීර්ඝායුෂම ලැබේවා ලැබේවා අපේ හාමුදුරුවන් වහන්සෙට.🙏🙏🙏🙏🙏🙏🙏
@LeslieBilon
@LeslieBilon 4 ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️
@Srilankajs47
@Srilankajs47 10 ай бұрын
සාදු සාදු පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා! මේ සෑය ඉදිකර ගෞතම ශාසනය වෙනුවෙන් පූජා කරන්නට 🙏🙏🙏🙏
@jiwaanuruddika481
@jiwaanuruddika481 10 ай бұрын
ඔබවහන්සේගේ.සියලු වඩකටඋතු.සාර්ථක කරගත්හ සක්තියක් දහිරිය.ලැබේවා.තෙරුවන්සරනයි පොඩිහාමුදුරුවනෙ
@vineethanandani7931
@vineethanandani7931 10 ай бұрын
අනේ සාදු සාදු සාදු පුදුම සතුටක් අපේ හාමුදුරුවනේ තව තවත් හැමෝගෙම ආධාර උපකාර ශක්තිය දහිරිය ලැබේ වා මීට උදව් උපකාර කරන සියලු දෙනා ට ම දීර්ඝායුෂ ලැබේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ම ලැබේ වා
@NayanaMalkanthi-u1o
@NayanaMalkanthi-u1o Ай бұрын
අපේ කාලේ බුද්ධ පුත්‍රයෙක්... අභිමානී ශ්‍රී ලංකා...
@anomapriyadarshani1011
@anomapriyadarshani1011 4 ай бұрын
ඔබ වහන්සේ ට මෙවන් කාර්යක් කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන් ස
@amiladhanushka3954
@amiladhanushka3954 4 ай бұрын
නමෝ buddhaya 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 mechithya Rajaananwahanseta මාගේ නමස්කාරය වේවා saadu saadu saaaa 🙏🙏🙏🙏🙏
@upaliwijerathna1013
@upaliwijerathna1013 10 ай бұрын
ඔබවහන්සෙ .බදුදහම.පැවතිමට.කරන.දෙටමතූවට බුදුබව.ලැබෙිවා බුදුසරනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉අනෙකුත්සියල්‍රමදෙනාටත්..බුදුසරනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@vihagasamudutha4058
@vihagasamudutha4058 5 ай бұрын
ඒ බාගයවත් අරහත් ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ පිරූ අපමණ පාරමිතා බලයට අහසේ තරු පරයා ඇස් දන්දී,මුහුදේ ජලය පරදා ලේ දන් දුන්න ,තම ජීවිතය ,ඇස් ,ඉස්,මස් ,ලේ මහා රාජ්‍ය ,අබු දරුවන් ,අනේකප්‍ර්කාර මහා වස්තුව ආදී මහා දානයන්ගේ පරතෙරටම දන් දුන්න අපගේ සම්මා සම්බුදු රජානන් වහන්සේගේ කේශ දාතුන් වහන්සේලා වැඩ සිටින සෑය හදන්න ආදාර ශ්‍රමය ලෙබෙන අපූරුව සාදු සාදු සාදු
@ukkumenika7307
@ukkumenika7307 8 ай бұрын
Oba vahaseage piñkam desa bala vali kathare api sathutu kandulu halanava sadu sadu sadu 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@මැණික්මැණික්
@මැණික්මැණික් 10 ай бұрын
🙏🌹🌹👌🌹👏🌹👌🌹👌🌹 නමෝ බුද්ධ ය 🙏👌🙏🌹🙏🌹🙏🌹🌹 සාදු සාදු සාදු 👌👏👌👏👌👏👌👏👌👏👌👏👌👏 බුදු ගුණ අනන්තයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු 🙏🌹🙏🌹🙏🌹🙏👌👏👌👏👌👏👌 ලැබේවා 🙏🌹🙏🌹🙏🌹👌👏👌👏👌 සියළුම සුවම්න් වහන්සේ ලාට මෙයට මුදලින් ශ්‍රමයෙන් උදව් උපකාර කරපු සියළුම දෙනාටම උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏👌🌹👏🌹👏👌👏👌👏🌹👏🌹👌🌹👌🌹👌🌹👌🌹
@matildaranjani3946
@matildaranjani3946 5 ай бұрын
Ape pinta pahal una ස්වාමින් වහන්සේ namk. ස්වාමින් වහන්සේ ge අම්මා t පියා nanta pinsiduwanawa . ඔබ වහන්සේ ට බොහොමයක් පින් .නිදුක් නිරෝගී සුවපත් dihirgausa ලැබේවා . 🙏🙏🙏
@ChandiMala-yf2jx
@ChandiMala-yf2jx 10 ай бұрын
Pin wath ස්වාමීන් වහන්සේලා denamatama සහ .addara kala සියලු දෙනාටත් බුදු saranai
@AnulaRanaweera-c9e
@AnulaRanaweera-c9e 10 ай бұрын
හැම අතින්ම සම්බන්ධ වූ සියළුම පින්වත් ස්වාමීන් වහන්සේලට සහ පින්වත් පිරිසට බොහෝ පින් සිදුවේවා!!! බුදු සසුන බබළවන සියළු පිරිස එකතු වේවා!!!
@kumarikakulandarakumari4666
@kumarikakulandarakumari4666 10 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ගායුෂ ලැබෙවා බුදු සරණයි
@WasanthaPadmasiri-x1g
@WasanthaPadmasiri-x1g 5 ай бұрын
ඔබවහන්සේට නම් පුදුමාකාර පිනක් සිද්ධ වෙනවා අපේ හාමුදුරුවනේ!මුළු හදවතින්ම ආශිර්වාද කරනවා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි!
@dishan-tg6ee
@dishan-tg6ee 8 ай бұрын
ඔබ වහන්සේගේ සතුට අපේ රටේ වාසනාවයි.ඔබ තබන අඩියක් අඩියක් ගානේ කිරි ඉතිරෙනවා.ඔබ වහන්සේ ඇතුළු සියළු ම මහ සංගරත්ණ යට මේ ගෞතම බුද්ධ ශාසනය තුල දීම උතුම් නිවනින් සැනසීම පිනිස හේතු වේ වූ.
@chithrachandani9007
@chithrachandani9007 10 ай бұрын
පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවයත් දිර්ඝ ආයුෂත් ලැබෙිවායි පාුර්ථනා කරමි
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 10 ай бұрын
සාදු..සාදු...සාදු....ඔබ වහන්සේ ඇතුලු සියලුම දෙනාට..තෙරුවන් සරනයි.....
@Thenuri620
@Thenuri620 10 ай бұрын
අතිගරු උතුම් ආර්‍යෙයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MadushaniMadushaniMadush-uf1ye
@MadushaniMadushaniMadush-uf1ye 10 ай бұрын
අපිත් ගියා ඇත්තටම හිතට මාරම සතුටක් මෙහෙම දෙයක් දකින්න සහභාගීවෙන්න ලැබීමම
@rosiranasinghe504
@rosiranasinghe504 10 ай бұрын
දුටු ගැමුණු පරපුරේ සංඝයාණන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
@sajeedh2822
@sajeedh2822 10 ай бұрын
අපේ බුදුහිමියන්ගේ කේශ ධාතු වැඩසිටින වෙහෙරක් ගොඩ නගනකොට අකුල් හෙලනවන්ම් ඔහු දේවදත්ත පරපුරේම තමා... තවත් මේ වගේ ස්තාන ගොඩනගන්න අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට ශක්තිය ලැබේවා...! 🙏🙏🙏🙏🙏
@malanikumari3108
@malanikumari3108 10 ай бұрын
ඔබවහන්සේට තිුවිද රත්නයේ පිහිට ලැබෙිවා .දායක වු සියලු දෙනාටම පිංසිදු වෙිවා.තෙරැවන් සරනයි
@nandikakariyawasam2655
@nandikakariyawasam2655 2 ай бұрын
රටේත් ජාතියෙත් පිනට පහලවූ ස්වාමීන්වහන්සේ නමක් 🙏🙏🙏
@DhananjaniAbesinhga
@DhananjaniAbesinhga 10 ай бұрын
සාදු.සාදු . සාදු.ඔබ වහන්සේ ගේ කැපවීම තමා මෙ.බුද්ද ආශිර්වාද ය නොවඩුව ලැබේ වා
@sampathsomarathna5874
@sampathsomarathna5874 10 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආධාර ලබාදුන් හැමෝටම නිවන් දකිනා තුරුමක් කිසිම කරදරයක් දුකක් වේදනාවක් ඇති නෙවේ වා.අපෙ හාමුදුරුවන්ට උතුම් නිර්වාණාවබෝධයම වේවා.සාදු සාදු සාදු
@QwQ-e3t
@QwQ-e3t 10 ай бұрын
සාදු සාදු සාදු බුදුසරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏
@SriyaniPadma-uj3qx
@SriyaniPadma-uj3qx 10 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි සියලු දෙවි දේවතාවන්ගේ පිහිටයි අපේ ස්වාමීන් වහන්සේලාට යෝද බල යෝද ශක්තිය ලැබේවා මේ උතුමි පින්කමට සහබාගි සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි බුදු සසුන බැබලේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nayanthidesilva8660
@nayanthidesilva8660 10 ай бұрын
අපෙ හාමුදුරුවන් වහන්සේ ශ්‍රි ලාංකිකයන් ව එකතු කර ගනිමින් කරන මේ උතුම් සෙවාවන් තව තවත් ශක්තිමත් ඉදිරියටම කරන්න ශක්තිය ලැබේවා! මේ උතුම් කාර්යට සහය දුන් සියලුම දෙනාටම පිං.
@kusumlatalata3838
@kusumlatalata3838 10 ай бұрын
න ෙමා්බුද්දාය. ෙතරැවන් සරනයි ස්වාමින්. වහන්ෙස්ට නිදුක්. නිෙරා්ගි. චිරජීවනය. උදාපත් ෙව්‍වා ඔබ. වහන්ෙස්ලා. වැනි. බුද්ද. පුත්‍රයන් බුදු සසුනට. පූජා කල. මාපියනි. නිවන්. දකිත්වා සාදු සාදු සාදු සම්‍මා. සම්‍බුදු සරනයි. බුදු සසුන. බබලවන්න. වැඩි වැඩිෙයන්. සක්තිය. ෛධරිය ෙනාඅඩුව. ම ලැෙබ්‍වා 🙏🙏🙏🙏🙏🙏
@SamanWeerakoon-d6d
@SamanWeerakoon-d6d 10 ай бұрын
ඔන්න නිවන් දකින්න යනවා. මේ හැසිරීම කොපමණ සංවරසිලිද. හෑන්ඩ් පොන් කෑලි අතේ තියාගෙන මේ රංගන නැගිල්ල කොතරම් අසෝබනද. බලන්නකෝ අපෙ ආගමේ නොවූවත් කාදිනල් තුමා හැසිරෙන හැටි. මෙ අපි නිවන් දක්වන්නට ද මෙච්චර උනන්දු වෙන්නෙ. අපි
@ashokawijetunga5131
@ashokawijetunga5131 10 ай бұрын
​@@SamanWeerakoon-d6dඔබ හරියට හරි මිනිසුන් චෛත්‍යයක් දැක්කොත් සාදු සාදු සාදු කිවනවාමුලු හන්තානෙම ස්වභාවික පරිසරය විනාශ කරලා සදගිරි සැය හැදුවා
@hmsugalaherath2392
@hmsugalaherath2392 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Ape හාමුදුරුවෝ මතු buduwan
@sreemathilka9633
@sreemathilka9633 10 ай бұрын
ඔබ වහන්සේට තුනුරුවනේ ගුණ බලයෙන් විශ්වයේ ආශිර්වාදය නොවඩුව ලැබේවා දායකත්වය සහ ශ්‍රම දායකත්වය දෙන හැමෝටම නිවනින් නිවේවා 🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹🌹🌹
@banlad4040
@banlad4040 10 ай бұрын
සාදු.සාදු.සාදු.ඔබවහන්සෙලාට.තෙරුවන්සරනයි.බොහොම.පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@khgsenarathna7841
@khgsenarathna7841 10 ай бұрын
අපේ හන්තානේ හාමුදුරුවන් වහන්සේ ට තෙරුවන් සරනයි ,සියලු දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා ,,,,,සාදු සාදු සාදු ,,,
@dishan-tg6ee
@dishan-tg6ee 8 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේ ලා ට මේ රට ගොඩ නැගීම ට ශක්තිය දහිරිය ලැබේවා.මෙ සම්බුද්ධ ශාසනය තව තවත් බැබලේ වූ.
@chulabhayaweerasekara4011
@chulabhayaweerasekara4011 10 ай бұрын
මම ස්වාමීන් වහන්සේගේ පින් කටයුතු පිළිබඳව කාලයක් තිස්සේ බලාගෙන ඉන්නවා. උන්වහන්සේ කරන කටයුතු ඉතාමත් සාර්ථකව සිදුවෙනවා තෙරුවන් සරණින්... ඉතින් ගියපාර මෙම පන්සලට පැමිණෙන විට පිරිස හිටියේ කිහිප දෙනෙක් පමණයි. උන්වහන්සේ සියලු දෙනාටම පැවසුවා සතියක් ඇතුළත ඒ අවශ්‍යතාවයන් ඉටු කරලා දෙන්නම්, ශ්‍රමදාන සදහා සියලු දෙනා රැස් කරන්න කියලා. මෙම පුදබිමේ සිට පන්සලේ සිට-ගත් පළවෙනි වීඩියෝව සහ අද වීඩියෝව බලන විට පේනවා. උන්වහන්සේගේ ලැබීම. මේ පෙර සංසාරයේ සිදුකළ කුසල් බලය දාන පාරමිතාවේ ආනිසංස...🙏සීවලී මහරහතන් වහන්සේට වගේ. මම හිතන්නේ ලංකාවේ පාලනය කිරීමටත් මෙවැනි තරුණ නායකයින් ඉදිරියට එන්න ඕනේ. අවසරයි ඔබ වහන්සේට සංසාරයට ඇද දමනවා නොව... ඔබවහන්සේ ශාසනයෙන් ඉවත් කරනවා නොවෙයි. මෙම යුගයේ දුටු උතුම් මිනිසකු පෙන්වීමට වටහා ගැනීමට ඉතාමත් පහසු උදාහරණයක් පමනයි ...නමුත් එකම අවුරුදු දහයක් ඉදිරියට මෙවන් වු නායකත්වයක් මේ අපේ රටට ලැබෙනවා නම් ඉතාමත් සෞභාග්‍ය උදාවෙනවා. මේ අහන බලන අය ටිකක් කල්පනා කරන්න මෙවන් ලැබීමක් ඇති මෙවන් නායකත්වයක් ඇති මෙවන් අවංක මෙවන් අතහැරීමක් පුරුදු කල අය තමයි රටේ නායකත්වයටත් සුදුසු. මම හිතන්නේ අපේ ලංකාව සෞභාග්‍ය උනානම් ඒ රජ දවස ඒ රජවරුන්ද මේ වගේ. ඔබ වහන්සේ ප්‍රධාන ඔබවහන්සේගේ කණ්ඩායමටත් මෙම ජාතික මෙහෙය මෙම ආගමික මෙහෙය ඉටු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏
@chitrakonari6522
@chitrakonari6522 5 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏
@RitaManelSriyaniKothalawalage
@RitaManelSriyaniKothalawalage 10 ай бұрын
යහපතක්ම වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@renoreno4033
@renoreno4033 10 ай бұрын
සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹 ඔබවහන්සේට දිරිඝායුෂ ලැබේවා theruwan saranai
@gunarathnamenikeurassawa-mu6fk
@gunarathnamenikeurassawa-mu6fk 10 ай бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා උතුම් නිවනම අවබෝධ වේවා
@dulminichampika2358
@dulminichampika2358 10 ай бұрын
ඔබ වහන්සේගේ මහා සංග්‍රාමයට නමස්කාර වේවා ! සාදු සාදු සාදු
@RaniPerera-i1j
@RaniPerera-i1j 10 ай бұрын
Obawahanseta budu saranai ,sahayogaya labadena siyaluma suwamin wahansetat oba wahansetat sahodariyanta t mage pin istutiiya pirinamanawa sadu sadu sadu
@MaduhikaMalkahtni
@MaduhikaMalkahtni 10 ай бұрын
ඔබ වහන්සේට තෙරැවන් සරණයි හාමුදුරැවනේ
@RosyGamini
@RosyGamini 10 ай бұрын
අපේ හාමුදුරුවන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා දළදා සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sirinandaviharawattegedara9995
@sirinandaviharawattegedara9995 10 ай бұрын
හරිම සතුටුයි හාමුදුරුවනෙ තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයී සියලු වැඩ සාර්ථක වෙවා
@rajithapadmani2631
@rajithapadmani2631 10 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයි ඔබ වහන්සට
@firstfirst7132
@firstfirst7132 7 ай бұрын
Sadu sadu sadu apae hamuduruwanae magae namas karaya vaewa sadu sadu sadu 🎡🎡🎡🎡🎡🎡🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NilankaMadavi
@NilankaMadavi 9 ай бұрын
දැක්කම ඇස් වලට කදුලුත් පිරැනා වසනා වන්ත පිංවත් අපේ හාමුදුරුවනේ සංසාරෙම නිදුක් නිරෝගි සුවයෙන් සැනසෙත්වා
@thanjaaa5435
@thanjaaa5435 10 ай бұрын
සාදු සාදු සාදු බුදුසරණයි
@TekshilaNilakshi
@TekshilaNilakshi 10 ай бұрын
තවත් මෙවැනි දේ කිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා 😮😮😮
@sriyakanthi1339
@sriyakanthi1339 10 ай бұрын
සදගිරි සැබිම කල අපෙ හමුදුරැවනෙ ඔබවහන්සෙටත් අනිකුත් හමුදුරැවන් වහන්සේ ලාටත් එය වටා සියලුම ලන්කිකයන් සියලුම ජති අයට ගෝඩක් පින් ජති ජති තෙරුවන් සරනයි🙏🙏🙏🙏
@shaddamangalika2869
@shaddamangalika2869 10 ай бұрын
ඔබවහන්සේටත් දායක වුණ සැමටත් තෙරැවන් සරණයි
@wijeyasasa9038
@wijeyasasa9038 10 ай бұрын
Sadu sadu sadu hamuduruwanta niduk nirogi wewa suwapath wewa me wenuwen udaw upakara karapu siyalu denatama bohoma pin siyalu sathwayo balayen ikmanatama me dagaba awsan karanna labewa budusaranay
@samanthpb6648
@samanthpb6648 10 ай бұрын
සාදු සාදු සාදු ....🙏🙏🙏
@sunethasunethasuneetha504
@sunethasunethasuneetha504 10 ай бұрын
තේරැවන් සරණයි අපේ හාමුදුරුවන්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන සහභාගිවු සැමට දීර්ඝායුෂ වේවා ඉතිහාසයේ රන්අකුරින් බැබළෙනවා එකාන්තයේන්ම විශ්වයේ ආශිර්වාදය ලැබේවා ලැබේවා ලැබේවා
@seryani2515
@seryani2515 10 ай бұрын
🌼🌼🌼 තෙරුවන් සරණයි තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගෙ පිහිටයි සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුළු උදව් උපකාර කරන සෑම දෙනාටම 🌼🌼🌼🙏🙏🙏
@chandradk8578
@chandradk8578 10 ай бұрын
සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@WeerasinhaChandika
@WeerasinhaChandika 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි.
@janani5334
@janani5334 10 ай бұрын
අපෙ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!තුණුරුවනෙ පිහිට ආරක්ෂාව ලැබේවා අපෙ හාමුදුරුවනේ!
@sriyanirani599
@sriyanirani599 10 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පිං theruwan sarani මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@rajithadesilva1407
@rajithadesilva1407 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@DelumiManjula
@DelumiManjula 10 ай бұрын
Teruwani saranai ape හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 10 ай бұрын
සාදු සාදු සාදු ❤❤❤
@umayaumaya2237
@umayaumaya2237 10 ай бұрын
Sadu sadu sadu pinwath samin wahanseta bohoma pin oba wahansege ussahaye sarthaka kara ganna labima kiya nima kara ganna be.mage ash dekata kadulu piruna.me pinkamata math pluwan vidihata upakara karanna hithan inne.oba wahanseta dirga ayusa labewa me pinkamata udau upakara karana siyeluma denata thawe me wage weda karanna sakthiye labewa theruwan saranai.🙏🙏🙏🙏🙏🙏
@RaniPerera-i1j
@RaniPerera-i1j 10 ай бұрын
Me ugaye pahalau Una budu samiduni oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu 👃👃👃
@h.gsrideva7179
@h.gsrideva7179 10 ай бұрын
සාදු සාදු සාදු
@ganeshamaduwanthi6404
@ganeshamaduwanthi6404 10 ай бұрын
Ane sadu saduu... oba wahanseta nirogii suwaya lebewa....thawath me wage dewal karanna ශක්තිය lebewaa
@PathmaVejekon-zw2zv
@PathmaVejekon-zw2zv 26 күн бұрын
Oba wahanseta bohoma pin mage nams karaya wewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻udu upakara kala seyaluma denata bohoma pin teruwan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@jayanthakumara5372
@jayanthakumara5372 10 ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@RaniPerera-i1j
@RaniPerera-i1j 10 ай бұрын
Pinbar suwamin wahanssa oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu 👃👃👃
@renudamayanthi8372
@renudamayanthi8372 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ උතුම් මහ සඝරුවණට. 🙏🙏🙏
@nalindapremalal6044
@nalindapremalal6044 10 ай бұрын
ඔව වහන්සේට බුදු සරනයි 🙏🙏
@හීමා1299
@හීමා1299 10 ай бұрын
🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ සුපින්වන්ත සත්පුර්ෂ කල්‍යාණමිත්‍රඅපගේ ස්වාමින්වහන්සේට මේ භවයේදිම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගැනීමට මේ උතුම් මහෙවර.දානමය කුසලය හේතු උපකාර වේවා !!!☸️☸️☸️🙏🙏🪻🪻🪻සෑදෑහෑසිතින් උතුම් දායකත්වය ලබා දුන් ඔබ සියලු දෙනා නිදුක් ,නිරෝගි සුවපත් වෙත්වා !! සානාතන රැකවරණය වන සුන්දර වු ශාන්ත වු අති උතුම් අමාමහ නිවනින් නිවී සැනසෙන්නට ,මේ උතුම් පින් හේතු වාසනා වේවා !!!
@pkshapksha9638
@pkshapksha9638 10 ай бұрын
බුදුසරණයි, බුදුරජාණන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා ලංකාවේ බොහෝ ස්ථාන වල??? ජාතියන්තර දාතු සොරකම්ද??? නැතිනම් අසත්‍යයක්ද??? සාදු සාදු සාදු බුදුසරණයි.
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv 10 ай бұрын
Udawu kala seyaluma denatama dergayusha sampatya labewa Godak pin godak sstuthe budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa 🇱🇰🇰🇼🔥🇱🇰🇰🇼
@susanthachandani3163
@susanthachandani3163 10 ай бұрын
Sadhu,sadhu,sadhu.me uthum pinkamata mulika u oba wahansetath,meeta dayaka u samatath me pina daka bala anumodan wana matath oba samatath me pina niwan pinisama wewa...!
@pulasthiamarasingha7829
@pulasthiamarasingha7829 10 ай бұрын
සාදූ..සාදූ..සදූ......🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏 කියන්න වචන නෑ...නිදුක් නිරෝගී සුවයම වේවා🙏🙏🙏 සියලු දෙනාට🙏🙏🙏
@percygune5235
@percygune5235 Ай бұрын
දුරකථනයකින් කල හැකි විශ්වකර්ම වැඩ ❤❤❤❤
@bshvhegc3455
@bshvhegc3455 10 ай бұрын
Theruwan saranai ape hamuduruwane sadu sadu sadu
@AmilaPriyantha-we5lc
@AmilaPriyantha-we5lc 9 ай бұрын
Ape hamuduruwan wahanshe athulu samata budu saranai
@ShalikaTissera-cy4yh
@ShalikaTissera-cy4yh 10 ай бұрын
නියමයී මෙවගේ තව රට පූරා තිබෙන දාගැබි සියල්ල අලූත් වැඩියා කරනන අපේ. ස්වාමින්වහන්ස ඔබට යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය දීර්ඝ ආයුෂ. ලැබේ ව....🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@RohiniGuruge
@RohiniGuruge 10 ай бұрын
🙏🙏🙏obawahanse buduwewa ape hamudruwane ,🌺🌺🌺🙏🙏🙏
@shehanpramith
@shehanpramith 10 ай бұрын
සාදු🌸 සාදු🌸 සාදු🌸
@rasikagayan8173
@rasikagayan8173 10 ай бұрын
🙏🙏🙏ඔබවහන්සේට දීඝායුෂ ලැබේවා
@sriyanikh3964
@sriyanikh3964 10 ай бұрын
ඔබ වහන්සේ වගේ නිර්බීත අවන්ක ස්වාමීන් වහන්සේල කීප දෙනෙක් හිටියනම් ඇති අපේ බුදු දහම රට ආරක්සා කර ගන්න ස්වාමීන් වහන්සේල ඇතුලු සියලුම දෙනාට බුදු සරනයි
@charu65
@charu65 5 ай бұрын
බොහොම පිං අපේ හාමුදුරුවන් ඇතුලු සියලුම දෙනාට ❤
@T.GAJANTHA
@T.GAJANTHA 10 ай бұрын
බුදුන් දැක නිවන් දකින්නට හැකි වේවා අපේ හාමුදුරුවෝ මතු භාවයේ
@Jayawardana-io3vd
@Jayawardana-io3vd 10 ай бұрын
සදු සදු සදු තෙරුවන්සරනයි
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
ගල් කොරියක හැදෙන ලස්සන පංසල සූරියවැව හම්බන්තොට ❤️🙏
17:12
Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ
Рет қаралды 27 М.
අඩන්නැතිව බලන්න ඒ කථාව ලංකාවේ දුෂ්කර පැතිවල යථාර්ථය
13:06
Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ
Рет қаралды 61 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН