රන් කරඩුවේ කේෂධාතු හමුවූ කවුඩාගල සෑය හදමු අපි.❤️🙏

  Рет қаралды 50,202

Jana Awiya with Indu & Dinu

Jana Awiya with Indu & Dinu

Күн бұрын

Пікірлер: 276
@sajeewani3455
@sajeewani3455 10 ай бұрын
සතියක් යනකොට අවශ්‍ය සියළුම ප්‍රථිපාදන ලැබේවා! අපිත් හැකි අයුරින් බැංකු ගිණුමට මුදල් දානවා. 🙏🙏🙏
@MultyChoicy-j8c
@MultyChoicy-j8c 10 ай бұрын
Godak pin
@asankaasanka5157
@asankaasanka5157 10 ай бұрын
යෝධබළ ශක්තිය ලැාබිවා අපේ ස්වාමින්වහන්සේ ඇතුළු සියලුදෙනාට සාදු සාදු සාදු
@bobmarley1369
@bobmarley1369 10 ай бұрын
අපේ හාමුදුරුවෝ අපේ මේ පිං බ්ම වෙනුවෙන් කරන කැපකිරිමට බුද්ධ සාසනය වෙනුවෙන් කරන වැඩපිළිවෙළට ගොඩාක් පිං..🙏🙏🙏 උදව් උපකාර කරන සියලුම පිංවතුන්ටත් ගොඩාක් පිං..උතුම් නිර්වානයටම හෙතුවෙවා..🙏🙏🙏
@AaryaWathi-uj8gm
@AaryaWathi-uj8gm 10 ай бұрын
බුද්ධ පුත්‍රයන් වහන්සේ වාසනාවන් සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 10 ай бұрын
යහපත්කම වේවා ඔබ වහන්සේට..... අපේ හාමුදුරුවනේ අපේ රටේම ඉපදුන බුදුපියාණන් වහන්සේගේ ජන්මය ලබපු උතුම් භූමියයි.....සියළු දෙනාට යහපත්කම වේවා...ඔබ වහන්සේ බැස්සා කියන්නේ කිරි උතුරනවා.....
@-dhammavijayalh6qq
@-dhammavijayalh6qq 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ☸️☸️☸️
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 10 ай бұрын
Mawansasanekamahawarakeremata,obawahansalatayodabalayodahakheyalabawa
@sreemathilka9633
@sreemathilka9633 10 ай бұрын
අපේ හාමුදුරුවෝ ඇතුළු හැමෝටම උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදු සරණයි සියළු දෙව් පිහිටයි 🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹🌹🌹🌹🌹
@lalanigunasekara7570
@lalanigunasekara7570 10 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය ඔබ වහන්සේට උතුම් වු ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිටයි
@GayanMadusanka-c8e
@GayanMadusanka-c8e 10 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ.සම්බුද්ධ සාසනය වෙනුවෙන් තව තවත් මේ වගේ වැඩ කටයුතු කරන්න ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා
@kawkarunwthi4596
@kawkarunwthi4596 10 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට යෝද බල යෝද සක්තිය ලැබේවා උදවු උපකාර කර හැමොටම ගොඩාක් පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා බුදුසරණයි 🙏🙏
@shiranimalkanthi8771
@shiranimalkanthi8771 10 ай бұрын
අපේ හාමුදුරුවන් වර්තමානයේ අපිට විශ්මකර්ම දෙවියන් වගේ අනේ මෙවැනි පින්වත් මහාසගරුවනට ශාසනික මෙහෙමවර කරන්න යෝදබල වෙරවීර්ය ලැබේවා 🙏 ජිරන්ජයතු සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@amkchandrika987
@amkchandrika987 10 ай бұрын
යෝධබල යෝධ ශක්තිය ලැබේවා අපේ ස්වාමින් වාහාන්සේලාට🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 10 ай бұрын
උතුම් සුවාමීන් වහන්සේට නමස්කාර වේවා පින් පින්වත් සුවාමීන් වහන්සේලාට සහ දායකත්වය දරන පැවිදි ගිහි සැමටම 🙏🙏🙏
@sameerasampath6387
@sameerasampath6387 10 ай бұрын
බුදුපියාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ඇතුළු දෙව් පඹුන්ගේ පිහිටින් වැඩ කරන සියලු දෙනාටම යෝධ බල යෝධ ශක්තිය ලැබේවා දළදා සමින්දු පිහිට ආරක්ෂාවෙන්ද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට ආරක්ෂාවෙන් සියලු මුදල් ලැබේවා
@srilanka3362
@srilanka3362 10 ай бұрын
ආපෙ හාමුදුරුවන්ටත් අනිත් හාමුදුරුවන්ටත් කාර්ය මණ්ඩලයටත් උදව් උපකාර කළ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා සන්මා සන් බුදු සරණයි
@sreemathilka9633
@sreemathilka9633 10 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තුනුරුවනේ ගුණ බලයෙන් විශ්වයේ ආශිර්වාදයෙන් ඉක්මනින් වැඩ නිමා කරන හැකි වේවා 🙏🏿🙏🏿🙏🏿
@seryani2515
@seryani2515 10 ай бұрын
🌼🌼🌼 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් උදව් උපකාර කරන සෑම දෙනාටමත් 🌼🌼🌼🙏🙏🙏
@hettiarachchi5541
@hettiarachchi5541 10 ай бұрын
Oba wahanse dakinna matath pin lebewa sadu...sadu....sadu...
@anomaillangasekara4810
@anomaillangasekara4810 10 ай бұрын
යෝධ බල ශක්තිය අපේ හාමුදුරුවන්ට ලැබේවා 🙏🙏🙏🙏
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws 10 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shehaniwithanage
@shehaniwithanage 10 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කරනව වැඩ දැකලා මගේ ඇස් දෙකට කදුලු ආවාඒ සතුටට ඔබ වහන්සේ ට මේවගේ වැඩ කරන්න උදව් කරන සියලු දෙනාම ගොඩක් පින් ඒ වගේම ඔබ වහන්සේ පරිස්සමෙන් ඉන්න සමන් දෙවි පිහිටයි බුදු සරණයි සාදු සාදු සාදු💐💐💐💐💐🙏🙏🙏🙏🙏
@nilanthinilanthi7991
@nilanthinilanthi7991 10 ай бұрын
ඔබ වහන්සේව මේ ලෝකෙට බිහි කරලා මේ රටට වැඩක් කරන්න පුළුවන් විදිහට හදලා මේ සාසනේට දීපු පිනම ඇති අම්මයි තාත්තායී මතු බුදු වෙන්න
@arunashammikadahanayaka4129
@arunashammikadahanayaka4129 10 ай бұрын
Sadu sadu sadu තෙරුවන් සරණයි ape හාමුදුරුවන් වහන්සේට ❤❤❤මෙවැනි උතුම් සාසනික වැඩ katauthu සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
@Kalpa1993
@Kalpa1993 10 ай бұрын
මෙම සියලුම වැඩ කටයුතු සිදුකිරීමට ඔබ වහන්සේට යෝධබළ යෝධ ශක්තිය ලැබේවා.
@diluparathnayaka8855
@diluparathnayaka8855 10 ай бұрын
බුදුසරණ යි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ඝයු සම්පත්නිය ලැබේවා
@Kamal-o4h
@Kamal-o4h 10 ай бұрын
🎉🎉🎉 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@ChannaPathirana-n9r
@ChannaPathirana-n9r 10 ай бұрын
සාදු සාදු සාදු
@renoreno4033
@renoreno4033 10 ай бұрын
ඉක්මනින්ම වැඩ.නිමාකරගන්න.යොදශක්තිය ලැබේවා සියලුමදෙනාට තෙරැවන් සරණයි
@malnimalni3284
@malnimalni3284 10 ай бұрын
Pin wath swamin wahansa.. Oba wahanseta..niduk. nirogi suwa labewa... Theruwan saranai..oba wahanseta..!
@dammikabandara4410
@dammikabandara4410 10 ай бұрын
සාදු ...සාදු ..සාදු ...හාමුදුරුවනේ ගොඩක් පින්...දුස්කර බව හොදින්ම පේනවා...ඉක්මනින්ම ආධාර ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@oppriyani5318
@oppriyani5318 10 ай бұрын
සාධූ සාධූ සාධූ අපේ තරුණ ස්වාමීන්වහන්සේලා නිසා, බුදු දහම සුරැකේවි. 2050 දී ලංකාවේ බුදු දහම ලෝකය තුළ බැබළෙන බව කියන ලද දෙය සත්‍ය වීම සදහා ඔබවහන්සේලා නිසා හැකි වේවි.
@wow2337
@wow2337 10 ай бұрын
හරීම වැදගත් වැබක් හාමුදුරුවන්ට පිං.
@Lankawelderලංකාවෙල්ඩර්
@Lankawelderලංකාවෙල්ඩර් 10 ай бұрын
අපේ හාමුදුරුවන්ට ඹ්ක මහලොකු වැඩක් නෙවෙයි හිත ඇත්නම් පත කුඩා ද කියලා කියනවානේ පිං කියන්නේ පට්ටම පිනක් අපේ හාමුදුරුවෝ ඉතිහාස ගතවෙනවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👃
@rajithapadmani2631
@rajithapadmani2631 10 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයි අපේ හාමුදුරැවහන්ස
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. 10 ай бұрын
තෙරුවණ් සරණයි හාමුදුරුවනේ ❤❤🙏🙏
@dhammikabatuwanthudawe9834
@dhammikabatuwanthudawe9834 10 ай бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේලාට
@luckysenanayake3893
@luckysenanayake3893 7 ай бұрын
Sadhu Sadhu Sadhu theruwan saranai Oba vahanselata dirgayu labewa me pinen rahat palaya labewa pinwath.oba samata nivan sapa labewa.
@geethaperera6059
@geethaperera6059 10 ай бұрын
තෙරුවන් සරනයි 🌼🙏🌼 අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 ,මමත් දාගැබ ප්‍රතිසංස්කරණය කරන්න ආදාරයක් කරනවා,ඔබ වහන්සේට නිරෝගී සුවය ශක්තිය දහිරිය නොවඩුව ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි 🌼🙏🌼
@chamilaprabath5073
@chamilaprabath5073 10 ай бұрын
120ක් දෙනා... එකතු වෙමු....
@chandanigamaga7907
@chandanigamaga7907 10 ай бұрын
අපේ හාමුදුරුවනේ මමත් මට පුළුවන් පුමානෙන් සමිමාදන් වෙනවා බැංකු ගිණුම පලකරන 🙏
@gishankavinda
@gishankavinda 10 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏❤
@shiranimalkanthi8771
@shiranimalkanthi8771 10 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට සහ සහබාගිවු සියලු දෙනාටම යෝදබල වෙරවීර්ය නිරතුරු ලැබේවා සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@Somalatha-h9x
@Somalatha-h9x 10 ай бұрын
ape hamuduruwan wahanseta mewage thawath sasanika wadakirimata යොදා sakthiya labewa sadu sadu sadu
@samadinanayakkara6520
@samadinanayakkara6520 10 ай бұрын
Ane,Hamuduruwane,budubawa labewa.🙏🙏🙏🙏🙏🙏pansal Tika godanaga,Budu dahama rakadenna.🙏🙏🙏🙏🙏🙏
@SujathaJayawardhana-o4e
@SujathaJayawardhana-o4e 10 ай бұрын
තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවනේ
@nanisriywathi9498
@nanisriywathi9498 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් අැතුලු සියලු දෙනාටම දළදා සමිදු පිහිටයි
@priyankasenanayake4015
@priyankasenanayake4015 10 ай бұрын
බුදු සසුන බැබලේවා🙏 තරුණ ස්වාමීන් වහන්සේලාගේ උනන්දුව ඇපකැපවීම දකිනවිට දැඩි සතුටක් ඇතිවෙනවා. දාගැබ පිළිසකර කිරීමේ‍ර සියලු කටයුතු සාර්ථක වේ‍වා!🪷 සියලු දෙනාටම තෙරුවන් සරණයි!🙏
@nuwanrambadagalla8171
@nuwanrambadagalla8171 10 ай бұрын
තෙරැවන් සරනින් මේ උතුම් කර්තව්‍ය සාර්තක වේවා
@Gaminghawaff
@Gaminghawaff 10 ай бұрын
ගොඩාක් පින් මඩ පෝස්ට් දැකලා ඇත්තටම දේශපාලනය ගෑවිලා ඇති කියලා 😢
@chamindakumara1904
@chamindakumara1904 10 ай бұрын
ඔබ වහන්සේට තව තව ශක්තිය දයිර්්‍ය ලැබේවා සම්බුද්ධ සාසණය වෙනුවෙන් කරණ මහගු කැපරීමට..෴ඔබ වහන්සේට තෙරැවන් සරණයි.සාදු...සාදු...සාදු෴
@lonaal2941
@lonaal2941 10 ай бұрын
Sadu sadu sadupin athe api suwamin wahansela 2h namata dirgawesa labiwai sadu sadu sadu ithamat ikmanin wada katahyut awasam karaganimata ( yoda bala saktheya labiwai
@chandradk8578
@chandradk8578 10 ай бұрын
තෙරුවන්සරණයි අපේ සුව මින් වහන්සේට
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m 10 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේටයෝධ බල යෝධ ශක්තිය ලැබේවාමේ වගේ තවත් වැඩකටයුතු කරන්නඔබ වහන්සේට ගොඩාක් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janakijanaki282
@janakijanaki282 10 ай бұрын
Sadu🙏 sadu 🙏sadu🙏 සියලු denatama යෝධ බලය යෝධ sakthiya ලැබේවා🙏 oba වහන්සේට niduk niroogi suwaya ලැබේවා🙏 theruwan saranai 🙏🙏🙏
@maliperera9307
@maliperera9307 10 ай бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවන්ට තවත් ශක්තිය ලැඛෙවා මේ වගේ කටයුතු කිරීමට 🙏🙏🙏
@vishulab5533
@vishulab5533 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ දහම අපේ මිනිස්සු හැමෝම ගොඩදාමු පුළුවන් විදියට උදවු කරමු
@ශ්රීධර්මගුප්තවිද්යා
@ශ්රීධර්මගුප්තවිද්යා 10 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🌝🌞🌷🌷🌷🌹🌹🌹🌻🌻🌻🌺🌺🌺🌸🌸🌸🌼🌼🌼💐💐💐
@rohanfernando679
@rohanfernando679 10 ай бұрын
හාමුදුරුවනේ ඉතාමත්ම හොඳ වැඩක් ගෞතම නෙමේ හාමුදුරුවනේ ගොතම බුදුන් වහන්සේ
@raniraniranirani4500
@raniraniranirani4500 10 ай бұрын
ඔබ වහන්සේ ටයොධඛලසක්තියලැබෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@TharangaMadusanka-uw2xj
@TharangaMadusanka-uw2xj 10 ай бұрын
අපේ හාමුදුරුවෝ අපේ ගමටත් වැඩියා...🙏🙏🙏 සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි...සියලු දෙනාටම... බුදු සරණයි 🙏🙏🙏
@HarshaniWarnakulasooriya-ey3ob
@HarshaniWarnakulasooriya-ey3ob 10 ай бұрын
Niyamayi ape hamuduruwane, Oba wahansela ge samagiya Ihalian agaya karanawa. Uthum dalada himi saranayi.. Sadagiri maha sa rajunge pihitayi
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 10 ай бұрын
තෙරුවන් සරණයි මහා සංඝරත්නයටත් සියලුම ස්‍රමදාන කරුවන්ට
@nadikapeerisnadika7919
@nadikapeerisnadika7919 10 ай бұрын
සියලු කටයුතු සරත්ක වේවා SHADU SHADU SHADU බුදු saranai
@ranokaranoka6016
@ranokaranoka6016 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ 🙏🙏🙏🙏☸️☸️☸️☸️🌼🌼🌼🌼
@inrawathialwis6178
@inrawathialwis6178 2 ай бұрын
Suwaminwahansa ගිරි adu.seeya.trikunamal..දැනට kele වැදිලා හාස්කම් tiyana tenak.taruwan සරණයි සියලු දෙනාට දළදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා
@dakshikawijerathne939
@dakshikawijerathne939 10 ай бұрын
මේ සම්පූර්ණ මුදල ඉක්මනින් ම ලැබේවා ❤
@mallikamallika4434
@mallikamallika4434 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏
@KumariKumari-ik8fk
@KumariKumari-ik8fk 10 ай бұрын
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවන්ට ශක්තිය ධයිරිය ලැබේවා 🙏🙏🙏
@Niranjala-jt4gc
@Niranjala-jt4gc 5 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏math punching dayakathwayakata ginum ankaya denna obawahanseta bohoma pin.....
@මැණික්මැණික්
@මැණික්මැණික් 10 ай бұрын
අපේ එකම සාස්තෘන් වහන්සේ ඒ උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ එකය් නේ තුනුරුවනේ සරණයි
@sarthdulani731
@sarthdulani731 10 ай бұрын
🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු බුදුසරණයි සුවපත් වේවා බුදුසරණයි සියලු දෙනාටම ගොඩක් පින් ලැබේවා බුදුසරණයි අපේ හාමුදුරුවන්ට ගොඩක් පින් ලැබේවා බුදුසරණයි සියලු දෙනාගෙම සහයෝගය ලැබේවා බුදුසරණයි
@geetikadarshani1675
@geetikadarshani1675 10 ай бұрын
🙏🙏🙏🙏🙏හාමුදුරැවනෙ සියලුම දේවියෝරැක දේවාහරිම කරැනාවන්ත හිනාවෙින් විහිලුවෙන් කතාකරබඩපිරේනෙ හාමුදුරැනමක්🙏🙏🙏🙏🌷🌷🌷🌷
@sujisaman7899
@sujisaman7899 10 ай бұрын
තෙරුවන් සරණයි... නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. පිංවන්ත අපේ හාමුදුරුවන් වහන්සෙලා දෙනමටම... සඳගිරි සෑයේ පිංවන්ත අපේ හාමුදුරුවෝ අත තිබ්බා කියන්නේ විශ්ම කර්ම දෙවියෝ අත තිබ්බා වගේ තමයි. පිංවන්ත අපේ හාමුදුරුවන් වටා ඉන්න රට වාසි ලෝකවාසි පාරමි දම් පුරන පිංවන්ත මිනිසුන් මේ චෙෙත්‍ය රජානන් වහන්සේ හද නිමකර ගැනිමට උදව් උපකාර කරාවි. කොටි 22 ක් සොයාගෙන සඳගිරි සෑය පුද බිම හැදුව එකේ ඔය ලක්ෂ එකසිය විස්ස මහා කංජක්ද?
@vipulagamage5356
@vipulagamage5356 10 ай бұрын
දේශපාලනය වෙනුවෙන් කඩේ යන හාමුදුරුවෝ ඉන්න රටේ ඔබ වහන්සේලා බුද්ධ සාසනයේ ඉදිරි ගමනට අනගි පාවඩයක් වේවා.
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 10 ай бұрын
සාදු සාදු සාදු බුදු සසුන බැබැලේවා සදාකල් බුද්ද සාසනයට මෙහෙවර ඉටුකරන ලංකා වාසී ස්වාමීන් ස්වාමීන් වහන්සේලා ට නිදුක් නීරෝගී සුවය ලැබේවා යි ප්‍රාර්ථනා කරම් වැඩ්‍ වැඩ් යෙන් වෙහෙර ව්හාර ඉදිකරවන්න සැම සිත් දිරියන් දියුනු වේවා 🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴
@p.mpathirana5216
@p.mpathirana5216 10 ай бұрын
Sadu sadu udaw karna hamatama godak pin.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s 10 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ලාට
@මැණික්මැණික්
@මැණික්මැණික් 10 ай бұрын
🌹👌🌹👌🌹🙏👌👏🙏👏👌👏👌 නමෝ බුද්ධ ය සාදු සාදු සාදු 🙏👏🙏👏🙏👏🙏👏🌹👌🌹👌🌹👌🌹👌 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ‍ වහන්සේට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🌹🙏👌🙏👌🙏👌👏👌🙏👌👏👌🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏👌
@latasalan4900
@latasalan4900 10 ай бұрын
සාදු සාදු සාදු තේරුවණ් සරණයි ඔබ වහන්සේ ට
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 10 ай бұрын
බුදුන්වැඩිය බිම පිනෙන් පිරෙව්වා
@firstfirst7132
@firstfirst7132 7 ай бұрын
Sadu sadu sadu apae hamuduruwan wahansaeta tharuwan saranai
@upaliwijerathna1013
@upaliwijerathna1013 10 ай бұрын
පිංවත්.හාමුදුරුවන් වහන්ස..ඔබවන්සේට.බුදුබව.ලැබේවා .අපෙත්‍අමාරැවෙන්.කරගෙනයන.දාගැබක්.තියෙනව පිංලැබෙයි.අපටත්උදවිවක්.කරන්නන..බුදුසරනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉
@thakshisenani3075
@thakshisenani3075 10 ай бұрын
Me pin bime pinata upan ape pinwath sawamin wahanselata theruwan saranai
@bumi458
@bumi458 10 ай бұрын
දකින්නත් සතුටුයි අපේ හාමුදුරුවනේ....
@KATE-lm2ez
@KATE-lm2ez 10 ай бұрын
තිසරන සරනයි!🙏🙏🙏🙏🙏🙏🙏
@soosoo8801
@soosoo8801 10 ай бұрын
සියලුම දෙනාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා
@ක්ෂේමභූමියTheOasis-KSHEMABHUMI
@ක්ෂේමභූමියTheOasis-KSHEMABHUMI 10 ай бұрын
ඔබවහන්සේ කරන මේ සත්කාර්‍යට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..තෙරුවන් සරණයි !
@karunathilakadisanayaka6007
@karunathilakadisanayaka6007 10 ай бұрын
ඔබ වහන්සේ ජාතියේ පිනට බිහිවූ පින්වත් හිමිනමක් තෙරුවන් සරණයි ඔබවහන්සේට
@hanocell7809
@hanocell7809 10 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@HKCPriyadarshani-kp2qu
@HKCPriyadarshani-kp2qu 10 ай бұрын
Hari adarshamath oba wansela yana gamana ikmanin ma loke ayata rate watina ma vishwayema shakthiya balaganivi na labewaa🎉🎉🎉🎉
@HKCPriyadarshani-kp2qu
@HKCPriyadarshani-kp2qu 10 ай бұрын
Oba wahanse lata theruwan saranin deviyan ge pihiten ikmanin me aya nima kirima ta shakthiya darya labewaa
@SameeMadushanka281
@SameeMadushanka281 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏❤️
@sankadarshana9290
@sankadarshana9290 9 ай бұрын
Ape swaminwahanseeta budusaranai theruwan saranai 🙏
@samindabuddhika895
@samindabuddhika895 10 ай бұрын
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Sanjeewan-e5x
@Sanjeewan-e5x 10 ай бұрын
අපේ හාමුදුරැවන්ට තෙරැවන් සරනයි
@nishanthafernando2257
@nishanthafernando2257 10 ай бұрын
Oba wahanseta godakk pin
@slcreations4
@slcreations4 10 ай бұрын
අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🌼🙏
@N.Thenuwara7093
@N.Thenuwara7093 10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ මේ කමෙන්ට් එක දැක්කොත් සම්පූර්ණම කියවන්න කියලා ඉල්ලීමක් කරනවා. දැනට රටේ තියෙන තත්ත්වය එක්ක මධ්‍යම පාන්තික අපිට ලක්ෂ ගණන් දාස් ගණන් වලින් ආධාර කරන්න ඇත්තටම අමාරුයි. තියන වැඩ එක්ක ඇවිත් ශ්‍රමදාන කටයුතුවලට සම්බන්ධ වෙන්නත් ගොඩක් අපහසුතා තියනවා... ඒත් අපිත් මේ පින්කම් වලට සම්බන්ධ වෙලා කුසල් රැස් කර ගන්න ගොඩක් කැමැතියි. පින්වත් ස්වාමින් වහන්ස, අපි කෙරෙහි අනුකම්පාවෙන් ඕනෑම මුදලක් පරිත්‍යාග කරන්න පුළුවන් විදියේ ශාසනික හා සාමාජීය කටයුතු වෙනුවෙන් කියල වෙනම ගිණුම් දෙකක් ඔබ වහන්සේ විවෘත කරලා දෙනවනම් අපිට ඒක ලොකු අනුග්‍රහයක් ස්වාමීන් වහන්ස 🙏
@Nisanthakumara-j6r
@Nisanthakumara-j6r 23 күн бұрын
Sadu sadu
@RenukaRenuka-h8j
@RenukaRenuka-h8j 10 ай бұрын
තෙරුවන් සරණ
@BbHb-f2w
@BbHb-f2w 6 ай бұрын
Yooda bala yoga sakthiya lebewa.sadu sadu safu.❤
@tangocharlie02
@tangocharlie02 10 ай бұрын
The cooperation between the archeology department and the village is good to see.The department can help preserve and protect the temple ruins and the villagers will continue to protect it for future generations.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
ගල් කොරියක හැදෙන ලස්සන පංසල සූරියවැව හම්බන්තොට ❤️🙏
17:12
Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ
Рет қаралды 27 М.