විශ්ව නීති 12 | ඔබේ භෞතික ලෝකය මනසේ ප්‍රතිබිම්යක් | The law of correspondence | @alokaalighttolife

  Рет қаралды 21,045

Aloka (a light to life)

Aloka (a light to life)

Күн бұрын

Пікірлер: 147
@alokaalighttolife
@alokaalighttolife 5 ай бұрын
ඔබට දැනගැනීමට අවශ්‍ය සියලුම කාරණා description එකේ ඇති ඊමේල් ලිපිනයට යොමුකරන්න. Comment හරහා භාවනා උපදෙස් බලාපොරොත්තු වෙන්න එපා. _____________________________________________ එක video එකක් තුල සියල්ලම අඩංගු නැත. එබැවින් ඔබට යමක් දැනගැනීමට අවශ්‍ය නම් කරුණාකර channel playlist එකට ගිහින් බලන්න. _____________________________________________ දේශණා වල mp3 Tracks වලට සවන් දිය හැකි website link එකක් Description එකේ තියෙනවා.
@AjithPremasiri-uu9bn
@AjithPremasiri-uu9bn 5 ай бұрын
Mata WhatsApp no 1 denna puluwanda?
@chamindatennakoon349
@chamindatennakoon349 4 ай бұрын
හරිම අපූරුයි මෙහෙන්ණින් වහන්ස, ඔබ වහන්සේ ගැඹුරු දහමක් හරිම අපූරුවට සරලව අපේ හිතට කාවද්දවනවා.... මෙහෙණින් වහන්ස ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම මෙච්චර සුන්දර නම් බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ පැහැදිලි කිරීම කොච්චර සුන්දර ඇතිද කියලා සිතෙනවා... මෙපින් බලයෙන් ඔබවහන්සේ පතන බෝධියකින් නිවන් මග එළිවේවා...! බොහෝම පින් මෑණියනි
@DAbeysinghe
@DAbeysinghe 5 ай бұрын
බොහොම පිං අපේ මෙහෙණින් වහන්ස.ඔබ වහන්සේ ගන්න මෙි උත්සාහයේ ප්‍රතිඵල මම මෙිවෙනකොට ලබාගෙන තියෙනවා.පුදුම සැනසීමකින් දැන් ජීවත්වෙනවා.අනේකවාරයක් පිං ඔබ වහන්සේට.මෙි පිං බලයෙන් ඔබ වහන්සේට නිවන් අවබෝධය පහසුවෙිවා!...දීර්ඝායුෂ ලැබෙිවා!..තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස..🙏🙏🙏🙏🙏
@SdRathnayaka
@SdRathnayaka 2 ай бұрын
ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ❤❤❤❤❤❤❤❤❤
@ashokakumudini8266
@ashokakumudini8266 5 ай бұрын
හොදම වැටහුනා මෙහෙණින් වහන්ස...ලොකය නොව වෙනස් විය යුතු තමා බව අද මම ප්‍රත්‍යක්ෂයෙන් ම අත්විදින කෙනෙක්.දුක හරහාම තමයි නිවන් මගත් ඇත්තෙ.ඔබවහන්සෙගෙ මෙ දෙශනාවෙ සදහන් කරුණු ගැන කියන්න වචන නැහැ.අප යායුත්තෙ මෙ ප්‍රතිපදාව තුලින්ම බව තවත් තහවුරු වුනා.ඔබවහන්සෙගෙ සියලු අරමුණු ඉෂ්ට සිද්ධ වෙවා.
@dinithisathsarani2011
@dinithisathsarani2011 5 ай бұрын
ඇත්තටම මේක hit වෙන්න ඕන channel එකක් . මම හොයපුම විදිහෙ එකක්. ලංකාවේ මිනිස්සුන්ට කිසි වටිනාකමක් නැ මන්ද මට නම් පුදුම වටිනාකමක් තියෙනවා මේකෙන් ලැබෙන දැනුමෙන් . ගිහි අය මේ දේවල් ගැන කතා කරන video මම ගොඩක් බලල තියෙනවා. ඒවාට වඩආ මේක ගොඩක් වෙනස්. මට පොඩි කාලේ ඉදලම ඕන කලේ මාව Decode කර ගන්න. මම හොයා ගන්න. එකට වටින ගොඩක් දේවල් මම මේකෙන් ඉගෙන ගත්ත. ස්තුති මෑණියනි ඒකට. පොඩි ඉල්ලීමක් තියෙනවා. පුළුවන් නම් Sexuality කියන Topic එකට අදාලව බුදු දහමේ උගන්වන දේවල් ගැනත් Video එකක් කරන්න පුලුවන්ද? මොකද මන් හිතන්නේ එක කතා කල යුතු ටොපික් එකක්. Lust කියන දේ නිසා මිනිස්සු ගොඩාක් විදවනවා.
@alokaalighttolife
@alokaalighttolife 5 ай бұрын
අනිවාර්යෙන්ම.. සූදානම් වෙමින් ඉන්නවා..ඉවසීමෙන් ඉන්න.
@erandiSilva-kh5ko
@erandiSilva-kh5ko 5 ай бұрын
අදාල අයට ඇහෙන්න ලැබෙනවා වගේ එකක් මට දැනෙන්නෙ ❤low of attraction ගැන මට ඇහුන වේලාවෙ මටත් හිතුනා මේකෙ තියෙන්නේ ධර්මය නේ කියලා... ඒ අදහස හරිම විදිහට පැහැදිලි කරනවා...මාරම වටිනා... හැබැයි හැමෝම මේක අල්ලගන්නේ නෑ...
@ThiliniShashikala-en3nq
@ThiliniShashikala-en3nq 5 ай бұрын
❤❤❤❤❤
@ThiliniShashikala-en3nq
@ThiliniShashikala-en3nq 5 ай бұрын
Aniwaryen
@ThiliniShashikala-en3nq
@ThiliniShashikala-en3nq 5 ай бұрын
විශ්ව නීති 12 ගැන දැනගන්න ඕන වෙලා සතියක් යනකොට මට මේ චැනල් එක දකින්න ලැබුනා.. ස්තූතියි ස්තුතියි ස්තුතියි . තෙරුවන් සරණයි
@lahiruiahiru17
@lahiruiahiru17 4 ай бұрын
බොහෝම ස්තුතියි මෙහෙණීන් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏
@PrasannaPadmaShantha
@PrasannaPadmaShantha 5 ай бұрын
තෙරුවන් සරණයි!!!!මෙහෙණින් වහන්ස....අපිට හිත හදාගන්න කිව්වට කවුරුවත් ඒ කොහොමද කියලා කවුරුත් කියලා දීලා නැහැ..නමුත් ඔබවහන්සේ නිසා මම දැන් හුගාක් දේවල් දිහා මනසින් බලන්න පුරුදු වෙමින් ඉන්නේ..දුක දැනෙනවා අඩුයි දැන් මට..දුක කියන දේ පුදුම සතුටක් ගෙනදෙන දෙයක් විදියට මට දැනෙනවා..ඇත්තටම කලකිරිම දුක මට නැති තරම් මේ පින ම ඇති ඔබවහන්සේට සසිරින් එතෙර වෙන්න..🙏🙏🙏🙏🙏🙏🙏
@Life-jo6zr
@Life-jo6zr 5 ай бұрын
මට වචන නෑ..... ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ...Actually I have No Words….
@JANASIRIWIKI
@JANASIRIWIKI 5 ай бұрын
පිංවත් මෙහෙනින් වහන්ස ඔබවහන්සේ මිනිසුන්ගේ ගිනිගත් හදවත් නීවි සැනසෙන ලේස ලස්සනට දෙශනාකරනවා අහන් ඉන්න ඉන්න හරිම ආසයි හිතට සැහැලුයි..ඔබවහන්සේගේ මේ චැනල් එකේ විඩියෝ දකින්න සැලැස්සුවාට විශ්ව මාතාවට අනෙක වාරයක් ඉස්තුතියි ඉස්තුතියි එවගේම මෙහෙනින් වහන්සේට සුවහසක් ජනිජනයාගේ මනස නිවාලන්න මේවන් විඩියෝ තව තවත් ඉදිරිපත් කරන්න දිර්ඝායුම ලැබේවා.........
@MADUMADAVI-jl5bm
@MADUMADAVI-jl5bm 5 ай бұрын
@JANASIRIWIKI
@JANASIRIWIKI 5 ай бұрын
@@MADUMADAVI-jl5bm ❤️🌹
@kaushalyasamarasinghe187
@kaushalyasamarasinghe187 5 ай бұрын
විශ්ව නීති පිළිබදව ඉතාම හොදින් තේරෙන ලෙසට සහ ධර්මනුකුලව විග්‍රහයක් අපිට ලබා දෙනවා . සමහර ලොකු ලොකු professional ලා වෙනම සල්ලි අරන් courses තියනවා මේවා කියලා දෙන්න . මෙතුමියට අප්‍රමාණ පිනක් සිදු වෙනවා මේ ගැන මිනිසුන්ව දැනුවත් කිරීම ගැන නිස්සරනදෙයාශයෙන් .
@sanjeewanijayasinghe-kw2ej
@sanjeewanijayasinghe-kw2ej 4 ай бұрын
ඔබ වහන්සේට බොහෝ පින් අත් වේවා මෑණියන් වහන්ස. !තෙරුවන් සරණයි
@malaniwitharana9721
@malaniwitharana9721 5 ай бұрын
සාදු සාදු 🙏🙏🙏සාදු මෙහෙනින් වහන්ස මේවා ඇහෙන කොට හිතෙනවා දැන් තම්‍යි ජිවත් වෙන්නේ කියලා ඔබ වහන්සේ ට දීර්ඝ ආයුශ ලැබේ වා සාදු 🙏🙏🙏සාදු සාදු
@Chutibaba246
@Chutibaba246 5 ай бұрын
අපි පොඩිකාලේ අපේ මනසට වැටෙන දේවල් මත අපේ ජීවිතය ඉදිරියට ගලාගෙන යන බව නම් දැනුන වාර අනන්තයි. සංසාරේ කොතනක හෝ කරපු කර්ම අද ගෙවෙමින්. අලුත් කර්ම රැස්වෙමින් ගෙවන ජීවිතේ මේ.
@sunethramalkanthi9439
@sunethramalkanthi9439 2 ай бұрын
ස්තුති ස්තුති ස්තුති ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ❤❤❤🎉🎉🎉🎉🎉🎉ව්ශ්ව මාතාවට ස්තුති ව්ශ්ව 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏🙏
@nisansalamadhuwanthi2607
@nisansalamadhuwanthi2607 5 ай бұрын
තෙරුවණ් සරණයි ❤ඔබ වහන්සේ නිදුක් නීරෝගී දීර්ඝායූ ලබත්ව❤
@DeepikaLiyanage-vj6pr
@DeepikaLiyanage-vj6pr 4 ай бұрын
අහගෙන ඉන්න ආස හිතෙන හරවත් දේශනාවක්.ඔබ වහන්සේට තෙරුවන් සරනයි !සාදු සාදු සාදු
@GayaniJayasinha-i5x
@GayaniJayasinha-i5x 5 ай бұрын
සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේගේ අවවාද එලෙසින්ම පිලිගනිමි මෑණියනි මේ පැහැදිලි කිරීම් විශ්මිතයි .ඔබ වහන්සේගේ මුණගැසීම පෙර කුසලයක මහිමයක්.🙏🙏🙏
@roshanidilu9205
@roshanidilu9205 5 ай бұрын
ගොඩක් ගොඩක් පින් මැණියනි හිත හදා ගන්න ජිවිතය වෙනස් කර ගන්න මෙවන් දෙවල් කියලා දෙනවාට කියන්න වචන නැහැ ගොඩක් පින් මැණියනි ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝය ලැබේවා 🙏🙇
@suwarnalatha6836
@suwarnalatha6836 5 ай бұрын
ස්තූතියි ඔබට .තෙරුවන් සරනයි ....! ස්තූතියි විශ්ව මෑනියනි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
@HasiniNRajapakshe.......
@HasiniNRajapakshe....... 5 ай бұрын
ගොඩක් පින් අපේ මෙහෙනින් වහන්ස.තවත් තවත් සිත සන්සුන් කරගන්න සවිය , ඥානය දියුනු වේවා🙏🙏
@anushadesilva244
@anushadesilva244 5 ай бұрын
ජිවිතය අතිශයින් ම සුන්දරයි මෑනියනි .මම නිතරම දහම ප්‍රයොගිකව පුහුණු වේ යෙදෙන කෙනෙක් .මට අවශ්‍ය හැම දෙයක්ම ඉතාම පහසුවෙන් ලැබෙනවා .මට ප්‍රශ්න එන්න එන්න මම කරේ දහමට ලං වෙන එක. කාලයක් තිස්සේ සතිය පුහුණු කරේ විනෝදයෙන් ක්‍රිඩාවක යෙදනවා වගේ .ඇත්තෙන්ම මට අද ප්‍රශ්න නැ.ඇත්තේ සිද්ධි පමණයි .බොහොමයක් පිං🙏🙏🙏🙏🙏
@HasiniNRajapakshe.......
@HasiniNRajapakshe....... 5 ай бұрын
අහන්නත් සතුටුයි❤
@sunethra2097
@sunethra2097 5 ай бұрын
තෙරුවන් සරනයි. මෙහෙනින් වහන්ස. බොහොම පින්.
@ayesharanasinghe9460
@ayesharanasinghe9460 4 ай бұрын
බොහොම පිං මැණියනෙ....🙏🙏🙏
@nohalparearaFhdyybdhr
@nohalparearaFhdyybdhr 5 ай бұрын
ඔබ වහන්සෙ පතන බොධියකින් උතුම් අමා මහ නිවන ලැබෙවා.මෙ කරන උතුමි සෙවයට. හරිම පැහැදිලියි
@sunethramalkanthi9439
@sunethramalkanthi9439 2 ай бұрын
ස්තුති මෑනියනි🙏🙏🙏
@nadikajayarathna8167
@nadikajayarathna8167 2 ай бұрын
Godak pin 🙏🙏🙏
@HappyCabin-ht8kq
@HappyCabin-ht8kq 5 ай бұрын
පින් සිදු වේවා මෑනීයනි. විශ්වයට ස්තුති වේවා.
@indunilrathnayake4753
@indunilrathnayake4753 5 ай бұрын
බොහෝම ස්තූතියි. බොහොම පිං. ඔබතුමිය ට niwanama වෙත්වා.
@SSLRathnayake
@SSLRathnayake 5 ай бұрын
As always, say very good and always eagerly waiting for updated one. I am following this series. Clear and well explained.
@PappayaMelanua
@PappayaMelanua 5 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් මෙහෙනින් වහන්සේට සම්මාසම්බුධු සරනයි
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 5 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස පාද නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
@RenukaMalkanthi-j3y
@RenukaMalkanthi-j3y 5 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් මෙහෙනින් වහන්සේ ට
@thusharidissanayake9890
@thusharidissanayake9890 14 күн бұрын
ඔබ තුමියගේ මිල කල නොහැකි මේ මග පෙන්වීමට සදා නයගැතියි. මේ මහා පුන්‍ය කර්මයේ මහිමයෙන් ඔබගේ නිවන් දොරටුව විවර වේවා ..ඔබට තෙරුවන් සරන පතමි..
@ruwanijayasena2398
@ruwanijayasena2398 5 ай бұрын
පින්වත් මෙහෙනින්වහන්ස බොහෝම පින්🙏🙏🙏
@S_1111_D
@S_1111_D 5 ай бұрын
පිංවත් මෙහෙණින් වහන්සේට බොහෝ ස්තූතියි 🥰 🙏🌸
@dhanukanishantha7634
@dhanukanishantha7634 5 ай бұрын
ඔබ වහන්සෙට බෙහෙවින්ම පුන්‍යානුමෝදනා වෙවා !!! තේරැවන් සරනයි ... ⁣
@induabewickrama8238
@induabewickrama8238 5 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් මෙහෙනින් වහන්සේට ....
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela 5 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා
@PappayaMelanua
@PappayaMelanua 5 ай бұрын
ඔබවහන්සේට බොහොමයක් පින් රැස්වේවා සම්මාසම්බුධු සරනයි මෙහෙනින් වහන්සට
@shiromiwickramasekara4304
@shiromiwickramasekara4304 5 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි මනස හදන්න අපිට මේ ධර්මය කියලා දෙනවාට ස්තුතියි
@shyamalirathnayaka5987
@shyamalirathnayaka5987 5 ай бұрын
බොහොම pin ape පින්වත් කල්‍යාණ මිත්ත්‍ර මෑණියණි🙏🙏
@BandumathiVidyarathna
@BandumathiVidyarathna 5 ай бұрын
🌸🙏🌸🙏🌸🙏🌸 සුපින්වත් මෙහෙණින් වහන්ස 🙏🙏🙏
@seelamunasinha9339
@seelamunasinha9339 5 ай бұрын
ගොඩාක් පින් මෙහෙනින් වහන්ස.🌺🌹🌺🌹🌺🌹🌺🙏🙏🙏
@amilaimbulana2386
@amilaimbulana2386 5 ай бұрын
තෙරුවන් සරණයි ..!! පින්වත් මෙහෙණින් වහන්ස ...
@nadeekaranasinge1661
@nadeekaranasinge1661 5 ай бұрын
කොයිතරම් ධර්ම දේශනා අහලා තිබුනත් පැහැදිලි නොවුනු බොහෝ දේවල් පිළිබඳව දැනගන්න මේ දේශනාව හරහා අවස්ථාව ලැබුණා. උතුම් නිවනින්ම සැනසීම ලැබේවා!!
@ramyajithanissanka6955
@ramyajithanissanka6955 5 ай бұрын
සාදු සාදු සාදු පින්වත් මෙහෙනින් වහන්ස
@HasiniNRajapakshe.......
@HasiniNRajapakshe....... 5 ай бұрын
හැමෝම හොයන්න ඕන කරුනු බවට මෙවන් කරුනු පත්වේවා❤
@Pubuduwathmini
@Pubuduwathmini 5 ай бұрын
🙏🙏🙏 මෙහෙණින් වහන්ස
@othnapitiyeariyameththa3009
@othnapitiyeariyameththa3009 5 ай бұрын
බොහෝම ස්තුතියි ඔබ වහන්සෙට තෙරුවන් සරනයි
@chandrikawijesingha6472
@chandrikawijesingha6472 5 ай бұрын
ඔබට පින් තෙරුවන් සරණයි 🙏🙏🙏
@dinushadilhani3126
@dinushadilhani3126 4 ай бұрын
Your videos are priceless..❤🙏
@dinumethu
@dinumethu 5 ай бұрын
බොහොම ස්තූතියි මෙහෙණින් වහන්ස
@dileshabalasooriya
@dileshabalasooriya 5 ай бұрын
So much merit to you .❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
@shiromiranaweera9385
@shiromiranaweera9385 5 ай бұрын
තෙරුවන් sarany maaniyani.🙏🙏🙏🙏
@lakshmanwalpita7787
@lakshmanwalpita7787 5 ай бұрын
ඔබට ස්තුති වේවා
@AnjalaDilrani
@AnjalaDilrani 5 ай бұрын
බොහොම ස්තුති මෑණියනි 🙏
@HdhfHdhf-yg1rb
@HdhfHdhf-yg1rb 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
@mashi462
@mashi462 5 ай бұрын
මේ වෙලාවේ ඇසිය යුතුම දේශනයක් ❤
@s.music..official
@s.music..official 5 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස ඔබ වහන්සේගේ දේශනා මගේ හිත යහපත් මාර්ගය ට ගන්න බෙහෙවින් උපකාරී වෙනවා.. ඔබ වහන්සේ ගේ what appe දුරකථනය අංක ය ලබා දිය හැකිනම් බෝහො පින් . මම විදේශ ගතව ඉන්න කෙනෙක් (මම කාන්තා වක්) මට ඔබ වහන්සේගේ මග පෙන්වීම ඉතාම වැදගත් ..
@waruni_iresha
@waruni_iresha 5 ай бұрын
බොහොම ස්තූතියි 🙏
@malrenu2009
@malrenu2009 5 ай бұрын
Pin sidu wewa mehenin wahansa... diyamanthiyak weni deshanayak... awabodhayata path wee sitha niwenawa... chirath kalayak lokaya niweemata obata shakthiya diriya labewa...sadu...sadu..sadu..🙏🙏🙏
@Anu-hu6wr
@Anu-hu6wr 5 ай бұрын
Great 👍
@thenuwarapushpa8015
@thenuwarapushpa8015 5 ай бұрын
Thruwan saranai pinwath maniyanta wadagath desanawak ❤❤❤❤❤❤❤
@madumaperera8742
@madumaperera8742 5 ай бұрын
Obavahanse me deshana asimen mathula mage jeevithe venasak sidu vemin pavatinawa.oba vahanseta theruvan saranai.
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 5 ай бұрын
Sadhu sadhu sadhu .Namaskara wewa .
@yamunanisansaladilanibanda2342
@yamunanisansaladilanibanda2342 Күн бұрын
මට හිතෙනවා මං හෙව්ව මග මට මුනගැහුනේ අද කියලා....බොහෝම පින් අපේ මෑනියනි......මමත් උත්සාහ ගන්නවා....මේ මාර්ගයේ යන්න.
@NelumLanka
@NelumLanka 5 ай бұрын
සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා
@GjjsDhio
@GjjsDhio 5 ай бұрын
Thanks
@SaraSamu352
@SaraSamu352 5 ай бұрын
සාධු සාධු 🙏✨
@LalithPremalal-v4o
@LalithPremalal-v4o 3 ай бұрын
30:14 obatumiyawa muna gehenda berida visada prasna tiyanawa ?
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 5 ай бұрын
Gawravaneya Pranamaya puda karami. Nerogebawaya Dheerga Ausa Labeva.🙏🙏🙏
@Nadeeka-ox7zk
@Nadeeka-ox7zk 5 ай бұрын
Sadu sadu
@kanthisubasingha3316
@kanthisubasingha3316 5 ай бұрын
Theruuwan saranai dewi pihitai maniyani
@NoorNoor-c9d
@NoorNoor-c9d 5 ай бұрын
Pin vath mehenin vahanse Kiya denne satha nirmala budu dahamamai nirmala nivi sanasuna sbava darmaya Mai oya Kiya Dena darmathava satha nisama thamai api katavath pitin Ana ath dekim nivaradiva athulata sapekshava eliya labenne❤
@kmb5807
@kmb5807 5 ай бұрын
ආත්මීය හඬ
@reethahalwathurage4543
@reethahalwathurage4543 5 ай бұрын
Sadu sadu sadu
@User.7168
@User.7168 5 ай бұрын
🙏🙏🙏😊
@dhayasomakumarihami3453
@dhayasomakumarihami3453 5 ай бұрын
Theruvan saranin seth weva.🎉🙏🙏🙏🎆
@ShihanRenz
@ShihanRenz 5 ай бұрын
We have a many faults and bad quality it's OK but as a good human we have to sacrifice our everything to find and improve our life in a good way but some people always pretenders. It's so sad so we must chase them out of our life.
@RenuRenu-u3c
@RenuRenu-u3c 5 ай бұрын
🙏🙏🙏👌
@inu1807
@inu1807 5 ай бұрын
❤❤❤
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela 5 ай бұрын
🙏🙏🙏
@methnadirandeesa2455
@methnadirandeesa2455 5 ай бұрын
😍
@GhZA123
@GhZA123 5 ай бұрын
@SujeewaRanasinghe-p2r
@SujeewaRanasinghe-p2r 5 ай бұрын
Teruwan sarsnai 💚🏵️🏵️💥💥🌤️🌤️🌷🌷☀️☀️🌻🌻💮💮☀️☀️☀️☀️🥀🥀🥀🥀🥀🥀🥀🥀🙏🏿🙏🏿💥🙏🏿💥🙏🏿💚🙏🏿
@S.Sumith-y5q
@S.Sumith-y5q 5 ай бұрын
🙏🙏🙏🙏
@nirwanattanayake8457
@nirwanattanayake8457 4 ай бұрын
බොහොම ස්තූතියි
@kosalaperera-rp3vc
@kosalaperera-rp3vc 5 ай бұрын
universal law...gena thibba getalu godak visada gann pukuwan una...ithiru tikath ikmaninm visada ganna puluwan weaikiyal hithanawa...isthuthi
@prabashinishalika1772
@prabashinishalika1772 5 ай бұрын
🙏🙏🙏💗💗💗
@manojaniroshini7970
@manojaniroshini7970 5 ай бұрын
Bohoma pin
@sandayadesaram1688
@sandayadesaram1688 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib 5 ай бұрын
🙏🙏🙏❤️
@disnakanthi8140
@disnakanthi8140 5 ай бұрын
Oh monatharam positive wenna haduwath a hama welawakama dasa athinma enne negative dewalmane ekko sathek asaneepen ekko saththunta kaamaganna athe salli na ekko gedara kenek asaneepen ekaaarama wadak maaniyani
@AjtpSilva-wt1yp
@AjtpSilva-wt1yp 5 ай бұрын
14:54 අරමුණ සදහා කටයුතු කිරීම
@LRNcreate8168
@LRNcreate8168 5 ай бұрын
🌷🌷🌷🙏🙏🙏
@SudeshPathirana
@SudeshPathirana 5 ай бұрын
සාධු සාධු සාධු
@kumirkumir3510
@kumirkumir3510 5 ай бұрын
🙏🙏🙏🙏🌷🌷🌷🌷
@DensilGunandawadu
@DensilGunandawadu Ай бұрын
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@udalaKWT-dq4pu
@udalaKWT-dq4pu 3 ай бұрын
💗💗💗💗😍😍😍💜💜💛💛❤❤❤
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
සියලු සිහින වලින් අවධි විය යුතුය / THE UNIVERSAL LAW
1:22:18
සංග්‍රාමභූමිය - spiritual Battlefield
Рет қаралды 4,8 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН