LOA වලින් වැඩ ගන්න නම් මේ කරුණු ටික දැනගෙන ඉන්න ඕනි | Law of attraction | @alokaalighttolife

  Рет қаралды 35,045

Aloka (a light to life)

Aloka (a light to life)

Күн бұрын

This video is about LOA වලින් වැඩ ගන්න නම් මේ කරුණු ටික දැනගෙන ඉන්න ඕනි | Law of attraction | @alokaalighttolife
This video includes -
You will manifest in a week using this technique.
LOA වලින් වැඩ ගන්න කලින් මේ ටික දැනගෙන ඉන්න..
======================================
➡️ Links to our channel playlists 👇
✅ Motivational and inspirational videos in sinhala
• Motivational and inspi...
✅ Mindfulness in plain sinhala | සතිමත් වීම
• Mindfulness in plan si...
✅ Short life lessons
• Short life lessons
✅ Evolution of human consciousness | මානව මනසේ පරිණාමය
• Evolution of human con...
✅ Letting go | අතහැරීම
• Letting go | අතහැරීම
✅ Relationships[LOVE] | සබඳතා
• Relationships[LOVE] | ...
✅ Zen stories | සෙන් කතා
• Zen stories | සෙන් කතා
✅ සරල දේශණා
• Short dhamma talks - ස...
✅ Mind awakening | අධ්‍යාත්මික අවදිවීම
• Mind awakening | අධ්‍ය...
✅ Self love
• Self-love
✅ jathaka katha | ජාතක කතා
• Jathaka katha | ජාතක කතා
✅ Q & A
• Q & A
✅ Motivational quotes
• Motivational quotes
✅ From nature to inspire
• From nature to inspire
✅ Meditation | භාවනාව
• Meditation | භාවනාව
✅ AMA show | Ask meniyo anything
• AMA show | Ask Meniyo ...
✅ Food For The HEART ( සිතට ආහාර )
• Food for the heart (සි...
✅ සරල දේශණා - කරණීයමෙත්ත සූත්‍රය
• සරල දේශණා- කරණීයමෙත්ත ...
✅ Health and spirituality | සෞඛ්‍ය සහ අධ්‍යාත්මය
• Health and spiritualit...
✅ සාකච්ජා | Conversations
• සාකච්ජා | conversations
✅ සතිපට්ඨාන සූත්‍රය | සතියේ ආනිසංස | satipatthana deshana
• සතිපට්ඨාන සූත්‍රය | සත...
✅ Guided Meditation
• Guided meditation
✅️ Law of attraction and Buddhism
• Law of attraction and ...
=======================================
⭕ KZbin channel-
/ @alokaalighttolife
=======================================
☸️ If you like the content of this video, feel free to SUBSCRIBE to our channel for more.
☸️ SHARE this video with someone else who needs to hear this message.
☸️ Leave a COMMENT below with your biggest takeaway from this video.
☸️ If you like the content of this video plz THUMBS UP 👍
නැරඹූ, subscribe , share , like, comment කළ ඔබට ස්තූතියි 🌻🌻🌻
Thanks for watching 😊
#lawofattraction #LOA #ආකර්ෂණනීතිය #awareness #mind

Пікірлер: 301
@alokaalighttolife
@alokaalighttolife 10 ай бұрын
දුරකථන අංකය ලබා දිය හැක්කේ ඊමේල් හරහා පමණයි. ඊමේල් ලිපිනය පරණ videos වල description එකේ තියෙනවා. ----------------------------------------------------------------- ඔබට ඇති හැම ගැටලුවකටම විසඳුම් channel එකේ තියෙනවා. එක video එකක් බලල ප්‍රශ්න අහන්න හදිසි නොවී playlist එකට ගිහින් බලන්න. පිළිවෙලකට videos තියෙනවා. ------------------------------------------------------------------ ඔබේ භාවනා ගැටලු වලට විසඳුම් comment හරහා බලාපොරොත්තු වෙන්න එපා. එය කළ නොහැකියි.
@prasangarohansubasinha1680
@prasangarohansubasinha1680 10 ай бұрын
පරන වීඩියෝ වල email එක නෑ මට බාවනාව පිලිබද උපදෙස් ටිකක් ඕනේ ඔබතුමියගෙන් මට email එක දෙන්න ස්තුතියි
@MaddumageSurangaWijerathna
@MaddumageSurangaWijerathna 10 ай бұрын
මා හට භාවනාව පිලිබදව ඉගෙන ගන්න ඔබ වහන්සේ සිටින ස්තානයට ඒම සදහා මාර්ග විස්තර ලබාදීමට පුළුවන්ද .....
@alokaalighttolife
@alokaalighttolife 10 ай бұрын
@@prasangarohansubasinha1680 අවුරුද්දකට කලින් ඒව බලන්න. ඒවායේ තියෙනවා.
@alokaalighttolife
@alokaalighttolife 10 ай бұрын
@@MaddumageSurangaWijerathna මුලින්ම ඊමේල් කරන්න
@Janigaysthrimunasinghe610
@Janigaysthrimunasinghe610 9 ай бұрын
තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස,උතුම් ගෞතම බුදු සසුනේදීම නිර්වාණ අවබෝධය ලැබේවා
@shashininehara1412
@shashininehara1412 10 ай бұрын
පෙර පිනකට මේ channel එක හම්බුනේ. මෙහෙණින් වහන්සේට අත්වෙන පින මෙච්චරයි කියන්න බෑ♥️
@trending_hub_1315
@trending_hub_1315 10 ай бұрын
ඇත්තෙන්ම 💖✨️
@shehanhirudika4512
@shehanhirudika4512 10 ай бұрын
ඇත්තමයි.. ඒක නම්..🙏
@wasanasilva7770
@wasanasilva7770 10 ай бұрын
ඇත්තෙන්ම ❤
@sandhyadahanayake8934
@sandhyadahanayake8934 9 ай бұрын
Very true
@hasiniperera9028
@hasiniperera9028 8 ай бұрын
ඇත්ත❤❤❤
@ThilakaNimali-hy4ol
@ThilakaNimali-hy4ol 10 ай бұрын
සාදු. සාදු. ඔබවහන්සේ. වැනි. සත්පුරුෂ. කෙනෙක් ලැබීම අපේ පිනක්. අපේ. සිත ශක්තිමත්නම්. මොනවද. කරන්න. බැරි. කියලා. තේරුම්. කරදුන්නට. ඔබවහන්සේට. ගොඩක්. පින්. තෙරුවන්සරණයි. 🙏🙏🙏🌹🌹🌹
@anushanilanthijayathilaka9691
@anushanilanthijayathilaka9691 8 ай бұрын
පෙර පිනකට ලැබුන එකම චැනල් එක ජීවිතේ ගොඩක් දේවල් වෙනස් උනා ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයම අවබොඪ වේවා සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏🙏 ❤
@DL11234MN
@DL11234MN 10 ай бұрын
මේ වීඩියෝ එකේ සාරාංශය මම ලියා ගත්තේ මෙහෙම... විශ්ව ආකර්ෂන නීතිය වැඩ කරන්නේ, අවධානය තමන් තුළ රැදවූ විට ශක්තීන් තමන් තුළම ගැබ් වෙනවා.එවිට තමන් සිතන පතන දේ විශ්ව නියාමන දහමෙන් තමන් වෙත ඇදී එනවා.... වැදගත්ම දේ වර්තමාන මොහොතට සම වැදීම
@journeys2082
@journeys2082 9 ай бұрын
මෙහෙනින් වහන්ස බොහොමත්ම පින් වර්තමාන මොහොතේ ජීවත් වීම ගැන කරන පැහැදිලි කිරීමට .🙏
@vayanakumudini6432
@vayanakumudini6432 Ай бұрын
​@@journeys2082i
@දිලුmnk
@දිලුmnk 26 күн бұрын
🙏🙏
@MadushaJayathunga
@MadushaJayathunga 10 ай бұрын
අපි ව අතාරින්න එපා මැණියනී...අද කාලයත් එක්ක ජිවත් වෙන්න ඔබ වහන්සේ වාගේ කෙනෙක් අපට ඔනේමයි.....
@alokaalighttolife
@alokaalighttolife 10 ай бұрын
දවසක් එනවා අතහරින්න වෙන..😊 දැනගෙන ඉන්න.
@MadushaJayathunga
@MadushaJayathunga 10 ай бұрын
මන් අදහස් කලේ මැණියණී...ඔබ වහන්සේ ගේ ඉගෙනීම් වලින් ජිවිතේ කොටසක් හමුවුනා වගේ දැනෙනවා...මට ...ගොඩාක් පිං අනුමෝදන් වේවා.... ඔබ වහන්සේට මෙන් ඔබ වහන්සේගේ ගුරුවරුන් ටත්..
@MadushaJayathunga
@MadushaJayathunga 10 ай бұрын
මෙහෙණින් වහන්ස... LOA දේශන වල මන් අහලා තියනවා ....නිතර ස්තුති විම් ගැන .... ව්ශ්වයට ස්තුති කරන්ඩ ... පුද්ගලයන් ට ස්තුති කරන්ඩ .... බුදු දහමත් එකක් LOA ජිව්තෙට ගලපගනිද්දි ඔය කියන ස්තුති වන්න විම ගැන යමක් කියන්ඩ පුළුවන් ද ...
@alokaalighttolife
@alokaalighttolife 10 ай бұрын
@@MadushaJayathunga video එකක් අරන් එන්නම්.
@MadushaJayathunga
@MadushaJayathunga 10 ай бұрын
බොහොම පිං මෙහෙණින් වහන්ස.....බලාපොරොත්තුවෙන් ඉන්නවා ...
@maliniserasinghe5351
@maliniserasinghe5351 10 ай бұрын
වැටහුණා මෑණියන් වහන්ස. ඉතා ම පැහැදිළි යි. මහා ගැඹුරක්, නිර්ලෝභී ව ඉතා සරල ව තේරුම් කර දෙන ආකාරය විශිෂ්ට යි! මේ දේශනා ප්‍රාතිහාර්ය යි! මේ සියලු පින්, ඔබ වහන්සේගේ නිවන් මඟ පිණිස ම හේතු වාසනා වේවා!
@shakilamalki8510
@shakilamalki8510 10 ай бұрын
මගේ අත්දැකීමක් බෙදාගන්න හිතුවා මේක අහන සත්පුරුශයන් සමග.මම mindfulness වලට තාම හුරු වෙන ගමන්...ඒත් ඒක හැමවෙලේම පවත්වාගන්න අපහසුයි..මම තව තව පුහුනුව යොදනවා... මම කෑම කන පිගාන දවසට කීපරක්,අවුරුදු ගානක් දකිනවා.අතේ තියෙනවා..අල්ලනවා.සෝදනවා..mindfulness practice කරනකොට තමයි මම අද දැක්කේ ඒකේ තියෙන brand name eka.මේ වෙනකම් මට ඒක notice උනේ නෑ...ඒත් අවදානය දීලා බැලුවම අදයි දැක්කේ...මේක නම් හිතට පුදුම සහනයක් ගෙන දෙන දෙයක්... Mindfulness වලට ඇබ්බැහි උනොත් සැනසීමම පමනයි ලැබෙන්නේ.තෙරුවන් සරනයි හැමෝටම
@alokaalighttolife
@alokaalighttolife 10 ай бұрын
😊 බොහොම හොඳයි..
@anjaleenuwani5302
@anjaleenuwani5302 9 ай бұрын
Math try karnwa Ada idala.
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 Ай бұрын
සමාවෙන්න.මෑනියනි .අපි .දන්නෙ..නෑ...ඔබවහන්සෙ ...පැවිදි..බව......සාදු ..සාදු ..සාදු
@gbawijesekara1702
@gbawijesekara1702 10 ай бұрын
හොඳම ගුරුවරියක්.ඔබ තුමිය ට පින්. වෙන කිවයුතු දෙයක් නැත.ස්තූතියී.
@krishanthakumara1531
@krishanthakumara1531 3 ай бұрын
ගැඛුරු ධර්මය ඉතා මැනවින් පැහැදිලි කර දෙන පිංවත් මැණියන්ට ධර්මය අව⁣බෝධය ලැබේවා තෙරුවන්සරණයි දීර්ඝායුවේවා ....
@jayanthipremathilaka7118
@jayanthipremathilaka7118 Күн бұрын
පිංවත් මෙහෙණින් වහන්සේ ට නිවන් සුව බොහෝ දුර නොවේවා .. විශ්ව මාතාවට අනන්ත වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ... ස්තුති වේවා ...!!!
@dimuthusandaruwan949
@dimuthusandaruwan949 10 ай бұрын
ඔබවහන්සේට දීර්ඝායූ වේවා මෑනියනි.දුවන හිත පොඩ්ඩක් හරි දැන් මට පාලනයකර ගන්න පුලුවන් උනෙ ඔබවහන්සේගේ දේශනා අහන නිසයි.🙏🙏🙏🙏
@100dineshyou
@100dineshyou 10 ай бұрын
සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, මෙහෙණින් වහන්ස... 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
@milanimendis3401
@milanimendis3401 3 ай бұрын
ස්මාරට්පෝන්් ගන්න තියන හොඳම දේ මම ගන්නවා.ඒවගේම අරගනත් තියනවා.
@Subhani-u4t
@Subhani-u4t 10 ай бұрын
ඇත්තටම ලොකු පැහැදිලි කිරිමක් දැන් තමයි හැමදේම ගැනම විශ්වාසයක් ඇති උනේ 🙏 🙏 🙏 ❤
@indrajithgunasekara7188
@indrajithgunasekara7188 3 ай бұрын
බුදුන්ගේ ඉගැන්වීම නිවැරැදි ලෙස අවබෝධය කරගෙන ඇති ඔබ වහන්සේ විශ්වයට සුන්දරත්වය ගෙන දේ..
@Kasunbandara-h2o
@Kasunbandara-h2o 3 ай бұрын
බර වචන දාන්නේ නැතුව කියන එකනම් ලොකු දෙයක්.. නැත්තන් අහන්නත් එපා වෙනවා
@hansikanishshanka567
@hansikanishshanka567 10 ай бұрын
මටත් තිබුණ, තියෙන ලොකුම ගැටලුවක්.. රෑට උදේට visualize කරනවා. දවස පුරාම ඒගැන negative සිතුවිලි වල ඉන්නවා. Mindfulness ගොඩක්ම අඩුයි මගේ.. බොහොම පින් මෙහෙනින් වහන්ස🙏
@s.music..official
@s.music..official 3 ай бұрын
ඇත්ත ටම පෙර පින් නිසා තමයි මේ දේශනා අහන්න ලැබුණේ .
@VA22222
@VA22222 10 ай бұрын
💔මාස දෙකක් විතර වීඩියෝ ටික මග හැරුනා.. සම්පූර්ණ වෙන අතකට හැරුනා කලින් තිබුන peacefull mind eka..❤️වාසනාවකට ආය වීඩියෝවක් බලෙන් වගේ play උනා... ❤️ තෙරුවන් සරණයි මෙහෙණින්වහන්ස🙏
@SamanthiKiriella-wz1qi
@SamanthiKiriella-wz1qi 10 ай бұрын
මෙහෙනින් වහන්සේ අපිට කියල දුන්නා වියතික්‍රමන කෙලෙස් ,පරිවුට්ටාන කෙලෙස්. මේ කෙලෙස් වලින් අපේ ජීවිතය තුල තියෙන සෘනාත්මක දේවල් විශාල පරාසයක් කවර් වෙනව දනාත්මක පැත්තට භාවනාව තුලින් .එහෙම නැත්නම් අභ්‍යන්තරයට ඇවිත් බැලීමෙන් ජීවිතය හදාගන්න ගමන් සසරම හදාගන්න පුළුවන් .සියල්ලම හිස් කල තැන සියල්ලම ලැබෙනව .දීර්ඝ ආයුෂ ලැබේවා පිංවත් මෙහෙනින් වහන්සේ ! ප්‍රඥාවෙන් අග්‍රම වේවා ! සාදු සාදු සාදු ! 🙏
@milanimendis3401
@milanimendis3401 3 ай бұрын
මගේ පෙර පිං තියනවා.මම හරි ආසාවෙන් අහගෙන හිටියා.ඒත් තුන් සැරයක් විතර හිත වෙන අරමුණකට ගියා.නැවතත් වීඩියෝ එකට සවන් දුන්නා.කොහොම හරි මේ පාඩමේ විදියට හිත හදනවා.හරිවිදියට ගොඩක් දැනුවත් උනා.තෙරුවන් සරණයි.මෙහෙණින් වහන්ස.
@malaniwitharana9721
@malaniwitharana9721 3 ай бұрын
ජිව්තේ ට ලැබුනු උතුම් ම තෑග්ග තමයි මේ දේශනා ව ගොඩක් පින් මෙහෙනින් වහන්ස පාද නමස්කාර වේවා සාදු 🙏🙏🙏සාදු සාදු
@NevilleJayasena
@NevilleJayasena Ай бұрын
❤මෙහෙනින් වාහන්සෙ අප රටම ලැබූ 🙏"සිතුමිණක්, කප්රුඛක්" 🙏
@nirmanibasnayaka1679
@nirmanibasnayaka1679 10 ай бұрын
ගොඩාක් පින් මෙහෙණින් වහන්ස, චූටි හිතේ අවුලකින් හිටියේ, හොදම වෙලාවට මට මේ දේශණාව වගේ ආශිර්වාදය මුණගැහුනා අනේක වාරයක් ස්තූතියි හැමදේටම ✨❤🙏 තෙරුවන් සරණයි. 🙏🙏🙏
@kalyanikulathunga2632
@kalyanikulathunga2632 10 ай бұрын
බුදුන් වහන්සේගේ දේශනා සත්‍ය වසයෙන් ම දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@CkBandara
@CkBandara 11 сағат бұрын
විස්ව ආකර්ෂණ නිතිය ගැන හරිම දැනුම ලැබුනෙ මේ චැනල් එකේ විඩියෝ මාලාවට සවන් දිමෙන්..ඔබ තුමියට බොහොම ස්තුතියි 🙏
@sumuduperera9987
@sumuduperera9987 10 ай бұрын
ලබා දුන්නා වූ අවබෝධයට දැනුමට ඔබ වහන්සේට බොහෝ පින් සිදු වේවා සිදුවේවා! විශ්වය යනන්ත ඥාන ශක්තිය තවත් ඔබ වහන්සේට අවබෝධ වේවා! නිර්වාණ බෝධියට පාරමිතා පූර්ණය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@monikasamarasekara7558
@monikasamarasekara7558 4 ай бұрын
මගේ අද්‍යාත්මික අරමුනු ජයක් ලබා දුන්නට මගේ විශ්ව මාතාවට ස්තුතියි මෙ විඩියො එක බලන්න තරම් මා පිංවන්ත යි😊
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib 10 ай бұрын
අපිව මෙසේ දැනුවත් කරන්වට ගොඩක් ස්තූති මෙහෙනින් වහන්ස මම කතෝලික කෙනෙක්
@IreshaLakmali-s7q
@IreshaLakmali-s7q 10 ай бұрын
පින්වත් මෙහෙණින් වහන්සේට අපගේ නමස්කාරයම වේවා.🙏🙏🙏 ජීවිතය නියම දිශාවට යොමු කරන ඔබ වහන්සේට අනේක වාරයක් පින් ප්‍රාර්ථනා කරමි.
@kumuduweerakoon6871
@kumuduweerakoon6871 2 ай бұрын
ඇත්ත මට මෙහෙණින් වහන්ස මම ඔබවහන්සේ ට පිං අනුමෝදන් කරනවා. මමත්. සැම සෑම. භාවනා කරනවා මගේ සියලු ප්‍රශ්න වලට ඔබවහන්සේ ගේ මට. පිලිතූරු. ලැබෙනවා. ස්,තුතියි
@chandimabandara2138
@chandimabandara2138 10 ай бұрын
ඇත්ත ගරු මෙහෙනින් වහන්ස අධ්‍යත්මීය ගුණවගාව ඇති වීඩියෝ බලන්න බලන්න අපේ හිත ධාර්මික වෙනවා. තෙරුවන් සරණයී 🙏 ❤ 🌹 💐 අපේ පොඩි මෙහෙනින් වහන්ස මේ කියන දේ සත්‍යයක් මේ මාර්ගේ යන අපි බොහොම හුදකලා වෙලා ඉතා සරල ජීවිතයක් ගෙවන්නේ. ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@PappayaMelanua
@PappayaMelanua 2 ай бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට මම නමස්කාරය කරමි සම්මාසම්බුධු සරනයි මෑණියන් වහන්ස
@SashikaRangani
@SashikaRangani 4 ай бұрын
මෙ විඩියෝ එක හිතට ගන්න ජිවිතෙ ජයගන්නනම් මෙහෙනින් වහන්සේට පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyankahewage-tn3ei
@priyankahewage-tn3ei 3 ай бұрын
මෑනියන්වහන්ස,ඔබවහන්සේගෙ හඩත් භාවනාවක්,ගොඩාක්පින්,නිවන ලගයි
@malaninanayakkara4591
@malaninanayakkara4591 10 ай бұрын
ඇත්තටම මෑනියන්වහන්ස මෙම දේශනාවද භාවනාවක් වගේ ඒකම අරමුණකින් සවන්දුන්නා. තෙරුවන්සරණයි🙏🙏🙏🙏
@malikajayalath3036
@malikajayalath3036 10 ай бұрын
පින්වත් මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මේ ලබාදුන් දැනුම ගොඩක් පින් තෙරුවන්සරනයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏
@TwstOne-p5x
@TwstOne-p5x 3 ай бұрын
මාළු කෑල්ලයි බතුයි කෑවොත් ලැබෙන්න තියන ශක්ති ප්‍රභව ලැබෙන්නෙ කොහොමද මිස්. ගහ කොළ... ඇළ දොල.. සතා සිව්පාවා විශ්වයට අයිති දේවල්. අපි ඒවාට ආදරය කරනු මිස මළකුණු ඇඟට දාගෙන සියළු සත්වයෝ සුවපත් කරන්නෙ කොහොමද? මේ ලොව ජය ගත් සියළුම අධ්‍යාත්මික නායකයින් නිර්මාංශ අය...
@samikaekanayake6051
@samikaekanayake6051 10 ай бұрын
ඉතාම හොද පැහැදිලි කිරීමක්..බුදුහම හා ආකර්ශන නීතිය ගලපලා. වටිනා දැනුමක් ලැබුණ.ස්තුතියි 👍
@sisiraherath9955
@sisiraherath9955 2 ай бұрын
පැහැදිලිවම මට ඕන දේ මම තේරුම් ගත්තා මං වැඩිම කාලයක් මගේ හිත යොදවන්නේ මගේ ජීවිතේමට තියෙන වටිනාම දේකට කියන ටික මට දැනෙන කොට මට ගොඩක් සතුටුයි මම වැඩිම කාලයක් මගේ හිත යොදවන්නේ මේ විශ්ව නීතිය වෙනුවෙන් නිතරම හොයන්නේ ඒ සම්බන්ධව ද විස්තර මට ලැබෙන්නෙත් ඒ විස්තර ම යි මෑණියනි මං මේ දේ සටහන් කරන්නේ මට දැනෙන සතුට කියා ගන්න බැරි තරම් සතුටකිනුයි
@niroshanidhamayathi323
@niroshanidhamayathi323 2 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤අපගෙ විස්ව මතාවට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤
@zunemob2327
@zunemob2327 4 ай бұрын
තෙරුවන් සරණයි 🙏 ගෘවුරවනිය වු පින්වත් අපේ මෙහේනියන් වහන්සේට මා මනසින් පාද නමස්කාර කරමි නමස්කාර වෙිවා 🙏 ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබෙිවා 🙏 ගොඩක් ස්තුතියි ගොඩක් පිං මෙහෙනියන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනා එකින් එක ශුවණය කරනවා අහමිබෙන් මට මෙ ලැනේ අද උදේ මම හොයන් යන නිවන් මාර්ගය මට මුන ගැස්සුවෙි මෙි උතුම් වූ විශ්වයේ ආශිර්වාදයෙන් කියලා මම විස්වාස කරනවා අපරිමිත වු විශ්වයට නිරන්තරයෙන්ම ස්තූති කරමි ස්තුති වෙිවා 🙏 🙏 🙏 🙏 🙏
@dayanianojawijerathna467
@dayanianojawijerathna467 10 ай бұрын
පින් සිදුවේවා මෑණියනි ඔබ වහන්සේගේ හරවත් දේශනයට...
@mallikadamayanthi2670
@mallikadamayanthi2670 10 ай бұрын
මට මේ වීඩියෝ එක අහම්බෙන් ලැබුණේ ගොඩක් වටිනවා ගොඩක් පිං මෙහෙණින් වහන්සේ ට ඉස්තුතියි සාදු සාදු සාදු 🙏🙏🙏
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 2 ай бұрын
පැහැදිලියි පින්වත් මෙහෙනින් වහන්සේ ගොඩක් පිං ගොඩක් ස්තුතියි විශ්ව මාතාවනි 🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹
@csthelast5445
@csthelast5445 10 ай бұрын
මෙහෙණියනි, මම loa කරන්න පටන් අරන් ටික කාලයක් වෙනවා. අද තමා මට හරියටම තේරුනේ. ඔබ වහන්සේට බොහොම පින්. ඇත්තටම දේවල් ඉල්ලන්න කලින් මේ මොහොතේ ඉන්න දැන ගන්න ඕනි. බොහොම පින් මෙහෙණියනි. 🙏🙏🙏🙏
@damithamevan1163
@damithamevan1163 2 ай бұрын
බොහොම පිං මෙහෙණින් වහන්සේ හට
@suwarnamallika164
@suwarnamallika164 4 ай бұрын
මෙම දේශනාව කාලෝචිතයි මේණින් වහන්සේ විසින් පවත්වන මේ වැඩසටහන ඉතාමත් අගේ කොට සලකනවා මටත් මේවගේ දේවල් අනිවාර්යයෙන්ම සිදු වෙනවා අනිවාර්යෙන්ම මනස පිරිසිදු නම් ගත් සිල් මෑණියන් විසින් දේශනා කරන වැඩසටහන සෑම පින්වතෙක්ම ඔන්න ගමනය කරන්න මෙහෙණින් වහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි
@naliniattanayake4905
@naliniattanayake4905 10 ай бұрын
ගෞරවනීය මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු! සාදු සාදු
@Niroshan369
@Niroshan369 10 ай бұрын
හදවතින්ම ගොඩක් පින් මෙහෙනින් වහන්සේට 🙏❤️🙏
@bashakamapa
@bashakamapa 10 ай бұрын
ගොඩක් පින් මෙහෙණින් වහන්ස.🙏 🙏 🙏 අනේකවාරයක් ස්තූතිවන්ත වේවා.
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 10 ай бұрын
හරිම අර්ථවත් වීඩියෝ එකක්.. මෙහෙණින් වහන්සේට විශ්ව මාතාවගේ ආශීර්වාදය ලැබේවා.. තෙරුවණ් සරණයි... විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා 🙏
@marasinhalal3531
@marasinhalal3531 10 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් මෙහෙනින් වහන්සෙට
@KarunaratnaMidikolawatta
@KarunaratnaMidikolawatta 4 ай бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽ගෞරවනිය. මැනියන් වහන්ස ජිවිතය සාර්තකව ඉදිරියට ගෙනයාමට ජනතාව දැනුවත් කරන ඔබ තුමියට. තෙරුවන් සරණයි
@shihalriyancyfernando6318
@shihalriyancyfernando6318 10 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් මෙහෙනින් වහන්ස..නිවීමෙන්ම නිවේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 Ай бұрын
ඔබතුමියට ..ගොඩක් ..පින්.. මේවිදියට..දැනුවත් ..කිරීම ගැන....ඔබට.ජයෙන් ජය
@herathherath9914
@herathherath9914 10 ай бұрын
පින් සිදු වේවා මෙහෙණින් වහන්ස
@randikadayan2112
@randikadayan2112 10 ай бұрын
තෙරුවන් සරණයි 🙏💛
@NelumLanka
@NelumLanka 4 ай бұрын
තෙරුවන් සරණයි නීරෝගී සුවයෙන් බොහෝ කාලයක් වෙසෙත්වා
@nishan9347
@nishan9347 4 ай бұрын
Minnd fulne කියන වචනෙ සැබෑ තේරුම අදයි දැන ගත්තෙ ඔබ වහන්සේගේ vidio මුනගැහුනෙ පෙර පිනකට කියල හිතෙනවා ඔබ වහන්සට පින්
@sudarshinanayakkara6429
@sudarshinanayakkara6429 4 ай бұрын
ගොඩක් පිං මෙහෙනින් වහන්ස.loa ගැන හරියටම දැන ගත්තෙ අද.හොදට පැහැදිලිව.විශ්වයට ස්තුති වේවා මේ වීඩියෝ එක අහන්න සැලැස්සුවට.තෙරුවන් සරනයි 🙏🙏
@sriyanigodagampala4845
@sriyanigodagampala4845 4 ай бұрын
ගොඩාක් ගොඩාක් ස්තූතියී 🙏🙏🙏🙏🙏 ඔබතුමීට ඉතාම වටිනා අදහස් රැසක් ලබාදුන්නාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 විශ්වයට කෝටිප්‍රකෝටි වාරයක් ස්තූති වේවා 🙏🙏🙏🙏🙏 මෙවන් අදහස් දැනගන්නට සැලැස්සුවාට...
@geethapriyankara1845
@geethapriyankara1845 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samikaekanayake6051
@samikaekanayake6051 10 ай бұрын
මිනිසෙක්ගෙ විතරක් නෙමේ වෙනත් සතෙක්ගෙ කැපුනත් ඉබේම සුවවෙනව.ගහකට පිහිපාරක් ගැහුවත් එතැන ඉබේම වගෙනව.ඒත් පෝන් එකකට ගැහුවොත් ඉබේ වෙන්නෑ.ඒක ජීවී නෙමේනෙ.ජීව අජීවී කියල දෙකක් තියෙනවනෙ.ඒ උදාහරනෙ හැර ඔබ තුමිය කියන සියලු කරුණු ඇත්ත
@shashicharuni3139
@shashicharuni3139 2 ай бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් ❤❤❤
@nimallweerasekara1404
@nimallweerasekara1404 4 ай бұрын
බොහොම පින් අපේ මෙහෙනින් වාන්සෙට 🙏🙏🙏🙏🙏🙏🙏
@NelumLanka
@NelumLanka 4 ай бұрын
නමස්කාර වේවා පින්වත් මෙහෙණින් වහන්ස. ඉතාම පැහැදිලියි වටීනා දැනුවත් කිරීමක්
@DoreenSuriyaarachi
@DoreenSuriyaarachi 2 ай бұрын
බූදු සරණයි මැණියනි, ඔබ කියනදෙ සත්‍යයි විශ්ව මාතවට ස්තූතියි
@shiranilal6406
@shiranilal6406 10 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏
@champikakapupitiya1386
@champikakapupitiya1386 5 ай бұрын
බොහෝම පින් ඔබ වහන්සේ ට
@Jokevideovirel
@Jokevideovirel 10 ай бұрын
ඔබට ස්තූති වේවා දැනුම අපිත් සමග බෙදාගත්තාට ❤ විශ්වයේ ආශිර්වාදය ලැබේවා 💖💖💖
@krishanthiperrera551
@krishanthiperrera551 10 ай бұрын
ස්තූතියි ! බුදුන් වහන්සේ සතුටින් ම හිටියා කියන්නේ අන්ත එතන තමයි අල්ලා ගන්න ඕනේ ඒ කියන්නේ සතුට කියන තැනින් නික්මුණු තැනම නේද ඔබ වහන්සේ කියන තැන නොහොත් නිර්වාණය නිදහස හෝ පූර්ණත්වයට පත් වූ දේ තියෙන්නේ.
@AjanthaGunawardhana-lb8nf
@AjanthaGunawardhana-lb8nf 5 ай бұрын
පෙර පිනකට මේ මෙහෙනින් වහන්සේ හම්බුනේ🙏🙏🙏
@zeenathharoon6485
@zeenathharoon6485 10 ай бұрын
Great 👍 ,Good explanation.Thank you very much 🙏 .තෙරුවන් සරණයි!!!
@GallageGallage
@GallageGallage 3 ай бұрын
ස්තුතියිමෙිහෙනින්වහන්ස.මගේ❤හිතේතියෙනදෙයක්..සැබැ..වුනා❤එ්මෙිදේවල්..විබියෝඑකේන්දේවල්...අැසුවෙිනැතිවවට..එ්දේටගියදෙදෙනාට❤දැනේනවානේද .මටනොදන්නදෙවල්ගොඩොක්එ්දෙවල්මෙිහේනින්වහන්සගේදැනගැනිමගොඩාක්තියේ..මාහටකිතරමහිතේබුදුගුනමයිහිතෙන්නේ❤ස්තුතියි..මුලුවිස්වයටමස්තුතියි❤
@indrajithkamalwickramarath6624
@indrajithkamalwickramarath6624 10 ай бұрын
💜 මෑණියන් වහන්සේගේ චැනලය මුණ ගැසුනේ අදයි. දේශනය ඉතාමත් පැහැදිලියි, නිරවුල්, පිරිසිදු ජලය වගේ අවබෝධ වෙනවා...😌 🙏🏻 ඔබ වහන්සේ සිදු කරන මේ ආලෝකයේ සේවයට මාගේ ප්‍රණාමය...!🪔 🔮 ලෝකය ලස්සන තැනක් කරමූ...! ⭐තෙරුවන් සරණයි...! 🌟දෙවි රැකවරණයි...! ✨ජය ශ්‍රී සිව් හෙළේ..!
@MRSMunasinghe
@MRSMunasinghe 4 ай бұрын
ඉතාමත් පැහැදිලි දේසනා 🙏🙏🙏
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 4 ай бұрын
හරිම වට්නවා ඒ වචන ටික තෙරුවන් සරණයි 🙏🙏❤️
@chandanadesilva8765
@chandanadesilva8765 10 ай бұрын
ඉතාම පැහැදිලියි, මෑනියණි ඔබට තෙරුවන් සරණයි 🌻🌻
@sithumsapumal1694
@sithumsapumal1694 9 ай бұрын
සතිය පුරුදු කරන විදිහ කියලා දෙන්න🙂
@SmilingBeignets-zn6wx
@SmilingBeignets-zn6wx 4 ай бұрын
Bohoma sthuthi මෙහෙනින් වහන්ස ethama සරලව පැහැදිලි කර දුන්නාට තෙරුවන් සරනයි
@niranjanjayakody6136
@niranjanjayakody6136 4 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි මෙහෙනින්වහන්ස
@KamalaPerera-b1j
@KamalaPerera-b1j 10 ай бұрын
හාමදාම වගේ අදත් සතිය සිහිය පුරුදු කරන විදිය තව ටිකක් ඉගෙන ගත්තා මෙහෙනින්වහන්ස උත්සාහය අත් හරි න්නෙ නාහා ඉදිරියටම යනවා මෙහෙනින්වහන්ස පිහිටවෙන්න මෙහෙනින්වහන්ස ඔබ වහන්සේට බොහෝ පින් තෙරුවන් සරනයි 💐💐💐💎💎💎🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib 10 ай бұрын
අපිව මෙසේ දැනුවත් කරන්වට ගොඩක් ස්තූති මෙහෙනින් වහන්ස මම කතෝලික කෙනෙක්
@kusumsamarathunga9054
@kusumsamarathunga9054 4 ай бұрын
තෙරුවන් සරණයි මෑණියන් වහන්ස🙏🙏🙏
@nuwanthiwasana2724
@nuwanthiwasana2724 5 ай бұрын
බොහොමත්ම පින් ඔබ වහන්සේට
@KKP255
@KKP255 10 ай бұрын
තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස🙏🙏🙏
@udayanganisamarawikrama821
@udayanganisamarawikrama821 4 ай бұрын
Oba thumiyata bohoma sthuthi mamath inne mona prshne thibunath hithin bohoma sathutin sahalluwen inne sthuthi weshwaya ..
@Madhushi7896
@Madhushi7896 10 ай бұрын
අවසරයි මෙහෙනින් වහන්ස.., ජීවිතේ දේවල් සිද්ධ වෙන්නේ සිදු වෙන්නම තිබෙන විදියටද, කලින්ම සැකසූ චිත්‍රපටයක් play වෙනවා වගේ. එහෙම නැතිනම් ජීවිතේ යම් යම් දේවල් පමණක් එසේ සිදුවෙනවාද, එසේ වෙනවානම් මිනිස්සුන්ට තමන්ගේ ක්‍රියාවන් සම්බන්ධව වගකීමක් ගැනීම පිළිබඳ ගැටලුවක් තිබෙන බව පේනවා, කරුණාවෙන් පහදා දෙනු මැනවි මෙහෙනින් වහන්ස.. 🙏💗💗
@alokaalighttolife
@alokaalighttolife 10 ай бұрын
Video එකක් කරන්නම්.
@Madhushi7896
@Madhushi7896 10 ай бұрын
බොහොම පිං මෑණියනි❤❤🙏
@NipuniPathirage
@NipuniPathirage 4 ай бұрын
Meka matath thiyena ගැටලුවක්
@sudharmachandrasiri5113
@sudharmachandrasiri5113 4 ай бұрын
@@alokaalighttolife mata ඔබ thumiyage namber aka දෙන්න බැරිද
@alokaalighttolife
@alokaalighttolife 4 ай бұрын
@@sudharmachandrasiri5113 ඊමේල් කරන්න.
@realorganicsrilankancuisin6506
@realorganicsrilankancuisin6506 5 ай бұрын
The best KZbin channel I ever watched.
@prashadipathirathna3584
@prashadipathirathna3584 5 ай бұрын
තෙරුවන් සරනයි මෑනියනි .🙏🙏🙏
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 10 ай бұрын
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
@lahiruiahiru17
@lahiruiahiru17 9 ай бұрын
බොහොම ස්තූතියි මෑනියනී තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@thilankaWickrama
@thilankaWickrama 4 ай бұрын
Harima pehedili. Ita wedagat . Mehenin wahanseta namaskaara wea. Pin siduwewa.
@PiyathissaHapuarachchi
@PiyathissaHapuarachchi Ай бұрын
තෙරුවන් සරණයි
@LalithSriwarnasinghe
@LalithSriwarnasinghe 4 ай бұрын
තෙරුවන් සරනයි ,මෙහෙනින් වහන්ස.
@sriyanisriyani1761
@sriyanisriyani1761 10 ай бұрын
බොහොම pin පින්වත් මෙහෙනින් wahansa
@dulakshihansika4364
@dulakshihansika4364 10 ай бұрын
බොහොම ස්තූතියි මෑනියනී
@Gamingkaveevlogs44
@Gamingkaveevlogs44 2 ай бұрын
Theruwan saranai ape mehenin wahanseta...
@sarathchandragamage54
@sarathchandragamage54 4 ай бұрын
Ape maniyane, Theruwan saranai. Pudumaka vidyathmaka saha harima sarala pahadili kireemak. Mulu deshanavema ivatha damanna eka vachanayakvath na. Lokuu....avabodayak labuva. Pinvantha maniyani....mama loka adyathmika sewava sidukaranna oba vahanseta shakthiya dhairya elesinma labeva.
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 24 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
how to visualize correctly ? | visualization techniques | law of attraction | aloka
36:38
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН