දුක් වේදනා වලින් මං ඉගෙන ගත්තු දේවල්.. | what suffering has taught me | aloka

  Рет қаралды 18,815

Aloka (a light to life)

Aloka (a light to life)

Күн бұрын

Пікірлер: 114
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
අධ්‍යාත්මික මග ආශිර්වාද වලින් පමණක් යුක්ත මාවතක් නොවෙයි.. එහි දුක්, වේදනා වලින්ද පිරුණු මාවතකි.. ................................................................... ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා. ..............................................................
@maduprasanga1906
@maduprasanga1906 Жыл бұрын
දුරකතන අංකය ලබා දිය හැකිද
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
@@maduprasanga1906 description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න .ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි . තෙරුවන් සරණයි
@shakilamalki8510
@shakilamalki8510 11 ай бұрын
​@@alokaalighttolifeමම toxic family එකක් නිසා ගොඩක් suffer කරනවා...දුක දුකක් ලෙස හදුනාගෙන හිත හදාගන්නේ කෙසේද?
@shakilamalki8510
@shakilamalki8510 11 ай бұрын
​@@alokaalighttolifeemail ekak na neh උතුම් මෙහෙනින් වහන්ස
@alokaalighttolife
@alokaalighttolife 11 ай бұрын
@@shakilamalki8510 ඒ ගැන videos කරල තියෙනවා.
@Mihindu.982
@Mihindu.982 10 ай бұрын
මෙහෙනින් වහන්ස ඔබ වහන්සේ විශ්මිතයි...මට සත්‍ය දකින්න මාර්ගයෙ යන්න උත්සාහ කරත් ඒ උත්සාහ යන් දව්ස ගානෙ කැඩිල බිදිලා යනව මගේ මානසික දුරුවල කම් නිසා. වීර් යය ඉවසීම නැති නිසා.ඒත් ඔබ වහන්සේගෙ දේශනා අහන්න ගත්තු දවසෙ ඉදන් මන් පුදුම උද්‍යෝගෙකින් වැඩ කරන්නෙ. පුදුමාකාර සැනසිමකින් සතුටකින් මන් ඉන්නෙ. භාග්‍යවතුන් වහන්සේගේ මේ දර්මය නම් විශ්මිතයි.මහා පුදුමාකාර දෙයක් මේක .බොහොම පින් ඔබ වහන්සේට.මෙවන් රටකට පිනට පහල වෙලා ඉන්න ආර් ය මහා සංඝරත්නයට නමස්කාර වේවා....❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@alokaalighttolife
@alokaalighttolife 10 ай бұрын
😊😊
@ChandrikaJayasekarage
@ChandrikaJayasekarage Ай бұрын
Sadu Sadu thousands saranai
@raveengoonathilake8739
@raveengoonathilake8739 Жыл бұрын
මිනිසුන්ගේ ඇස් ඇරවා. සංසාර දුකින් මුදවාලීමට මෙහෙණින් වහන්සේ දරන උත්කෘෂ්ට ප්‍රයත්නය බෙහෙවින්ම අගය කරමු....... සාදු.... සාදු.... සාදු.... 🙏🙏🙏
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
ස්තූතියි 😊
@ChandraniRajakaruna
@ChandraniRajakaruna 23 күн бұрын
Sadu sadu sadu
@fitliners1111
@fitliners1111 11 ай бұрын
මගෙ නම සංජීව. ඔබ දහම හරි තැනින් අල්ලා ගෙන ඇති බවක් පෙනේ෴ සතුටුයි🙏 ඔබේ හඬ පැහැදිලියි… කතාව සරලයි෴ පිංකල අයට ඔබේ නාලිකාව මුනගැසේවි෴ සුවපත් වේවා🙏🙏🙏
@alokaalighttolife
@alokaalighttolife 11 ай бұрын
ස්තූතියි...😌
@Pubuduwathmini
@Pubuduwathmini 10 ай бұрын
නමස්කාර වේවා පින්වත් මෙහෙණින් වහන්ස..මම පුබුදු
@anuradharavihari7620
@anuradharavihari7620 11 ай бұрын
මේ කතාව සම්පූර්ණ ඇත්ත 🙏🙏මන් ජීවිතේ ඉපදුනු දවසෙ ඉදන් කියන්න බැරි තරම් දුක් වේදනා විදලා විදලා පුදුම විදිහට මේ හිත ශක්තිමත් කර ගත්තු කෙනෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Mihindu.982
@Mihindu.982 10 ай бұрын
උතුම් නිර්වානය අවබෝධ වේවා මෑණියනී සාදු සාදු...❤🙏🙏🙏🙏
@tharangiliyanarachchi2674
@tharangiliyanarachchi2674 Жыл бұрын
ගරු මෙහෙනින් වහන්ස ,ජීවිතයේ දුක් කම්කටුලු ගොඩක්.අධ්‍යාත්මික ගමන වළක්වන්නයි සෑම දේම සිදුවන්නේ.ඔබ වහන්සේගේ දහම් සාකච්ඡා තුළින් නැවතත් සිත සකස්කර ගන්න පුළුවන්. ඉඩ ලද විගස වහන්සේගේ ධර්ම දේශනාවලට සවන් දෙමි.ධර්ම දානමය පින ඔබ වහන්සේගේ නිවන සඳහාම හේතුවාසනා වේවා🙏🙏🙏
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
ජීවිතේ දුක් කම්කටොලු එන්නෙ අධ්‍යාත්මික ගමන වළක්වන්න නෙමෙයි. ඒවා එක්තරා කඩයිම් පරීක්ෂණ පමණයි . අපි ඒවා බාධක විදිහට ගන්න නිසා තමයි ඒ කඩයිම් පරීක්ෂණ වලින් පාස් වෙන්නේ නැත්තේ .
@SujeewaRanasinghe-p2r
@SujeewaRanasinghe-p2r 2 ай бұрын
Teruwan saranai 🤔🤔🤔🙏🏿🥺🥺🥺🙏🏿🌞🌞🌞🙏🏿☀️☀️☀️🙏🏿😊😊😊🙏🏿🙏🏿🙏🏿💚🙏🏿🙏🏿💚🙏🏿🙏🏿💚🙏🏿
@Lukygirl1st
@Lukygirl1st 11 ай бұрын
මෙහෙනින් වහන්සේ පාඩම් කරද්දි සිහිය පවත්ව ගන්න ආකාරය පැහැදිලි කරල දෙන්න.මෙහෙණින් වහන්සේ කරන මේ සේවයට බොහෝම පින්🙏
@alokaalighttolife
@alokaalighttolife 11 ай бұрын
පාඩම් කරන්න ඕන විදිය ගැන video එකක් කරල තියෙනව පුතේ.
@madhubhashinisomarathne6540
@madhubhashinisomarathne6540 Жыл бұрын
උතුම් නිර්වාණය අවබෝධ වේවා මෑණියනි තෙරැවන් සරණයි 🙏💚🪷
@rumeshabeyrathna8296
@rumeshabeyrathna8296 Ай бұрын
තෙරුවණ් සරණයී මෙහෙනීන් වහන්ස..🙏 ඔබ වහන්සේ ,මා ඇතුළු සියලු ලෝ වාසීන්ට ඒ අමා මහා නිවන බෝ දුර නොවේවා!!!!
@anuradharavihari7620
@anuradharavihari7620 11 ай бұрын
මෙහෙනින් වහන්සේගේ කටහඩ හරිම මිහිරියි..ඒ කටහඩට මන් ගොඩක් ආසයි..වීඩියෝ අහන්න එපා වෙන්නෙ නෑ..🙏🙏🙏🙏🙏🙏
@alokaalighttolife
@alokaalighttolife 11 ай бұрын
😊ස්තූතියි..
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 11 ай бұрын
ඔබට හැමදාම තෙරුවන් සරණ ලැබේවා
@alokaalighttolife
@alokaalighttolife 11 ай бұрын
😌😌😌
@milafernando.
@milafernando. Жыл бұрын
තෙරුවන් සරණයි මැනියනි 🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
Theruwan saranai මෑණියන් වහන්සේට ලක්වසි ලෝකවාසි සියලුම සත්වයො නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏💐
@malaqatar8860
@malaqatar8860 11 ай бұрын
සාදු සාදු සාදු
@pkcreationz6655
@pkcreationz6655 Жыл бұрын
මෑණියනි ,ඔබට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏 🌸🌸🌸🌸❤️❤️
@Twinkle2002
@Twinkle2002 9 ай бұрын
බුදු සරණයි 🍃🤍
@malaqatar8860
@malaqatar8860 11 ай бұрын
බුදුසරණයි
@thanujadarshani5961
@thanujadarshani5961 2 ай бұрын
මෙහෙනින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා .. 🙏🙏🙏
@AchinthaAchintha-nj5ue
@AchinthaAchintha-nj5ue 3 ай бұрын
සාදු සාදු සාදු ❤
@ashokanandanee2758
@ashokanandanee2758 Жыл бұрын
තෙරැවන් සරනයි පින්වත් ඔබවහන්සේට...
@malaniwitharana9721
@malaniwitharana9721 2 ай бұрын
තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස සාදු 🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏සාදු
@lovefromsrilanka2451
@lovefromsrilanka2451 2 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සෙට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunilkulathilaka2371
@sunilkulathilaka2371 10 ай бұрын
Very clear thanks tell us ur experience
@dayapanawala
@dayapanawala 10 ай бұрын
Labadun awabhodhayata obawahanseta namaskara karami sadu sadu sadu
@titusranasinghe8591
@titusranasinghe8591 Жыл бұрын
ඔබට බුදු සරනයි
@DilmiLakshika1998
@DilmiLakshika1998 11 ай бұрын
@pushpasingapore359
@pushpasingapore359 Жыл бұрын
තේරැවන් සරණයි මැණියනේ
@anandawimal-ed9mk
@anandawimal-ed9mk 3 ай бұрын
You are following Buddha, s teaching correctly I am proud of you maniyani I also following Buddha, s teaching triple gems bless you
@MahindaWijerathna-l9t
@MahindaWijerathna-l9t 3 ай бұрын
හරිම පින් වන්තයි සිල් මෑණියනේ මේවා අහනකොට මගේ සිත ගොඩක් හැදුන මෑණියනේ ඔබතුමීට බුදු සරණයි ....
@ravindakumara1562
@ravindakumara1562 10 ай бұрын
Good
@DammikaWitharana-n6w
@DammikaWitharana-n6w 17 күн бұрын
බුදු රදුන් දේශනා කල සැපය තරම් උතුම් සැපක් විශ්වයේම නෑ....
@ovindihimaya
@ovindihimaya 11 ай бұрын
Suwapath wewa theruwan saranai
@damithawijerathna2850
@damithawijerathna2850 Ай бұрын
Yours is the best and the easiest preaching I have ever had 🙏🙏🙏🙏🙏🙏🙏
@budumaga-uv5bu
@budumaga-uv5bu 11 ай бұрын
🙏🙏🙏
@savinperer
@savinperer Ай бұрын
Most of the doubts that I had about Buddhism since i was a kid were beautifully clarified by you.
@Astrogregary
@Astrogregary Ай бұрын
Yes, more challenges give more rewards .
@naliniattanayake4905
@naliniattanayake4905 Жыл бұрын
මෑණියන් වහන්සේ ට නමස්කාර වේවා මම මීතිරිගල නිස්සරණ වනයේ භාවනා කළා. නමුත් මම දැන්. කැන්බරා වල. සිටින්නේ දැන් කමටහන් සුද්දකිරීම මෑණියන් වහන්සේ ගෙන්. හැකිද. වරදක් ඇත්නම් සමාවෙන්න
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
පුළුවන් . Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න .
@naliniattanayake4905
@naliniattanayake4905 Жыл бұрын
සාධු සාධු සාධු මෑණියන් වහන්සේ ගෙ. දෙපානැමද. නමස්කාර කරමි
@naliniattanayake4905
@naliniattanayake4905 Жыл бұрын
මෑණියන් වහන්සේ ට නමස්කාර වේවා මෑණියනි. මෙතෙක් කරන ලද. භාවනාවේ අත්දැකීම් සියල්ලම එක. වාර්තා වක. ඇතුළත් කළාට. කමක් නැද්ද. සමාවෙන්න
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
@@naliniattanayake4905 ළඟම දිනකදි කල අන්තිම භාවනා අත්දැකීම ඉදිරිපත් කරන්න
@naliniattanayake4905
@naliniattanayake4905 Жыл бұрын
සාදු සාදු සාදු මෑණියන් වහන්සේ ගෙ දෙපාවැද. නමස්කාර කරමි
@AnandaAnanda-ul1pm
@AnandaAnanda-ul1pm Ай бұрын
Aloka, sangamiththa therani sein sirilaka puja wewa i,m international samanera bhikkhu training teacher ,spiritual mind becomes to truth
@amitha9371
@amitha9371 Жыл бұрын
🙏🏿🙏🏿🙏🏿
@NelumLanka
@NelumLanka 4 ай бұрын
තෙරුවන් සරණයි
@pissukollek7134
@pissukollek7134 7 ай бұрын
Patta
@niranjanjayakody6136
@niranjanjayakody6136 4 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි මෙහෙනින්වහන්ස
@padmaegodawela2475
@padmaegodawela2475 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@kumarihewawasam7408
@kumarihewawasam7408 10 ай бұрын
මෑණියන් වහන්ස මම මේ මොහොතේ සිටින විට දි පුදුම නිදි මතක් දැනේ එය ට මා කුමක් කල යුතුද? තෙරුවන් සරනයි!
@alokaalighttolife
@alokaalighttolife 10 ай бұрын
Comment වලින් භාවනා උපදෙස් දෙන්න බැහැ.
@MalkiDinuja
@MalkiDinuja 5 ай бұрын
ගොඩක් ස්තුතියි මෙහෙණින් වහන්ස 🙏🙏🙏 තෙරුවන් සරනයි
@raveengoonathilake8739
@raveengoonathilake8739 Жыл бұрын
අපි සීලයක් රැකලා හොඳ ගුණ ධර්ම පුරුදු කර ගත්තහම වැඩි වැඩියෙන් අනිත් අයගේ වැරදි පේන්න පටන් ගන්නවා , ඔවුන්ව නිතර විනිශ්චය කෙරෙනවා.... ..... අපි හොඳ අය වෙන්න කලින් සිටියාට වඩා සාපේක්ෂව වැඩි දුකක් මේ නිසා විඳින්න පටන් ගන්නවා ... මේ තත්ත්වය මඟ හරවා ගැනීමට යම් උපදෙසක් දෙන්න පුලුවන් ද මෙහෙණින් වහන්ස ....??? තෙරුවන් සරණයි. 🙏🙏🙏
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
ඔබට ලැබිල තියෙන අත්දැකීම නිවැරදියි .. එය මගහරවා ගන්න සිතීම වැරදියි.. අනුන්ගේ වැරදි වැඩියෙන් පේන්න ගන්නවා කියන්නේ සතිය යම් ප්‍රමාණයකට වැඩිල කියල දැනගන්න ලැබෙන සාක්ෂියක්.. ඒ බව දැනගන්න පුළුවන් නම්, ඒ දැනගන්න ක්ෂණයේම අනුන්ගේ වැරදි දැකීම නිසා ඇතිවන පීඩාව දුරුවෙනවා .. වැරදි පේන එක නෙමෙයි නතර වෙන්නේ ..වැරදි පෙනීම නිසා ඇතිවන පීඩාවයි ඉවත්වෙන්නේ.. ඒ නිසා මේකට තියෙන විසඳුම තමයි අනුන්ගේ වැරදි අපිට වැඩිපුර පෙන්නෙ ඇයි කියන එකට අදාල හේතු ටික දැකීම.. ඒ හේතු දකිනවත් එක්කම පීඩාව නැතුව යනවා...
@raveengoonathilake8739
@raveengoonathilake8739 Жыл бұрын
@@alokaalighttolife බොහොම පින් මෙහෙණින් වහන්ස .....🙏🙏🙏
@SleepyCorn-dl3bm
@SleepyCorn-dl3bm 8 ай бұрын
Pinakatamai budunwahanse penwapu magA niweradiwa apata penwa dena oba wahanse muna gasune...
@dliyanage1575
@dliyanage1575 Жыл бұрын
🙏🌹🙏🌹🙏🌹
@skwarakapola1107
@skwarakapola1107 Жыл бұрын
💐💐💐🙏🙏🙏
@ravindakumara1562
@ravindakumara1562 7 ай бұрын
Maniyan Wahansay budu magata alokayakma wena bawa dedanawalin pahadiliway
@chandanidesilva5720
@chandanidesilva5720 4 ай бұрын
Theruwan sarani
@ShihanRenz
@ShihanRenz 4 ай бұрын
U are a wonderful soul please let me know how to contact u 🙏???
@nawaratneekanayake5770
@nawaratneekanayake5770 4 ай бұрын
බුදු සරණයි. මට උත්තර නැති ගැටලු වගයක් තියෙනවා. තරහා එනවා. ඔබතුමියගේ ෆෝන් අංකයක් දෙත හැකිද. 🙏 තෙරුවන් සරණයි.
@ude-vl3ie
@ude-vl3ie Ай бұрын
description eke mail ek athi...ekata msg ekak danna...ethakota maniyo dei
@kumudunimalkanthi2153
@kumudunimalkanthi2153 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Sriyani90-h6h
@Sriyani90-h6h 3 ай бұрын
🙏🏽🙏🏽🙏🏽❤️
@BandumathiVidyarathna
@BandumathiVidyarathna 4 ай бұрын
🌸🙏🌸🙏🌸🙏🌸
@nayanawijerathne6364
@nayanawijerathne6364 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PosasASASD
@PosasASASD 3 ай бұрын
🌷🙏🙏.🙏🌷
@sunilliyanage7273
@sunilliyanage7273 10 ай бұрын
Maniyani mama dammika polgahawela. Mata phone number eka ewanna kiya karunawen illami.
@alokaalighttolife
@alokaalighttolife 10 ай бұрын
ඊමේල් කරන්න
@sunilliyanage7273
@sunilliyanage7273 10 ай бұрын
Mokakada Email address eka
@alokaalighttolife
@alokaalighttolife 10 ай бұрын
@@sunilliyanage7273 පරණ videos වල description එකේ බලන්න.
@kumirkumir3510
@kumirkumir3510 4 ай бұрын
🙏🙏🙏🌹🌹🌹🌹🌹
@pasidupasidu4472
@pasidupasidu4472 11 ай бұрын
Z🙏🙏🙏💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯👌
@anukba884
@anukba884 Жыл бұрын
in a
@isuruvijayasongs1522
@isuruvijayasongs1522 Ай бұрын
Mama.vadath.kemathi.dukatamai.prashnavalatamai.eavata.muhunadennamai..me.tika.kivuve.obathumee.vitharmai
@Ravindu678
@Ravindu678 Ай бұрын
15:35
@SunilJayakody-pw7le
@SunilJayakody-pw7le 2 ай бұрын
Good
@kusumhewapathirana478
@kusumhewapathirana478 Жыл бұрын
🙏
@anuruddakumara4045
@anuruddakumara4045 9 күн бұрын
🙏🙏🙏
@buddhinisamarasekara8836
@buddhinisamarasekara8836 Жыл бұрын
🙏🙏🙏
@siby18
@siby18 Жыл бұрын
🙏🙏🙏
@subodhisudeepa7948
@subodhisudeepa7948 Жыл бұрын
🙏🙏🙏
@NadikaShiranthi-gk5cw
@NadikaShiranthi-gk5cw Жыл бұрын
🙏🙏🙏
@දිලුmnk
@දිලුmnk 15 күн бұрын
🙏🙏🙏
@දිලුmnk
@දිලුmnk 15 күн бұрын
🙏🙏🙏
@melaniahasdi12345
@melaniahasdi12345 Жыл бұрын
🙏🙏🙏
@SandayaLal
@SandayaLal 3 ай бұрын
🙏🙏🙏
@LakshaniPamudi-fj1tb
@LakshaniPamudi-fj1tb 4 ай бұрын
🙏🙏🙏
@pattapathuru8441
@pattapathuru8441 2 ай бұрын
🙏🙏🙏
@kalyanikulathunga2632
@kalyanikulathunga2632 2 ай бұрын
🙏🙏🙏🙏
@SamanthiKiriella-wz1qi
@SamanthiKiriella-wz1qi 7 ай бұрын
🙏🙏🙏
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 32 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 122 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 17 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 33 МЛН
how to visualize correctly ? | visualization techniques | law of attraction | aloka
36:38
අවංක වූ සත්‍යතාවයේ ආත්මය  PART 1
31:43
A JOURNEY WITH GOD - දෙවියන් සමඟ ගමනක්
Рет қаралды 207
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 32 МЛН