නිල් අණ්ඩො | Catch & Cook |

  Рет қаралды 182,157

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

5 ай бұрын

නිල් අණ්ඩො දඩයම | Catch & Cook | ‪@wishwatiyubaya‬ 👣🙄🦞
#blueclawprawn #නිල්අණ්ඩො #catchncook
Subscribe for more ‪@wishwatiyubaya‬
#wishwatiyubaya
Back ground music credit for You tube audio library ✔
Thank you 💖

Пікірлер: 620
@lalithdissanayake1888
@lalithdissanayake1888 18 күн бұрын
මචං උබගෙ වීඩියෝ මං හැමදාම බලනවා...නියමයි....ඒත් උබ you tube එකෙන් සල්ලි හම්බ කරනවා....ඔය අයියලාට අඩුම තරමෙ බුලත් විටක්වත් අරන් යනවද....සලකන්න ඕන මිනිස්සු
@wishwatiyubaya
@wishwatiyubaya 18 күн бұрын
මා සමග වීඩියෝ කරපු අය දන්නවා මම කොහොමද ඒ අයට සලකන්නෙ කියලා..... ස්තුතියි
@anjanapremarathna2243
@anjanapremarathna2243 9 күн бұрын
Ub bakapandithaya nowee idapn
@kavinduyoshitha5977
@kavinduyoshitha5977 4 ай бұрын
Background music එක්ක පට්ට vibe එකක් තියෙන්නෙ මේකෙ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Rush956
@Rush956 4 ай бұрын
ඒක ඇත්ත...ඉස්සෙල්ලා Video වල දාපු වයිලීන් Background Music එකෙත් මාර ගතියක් තියෙනවා.
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඒකත් ඉදහිට භාවිතා කරනවා......content එකේ හැටියට music සෙට් වෙන්න ඕනේ..... ස්තුතියි 💖
@SanjuRavishka.
@SanjuRavishka. 4 ай бұрын
මොකක්ද ඒ background music එක ඩවුන්ලොඩ් කරගන්න විදිහක් නැද්ද
@kavinduyoshitha5977
@kavinduyoshitha5977 4 ай бұрын
Angel lover - ​ a flute morning කියලා සර්ච් කරන්න @@SanjuRavishka.
@user-ph2lp4co8y
@user-ph2lp4co8y 3 күн бұрын
මාත් හැමදාම බලනවා ලස්සන වැඩක් ජයෙන් ජය ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@krpmpannala6392
@krpmpannala6392 4 ай бұрын
පන්නල අපේ ගෙවල් පහලින් යන මාඔය මුහුදට එකතු වෙන තැන අදයි දැක්කෙ,,ලස්සන වැදගත් විඩියෝවක්,,
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-um8ml1sg1c
@user-um8ml1sg1c 4 ай бұрын
ඔබ මේ චැනලය හරි අපූරැවට ඉදිරිපත් කරනව.එය හරිම සිත්ගන්නා සුලුයි.......ගුඩ් ....ජයවේවා ඔබට ....
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sujisaman7899
@sujisaman7899 4 ай бұрын
ජයෙන් ජය දමිත් අයියා... කීුම් කැකර් බිස්කට් එකට ලුනූ මීරිස් නියමයි... අදනම් තිස්ස මල්ලි ඉස්සෝ හංගලා තියනවා වගේනේ අල්ලගෙන එන්නේ...😂😂
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
වැස්සෙන් පස්සෙ ඉස්සො ගණවරයට ඉන්නවා......උඩහ ඉදන් ආපු ඉස්සො...... හදවතින්ම ස්තුතියි 💖
@indunilyohan3855
@indunilyohan3855 4 ай бұрын
හැමදාම බලන්න බැරි උනාට බලන වෙලාවට දාලා තියෙන ඔක්කොම වීඩියෝ ටික බලනවා 👍😊 අපි ජීවත් වෙනකොට මේ හැම දෙයක් ගැනම දැනගන ජීවත් වෙන්න ඕන 😊 ඇත්තටම හරිම ආසාවෙන් බලනවා හැම වැඩ සටහනක්ම 👍👍👍👍👍😊😊😊😊 ලස්සනයි සුපිරි 😅
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@anjanarajapaksha1952
@anjanarajapaksha1952 4 ай бұрын
හැම comment එකටම රිප්ලයි කරන සුපිරිම නිහතමානි චරිතයක් කවදාවත් වරදින්නේ නෑ ජේසු පිහිටයි...
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@HansakaMadushanka-mq6kx
@HansakaMadushanka-mq6kx 23 сағат бұрын
ඒ කොල්ලා පට්ට ගේමක් ගහන්නෙ..ඒ රස්සාව කරන්න❤
@wishwatiyubaya
@wishwatiyubaya 23 сағат бұрын
ස්තුතියි 👍
@danumaduranga7803
@danumaduranga7803 3 ай бұрын
දමිත්.... හිත හොද මනුස්සයෙක් හැම කෙනාටම peply කරනවා... ජය වේවා...🇰🇷🇰🇷👏👏
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-pg9qc4yh9b
@user-pg9qc4yh9b Ай бұрын
එක මාත් අගය කරනව ❤️❤️❤️❤️❤️
@upekainduwara2602
@upekainduwara2602 Ай бұрын
අහම්බෙන් සෙට් උන වීඩීයෝ එකක්.සරල‍,ලස්සන‍,නියම වැඩක් ❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dushanmalinga
@dushanmalinga Күн бұрын
එ මිනිස්සු මහන්සි වෙන මහන්සි විල්ලට දවසක උතුරන්න ඕනේ👍🌏❤️
@wishwatiyubaya
@wishwatiyubaya Күн бұрын
අනිවාර්යයෙන්ම 👍
@bimalpasindu7361
@bimalpasindu7361 9 күн бұрын
අයියගේ වීඩියෝ හැමදාම බලනවා 😊 ලස්සනයි හැමදේම
@wishwatiyubaya
@wishwatiyubaya 9 күн бұрын
ස්තුතියි 💖
@krpmpannala6392
@krpmpannala6392 4 ай бұрын
අහිංසක පැටව් පරිස්සමෙන් ,,කිඹුලන් හැම තැනම ඉන්නවා ,,වටිනා ජිවිත,පරිස්සමෙන්
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@SuduGaming-xi6el
@SuduGaming-xi6el 2 ай бұрын
මාර දුකක් විදින්නේ මිනිස්සු ජිවත් වෙන්න දිවර අපේ මිනිස්සුන්ට දෙවියන්ගේ පිහිටයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lankafocus7103
@lankafocus7103 4 ай бұрын
ආසාවෙන්ම බලන වැඩසටහානක් මේක ජයෙන් ජයම වේවා❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Jerome____
@Jerome____ 4 ай бұрын
Wow ❤තනිකරම paradise vibe එකක්. මාඔය සෙට් එක සුපිරි ඈ
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@shanagaming1093
@shanagaming1093 4 ай бұрын
අදත් සුපිරියක් ජය වෙවා❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@susantharoshanarangallage8448
@susantharoshanarangallage8448 4 ай бұрын
Amazing video.we enjoy it very much..keep rocking bro
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thank you so much 💖
@Picasso31854
@Picasso31854 3 ай бұрын
සහෝ පරිස්සමට ලංකාවේ හැමතැනම කිබුල්ලු ඉන්නවා. අහු උනොත් දන්නවනේ පරිස්සමින්
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@edisonsilva3841
@edisonsilva3841 4 ай бұрын
Niyamai දමිත් ! Nil ando tikak kanna puluwan wage ලංකාවට ආව කාලෙකට 💪👊
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@SanjuRavishka.
@SanjuRavishka. 4 ай бұрын
සුපිරිම එකක් ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-pg5np7lg1y
@user-pg5np7lg1y 12 күн бұрын
අයියා දාපු වීඩියෝ ඔක්කොම බලල තියෙන්නෙ..බලපුවත් ආයෙ ආයෙ බලනව..මේව දකිද්දි බඩගින්නත් වැඩියි 😁...ඒ හින්ද ඊලග වීඩියෝ එක ඉක්මනට දාන්න ඈ 😊
@wishwatiyubaya
@wishwatiyubaya 12 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilanprageeth1952
@dilanprageeth1952 4 ай бұрын
සුපිරියක් තමා අදත් නියමයි ❤🎉😊😊
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@pazi22342
@pazi22342 2 күн бұрын
දමිත් අයියා මරු ලස්සනට වැඩෙ කරන් යනවා හොදෙ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 күн бұрын
ස්තුතියි 👍
@SL..SASA.
@SL..SASA. 4 ай бұрын
පටන් ගන්නකොටම දාන සින්දුව පට්ට එක ඔය වගේ හැම video එකකටම දාන්න ❤️‍🔥❤️‍🔥❤️
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
වීඩියෝවෙන් වීඩියෝ එකට vibe එක වෙනස් වෙනවා......content එකේ හැටියට background music එක දාන්න ඕනේ.....මම හැම වීඩියෝවකටම වගේ music භාවිතා කරනවා.....
@sajeewasusantha6321
@sajeewasusantha6321 4 ай бұрын
ඉස්සො BBQ නියමයි දමිත්....ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@akalankanilushan7143
@akalankanilushan7143 4 ай бұрын
Supiri aiya jaya wewa.oyath ekka set wenawamai fun 1k ganna
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kenfoodcity5879
@kenfoodcity5879 4 ай бұрын
බලන්න ආසම මේ විදිහෙ video ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Slshorttv9944
@Slshorttv9944 4 ай бұрын
අදත් සුපිරියක් තාමා
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@user-fq4xi7rn3r
@user-fq4xi7rn3r 4 ай бұрын
Jaya wewa sahodarya thissa malli supiri kollek❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@udaravithanage4030
@udaravithanage4030 Ай бұрын
තිස්ස සුපිරි වැඩ්ඩෙක්...❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 👍
@dilinamadusanka5122
@dilinamadusanka5122 2 ай бұрын
Tks for sharing ur experience
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
Thanks for watching 💖
@dinukashehan3073
@dinukashehan3073 2 ай бұрын
අහම්බෙන් සෙට් උනේ සුපිරි chenal එකක් ❤❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖 සාදරයෙන් පිළිගන්නවා....
@tharindusandaruwan5785
@tharindusandaruwan5785 2 ай бұрын
සුපිරියක් ඈ මාත් සේරම වීඩියෝ බලනව❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@SinhalaiTech
@SinhalaiTech 4 ай бұрын
Niyamayi. Hamadama balanawa. Brother recording walata use karanne GOPRO camera ekakda.
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඔව්.....gopro 9 එකක්...
@indikaindika8635
@indikaindika8635 4 ай бұрын
අදට් සුපිරියක් පට්ටම ❤❤❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-yd6zd2ur5r
@user-yd6zd2ur5r 4 ай бұрын
Godak lssanai aiya oya katha karala visthara kiyanna vidiha jaya wewa aiya b.s
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@RodaHathara
@RodaHathara 4 ай бұрын
Superb
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thanks 💖
@lakithasupun94
@lakithasupun94 4 ай бұрын
අදත් ගැම්මක් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-fh5qs8iv3m
@user-fh5qs8iv3m 4 ай бұрын
ජය වේවා 🙏🙏🙏♥️♥️ අපිත් බලනවා කටාර් ඉදන් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sampathsujeewa798
@sampathsujeewa798 3 ай бұрын
ඇතටම නියම ව්ඩ් යො එක් සුපිරි 👌👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@a.chathurangafernando
@a.chathurangafernando 4 ай бұрын
Wonderful episode brother 💛💛💛
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thank you 💖
@kghjjay4360
@kghjjay4360 4 ай бұрын
Catch and cook video තව ඕනි
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඉදිරියේදී දෙන්නම්......👍
@sajiththilakarathna1709
@sajiththilakarathna1709 4 ай бұрын
Asawen balnwa aiye oyage hema ekakm adath maruuuu 😍😍😍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@danushkapriyantha3137
@danushkapriyantha3137 4 ай бұрын
Adath supiri🔥🎉jayawewa! 🎊❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@Rush956
@Rush956 4 ай бұрын
සුපිරියි 😍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@gotayimbara1185
@gotayimbara1185 2 ай бұрын
නිහතමානී ඩයල් ටිකක් 🔥💖
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@dilanperera973
@dilanperera973 4 ай бұрын
Asawen baluwa damith sahodaraya👍❤️ supiri videos genna ...👍❤️aluth youtube chanel akath thama haduwe nadda brother ....?
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදලා තියෙන්නේ......90% වැඩ ඉවරයි ..... හදවතින්ම ස්තුතියි 💖👍
@Anurasg
@Anurasg 4 ай бұрын
Jayawewa malli ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@wasantakumara5770
@wasantakumara5770 4 ай бұрын
නියමයි රස අැතිනෙ සුපිරි තමා ඉතිං දමිත් අයියා❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kalsaralakshan7993
@kalsaralakshan7993 4 ай бұрын
Superb❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thanks 💖
@jayasundaramudiyanselagean5117
@jayasundaramudiyanselagean5117 4 ай бұрын
Oyage වැඩසටහන් niyamai aiya
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-km4ch5gm5g
@user-km4ch5gm5g 3 ай бұрын
සුපිරි වැඩක් ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@chamarasithum8437
@chamarasithum8437 4 ай бұрын
Samahara minissu watina dekata kalaya weya karanawa adui denumak labaganna puluwan..ekai aiye oyata thama subscribe adu awlak ne ikmanatama 1m gahanna labenawa kiyala suba pathanawa..💪💪👌
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හිමින් ගමන යමු.........හදවතින්ම ස්තුතියි 💖
@kaveeshabuddika5561
@kaveeshabuddika5561 4 ай бұрын
ජය වෙන්න ඕනි ඔක්කෝටම
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sadunwarnakula4598
@sadunwarnakula4598 4 ай бұрын
සුපිරි සුපිරි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@hasunlakshan42
@hasunlakshan42 3 ай бұрын
ඔරුව ගගට දාන්නත් කලින් පීනල ඇල්ලුවනෙ සුපිරි වැඩ්ඩෙක් වගේ👍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඔව්.....දක්ශයෙක් 👍
@theasiandevil1782
@theasiandevil1782 4 ай бұрын
Niyamai
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@rangaperera1917
@rangaperera1917 4 ай бұрын
Super keep it up 👍👍👍🇫🇷
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thank you so much 💖
@samfisher3040
@samfisher3040 Ай бұрын
best video ever !
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
Thanks 💖
@nadeeyagames5462
@nadeeyagames5462 4 ай бұрын
එකනම් මරු
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@podda2254
@podda2254 3 ай бұрын
Oyage vd nm supiri❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Mudiyavlogs1
@Mudiyavlogs1 4 ай бұрын
නියමයි ඒත් පරිස්සමෙන්.👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lakmalmadhusanka1275
@lakmalmadhusanka1275 Ай бұрын
අයියගේ ගොඩක් වීඩියෝ බැලුවා. අද තමයි Comment එකක් දාන්න හිතුනේ. අයිය Vlog එක කරන විදියේ අමුතු ගතියක් තියෙනවා. ඊටත් වඩා රට වටේම දීවර යාලුවෝ ඉන්නවනේ අයියට. 🙂. ජය වේවා!
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lakshanlakshan8176
@lakshanlakshan8176 4 ай бұрын
Gamkk bro
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@AbishanAbishan-dc3zb
@AbishanAbishan-dc3zb 4 ай бұрын
❤❤❤❤❤❤ niyamai😊😊
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@ruchirasampath7995
@ruchirasampath7995 3 ай бұрын
Super program..Thissa Super ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
Thanks...💖
@DarshanaChathuranga-cd5qh
@DarshanaChathuranga-cd5qh 2 ай бұрын
සුපිරි පට්ට ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@tcfdesilva1761
@tcfdesilva1761 4 ай бұрын
සතුටුයි අදත් අඬුදිග ඉස්සෝ අල්ලන්න හැටි දැක්කා..මේ වීඩියෝ ගන්න සෑහෙන දුර ගමන්බිමන් යන්න වෙනවා නේද.🤔 ඔබට බොහොම ස්තුතියි💐 ජයවේවා ❤💚
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@susithaudaya1538
@susithaudaya1538 4 ай бұрын
Jaya wewaaa brother
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@No-edit-videos
@No-edit-videos 4 ай бұрын
පවුකාරයෝ. උන්ට ජිවත්වෙන්න අයිතියක් නැද්ද 😢
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ධීවර කර්මාන්තයේ යතාර්ථය
@haselapriyabuddha3375
@haselapriyabuddha3375 4 ай бұрын
Niyamai අයියා ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@NisalDenethBandara
@NisalDenethBandara 4 ай бұрын
මරු videos akak .owa පට්ටම rasada?
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
රසයි......ඒකට ලුණු ගම්මිරිස් දෙහි වැටුනනම් රස ඩබල් වෙනවා......හදවතින්ම ස්තුතියි 💖
@ilshan2372
@ilshan2372 4 ай бұрын
අයියේ කිබුලන්ගෙන් ප්‍රවේසම් වෙන්න . මොකද පොඩි දියකඩිති වල පවා ඉන්නවා . ජය වේවා
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඔව්.....කල්පනාකාරී වෙන්න ඕනේ..... හදවතින්ම ස්තුතියි 💖
@danumaduranga7803
@danumaduranga7803 3 ай бұрын
තිස්ස හරිම නිහතමානි සොදුරු මනුස්සයෙක් ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-ey7fq6oh6s
@user-ey7fq6oh6s 4 ай бұрын
Wa wa menna gannawanam අතල් maru damit aiye❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@manoprabhathw2661
@manoprabhathw2661 4 ай бұрын
අය්යේ ඉස්සල්ලාම කියන්න ඕනේ මේ වගේ විඩීයෝ දැක්කේ මන් පිටරට ඒත් දැන් ලන්කාවේත් මේවගේ කරනවා දැක්කම සතුටුයි අය්යේ❤❤❤❤...ඒවගේම මේකේ මස් මාලූ කන්නේ නැති උන් ගොඩක් මේකට බැනලා ටිබ්බා.උන්ට කියන්න තියේන්නේ කන්නේ නැත්තම් කන උන්ට බනින්න එපා අනේ පව්කාර වැඩ ගග එච්චරයි ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@FernandoRock-re6rg
@FernandoRock-re6rg 3 ай бұрын
අදත් මරු අයියා 😊
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@asankaauth7713
@asankaauth7713 2 ай бұрын
මේ නිල් දන්ඩෝ ඉතාලියෙ සුපර් මාර්කට් එකක විකුණන්න දලා තිබ්බා lago dello sri lanka,
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ඔව්....මේ ඉස්සන්ව export කරනවා
@user-im8bd3fx1b
@user-im8bd3fx1b 4 ай бұрын
Jayen jayamavewa bokka❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Poddayt12
@Poddayt12 4 ай бұрын
Adath itin supiri thama
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lahiruwijerathna6568
@lahiruwijerathna6568 4 ай бұрын
Supiriyak❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@pasidulakmal6319
@pasidulakmal6319 4 ай бұрын
ආසාවෙන් බලන යූටියුබ් චැනල් එකක් ජයවේවා ❤💖💖💖💖💖💖💖💖💖💖💖❤නිල් අණ්ඩෝ න්ගේ වීඩියෝ මාමා කලිනුත් දැම්මා නේද?නිල් අඩු ඉස්සෝ BBQ 🦐🦐🦐
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඔව්....කලිනුත් දැම්මා..... හදවතින්ම ස්තුතියි 💖
@gayanlakmal3494
@gayanlakmal3494 4 ай бұрын
මුල් ගල තියයිලු.😂සුපිරි කතාව ලෝකෙ කිසිම රටක නැතුව ඇති අපේ රටේ වගේ මුල් ගල්😅😅 අදත් වීඩියෝ එක පට්ට🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@PradeepKumara-cr3tf
@PradeepKumara-cr3tf 4 ай бұрын
සුපිරි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilshansandakalum3666
@dilshansandakalum3666 4 ай бұрын
තෙලිය මම ආසම ආදො ජාතියක්. ගාල්ලෙ යක්කලමුල්ලෙ ගිහින් තෙලියො අල්ලල රෙකෝඩ් එකක් තියල ආවෙ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
නියමයිනේ 👍💖
@lpcookingshow1703
@lpcookingshow1703 4 ай бұрын
Supiriyak 😊❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@sandunbuddika334
@sandunbuddika334 4 ай бұрын
අපිත් ඊයේ අල්ලන් අවා 😍🙃
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
සුපිරි 👍
@kasuntharaka8309
@kasuntharaka8309 4 ай бұрын
💓💓👌
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@bhagya-fl4jn
@bhagya-fl4jn Ай бұрын
Waasi aiye video ek 💚
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 👍
@bimsarakavidu
@bimsarakavidu 4 ай бұрын
1k sub valin balann patan gaththe chanel ek ada inna thana gana patta sathutuyi Aiye anurdapure paththe awoth kiyannna 😘 ikmnta 1 milion gahamu
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
මම මැදවච් එනවා ලගදී....හදවතින්ම ස්තුතියි 💖
@notyruwan3986
@notyruwan3986 3 күн бұрын
💪💪💪💪👌👌👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 3 күн бұрын
💖
@salaaonline906
@salaaonline906 4 ай бұрын
ජයවේවා 🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@randeepasithija8932
@randeepasithija8932 4 ай бұрын
Best ❤️🐠
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thanks 💖
@KavindaLakshan-dn2xu
@KavindaLakshan-dn2xu 4 ай бұрын
Best ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thanks 💖
@rishandulanga1512
@rishandulanga1512 3 ай бұрын
Ayye oyage video lassanani podi yojanawak thiyanawa..oya oya minissungen kiyak hari hoya ganna nisa narakada oyage viyadamin oya minissunta kanna bonna monawahari dunnanm...e minissunge ewa kanne nethuwa.
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
වීඩියෝවට පෙන්නන්නෙ නැති උනාට මම ඒ අයට සල්ලි දෙනවා......ඔබ හිතන් ඉන්න විදියෙ පුද්ගලයෙක් නෙමේ මම.......මා සමග වීඩියෝ කල අය දන්නවා මම ඒ අයට සලකන විදිය...... කරන දේවල් ලෝකෙට පෙන්නලා විව්ස් ගන්න මට කිසිම උවමනාවක් නෑ..... දන්නෝ දනිති .....හැම youtuber ම එකවගේ නෙමෙයි.... ස්තුතියි
@aharenna
@aharenna 2 ай бұрын
harakek uba
@dhanushkadhanushka8671
@dhanushkadhanushka8671 4 ай бұрын
👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@Ridma158
@Ridma158 3 ай бұрын
Wow i like fish....😇
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
Thanks 💖
@NisalMadushan-iv2rh
@NisalMadushan-iv2rh 4 ай бұрын
Jaya wewa aiya
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
වලක් බහිමුද ? @wishwatiyubaya  🤔😲🤫
25:51
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 128 М.
කෑවයින් කෑවේ නෑ මෙහෙමත් සම්බෝලයක් | @wishwatiyubaya 😲🍽🍻
17:24
The Noodle Picture Secret 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 29 МЛН
Why You Should Always Help Others ❤️
00:40
Alan Chikin Chow
Рет қаралды 120 МЛН
Lakai Sikai - Podda Podda | ලකයි සිකයි - පොඩ්ඩ පොඩ්ඩ 👀
14:11
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 639 М.
ගොක් කොලෙන් අල්ලන ඉස්සො  @wishwatiyubaya 👣😲🦐
27:27
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 92 М.
ලංකාවේ ලොකුම Fishing Event එක 2023@wishwatiyubaya 😲🎣👣
18:41
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 64 М.
ගොම්මන් දඩයම | Gomman Dadayama @wishwatiyubaya 😲👣🌛
28:23
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 139 М.