කොහොමද කොල්ලගේ හැකියාව 12-year boy driving Viking bus

  Рет қаралды 631,014

SLP Creation

SLP Creation

Күн бұрын

කොහොමද කොල්ලගේ හැකියාව 12-year boy driving Viking bus #bus

Пікірлер: 622
@JANAKASVLOGS
@JANAKASVLOGS 5 ай бұрын
හොඳයි පුතේ .... ඉගෙනීමේ කටයුතුත් හොඳින් කරන්න ඔයා දක්ෂ දරුවෙක් .... Pilot කෙනෙක් වෙන්න පුලුවන් ඔයා හොඳින් ඉගෙන ගත්තොත් .... තෙරුවන් සරණයි පුතේ ....❤❤❤❤❤
@VidanagamageInduwara-p2s
@VidanagamageInduwara-p2s 8 ай бұрын
මගේ හැකියාව අගය කරපු අයට ස්තූතී ❤😊 ඒ වගේම වැරදි කියපු අයටත් ස්තූති 🙆
@AnujaAbhishek
@AnujaAbhishek 8 ай бұрын
@සෝරතහාමුදුරුවෝ
@සෝරතහාමුදුරුවෝ 8 ай бұрын
ලස්සනයි මල්ලි තෙරුවන් සරණින් සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක ⁣වේවා මම හැමදාම ඔයාට ආදරෙයි මම කෝට්ටේ සෝරත පොඩි හාමුදුරුවෝ
@bandaraperera
@bandaraperera 6 ай бұрын
Nice putha god bless you 🎉🎉🎉🎉🎉
@YahansaHerath
@YahansaHerath 6 ай бұрын
Hoda waddek oya parrissamen ❤ oyata puluwan bus walatath wada loku wahanayak elawanne 😊
@rogmeonrn719
@rogmeonrn719 5 ай бұрын
කවුරුත් වැරදි කිවුවෙ නෑ පුතේ උඹට තාම commercial vehicle එකක් තියා light vehicle එකක් වත් පදින්න නීතියෙන් අවසර නෑ. බස් පදින්න කලින් නීතියට ගරු කරන්න ඉගෙනගනින්. නැත්තං මැරෙන්නෙ උඹ විතරක් නෙමෙයි තවත් ජීවිත ගොඩක් විනාස කරගෙන.
@rogmeonrn719
@rogmeonrn719 5 ай бұрын
පොඩිඑකා සුපිරි දක්ෂයෙක් ඒකෙ සැකයක් නෑ හැබැයි මේ වැඩේ අනුමත කරන්න බෑ. මුලු ලෝකෙම අවම අවුරුදු 16ට අඩු කිසිම කෙනෙකුට වාහන පදින්න අවසර නොදෙන්න හේතුවක් තියෙනව. මේක වැරදියට තේරුම් ගන්න එපා. අනිත් වාහන වගේ නෙමෙයි bus වගේ commercial vehicle වලට විශේෂ පුහුණුවක් දෙනව වෙන රටවල. මොකද මිනිස්සු 50/60 අරගෙන යන නිසා. ඒ වගේම වාහනෙත් ලොකු නිසා පාරෙ අනිත් වාහන වලටත් අවදානමක් තියෙනව. දෙමව්පියො හරි මේ දරුවට හොඳ පාර පෙන්වන්න. කවදහරි මුලු පාරෙම යන නීතිය බල්ලට දාල මහපාරම තමන්ගෙ කරගෙන යන නරක රියදුරෙක් වෙනවට මම කැමති නෑ. දක්ෂ වගේම විනයක් තියෙන නීතියට මහපාරෙ අනිත් අයටත් ගරු කරන හොද ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න. හරි වයස ආවහම.
@මල්ලිබබා-ධ3ධ
@මල්ලිබබා-ධ3ධ Жыл бұрын
අඩෝ බලපංකො කොච්චර ආඩම්බර ද කියලා ඔය වගේ දේවල් හැමෝටම පිහිටන්නේ නෑ බන් ඇගෙන්ම ආපු දේවල් තමයි බුදුසරණයි මල්ලි 🥰
@vvvxxx4490
@vvvxxx4490 Жыл бұрын
උබ මොන ටීමෙද ඉන්නෙ. පිල්ලියෙද
@මල්ලිබබා-ධ3ධ
@මල්ලිබබා-ධ3ධ Жыл бұрын
හුත්තෝ මොන ටීම් ද මන් කිවේ මනුස්ස කමට
@user-nk3jh3cn2d
@user-nk3jh3cn2d Жыл бұрын
@@මල්ලිබබා-ධ3ධ mk
@මල්ලිබබා-ධ3ධ
@මල්ලිබබා-ධ3ධ Жыл бұрын
@@user-nk3jh3cn2d මොකුත් නෑ මැණික ගෙදරට වෙලා ඉන්නවා ඉතින් මොකෝ වෙන්නේ
@nuwanmaduranga5940
@nuwanmaduranga5940 Жыл бұрын
පිස්සු පුකයෙක්..තකෝ වාහන තියෙන ගෙවල් වල ළමයිට ඕවා සමානය දෙයක්.අපි අපේ උන් පරිස්සම් කරන් ඉන්නෙත් බොහොම අමාරුවෙන්.දන් ඒ රෙද්දත් ඉවරයි.උන්ගෙන් බේරෙන්න බෑ මේක දැකලා..
@nandapodimanike1463
@nandapodimanike1463 Жыл бұрын
කොහොමද .පොඩ්ඩගෙ. හැකියාව .ගොඩක් .වටිනවා .budusaranayi .පරිස්සමෙන් ...
@sanju-xi2di
@sanju-xi2di Жыл бұрын
Maru wadihitiyoo🤣🤣🤣
@Travel_with_Vishu
@Travel_with_Vishu Жыл бұрын
හැකියාව අගේ කරනවා ... නමුත් මේ ක්‍රියාව නම් අනුමත කරන්නෑ පාරේ බස් එකක් වගේ වාහනයක් පුරුදු කරන එකත් එච්චර හොද දෙයක් නෙමේ අනික බරවාහන එලවන්න තරම් වයසක් නෙමේ මං හිතන්නේ මේ පොඩ්ඩා අනතුරු වෙන්න ඉඩ වැඩි නිසයි මේ කමෙන්ට් එක දැම්මේ. වාහනේ පුරුදු කරන්න එක හොදයි ඒත් පාරවල් වල පුරුදු කරන එක අනුමත කරන්න බෑ අනතුරක් වෙනවට කියනවා නෙමේ උනාට පස්සේ කියලා පසුතැවිලා වැඩක් නෑ.... හැකියාව හොදයි අගේ කරනවා ... වැඩිහිටි ඔබලා තව වගකීම් සහිත උනා නම් වැදගත්... ❤❤
@pasanchandhupa4783
@pasanchandhupa4783 Жыл бұрын
aniwaaren
@chandikakeerthi7583
@chandikakeerthi7583 5 ай бұрын
purudu karana ekai padina ekei wenasa therenwnm 👍
@poornachinthaka5376
@poornachinthaka5376 Жыл бұрын
අපි ඔය වයසේ බයිසිකල් පැද්දෙ මල්ලියො උබනම් සුපිරියක් හොදෙයි සුපිරියට පුරුදු වියන් නිති වලය වහනේ ගෙනියන්න තාම උබෙ වයස තියෙනවා මැනික හොදට පුරුදු වෙයන් ❤️🥰
@h.m.wijesundara1419
@h.m.wijesundara1419 Жыл бұрын
බුදු සරණයි රත්තරං පුතේ.පරිස්සමින් මගෙ වස්තුව.
@chinthakamalinda7620
@chinthakamalinda7620 Жыл бұрын
කොල්ල වැඩ්ඩෙක් තමා ඉතින් පරිස්සමෙන් පුතා බුදු සරණයි ❤️❤️❤️
@RanjanKumara-pg6gv
@RanjanKumara-pg6gv Жыл бұрын
❤❤❤❤❤hi
@saparamadhujayatilleke2166
@saparamadhujayatilleke2166 Жыл бұрын
මේ දරැවා දක්ෂයෙක් තමයි. ඒ ගැන ආයිත් දෙකක් නැහැ. ඒ උණාට මේ වගේ අඩු වයසකින් මේ වගේ විශාල බස් එකක් පාරේ එලවීම අන් අයගේ මෙන්ම මේ දක්ෂ දරැවාගේත් ජීවිතය අනතුරකට ඇද දැමීමක්. ලංකාවෙ නීතිය බල්ලට ගිහින් , දේශපාලනීකරනය වෙලා හින්ද මේව අරැම පුදුම දේවල් නෙමෙයි.
@srimalitprasanthika4329
@srimalitprasanthika4329 10 ай бұрын
..
@Gaming_yt_DBW
@Gaming_yt_DBW 7 ай бұрын
True
@Sakunthala-is3oz
@Sakunthala-is3oz 7 ай бұрын
ඔව් ඕවා promote කරලා අවුරුදු 10 විතර වුනාම ලයිසන් දුන්නම ලේඓයෙන් රටේ ජනතාව එක හුස්මට එක මිටට අඩු කර හැකියි.
@ruwanornethmina9405
@ruwanornethmina9405 Жыл бұрын
💪මොන පකෙක් මොනවා කිව්වත් මන් කියන්නෙ මෙච්චරය් උබ නම් පට්ටම වැඩ්ඩෙක් කොල්ලෝ ❤❤
@champaperera8487
@champaperera8487 Жыл бұрын
මේ ලමයට වාහනය පාරෙ ධාවනය කරන්න දීපු වැඩිහිටියන් මෙය බොහොම ලොකු දෙයක් කියලා හිතනව ඇති .නීතියක් නැති රටේ මේවා අද අරුමයක් නෙවෙයි .පාරට වාහනයක් දාන්න බලපත්‍රයක් අවශ්‍යයි . ඒකට වයසක් තියෙනවා . පාරෙ යන මිනිස්සුන්ට දෙවියන්ගේ පිහිටයි .
@ceylonasia9924
@ceylonasia9924 Жыл бұрын
ශ්‍රී ලංකාවේ නුගත් මෝඩයෝ ඉන්නේ කියල මානව ඔප්පු කරනවා ..සම්පුර්නයෙන්ම නීති විරෝදී..වයස 12 ළමයෙක් කියන්නේ අතින් අල්ලන් පාර මාරු වෙන්න ඕනේ වයසක්..බස් 1 දාවනය කරන්න වෙනම ලයිසොන් 1 ගන්න ඕනේ ..වයස 18 සම්පුර්න වෙන්න ඕනේ ලයිසොන් 1 ගන්න ..මම europe ජීවත් වෙන්නේ , ඇත්තටම ලැජ්ජයි මේ වගේ දේවල් දැක්කම ,,රටේ නීතියක් නැහැ විනයක් නැහැ
@tharinda5643
@tharinda5643 Жыл бұрын
මේ comment කරන අය හරියටම 18 වෙනකම් ඉදලා වෙන්න ඇති නේ වාහනයක් අතට ගත්තේ🤣🤣🤣🤣🤣🤣
@gaminirajapakshagaminiraja2902
@gaminirajapakshagaminiraja2902 Жыл бұрын
බර වාහන වලට 22වේනකන් ඉන්න ඕන
@adeesha_33
@adeesha_33 Жыл бұрын
@@tharinda5643 aththa kathawa bn 😂 Lankawe minissunta Amuthuma ledak thiyenawne😂
@tharinda5643
@tharinda5643 Жыл бұрын
@@adeesha_33 🤣
@ayodyaaroshana5555
@ayodyaaroshana5555 6 ай бұрын
ඔකේ මිනිස්සු නැතුව ඇති නැත්තම් ඔය කියල දෙන එකාට බස් එකෙන් බැහැල යන සීන් එකක් තමා වෙන්නේ😂❤ පොඩි කොල්ලා මරු❤
@nilukaniludahanayaka7723
@nilukaniludahanayaka7723 Жыл бұрын
බස් ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි පුතේ බස් අයිතිකරුවෙක් වෙයන් .ජේසු පිහිටයි .
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
ජේසුගෙ එක එපෝ....😂😂
@elakollo833
@elakollo833 Жыл бұрын
බස් ඩයිවර් කියන්නෙ බස් එකෙ අයිතිකාරයා තමයි බන් 😂
@hashiniamaya1330
@hashiniamaya1330 Жыл бұрын
@@suddaofficial217 තමුසේ ජෙසුට වෛර කරන මරක්කයෙක්ද උන්නේ කරන තරමක් කතෝලික මිනිස්සුන්ට කරදර කර⁣න්නේ. තමුසෙටත් ආගමක් තියනවනේ ඒ නිසා අනිත් ආගම් වලට ගරු කරන්න පුරුදු වෙයන්
@lataalfayez4382
@lataalfayez4382 Жыл бұрын
වටපිට බලන්නේ නැහැ පාරේ අවදානෙන් යනව රියදුරු හැකියාව ඇගේම තියෙනව වගේ බුදුසරණයි පරිස්සමින් ඒ දරුව බස් එක අරන් යන්නේ ආසාවට නෙවේ හැකියාවට
@user-ts1so9bs1y
@user-ts1so9bs1y Жыл бұрын
අනේ බන් මොන නීතිද නීතිය බල්ලට ගිහින් තියෙන්නෙ දැනටමත් .මේ පොඩි එකාට විතරක් නීතිය ක්‍රියාත්මක කරයි.මේ කොල්ලව අගය කරපල්ලා ඊට වඩා නීති කඩ කරන එවුන් ඉන්නවා
@autorider4320
@autorider4320 Жыл бұрын
Aththa kathawa
@chamindichamathka251
@chamindichamathka251 Жыл бұрын
Eknm ett
@shelomi6354
@shelomi6354 Жыл бұрын
පුතා ඔයා ඔයාගේ වැඩිමහල්ලන් ඔයාට කියන විදියට බස් එලවන්න එපා මොකද ගොඩක් අය ඔහොම ගියොත් අනතුරේ..
@priyandaniwitharana1554
@priyandaniwitharana1554 Жыл бұрын
හොදයි , ඒ වුනාට ගැම්මක් අරගෙන සෙල්ලම් කරන්න නම් එපා. දැන්ම ඔයාට එලවන්න අයිතියක් නැහැ. දක්ෂතාවය ඉට්ගාම හලින් අගයනවා. රම්ටට හොද රියදුරකු වී ජිවිත ආරක්ෂා කරමින් පදින්න ඔබ මෙය රැකියාව ලෙස් කටයුතු කරන්නේ නම්..🙏💪❤️❤️❤️❤️
@marasinhagemetilda3564
@marasinhagemetilda3564 Жыл бұрын
අනේ .මගේ .පුතේ ඔයා බුදු සරණ යයි .ජෙසු පිහිටයි මගේ .පපුව රිදෙනවා බයට ඔයා ව සියලුම දෙව්යෝ.ආරක්ෂා කරන්ඩ ඕනේ .පැටියෝ .👍❤🌹
@samanthisamanthi7563
@samanthisamanthi7563 Жыл бұрын
හොඳටම අත හුරුකරගෙන පාරේ` පදින්න පුතේ ...තෙරුවන් සරණයි පුරුදු වෙන්න වැඩි පුර මිනිසුන් නොයන වාහන නැති හිස් පාර වල....
@sanju-xi2di
@sanju-xi2di Жыл бұрын
Maru wadihitiyoo 🤣🤣🤣🤣
@randilupradeep655
@randilupradeep655 Жыл бұрын
@@sanju-xi2di sura kathawa habayi😂
@sanju-xi2di
@sanju-xi2di Жыл бұрын
@VSA music palayan bath kana harakooo yanta kalakanni haththathaaa thopi ratatat sapayakkk kalakanni vidihata hitha hitha thope ratata wadakut naaaa ratatat gedarath thopi wage un barak
@realgastha7377
@realgastha7377 Жыл бұрын
@@sanju-xi2di බස් වලට ආදරේ කරන උන්ටවත් බස් වලටවත් මොකුත් කියන්න එපා හරිද
@sanju-xi2di
@sanju-xi2di Жыл бұрын
@@realgastha7377 🤣🤣🤣🤣 aneeee hukeeeee nannaneeee
@PremaDissanayaka
@PremaDissanayaka 6 ай бұрын
දවසක හරියන්නම ඕනේ පුතුනේ ...ඒ හැකියාව හදවතින්ම අගය කරනවා...කවුරැ මොනව කිවත් ඔයා පුතුනේ 👍👍👍👍සුපිරි..බුදු සරණයි
@anuradhajayatilake5328
@anuradhajayatilake5328 Жыл бұрын
ගෙදර වාහනයක් තියෙනව නම් සහ ඒක පදවන්න දෙනව නම් ඕව නිකම්ම හුරුවෙනව. ඇත්තටම ඉස්සර කාලෙට වඩා වාහන පදවන එක දැන් ලේසියි. Power steering, සමහර ඒව Auto gear. නමුත් ඒකට නිසි වයසක් තිබීම ඉතා වැදගත්. බසයේ මගීන්ගේ වගේම පාරේ යන පදිකයන්ගේ ජීවිත ගැනත් සිතිය යුතුයි. වැරදුනාම ඔබට හොදයි කියන අයම මොකක්ද මේ පොඩි කොල්ලන්ට බස් එකක් දීල කරල තියෙන්නෙ කියල අහයි. මතක තියාගන්න ජීවිත නැවත ලබාගන්න බෑ...
@kegstongameplaysongs9196
@kegstongameplaysongs9196 Жыл бұрын
අවුරුදු 19ක් වෙලත් බයික් එකක්වත් හරියට පදින්න බැරි මම. 🤭
@Rukshanisuru-yw1lq
@Rukshanisuru-yw1lq 7 ай бұрын
😂😂
@Fz_Yenna8678
@Fz_Yenna8678 8 күн бұрын
Iya oi
@pathumsameera5978
@pathumsameera5978 Жыл бұрын
දක්ෂ කොල්ලෙක්, පරිස්සමෙන් අවධානයෙන් පදවන්න , හොද driver කෙනෙක් කියන්නේ පුලුවන් තරම් වේගෙන් යන කෙනා නෙවෙයි, මිනිස්සුන්ගේ ජීවිත පරිස්සම් කරන් එලවන කෙනාට
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
තාමත් කාර් එකක් වත් එලවන්න බැරි අවුරුදු 20 මම 😣
@DBL-k7o
@DBL-k7o Жыл бұрын
😅😅
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
@@DBL-k7o ටිකක් එලවන්න පුලුවන් ලබන අවුරුද්දේ ලයිසන් ගන්නවා 😀
@nandanab.hapuarachchi4290
@nandanab.hapuarachchi4290 Жыл бұрын
🤣
@sl.sathuwa9751
@sl.sathuwa9751 Жыл бұрын
මාත් බන් 😂💔
@lasikavidanagamage1357
@lasikavidanagamage1357 Жыл бұрын
සැබැම දක්ෂයෙක් එත් පුතෙ රියදුරු බලපත්‍රයක් නොමැතිව බස් එකක් ධාවනය කිරිම අනතුරුදායකයි පරිස්සමින්
@chinagaming2120
@chinagaming2120 Жыл бұрын
මල්ලි බබා වැඩ්ඩෙක්නෙ 🙂❤️
@jalsjalsylant875
@jalsjalsylant875 Жыл бұрын
🌹❤️😍
@wasanthapadmasiri6774
@wasanthapadmasiri6774 Жыл бұрын
රටේ නීතියක් තියෙනවා ,මම මේ බරවාහන එළුවා ගෙන යන්නේ ඔබ අනුකාරක තමන්ගෙ පෞද්ගලික ඉඩමක නොවෙයි,ආහාර යනු මිනිසුන්ගේ ජීවිත අවදානම ය,ඔය වන්න පුලුවන් කම ඇති නමුත් මෙවැනි ළදරුවන්ට තීරණ ගැනීමේ හැකියාව නැහැ!මේවා අගය කරල දාන්න එපා හරිනං අත්අඩංගුවට ගත යුතුයි !නීතිමය දඬුවම් පැමිණිය යුතුයි !
@thilinakaluarachchi1217
@thilinakaluarachchi1217 Жыл бұрын
Trip ekak giyapu bus ekak neda meka lamai kidenek nam inna adda ewai hithanna oni gihin gahakata heththu karanam kawruwath hoda kiyanne ne ne
@h.m.nweerasinghe8892
@h.m.nweerasinghe8892 Жыл бұрын
තමන්ගේ තියෙන දක්ෂතාවය පෙන්නුවාම කමක් නැ අති දක්ෂයෙක්,ඒගැන ආඩම්බර වෙනවා.ඒත් රටේ නීතියට ගරැකරමින් විනය ගරැක රියදුරකු වීමට වග බලාගන්න.රියදුරු වෘත්තිය අති වැදගත් දෙයක්,රටක ජනාධිපතිවරයා ද,නීතියේ ඉහලම තැන ඉන්න උත්තමයන්ද පාරක රැගෙන යන්නේ රියදුරකු විසිනි.ඒත් අවාසනාවකට අපේ රටේ ඔහුට ඇති ගවුරවය ඉතාමත් ඛේද ජනකය.ඒ වධිමත් වැඩසටහනක් නොමැතිව රියදුරු බලපත් ලබා දීමයි.එකල රියදුරුට වැද රථයෙන් බැසගත් උදවිය අදාවනකොට කොතනද අහෝ දුකකි.
@w.m.s.kwijesundara2929
@w.m.s.kwijesundara2929 Жыл бұрын
අපේරටේ බහුතරයක් පිරිමි ළමයින්ට ඔය හැකියාව තියනවා..නමුත් අවස්තාවදෙන්නෑ....දීලබැහැ.මේවබලල තවකීදෙනෙක් මේවට පෙලබෙයිද...මේළමය දක්ෂයි..නමුත් මේව නීතියට විරුද්දයි.උසත්මදි..වරදින්න පුලුවන්..මෙයාලගෙ සතුට තවකෙනෙකුගෙ අවාසනාව වියහැකියි..එයාටත් හොදනෑ..හරිදේ හරිහැටි දකින්න..
@oneoftheworld1220
@oneoftheworld1220 Жыл бұрын
ඔයාගේ දක්ශතාවය අගය කරනවා පුතේ. බස් එකක් තියා පුට් සයිකල් එකක්වත් පදින්න බැරි වැඩිහිටි යනුත් ඉන්නවා අපේ රටේ . හැබැයි බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන එක එකම හීනය කරගන්න එපා පුතේ . ❤
@sankavidanageofficial5138
@sankavidanageofficial5138 9 ай бұрын
😂😂
@Speedbard1
@Speedbard1 Жыл бұрын
පරිස්සමෙන් චූටි .. පොලිස් කාරයෝ දැක්කොත් ඔයාව අල්ල ගනි උන්ට කරන්න වෙන වැඩ නෑනේ.මේ වගේ එකක් දැක්කොත් පන්න පන්න හොයනවා. රටේ වෙන දේවල් ගැන හොයන්නේ නෑ. ලොකුවට news නිවුස් එහෙකුත් යාවි.. බාල වයස් කාරයෙක් වාහන පදිනවා කියලා. පරිස්සමෙන් සුද්දා...
@ceylonasia9924
@ceylonasia9924 Жыл бұрын
ශ්‍රී ලංකාවේ නුගත් මෝඩයෝ ඉන්නේ කියල මානව ඔප්පු කරනවා ..සම්පුර්නයෙන්ම නීති විරෝදී..වයස 12 ළමයෙක් කියන්නේ අතින් අල්ලන් පාර මාරු වෙන්න ඕනේ වයසක්..බස් 1 දාවනය කරන්න වෙනම ලයිසොන් 1 ගන්න ඕනේ ..වයස 18 සම්පුර්න වෙන්න ඕනේ ලයිසොන් 1 ගන්න ..මම europe ජීවත් වෙන්නේ , ඇත්තටම ලැජ්ජයි මේ වගේ දේවල් දැක්කම ,,රටේ නීතියක් නැහැ විනයක් නැහැ..කොමෙන්ට් දාන උන් පොඩි එකාට වැඩ නුගත් පට්ටම නුගත් මී හරක්
@Thenuja2009
@Thenuja2009 Жыл бұрын
මචං බස් එකක් පදිනවා කියලා පිස්සො වගේ පදින්න එපා, ඒත් විනය තියාගෙන එලවපං decent විදියට.අනික බස් එකක් කියන්නේ අනතුරුදායක වාහනයක් නේ
@prakashmadhuranga476
@prakashmadhuranga476 Жыл бұрын
ජය වේවා කොල්ලො
@dilshanmusic4124
@dilshanmusic4124 Жыл бұрын
කොල්ලා.වැඩ්ඩෙක් ඒක අනිවාරෙන් කියන්න ඕනෙ හැබැයි ගියර් box එක ලෙෆ්ට් වෙයිද මන්දා🥲
@D.G.k.kalhara
@D.G.k.kalhara Жыл бұрын
බස් එකක් drive කරන්න ආත්ම ගානක් පෙරුම් පුරන මම 🥺
@sanjeewalakmal7407
@sanjeewalakmal7407 Жыл бұрын
සිරා
@warnakulasuriyapietro4411
@warnakulasuriyapietro4411 Жыл бұрын
මමත් බන් 😔
@Dilshanmalith
@Dilshanmalith Жыл бұрын
දේශපාලනය ට එහේම කොල්ලාව ගන්න පුලුවන් පොදුජන පෙරමුණේ දොර ඇරලා🙏
@roseroe5099
@roseroe5099 Жыл бұрын
බුදුඝරණයි ඔයාට පරිඝ්ඝමෙන් ඝියළුම දෙවියො අාරක්ශා කරදෙවා
@user-mm8kw9uv1x
@user-mm8kw9uv1x 5 ай бұрын
මෙහෙම පුරුදු කරන්න එපා එකේක්ගේ වැඩමතකනේ කෙල්ලෝබලන්න පාරේනවත්තලාතියේන බස් උස්සන් යයි 😂😂😂😂❤😢
@user-sr9ee1mh1k
@user-sr9ee1mh1k 8 ай бұрын
මේ ළමයta බස් එකක් අරගෙන යන්න හැටියට බෑ. ඔය යන wedeyata අර bus eke happunanam දෙමවුපියන්ට දඬුවම් දෙනව. හොඳයි වාහනයක් driving කරන්න පුළුවන් කියලා. එ ලමය speade යනවා. Acsidant එකක් වෙන්න යන්න ටික වෙලාවයි.. බුදු සරණයි පුතේ. ❤
@rohanakwellalageyoutubechannel
@rohanakwellalageyoutubechannel Жыл бұрын
ඉතාමත් ම නරක ක්‍රියාවකි දක්ෂතාවය අගයන අතර මෙවැනි ඉතා භාරදූර වගකීම් කුඩා දරුවන්ට නොපැරවිය යුතුය
@Arrow-2002
@Arrow-2002 Жыл бұрын
@@dilantha7188 යකෝ ඒවාට වයසක් කියල එකක තියෙනවා. . දියුණු රටවල්වලත් පොඩි උන්ට වාහන පදින්ඩ දෙන්නේ නෑ., කොහෙහරි ගිඝින් ඇමිනුනානම් තමා මුන්ට ඇස් ඇරෙන්නේ.
@sanju-xi2di
@sanju-xi2di Жыл бұрын
@@dilantha7188 yakooo ewata wayasak Kiyala deyak tynwa thopi wage harak wage hithanta un hinda tamai lankawata hikilma tiyenne un podi ewun ekek dennek happichcha dwsata hama newei gobba harak
@rohanakwellalageyoutubechannel
@rohanakwellalageyoutubechannel Жыл бұрын
වයස දහ අටෙන් පසුව රියදුරු බලපත්‍රය නිකුත් කරන්නේ ඒකෙ විද්‍යාත්මක පැත්තක් තියෙන නිසා නැත්නම් වයස් සීමාවන් නැතිව බලපත්‍රය කාටත් දෙන්න තිබුණා
@sumithperera5903
@sumithperera5903 Жыл бұрын
👍👍👍❤️
@champaperera8487
@champaperera8487 Жыл бұрын
@@dilantha7188 🐂🐂🐂
@Liyange686
@Liyange686 Жыл бұрын
බුදු සරණයි පුතේ පරිස්සමෙන් සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
@slbuslovers8475
@slbuslovers8475 Жыл бұрын
එයා ඇත්තම දක්ෂයෙක් 🥺❤️💫
@imalsha5638
@imalsha5638 11 ай бұрын
Adareiaiya❤❤❤❤❤😂😂😂❤❤❤❤❤❤❤❤❤
@srilankagnyanathi-cn2oh
@srilankagnyanathi-cn2oh 7 ай бұрын
පරිස්සමෙන් .පුතා.සියලු.දෙවියන්ගේ.පිහිටයි.බුදුසරනයි .ජෙුසුපිහිටයි
@chandrikadasanayaka2491
@chandrikadasanayaka2491 10 ай бұрын
මගෙත් දවසක හිනෙ බස් පදින්න ❤️🖤🇱🇰 ම්
@slpcreation779
@slpcreation779 10 ай бұрын
😀😀😐😐😐😐😀
@janakabandara2556
@janakabandara2556 Жыл бұрын
Balagena puthe parissamen බුදු සරණයි ela.....👍👍👍👍
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 Жыл бұрын
ලයිසන් තියන අපතයෝ එලවන එළ විල්ල දැක්කහම.... මේ දරුවාට ලයිසන් නැතත් හොඳ හැකියාවක් තියෙන බව පේනවා...
@dskumara359
@dskumara359 Жыл бұрын
කවුරුත් එක එක ඒවා කියයි ගනං ගන්න එපා නියමයි නියමයි පැටියෝ
@primrosebusary1375
@primrosebusary1375 8 ай бұрын
E lamayage athin manussayek happunoth oya hire yanawada?
@BUS-z5f
@BUS-z5f 4 ай бұрын
😅😅😂​@@primrosebusary1375
@dpg_music_podda
@dpg_music_podda Жыл бұрын
මල්ලනමි වැඩිඩා ...😌😌 නිවුස් වලත් ගියා දැක්කා..😒😒
@s.aperera2558
@s.aperera2558 Жыл бұрын
මෙව්වා මහ ලොකු හැකියාවන් නොවෙයි ළමයා නොමග යැවිමක් මොකද ත්‍රිරෝද රථයක් තියෙන තාත්තලත් ඔය දෙයම කරනවා දරුවන්ට ටික කලකින් දරුවා තරණ වියට පැමිණි පසුව ඉගෙනිම පසේකලා දරුවත් ත්‍රිරෝද රථ රියදුරෙක් වෙනවා දරුවාගේ ජිවිත කාලයම කාලකන්නි කර ගන්නවා එයින් මෙයත් ඒ වාගේයි දරුවන්ව යොමු කරන්න ඕනා හරි දෙයකට. කාර්මික විද්‍යාලයකට දරුවන්ව යොමු කරලා ජිවිතය ජය ගන්න පුලුවන් දෙයක් දරුවන්ගේ මනසට ඇතුලත් කරන්න ඕනා පිටරටවල ඕන තරම් රැනියාවලට අවස්තා තියනවා පයිප්ප කර්මික, වාහන විදුලි කාර්මික,ටින්කරින්, වාහාන කාර්මික වාගේ රැකියා අවස්තා ඕන තරම් පිටරටවල අපේ උන් කරන්නේ O/L අසමත්නම් දැම්මා ත්‍රිරෝද එලවන්න.
@jiwanthisajee2472
@jiwanthisajee2472 Жыл бұрын
මල්ලියා ගැම්මක් බන්..... දවසක ඔයාගෙ කියලා බස් එකක යන්න පුළුවන්
@ishankaishanka9130
@ishankaishanka9130 Жыл бұрын
මෙි විඩියෝ එකනමි කොචිචර බැලුවත් එපා වෙින්නැ පුතේ පරිස්සමින් බුදු සරනයි
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 7 ай бұрын
ගොඩාක් පරිස්සමෙන් kollo ubata tawa අත්දැකීම් ganta කාලය ගොඩාක් tiyenawa ....බුදු saranai ....
@doncosmic6946
@doncosmic6946 Жыл бұрын
හුජ්ජ බරට බිජ්ජ කෙලින් උනාම ගෑනියෙක් ගන්න කාලෙ හරිකියල හිතන මන්ද බුද්ධිකයො තමයි මේවගේ ක්‍රියා අනුමත කරන්නෙ. මේ දරුවට බස්‍ රතය දුන් අයට දැඩි දඩුවම් පැමිනිවිය යුතුයි. හදිසියේ ඉදිරිපස ටයරයක් පිපිරුවානම් මේ දරුවට කොහෙත්ම ශක්තියක් නෑ බස් රතය පාලනය කරගන්න.
@ashenpramuditha7194
@ashenpramuditha7194 4 ай бұрын
පුතා අනෙක් අයට ආදර්ශයක් වෙන විදියට නිසි වයසෙදි ආදර්ශමත් රියදුරෙක් වන්න.....හේතුව බස් බස් අතර තියෙන්නේ මහ මග තරගයක් .එකකට එකක් ඉස්සර වෙන්න දෙන්නේ නෑ...අපි බස්වලට ගොඩවෙන්නේ ජීවීතේ ගැන විස්වාසයක් නැතිව... බස් ගමන් කීරීමට දීලා තියෙන වෙලාවන් මත පුදුම රන්ඩුවක් රියදුරු මහත්වරුන් අතර තියෙන්නේ ..කලකිරෙනවා ...
@hasunhasun6435
@hasunhasun6435 Жыл бұрын
මල්ලි බබා වැඩ්ඩෙක් බුදු සරණයි
@ceylonasia9924
@ceylonasia9924 Жыл бұрын
ශ්‍රී ලංකාවේ නුගත් මෝඩයෝ ඉන්නේ කියල මානව ඔප්පු කරනවා ..සම්පුර්නයෙන්ම නීති විරෝදී..වයස 12 ළමයෙක් කියන්නේ අතින් අල්ලන් පාර මාරු වෙන්න ඕනේ වයසක්..බස් 1 දාවනය කරන්න වෙනම ලයිසොන් 1 ගන්න ඕනේ ..වයස 18 සම්පුර්න වෙන්න ඕනේ ලයිසොන් 1 ගන්න ..මම europe ජීවත් වෙන්නේ , ඇත්තටම ලැජ්ජයි මේ වගේ දේවල් දැක්කම ,,බස් 1 අයිති කාරයත් නියම ගොබ්බයෙක් , බාල අපරාද දණ්ඩ නීති යටතේ ඇත අඩංගුවට ගන්න පුළුවන් ..
@user-he8go6tq2j
@user-he8go6tq2j 6 ай бұрын
කවුද අඩෝ බනින්නේ..බුදුසරනයි කොල්ලෝ.....🙏🙏🙏
@ranjanih.k6339
@ranjanih.k6339 8 ай бұрын
මේ පුතා පරිස්සමි කරගන්න බුදුසරණයි පුතේ
@7notesmusicbandsrilanka
@7notesmusicbandsrilanka Жыл бұрын
සුබ පැතුම් මල්ලි ,තෙරුවන් සරනයි ,හොදට පුරුදු වෙයන්
@theshangaming6841
@theshangaming6841 Жыл бұрын
මාමේ මට වයස 11 මට වෑන් , කාර් ,ති වීල් විතරයි පුලුවන් ඒත් මම අස බස් පදින්න 🤗🤗❤❤
@udaradewmika8557
@udaradewmika8557 Жыл бұрын
ඉගනගන්න ඕන කාලෙ බස් පැදලා බස් පදින්න ඕන කාලෙ ඉගනගනින් හොදද?
@sanju-xi2di
@sanju-xi2di Жыл бұрын
Sira yakoo🤣🤣🤣🤣🤣
@gihannanayakkara2437
@gihannanayakkara2437 Жыл бұрын
පොලිසියෙන් හෙට උදේ ගේ ලග ඉදියි...හිරු TV එකෙ සෙට් එකත් එක්ක
@dinushasandamali3531
@dinushasandamali3531 6 ай бұрын
හැකියාව අගය කරන්න ඕනි.. පුතේ පරිස්සමින් බාදක වැඩි ඉදිරියටම යන්න 🙏🏼🙏🏼🙏🏼
@asokarose9757
@asokarose9757 Жыл бұрын
බුදු සරණයි පුතේ පරිස්සමෙන් ගිහිල්ලා එන්න දළදා සමග පිහිටයි
@nalinisuru464
@nalinisuru464 6 күн бұрын
මුන් වගෙ උන් තමයි බස් පිස්සො කිය කිය අහිංසක මිනිස්සු අමාරුවෙ දාන්නෙ..මේවට නීතිය ක්‍රියාත්මක කල යුතුයි..
@user-pt3dq5yl6f
@user-pt3dq5yl6f 5 ай бұрын
පරිස්සමෙන් බුදු සරනයි පුතෙ 🥰
@PiyasenaChandarni
@PiyasenaChandarni 4 ай бұрын
ගැම්මක් කොල්ලො උබලා වගේ එව්න් මේ රටට සම්පතක්...❤❤❤❤
@gamingchamiya5614
@gamingchamiya5614 Жыл бұрын
අඩෝ ඒක දකිද්දි පට්ට ආසයි බන් බස් එකක් පදින්ට
@W.p.i.s
@W.p.i.s 5 күн бұрын
හැකියාව තමයි 💖🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪🇱🇰
@evozyvox.9520
@evozyvox.9520 Жыл бұрын
සැබෑම දස්සයෙක් ❤
@kusalsanjula-ww7io
@kusalsanjula-ww7io 7 ай бұрын
කොහෙද යන පිස්සෙක්....... නෙමෙ .. යකො මූනම් දස්සයෙක්
@user-ue6zf4tx9s
@user-ue6zf4tx9s 9 ай бұрын
අම්මෝ කොල්ලෝ පරිස්සමින් 😮😂😂❤❤
@slpcreation779
@slpcreation779 9 ай бұрын
😐😐😐😐
@kaveeshanethmi1942
@kaveeshanethmi1942 5 ай бұрын
Niyamai ela brother👍
@GAMEINGBOYSRILANKA
@GAMEINGBOYSRILANKA 3 ай бұрын
සුපිරි මල්ලි උඹේ දක්ෂතාවය නම් මාත් ඔය ඔය වයසෙදි බස් එකක් අතට ගත්තා
@kul.1959
@kul.1959 8 ай бұрын
ඔය වයසේ ඕනැම පොඩි එකෙක්ට පහසුකම් තියෙනවානම් ඔයවාගෙම පුරැදු කළ හකියි.එහෙත් මොලේ ඇති වැඩිහිටියො එහෙම කරන්නැත්තෙ කොල්ලටත් වාහනේටත් රටේ අනිත් මිනිසුන්ටත් ඇති ආදරය නිසයි.ඕක මේ දරැවාගෙ විශේෂ හැකියාවක් කියල හිතන්නෙ මෝඩයො.
@PrashanthaKumara-k1w
@PrashanthaKumara-k1w 3 ай бұрын
Supiri weddek kollo ❤❤❤ ela hode saho 😊
@hiruwa146
@hiruwa146 Жыл бұрын
අඩෝ එකටනම් අදලේ හිතුනා ආ ❤️
@JeizerRoys
@JeizerRoys Жыл бұрын
Putha oya wagema mamath punchi kale indanma wahana pissek . Hebei ape appachchi apita wahana purudu kale mulinma marga salakunu potha kata Padam karawala . Ahana eka prashnayak hari weradunoth steering wheel eka allanawath dunne. Dawasa gane wahane hodanna ona . Oil wathura balanna ona . Athule clean karanna ona ehema auruddak withara giyata passe thamai ath dekata steering wheel eka allanna dunne. Eta passe punchi kandaka thiyala clutch balance eka hurukala. 8 wasarata yaddi thaniyema wahanayak aran yanna dunna. Hebei oluwa hilwenna anapu toku nisa thamai Adatath wahanayak parissmin aran yanne 😊❤
@PatriotLanka
@PatriotLanka 5 күн бұрын
වෙන දියනු රටක නම් එහෙම බස් ලයිසන් එකක් කැන්සල් කරලා කරන්න තියෙන උපරිම දේ කරනවා මිනිස්සුන්ගේ ආරක්ෂාවට
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
බස් ඩ්‍රැයිවර් කෙනෙක් වෙන එක නෙවේ පුතේ හපන්කම..රටට දැයට යහපත් හොද මනුස්සයෙක් වෙන එක??
@ravinduprabudda4067
@ravinduprabudda4067 Жыл бұрын
රටේ නීතිය නොසලාකා හැරීම කිසිම ආකාරයක වීර කමක් නොව නිසි අද්යාපනයක් , විනයක් නොමැති කමයි එම නිසා මෙවැනි ක්‍රියා සිදු කරන්නන් වීරයන් නොව 🙏
@user-pb8wk3ym1g
@user-pb8wk3ym1g 8 ай бұрын
බුදු සරනයි පුතෙ... පරිස්සමෙන් වස්තුවෙ ,,අපි පුතා ට සුබ පතනව..
@chamindajeran5080
@chamindajeran5080 Жыл бұрын
Aya danma wada pennanna epa puthey.......threuwan saranai...jayawewa
@sl.sathuwa9751
@sl.sathuwa9751 Жыл бұрын
පරිස්සමෙන් යන්න මල්ලි 😍🤝
@user-tz7wg5hi8z
@user-tz7wg5hi8z 4 ай бұрын
බුදු සරණයි පුතාලට ❤❤❤
@hansikarunanayaka1315
@hansikarunanayaka1315 Жыл бұрын
බස් එක අයිතිකාරයාගේ පුතා වෙන්ටැ..
@SanuraRathnayaka
@SanuraRathnayaka 3 ай бұрын
මටත් ඇගටම ඇවිල්ලද දන් නෑ අවුරුදු 10 ඉදන්ම වාහන පදින්නේ😇💥
@NipunNavodya-ju5yt
@NipunNavodya-ju5yt 2 ай бұрын
ගැම්මක් තමා
@himalsony4002
@himalsony4002 9 ай бұрын
Mage th thiyena loku Asaawath oya wage Supiri Modified Bus 🚍Ekak Drive karanna😢🥲😴🥺 🤔🧐🤨 kawadaado🇱🇰 ithin i Loveing❤ Bus 🚌🚍 And Anything Wihical.. Super Car ❤🙂😊❤️
@busbusdjmax.5873
@busbusdjmax.5873 Жыл бұрын
😳...පට්ට බන්....😳😘.මටත් දිප්පානම්....🙃😍❤
@Madeyemoodyz
@Madeyemoodyz Жыл бұрын
බස් තමා බං ජීවිතේ ගැම්මක් උබට අපේ බස් එක සෙට් කරන්නද?
@busbusdjmax.5873
@busbusdjmax.5873 Жыл бұрын
@@Madeyemoodyz ❤❤
@sandaru1245
@sandaru1245 Жыл бұрын
ගියර් බොක්ස් එක නම් ඉවරයි මෙහෙම පැද්දොත්
@sanju-xi2di
@sanju-xi2di Жыл бұрын
Giyar box eka newei mekage ata dekt ekka nati wenne kohe hari heeththu unama kalakanni
@Hash210
@Hash210 9 ай бұрын
පොඩිකාලේ ඉඳන් ගෙදර වාහනයක් තියෙයිනම් සාමාන්‍යයෙන් ඕක පුරුදු වෙනවා ගාය තියෙනවනම්. දක්ෂතාව හොඳයි. හැබැයි ලඟ ඉදන් උපදෙස් දෙන කෙනා කියනව නිවුටල් පාරක් ගහන්න කියල. කරන්න හොඳම නැති දෙයක් පාරෙ යද්දි නිවුටල් ගහන එක.
@sandaru1245
@sandaru1245 Жыл бұрын
කුවේණි බස් එක
@KavindyaLakshani-v7c
@KavindyaLakshani-v7c Күн бұрын
නියමයි එ්ත් පරිස්සමින් කල්පනාවෙන් වැඩ කරන්න
@sanathariyasingha3119
@sanathariyasingha3119 11 ай бұрын
මං බස් එකක් එලවපු දාට මිනිස්සු 50 ගියොත් 40 icu ඉතුරු ටික වාට්ටුවල මම කොහෙද කියලවත් දන්නෙ නෑ😂😂
@captainnemo3958
@captainnemo3958 11 ай бұрын
😂😂😂🤭🤭🤭
@shazr
@shazr Жыл бұрын
ඔය ගුණ වර්ණනා කරන ඇයො මේ පොඩි එකාගේ අම්මා අප්පා අරෙස්ට් කරද්දී පොලිසියට ගිහිල්ල ඒගොල්ලෝ වෙනුවෙන් පෙනී සිටියොත් හොඳයි. මහ පාරේ නැතිව වෙන තැනක පදින්න දෙන්න තිබුන.
@production1971
@production1971 Жыл бұрын
පොඩි එකාගෙ වැඩ රටටම පෙන්නුවා මචං හිරු එකෙ පොඩ්ඩක් බලපන් හිරු නිවුස්
@gp.rajapaksha2307
@gp.rajapaksha2307 Жыл бұрын
හැකියාවට ආදරෙයි ..❤️❤️ ඒත් අවදානමක්
@erandajanaka3790
@erandajanaka3790 8 ай бұрын
License thiyenawada? මේවගේ වැඩ වලට හුරේ දාන මෝඩ හරක් ඉන්නවනේ. මුන්ම තමා කියන්නේ, උත්ගෝෂණය karanne ලංකාව හදන්න ඕනි කියල. 😂😂. යකෝ කීදෙනෙකුට අවදානමක් ද? 0:45 "පොලිසියෙන් ඉන්නවද දන්නේ නෑ කියලත් කියනවා.".
@user-oh9sy1hb3q
@user-oh9sy1hb3q 7 ай бұрын
Kollo Tharahata neme kiyanne adhareta parissamen Budhu saranai ❤❤❤
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
BUS Lesson Full review & How To Drive bus
22:01
THE CAR HUB
Рет қаралды 545 М.