BUS Lesson Full review & How To Drive bus

  Рет қаралды 567,646

THE CAR HUB

THE CAR HUB

Күн бұрын

Ashok Leyland Viking Bus Details That You Need To Know
With a gross weight of 16200 kg and wheelbase of 5334 mm, 5639 mm,
Ashok Leyland Viking bus chassis is ideal for applications like stage carriage, intercity.
Ashok Leyland Viking bus chassis is customizable for body fabrication from your favourite body builders.
Powering this Ashok Leyland bus is 5660 cc 6 cylinder H series CRS, iGen6 technology engine.
It is powered by diesel fuel, produces a maximum power of 200 HP and a maximum torque of 700 Nm.
Doing the transmission duty is 6 speed (6F+1R) gearbox.
Suspention - shackle ended leaf springs,
rubber ended leaf (optional),
air (optional) in front and shackle ended leaf springs,
rubber ended leaf (optional),
air (optional) in rear
offers superior ride comfort to the passengers of this Ashok Leyland bus.
For driver and passenger safety in Ashok Leyland Viking bus,
Air Brakes, With Apda, Front Disc (Optional) take care.
It competes with other vehicles in the segment like
Eicher 6016 H LP BS6 Bus and
Eicher 6016 N LPO BS6 Bus .
Key Overview of Ashok Leyland Viking Bus
Overall Length 10699 mm (5334 wb)
11187 mm (5639 wb)
GVW (Kg) 16200 Kg
Axle Configuration 4x2
Engine H series CRS
iGen6 technology
Power 200 HP@2400 rpm
Torque 700 Nm@1200-1900 rpm
Transmission 6 speed (6F+1R)
Variants Chassis without face-cowl
Suitable Applications Stage carriage, Intercity
Service Interval 80,000 Km (Oil change)
Additional Gear Shift Advisor

Пікірлер: 736
@ravimadushanmax1195
@ravimadushanmax1195 Жыл бұрын
ලගදි බර වාහන ලයිසන් ගන්න ඉන්න මට ගොඩක් වැදගත් උනා.😍
@GPdrawingacademy
@GPdrawingacademy Жыл бұрын
පොඩි කාලෙ ඉඳන් තියෙන ආසාවක් බස් එකක් පදින එක. මෙකෙන් ඒක තවත් වැඩි කලා.. ❤❤❤😊
@ranjaneyamarasigha7824
@ranjaneyamarasigha7824 4 ай бұрын
මාත් 😁
@chamikagayanp.d.n9106
@chamikagayanp.d.n9106 3 жыл бұрын
බස් කියන්නෙ ගොඩක් ආස වාහනයක්. වීඩියෝ එකට ඔයාට ගොඩාක් ස්තූතී. ඊලග වීඩියෝ එකේ ඉදලා බෑක්ග්‍රවුන්ඩ් මියුසික් එක අඩුකරනවනම් ගොඩක් හොදයි. ස්තූතී
@vish1477
@vish1477 3 жыл бұрын
Bus picco හුගක් මේක බලල නේ 😁💜️💜️💜️
@KaveenPremawardana
@KaveenPremawardana 3 жыл бұрын
නියමයි අයියෙ දිගටම ඔව කරන්න රිවීව් හැමතැනම තියනව ,මේව මෙතන විතරයි ජයවේවා බුදුසරණයි
@pasindulakshan4513
@pasindulakshan4513 3 жыл бұрын
මං ආසම බන්ඩිය පට්ට ආසවක් තියනව ගන්න ලොවෙත් ගන්නව අයිය සුපීඉ වැඩක් එල තව ගේන්න වීඩියෝ
@motivations95
@motivations95 3 жыл бұрын
ඔයාගෙ වීඩියෝ එක බැලුවට පස්සේ ආයෙත් බස් පිස්සුව උත්සන්න වුණා බ්‍රෝ
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 3 жыл бұрын
ඉසසරහම වම් පැත්තේ සීට් එක මගේ....
@kavishkakarunadhipathi4956
@kavishkakarunadhipathi4956 3 жыл бұрын
මම ලේලනඩ් බස් වලට මම හදවතින්ම ගොඩක් කැමැතියි.අයියාට බොහොම ස්තුතියි.🙏🙏🙏🙏🙂🙂😊😊😊☺️☺️☺️🤩🤩🤩🤗🤗🤗😘😘😘😍😍🌼🌼🌼🏵️🏵️🏵️🏵️💮💮💮💮🌸🌸🌸🌸💐💐💐💐🌹🌹🌹🌹🌺🌺🌺🌺🌷🌷🌷🌷🦋🦋🦋🦋🦋
@captainnemo5907
@captainnemo5907 3 жыл бұрын
අනිවාර්යයෙන්ම මමත් ලේලන්ඩ්,ටාටා වගේ බස් ගොඩක්ම කැමතියි🤗🤗🤗👍👍👍😘😘❤❤❤
@Cookingwithnisal-z5c
@Cookingwithnisal-z5c 3 жыл бұрын
මමත් ඕව තමා කොල්ලො💞
@Kaviya_leyland_kingdom
@Kaviya_leyland_kingdom 2 жыл бұрын
මමත් බස් වලට තමා ගොඩක් කැමති ❤️❤️❤️
@NR_DAVID_OFFICIAL
@NR_DAVID_OFFICIAL 2 жыл бұрын
@@Kaviya_leyland_kingdom එකෙන්ම මමත් බස් වලට තමා ගොඩක් කැමති
@SLBUSCLUBOFFICALPAGE
@SLBUSCLUBOFFICALPAGE Жыл бұрын
Aniwaryen Leyland buwelata hadawathinma adarei ❤❤❤❤❤
@JCN_
@JCN_ 2 жыл бұрын
අඩෝ, මේක පට්ට වීඩියෝ එක.. ලොකු වාහනයක් පදින එක මොන වගේද කියල මට නිතර හිතුණ දෙයක්.. ඔහේ ට ජය
@anshiffrahman1083
@anshiffrahman1083 Жыл бұрын
I am a bus lover most informative video thank you brother ♥️♥️♥️
@pathumchandana8451
@pathumchandana8451 3 жыл бұрын
ආසම කරපු වීඩියෝ එකක්.ඉස්සරහට දෙන්න මේවගේ වීඩියෝ .
@thecarhub9394
@thecarhub9394 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@ftDEAD-p6l
@ftDEAD-p6l 3 жыл бұрын
අනිවාරෙන්
@weerasekarsarathweerasekar9836
@weerasekarsarathweerasekar9836 3 жыл бұрын
PW
@dimuthusampath3803
@dimuthusampath3803 3 жыл бұрын
Ela supiri godak ayata wada gath
@thelife..........3376
@thelife..........3376 Жыл бұрын
ඇත්තටම වැදගත් වීඩියෝ එකක් ..බොහෝම ස්තූතියි ඔබට....!
@kavindugihanpramuditha7680
@kavindugihanpramuditha7680 3 жыл бұрын
ඕන වෙලාම තිබ්බ එකක් මරු🔥🔥🔥
@nadithchathuranga2110
@nadithchathuranga2110 3 жыл бұрын
මාත් හොය හොය හිටියේ බන්💗
@kavindugihanpramuditha7680
@kavindugihanpramuditha7680 3 жыл бұрын
@@nadithchathuranga2110 👍👍👍👍
@gtxdone
@gtxdone 3 жыл бұрын
මම හරිම කැමතියි ලේලන්ඩ් බස් වලට thanks you අයියෙ
@aewerasinha8973
@aewerasinha8973 Жыл бұрын
Congratulations chethanagodblessyou
@note3files799
@note3files799 3 жыл бұрын
Thanks..ලොකු කුතුහලයක් තිබ්බ දෙයක්😍
@zycoff8534
@zycoff8534 3 жыл бұрын
සුපිරී බ්‍රෝ.පට්ටම වටින වීඩියෝ එකක් ❤
@spvideochannel3340
@spvideochannel3340 Жыл бұрын
සුපිරි ආ....මරු....
@NK2000_YouTube
@NK2000_YouTube 3 жыл бұрын
සුපිරි... ❤️ බස් license ගන්නත් පුලුවං වගේ දැන්නම්
@maxlasanthasadamal1036
@maxlasanthasadamal1036 2 жыл бұрын
බෝහෝම ස්තූතියි මාත් බස් එකක් පදින්න හිටියේ බස් එක ඩ්‍රයිව් කරන විදිය මෙලෝ දෙයක් දැනන් හිටියේ නෑ... අයියට බෝහෝම ස්තූතියි... තවත් මේවගේ වීඩියෝ කරන්න ඔයාලට ශක්තිය දයිරිය ලැබෙන්න ඕන... තෙරුවන් සරනයි...🙏
@thecarhub9394
@thecarhub9394 2 жыл бұрын
Ac ekkuth danawa langadima. . Ekathu wela inna
@nishadadevanga4268
@nishadadevanga4268 3 жыл бұрын
අඩේ මේ අපේ පාරෙ බස් එකක්නෙ මීගොඩ 😍😁
@Lahiru_Bro_Official_1298
@Lahiru_Bro_Official_1298 2 жыл бұрын
මමත් මීගොඩ බම් 😁
@ghanathilakabandara2105
@ghanathilakabandara2105 3 жыл бұрын
Marama video ekak පැහැදිලි කිරීම nam maru dennam bus driving karanna asai තවත් me wage video karanna good luck
@yasiruransara4845
@yasiruransara4845 3 жыл бұрын
ආසම වීඩියෝ එකක්.. ගොඩාක් පින් බං වීඩියෝ එකට..♥️♥️♥️♥️♥️♥️
@cybex921
@cybex921 3 жыл бұрын
ඒක මරු මල්ලී❤️
@NK2000_YouTube
@NK2000_YouTube 3 жыл бұрын
නියමයි බස් පික්කො... ❤️😁
@damiyabro4215
@damiyabro4215 3 жыл бұрын
ඉස්සරහට බස් එකේ කෑලි ගැන video එකක් දාන්නකෝ please. පට්ට video එක ❤️❤️❤️❤️🔥🔥
@thecarhub9394
@thecarhub9394 3 жыл бұрын
ela ❤️
@jackbro7232
@jackbro7232 3 жыл бұрын
හරිම වැදගත් හැඳින්වීමක්. සුභපැතුම් 🔥🔥❤❤
@gobinathkot2541
@gobinathkot2541 2 жыл бұрын
Ntc license ganne komada aiya kiyala denna
@jayalathsubasinghe7408
@jayalathsubasinghe7408 Жыл бұрын
​@@gobinathkot2541 is a
@Chamakakalpa
@Chamakakalpa 3 ай бұрын
ලස්සනයි අයි බස් ගේනවා නම් N C බස් සේකක් ගේන්න අශෝක් ලේලන්ඩ් බස් සේකක්💙💙💙💙💙💙💙💙💙💙
@slfunnytiktok9683
@slfunnytiktok9683 3 жыл бұрын
අපි වගේ බස් පිස්සන්ට නම් අයියා දෙවියෙක්
@shirankumara6990
@shirankumara6990 2 жыл бұрын
අයියා ඔයා සුපිරියටම කියලා දුන්නා 👍👍💙💙
@sasindujayashan9146
@sasindujayashan9146 3 жыл бұрын
අයියේ සුපිරි Review එකක් 🖤🤩❤️
@chiranthanimsara5034
@chiranthanimsara5034 3 жыл бұрын
Mekanam trending wennnama one 🤟🤟🤟❤️
@pasindutvmalith3782
@pasindutvmalith3782 3 жыл бұрын
වීඩියෝ එකත් සුපිරි , බස් එකත් ලස්සන සුපිරි බස් එකක්.
@vimanraweesha3432
@vimanraweesha3432 3 жыл бұрын
සීට් බෙල්ට් ලෙෆ්ට් 😁❤️ නියම වැඩක් bro ❤️
@salindakumara3898
@salindakumara3898 2 жыл бұрын
ඒකනෙ බං ඒක ලෙෆ්ට්
@malishasamadith7022
@malishasamadith7022 3 жыл бұрын
👉සුපිරි බ්‍රො 👈😀😀😀😀😀😀😀
@slsihinamusic8569
@slsihinamusic8569 3 жыл бұрын
ලයිසන් ගත්තා කියලා බස් පදින්න බැ.ටිප් යැමය්.රුඩි පැදිමය් බොහම වෙනස්. හැසිරවිම සමිපුර්න වෙනස්.විඩියො එක 👌
@sadeeshawekum6497
@sadeeshawekum6497 3 жыл бұрын
සුපිරි video eka ❤️❤️
@kushandenuka2755
@kushandenuka2755 2 жыл бұрын
සුපිරි අයියෙ මම හොයපු විඩියො එකක මෙ වගෙ තව විඩියො ට්කක් කරන්න
@thecarhub9394
@thecarhub9394 2 жыл бұрын
ඒසී බස් එකක් දාන්නම්
@ruchirajayawardhana600
@ruchirajayawardhana600 3 жыл бұрын
ඒකනම් පට්ට👌
@akilasenevirathna9890
@akilasenevirathna9890 3 жыл бұрын
supiri.vacuum newei air brake..jaya wewa...❤️💪
@prabathjeewantha19
@prabathjeewantha19 Жыл бұрын
ගොඩක් වටිනා විඩියො එකක්
@nuwankodikara6360
@nuwankodikara6360 3 жыл бұрын
සුපිරි ගොඩක් අස හිතුන බස් එකක් drive කරන්න
@shehankavishka1215
@shehankavishka1215 9 ай бұрын
ගොඩක් වැදගත් උනා අයියේ ❤
@gayankeerthi8254
@gayankeerthi8254 3 жыл бұрын
ලස්සනයි මල්ලී සුපිරි විඩියෝ එක
@Awankwama
@Awankwama 3 ай бұрын
❤ මාරම වටිනවා එකෙන්ම ❤❤❤
@sudeshlakmal6607
@sudeshlakmal6607 3 жыл бұрын
Supiri aiye..නියම පැහැදිලි කිරීමක් .....
@thecarhub9394
@thecarhub9394 3 жыл бұрын
thanks bro
@arun7198
@arun7198 3 жыл бұрын
Hindi,tamil,malayalam, telugu all in one language
@ravinduvilhara4129
@ravinduvilhara4129 2 жыл бұрын
😀😀
@AshenAshenSandaruwan-y9i
@AshenAshenSandaruwan-y9i 5 ай бұрын
😮😂😂😂😂
@wicky8441
@wicky8441 6 ай бұрын
අයියේ මම ලේලන් බස් එකක් එලවන්ට ආසයි
@Thushan_pramodh
@Thushan_pramodh 9 ай бұрын
Sensor sound ekata thamai asama , tnx aiya hama dema kiyala dunnata ❤️❤️
@pasinduumayanga537
@pasinduumayanga537 2 жыл бұрын
harima hodayi hadinvima .dannathiayatamanam harima hoda video ekak . thanks aiye
@irantha619
@irantha619 2 жыл бұрын
අඩුපාඩු කීපයක් දැක්කා. Engine එක ගැන ප්‍රමාණවත් විස්තරයක් කරේ නෑ. (Engine CC, HP, torque, oil capacity, coolent type, coolent capacity, power to weight ratio, engine series and differences, fuel consumption, fuel tank capacity,දුර යන හින්දා ලොකු ටැංකියක් තියනවා කියන්න එපා ඒක professional නෑ. ලොකු ටයර් තියනවා කියන්න එපා tire sizes කියන්න. Upgrade කරන්න පුළුවන් sizes එහෙමත් bus වල තියනවා. Gearbox එක ගැන පැහැදිලි වෙන්න ඕනේ කලින් බස් වල ආවේ Constant mesh, ඒවට ඔය දිග පොල්ල කියලාත් කියනවා. තව timing gear කියන්නෙත් ඕකටම තමා. දැන් එක බස් වල එන්නේ synchromesh gearbox එකක්. ඕවගේ අමතර දේවල් විඩියෝ එකට දාන්න. Body design එක ගැන කියන්න ඕනේ (one box type). chassis structure එක. Hino, vikin,ruby වගේ ඒවා ගැන. Seating capacity ,Shared chassis ගැන etc දැක්ක ලොකුම වැරැද්ද brake ගැන කියපු ටික. Vacuum brake නෙමෙයි බස් වල තියෙන්නේ Air Brake. Vacuum එකක් කියන්නේ රික්තයකට එතකොට වැකුම් පුරවනවා කියන්නේ, ටැංකියට රික්තයක් පුරවන එකද ? ව්‍යවහාරික භාශාවෙ තියන වැරදි මත විඩියෝ තුලින් නිවැරැදි වෙන්න ඕනේ. නැත්තම් වැරදි මත සමාජ ගතවෙනවා. Bus වල brake control වෙන්නේ foot valve එකෙන් නියමිත Bar සංඛ්‍යාවට පීඩනයට උනාම automatically governer එකක් ආධාරයෙන් air compressor cut off වෙනවා. අවම මට්ටමට ආ විගස automatically compressor on වෙලා receiver tank එක fill කරනවා. හැම වෙලේම නියමිත පීඩනය රදව ගන්නවා. මීටරේ දිහා බලන්න කියන්නේ දෝශයක් ඇති උනොත් පාලනය කරන්න ලෙසි වෙන නිසා. පරණ බස් එක නවත්තන්න කේබල් එකක් දීලා තියෙන්නේ petrol වාහන වගේ ඩීසල් වාහන ignition cut කරන්න බැරි නිසා. ඒ කේබල් එක යන්නේ injector pump Shut off valve එකට එකෙන් තමා ඩීසල් supply එක නතර කරන්නේ. අලුත් එකේ ignition switch එකට එන්නේ ඒ බස් common rail නිසා. Proper terms පාවිච්චි කරන්න අනිත් විඩියෝ වලට. උදා :- //allen key වගේ ළඟින් යන ටූල් එකක්. Torex key ගැන වෙන්න ඕනේ ඔය කියන්නේ// combination swtich, diagnosis port වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ජය වේවා.
@thecarhub9394
@thecarhub9394 2 жыл бұрын
ආදරෙයි ♥️
@salindasandaruwan1872
@salindasandaruwan1872 2 жыл бұрын
Bus දෙයියෙක්
@udayargarmbheeraarachchi1546
@udayargarmbheeraarachchi1546 2 жыл бұрын
අත් තිරිංග... කොහොම ද
@dhammikanaleen6573
@dhammikanaleen6573 2 жыл бұрын
Jiiiiooooo
@pavindugayan4164
@pavindugayan4164 2 жыл бұрын
ඒක නම් වැදගත් වීඩියෝ එකට අමතරව මේ කමෙන්ට් එකෙන් දේවල් ටිකක් ඉගෙන ගත්තා..thanks♥
@umeshashintha5718
@umeshashintha5718 3 жыл бұрын
මේක නම් ගොඩක් වැදගත් හොදේ.
@teniyabro-2009
@teniyabro-2009 2 жыл бұрын
😍❤ KC අපේ පැත්තෙ සුපිරියක් තමා
@s.l.t.b8083
@s.l.t.b8083 2 жыл бұрын
සුපිරි වැඩක් සගෝ ❤️❤️❤️🤟
@thecarhub9394
@thecarhub9394 2 жыл бұрын
thanks sago ❤️❤️❤️❤️
@naveeshathiwanki2702
@naveeshathiwanki2702 Жыл бұрын
Niyamai ayye matanam dan tikak puluwan wage suda pathum theruwan saranai
@nethindu8424
@nethindu8424 3 жыл бұрын
හැමදාම යන එන මෙච්චර ඇවිදින ඇඹිලිපිටියෙ පාර වීඩියෝ එක ගොඩක් පස්සට ගිහින් නෙ අදුරගත්තෙ. බලපංකො ඒකෙත් හැටි.😂💕
@navynuwan2449
@navynuwan2449 3 жыл бұрын
ගොඩාක් ප්‍රයෝජනවත් video එකක්...
@geemanthadakshitha
@geemanthadakshitha 3 жыл бұрын
6 gear Turbo 5 gear Turbo Hino Euro වගේ බෙදෙද්දි drive කරන විදි ගොඩක් තියෙන්නෙ euro ,hino දෙක සමානයි. ඒ නිසා පදින බස් එක අනුව විදිහ බලන්න. Turbo බස් start කරපු ගමන් නවත්තන්න කලින් තත්පර 15ක් වත් race කරන්න හොඳ නෑ turbo එක හොඳ නෑ අනික ඔය කට්ටිය කියනවා වගේ භූමිතෙල් දාල දුවන්න පුලුවන් ඒත් Injector පොම්ප සේරම යන බව මතක තබා ගන්න. මෙය අමතර දැනුමට කියන ලද්දකි.
@bmkalhariwasanabmkalhariwa6040
@bmkalhariwasanabmkalhariwa6040 2 жыл бұрын
Harima wedagath
@kaviashan2005
@kaviashan2005 2 жыл бұрын
Bus eke vekum mattama kiyada thiyenna ona
@geemanthadakshitha
@geemanthadakshitha 2 жыл бұрын
@@kaviashan2005 8 perfect ma 6 ta adunm gaman yanna epa
@kaviashan2005
@kaviashan2005 2 жыл бұрын
@@geemanthadakshitha thanx broo
@Chamodvw9wn
@Chamodvw9wn Жыл бұрын
yes . indicate sound eka off wenna kalin giye meya
@Frame_Verse
@Frame_Verse 3 жыл бұрын
Yako ape bus aka Chethana❤️🔥
@vishvaneewimalasooriya737
@vishvaneewimalasooriya737 2 жыл бұрын
My
@hirutharuka7673
@hirutharuka7673 3 жыл бұрын
Ela kollek. Patta wadak👌
@musicpodda2965
@musicpodda2965 2 жыл бұрын
supiri vedio ekak ... 😃
@priyankaviraj831
@priyankaviraj831 3 жыл бұрын
හොද හැදින්වීමක්,👌👌👌👌
@rty6575
@rty6575 3 жыл бұрын
ගොඩක් දේ දැන ගත්තා ස්තුතිය
@dreamloom_stories
@dreamloom_stories Жыл бұрын
අඩෙහ් ඇඹිලිපිටිය❤️‍🔥
@suranganawi5056
@suranganawi5056 3 жыл бұрын
සුපිරි අයියේ 🙏😊🙏
@thilinamadushan4568
@thilinamadushan4568 3 жыл бұрын
අයියෙ සෙන්සරෙයි නෝමල් බස් එකෙයි වෙනස මොකක්ද...🙄 වීඩියෝ එක සුපිරි😍❤
@lakshandewsara
@lakshandewsara 3 жыл бұрын
තෙල් වැඩ කරන විදිය තමා බොඩි වෙනස් කම් ටිකකුත් තියනව
@thilinamadushan4568
@thilinamadushan4568 3 жыл бұрын
@@lakshandewsara tnx මචං..😍❤
@rantharu5943
@rantharu5943 3 жыл бұрын
අඩෝ මටත් ප්‍රශ්නයක් තියෙනව බන් අලුතෙන් දාල තියෙන CTB බස් වල චැසිය වෙනස් නේ ඒක කලින් චැසිය නෙමෙයිද ?
@lakshandewsara
@lakshandewsara 3 жыл бұрын
@@rantharu5943 නැ අලුතෙන් ආපු ctb චැසි දිගයි සීට් 2න් 62 තියේ
@rantharu5943
@rantharu5943 3 жыл бұрын
@@lakshandewsara මම හිතන්නෙ බන් ඒක බස් වලටම හදපු චැසියක් වෙන්න ඇති නේ බන් කලින් එක තරම් උසත් නෑනෙ 🤔
@lasithshow2523
@lasithshow2523 3 жыл бұрын
එලම බොක්ක්
@ravinduhirushan6621
@ravinduhirushan6621 3 жыл бұрын
සුපිරි අයියෙ
@gihannethmikaofficial6068
@gihannethmikaofficial6068 3 жыл бұрын
අයියෙ සුපිරි වැඩක්. දිග බාර් එක තියෙන බස් එකක රිවිව් එකක් ඔනෙ
@manelwickramasingha8993
@manelwickramasingha8993 3 жыл бұрын
190 supiri bus ekak thama චේතනා kiyanne❤❤❤
@cds9163
@cds9163 3 жыл бұрын
Niyamai kollo
@udenipriyadarshika9171
@udenipriyadarshika9171 3 жыл бұрын
Good සුපිරි 😅😅😅😅
@harshanakavinda5664
@harshanakavinda5664 3 жыл бұрын
ගොඩාක් වැදගත් ව්ඩියෝ එකක්.
@brayanmitchel7734
@brayanmitchel7734 3 жыл бұрын
Jayawewa supiri wadak saho.....😘😘😘niyamai
@chiranthanimsara5034
@chiranthanimsara5034 3 жыл бұрын
Puduma unak thibbe bus elawana hati igena ganna thanks bro
@thecarhub9394
@thecarhub9394 3 жыл бұрын
Thanks Bro... Share පාරක් දාලා සප් එකක් ඕනි
@sithijaoshan9187
@sithijaoshan9187 3 жыл бұрын
ඇබිලිපිටියේ නේද .නියමයි video එක❤️👍
@dilzhan
@dilzhan 3 жыл бұрын
ඇඹිලිපිටියේ නේද ගැම්මක් තමයි 😌♥️
@busesfunclub6087
@busesfunclub6087 3 жыл бұрын
ගොඩක් දේවල් දැන ගත්තා 🙏♥️♥️
@pradeepthilanka1542
@pradeepthilanka1542 3 жыл бұрын
වැදගත්ම විඩියෝව එකක්
@newhsfeeling4170
@newhsfeeling4170 3 жыл бұрын
ගොඩක් ම වැදගත් අයියෙ
@p.h.oshanauddeep7793
@p.h.oshanauddeep7793 3 жыл бұрын
මාරයි ඇ ❤️
@paththuwa
@paththuwa 2 жыл бұрын
වටිනවා ...💪🤟 බට් කැමරාකරනයනම් 😕
@supunvithanage4706
@supunvithanage4706 3 жыл бұрын
ape ge issaraha
@jayaranganamadushanka6713
@jayaranganamadushanka6713 3 жыл бұрын
නියමයි එල
@pradeepthilanka1542
@pradeepthilanka1542 3 жыл бұрын
ගොඩක් වටිනවා
@myangel7455
@myangel7455 3 жыл бұрын
නියමයි
@lakshanmadhushanka1248
@lakshanmadhushanka1248 Жыл бұрын
Niyamiii aiyaa 😘😘😘
@praweenpriyashan
@praweenpriyashan 3 жыл бұрын
Supiri bn wede ❤️👍
@praveenmadhubhashana4185
@praveenmadhubhashana4185 Жыл бұрын
Good Job Brother. Keep it up ❤️💪
@REDEAGLE-m3g
@REDEAGLE-m3g 3 жыл бұрын
එල අයියා
@Lukas-zg2it
@Lukas-zg2it Жыл бұрын
Really informative man. Good job 👍🏼
@senithubrother812
@senithubrother812 3 жыл бұрын
නියමයි අයියේ 👍👍👍
@hareshainduwara
@hareshainduwara 3 жыл бұрын
අඩෝ මේ අපේ පාරේ බස් එකක්නේ යකෝ....කී පාරක් ඕකේ ගිහින් ඇද්ද...K.C POWER LINE
@Prasad99719
@Prasad99719 3 жыл бұрын
ඇඹිලිපිටියේ nawodya eka ❤️
@buddikaprasanga546
@buddikaprasanga546 3 жыл бұрын
Maru kolloooo👍👍👍❤️❤️❤️
@Koobiyo770
@Koobiyo770 3 жыл бұрын
චේතනා කෙල්ල 😍
@gishandisanayaka1841
@gishandisanayaka1841 2 жыл бұрын
ඇඹිලිපිටියේ, නිව්ටවුන් පාරේ...❤️
@warunathilakaranna1709
@warunathilakaranna1709 3 жыл бұрын
Wadagath widiyat wadasatahana kara hodata therum ganna.thanks
@prasannakumara6159
@prasannakumara6159 3 жыл бұрын
හරිම වැදගත් අයියෙ
@nimsaramihidum8049
@nimsaramihidum8049 3 жыл бұрын
Good job bro
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН