කෝටි ගණන්වල බස්වල ඔක්කොම ගලවන්නේ මෙහෙමයි.. Jagath Vithana

  Рет қаралды 290,009

KONARA VLOG

KONARA VLOG

9 ай бұрын

#KonaraVlog #3zeroStudio #AvishkaVirajKonara

Пікірлер: 476
@Karunarathne-zd3bo
@Karunarathne-zd3bo 9 ай бұрын
කවුරු මොනවා කිවිවත් හොද සේවාවක් සපයනවා මෙතුමාගේ ආයතයේ බස් රථ වලින් 🙏
@easytech2004
@easytech2004 9 ай бұрын
හරිම හොද නිහතමානී බුද්ධිමත් මනුස්සයෙක් ❤
@user-wu8xk2sr7j
@user-wu8xk2sr7j 9 ай бұрын
ඇත්ත කතා කරන මිනිසෙක්... මේ වගේ දෙයක් තමයි වෙන්න ඕනේ....ජය වේවා ජගත් මහත්තයා ❤
@ricky_bro
@ricky_bro 9 ай бұрын
ජගත් සර් ඔයා වචනෙන් සහ ගතිගුණ වලිනුත් බ්‍රෑන්ඩ් එකක් තමා සර් ❤❤
@groupgroupgggyk
@groupgroupgggyk 9 ай бұрын
😂😂😂 moda httpla
@koKRioKo
@koKRioKo 9 ай бұрын
​​@@groupgroupgggykmoda httputa uba tami hutto😹 e mannussaya raatata wadak karanwa uba httputa e manusayata bayinwa😹
@danielandrino5239
@danielandrino5239 9 ай бұрын
@@koKRioKoMokkd wede mu karana 😂
@koKRioKo
@koKRioKo 9 ай бұрын
@@danielandrino5239 ubeammt hknwa unettta pke arinwa😃👍
@indikaBandaranayake-kz1qu
@indikaBandaranayake-kz1qu 9 ай бұрын
​@@koKRioKoසස
@user-hq9dw4tk6c
@user-hq9dw4tk6c 9 ай бұрын
ගහපු ගේම අනුවතමයි ඒකෙ ප්‍රතිචර💚💙❤️💪😍🇱🇰
@rwbuskingdom1011
@rwbuskingdom1011 9 ай бұрын
gAmmaK
@user-iq3uh5ym9n
@user-iq3uh5ym9n 9 ай бұрын
කොයි මොහොතකවත් කෝනාර අයියාගේ කතාව මැද්දට පයින්නේ නෑ... respect mr jagath 🤜🤛🖤
@mudithashanaka9320
@mudithashanaka9320 9 ай бұрын
මෙතුමාගේන් අපේ ජිවිතේට ගන්න ඔනි දෙවල් ගොඩක් තියෙනවා ජිවිතය ජයගෙන අනිත් මිනිසුන්ටත් දෙයක් කරන මහත්මයෙක්.මෙහෙම මිනිස්සු දේශපාලනයේ නෑ එකයි මේ රටට මෙහෙම උනේ
@user-hs9sx2yw1b
@user-hs9sx2yw1b 9 ай бұрын
ජගත් සර් කියන්නේ නමක් නෙමේ වෙනම බ්‍රෑන්ඩ් එක❤
@psvkproduct848
@psvkproduct848 9 ай бұрын
ජගත් මහත්‍තය බස් කලාවේ පෙරගමන් කරුවන්ගෙන් අමතක නොවන සුවිශේෂී චරිතයක්.
@pinnagodavitanagaudayanga9834
@pinnagodavitanagaudayanga9834 8 ай бұрын
ජගත් මහත්තයා කතා කරන ආකාරය හරිම අගෙයි කියන්න ඕන දේ කෙලින්ම කියනවා ඔය කවුරු මොනවා කිව්වත් අසරණ මිනිසුන් ට උදවු කරනවා දන්න අය දන්නවා කොහොමත් මඩ ගහන්නයි බලන් ඉන්නේ ජයවේවා ....
@thushariliyanage4995
@thushariliyanage4995 9 ай бұрын
ඇත්ත කතාකරන මිනිසෙක් මෙවගේ දෙයක් තමයි වෙන්න ඕනේ ජයවේවා ජගත් මහත්තයා
@Naturemdh
@Naturemdh 9 ай бұрын
Comment දැක්කහම තේරුනා fb ඉන්න හෑලි කාරයොන්ට වඩා youtube එකෙ ඉන්න මිනිස්සු හෙන genuine කියල ❤
@sasindunirmala1798
@sasindunirmala1798 3 ай бұрын
අන්න සිරා කතාව 👌👌👌ඇත්ත 👌
@pmwntv9622
@pmwntv9622 9 ай бұрын
සතුටුයි ජගත් මහත්තයෝ ඔයා ඔයාගේ මුල අමතක නොකරන එක ගැන .ඔයගෙ අත දෙකේ කරගෙට පෙන්නද්දි මගෙ ඇස්වලට කදුලු ආවා.මගේ අත්වලත් කරගැට
@arunachamil
@arunachamil 9 ай бұрын
මේ වගේ මනුස්සයෙක් තමයි මුලු ලංකාවෙම පුද්ගලික බස් සංගමයේ සභාපති වෙන්න ඕන.ගැමුණු කියන්නෙ මෝඩයෙක්නෙ.😂😂
@MadushaLakshan-no6gc
@MadushaLakshan-no6gc 9 ай бұрын
Oi oi
@update7970
@update7970 9 ай бұрын
සහතික ඇත්ත කාතාව ජගත් මාහත්තයා
@sandalikawya9367
@sandalikawya9367 9 ай бұрын
ජගත් කියන්නේ සුපිරි ජගතෙක් ❤
@user-mq8yr5mv9j
@user-mq8yr5mv9j 9 ай бұрын
මතුගම ගැම්ම අපේ ගම 🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘
@dilkolla2369
@dilkolla2369 9 ай бұрын
මිනිස්සු කියන කතා අදාලම නෑ. දේශපාලන සීන් අදාලම නෑ. Jagath withana කියන්නෙ කැමතිම චරිතකක් තමා එච්චරයි.❤
@beat_s_music
@beat_s_music 9 ай бұрын
Ohma thamai minissu මහින්ද රාජපක්ෂ ගැනත් hithan hitiye🙂
@tharuwagaming8294
@tharuwagaming8294 9 ай бұрын
​@@beat_s_musicසිරා කතාව,
@tharakashashi8320
@tharakashashi8320 9 ай бұрын
😂😂😂😂😂
@kanchanaperera9072
@kanchanaperera9072 9 ай бұрын
Attada sure ekata ma uba u gawa wada karana ekek
@lahirusamarasinghe545
@lahirusamarasinghe545 9 ай бұрын
ඇත්ත කතාව 🎉🎉
@sithumsampath6873
@sithumsampath6873 9 ай бұрын
ආදරෙයි කෝනාර අයියේ අපේ හීනේ වෙනුවෙන් අද ඔයත් අපිත් එක්ක ඉන්නවා ආදරෙයි ඒ ඔයාගෙ තියන නිහතමානි කමට හැමදාම අපිත් එක්ක ඉන්න බුදුසරණයි කෝනාර අයියේ 🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ravindraoss7063
@ravindraoss7063 9 ай бұрын
🤪🤪🤪
@RasinduUdayanga-hq7vv
@RasinduUdayanga-hq7vv 9 ай бұрын
මනුස්සකම තියන චරිතයක් 😍👍
@user-vy4ht3yw4i
@user-vy4ht3yw4i 9 ай бұрын
Jagathi withana කියන්නේ සුපිරිම චරිතයක් ගැම්මක් ඔබ ❤❤❤❤❤❤
@Bus1991isuruofficial
@Bus1991isuruofficial 9 ай бұрын
❤❤
@wasanaboxing
@wasanaboxing 9 ай бұрын
ඇත්ත කතා කරනව.. ජයවේවා ❤ තෙරැවන් සරණයි
@kamalkavindagamage7352
@kamalkavindagamage7352 8 ай бұрын
ජගත් කියන්නේ Update මිනිහෙක්..❤තරුණයන්ගේ සිතුම් පැතුම් අදුරනවා..
@TharinduDinelka
@TharinduDinelka 9 ай бұрын
Leland බස් මැණිකාක් විදිහ⁣ට දැකපු ජගත් Brand එක ❤
@SahanMtraverling
@SahanMtraverling 9 ай бұрын
හිතේ කහටක් ලොකු සින් නැතුව බොක්කෙන්ම කතා කරනවා ❤ respect 🎉
@buddikaniroshan570
@buddikaniroshan570 9 ай бұрын
ඔයා ගැන මහත්තයා කියන්න වචන නහැ ඔයාට බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි ආදරෙයි හදවතින්ම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-by5oe2pn9x
@user-by5oe2pn9x 9 ай бұрын
ජගත් sir ගොඩක් pin❤❤❤❤❤❤ ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
@ishuuchamika6190
@ishuuchamika6190 9 ай бұрын
සරලව ජීවත්වෙන දළ ඇතෙක් ජගත් sir කියන්නෙ.❤ මෙතුමාට විතරයි මේ බස් වලට වෙන අසාධාරණකම් නවත්තන්න පුලුවන් ❤
@Avishkadew-pi4ys
@Avishkadew-pi4ys 9 ай бұрын
ජගත් මාමා ඔයා ගැන කියන්න වචන නෑ.... 💓💓💓💓💓💓💓💕
@boletuktukstunt7691
@boletuktukstunt7691 9 ай бұрын
රටට ලෝකයට බරක් නැති සුපිරි මනුස්සයෙක් ජගත් මාමා ආදරේයි. ❤ සම්පුර්නම video එක බැලුවා ආසවේන්. . ඒ දවස් වොල බස් එකේ එන්න සල්ලි නැතුව පයින් ආව කියන එකටනම් දුකත් හිතුනා😢 මේ තියෙන ගැම්මෙන්ම තව තවත් දියුණු වි ඉදිරියටම යන්න ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushkarajeev5922
@anushkarajeev5922 9 ай бұрын
සුපිරි චරිතයක්නෙ. සාධාරණව ව්‍යාපාර කරනතාක් ජනතාව ඔබතුමා සමඟ ආදරෙන් සිටීවි
@dila8539
@dila8539 9 ай бұрын
ආදරෙයි ජගත් සර් ❤
@liyanagedilshan2276
@liyanagedilshan2276 9 ай бұрын
කවරු කිව්වත් ජගත් බොසා තමා හරිම චරිතෙ❤
@jkbro6016
@jkbro6016 9 ай бұрын
බස් එකක අමතර කොටස් හයි කිරීමෙන් ඒවාගේ හැප්පෙන මිනිසුන් මැරේ ඔරිජිනල් පිට තියෙන ඒවාගෙ හැප්පුනාට කිසි ප්‍රශ්නයක් නැත මීට ශ්‍රී ලංකා පොලීසිය 😂
@dhasunmenaka7920
@dhasunmenaka7920 9 ай бұрын
සමහර උන් හැම එකම විවෙචනය කරනවා.තමන්ගෙ සල්ලිවලින් ගත්ත බයිසිකලයක් වත් නැ.මැරෙනකම්ම වෙන කෙනෙක් විවෙචනය කරලා.එ බස් වලම නැගලා යනවා.තමන්ගෙ කිසිම දියුනුවක් නැ.
@SITHUM847
@SITHUM847 9 ай бұрын
ජගත් සර් ඔන්න 999 තිබ්බේ මම 1k කරා❤❤❤ සුපිරි පිරිමියෙක්❤❤ ජගත් සර් ජයවේවා ❤
@Crazyfox96
@Crazyfox96 9 ай бұрын
ජගත් මහත්තයා නිස අපෙ කොල්ලොන්ගෙ බස් ටික බෙරුන ❤️
@nipunkavinda4118
@nipunkavinda4118 9 ай бұрын
බොහොම වටිනා හරවත් කතාබහක්
@chinthakaarunashantha9342
@chinthakaarunashantha9342 9 ай бұрын
ගැම්මක් 🤘🤘 ජගත් ලොක්කා ✌️✌️✌️
@rashikajayasiri1860
@rashikajayasiri1860 9 ай бұрын
සහතික ඇත්ත ඔබ තුමා කතා කරන්නෙ ඒ කාතාව හරි රජය යමි නිති මාලාවක් හදන්න ඔන කියන එක හරි එතුමාගේ කියමන එක්ක මාත් එකතුයි
@dhananjandewamuni9283
@dhananjandewamuni9283 9 ай бұрын
තැන ලැබෙන්න ඕනි අයට තැන නොලැබුන කරුමෙ තමයි අපි මේ ගෙවන්නෙ.
@chamarakumara9572
@chamarakumara9572 9 ай бұрын
මේ වගේ මිනිස්සුන්ට හැමදාම හරියන්න ඕනි
@LEYLANDSUDDA
@LEYLANDSUDDA 9 ай бұрын
මෙයා තමා බං චරිතේ ................. ❤✊
@himalsony4002
@himalsony4002 9 ай бұрын
Aththatama watina Adharsha mat mahathmek ❤❤❤ Anthimata penwapu kumariyo denna Harima Lassanai 🌈🗽🧭❤️🌹🌹🌹🌠🌌🌃🌉🌆 God Bless you ❤️ Bus kalaawa kohoma hari reka gamu
@crickupdate
@crickupdate 9 ай бұрын
ගමේ මිනිහා ❤
@hbt751
@hbt751 9 ай бұрын
ලස්සනට තියන එක වෙනයි අනවශ්‍ය විදියට විකාර කරන එක වෙනයි
@PasinduCharuka-sc1gd
@PasinduCharuka-sc1gd 9 ай бұрын
Respect ජගත් සර්❤❤❤❤
@indikanamalpathiraja5601
@indikanamalpathiraja5601 9 ай бұрын
ජගත් මහතා බස් වලට තැන දෙන්න කොල්ලෝ බස් වලට ආදරෙයි
@anjanaprabath9109
@anjanaprabath9109 9 ай бұрын
ජයගත් චරිතයක් ජගත් 😊
@user-zr9bc9vl1v
@user-zr9bc9vl1v 9 ай бұрын
😊😊Jagath withana maruma hodama pattama චරිතයක්❤❤
@ashanmethmal734
@ashanmethmal734 9 ай бұрын
බස් පිස්සොන්ගෙ super hero ජගත් සර් ආදරෙයි🌌
@dumindasampath8953
@dumindasampath8953 9 ай бұрын
ඔබ‍ට ජයවේවා ❤️❤️❤️❤️
@user-su3tg9nq3t
@user-su3tg9nq3t 9 ай бұрын
සුපිරි කතාවක් 🤟🤟
@sipronsolutions1794
@sipronsolutions1794 9 ай бұрын
A person with lots of courage within his words also ❤❤❤
@DilshanBEATZ
@DilshanBEATZ 9 ай бұрын
ජගත් < සුපුන් අයියා❤️😌
@janithkaushalye7743
@janithkaushalye7743 9 ай бұрын
මෙයාගෙ bus එකක් තිබ්බෙ නැත්තන් මේ කැටයන් නෑ ඉතිං🤣🤣🤣
@manikkuacharigesusilarani8099
@manikkuacharigesusilarani8099 9 ай бұрын
Bus modify kala yuthui, wenasak awashyamai....😍
@pasindulakshan5246
@pasindulakshan5246 9 ай бұрын
විශ්වයට ස්තූතියි ❤
@ranjanpremarathna5490
@ranjanpremarathna5490 9 ай бұрын
Jagath aiye pahadiwama sathathika aththa kathawa rate minissunta baladarinta as arennna dunna kathawa godak pin obathumata hadawathe mabussaya hamadama Hari yanna oni Jaya wewa
@user-jk7gy3em8t
@user-jk7gy3em8t 9 ай бұрын
සුපිරි චරිතයක් ❤❤❤❤
@prabathchamila5939
@prabathchamila5939 9 ай бұрын
niyama manussayak jagath sar
@dilankaamarawickrama6210
@dilankaamarawickrama6210 9 ай бұрын
Mama asama mahathmayek jagath mahatha❤
@user-ky9gv9ji4k
@user-ky9gv9ji4k 9 ай бұрын
Dam rajina thama supiri❤❤
@user-xz7sv9xj2j
@user-xz7sv9xj2j 9 ай бұрын
ඔයානං ගැම්මක් තමා ජගත් මාමේ ❤❤❤
@Kelum1980
@Kelum1980 9 ай бұрын
බස් එකේ ඩියුරබිලිටි එක වැඩි කරන්න කරන වැඩ කරන එකේ කිසි වරදක් නැහැ, ඔයිල් ප්‍රයිමර් බැරිනම් ඔය චැසියේ ඉඳලා ගලවලා ගැල්වනයිස් කරලා මදි පාඩුවට මැරයින් පේන්ට් ගහපල්ලා, එකට මිනිස්සු අකමැති නැහැ... ඒ උනාට මුන් වැඩියෙන්ම වියදම් කරන්නෙ බස් තොරොම්බල් කරන්න, හොඳ සැප සීට් සෙට් එකක් ගහන්න සත පහක් වියදම් කරපු එක බස් කාරයෙක් මමනම් දැකල නැහැ, හැම එකාගෙම දාඩිය, හොටු, කුණු උලන කුණු පාට කර්ටන් ටිකයි, මිනිස් තුන්කාලකට හරියන්න ගහන සීට් කෑලි දෙක තුනයි ඇරෙන්න බස් මොඩිෆයි කරපල්ලකෝ මිනිස්සුන්ට යන්න පහසු වෙන විදිහට... ශොක්ස් සවුත්තු උනහම ඒවා දාන බස් කීයෙන් කීයද තියෙන්නෙ, දුනු නිසා හදන්නෙ නැතුව ඔහේ දුවනවා, මිනිස්සු උඩ පහළ විසි වෙනවා ශොක් එක ඇබ්සෝර්බ් නොවෙන නිසා... ඩ්‍රයිවර්ට සහ කොන්දොස්තරට අහන්න ඕනෙ නිසා දෙකයි පණහේ සිංදු දානවා කණක් ඇහෙන්නෙ නැති ගාණට, ජගත් ඔය දෙකයි පණහෙ ආතල් වලට වියදම් කරන එකෙන් බස් වල යන මිනිස්සුන්ට දැනෙන සැප වැඩි කරන්න වියදම් කරන්න, හැමදාම බාල ආතල් වලට ආස උන්ගේ ගැලරිය පිනවන්න යන්න එපා. එතකොට පේන්නෙ තමන්ගේ බාලකම...
@PoddeMusic1
@PoddeMusic1 Ай бұрын
ඇත්ත කතා කරන ලංකවේ හිත හොද මනුස්සකම
@Lakshan_lanka_iron_works
@Lakshan_lanka_iron_works 9 ай бұрын
මෙ රටේ සාදාරන වැඩක් කරල ගොඩ ගිය මිනිස්සු හුගක් අඩුයි නමුත් දේශපාල්නේට සම්බන්ද උනු හැම එකාම ඉක්මනින් පොහොසත් වෙනව අපිත් එක එක විදිහෙන් එන ඇන්දිලි ඔක්කොටොම අහු වෙනව 🙂
@dsaluth8413
@dsaluth8413 9 ай бұрын
අපෙ පාරෙ වැඩිම යන්නේ ජගත් බස් නියම පිරිසිදු ලස්සන පිලිවෙලක් තියෙන බස් ඒක ගැන ආඩම්බරයක්
@podishana
@podishana 9 ай бұрын
මතුගම ගැම්ම ❤️😌
@hasidudilshan8379
@hasidudilshan8379 9 ай бұрын
ඒ නිහතමානිකමට ❤️
@sujithpiyantha1348
@sujithpiyantha1348 5 ай бұрын
ගොඩක් පිං ඔයාට ජගත් ....ස අපෙ අහින්සක කොල්ලොන්ගෙ හීන බේරලා දුන්නට...❤
@nishanvlogs2399
@nishanvlogs2399 9 ай бұрын
ඕක රණිලගේ වැඩ ඔබ තුමා සජිත් එක්ක ඉන්න නිසා ඔබතුමාට පාර ගහන්න ක්‍රියා කරවාපු වැඩක්.
@KAVINDULAKSHITHA-cd8io
@KAVINDULAKSHITHA-cd8io 9 ай бұрын
දැන් හැමදෙටම බයින එකත් රැල්ලට ගිහින්😂 😢🙄
@koKRioKo
@koKRioKo 9 ай бұрын
Modayo wadi dn🥲
@hanaff7927
@hanaff7927 9 ай бұрын
Niyamai jagath mahathaya munta lassana dawal alajik
@sahanprabath3935
@sahanprabath3935 9 ай бұрын
ගැම්මක් තමා බොසා
@NilupaSadamali-cx1jr
@NilupaSadamali-cx1jr 9 ай бұрын
Gammak thama jagath sir
@nuwanmadushanka1178
@nuwanmadushanka1178 8 ай бұрын
කතාව මෙච්චරයි ඔයා සුපිරි එච්චරයි😍😍😍බුදු සරණයි ජය වේවා😍😍❤️
@manikkuacharigesusilarani8099
@manikkuacharigesusilarani8099 9 ай бұрын
Lassanai Sir, bus eka wenas widiyata o na, hema bus ekak ma ekama widiyata thiyala behene, ekata mamath godak dukin inne, bus lassanai, modify kalaama, wenasakuth o na itin...😍
@fildon_X
@fildon_X 9 ай бұрын
කෝනාරටත් ඕන්නැති කුනුගොඩක් නැ...😂😂🤣💔
@TeneeDilrukshi-ft1dl
@TeneeDilrukshi-ft1dl 9 ай бұрын
අපිට අයිත් bus ටික ඕනි.. අපේ යකඩ හීන ඕව 🥺🥺🥺🥺🥺🥺🥺
@slgrandcharity6840
@slgrandcharity6840 9 ай бұрын
Ube geniwa mata one. Mage hine eka
@oshadaweerawardana2590
@oshadaweerawardana2590 9 ай бұрын
මතුගම්පුර බඩු ජගා❤️
@SudamMethsara-gy8nu
@SudamMethsara-gy8nu 9 ай бұрын
අපි එකතු වෙමු එකතුවෙලා රට හදමු බස් ටිකත් හදමු ❤❤❤❤❤❤❤
@SudathRohan-pv9mu
@SudathRohan-pv9mu 9 ай бұрын
බැරිද මට ජගත් මහත්තයාගේ බස් පිරිසිදු කරන්න හෝ රැකියාවක් දෙන්න..බුදුසරණයි..තව තවත් දියුණුවට පත්වේවා
@hiroshaniliyanaarachchi2136
@hiroshaniliyanaarachchi2136 9 ай бұрын
කොහොම උනත් දේශපාලන හය්යක් තියෙනවා කියලා තේරෙනවා..
@user-hn3lg6oc1j
@user-hn3lg6oc1j 3 ай бұрын
😂ජගත් විතාන කියන්නෙ හිටපු කෙනෙක් බන්
@sadunsadun1036
@sadunsadun1036 9 ай бұрын
Jagath express ❤❤❤❤
@TravelWithAkS469
@TravelWithAkS469 9 ай бұрын
ගැම්මක් තමා ඉතිම්
@PubuduDeAlwis
@PubuduDeAlwis 9 ай бұрын
niyamanayak oni namuth me karanna yana wede podi minihata karana kuhaka wedak meta wada loku prsna me rate thuanawa niwaradi kirimata
@Dinindudenipitiya006
@Dinindudenipitiya006 9 ай бұрын
Legendary character 🤍
@dilushanethmina9653
@dilushanethmina9653 9 ай бұрын
ආසම චරිතයක් ජගත් විතාන කියන්නෙ ❤💪
@sangitadikari8593
@sangitadikari8593 9 ай бұрын
කියන කතාව ඇත්ත සම්පූර්ණයෙන්ම
@youtubechanal8909
@youtubechanal8909 7 ай бұрын
Jagath mahaththaya ape paththe❤❤❤
@VIPMUSIC100K
@VIPMUSIC100K 9 ай бұрын
බස් වලට මබ ගහන පොලිසියට හා රජයට හෙන ගහපන්. BUS-😭😭
@isurujayathilaka295
@isurujayathilaka295 9 ай бұрын
මේයා කියන සුරගංනා කාතා මතුගම මිනිසුන් ගෙන් අහන්න එකනේ චන්දේදි පාරාද..
@Thlinidanwattha51
@Thlinidanwattha51 9 ай бұрын
😂
@ChandanaprageethRathnaya-er6cs
@ChandanaprageethRathnaya-er6cs 9 ай бұрын
Sir oya vage minissunta """"sir"""""kiyala katha kalata paadu na.mata athi bus ekakuth na.habai eka thamai mage yakada heene.well ,I salute you sir.good luck.
@tharushahasakalum3377
@tharushahasakalum3377 9 ай бұрын
Mageth suddh
@nabiajulia5678
@nabiajulia5678 9 ай бұрын
Parliment yawamu.jayawewa❤🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹
@menalsenanayake
@menalsenanayake 9 ай бұрын
respect jagath sir
@OshanUdayanga-hg6ju
@OshanUdayanga-hg6ju 9 ай бұрын
කවුරු මොනා කිව්වත් Jagath Express කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ❤
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 9 ай бұрын
🎉🎉🎉niyama.mahathmayek❤
@crew_music_7365
@crew_music_7365 9 ай бұрын
චරිතයක් ❤
@tharindukelum2962
@tharindukelum2962 9 ай бұрын
Kohoma hari kamakna ma kalawa natiwenna danna apa . Minissu wahana padinna wahana hoyagatta nisa gon karatta walin giyapu kala iwarai . A nisa me kalawata walalanna danna apa sar
@DARKGAMING-xj3lh
@DARKGAMING-xj3lh 9 ай бұрын
එ වචන වල තියෙන ගැම්ම 💪
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 18 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 11 МЛН
УНИТАЗ В ЛЕСУ?? #shorts
0:24
Паша Осадчий
Рет қаралды 3,4 МЛН
Попалась за конфету 🍭🙃
0:20
НЕБО - СПОРТ И РАЗВЛЕЧЕНИЯ
Рет қаралды 5 МЛН