KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
2050 වසරේදී ලෝක බලවතා වන චීනයේ තිබෙන පිස්සු හැදෙන නීති 10ක් | China's 10 Strangest Rules and Laws
11:51
අදටත් යුරෝපයේ තම අණසක පතුරවන ජර්මනිය ගැන අමුතු කරුණු 15 ක්
10:17
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
When you have a very capricious child 😂😘👍
00:16
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
ලොව ධනවත්ම රට කටාර් රාජ්‍යය ගැන ඔබ නොදත් දේවල් 12 ක්
Рет қаралды 472,786
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
Wishma Lokaya
Күн бұрын
Пікірлер: 580
@sunjayjay240
4 жыл бұрын
අවුරුදු 40 පෙර (1980) මම එරට ගොස් අවුරුදු 2 වැඩ කලා, එ කාලෙ රට දුප්පත්. අද දියුනු තත්ත්වය ගැන ඉතාමත් සන්තෝසයි.
@dilshancreation4172
4 жыл бұрын
කියපු සේරම ඇත්ත. ශ්‍රී ලංකාව ඇරැනම මන් ආදරය කරන ඉලග රට කටාර් ❤️❤️❤️
@ahmedirshan3782
4 жыл бұрын
එත්තටම කටාර් රාජ්යට දෙවියන්ගේ ආශීවාද ලැබේවා.මම කටාර් රාජ්යේ වෙඩකරනවා අවුරුදු10ට කිට්ටුයි මගේ රාජකාරියේ හෙටියට කටාර්වල සේම නගරයකම සේම ගෙදරකම ගිහින් තියනවා .හොඳ ගතිගුන තියන මිනිස්සු .ගෙවල්වල වෙඩකරන ලංකාවේ පිරිමින් කාන්තාවන් සේහෙන්න මුනගෙහෙනවා ඔවු සතුටෙන් කිසි කරදරයකින් තොරව සේවය කරනවා.සමහර ගෙවල්වල සුලුසුලු කරදර වෙන්න පුලුවන් සේම දෙනාම එකවගේ නොවෙයිනේ කොයිරටේත් එහමනේ අපේ රට ගත්තත් එහමනේ ජාතිබේද පක්ෂ පාට කෝලාහලවල් එතිවෙනවනේ
@ik-km4et
4 жыл бұрын
ඔව් ... ගොඩක් හොද බුද්දිමත් මිනිස්සු ඉන්නව ... අද්‍යාපනයට මුල් තැන දීල තියෙන අරාබි රටක්
@vagirasujeewani5261
4 жыл бұрын
Anee boruu eapaa samahara ayata kamat naa padit naaa
@renukapiyadarshani5343
2 жыл бұрын
අනේ ඔව්.මමත් හිටියා ආසහ රට.දැනුත් එන්න ආසයි
@sanjayakaluthanthripeiris5524
4 жыл бұрын
මම ආසම කරන යූ ටියුබ් චැනල් එකක් - ඔබේ චැනල් එක -හරිම පැහැදිලිව ඉදිරිපත් කරනවා - ඉදිරිපත් කරන්න්නා ගේ හඩ තමයි සුපිරි - ජය ඔබට
@alokayawewa4711
2 жыл бұрын
ස්තුතියි විඩියො එකට....රැකියාවකට කටාර් යන්න ඉන්න මට දිරියක් ලැබුනා..👍👍👍👍👍🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@Vindyyvuk
2 жыл бұрын
ආදරණීය කටාර් රාජ්‍යය.. ♥️ මුලින්ම පය තිබ්බ දවසේ කර්කෂක විදියට දැනුනත් ගහ කොළ නැති නිසා.. වසර ගණනාවක් ගෞරවනීය විදියට සේවය කරමින් අපිට ඉන්න පුලුවන් ආරක්ෂිත බවක් ඒ රට තුල තියෙනවා කියා අපි දැන ගත්තා..රටවල් කිහිපයකම සේවය කරමින් අපි රැඳුනා.. ඒ අතරින් කටාර් කියන්නේ මොකක්දෝ කියන්න බැරි හේතුවක් නිසා හදවතට දැනෙන රටක්.. නීතිය සාමය හා ආරක්ෂාව හොඳින්ම ක්‍රියාත්මකයි..සැප පහසුව අතින් ඉහලයි.. ශ්‍රී ලංකාව අපේ ආදරණීය මාතෲ භූමියට පසුව අපි ජීවිතයේ ආදර කරන රටක්.. මේ රටේ රාජ්‍ය නායකයෝ(රජු) හරිම ආදරෙයි රටටත් රට වැසියන්ටත්.. අපේ ශ්‍රී ලංකාවට මේ වගේ තැනකට එන්න මහා සම්පත් ප්‍රමාණයක් තිබුණත්.. රටට ආදරය කරන පාලකයෙක් නැති වීම නිසා පත්ව ඇති තත්වය අපිට කටාර් හා සසඳද්දි හොඳින්ම දැනෙනවා.. ♥️🇶🇦
@pasindusandaruwan990
4 жыл бұрын
හරිම පැහැදිලී..👌 පිළිවෙලට, ලස්සනට නියමෙටම Video කරනවා..❤️
@Kelum69
3 жыл бұрын
ජිවිතේ ගොඩයන්න පුළුවන් උනේ මේ ආදරනීයා කටාරය නිසයී. හදවතින්ම ගරුකරන දෙවනි මවුබිම. 🙏
@chandramalkanthi571
2 жыл бұрын
අවංකකම අගයමි .මම කාටර් වල සිට .
@harshanibandar6442
2 жыл бұрын
Escolawala wada nadda salli wiyadam karoth visa akak awanna barida
@renukapiyadarshani5343
2 жыл бұрын
අනිවාර්යයෙන් ම මමත් හිටියා
@chinthakaprasath9810
3 жыл бұрын
විශ්ව ලෝකය යූ ටියුබ් චනලයට මම හරිම කැමතියි .👍👍👍හොද පැහැදිලි කිරීමක් සහ හඬ සුපිරි ....මම දැනට ඉන්නේ කටාර් රාජ්‍යයේ.කියපු දේවල් සම්පූර්ණ ඇත්ත ....😀😀😀😀😀
@charanidesilva2656
2 жыл бұрын
ආදරණීය කටාරය 🙏❤️ ජීවිතේ හැමදෙයක්ම ලබාගන්න අත දුන්නු රට❤️
@prithisamudrika6828
2 жыл бұрын
Apita enna bareda
@deshanbandara5005
Жыл бұрын
@@prithisamudrika6828 yanna onida
@dilusikakumudumali1491
Жыл бұрын
@@deshanbandara5005 හොඳ රටක් නෙවෙයි ද
@Erdogan-zi1ci
4 жыл бұрын
කටාර් අර්බුදය හමුවේ කොන්වෙන්න ගිය කටාර් බේරුවේ තුර්කි ජනාධිපති එර්දගෝන්. අදටත් කටාර් සදහා තුර්කිය ආර්ථික හා ආරක්ෂාව අතින් උදව් කරනවා
@udhayakumara5053
2 жыл бұрын
මමත් අවුරුදු 10 හිටියා ලස්සන රට
@yasinduprabashwara529
4 жыл бұрын
දැනට ඉන්නේ Qatar වල.. video එකේ තියෙන හැම දේම ඇත්ත ❤🇧🇭🙏😁
@mumtazsahara8718
3 жыл бұрын
Onna.itin.irisiyawa.pannanawa.😋😋😋
@හිතුවාක්කරය-ඳ9ෆ
3 жыл бұрын
මමත් ඉන්නෙ කටර් ..ඇත්ත තමයි බන් ...අයෙ මෙ වගෙ රටක් නැ බන් පට්ටයි බන්
@srikanthsrikanth4885
3 жыл бұрын
Ppp
@srikanthsrikanth4885
3 жыл бұрын
P
@rajithaprasad8174
3 жыл бұрын
@@kumarasingheappuhami5780 මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා.🖕
@Rasanga110
4 жыл бұрын
ඒක පට්ට අපේ තාත්තත් කටාර් වල😍❤️
@lowawatagaweshaka3537
4 жыл бұрын
කටාර් රට යන්න පින් තියෙන්නෙ ඕන . ඒ වගේම කටාර් කැමති අය 🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦
@කුඹුක්හෙවන
3 жыл бұрын
Mona pinakda yako. Gahak kolak nathi ratak. Bada ginnata salli kana euntanam hondai
@charithlakshan4449
3 жыл бұрын
@@කුඹුක්හෙවන ඇයි බන් එහෙ බඩු ගිනිගනන්ද
@Freedomiseverything12
3 жыл бұрын
@@කුඹුක්හෙවන ඇයි අපි මෙහෙ සතුටින්නෙ ඉන්නෙ🤨
@akindudewnaka5357
3 жыл бұрын
@@කුඹුක්හෙවන බඩගින්නට සල්ලි නං කන්නෑ කොහෙවත් සල්ලි දීල කන්න ගන්නව මිසක්😂😂
@shaznafazal5416
2 жыл бұрын
Wedakarakam karanna katar Yana eka pinakda,🤣
@mohamedzarook2438
4 жыл бұрын
Mashaallah Mashaallah Mashaallah .. Alhamdulillah Alhamdulillah Alhamdulillah ... 👍👍
@gamaa_mg
4 жыл бұрын
කෝ බලන්න කටාර් ඉන්න අපේ එවුන් ටික... 🙏
@thushanhansaka2335
4 жыл бұрын
Qutar wla welding walata illumak thyenawada ?
@plmadhawamadushan1261
4 жыл бұрын
@@srilankanlines machn contct nub ekak denna puluwanda?
@vagirasujeewani5261
4 жыл бұрын
Mamat innawa
@saurisaurij3583
4 жыл бұрын
මමත් කටාර්
@maharawana6687
4 жыл бұрын
Mama nethoooo
@bestaibestie2635
3 жыл бұрын
රත්තරන් රටක්...!! ❤️අවුරුදු දහයක් ඉතාම ගෞරවයෙන් ජීවත් වුනා..
@sanjubandara305
3 жыл бұрын
ඒ උනාට පඩිය අඩුයි නේද
@supuntharuka676
2 жыл бұрын
😍
@thuvanhassim3735
4 жыл бұрын
කටාර් ගුවන්සේවයේ ප්‍රධානී අක්බාර් අල් බාකිර් නිසා තමයි අදටත් කටාර් ගුවන්සේවය ඉහළින්ම වැජඹෙන්නේ...
@mohamedraheem.9389
3 жыл бұрын
අල් බාකර්.
@kumarasingheappuhami5780
3 жыл бұрын
අලිබාකර් තමා ෂෙක්ලාට ගුවන් සේවිකාවෝ supply කරන්නේ එකයි උ හැමදාම එතන
@mohamedraheem.9389
3 жыл бұрын
@@kumarasingheappuhami5780 old airport area එකම අල් බාකර්ගේ කෝටි ගනන් කුලිය ලැබෙනවා
@crish2252
3 жыл бұрын
@@kumarasingheappuhami5780 ඒ කියන්නෙ කටාර් වල ගුවන් සේවිකාවක් විදියට වැඩ කරන්න යන එක හොද නැද්ද?🤔
@abcd19898
2 жыл бұрын
@@kumarasingheappuhami5780 කටාර් airhostess අවුල්ද🙄🙄
@travelsrilankawithhira4880
4 жыл бұрын
කටාර් කියන්නේ අනෙක් අරාබි රටවල් අතුරින් වැදගත් මිනිස්සු ඉන්න රටක්. පොලිසියට ගියත් ගොඩක් වැදගත් විදිහට සලකල සෑහෙන්න සහයෝගයක් දෙනවා.ලේසියෙන් වැරද්දක් නැතිව දඩුවම් නියම කරන්නේ නෑ. නීතිය අකුරටම. හරිම නිදහස් රටක්, ඉක්මනින්ම තමාට ගොඩ එන්න පුළුවන් රටක්. වගේම හරි හිත හොද මිනිස්සු ඉන්න රටක්. වේගයෙන් දියුණු වෙන හොර බොරු නැතිව කරන රැකියවට උපරිම වැටුපක් ගෙවනවා. පහසුකම් ඉතා ඉහලයි. මම වැඩ කරපු රටවල් 6 න්ම අදටත් ලංකාවට හැරුන කොට ගොඩක් ගරු කරන රටක්.යන්න ජිවත් වෙන්න ආසම රට. ලංකාවට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියන රටක්. අල්හම්දුල්ලා කටාර්. 🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦
@Nuwanauto29787
4 жыл бұрын
ඔව් මමත් 4 සැරයක් විතර ගිහින් තියෙනවා. Plane tea 1k හරි දෙනව. අපේ company site 1k තියෙනවා amirguard police ඇතුලේ.
@dumindakumara6911
2 жыл бұрын
මේක බලද්දී අපේ රටට ඇයි මේ වගේ දියුණු කරන්න බැරි කියලා හිතුනම පට්ට දුකයි අප්පා....😓
@themiyahasharel1756
2 жыл бұрын
සිරාවටම බන් 😖🥺
@dileesharabasnayake6881
2 жыл бұрын
අපේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ, එදා වේල ටුවර්ස් වැඩිහිටි පරම්පරාව එක්ක system change කරන්න බෑ. මිනිස්සුන්ගෙ ආකල්ප අන්තිමයි, අනිත් උන්ට හෙන ගැහුවත් කමක් නෑ තමන්ගේ වැඩේ කරගත්තම ඇති කියලා හිතාගෙන ඉන්නවා.
@rasheepabajayawardena6132
3 жыл бұрын
ලෝකයේ ප්‍රසිද්ධ ගුවන් සමාගම් ගැනත් video එකක් කරන්නකෝ.
@jagathbandara5297
4 жыл бұрын
අපිත් ඉන්නේ කටාර් තමයි ස්තුතියි හොද වීඩියෝ එකක්
@amiladeeptha15
4 жыл бұрын
Voice එක හරිම පැහැදිලි ... 👍
@supunjayasanka3793
4 жыл бұрын
යන්න ආසම ගුවන් සේවය
@sithuu2006
3 жыл бұрын
ආසම රටක් කටාර් කියන්නේ🇶🇦🇶🇦 .ඒ වගේම තමයි Qatar Airways වලට ගොඩාක් ආසයි✈️✈️✈ .UAE ගැනත් video එකක් ඕනේ.🇦🇪🇦🇪🇦🇪
@prasannafernando9404
4 жыл бұрын
ගොඩාක් දේවල් ඇත්ත.. මම ඉන්නෙත් qatar වල.. සැප ගන්නෙ කටාරියො විතරයි .. කරන සේවයට හරි හමන් පඩියක් නැතිව දුක් විදින මිනිස්සු ඕන තරම් මෙහෙ ඉන්නව.. හැබැයි ලෝකයේ පොහොසත්ම රටලු..
@shobibala3558
4 жыл бұрын
Oyagekathava aththa
@theektheebu2918
3 жыл бұрын
බහුතරයක් dena පොහොසත් athi neda
@prabuddhamaduranga3495
3 жыл бұрын
මේකයි මම ඉන්නෙත් අබුඩාබි කරන වැඩට හරි පඩියක් ගෙවන්න මේක අපේ රට නෙවෙයි නෙ. උන් උන්ගෙ රටවල් හදාගන්නවා . උන් සැප විදිනවා. ඒ අස්සෙ උන් අපිට salary දෙනව. මේකෙ වැරැද්ද අපේ අපි පත් කරන දේශපාලුවො. උන්ගෙ ගොඩ වැඩි කරගන්නවා පොඩි මිනිහා තැලෙනවා. උන්ගෙ රට අයිති උන්ට. උන්ට ඕනෙ නැති වෙලාවට උන් අපිට පයින් ගහලා එලෝනවා. මොකද ඒ උන්ගෙ රට. අපේ රටේ අපි පත් කරගන්න පාලකයන්ට අපිව ජීවත් කරන්න බැරි එකට උන් පලිද?
@isurulakmal1201
3 жыл бұрын
හරියට පඩියක් නෑ
@gaminipadmasiri5016
3 жыл бұрын
@@isurulakmal1201 මමත් කාලයක් හිටියා.විදෙස් සේවකයන් ට අඩුවෙන්ම සලකන බලු රටක්.පඩිය වෙලාවට දුන්නෙ නෑ.කෑගහලා රන්ඩු කරලා හැමදාම පඩිය ගත්තෙ.අවුරුදු 2ක් අමාරුවෙන් හිටියා ගිය ලැජ්ජාවට.ආයෙ කිසිම රටකට නොයන්න විදේශ රැකියා එපා කළා.
@naveenranasinghe44
4 жыл бұрын
ගොඩක් වැදගත්. බොහොම ස්තූතියි..
@ik-km4et
4 жыл бұрын
කාන්තාර කීවට වගාවන් කරන කොටස් තියෙනව ... කටාරය හැමතැනම ඩිලිවරි යන හින්ද නොදැක්ක දෙයක් නෑ කටාරයෙ .... ශමාල් ,, උම්බෙරිය වගෙ දුර පලාත්වල කාන්තාර ඇතුලට වෙන්න කටාරින්ගෙ ෆාම් හවුස් තියෙනව .... බංගලි මාර කට්ටක් කාල එව ඇතුලෙ වගාවන් කරල තියෙනව ...
@SamanKumara-lp5nn
2 жыл бұрын
Apitath monahari job ekak hoyaganna puluwan waida
@saurisaurij3583
4 жыл бұрын
වීඩියෝ එක නම් හොඳයි අපේ ගෙදර වැඩ කරනවා අපිට සබන් කෑල්ලක් වත් amp එකක් වත් මොනවත්ම නෑ පඩියෙ දෙන්නෙත් කියලා කියලා කියලා බැනුම් අහල තමා පඩිය ගන්නේ මාසයකින් තේ ලඟ මාසේ පඩියත් ඉල්ලුවා බනිනවා කාටත් මං රට හොඳයි ගෙවල් අයිනේ මිනිස්සු තමා හොඳ නැත්තේ
@නිම්සරානිම්සරා
4 жыл бұрын
ආදරෙයි ආදරණීය රට ලොවෙහි 🌟 තරුවකි QATAR ඇත්ත ගොඩාක් හොඳයි
@piyalweerasinghe2680
4 жыл бұрын
2006 අපි qatar යන බොහෝ දුප්පත් රටක් වසර 19 සේවය කර එන විට බොහෝ දියුණු රටක් . බොහෝ හොඳ මිනිස්සු ඉන්න රටක් ,කරපු සේවයට හොඳ වැටුප් ගෙවූ රටක් .කවදා අපි මේවගේ දියුණු වෙයි ද ?
@dileesharabasnayake6881
2 жыл бұрын
මිනිස්සුන්ගෙ ආකල්ප හොඳ වුණොත් රට හදන්න බැරි කමක් නෑ. නමුත් එදා වේල ටුවර්ස් වැඩිහිටි පරම්පරාව එක්ක මුකුත් කරන්න බෑනේ.
@purnimaprashadani4389
2 жыл бұрын
මගේ පුංචී රටත් මේ වගේම දියුණු වේවා
@nayanapadmini1226
3 жыл бұрын
ඇත්ත කතාව මම ඉන්නේ කටාර්වල පිරිසුදු රටක් 🇶🇦 මුහුදු වෙරළ පිරිසිදුයි හොටෙල් පිරිසිදුයි කැම මිල වැඩියි වැලි කදු නිසා❤🇶🇦විඩියෝව ලස්සනයි ඔබට බුදුසරණයි🙏🙏🇶🇦
@prasannalanka7391
3 жыл бұрын
Qatar wala koheda inne
@sltvmedia3195
3 жыл бұрын
මම ඉන්නෙත් කටාර් වල මේ කියපු දේවල් සේරම ඇත්ත.👌ලංකාවෙ ඇමති මන්ඩලේ ට කටාර් එකේ හිටියනම මේ රටත් පිට රටවල් වලට විකුණලා.
@Rajithakanthalaya
5 ай бұрын
කටාර් යන්න රවුල ඔක්කොම කපන්න ඔනිද
@Rajithakanthalaya
5 ай бұрын
කටාර් යන්න රවුල ඔක්කොම කපන්න ඔනිද
@kavinduprabath68
8 ай бұрын
ඒ රටවල් දියුනු වෙන්නෙ ලොකුම හේතුවක් තමයි වුර්තීය සම්ති නැතිකම ඒකත් ප්‍රදාන ම හේතුවක් ❤
@apeelectronic877
2 жыл бұрын
super.
@SachiniPerers
3 ай бұрын
මට.නමි.මගේ.පුංච්..ලංකාවට. පලවෙනි..තැන..දෙවනුව.ආදරෙම රට..ලෙබනනය...🇱🇰✝️🇵🇫🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandanistephen9632
4 жыл бұрын
Thanks for sharing with us this documentary ☺️
@wishmalokaya1
4 жыл бұрын
Glad you enjoyed it!
@prbathshyamika9643
4 жыл бұрын
Oya hari chandani
@m.k.sumithsamarasinghe1321
2 жыл бұрын
ගොඩක් වටිනව. මාත් කටාර්.🙏
@Rajtube1982
4 жыл бұрын
කටාර් ගුවන් යානා නම් සුපිරි තරැ පහේ යානා වගේ එහි ගුවන් තොටුපළ වුවද සුපිරි ඒත් කටාරයේ මුලුමනින්ම කාන්තාර නිසා උෂ්ණත්වය ඉතා ඉහළයි අධික රස්නේ ලංකාවත් නුදුරේදීම කාන්තාරයක් බවට පත් වෙයි. හරිම අපේ රට ගැන
@senatorde2749
4 жыл бұрын
මේ අතින් බලන විට ලංකාව හැම ස්වභාවික සම්පතක්ම තිබිලත්. ලෝකයේ ජරාම රට බවට පත්වෙලා තියෙන්නේ එක් පිරිසක් විසින් පමණක් සියලුම සම්පත් භුක්ති විදින නිසයි. උන් කිසිදාක ලංකව දියුනු කරන්න ඉඩ දෙන්නේ නැ.
@prashanharshana7374
3 жыл бұрын
Qatar airways eka airport eka supiri.Emiretas ,Qatar airways my favorite airlines
@indrajithapriyankara5363
3 жыл бұрын
මමත් Qatar ඉන්නේ අවුරුදු හතරකින් ලංකාවට ගියෙ නෑ ගොඩක් company වෙන රටවල් වල තුටිටු දෙකට වැඩ ගන්න තමයි බලන්නේ රට හොදයි ලංකාවේ ලෙබර් වැඩ කරන අය ඉතාම අඩුයි Oparator Driver රැකියා කරන අයට හොද තැනක් තියනවා
@shayamachandani7377
3 жыл бұрын
මම ඉන්නේ කටාර්වල ,ඔය කියන දේවල් ඔක්කොම ඇත්ත ,
@kalpakavinda5637
4 жыл бұрын
ලක්කාව දියුනු කරන්න හැම දේශපාලුවෙක්ම එලවන්න ඔනා
@kalyanikumari334
4 жыл бұрын
deeshapaaluwo elawala witharak madi rate anith gobba minissuth hadanna oone. deeshapaluwo hinda witharak newei ape rata katha wenne. noogath mInissu hamathanama polythene daanawa eeken winaasha wenne rate swabaawadarmaya. ai ee gobbayinta bari oya polythene kaalla gedara genihin dust bin ekata daanna bari. eekawath aragena ganna kammalida api? meaa dawasawalath dakkane adiri neethiya ayin karapuwaama
@senkadagala5634
4 жыл бұрын
එවගේම ඒ හැම පරම්පරාවක්ම නැතිවෙල රටට ආදරේ එකෙක් රට පාලනේ කරන්න ඕන
@chasithasanoj601
4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@mrmartin6525
3 жыл бұрын
දියුණුව hoda na
@jehanperera343
3 жыл бұрын
Ohhhh yes
@samansanjeewana3355
3 жыл бұрын
ඔව්... හොඳ රටක්... මම අවුරුදු 5k හිටියා... ආයෙත් යන්න ඉන්නේ... සියලු දෙනාට බුදු සරණයි..
@malithgamage3303
2 жыл бұрын
Api danak yanna balapothuwan inna..puluwannam maga panwemak karanna..loku udawak..
@samanpiyasiri716
4 жыл бұрын
ගොඩාක් හොද තොරතුරු ස්තුයි ඔබට.
@eranthadineshchanaka8789
2 жыл бұрын
කොච්චර ධනවත් වුනත් වැඩ කරන ශ්‍රමිකයින්ට තියන පහසුකම් ඉතා අල්පයි.මේ රටේ වැඩ කරන විදෙශ් ශ්‍රමිකයො නැත්නම් මේ රට අද මේ තැන නෑ.පඩිය විතරයි ටිකක් සෑහීමකට පත්වෙන්ඩ පුළුවන්.ඒත් ලේබර්ස්ලගෙනම් පඩියත් සාධාරණ නෑ ඒ මිනිස්සු මෙහෙ කන කටුවල තරමට.එක කාමරේක ඩබල් ඇඳන් දාල 6,7දෙනෙක් දානව.සමහර කම්පැනි වල 10ක් දානව.ඒ මිනිස්සුන්ට උයාගන්න බඩුටිකවත් හරියට තියාගන්ඩ ඉඩක් නෑ.ඒ මදිවට මකුණො බෝවෙනව.පිටින් කාමර අරන් ඉන්ඩත් ලොකුගාණක් යනව.අපේ රටේ luxury apartment එකක් ගන්න සල්ලි මෙහෙ පොඩි studio apartment එකක් ගන්ඩ යනව.සයිට්වල බොන වතුර ටිකවත් ඒ මිනිස්සුන්ට පිරිසිදුවට නෑ.කාලයක් මෙහෙ හිටියම වැඩි දෙනෙක්ට තියන ලෙඩක් තමා වකුගඩුවල ගල් හැදෙන එක.අනික වැඩ කරන මිනිස්සුන්ට නිවාඩු දවසකට ගිහින් විනෝද වෙන්ඩ තියන තැනුත් ගොඩක් අඩුයි.ගොඩක් පාර්ක්වලට එහෙම ෆැමිලිවලට විතරයි යන්ඩ දෙන්නෙ.වාහන නැති මිනිස්සුන්ට ළඟකට ගියත් ටැක්සිවලට ලොකු ගාණක් ගෙවන්ඩ ඕනෙ.පබ්ලික් ට්‍රාන්ස්පෝට් ලංකාවෙ තරම්වත් නෑ.මැදපෙරදිග එනවනම් විනෝද වෙන්ඩ හිතන්නම් එන්ඩ එපා.හම්බ කරන්ඩ විතරක් කැමති අය එන්ඩ.විනෝද වෙන්ඩනම් කටාර් එකට වඩා ඩුබයි යන එක තමා හොඳ.හොඳම දේ අවධානම් උනත් කොරියාව වගේ රටකට පැනගන්ඩ බලන එක.පරිස්සමෙන් අවුරුදු 5ක් හිටියත් ඇති මේ මැදපෙරදිග අවුරුදු 15ක් 20ක් ඉන්නවට වඩා.මාත් ඉන්නෙ කටාර් එකේ ඔෆිස් එකක..හම්බකරන් කන රටට ගරහනව නෙමේ හැබැයි ගොඩක් දෙනෙක් රටේ දියුණුව ගැන කතා කරාට මෙහෙ අපේ අහින්සක මිනිස්සු විඳින දුක් ගැන කතා කරන්නෑ ඒකයි.හොඳ ජොබ් එහෙකට එන්ඩ ,කම්කරු එනවනම් ලංකාවට වඩා සොච්චමක් වැඩියෙන් අරන් දුක්විඳින්ඩ බලන් එන්ඩ.මැදපෙරදිගම එන්ඩ ඕනෙනම් කටාර්,ඩුබායි තමා හොඳ.
@eranthadineshchanaka8789
2 жыл бұрын
අවුරුදු 10ක් කටාර් එකේ.වීඩියෝ එකේ දේවල් හරි.හොඳ දියුණු රටක්.කතාරි ජාතිකයිනුත් බහුතරයක් හොඳ මිනිස්සු.හැබැයි කතාරියෙක් දකින්නෙ ඉඳල හිටල,කොහෙ බැලුවත් වැඩිහරියක් ඉන්නෙ ඉන්දියානුවො😒,ඊට පස්සෙ බංගලි ,නේපාල් ,පිලිපීන් ,මිසිරි සහ අනිත් රටවල මිනිස්සු.අඩුවෙන්ම දකින්නෙ කතාර් වැසියො😆😆 පිරිමි කොච්චර හිටියත් ගෑනුළමයෙක්ට රෑකට වුනත් තනියෙන් පාරක යන්ඩ පුළුවන් තරමට නීතිවලින් රට හදල තියෙන්නෙ. විදුලිය තෙල් උපරිම පරිභෝජනය කරන රටක්.අහස උසට තියන ගොඩනැගිලි බොහොමයක් වගේ සම්පූර්ණ ලයිට්වලින් ආවරණය කරල තියෙන්නෙ.පාරවල් අපේ රටේ වෙසක් කාලෙටවත් නැති තරම් ලයිට් වලින් පිරිල තියෙන්නෙ.අනවශ්‍ය විදුලි පරිභෝජනයක් කියල මටනම් හිතෙන්නෙ. AC නැතිව රස්නෙ කාලෙට ජීවත් වෙන්ඩ බැරි නිසා මුළු රටේම AC නැති තැනක් නෑ.මුළු රටම එකම කාන්තාරයක් වුනත් වතුර ගැන කිසි ගැටළුවක් නෑ, රස්නෙ කාලෙට ලෝදිය සහ සීත කාලෙට අයිස් වතුර තමා ටැප් වලින් එන්නෙ.😁😆බොයිලර් තියන නිසා ඒකත් එච්චර අවුලක් නෑ,හැබැයි පානීය ජලයනම් සල්ලි වලට තමා කඩෙන් ගන්ඩ ඕනෙ.මෙහෙ පාරවල් සුපිරි,අපේ රටවල තව අවුරුදු 200කින්වත් මේ දියුණුව ගන්ඩ පුළුවන් වෙයිද කියල සැකයි.හැබැයි පබ්ලික් ට්‍රාන්ස්පෝට් අපේ රටේ තරම්වත් හොඳ නෑ.වාහන නැති අයට ටැක්සි වලට ලොකුගාණක් වියදම් වෙනව ළඟකට ගියත්.අපේ වගේ හැම පාරවල් වලම බස් නෑ.පැය භාගෙකට සැරයක් වගේ බස් එකක් එන්නෙ.ඒවත් විනාඩි 15 ගමනට පැයක් විතර යනව වටේ ගිහිල්ල එනකොට. අනික කොච්චර දියුණු වුණත් ස්වභාවික සෞන්දර්ය කියල දෙයක්නම් නැති තරම්.වතුර නොදා තණකොළ ගහක්වත් ඉබේ පැළවෙන්නෑ. දේශගුණයත් හරිම කටුකයි.මාස 4,5ක් සීතල ඊට පස්සෙ මාස 4,5ක් කාශ්ඨක රස්නෙ වියලි සුළඟ,දූවිලි කුණාටු.අවුරුද්දටම මාස 2,3ක් වගේ තමා සෞම්‍ය දේශගුණයක් තියෙන්නෙ.එහෙම වෙලත් බිංදු ජලසම්පාදන ක්‍රම භාවිතා කරල ලොකු පරිශ්‍රමයක් දරල ගොවිපළවල් පවා පවත්වාගෙන යනව.එළවළු වගාවන් සරුවට කරනව. අපේ රටේ වටිනාකම තේරෙන්ඩ මේ රටවලට එන්ඩම ඕනෙ.අපිටත් අපේ රට ලෝකෙ තියන සුන්දරම පාරාදීසයක් කියල තේරුනේ මේ රටවලට ආවට පස්සෙ.මේ රටවල තියෙන්නෙ තෙල් විතරයි.අපේ රටේ ඊට වඩා දහස් ගාණක් සම්පත් තියාගෙන අපි පිටරටවලින් හාල් ටික පොල් ගෙඩිය පවා හිඟාකන කම්මැලි කාලකණ්ණි ජාතියක් බවට පත්වෙලා තියන එක ගැන පාලකයො විතරක් නෙමේ අපි හැමෝම ලැජ්ජ වෙන්ඩ ඕනෙ.හරි හමන් මිනිස්සු හිටියනම් අපේ රට අද කටාර් එකට නොදෙවෙනි රටක්.ලංකාවට ඇවිත් නවතින්ඩ හීන බල බල හිටිය ඒත් මේ කාලකණ්ණි ඒ හීන බොඳකරා, දැන් තව කාලයක් මෙහෙට වෙලා බලන් ඉන්ඩ වෙනව ඉතින්😔😔😢
@abcd19898
2 жыл бұрын
නියම තොරතුරු ටිකක්👍👍👍ඇත්තටම ගිනි වතුර එන්නේ නේද tap වලින්...වතුර වල ලුනු නැද්ද..කොන්ඩේ යනවා නේද
@liyanangesli3725
2 жыл бұрын
ජිවිතේ ගොඩ යන්න කියපු රට කටාර් ❤❤❤❤ආදරෙයි
@sunilratnayake9960
2 жыл бұрын
Great video ...I am also waiting to go Qatar ..thanks for the information
@sriyani6463
4 жыл бұрын
ඇත්තටම කටාර් ගුවන් සෙවාවත් නියමයි සුපිරියි
@prbathshyamika9643
4 жыл бұрын
Ow supiri tamai
@thisaragm6175
4 жыл бұрын
Good when u travel.not to work for .
@surantvchanelforyou4751
3 жыл бұрын
සයිප්‍රසය ගැන video එකක් ඕනේ 🇨🇾🇨🇾🇨🇾🇨🇾
@malanimutukuda8966
4 жыл бұрын
ලෝකයේම ඉන්න වාසන වන්ත රජ පවුල රට වැසියන් ඉන්න රට.දෙව්යන් ආරක්ෂා කරන්න ඕනැ.
@maheshsada2434
4 жыл бұрын
Malani Mutukuda ඔයා කටාර්ද ඉන්නෙ
@maharawana6687
4 жыл бұрын
@@maheshsada2434 ne ai auldha
@thisara679
4 жыл бұрын
අම්මෝ අපේ ලංකාවට ඔයවගේ වෙන්න තව කොච්චර කල් යයිද. 😥😥😥
@dilshancreation4172
4 жыл бұрын
එහෙනම් දෙයියන්ගෙන් ඉල්ලන්න ඕන බොර තෙල් ගැස් දෙන්න කියලා ලංකාවටත්
@coolkoala282
4 жыл бұрын
කවදාවත් එහෙම වෙන්නෙ නෑ
@techworldpro8893
4 жыл бұрын
Qatar ගියොත් තේරෙයි අපේ ලංකාව කොච්චර සම්පතක්ද කියල
@gayaniparindya1994
4 жыл бұрын
ඒක වෙන්නෑ
@mrmartin6525
3 жыл бұрын
අවුරුදු 50
@maduwamaduwaguruge1400
4 жыл бұрын
Qatar ...අනිවාර්යයෙන් හොද රටක් ...
@pavithsenevirathna2319
2 жыл бұрын
Great Video! Please do a video about Airports and Airlines in the world ♥️
@dileesharabasnayake6881
2 жыл бұрын
අපේ තාත්තත් අවුරුදු 3ක් විතර වැඩ කරලා තියෙනවා. ඒ වගේම තද නීති රීති තියෙනවා.
@champikapriyadarshani7736
2 жыл бұрын
ස්තූතියි දැනුවත් කිරීම ට.
@donshiroma6772
3 жыл бұрын
I'm Srilankan working in Qatar now 14 years .Srilanka first my country.Second is Qatar .I respect Qatar .
@amazingworld-v6o
3 жыл бұрын
👌
@malithgamage3303
2 жыл бұрын
Api danak balaporothuwan innawa yanna..pukuwan nam maga panwemak karnna..loku udawak. Wiswasawantha.agenci ekak ehama dannwanam kiyanna.
@suddaisrael138
4 жыл бұрын
ස්වභාවික විපත් බලන්න තිබ්බ හරියට පැයක් වැස්සනම් වහින්නෙම නෑනෙ.මුලු රටේම බූමියෙ තියෙන්න කලු ගලක් පස් නෑ
@sunitahitti605
3 жыл бұрын
දෙවියන්ට ස්තුති wewa🙏
@nuwanduminda5599
4 жыл бұрын
කටාර් වල ඉන්නෙ සල්ලිකාරයොම තමයි.😐
@alwaardaljori5983
4 жыл бұрын
මමත් ඉන්නේ කටාර් ඇත්ත සල්ලි තියනවා කටාර් මිනිසුන්ට
@chandana537
3 жыл бұрын
ජරාපක්ෂ සහ හොර රාජපක්ෂ ලා නොසිටින්න අපේ රටත් ඔය වගේ දියුණු වෙන්න තිබුනා හොද දැක්මක් තියෙන නායකයෝ සිටියා නම්🙏
@mymobile6691
4 жыл бұрын
Niyamai wishma lokaya oyala නිකං අයින්ස්ටයින් වගේ
@RJK1980
2 жыл бұрын
ආරක්ෂාව ඉතාමත් විශිෂ්ඨයි කටාර් වල, විශේෂයෙන් ස්ත්‍රීන්ට උපරිම ආරක්ෂාව සහ ගරු කිරීම් ඇත...
@sriyanikumarasinghe6083
4 жыл бұрын
Guwan sewaya saha, guwan thotupolawal nam supiriyi thamai. Obage viedio ekath harima pahadiliyi. Sthuthiyi Wishma lokaya !
@ranjanikumari4570
4 жыл бұрын
සල්ලි තිබුනනට පඩි මදි
@tharukasandaruwan9331
4 жыл бұрын
ලංකාවෙ වගේ හරියට එක දවසක් වැස්සොත් මුලු කටාරයේම බෝට්ටු වකින් යන්න පුලුවන්...
@nishansalaru2439
3 жыл бұрын
oya rate lalakayonam no 1
@brokensoul2311
3 жыл бұрын
බ්‍රෝ ඒ ඉස්සර බන්..එක දවසක් දෝහා යනකොට වැස්ස දවසක යන පාර යට වෙලා තිබ්බෙ සාමාන්‍ය ගානට.රෑ වෙද්දී වැස්සනම් නැවතුනා .ඊලග දවසෙත් ඒ පාරෙන්මයි ගියේ වතුර ටික පොම්ප දාලා අයින් කරල පාර උස්සල හදන ගමන්😊🤐😌
@amiladilshan5032
4 жыл бұрын
amazing bro, thanks for this information.
@lotustube9914
4 жыл бұрын
Ekak වැරදි .qataraya කාන්තරයක් ලෙස නම් කලට ගස්වැල් ඔන තරම් තියෙනවා .වගාබිම් ඔනා තරම් තියෙනවා.......පොඩි පොඩි කෑලා තියෙනවා .
@gamaa_mg
4 жыл бұрын
ගෙයක් ඇතුලෙද ඉන්නෙ... 😂
@ik-km4et
4 жыл бұрын
@@gamaa_mg වගාබිම් තියෙනව ...කටාරි ෆාම් හවුස් තියෙනව ... ලොකු වියදමක් දරල උන් ඒවයෙ වගාවන් කරල තියෙනව දකින්නත් ආසයි ....අපි ඩිලිවරි යනව ඒ ෆාම් හවුස්වලට ... අන්සාර් ගැලරියෙන් ..
@lotustube9914
4 жыл бұрын
කටර් පිස්සා.ඔයා ඉන්නෙ බින් ගෙයක් අස්සෙ වෙන්න ඇති...ඉරිකියා පැත්තෙ ගිහින් තියෙනවද...තව ඔනා තරම් තියෙන්වා ..
@gamaa_mg
4 жыл бұрын
දැං මං මොනාද කිව්වේ ඔච්චර කේන්ති ගන්න කට්ටියට 😂
@ik-km4et
4 жыл бұрын
@@gamaa_mg කේන්ති අරන් නෑ නේද ... ඔයා නොදන්න දෙයක් කීවෙ ...
@nilanthisilva5042
3 жыл бұрын
මම ඉන්නෙ qatar වල කටාර් හරිම ලස්සනයි .කටාර් වල ලස්සන තැන් තියෙනවා ඒ උනාට මං නං තාම දැකලවත් නෑ 🌹❤️
@pasindulakshitha4261
3 жыл бұрын
Contac krgnna be neds
@piyumithennakoon97
2 жыл бұрын
Couple visa gnna puluwanda dr
@ashokanishshanka681
2 жыл бұрын
niwadu dawasakawath tikak avidala balannako.godak lassana than tiyenawane
@AmilaTharanga-d5m
10 ай бұрын
Koheda
@liyanageliyanage1945
4 жыл бұрын
කිසිම බොරැවක් නෑ...ඇත්ත හැමදේම...හරිම සුන්දර රටක්..කාන්තාරයක් නම් තමා...ඒ උනත් ..හැම කටරි මනුස්සයෙක්ම දනවත්..ඒවගේම රඡය ගොඩාක් උදව් කරනවා...
@walasmullawalasmulla8743
4 жыл бұрын
Kohomada oyata 0096894479170
@kaveeshadulanjali1672
3 жыл бұрын
I Want a video with details about emirates flight attendants (how to apply, opportunities in Sri Lanka, salary). 😊And also wish to know about Qatar airways .If you can, please compare qatar and emirates cabin crew .please please .😊
@wishmalokaya1
3 жыл бұрын
Check the last video dear
@kasunishara8998
3 жыл бұрын
මේ දවස් වල සීතල.මම ඉන්නෙත් කටාර් වල.ගොඩක් හොද රටක්...❤️❤️❤️
@piyumithennakoon97
2 жыл бұрын
Couple visa gnna puluwanda dr
@kasunishara8998
2 жыл бұрын
@@piyumithennakoon97 puluwn
@nilanthakumara2528
3 жыл бұрын
අපිත් ඉන්නේ qatar තමයි qatar රට ගැන තවත් video ekak අරන් එන්න ජයවේවා 🙏🙏🙏
@premasrilanka4167
3 жыл бұрын
හරිම ලස්සනයි කටාර් මමත් කටාර් ❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@GodJoker01
4 жыл бұрын
you always had good content💚
@sudupriya8018
3 жыл бұрын
my second motherland qatar.i love so much qatar💐💐
@ashokanishshanka681
2 жыл бұрын
hmm.thats true.👏
@ashokanishshanka681
2 жыл бұрын
Kiyapu hamadema aththa.issara wage nemei Qatar rata dan harima lassanai.mehe minissunge nihathamani kama ..garuthwaya harima ihalai..
@liyanangesli3725
2 жыл бұрын
මම ඉන්නේ කටාර් වල මේ කතාව සම්පුර්ණ ඇත්ත අපේ රටේ පාලනය කරන මීහරක් වගේ නිවී මෙහේ ඉන්නේ කටාර් රජා හරිම නිහත මා නි කෙනෙක්
@shehanshehan377
2 жыл бұрын
Waaaw... Attama tama oya kiyanam hama deama hari. Mama enneth Qatar wala.seyaluma pahasukam tiyana ratak.eath lankawa wagea ratak Naha. Apea ratak diunu karama lokeanama 01 apea ratak. Thank you video eakata.
@sunitahitti887
2 жыл бұрын
රත්තරන් රටක් අවරුදු 4ක් ජිවත් කරා අල්ලාහ් දෙවි පිහිටයි
@rohinik.a5051
2 жыл бұрын
විඩ්යො එක ගොඩක් හොඳයි කියන්නෙ ඇත්ත mamth qater ඉඳල 🇱🇰 ඇවිත් inna nawth yanw I ❤ UOY Qater
@nimasha3589
Жыл бұрын
කොහොම ද යන්නේ.. Agency එකකින් ද
@prasadipriyadarshani9338
3 ай бұрын
House maid padi aduda
@senanisamaraweera9334
4 жыл бұрын
Switzerland gana video ekak dannako
@Eyeroll9987
4 жыл бұрын
මැදපෙරදිග කලාපයේ උෂ්ණාධිකතම රටක් විදිහට පැවසෙනවා .
@jehanperera343
3 жыл бұрын
Ushnathvaya wadima kuwait .....
@nalinmatara1591
4 жыл бұрын
ලොව ධනවත්ම රට යන්න පිලිගත නොහැකියි.කටාර් රාජ්‍ය ලෝකයේ ඒකපුද්ගල ආදායම වැඩිම රටයි.ලොව ධනවතම රට ඇමෙරිකාවයි එහි වත්කම ඩොලර් බිලියන 20000ක් පමණ චීනයේ බිලියන 15000 ක් පමණ කටාර් දේශයේ බිලියන 200 ක් පමණ.ඒක පුද්ගල ආදායම කටාර් වල ඩොලර් 139000ක් වේ එය ලෝකයේ වැඩිම අගයයි.
@randomworld5389
4 жыл бұрын
ධනවත් රට තීන්දු කරන්නේ gdp per capita එකින්
@amiladissanayake7580
3 жыл бұрын
ලෝකයේ වැඩියෙන්ම බෝතල් වතුර ආනයනය කරන රටවල් වලින් එකක්.....
@imashasewmini4713
Жыл бұрын
Company visa giyapu ක්ලීනර් kenekuta අවෘද්දකට කොච්චර පඩියක් ගන්න පුළුවන් ද කියල කියන්නකෝ..ලොකු උදව්වක්
@Rishad-h2j
4 жыл бұрын
Video eka niyamai bro🙋♂️👌
@abc6232
3 жыл бұрын
ලොව දනවත්ම රටවල් ගැන video එකක් ඕන.
@wckfrenando7303
3 жыл бұрын
සහාතික ඇත්ත , මාත් හිටියා අවුරුදු 5 ක්
@crish2252
3 жыл бұрын
ඒ රටේ කාන්තාවන්ට නිදහස මදි නේද?
@shamachandani5094
Жыл бұрын
කටාර් නියම රටක් ,කියපුවා සේරම ඇත්ත ,
@renukapiyadarshani5343
2 жыл бұрын
දැන් ඉතාමත් දියුණුවට පත්වෙලා.මමත් 2012 ගියා.
@bhagyasamarakoon1071
Жыл бұрын
මමත් ආසම රට මමත් ගිහින් තියෙනව.මෙකච්චරකල් අපිත් ජීවත් වෙන්නෙ මේ රට නිසා තමයි.
@oshanadithya8417
3 жыл бұрын
ඔයාලගෙන් video එකක් එනකම් බලන්න ඉන්න මම පට්ට දිගටම මේ වගෙ videos ඕන
@gnei0lovebayanrumi127
4 жыл бұрын
Thanks . Good video.
@nuwanganethmina1631
3 жыл бұрын
හිට්ලර් ගැන video එකක් ඕනෑ
@shanthapriya4780
2 жыл бұрын
ඔය කියන ඔක්කෝම ඇත්ත ඒත් කෑම බඩු ගොඩාක් මිලයි,ඒක මෙහෙ රජු දන්නෙ නැහැ,අපේ වැටුප් වර්ධනයක් නැතුව අපි අමාරුවෙන් ජීවත් වෙන්නෙ,අඩු වැටුප් ගෙවන සමාගම් ගැන කටාර් රජය සොයා බලන්නෙ නැහැ,අඩු වැටුප් ගෙවන සමාගම් ඕන තරම්,වැටුප් නොගෙවා වැඩ ගන්න සමාගම් ඕන තරම් රජයට දන්වන්න මේ ගැන සොයාබලන්න
@edwardprasannahettiarachch3365
3 жыл бұрын
Great experience explaining
@RRRiiiiiii
4 жыл бұрын
I love Qatar my second mathar
@milindaparakrama7375
3 жыл бұрын
vatina vedio ekk. scott adkins ganath vedio ekk krnna
@malithgamage3303
2 жыл бұрын
Katar yanna loku asawak tiyanawa..puluwan kanak innawanam honda agency ekak kiyanna . Godak sthuthi.
11:51
2050 වසරේදී ලෝක බලවතා වන චීනයේ තිබෙන පිස්සු හැදෙන නීති 10ක් | China's 10 Strangest Rules and Laws
Wishma Lokaya
Рет қаралды 327 М.
10:17
අදටත් යුරෝපයේ තම අණසක පතුරවන ජර්මනිය ගැන අමුතු කරුණු 15 ක්
Wishma Lokaya
Рет қаралды 182 М.
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
18:26
ලෝකයේ සුපිරිම වාහනවලින් මෙහෙම පෙරහැරක් කළේ ඩුබායිවල පළවෙනි වතාවටIමාව ගන්න ආවෙ රජ්ජුරුවන්ගෙ වාහනේI
Harindra Jayalal
Рет қаралды 602 М.
7:12
කටාර් රාජ්‍යය ගැන ඔබ දැනගත යුතුම කරුණු #කටාර් # කටාර් රැකියා #විදේශ රැකියා
QATAR JEEWITHE කටාර් ජීවිතේ LIFE IN QATAR
Рет қаралды 4,1 М.
6:53
චීනය කොහොමද වේගවත් තාක්ෂණික දියුණුවක් ලබාගත්තේ?
TechHouse LK
Рет қаралды 392
10:22
ලෝකෙම බය ඊශ්‍රායලය ගැන ඔබ කිසිදා නොඇසූ දේවල් 15ක්
Wishma Lokaya
Рет қаралды 685 М.
9:39
ස්විස්ටර්ලන්තය කවදාවත් කිසිම රටකට යටත් කර ගන්න බැරි ඇයි ? | Safest country in the world Switzerland
Wishma Lokaya
Рет қаралды 179 М.
23:38
3 Bedroom එකකින් අවුරුද්දට ලක්ශ 30ක් හොයන්න පුලුවන් ලේසියෙන්ම🏘💰|dubai bed space| Partition|sinhala
Lankan life Dubai
Рет қаралды 25 М.
8:25
ඩුබායි ජීවන වියදම් - රැකියා සහ එමිරේට් ගැන ඔබ දැනුවත්විය යුතුම දේවල් | about dubai in sinhala
IAM lanka
Рет қаралды 87 М.
10:31
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සැරසෙන කටාර් එයාවේස් ගැන අපූරු තොරතුරු 7 ක් | Qatar Airways Best Airways
Wishma Lokaya
Рет қаралды 152 М.
11:05
ලෝකයේ උගත්ම මිනිස්සු ඉන්න රට කැනඩාව ගැන පුදුම දේවල් 50ක් | 50 Things You Didn't Know About Canada
Wishma Lokaya
Рет қаралды 109 М.
11:28
ලෝකේ ලොකුම රට රුසියාව ගැන බොහෝ දෙනෙක් නොදන්නා අපූරු දේවල් 18 ක් | hings You Didn't Know About Russia
Wishma Lokaya
Рет қаралды 346 М.
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН